Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
නෙදර්ලන්තය මුව ආවරණ පැළදීමේ නීතිය අනිවාර්ය කරයි | nedarlanthaya muwa awarana peladeeme neethiya aniwarya karayi |
ඇසළ පෙරහර කලාකරුවන් ඇගයීම දා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ | esala perahara kalakaruwan egayeema da janadhipathi maithreepala sirisena mahathage pradhanathwayen mahanuwara janadhipathi mandirayedee pewethweemata katayuthu sanwidhanaya kota thibe |
මේ ආණ්ඩුව ආවට පස්සේ වැඩ බිමක් වූ රට මුඩුබිමක් බවට පත්වුණා | me anduwa awata passe weda bimak wu rata mudubimak bawata pathwuna |
උදාහරණයක් වශයෙන් විසින් රචිත කෘතියෙහි ඔහු පෙරුම්මාල් නමැති පුද්ගලයකු සමග කළ සම්මුඛ සාකච්ඡාවක උපුටනයන් ඇතුළත් වෙයි | udaharanayak washayen wisin rachitha kthiyehi ohu perummal namethi pudgalayaku samaga kala sammuka sakachchawaka uputanayan ethulath weyi |
සැකකරුවන් කුරුණැගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි | sekakaruwan kurunegala mahesthrath adhikaranayata idiripath kireemata niyamitha athara wellawa polisiya me sambandhayen wedidura pareekshana sidukarayi |
ට කොළඹ බලා පිටත් වූ අංක දරණ සීඝ්රගාමී දුම්රියේ පළමුවන පංතියේ මැදිරිය පස්වරු | ta kolamba bala pitath wu anka darana seeghragamee dumriye palamuwana panthiye mediriya paswaru |
හමුදාව සර්ලා සහ සරසවි සිසුන් ළමයි කරන නායකත්ව වද කදවුරක කතාව | hamudawa sarla saha sarasawi sisun lamayi karana nayakathwa wada kadawuraka kathawa |
ඒ අතරම බෙදුම්වාදී ව්යවස්ථා මෙහෙයුමට එට්කා ගිවිසුමට හා රට විකිණීමට එරෙහිව ක්රියාත්මක වන ප්රගතිශිලී ජාතිකවාදී බලවේග මත ද ජාතිවාදී ලේබලය අලවා ඔවුන් මර්දනය කිරීමට ද එය යොදා ගනු නිසැකය | e atharama bedumwadee wyawastha meheyumata etka giwisumata ha rata wikineemata erehiwa kriyathmaka wana pragathishilee jathikawadee balawega matha da jathiwadee lebalaya alawa owun mardanaya kireemata da eya yoda ganu nisekaya |
ගැන දකුණට කරුණු කියන්න ලෑස්තියි | gena dakunata karunu kiyanna lesthiyi |
ටික්ටොක් වීඩියෝවක් රූගත කිරීම සඳහා නාවලඩි කලපුවේ ඔරුවක ගමන් කළ තරුණයන් දෙනෙකු කොල්ලෑව කැඩී ඔරුව පෙරළී යාමෙන් දියේ ගිලී තිබේ | tiktok weediyowak rugatha kireema sandaha nawaladi kalapuwe oruwaka gaman kala tharunayan deneku kollewa kedee oruwa peralee yamen diye gilee thibe |
වන්දි ගෙවන බවට පොරොන්දු වුවද බොහෝ අවස්ථාවන්හි වැඩි ප්රමාණයක් පැහැර හැර ඇතැයි ඔහු සඳහන් කළේය | wandi gewana bawata porondu wuwada boho awasthawanhi wedi pramanayak pehera hera etheyi ohu sandahan kaleya |
එවිට ජනාධිපති පාර්ලිමේන්තු පළාත් ආණ්ඩු සහ ප්රාදේශීය ආණ්ඩු කිසි දෙයක් අවශ්ය නැති නිසා වෙළෙන්ඳන්ගේ සංගමයකට හෝ කාටලයකට රට බාර දෙමු | ewita janadhipathi parlimenthu palath andu saha pradesheeya andu kisi deyak awashya nethi nisa welenndange sangamayakata ho katalayakata rata bara demu |
ඒ නිසා ඒ ගැන සොයා බැලීම සුදුසු බව අපගේ අදහසයි | e nisa e gena soya beleema sudusu bawa apage adahasayi |
