Sinhala stringlengths 1 722 | RomanizedSinhala stringlengths 1 878 |
|---|---|
මේ සිද්ධ වෙන්නේ ඒක තමයි | me siddha wenne eka thamayi |
ප්රශ්නය අනීතික වැඩ කරපු සෙබළාට නීතිය ක්රියාත්මක කරන කොට ඒක රණවිරු දඩයම කියලා කියනවා | prashnaya aneethika weda karapu sebalata neethiya kriyathmaka karana kota eka ranawiru dadayama kiyala kiyanawa |
මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරපු දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරනකොට ඒක දේශපාලන දඩයම කියලා කියනවා | mahajana mudal ayatha lesa pariharanaya karapu deshapalanagnayanta erehiwa neethiya kriyathmaka karanakota eka deshapalana dadayama kiyala kiyanawa |
මේක අවස්ථාවාදයෙන් වෙනස් වෙන්නේ කොහොමද පිළිතුර රණවිරුවාට එරෙහි දරුණු මෙහෙයුමක් තියෙනවා | meka awasthawadayen wenas wenne kohomada pilithura ranawiruwata erehi darunu meheyumak thiyenawa |
රටක් විදියට මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුව තියෙනවා | ratak widiyata me gena gemburin kalpana kala yuthuwa thiyenawa |
මේ රණවිරු දඩයමෙන් සතුටු වෙන්නේ වෙන කවුරුවත් නොවෙයි දෙමළ ඩයස්පෝරාව දෙමළ ජාතික සන්ධානය අපට රටට එරෙහි බලවේග විදේශීය බලවේග මෙය අප තේරුම් ගත යුතුයි | me ranawiru dadayamen sathutu wenne wena kawuruwath noweyi demala dayasporawa demala jathika sandhanaya apata ratata erehi balawega widesheeya balawega meya apa therum gatha yuthuyi |
ප්රශ්නය වැරදි කරපු දේශපාලනඥයන්ට එරෙහිවත් නීතිය ක්රියාත්මක කළ යුතු නෑ කියලා ඔබ කියනවද පිළිතුර නීතිය ක්රියාත්මක වීම සම්බන්ධයෙන් කිසිම ප්රශ්නයක් නෑනේ | prashnaya weradi karapu deshapalanagnayanta erehiwath neethiya kriyathmaka kala yuthu ne kiyala oba kiyanawada pilithura neethiya kriyathmaka weema sambandhayen kisima prashnayak nene |
හැබැයි දේශපාලන උවමනාවක් වෙනුවෙන් | hebeyi deshapalana uwamanawak wenuwen |
දැන් බලන්න අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා | den balanna ape pakshaye nayaka wimal weerawansha sahodaraya athadanguwata aragena thiyenawa |
ප්රශ්නය ඔබ කියන්නේ ඒක දේශපාලන දඩයමක් පිළිතුර ඒක දේශපාලන දඩයමක් වෙන්නේ | prashnaya oba kiyanne eka deshapalana dadayamak pilithura eka deshapalana dadayamak wenne |
ඔහුට තියෙන චෝදනාව මොකක්ද උපදෙස් දීම හා අනුබල දීම | ohuta thiyena chodanawa mokakda upades deema ha anubala deema |
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මම කෝප් කමිටුවේ ඉන්නකොට අර්ජුන් මහේන්ද්රන් සාක්කි දුන්නේ මට මේකට උපදෙස් දුන්නේ අගමැතිතුමා කියලා | maha benku bendumkara wanchawata adalawa mama kop kamituwe innakota arjun mahendran sakki dunne mata mekata upades dunne agamethithuma kiyala |
එතකොට මහ බැංකු බැඳුමකරය වංචාවක් නම් ඒකට උපදෙස් දුන්න අගමැති එළියෙ ඉන්නේ කොහොමද දැන් අර්ජුන් මහේන්ද්රන් එළියෙ | ethakota maha benku bendumakaraya wanchawak nam ekata upades dunna agamethi eliye inne kohomada den arjun mahendran eliye |
