Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
තවමත් අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබුණද එම සාකච්ඡාවල පිළිගත හැකි ප්රගතියක් දක්නට නොලැබෙන නිසා මීළඟ වෘත්තීය සමිති ක්රියා මාර්ගය වන උසස් පෙළ උත්තර පත්ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වීම පිළිබඳව විභාග කොමසාරිස්වරයාට දැනුම්දීමට තීරණය කළ බව ඒ මහතා පෙන්වාදුන්නේය
thawamath adala getaluwa pilibanda sakachcha pewethwemin thibunada ema sakachchawala piligatha heki pragathiyak daknata nolebena nisa meelanga wththeeya samithi kriya margaya wana usas pela uththara pathra egayeem katayuthuwalin iwath weema pilibandawa wibhaga komasariswarayata denumdeemata theeranaya kala bawa e mahat...
මෙවන් අර්බුදකාරී වාතාවරණයක් ඇතිවුවහොත් ඉන් සැබෑවටම පහර ලබන්නේ මැද සිරවන සාමාන්ය ජනතාවයි
mewan arbudakaree wathawaranayak ethiwuwahoth in sebewatama pahara labanne meda sirawana samanya janathawayi
නීති කඩා මඟුල් කැ හෝටලයට සීල්
neethi kada mangul ke hotalayata seel
සිය වැනි එක්දින හයේ පහරත් සමඟින් රෝහිත් ෂර්මා මේ වන විට එක්දින ලකුණු පසු කළ වැනියා බවට පත්ව ඇත
siya weni ekdina haye paharath samangin rohith sharma me wana wita ekdina lakunu pasu kala weniya bawata pathwa etha
නඩු පැවරිය යුත්තේ තමන්ට නොව රජයට බව හිටපු ජනාධිපති මෛත්රී කියයි
nadu pewariya yuththe thamanta nowa rajayata bawa hitapu janadhipathi maithree kiyayi
ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ නියෝජ්ය නායකයා ජනාධිපති අපේක්ෂකයා බවට ප්රකාශ කිරීමට මට සිදු වුණා
janadhipathiwaranayedee ape pakshaye niyojya nayakaya janadhipathi apekshakaya bawata prakasha kireemata mata sidu wuna
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්යාව ක් වන බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි
korona asaditha mulu rogeen sankyawa k wana bawa wasangatha roga widya anshaya sandahan karayi
තුනෙන් දෙකේ බලයක් ගන්න රජය එළඹි ගිවිසුම් ගැන සජිත් කියයි වීඩියෝ
thunen deke balayak ganna rajaya elambi giwisum gena sajith kiyayi weediyo
මෝදිගේ පොරොන්දුවක් වෙනුවෙන් පියවරක්
modige poronduwak wenuwen piyawarak
ඇමරිකානු භූ විද්යා කාර්යාංශය පවසන්නේ මෙය රිච්ටර් මාපාංක
emarikanu bhu widya karyanshaya pawasanne meya richtar mapanka
එම මත්කුඩු තොගය සමග ලක්ෂ තුනකට ආසන්න මුදලක් තියුණු ආයුධ හා මත්කුඩු එතීමට ගන්නා උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත
ema mathkudu thogaya samaga laksha thunakata asanna mudalak thiyunu ayudha ha mathkudu etheemata ganna upakarana resak da polis barayata gena etha
ගොනුව
gonuwa
කූරුණෑගල ළමයි මහන්සි වෙනව ආන්නද රාජකීය තොමස් යන්න
kurunegala lamayi mahansi wenawa annada rajakeeya thomas yanna
චෝදනා විභාග කිරීම සදහා විශේෂ අධිකරණ ඇතිකිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව ද පසුගිය සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට බදුන් විය
chodana wibhaga kireema sadaha wishesha adhikarana ethikireemata idiripathwa ethi yojanawa da pasugiya sathiye kebinat mandala sakachchawata badun wiya
ඔහු ඝාතනය කර වසර ක් ඉක්ම යයි
ohu ghathanaya kara wasara k ikma yayi
කෙසේ නමුත් පසු කලෙක වාණිජ සිනමාවේ මෙන්ම කලාත්මක සිනමාවේ ද සිය දක්ෂතා ප්රකට කළ චරිතාංග නළුවෙකු වීමේ පසුබිම ගොඩනැෙඟන්නේ උක්ත පරිසරය තුළිනි
kese namuth pasu kaleka wanija sinamawe menma kalathmaka sinamawe da siya dakshatha prakata kala charithanga naluweku weeme pasubima godaneenganne uktha parisaraya thulini
මෙම වාර්ෂික ආගමික උත්සවය සඳහා ආරක්ෂක අමාත්යාංශයේ සේවා වනිතා සභාපති චිත්රාණි ගුණරත්න මැතිණිය වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ආඥාපති භටකාර්ය සම්පාදනය අණසක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් අධ්යක්ෂ ජෙනරල් විදුලි හා යාන්ත්රික ඉංජිනේරු මේජර් ජෙනරල් රංජිත් ජයසේකර ආරක්ෂක අමාත්යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි ...