පසුව ඔවුන් බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ | pasuwa owun batheegama rohalata ethulath kireemen pasu miyagos thibe |
සේවක පුරප්පාඩු හේතුවෙන් ඊයේ දිනයේත් ගමන් වාර ක් අවලංගු කිරීමට සිදුවුණා | sewaka purappadu hethuwen eeye dinayeth gaman wara k awalangu kireemata siduwuna |
අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගන්නැයි ද විසඳුමක් සොයා ගැනීම සඳහා සහාය වීමට ශ්රී ලංකාවේ ඉහළම තැන් සමග සාකච්ඡා කළැයි ද පොදු රාජ්ය මණ්ඩලීම මහ ලේකම් කමලේෂ් ෂර්මා නිවේදනයක් නිකුත් කරමින් කියයි | agawinisuruta erehi doshabhiyogaya sambandhayen ikman theeranayak noganneyi da wisandumak soya geneema sandaha sahaya weemata shree lankawe ihalama then samaga sakachcha kaleyi da podu rajya mandaleema maha lekam kamalesh sharma niwedanayak nikuth karamin kiyayi |
ඒ වගේම ආසියාවේ ලොකුම ගණිකා මධ්යස්ථානය හදන්න යන්නෙත් ලංකාවේ | e wagema asiyawe lokuma ganika madhyasthanaya hadanna yanneth lankawe |
කෙසේ වෙතත් විත්තියේ නීතිඥයා කියන කතාවේ වෙනත් ඇත්තක් තිබේ | kese wethath withthiye neethignaya kiyana kathawe wenath eththak thibe |
වසර පහට ලංකාවට කෝටි ක් | wasara pahata lankawata koti k |
බුලිත ප්රදීප් කුමාර | bulitha pradeep kumara |
සිරිනිහාල් ගමගේ වදුරඹ නගරය ආශ්රිත රජයේ හා පුද්ගලික ආයතන සේවකයන් ජංගම වෙළදුන් අහඹු ගෙන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයන් දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්ය අංශ පවසයි | sirinihal gamage waduramba nagaraya ashritha rajaye ha pudgalika ayathana sewakayan jangama weladun ahambu gena sidu kala repid entijan pareekshanayakadee korona asadithayan denakuta korona wayisaraya asadanaya wee ethi bawata thahawuru wu bawa saukya ansha pawasayi |
පොලීසිය සිදු කරන ලද වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වූ කරුණු අනුව ඇයගේ මෘත ශරීයේ තැනින් තැන තිබූ කැපුම් තුවාල සහ ඇයගේ පාවහන් යුගලට අමතරව තවත් පාවහන් යුගලක් ඇය මියගිය ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා | poleesiya sidu karana lada wedidura wimarshanawala dee anawarana wu karunu anuwa eyage mtha shareeye thenin thena thibu kepum thuwala saha eyage pawahan yugalata amatharawa thawath pawahan yugalak eya miyagiya sthanaye thibee poleesiya wisin soyagena thibenawa |
පන්දු යැවීමේදී අජන්ත මෙන්ඩිස් කඩුලූ ක් දවා ගත්තා | pandu yeweemedee ajantha mendis kadulu k dawa gaththa |
පි | pi |
කොල්ලො ටික මේක එක පාරක් බලල කරපල්ලා | kollo tika meka eka parak balala karapalla |
නවත්වලා යන්න උත්සාහ කරද්දි වෙඩි තැබීම වුණා කියලයි | nawathwala yanna uthsaha karaddi wedi thebeema wuna kiyalayi |
ගමට ආසන්න නගරෙ කියන්නෙ නැතුව වෙන මොකක්ද කියන්නෙ | gamata asanna nagare kiyanne nethuwa wena mokakda kiyanne |
ඔහු මේ බව පැවසූවේ අයවැය කතාව සිදු කරමිණි | ohu me bawa pewasuwe ayaweya kathawa sidu karamini |
මහා මැතිවරණයේදී එස් | maha methiwaranayedee es |
රෝහල තුල විශාල තද බදයක් තිබෙනවා | rohala thula wishala thada badayak thibenawa |