රටක් සංවර්ධනය කරනකොට අමාත්යාංශයක වැඩ කරනකොට ඇමැතිවරයකුට උපදෙස් දෙන්නත් බැරිනම් අනුබල දෙන්නත් බැරිනම් ඒ සඳහා මැදිහත් වෙන්නත් බැරිනම් එහෙම නම් ඇමැති කෙනෙක් මොනවද කරන්නේ කියලා කියන්න | ratak sanwardhanaya karanakota amathyanshayaka weda karanakota emethiwarayakuta upades dennath berinam anubala dennath berinam e sandaha medihath wennath berinam ehema nam emethi kenek monawada karanne kiyala kiyanna |
ඇමැතිට මොනවද කරන්න තියෙන්නේ එහෙම නම් දැන් කැබිනට් එක ඉල්ලා අස්වෙන්න ඕනෑ | emethita monawada karanna thiyenne ehema nam den kebinat eka illa aswenna one |
ඇයි හිටියට වැඩක් නෑනේ | eyi hitiyata wedak nene |
පහුගිය ආණ්ඩුව වැඩ කළේත් මේ ආණ්ඩුව වැඩ කරන්නෙත් ඒ ඒ අමාත්යාංශවල ඇමැතිවරුන්ගේ අනුමැතියෙන් තමයි | pahugiya anduwa weda kaleth me anduwa weda karanneth e e amathyanshawala emethiwarunge anumethiyen thamayi |
ඇමැතිවරයාට ඒ බලය පවරලා තියෙන්නේ පනතෙන් | emethiwarayata e balaya pawarala thiyenne panathen |
එහෙම තිබියදී කොහොමද මෙවැනි චෝදනා කරන්නේ | ehema thibiyadee kohomada meweni chodana karanne |
මේ චෝදනා තමන්ට අවශ්ය පරිදි හදපුවා | me chodana thamanta awashya paridi hadapuwa |
මේක දේශපාලන දඩයමක් කියලා කියන්නේ ඒකයි | meka deshapalana dadayamak kiyala kiyanne ekayi |
ප්රශ්නය නමුත් මෙතැන නීතිය පිළිතුර පොඞ්ඩක් ඉන්න | prashnaya namuth methena neethiya pilithura pondak inna |
අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ පොලිසිය | adhikaranayata karunu idiripath karanne polisiya |
පොලිසිය හසුරුවන්නේ ආණ්ඩුව | polisiya hasuruwanne anduwa |
නීතිය නමනවා කියලා පොලිස්පතිතුමාම කියනවා | neethiya namanawa kiyala polispathithumama kiyanawa |
මේ ඒක තමයි කරළියට ඇවිත් තියෙන්නේ | me eka thamayi karaliyata ewith thiyenne |
මෙතැන නීතියක් නෑ | methena neethiyak ne |
යහපාලනයක් නෑ | yahapalanayak ne |
ප්රශ්නය දී ආණ්ඩුව පෙරළනවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා | prashnaya dee anduwa peralanawa kiyala hitapu janadhipathi mahinda rajapaksha kiwwa |
දැන් මාස දෙකක් ගෙවිලා | den masa dekak gewila |
පිළිතුර තව මාස ක් තියෙනවනේ | pilithura thawa masa k thiyenawane |
පටන් ගත්තා විතරයිනේ | patan gaththa witharayine |
දෙසැම්බර් වෙනකම් කල් තියෙනවනේ | desembar wenakam kal thiyenawane |
ප්රශ්නය එහෙම වැඩපිළිවෙළකුත් නෑ | prashnaya ehema wedapiliwelakuth ne |
හැකියාවකුත් නෑ | hekiyawakuth ne |
නමුත් තමන් සමග ඉන්න කණ්ඩායම තියාගන්න කියන කතාවක් කියලා ආණ්ඩුව කියනවා | namuth thaman samaga inna kandayama thiyaganna kiyana kathawak kiyala anduwa kiyanawa |
පිළිතුර එහෙම බෑනේ | pilithura ehema bene |
එහෙම නම් එහෙම කියා ගැනීමේ හැකියාව මේ අවුරුද්දෙන් ඉවර වෙනවනේ | ehema nam ehema kiya geneeme hekiyawa me awurudden iwara wenawane |
වැඩපිළිවෙළවල් ක්රියාමාර්ග කියන ඒවා එකවර එළියට දාන්නේ නෑනේ | wedapiliwelawal kriyamarga kiyana ewa ekawara eliyata danne nene |
එහෙම කරන්නත් බෑනේ | ehema karannath bene |
මතුවන දේශපාලන තත්ත්වයන් විසින් සියල්ල වේගවත් කරාවි | mathuwana deshapalana thaththwayan wisin siyalla wegawath karawi |
විශේෂයෙන්ම කිවයුතුව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යමක් ආවට ගියාට කියන්නේ නෑ කියලයි | wisheshayenma kiwayuthuwa thibenne mahinda rajapaksha methithuma yamak awata giyata kiyanne ne kiyalayi |