mema warshika agamika uthsawaya sandaha arakshaka amathyanshaye sewa wanitha sabhapathi chithrani gunarathna methiniya wana senankaye senankadhipathi mejar jenaral dinesh nanayakkara agnapathi bhatakarya sampadanaya anasaka mejar jenaral indu samarakon adhyaksha jenaral widuli ha yanthrika injineru mejar jenaral ranjit...
අභයපුර නිල්දිය දහර ජල ව්යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම
abhayapura nildiya dahara jala wyapthiya janatha ayithiyata pathkireema
ජූනි ආයුර්වේදීමය බෙහෙතකි
juni ayurwedeemaya behethaki
හෙට දිනයේදී උතුර නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවනවා
heta dinayedee uthura negenahira uthuru meda saha uwa palathwala saha hambanthota disthrikkaye wesi wara kihipayak ethiwanawa
ආරක්ෂක අමාත්යංශයට අනුයුක්තය කොළඹ ප්රදේශයේ රාජකාරි කරන රාජ්ය සේවකයෙකු අප සමග පැවසූවේ තමා කළගෙඩිහේන ප්රදේශයෙන් උදේ
arakshaka amathyanshayata anuyukthaya kolamba pradeshaye rajakari karana rajya sewakayeku apa samaga pewasuwe thama kalagedihena pradeshayen ude
දැන්ද ට ජාතික සමගිය මතක් උනේ දෙමළ ක් මරපු යුද්දෙට පිස්සු බල්ලෙක් නාවන්න වගේ ගෙනිහිං මතවාදී මගපෙන්වීම දෙනකොට ඔය අලුතින් හොයාගත්තු ජාතික ආරක්ෂාව තිබුනෙ බංකරයක් ඇතුලෙ මානෙල් මලකද ජාතික ආරක්ෂාව කියන්නේ තුවක්කු ගත්ත හමුදා නිලධාරීන් හැමතැනම සිටීමත් පාරවල් ගානේ යුධ හමුදා රථ ගමන් කිරීමත් නෙමෙයි
denda ta jathika samagiya mathak une demala k marapu yuddeta pissu ballek nawanna wage genihin mathawadee magapenweema denakota oya aluthin hoyagaththu jathika arakshawa thibune bankarayak ethule manel malakada jathika arakshawa kiyanne thuwakku gaththa hamuda niladhareen hemathenama siteemath parawal gane yudha hamuda...