ලැබූ ජයග්රහණයත් සමඟ ආජන්ටිනා පිළට හිමිවුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන කි | lebu jayagrahanayath samanga ajantina pilata himiwunu mudala emerikan dolar miliyana ki |
ප්රහාරකයන් සිවු දෙනකු පැමිණ එක් ප්රහාරකයකු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා තම බාරයට ගෙන සෙසු තිදෙනා පරිශ්රයට ඇතුළුවී මෙම ප්රහාරය එල්ලකර ඇති බව අප පුවත්පත වාර්තා කර තිබේ | praharakayan siwu denaku pemina ek praharakayaku ema niwasa sankeernaye arakshaka niladhariya thama barayata gena sesu thidena parishrayata ethuluwee mema praharaya ellakara ethi bawa apa puwathpatha wartha kara thibe |
ඒ නිසා පුද්ගල වගකීමක් තිබෙනවා | e nisa pudgala wagakeemak thibenawa |
රත්නපුරේ තවත් කාන්තාවක් ඝාතනය කෙරේ වීඩියෝ | rathnapure thawath kanthawak ghathanaya kere weediyo |
තරග දෙකකින් සමන්විත තරගාවලිය සම කොට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ ඉදිරි ස්ථානයක සිටීමට නම් මේ තරගය ශ්රී ලංකාව ජයග්රහණය කළ යුතු වේ | tharaga dekakin samanwitha tharagawaliya sama kota loka test shurathawaliye lakunu satahane idiri sthanayaka siteemata nam me tharagaya shree lankawa jayagrahanaya kala yuthu we |
මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථිකය අභියෝගයට ලක් වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කර ගැනීමට තමා ඇතුළු කණ්ඩායමට කටයුතු කළ බවත් සඳහන් කළේය | meeta masa dahayakata pera rata dedi arthikaya abhiyogayata lak wu athara eya ithihasaye kisida nothibu thaththwayak bawa penwa dun janadhipathiwaraya ema thaththwaya samanaya kara geneemata thama ethulu kandayamata katayuthu kala bawath sandahan kaleya |
පුරාවිද්යඥයන් සඳහන් කරති | purawidyagnayan sandahan karathi |
පිහි දෙකක් රැගෙන දේවස්ථානයට ආ අයෙක් සැකපිට | pihi dekak regena dewasthanayata a ayek sekapita |
උඹලා ඒවා විනාශ කරනවා | umbala ewa winasha karanawa |
ලෝක විනාශය විශ්වාස කරන්නන් පවසන්නේ දෙසැම්බර් වැනිදා ගි්රනිච් වේලාවෙන් දවල් | loka winashaya wishwasa karannan pawasanne desembar wenida giranich welawen dawal |
මෙහිදි විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත | mehidi wishwa widyala acharyawarunge samithi sammelanaya samaga ethi karagath ekangatha sambandhayen deergha washayen sakachcha kireemata niyamithawa etha |
එමෙන්ම එක්සත් ජාතීන්ගේ එකාබද්ධ සහන වැඩසටහනේ සහ සාමසාධක අරමුදලේ එකිනෙක අතර සෘජු සම්බන්ධතාවයක් නොමැති බවද මම මෙතැනදී සඳහන් කළ යුතුය | emenma eksath jatheenge ekabaddha sahana wedasatahane saha samasadhaka aramudale ekineka athara sju sambandhathawayak nomethi bawada mama methenadee sandahan kala yuthuya |
යහපාලනය කියන්නේ තමන්ගේ ආධාරකරුවන්ට රස්සා දෙන එක නෙමෙයි | yahapalanaya kiyanne thamange adharakaruwanta rassa dena eka nemeyi |
හැමෝගෙම ජීවිතවලට ඒ වගේ හොඳ යාළුවෙක් ඉන්න ඕන | hemogema jeewithawalata e wage honda yaluwek inna ona |