විජයකලා මන්ත්රීධුරයෙනුත් ඉවත් විය යුතුයි | wijayakala manthreedhurayenuth iwath wiya yuthuyi |
නාලක සංජීව දහනායක එල් | nalaka sanjeewa dahanayaka el |
ටී | tee |
ටී | tee |
ඊ ත්රස්තවාදය නැවත ස්ථාපිත කළ යුතු බවට ප්රකාශ කළ විජයකලා මහේෂ්වරන් අමාත්යවරිය අමාත්යධූරයෙන් පමණක් නොව තම මන්ත්රීධූරයෙන්ද ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි | ee thrasthawadaya newatha sthapitha kala yuthu bawata prakasha kala wijayakala maheshwaran amathyawariya amathyadhurayen pamanak nowa thama manthreedhurayenda illa aswiya yuthu bawa ekabaddha wipakshaya sandahan karayi |
විජයකලා මහේෂ්වරන් අමාත්යවරිය මේවනතුරුත් තම ප්රකාශය ඉල්ලා අස්කරගෙන නොමැති බැවින් ඇය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ව්යවස්ථානුකූලව කටයුතු කළ යුතු බවත් හම්බන්තොට දිස්ත්රික් පර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද පැවසීය | wijayakala maheshwaran amathyawariya mewanathuruth thama prakashaya illa askaragena nomethi bewin eya sambandhayen janadhipathiwaraya wyawasthanukulawa katayuthu kala yuthu bawath hambanthota disthrik parlimenthu manthree namal rajapaksha mahatha ada pewaseeya |
මන්ත්රීවරයා මෙසේද පැවසීය | manthreewaraya meseda pewaseeya |
විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය අමාත්යධූරයෙන් ඉල්ලා අස්වීම තාවකාලික පියවරක් | wijayakala maheshwaran emathiwariya amathyadhurayen illa asweema thawakalika piyawarak |
මීටකලිනුත් යම් යම් ප්රශ්න මත තිලක් මාරපන රවී කරුණානායක මහත්වරුන් අමාත්යධූරවලින් ඉල්ලා අස්වුණා | meetakalinuth yam yam prashna matha thilak marapana rawee karunanayaka mahathwarun amathyadhurawalin illa aswuna |
විජයදාස රාජපක්ෂ මහතා ඇමතිකමින් ඉවත් කළා | wijayadasa rajapaksha mahatha emathikamin iwath kala |
නමුත් කෙටිකාලයකින්ම තිලක් මාරපන හා විජයදාස රාජපක්ෂ මහත්වරුන්ට අමාත්යධූර ලැබුණා | namuth ketikalayakinma thilak marapana ha wijayadasa rajapaksha mahathwarunta amathyadhura lebuna |
ඒ නිසා විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇමතිකමින් ඉල්ලා අස්වීම ප්රශ්නයට විසඳුමක් නෙවෙයි | e nisa wijayakala maheshwaran mahathmiya emathikamin illa asweema prashnayata wisandumak neweyi |
මේ බරපතල ප්රකාශය ඇය මේවනතුරුත් ඉල්ලා අස්කරගෙන නැහැ | me barapathala prakashaya eya mewanathuruth illa askaragena nehe |
ඒ නිසා ජනාධිපතිවරයා ඇය සම්බන්ධයෙන් ව්යවස්ථානුකූලව කටයුතු කළ යුතු යැයිද මන්ත්රීවරයා කීය | e nisa janadhipathiwaraya eya sambandhayen wyawasthanukulawa katayuthu kala yuthu yeyida manthreewaraya keeya |
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ආචාර්ය එන් | ekabaddha wipakshaya wisin borella acharya en |
එම් පෙරේරා කේන්ද්රයේ අද පැවැත්වූ මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය | em perera kendraye ada pewethwu madhya hamuwakata ekwemin e mahatha me bawa sandahan kaleya |
රෝගී සමාජයක් සමග රටක් ගෙනියන්න බෑ | rogee samajayak samaga ratak geniyanna be |