මේ කෝ බන් අර ලැම්බොගිනි
me ko ban ara lembogini
ඔහු යළිත් ඒ ලිපිය මුල සිටම කියවන්නට විය
ohu yalith e lipiya mula sitama kiyawannata wiya
දුම්රිය පීලිපැනීමෙන් කොන්ක්රීට් සිල්පර කට පමණ හානි සිදුව තිබෙනවා
dumriya peelipeneemen konkreet silpara kata pamana hani siduwa thibenawa
මේ නිසා වයස දී ශනි අටවැන්නේය
me nisa wayasa dee shani atawenneya
ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම හෝ තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත වැලි ලොරිය සහ සැකකරු මුදා හැරියේදැයි යන්න හෙළිකර ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි
ihala polis niladhareenge balapema ho thebuwana polis sthanadhipathiwarayage medihathweema matha weli loriya saha sekakaru muda heriyedeyi yanna helikara geneemata polis wishesha wimarshana ekakaya pulul pareekshanayak pawathwagena yayi
මාස හත අටයි ගියේ ජනතාව මොකක්ද කියන්නේ ඇවිත් සේවය කරන්න කියලයි
masa hatha atayi giye janathawa mokakda kiyanne ewith sewaya karanna kiyalayi
ලේක්හවුස් මාධ්ය ඇකඩමියෙන් සංවිධාන කළ එක්දින වැඩමුළුව පසුගියදා ලේක්හවුස් මාධ්ය ඇකඩමියේදී පැවැත්විණි
lekhawus madhya ekadamiyen sanwidhana kala ekdina wedamuluwa pasugiyada lekhawus madhya ekadamiyedee pewethwini
ප්රේමදාස මහත්තයා විසින්ම ගෙනා සාම්පල් වෙන වෙනම පරීක්ෂා කළා
premadasa mahaththaya wisinma gena sampal wena wenama pareeksha kala
සී ස සීනි සංයුක්ත මණ්ඩලය යැයිද ඉන්පසුව සී ස සීනි සමාගම යැයිද සහ අනතුරුව සී ස සෙවනගල සීනි කර්මාන්ත ආයතනය යන නම් වලින් හදුන්වා දෙමින් ජූනි වන විට ප්රදේශයේ ගොවීන්ගේ සිහිනද සමග මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් පුද්ගලික අංශයට විකුණා දැමීය
see sa seeni sanyuktha mandalaya yeyida inpasuwa see sa seeni samagama yeyida saha anathuruwa see sa sewanagala seeni karmantha ayathanaya yana nam walin hadunwa demin juni wana wita pradeshaye goweenge sihinada samaga mema karmantha shalawa sampurnayen pudgalika anshayata wikuna demeeya
අනතුරුව වී මැනීම කරයි
anathuruwa wee meneema karayi
එහෙත් විශේෂයෙන් පසුගිය අපේ්රල් ත්රස්ත ප්රහාරවලින් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය ඉස්මතු වී ඇති නිසා ජනාධිපති ක්රමය තවදුරටත් පවත්වා ගැනීමේ අදහසකට ජනතාව දැන් මාරු වී ඇති බවක් කෙනෙකුට තර්කයක් වශයෙන් මතු කළ හැකිය
eheth wisheshayen pasugiya aperal thrastha praharawalin pasuwa jathika arakshawa pilibanda karanaya ismathu wee ethi nisa janadhipathi kramaya thawaduratath pawathwa geneeme adahasakata janathawa den maru wee ethi bawak kenekuta tharkayak washayen mathu kala hekiya
කුමාරන් රත්නම් යන විනිසුරුවන්ගෙන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කිරීමත් සමගයි
kumaran rathnam yana winisuruwangengen samanwitha abhiyachanadhikarana winisuru madulla wisin mema niyogaya nikuth kireemath samagayi
එහෙත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දිගින් දිගටම සයිටම් ආතනය පිළිගැනීම ප්රතික්ෂේප කළේය
eheth mahacharya kalo fonseka mahatha digin digatama sayitam athanaya piligeneema prathikshepa kaleya
දේව දානය සකස් කිරීමට අවැසි අලුත් සහල් මුළු රටෙන්ම පූජා කිරීම දිවයින පුරා විහිදී යන මාර්ග ක් ඔස්සේ දිස්ත්රික්ක ක විහාරස්ථාන කදී පසුගිය දින පුරා අති සාර්ථකව සිදුකෙරුණා
dewa danaya sakas kireemata awesi aluth sahal mulu ratenma puja kireema diwayina pura wihidee yana marga k osse disthrikka ka wiharasthana kadee pasugiya dina pura athi sarthakawa sidukeruna
ලකේ පන්කාව කියන්නේ මොකක්ද හු තෝ එතකොට
lake pankawa kiyanne mokakda hu tho ethakota
මෙම රෝග ගර්භාෂය තුළ හටගන්නා පිළිකා නොවන පිළිකා ලෙස පවසයි
mema roga garbhashaya thula hataganna pilika nowana pilika lesa pawasayi
මෙලෙස බෑණාගේ සමාගම ඇදහිය නොහැකි තරම් ඉහළ ම ලාභයක් ලැබීමට මඟ පාදාගෙන ඇත්තේ උන්ගේ ගෙවල්වලින් ගෙනා සල්ලි නොවේ
melesa benage samagama edahiya noheki tharam ihala ma labhayak lebeemata manga padagena eththe unge gewalwalin gena salli nowe
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෑන මෙහෙයවූ ප්රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට කිසිවක් කර නැති ජයවික්රම පෙරේරා වැනි දේශපාලඥයන් දැන් ඒ ප්රගීත් එක්නැලිගොඩගේ බිරිඳට උසාවියකදීම තර්ජනය කොට උසාවියටත් අපහාස කොට හිරේට ගිය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ජනාධිපතිවරය...