ජනතා විමුක්ති පෙරමුණේ භාෂා ප්රතිපත්තිය මොකක්ද කියලයි එදා ඇහුවේ | janatha wimukthi peramune bhasha prathipaththiya mokakda kiyalayi eda ehuwe |
ඒකට හේතුවක් තිබුණා | ekata hethuwak thibuna |
තෙදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙබවාරි වන දින පකිස්ථානය බලා පිටත්වයාමට නියමිතව තිබේ | thedina nila sancharayak sandaha shree lanka janadhipathi mahinda rajapaksha mahatha pebawari wana dina pakisthanaya bala pitathwayamata niyamithawa thibe |
ඊයේ අමාත්ය මණ්ඩල රැස්වීම සති කිහිපයකට පසුව රැස්ව තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි | eeye amathya mandala resweema sathi kihipayakata pasuwa reswa thibune janadhipathi lekam karyalayediyi |
දැනට දේශීය පෞද්ගලික සමාගමක් මගින් ක්රියාත්මක වන වාහන අංක තහඩු කොටස් ආනයනය කිරීමේ කොන්ත්රාත්තුව වසරේ සිට අවසන් කිරීමට නියමිතයි | denata desheeya paudgalika samagamak magin kriyathmaka wana wahana anka thahadu kotas anayanaya kireeme konthraththuwa wasare sita awasan kireemata niyamithayi |
ඒක ඇත්ත | eka eththa |
ආණ්ඩුවේ පාලන ප්රදේශයට ආපු අයත් අතුරුදහන් උනා | anduwe palana pradeshayata apu ayath athurudahan una |
එමෙන්ම වීදි චිත්ර ශිල්පීන්ගේ සුබසාධනයට සහ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයක් ලෙස ලබාදියහැකි සෑම සහයක්ම ලබාදෙන බව ද ජනාධිපතිතුමා ප්රකාශ කළේය | emenma weedi chithra shilpeenge subasadhanayata saha idiri katayuthu wenuwen rajayak lesa labadiyaheki sema sahayakma labadena bawa da janadhipathithuma prakasha kaleya |
එම් | em |
එහෙත් අවශ්ය වන්නේ මේ ප්රශ්නයෙන් ගොඩ ඒමට වහා නිවැරදි උපයාමාර්ග අනුගමනය කිරීමයි | eheth awashya wanne me prashnayen goda emata waha niweradi upayamarga anugamanaya kireemayi |
කොරෝනා වෛරසය ආසාදනයෙන් බ්රිතාන්යයේ සිදුවූ මරණ සංඛ්යාව මේ වන විට ක් බවට පත්ව තිබේ | korona wairasaya asadanayen brithanyaye siduwu marana sankyawa me wana wita k bawata pathwa thibe |
මනුස්ස ජීවිතයක වටිනාකමක් දන්නේම නැතිය | manussa jeewithayaka watinakamak dannema nethiya |
මෙම විශේෂ කැබිනට් රැස්වීම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය මුදල් අමාත්ය රවී කරුණානායකගෙන් විමසීමක් කළා | mema wishesha kebinat resweema sambandhayen hiru prawththi anshaya mudal amathya rawee karunanayakagen wimaseemak kala |
මං දන්න කෙනෙක් ඉන්නවා එයත් අක්කා මල්ලිව වඩං ඉදලා බිම දාලා | man danna kenek innawa eyath akka malliwa wadan idala bima dala |
ස ඡන්ද ක්ද එ | sa chanda kda e |
විමලසුරේන්ද්ර ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලීමත් සමග කැලණි ගංගාවේ ජල මට්ටම ඉහළ යෑමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය | wimalasurendra jalashaye jalaya mese pitara geleemath samaga kelani gangawe jala mattama ihala yeme awadanamak pawathina bawada ema niladhariya wedi duratath pewaseeya |
මෙහිදී එම දෙපාර්තමේන්තුවේ සාමාන්යාධිකාරි බී | mehidee ema departhamenthuwe samanyadhikari bee |
පාස්කු දින ප්රහාරය යුක්තිය නැතිව වසර ක් | pasku dina praharaya yukthiya nethiwa wasara k |
ජී | jee |
