Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පි
pi
මේ පොහොර මිල අඩු කරගත යුතු නම් දැන් මහින්දානන්ද ඇමතිවරයා කතා කරගත යුත්තේ තමන් සමග මිස ඉන්දියානු රජය සමග නොවන බවද මිල අඩු කර දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ තමන් බවද ඔහු එහිදී පැවසීය
me pohora mila adu karagatha yuthu nam den mahindananda emathiwaraya katha karagatha yuththe thaman samaga misa indiyanu rajaya samaga nowana bawada mila adu kara denawada nedda yanna theeranaya karanne thaman bawada ohu ehidee pewaseeya
මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් දෙනෙකු වෙත්තලකේර්නි සහ නයිනතිව් දූපතට බටහිර මුහුදු ප්රදේශයේදී නාවික හමුදාව විසින් පසුගිය වනදා අත්අඩංගුවට ගන්නා ලදී
muhudu seema ullanghanaya kala indeeya dheewarayan deneku weththalakerni saha nayinathiw dupathata batahira muhudu pradeshayedee nawika hamudawa wisin pasugiya wanada athadanguwata ganna ladee
යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි
yeyi janatha wimukthi peramune pradhana lekam tilwin silwa mahatha pawasayi
කුටුම්බයේ පවුලේ සමගිය සතුට සහයෝගිත්වය සහජීවනය ප්රේමයේ ආලෝකයෙන් විකසිත කළ ගීත ගණනාවක් ඔහු විසින් ගයන ලදී
kutumbaye pawule samagiya sathuta sahayogithwaya sahajeewanaya premaye alokayen wikasitha kala geetha gananawak ohu wisin gayana ladee
මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුමට මහනුවර එක්වෙයි
mathin nidahas ratak wenuwen bakmaha diwurumata mahanuwara ekweyi
රටක කම්කරු නීති ශක්තිමත් වීම අත්යාවශ්ය දෙයක්
rataka kamkaru neethi shakthimath weema athyawashya deyak
දැඩි නියඟය නිසා හානි වී ඇති ගොයම් වගාවන්ට ඇතැම් පුද්ගලයින් ගීනි තබා විරෝධය දක්වන ආකාරය පසුගිය දිනවල මාධ්ය ඔස්සේ විකාශය කරනු ලැබීය
dedi niyangaya nisa hani wee ethi goyam wagawanta ethem pudgalayin geeni thaba wirodhaya dakwana akaraya pasugiya dinawala madhya osse wikashaya karanu lebeeya
ඒවෙනුවෙන් කළ යුත්තේ කුඩු ජාවාරමුන්ට උපරීම දඬුවම් ලබාදීමය
ewenuwen kala yuththe kudu jawaramunta upareema danduwam labadeemaya
ලොව පුරා ම ෆේස්බුක් ජාලය දැවැන්ත ලෙස ජනප්රිය වන අතර තුර දී එම ජාලයට වැඩිම සාමාජිකයන් පිරිසක් දායක වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙනි
lowa pura ma fesbuk jalaya dewentha lesa janapriya wana athara thura dee ema jalayata wedima samajikayan pirisak dayaka wee eththe emarika eksath janapadayeni
මාටින් ලුතර් කිංගේ නිවසට හා රෝසා පාර්ක්ගේ නීතිඥයා වන එඩ්ගාර් නික්සන්ගේ නිවෙස් වලට ජාතිවාදී ප්රහාර එල්ලකරනු ලැබිණි
matin luthar kinge niwasata ha rosa parkge neethignaya wana edgar niksange niwes walata jathiwadee prahara ellakaranu lebini
ආර්
ar
කෝප් වාර්තාව ඉදිරිපත් වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියා
kop warthawa idiripath weemen pasu parlimenthu sankeernaye ada pewethi madhya hamuwakata ekwemin mahajana eksath peramune nayaka parlimenthu manthree dinesh gunawardhana me bawa kiya sitiya
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්රික් සංවර්ධන වැඩසටහන යටතේ පල්ලියගොඩැල්ල අන්නූර් මුස්ලිම් කණිෂ්ඨ විද්යාලයේ ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීපොළොන්නරුව දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති ගරු සිඩ්නි ජයරත්න මැතිතුමන් සහභාගී විය
pibidemu polonnaruwa disthrik sanwardhana wedasatahana yatathe palliyagodella annur muslim kanishta widyalaye idikireemata niyamitha godanegillata mulgala thebeeme awasthawata polonnaruwa disthrik parlimenthu manthreepolonnaruwa disthrik sanwardhana kamitu sabhapathi garu sidni jayarathna methithuman sahabhagee wiya
සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනු අතර බැරල් විස්සක් ගැස් උදුන් ඇතුලු තවත් උපකරණ තොගයක් මෙහි තිබි සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ
sekakaruwan dedeneku da athadanguwata genunu athara beral wissak ges udun ethulu thawath upakarana thogayak mehi thibi soya gath bawayi polisiya sadahan kale