eksath jathika pakshaya wenuwen pena meheyawu prageeth ekneligoda athurudahan kota ghathanaya kireema sambandhayen wagakiwa yuththan neethiya idiriyata gena emata kisiwak kara nethi jayawikrama perera weni deshapalagnayan den e prageeth ekneligodage birindata usawiyakadeema tharjanaya kota usawiyatath apahasa kota hire...
සමාප්ති උළෙල පවත්වන දිනයේදී පවත්වනු ලබන විශේෂිත තරගය වන්නේ පිරිමි මැරතන් තරගයයි
samapthi ulela pawathwana dinayedee pawathwanu labana wisheshitha tharagaya wanne pirimi merathan tharagayayi
ඊඑස්පීඑන්ක්රික්ඉන්ෆො
eeespeeenkrikinfo
සුමතිපාලයන් වෙත භාර දුන්නේය
sumathipalayan wetha bhara dunneya
දරුවා එකෙන් එළියට ගන්නකොට සිරුර නිල් වෙලා තිබිලා
daruwa eken eliyata gannakota sirura nil wela thibila
පන්දු යැවීම මුසරබානි රිචඞ් ගර්වා සිකන්දර් රාසා
pandu yeweema musarabani richan garwa sikandar rasa
මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා
me anduwa minissu gena hithanne nethi yaksha anduwak bawata dawasin dawasa pathwemin thiyenawa
මේ අතර ලිබියාවේ අල්ජමහිරියා රාජ්ය රූපවාහිනිය පවසන්නේ ලිබියාව් ජාතික ආරක්ෂාවට එරෙහිව දියත්වන කුමන්ත්රණයක් පිළිබදව ලිබියානු නායක ගඩාෆි ශ්රී ලංකා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් එම කුමන්ත්රණයට එරෙහිව ජනාධිපති රාජපක්ෂ තමාගේ සහ ශ්රී ලංකා ජනතාවගේ සහයෝගය ගඩාෆිට පළකල බවද ලිබියානු රාජ්ය රූපවාහිනිය පවසා තිබේ
me athara libiyawe aljamahiriya rajya rupawahiniya pawasanne libiyaw jathika arakshawata erehiwa diyathwana kumanthranayak pilibadawa libiyanu nayaka gadafi shree lanka janadhipathiwarayata denum dun bawath ema kumanthranayata erehiwa janadhipathi rajapaksha thamage saha shree lanka janathawage sahayogaya gadafita pala...
මහනුවර නගරයේ අධික රථවාහන හා මාර්ග තදබදය අවම කිරීම සදහා අත්යවශ්ය මහී පාලම් උමං මාර්ග හා මාර්ග පුළුල් කිරීම සදහා මාගේ උපදෙස් පරිදි මහාමාර්ග හා වරාය සංවර්ධන කැබිනට් අමාත්ය ගරු ජොන්ස්ටන් ප්රනාන්දු මැතිදුන්ගේ අනුදැනුම මත මහාමාර්ග සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ප්රේමසිරි මහතාගේ අධීක්ෂණය යටතේ මහාමාර්ග සංවර්ධන රාජ්ය අමාත්යාංශයේ ලේක...
mahanuwara nagaraye adhika rathawahana ha marga thadabadaya awama kireema sadaha athyawashya mahee palam uman marga ha marga pulul kireema sadaha mage upades paridi mahamarga ha waraya sanwardhana kebinat amathya garu jonstan pranandu methidunge anudenuma matha mahamarga sanwardhana amathyanshaye lekam premasiri mahath...