ඒ අනුව බඩ ඉරිඟු කව්පි මුංඇට කුරක්කන් තල රටකජු සෝයා බෝංචි හා බී ළුණු ඇතුළු බෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් | e anuwa bada iringu kawpi muneta kurakkan thala ratakaju soya bonchi ha bee lunu ethulu boga resak meratata anayanaya kireema seema kireemata theeranaya kara etheyi kshikarma departhamenthuwe adhyaksha janaral acharya dabliw |
ශ්රී ලංකාව ආසියානු කුසලාන ක්රිකට් තරගාවලි ඉතිහාසයේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබු වැනි අවස්ථාව මෙය වේ | shree lankawa asiyanu kusalana krikat tharagawali ithihasaye awasana maha tharagayata sudusukam lebu weni awasthawa meya we |
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද | peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada |
ඒ නිසා සම්මානයට පත්වීම නොවීම පිළිබඳ මට ලොකු හැ ගීමක් දැනෙන්නෙ නෑ | e nisa sammanayata pathweema noweema pilibanda mata loku he geemak denenne ne |
දැන් එම නාලිකා රෙදි නැතිව වික්රමසිංහට විරුද්ධව සිරිසේන වෙනුවෙන් කඩේ යයි | den ema nalika redi nethiwa wikramasinhata wiruddhawa sirisena wenuwen kade yayi |
දෙවන සංස්කරණය ශ්රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩොයිශ් බැංකුවට ගෙවිය යුතුව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන ක් පිළිබඳ හෙජින් නඩුවෙන් පැරදී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි | dewana sanskaranaya shree lanka kanija thel neethigatha sansthawa doyish benkuwata gewiya yuthuwa thibu emarikanu dolar miliyana k pilibanda hejin naduwen peradee etheyi royitar puwath sewaya wartha karayi |
ඔවුහුද ලද අවස්ථාවෙන් මේ පාඩම ආණ්ඩුවට උගන්වන්නට මග බලා සිටි බව වාර්තා විය | owuhuda lada awasthawen me padama anduwata uganwannata maga bala siti bawa wartha wiya |
සෙනෙවිරත්න දිනේෂ් ගුණවර්ධන වාසුදේව නානායක්කාර යන පිරිස සහභාගී වී තිබේ | senewirathna dinesh gunawardhana wasudewa nanayakkara yana pirisa sahabhagee wee thibe |
ජයසිරිපුර ක | jayasiripura ka |
මෙම මෝටර් රථය ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි ඉක්මවන බවයි වාර්තාවන්නේ | mema motar rathaya shree lanka mudalin rupiyal koti ikmawana bawayi warthawanne |
මෙම කමිටුවේ සභාපති ධුරය පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ට හිමිවීම විපක්ෂයේ දැඩි විවේචනයකට හේතු විය | mema kamituwe sabhapathi dhuraya pohottuwe lekam sagara kariyawasamta himiweema wipakshaye dedi wiwechanayakata hethu wiya |
නමුත් පාසල් දරුවන් ඉතා සුළු පිරිසක් පමණයි පළමු මාත්රාව ලබා ගෙන තියෙන්නේ | namuth pasal daruwan itha sulu pirisak pamanayi palamu mathrawa laba gena thiyenne |
වර්ෂයට අදාල විසර්ජන පනත සංශෝධනය කිරීම සදහා අයවැය කතාවේදී ජනාධිපතිතුමා ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීම සදහා රාජ්ය සේවය කළමනාකරණය කිරීමටත් රජය සතු සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමටත් නව නීතියක් හදුන්වාදෙන බව පාර්ලිමේන්තුවට දැනුම්දුන් බවද පැවසුවේය | warshayata adala wisarjana panatha sanshodhanaya kireema sadaha ayaweya kathawedee janadhipathithuma arthikaya shakthimathwa godanegeema sadaha rajya sewaya kalamanakaranaya kireematath rajaya sathu sampath paladayee lesa kalamanakaranaya kireematath nawa neethiyak hadunwadena bawa parlimenthuwata denumdun bawada pewas... |