උඹ හරි
umba hari
තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම් සියලු දෙසින් කාබුල් අගනුවරට ඇතුලු වූ බව ඇෆ්ගනිස්තාන අභ්යන්තර කටයුතු අමාත්යංශය ප්රකාශ කළා
thaleyiban sannaddha kandayam siyalu desin kabul aganuwarata ethulu wu bawa efganisthana abhyanthara katayuthu amathyanshaya prakasha kala
වත්තෙ පවුල් ක් හිටියා
waththe pawul k hitiya
යටත්විජිත සමයේ බොහොම පැහැදිලි දෙයක් සිදුවුණා
yatathwijitha samaye bohoma pehedili deyak siduwuna
ලස්සන ජීවිතයකට උරුමකම් කියන අපි කාලය ගෙවී යත්ම වයසට යනවා
lassana jeewithayakata urumakam kiyana api kalaya gewee yathma wayasata yanawa
එහෙත් ඔහු මෙහිදී දහතුන්වන සංශෝධනය ක්රියාත්මක කිරීම ගැන සතුට පළ කරමින් පමණක් කථා කළේය
eheth ohu mehidee dahathunwana sanshodhanaya kriyathmaka kireema gena sathuta pala karamin pamanak katha kaleya
මේ වන විට අපේ රටේ ඉතාම වේගයෙන් බුද්ධි ගලනය සිදුවන අතර එයින් සිදු වන සමාජ ව්යසනය පිළිබඳ කිසිවෙක් කතා නොකරති
me wana wita ape rate ithama wegayen buddhi galanaya siduwana athara eyin sidu wana samaja wyasanaya pilibanda kisiwek katha nokarathi
අවට ප්රදේශයේ කැලෑ ගිනි තැබීම හේතුවෙන් ගින්න කර්මාන්තශාලාවට පැතිර ගොස් තිබෙනවා
awata pradeshaye kele gini thebeema hethuwen ginna karmanthashalawata pethira gos thibenawa
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාසගේ අඩුපාඩු ගැන හිරුණිකා ප්රේමචන්ද්ර ප්රසිද්ධියේ ප්රකාශයක් කළාය
samagi jana balawegaye nayaka sajith premadasage adupadu gena hirunika premachandra prasiddhiye prakashayak kalaya
ඞී
nee
අමාත්යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය
amathyansha lekamwarun thidenekuta usas nilathala karaka sabhawe anumethiya
ක් ලෙස සටහන් වුණා
k lesa satahan wuna
මේ ගැන ගම්වැසියන් අතර සැකයක් මතුවී තිබේ
me gena gamwesiyan athara sekayak mathuwee thibe
විදුලිය ඒකකයක් රුපියල් කට පමණ මිලදී ගැනීමට යෝජනා වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ
widuliya ekakayak rupiyal kata pamana miladee geneemata yojana wee etheyi da wediduratath wartha we
එහෙත් ගෝල්ෆේස් වැනි කොළඹ නගරයේ සුපිරි පොදු දේපළ පෞද්ගලීකරණය කිරීමේදීත් යුද්ධ කාලයේ දී කරන ලද දැවැන්ත අවි ගනුදෙනුවලදීත් රටට අහිමි වූ ධනස්කන්ධය මොන තරම් ඉහළ අගයක් ගන්නට ඇත් දැ යි වටහා ගැනීමට මේ සිද්ධියෙන් යම් එළියක් සැපයෙයි
eheth golfes weni kolamba nagaraye supiri podu depala paudgaleekaranaya kireemedeeth yuddha kalaye dee karana lada dewentha awi ganudenuwaladeeth ratata ahimi wu dhanaskandhaya mona tharam ihala agayak gannata eth de yi wataha geneemata me siddhiyen yam eliyak sepayeyi
ගාලුමුවදොර විරෝධතාව අද ක්රියාත්මක වන්නේ වැනි දිනටයි
galumuwadora wirodhathawa ada kriyathmaka wanne weni dinatayi
අපේ ළඟ ආයුධ නෑ
ape langa ayudha ne
ඒ අනුව එහි පළමු පියවර ලෙස අද දින කටුනායක වෙළඳ කලාප සේවකයින් දැනුවත් කිරීම ආරම්භ කළ බව අන්තර් සමාගම් සේවක සංගමයේ ප්රධාන ලේකම් ජානක අධිකාරී මහතා පැවසීය
e anuwa ehi palamu piyawara lesa ada dina katunayaka welanda kalapa sewakayin denuwath kireema arambha kala bawa anthar samagam sewaka sangamaye pradhana lekam janaka adhikaree mahatha pewaseeya
මේ අනුව ක්රියාඅර්ථයක් පළ කරන කවර හෝ පදයක් ක්රියාපද ගණයට අයත් වෙයි
me anuwa kriyaarthayak pala karana kawara ho padayak kriyapada ganayata ayath weyi
එසේ වීමට නම් ඔහු හෝ ඇය
ese weemata nam ohu ho eya
මධ්යම ඌව සහ නැඟෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව යි වාර්තා වන්නේ
madhyama uwa saha nengenahira palathwalath wesi wara kihipayak ethi wiya heki bawa yi wartha wanne
උත්සව සභාව මෙහෙය වූ නිවේදකයා සියලු ආරාධිත අමුත්තන්ට ඩඩ්ලි සේනානායක පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සඳහා ආරාධනා කිරීමට සුදානම් වූ මොහොතේ ඇල්විටිගල මාවත ඔස්සේ පා පැදියක පැමිණි වයෝවෘද්ධ පුද්ගලයෙක් තම පාපැදිය නවතා වහා ඉන් බැස සේනානායක පිළිරුව අසලට දුව ගොස් ඉනිමඟ දිගේ එහි ඉහළටම නැඟ කුඩා බෑගයකින් ගෙන ආ අලංකාර මල් මාලය සේනානායක පි...