ඊ සැමරුම් වලට රජය ඉඩදෙනවා වැනි ප්රකාශ දිගින් දිටම ප්රකාශ කළා
ee semarum walata rajaya idadenawa weni prakasha digin ditama prakasha kala
වැඩකරන ජනතාවගේ පාලනයක් ඇති කරනවා වතු ජනතා රැලිය මාධ්ය ඇසින්
wedakarana janathawage palanayak ethi karanawa wathu janatha reliya madhya esin
ගම්වාසීන්ගේ ජීවනෝපායන් මෙන්ම දෛනකි අවශ්යතා ඉටු කර ගැනීමට පවා බාධා එල්ල වී ඇත්තේ ගමනාගමන පහසුකම් නොමැතිවීමෙනුයි
gamwaseenge jeewanopayan menma dainaki awashyatha itu kara geneemata pawa badha ella wee eththe gamanagamana pahasukam nomethiweemenuyi
ටීවී දෙරණ වන සංවත්සරය පැය ක සජීවී අත්දැකීමක් ලෙසින්
teewee derana wana sanwathsaraya peya ka sajeewee athdekeemak lesin
ඩබ්
dab
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීම තහවුරු කිරීම සඳහා බලය ඇත්තේය යනු එම සංශෝධනයයි
methiwarana komishan sabhawe illeema paridi nidahas ha sadharana methiwarana pewethweema sandaha uchitha wathawaranayak ethi kireema thahawuru kireema sandaha balaya eththeya yanu ema sanshodhanayayi
දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ
daruwange diyunuwata karana katayuthu sarthaka we
ලියනගේ මහතා විසින් එම භාණ්ඩ එම පදනමට නැවත ලබාදෙන ලෙස පොලීසියට නියෝග කර තිබිණ
liyanage mahatha wisin ema bhanda ema padanamata newatha labadena lesa poleesiyata niyoga kara thibina
පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් දෙනෙකු ජීවිතක්ෂයට
pasalaka sidu wu wedi thebeemakin sisun deneku jeewithakshayata
ප්රහාරයන් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා
praharayan thawath ata deneku thuwala laba thibenawa
දිනේෂ් විතානඡායා නිශාන් එස්
dinesh withanachaya nishan es
ශ්රී ලංකාවට නැවත පණ දීමට ණය හිමියන්ට විශාල පාඩුවක් විඳීමට සිදුවනු ඇති බව යුරෝපා සමාජය වැඩිදුරටත් පෙන්වා දෙන බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත තවදුරටත් වාර්තාකර ඇත්තේ
shree lankawata newatha pana deemata naya himiyanta wishala paduwak windeemata siduwanu ethi bawa yuropa samajaya wediduratath penwa dena bawayi hindusthan tayims puwathpatha thawaduratath warthakara eththe
කෙසේ වෙතත් ජාත්යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය සඳහන් කළේ මෙලෙස ජලය මුහුදට මුදාහැරීම සම්බන්ධයෙන් අසල්වැසි රටවල් කනස්සල්ල පළකර ඇති බවයි
kese wethath jathyanthara paramanu balashakthi ejansiya sandahan kale melesa jalaya muhudata mudahereema sambandhayen asalwesi ratawal kanassalla palakara ethi bawayi
තවම දුම්රිය වැඩ නැති නිසා මේ දවස්වල මල් තොග ප්රවාහනය කරන්නේ කුරිය සේවාව හරහා
thawama dumriya weda nethi nisa me dawaswala mal thoga prawahanaya karanne kuriya sewawa haraha
නැතුවම බැරි කෙනකු වන්න
nethuwama beri kenaku wanna
මෙම සාකච්ඡාවේදී අග්රාමාත්යවරයාගේ ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්
mema sakachchawedee agramathyawarayage jyeshta arthika upadeshaka acharya ar
ගෝඨාභය මිලිටරි ඒකාධිපතියෙකු වීමේ සිහිනයක
gotabhaya militari ekadhipathiyeku weeme sihinayaka
ජාතියේ වීරවංශය ලියන්නට මහින්ද සමග විමල් යන තේමාව යටතේ අබුල්දෙනිය ශාලාව මාවත පැවැති ජන හමුව ජාතියේ වීරවංශය ලියන්නට විමල්
jathiye weerawanshaya liyannata mahinda samaga wimal yana themawa yatathe abuldeniya shalawa mawatha pewethi jana hamuwa jathiye weerawanshaya liyannata wimal