මුදිතා දයානන්ද රෝගී සමාජයක් සමග රටක් ඉදිරියට ගෙන යා නොහැකියි | muditha dayananda rogee samajayak samaga ratak idiriyata gena ya nohekiyi |
ජාතික ජනබලවේගය ලෙස අපේ සැලැස්ම නිරෝගී පුරවැසියෙක් බිහිකර ගැනීමත් සෑම පුරවැසියෙකුටම සමාන සෞඛ්ය සේවයක් ලබාදීමත් යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ පැවසීය | jathika janabalawegaya lesa ape selesma nirogee purawesiyek bihikara geneemath sema purawesiyekutama samana saukya sewayak labadeemath yeyi jathika janabalawegaye janadhipathi dhura apekshaka janatha wimukthi peramune nayaka anura disanayaka mahatha eeye pewaseeya |
ඔහු මේ බව පැවසුවේ ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවති ජාතික ජනබලවේගයේ සෞඛ්ය ප්රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි | ohu me bawa pewasuwe shree lanka padanam ayathanayedee pewathi jathika janabalawegaye saukya prathipaththiya elidekweeme awasthawata ekwemini |
මෙම ප්රතිපත්ති ප්රකාශනයේ පිටපතක් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා විසින් වෛද්ය රොහාන් සුරවීර මහතා වෙත සංකේතාත්මකව පිළිගන්වනු ලැබීය | mema prathipaththi prakashanaye pitapathak jathika janabalawegaye janadhipathi dhura apekshaka anura disanayaka mahatha wisin waidya rohan suraweera mahatha wetha sankethathmakawa piliganwanu lebeeya |
එහිදී අනුර දිසානායක මහතා මෙසේද පැවසීය | ehidee anura disanayaka mahatha meseda pewaseeya |
දැන් අපේ රට ලෙඩ වූ ජාතියක් බවට පත්වෙලා | den ape rata leda wu jathiyak bawata pathwela |
රටේ ජනගහනයෙන් සියයට විසි අටක් කුමන හෝ රෝගයකින් පෙළෙනවා | rate janagahanayen siyayata wisi atak kumana ho rogayakin pelenawa |
වසරේ ජාතික සෞඛ්ය දත්ත අනුව දවසකට වකුගඩු රෝගයෙන් පමණක් හය දෙනෙක් මිය යනවා | wasare jathika saukya daththa anuwa dawasakata wakugadu rogayen pamanak haya denek miya yanawa |
වසරකට ක් මිය යනවා | wasarakata k miya yanawa |
ස්වසන පද්ධතිය ආශ්රිත රෝගවලින් දිනකට දොළොස් දෙනෙක් මිය යනවා | swasana paddhathiya ashritha rogawalin dinakata dolos denek miya yanawa |
මේ ආකාරයට කුමන හෝ රෝගී තත්ත්වයක් නිසා දිනකට මිය යන පිරිස ජනගහනය හා සසඳන විට ඉතා විශාල අගයක් | me akarayata kumana ho rogee thaththwayak nisa dinakata miya yana pirisa janagahanaya ha sasandana wita itha wishala agayak |
රටක සංවර්ධනයට මේ තත්ත්වය බෙහෙවින් බලපානවා | rataka sanwardhanayata me thaththwaya behewin balapanawa |
මෙහි ඇති බරපතළම තත්ත්වය තමයි ඇතැමෙක් මිය යන්නේ තමන්ට වැළඳුණු රෝගය කුමක්දැයි වත් හරිහැටි හඳුනා නොගෙන වීම | mehi ethi barapathalama thaththwaya thamayi ethemek miya yanne thamanta welandunu rogaya kumakdeyi wath hariheti handuna nogena weema |
ඒ නිසා අපේ ප්රධාන අරමුණ නිරෝගී ජනතාවක් බිහිකරගැනීමයි | e nisa ape pradhana aramuna nirogee janathawak bihikarageneemayi |
නිරෝගි පරපුරක් බිහිකර ගැනීමේදී අපේ ආහාර රටාව වැදගත් තැනක් ගන්නවා | nirogi parapurak bihikara geneemedee ape ahara ratawa wedagath thenak gannawa |
අපි ඉස්සර ගොඩක් ශ්රමය වැගිරුවා | api issara godak shramaya wegiruwa |
පාසලට ගියත් රැකියාවට ගියත් අපි කිලෝමීටරයක් දෙකක් පයින් ගියා | pasalata giyath rekiyawata giyath api kilomeetarayak dekak payin giya |