කෙසේ වෙතත් ශ්රී ලංකාව ගිලෙමින් පවතින ණය අර්බුදය හමුවේ සාකච්ඡාවෙන් එකඟත්වයෙන් සහ එකමුතුව තීන්දු තීරණ ගැනීමේ අවශ්යතාවය විධායකයට ව්යවස්ථාදායකයට සහ අධිකරණයට අමුතුවෙන් අවධාරණය කිරීමට අවශ්ය නැත | kese wethath shree lankawa gilemin pawathina naya arbudaya hamuwe sakachchawen ekangathwayen saha ekamuthuwa theendu theerana geneeme awashyathawaya widhayakayata wyawasthadayakayata saha adhikaranayata amuthuwen awadharanaya kireemata awashya netha |
පකිස්ථානය සමග අද පල්ලෙකැලේ ක්රීඩාංගණයේ පැවැත්වෙන දෙවන එක්දින ජාත්යන්තර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව ඇත | pakisthanaya samaga ada pallekele kreedanganaye pewethwena dewana ekdina jathyanthara tharagaye kasiye wasiya dinageneemata shree lanka kandayama samathwa etha |
අපි දැන් මේ ප්රදේශයේ ඉන්න ඔක්කොම අසමගියෙන් ඉන්නේ | api den me pradeshaye inna okkoma asamagiyen inne |
ඒක නැහැ කියනව නම් ඒක අමූලික බොරුවක් | eka nehe kiyanawa nam eka amulika boruwak |
සී | see |
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්රි ලංකාව සම්බන්ධයෙන් කැරෙන වාද විවාද සහ යෝජනා පසු පස ඉන්නේ විදේශ ගත දෙමළ ප්රජාව යැයි ආන්ඩුව කියයි | jineewa manawa himikam kawunsilaye shri lankawa sambandhayen kerena wada wiwada saha yojana pasu pasa inne widesha gatha demala prajawa yeyi anduwa kiyayi |
මෙහි කෙළවරට ගොස් ලෝකාන්තය දෙස බලනුයේ ද ස්වල්ප දෙනෙකි | mehi kelawarata gos lokanthaya desa balanuye da swalpa deneki |
කොළඹ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා | kolamba ada pewathi madhya hamuwakata ekwemin parlimenthu manthree bandula gunawardhana me bawa kiya sitiya |
ඒ පරිවාර සේනාව ඔහු නිර්මාණ කර ගත්තේ එම ජනතාවට අවශ්ය සේවය ලබා දෙමිනි | e pariwara senawa ohu nirmana kara gaththe ema janathawata awashya sewaya laba demini |
යුක්රේනයට එරෙහිව රුසියාව එල්ල කරන ප්රහාර හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට බලපෑම් සිදු කිරීම හමුවේයි මෙම මිල ඉහළ යාම සිදුවී ඇත්තේ | yukrenayata erehiwa rusiyawa ella karana prahara hamuwe goleeya balashakthi sepayumata balapem sidu kireema hamuweyi mema mila ihala yama siduwee eththe |
ඉතා දිගු වුණ භයංකාර රාත්රියේ නිදිවරා සිටිය රජතුමා උදෑසනම ඒ බියජනක ශබ්ද ගැන අගමෙහෙසිය වුණ මල්ලිකාවන්ට කිව්වා | itha digu wuna bhayankara rathriye nidiwara sitiya rajathuma udesanama e biyajanaka shabda gena agamehesiya wuna mallikawanta kiwwa |