එහෙත් මේ වනවිට එරට පාර්ලිමේන්තුවේ ආසන ක බලය තහවුරු කර ගැනීමට කම්කරු පක්ෂය සමත්ව සිටිනවා
eheth me wanawita erata parlimenthuwe asana ka balaya thahawuru kara geneemata kamkaru pakshaya samathwa sitinawa
මෙරට සංවර්ධන ක්රියාදාමයේ සුවිශේෂි වැඩ කොටසක් රාජ්ය සේවකයින්ට පැවරී ඇති බව එහි දී ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය
merata sanwardhana kriyadamaye suwisheshi weda kotasak rajya sewakayinta pewaree ethi bawa ehi dee janadhipathiwaraya thawaduratath sandahan kaleya
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයට අනුබද්ධව රුපියල් බිලියන ක වියදමින් ඖෂධවේදීන් සඳහා වෙනම පීඨයක් ස්ථාපිත කිරීම රජය තීරණය කර අවසන්
shree jayawardhanapura wishwawidyalayata anubaddhawa rupiyal biliyana ka wiyadamin aushadhawedeen sandaha wenama peetayak sthapitha kireema rajaya theeranaya kara awasan
ඔහුගේ අනියම් බිරිදට අවුරුදු පහක ගෑනු දරුවෙක් ඉන්නවා
ohuge aniyam biridata awurudu pahaka genu daruwek innawa
කිරි ඉබ්බන් වැවේ ජල මට්ටම ඉහළ ගියහොත් හෝ වැසි ඇදහැලූණොත් ඒ වළේ ඇති රසායනික ද්රව්ය මිශ්ර ජලය කිරිඉබ්බන්වැවට මුසුවීමේ දැඩි අවදානමක් පවතී
kiri ibban wewe jala mattama ihala giyahoth ho wesi edahelunoth e wale ethi rasayanika drawya mishra jalaya kiriibbanwewata musuweeme dedi awadanamak pawathee
ගම නගරය ආක්රමණය කරයි යන තේමාව යටතේ අද ග්රාම සංවර්ධන අභ්යාස හා පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කර තිබූ සංවාදයක ප්රධාන කථීකයා වූ චිත්රපට අධ්යක්ෂක අශෝක හඳගම මහතාගෙන් ඒ පිළිබදව පොළීසිය ප්රශ්ණ කර තිබේ
gama nagaraya akramanaya karayi yana themawa yatathe ada grama sanwardhana abhyasa ha paryeshana ayathanaya wisin sanwidhanaya kara thibu sanwadayaka pradhana katheekaya wu chithrapata adhyakshaka ashoka handagama mahathagen e pilibadawa poleesiya prashna kara thibe
පාසැල් ළමුන් පවා මත් ද්රව්යවලට හුරු කරවීමට මෙම නඩය පසුබට නොවේ මන්ද ඔවුන්ට බලයේ සිටීමට සමාජයේ දුරාචාරය පවත්වාගෙන යාම ආශිර්වාදයක් වන නිසාය
pasel lamun pawa math drawyawalata huru karaweemata mema nadaya pasubata nowe manda owunta balaye siteemata samajaye duracharaya pawathwagena yama ashirwadayak wana nisaya
ඒක අහසට නිරාවරණය වෙච්ච මහ විසාල තැනිතලාවක්
eka ahasata nirawaranaya wechcha maha wisala thenithalawak
විමධ්යගත අරමුදලින් බියගම ලියාපදිංචි සමිති සදහා කැනපි සහ පුටු ලබාදිම
wimadhyagatha aramudalin biyagama liyapadinchi samithi sadaha kenapi saha putu labadima
රැඳවුම් නියෝග මත ප්රශ්න කෙරෙමින් සිටින පාතාල කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් සමඟ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමීපව කටයුතු කර ඇතැයි පැමිණිලි ඉදිරිපත්වී තිබෙන සිද්ධිය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා වැඩබලන පොලිස්පති චන්දන වික්රමරත්න මහතා විසින් බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර ඇ...
rendawum niyoga matha prashna keremin sitina pathala kalli samajika kanjipani imran samanga kolamba aparadha kottashaye niladhareen sameepawa katayuthu kara etheyi peminili idiripathwee thibena siddhiya sambandhawa wimarshanaya kireema sandaha wedabalana polispathi chandana wikramarathna mahatha wisin basnahira palatha...