ගස් කපන කෙනා අත්කියත හෝ පොරව භාවිත කරලා තමයි ඒක කළේ | gas kapana kena athkiyatha ho porawa bhawitha karala thamayi eka kale |
ගොයම් කැපුවේ මිනිස් ශ්රමයෙන් දෑ කැත්තෙන් | goyam kepuwe minis shramayen de keththen |
අද අපි පයින් යන්නේ නැහැ අඩුම තරමින් යතුරුපැදියක් හෝ ත්රීවීලරයක්වත් භාවිත කරනවා | ada api payin yanne nehe aduma tharamin yathurupediyak ho threeweelarayakwath bhawitha karanawa |
දෑතේ ශ්රමය වෙනුවට යන්ත්ර සූත්ර ආදේශ වෙලා | dethe shramaya wenuwata yanthra suthra adesha wela |
ඒක හොඳයි | eka hondayi |
රටක් දියුණු වෙනවා කියන්නේ තාක්ෂණය සමග ඉදිරියට යාම තමයි | ratak diyunu wenawa kiyanne thakshanaya samaga idiriyata yama thamayi |
ඒත් අපි අපේ සීයලා ආච්චිලා කෑම ගත්තා වගේම තාමත් ඒ ප්රමාණයටම ආහාර ගන්නවා | eth api ape seeyala achchila kema gaththa wagema thamath e pramanayatama ahara gannawa |
මේක වෙනස් විය යුතුයි | meka wenas wiya yuthuyi |
ඒකට ජනතාව යොමු කරන්න ජනතාවට කරුණු පහදලා දෙන්න තමයි පෝෂණවේදය කියලා විෂයක් තිබෙන්නේ | ekata janathawa yomu karanna janathawata karunu pahadala denna thamayi poshanawedaya kiyala wishayak thibenne |
ඒත් අද ඒ විෂය නිසි පරිදි භාවිත වන්නේ නැහැ | eth ada e wishaya nisi paridi bhawitha wanne nehe |
අපි ගන්නා ආහාරය මොන තරම් පිරිසුදු ද කියන ප්රශ්නයකුත් තිබෙනවා | api ganna aharaya mona tharam pirisudu da kiyana prashnayakuth thibenawa |
අපේ ආහාර අද වස විසෙන් පිරිලා | ape ahara ada wasa wisen pirila |
අපේ වගාවන්ට යොදන රසායනිකවල වෙනසක් කළ යුතුයි | ape wagawanta yodana rasayanikawala wenasak kala yuthuyi |
ඒ වගේම අපි කඩෙන් කෑම ගත්තොත් ඒ කඩ මොන තරම් පිරිසුදු ද කියන ප්රශ්නයකුත් තිබෙනවා | e wagema api kaden kema gaththoth e kada mona tharam pirisudu da kiyana prashnayakuth thibenawa |
මේවාට නීතිරීති අවශ්යයි | mewata neethireethi awashyayi |
ජනතාව ගන්නා ආහාරය පිරිසුදු බවට රජයෙන් සහතිකයක් දිය යුතුයි | janathawa ganna aharaya pirisudu bawata rajayen sahathikayak diya yuthuyi |
එහෙත් අද ඒ වෙනුවට රජය කරන්නේ ආහාර වෙළෙඳ සල් හෝටල් ඒ බී සී කියලා වර්ගීකරණය කිරීමයි | eheth ada e wenuwata rajaya karanne ahara welenda sal hotal e bee see kiyala wargeekaranaya kireemayi |
මොකටද මෙහෙම වර්ගීකරණයක් | mokatada mehema wargeekaranayak |
හරිනම් රටේ තියෙන්න ඕන ඒ වර්ගයේ හෝටල් විතරයි | harinam rate thiyenna ona e wargaye hotal witharayi |
හැම පුරවැසියෙකුටම එවැනි තැනකින් ආහාර ගන්න අවස්ථාව සැලසිය යුතුයි | hema purawesiyekutama eweni thenakin ahara ganna awasthawa selasiya yuthuyi |
අපේ රටේ ජනගහණය ලක්ෂ දෙසීයයි | ape rate janagahanaya laksha deseeyayi |
පසුගිය වසරේ රජයේ රෝහල්වලින් පමණක් ප්රතිකාර ලබාගෙන තිබෙනවා ලක්ෂ පන්සීයක් | pasugiya wasare rajaye rohalwalin pamanak prathikara labagena thibenawa laksha panseeyak |
මේ විදිහට බැලුවාම අපේ රටේ ජනගහණයෙන් අති බහුතරයක් රෝගීන් | me widihata beluwama ape rate janagahanayen athi bahutharayak rogeen |
ඒ වගේම ඔවුන් නිතර රෝගී වෙනවා | e wagema owun nithara rogee wenawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.