කඳුකර තේ වතු ආශ්රිතව කොටි වාර්තා වන අතර ඔවුන් තමන්ගේ පැටවුන් ඔවුන්ට ආරක්ෂිත යැයි සිතෙන ස්ථාන වල සඟවා දිවා කාලයේදී ආහාර සොයා යෑම සිදු කරන අතර එවැනි අවස්ථාවන් වලදී මෙලෙස කොටි පැටවුන් දුටුවිට බොහෝ දෙනා සිතන්නෙ අතරමං වී ඇති පැටව්න් ලෙසයි | kandukara the wathu ashrithawa koti wartha wana athara owun thamange petawun owunta arakshitha yeyi sithena sthana wala sangawa diwa kalayedee ahara soya yema sidu karana athara eweni awasthawan waladee melesa koti petawun dutuwita boho dena sithanne atharaman wee ethi petawn lesayi |
අබ්දුල්ලා ෂෆීක් නොදැවී ලකුණු යි | abdulla shafeek nodewee lakunu yi |
විවාහයට ආකර්ෂණයට ව්යාපාර දියුණුවට බලගතු යන්ත්රයක් | wiwahayata akarshanayata wyapara diyunuwata balagathu yanthrayak |
ශ්රී ලංකාව ඔහු සේවය කළ රට වගේම ශ්රි ලංකාව ගොඩනැඟීමට ද ඔහු දායක වී තිබෙනවා | shree lankawa ohu sewaya kala rata wagema shri lankawa godanengeemata da ohu dayaka wee thibenawa |
මේ නිසා චීනය එය ක්රියාවට නැංවීම විශේෂ වැදගත්කමකින් යුක්තයි | me nisa cheenaya eya kriyawata nenweema wishesha wedagathkamakin yukthayi |
නමුත් ඒ සිනමාකරුවන්ගෙ සිනමා කෘති එලියට ආවෙ නැහැ | namuth e sinamakaruwange sinama kthi eliyata awe nehe |
මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ල ගැන විධිමත් පරීක්ෂණයක් සිදුනොවන බවට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් චෝදනා වීඩියෝ | mahanuwara kada wetunu godanegilla gena widhimath pareekshanayak sidunowana bawata miyagiya pudgalayinge gnatheengen chodana weediyo |
මියගිය පුද්ගලයා සහ සැකකරුවන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ | miyagiya pudgalaya saha sekakaruwan athara ethiwu bahinbasweemak duradigayamen eeye paswaruwe mema ghathanaya siduwa ethi bawayi polisiya sandahan kale |
මෙලෙස පලා ගොස් ඇත්තේ වැරැදි කිහිපයක් සම්බන්ධයෙන් දැනට කෑගල්ල බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් පසුවන මාවතගම කහගොල්ල ප්රදේශයේ පදිංචි චමින්ද පුෂ්පකුමාර හෙවත් කහගොල්ලේ පුෂ්පේ නමැති හැවිරිදි පුද්ගලයෙකි | melesa pala gos eththe weredi kihipayak sambandhayen denata kegalla bandhanagaraye danduwam windimin pasuwana mawathagama kahagolla pradeshaye padinchi chaminda pushpakumara hewath kahagolle pushpe namethi hewiridi pudgalayeki |
පාර්ලිමේන්තුවේ ආසන ක බහුතරය රජයට අහිමිවනවා නිමල් ලාන්සා වීඩියෝ | parlimenthuwe asana ka bahutharaya rajayata ahimiwanawa nimal lansa weediyo |
ලෙන්ඩල් ජාත්යන්තර පිටියෙන් සමුගනිද්දී ස්ටොක්ස් එක්දින පිටිය හැර යයි | lendal jathyanthara pitiyen samuganiddee stoks ekdina pitiya hera yayi |
මෙහි පළමු පියවර ලෙස සිංහල දෙමළ ඉංග්රීසි භාෂා පුහුණුව සති දෙකක කාලයක් ලබා දෙනවා | mehi palamu piyawara lesa sinhala demala ingreesi bhasha puhunuwa sathi dekaka kalayak laba denawa |
රවීට විදෙස් කටයුතු ඇමතිධුරය පමණක් නෙවෙයි වතු බැංකු රක්ෂණ සමාගම් මහපොළ ලොතරැුයි මණ්ඩලය ආදී ආයතන ගණනාවක් ලබාදෙන්න යනවා කියලත් ආරංචියක් තිබෙනවා | raweeta wides katayuthu emathidhuraya pamanak neweyi wathu benku rakshana samagam mahapola lothareuyi mandalaya adee ayathana gananawak labadenna yanawa kiyalath aranchiyak thibenawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.