කුවේට් යන්න හදපු කාන්තාවකට ආරක්ෂක නිලධාරියා කළ වැඬේ නිසා වසර ක සිරදඩුවම්
kuwet yanna hadapu kanthawakata arakshaka niladhariya kala wende nisa wasara ka siradaduwam
රබර් සහ සහල් අත හැරීමටත් ප්රංශය අකැමැති වුණා
rabar saha sahal atha hereematath pranshaya akemethi wuna
ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා
emarikawe teksas pranthaye wedi thebeemak siduwa thibenawa
ලබන වැනිදා සිට වැනිදා දක්වා ආඬිඅම්බලම මහා විද්යාලය වසා තැබෙන අතර කොළඹ අල්හිදායා සහ ඊ
labana wenida sita wenida dakwa andiambalama maha widyalaya wasa thebena athara kolamba alhidaya saha ee
කොළඹ පිහිටි ලිපිනයකට මේ භාණ්ඩ එවා තිබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත රේගු නිලධාරීන් විසින් එම භාණ්ඩ මුදාගැනීමට පුද්ගලයන් පැමිණෙන තුරු ඇස ගසාගෙන සිට ඇති බවත් රේගු තොරතුරු අනාවරණය කළේය
kolamba pihiti lipinayakata me bhanda ewa thibee ethi bawath e sambandhayen ethi wu sekayak matha regu niladhareen wisin ema bhanda mudageneemata pudgalayan peminena thuru esa gasagena sita ethi bawath regu thorathuru anawaranaya kaleya
ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ උපදෙස් මත හෙට සිට දින ක කාලයක් ජනාධිපති මන්දිරය මෙලෙස ජනතාවට විවෘත කරන බවයි ජනාධිපති මාධ්ය ඒකකය ප්රකාශ කළේ
janadhipathi maithreepala sirisenage upades matha heta sita dina ka kalayak janadhipathi mandiraya melesa janathawata wiwtha karana bawayi janadhipathi madhya ekakaya prakasha kale
ඒ නිසාවෙන් මෙම ප්රතිපත්තිය පහසුවෙන් බැහැර කල හැකි කරුණක් නොවන බවත් ලිපි විකිපීඩියාවේ අන්ත්රගතය හා බැඳි ප්රතිපත්ති හා බැඳි මෙන්ම විශේෂයෙන්ම පංචස්තම්භ හා සබැඳිය යුතුය
e nisawen mema prathipaththiya pahasuwen behera kala heki karunak nowana bawath lipi wikipeediyawe anthragathaya ha bendi prathipaththi ha bendi menma wisheshayenma panchasthambha ha sabendiya yuthuya
විජේරත්න රත්නායක එස්
wijerathna rathnayaka es
විදේශ ණය නොව ඍජු විදේශ ආයෝජන ලබා ගැනීම තම ප්රතිපත්තිය බව මේ දක්වා බලයේ සිටි සියලුම ආණ්ඩු ප්රකාශ කළ ද සැබෑ වශයෙන්ම සිදු කර තිබෙන්නේ ඍජු විදේශ ආයෝජන මෙන් සිව් ගුණයකට ආසන්න විදේශ ණය ප්රමාණයක් ලබා ගැනීම ය
widesha naya nowa riju widesha ayojana laba geneema thama prathipaththiya bawa me dakwa balaye siti siyaluma andu prakasha kala da sebe washayenma sidu kara thibenne riju widesha ayojana men siw gunayakata asanna widesha naya pramanayak laba geneema ya
එය අලුත් තනතුරක් වන්නේ දී පාර්ලිමේන්තුව සම්මත කරගත් වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ඇතැම් විධිවිධාන නිසාය
eya aluth thanathurak wanne dee parlimenthuwa sammatha karagath weni andukrama wyawasthawe ethem widhiwidhana nisaya
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන කි
me wanawita jeewithakshayata pathwa etheyi nila lesa niwedanaya kara ethi asadithayin ganana ki
මෙවන් තත්ත්වයන් ඇති කරමින් හම්බන්තොට නව සංවර්ධන ව්යාපෘති සඳහා ජනතාව හා පරිසරය අවතැන් කරමින් ජලය ලබා ගැනීම යුක්ති සාධාරණ නොමැත
mewan thaththwayan ethi karamin hambanthota nawa sanwardhana wyapthi sandaha janathawa ha parisaraya awathen karamin jalaya laba geneema yukthi sadharana nometha
හම්බන්තොට දිස්ත්රික්කයේ අය ඔහුව හඳුනගෙන හිටියා
hambanthota disthrikkaye aya ohuwa handunagena hitiya
ඔවුන් මේ තනතුරු සඳහා තෝරා ගන්නා ලද්දේ කුමන නිර්ණායක අනුවදැයි කිසිවකු දන්නේ නැත
owun me thanathuru sandaha thora ganna ladde kumana nirnayaka anuwadeyi kisiwaku danne netha
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය
pudgalayan liyapadinchi kireeme departhumenthuwe nila web adawiya
යෝජනාවට පක්ෂව ඡන්ද ක් ද යෝජනාවට විරුද්ධව ඡන්ද ක් ද ලෙස ලැබී ඇත
yojanawata pakshawa chanda k da yojanawata wiruddhawa chanda k da lesa lebee etha
ආයෝජනයට හොඳම රට ශ්රී ලංකාවයි
ayojanayata hondama rata shree lankawayi
ලංකා සතොස මගින් ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමත් අත්යවශ්ය භාණ්ඩවල මිල තීරණය කරනු ලබන ආයතනයක් ලෙස කටයුතු කිරීමත් හේතුවෙන් ලංකා සතොස පාරිභෝගික ජනතාව අතර වඩාත් ජනප්රියත්වයක් ගෙන ඇත
lanka sathosa magin gunathmaka bawin ihala bhanda welendapolata idiripath kireemath athyawashya bhandawala mila theeranaya karanu labana ayathanayak lesa katayuthu kireemath hethuwen lanka sathosa paribhogika janathawa athara wadath janapriyathwayak gena etha
කැනඩාව සමඟ එක්ව ශ්රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්ය මණ්ඩලයීය රාජ්ය නායක සමුළුව වර්ජනය කළ යුතු බව මලයාසියාවේ ප්රධාන විපක්ෂය පවසයි
kenadawa samanga ekwa shree lankawe pewethwena podurajya mandalayeeya rajya nayaka samuluwa warjanaya kala yuthu bawa malayasiyawe pradhana wipakshaya pawasayi
ආණ්ඩු පක්ෂය මෙන්ම විරුද්ධ පක්ෂයක් ද තිබිය යුතු බව ඔවුන්ගේ අදහසයි
andu pakshaya menma wiruddha pakshayak da thibiya yuthu bawa owunge adahasayi
රජයේ සේවයට අමතරව රාජ්ය ව්යවසාය බර ද දැරීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් අපේ රටට කවදත් නොතිබිණි
rajaye sewayata amatharawa rajya wyawasaya bara da dereemata tharam shakthimath arthikayak ape ratata kawadath nothibini
දක්වා අඩුවෙන් අලෙවි වූ අවස්ථා ද දක්නට ලැබුණි
dakwa aduwen alewi wu awastha da daknata lebuni
මේ අතර සංස්කෘතික හා ප්රාසාංගික කලා රාජ්ය අමාත්ය ධුරයේ දිවුරුම් දුන් ගීතා කුමාරසිංහ අද එම ධුරයේ වැඩ භාර ගනු ලැබුවා
me athara sanskthika ha prasangika kala rajya amathya dhuraye diwurum dun geetha kumarasinha ada ema dhuraye weda bhara ganu lebuwa
ඊට පස්සෙ සහල් ආනයනය නතර කළා
eeta passe sahal anayanaya nathara kala