uthsawa sabhawa meheya wu niwedakaya siyalu aradhitha amuththanta dadli senanayaka piliruwata pushpohara dekweema sandaha aradhana kireemata sudanam wu mohothe elwitigala mawatha osse pa pediyaka pemini wayowddha pudgalayek thama papediya nawatha waha in besa senanayaka piliruwa asalata duwa gos inimanga dige ehi ihala...
අනුර ප්රේමලාල්
anura premalal
තහනම් පන්න ක්රම තහනම්ම වෙයි
thahanam panna krama thahanamma weyi
කුලි ගමන ගිය ත්රීරෝද රථ රියදුරු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් අටුළුගමට දියණිය කැඳවා ගෙන ඒමට ගිය තැනත්තා සහ අටුළුගම සිට පැමිණි එම කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ අය මෙසේ නිරෝධායනයට ලක් කර තිබේ
kuli gamana giya threeroda ratha riyaduru saha ohuge pawule samajikayan atulugamata diyaniya kendawa gena emata giya thenaththa saha atulugama sita pemini ema kanthawa eyage swami purushaya ethulu pawule aya mese nirodhayanayata lak kara thibe
මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ තියෙන දේපල හා සේවා ගැන සෘජුවම හොයනවා
mahabharakara departhamenthuwa yatathe thiyena depala ha sewa gena sjuwama hoyanawa
ඒ නිසා මේ රටේ ජනතාව ගත යුතු ක්රියාමාර්ග ක් තියෙනවා
e nisa me rate janathawa gatha yuthu kriyamarga k thiyenawa
පවතින නීතිය තුළ නඩු කටයුතු කරගෙන යනවා පුද්ගල කණ්ඩායමකට එරෙහිව කටයුතු කිරීමක් නෑ
pawathina neethiya thula nadu katayuthu karagena yanawa pudgala kandayamakata erehiwa katayuthu kireemak ne
උසස් අධ්යාපනය හමුදා පාලනය යටතට ගෙන එනු ලැබීමටත් මතභේදකාරී වූ සහ ලිහිල් ලෙස නියාමනය වනු ලබන පෞද්ගලික උසස් අධ්යාපනය මහා පරිමාණයෙන් හඳුන්වා දෙනු ලැබීමටත් රජය විසින් සපයා දෙනු ලබන නිදහස් අධ්යාපනය බේරා ගැනීම සඳහා ක්රියාත්මක වන ව්යාපාර ජාතික ආරක්ෂාව රැකගැනීමේ මුවාවෙන් පාගා දමනු ලැබීම සඳහා වූ මාර්ග නිර්මාණය කිරීමටත් දරනු ලබන ...
usas adhyapanaya hamuda palanaya yatathata gena enu lebeematath mathabhedakaree wu saha lihil lesa niyamanaya wanu labana paudgalika usas adhyapanaya maha parimanayen handunwa denu lebeematath rajaya wisin sapaya denu labana nidahas adhyapanaya bera geneema sandaha kriyathmaka wana wyapara jathika arakshawa rekageneeme...
රටේ ආර්ථිකය විනාශ කරන ආර්ථික ඝාතකයින් සමග කටයුතු කරන එක වහාම නතර කළ යුතුයි මේ ආණ්ඩුව
rate arthikaya winasha karana arthika ghathakayin samaga katayuthu karana eka wahama nathara kala yuthuyi me anduwa
මෙම සාගින්න නැගෙනහිර අප්රිකානු රටවල වන සතුන්ටද දරුණු ලෙස බලපා තිබෙන අතර සාගින්න හේතුවෙන් වන සතුන් සිය ගණනක් මෙම දිනවල මියයන බව අනාවරණය වී තිබේ
mema saginna negenahira aprikanu ratawala wana sathuntada darunu lesa balapa thibena athara saginna hethuwen wana sathun siya gananak mema dinawala miyayana bawa anawaranaya wee thibe
ඒ අනුව මෙරට සංස්කෘතික වැදගත්කම ස්වභාවික සෞන්දර්ය ඇතුලූ කරුණු රැසක් පිළිබඳව අදාළ රටවලට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ
e anuwa merata sanskthika wedagathkama swabhawika saundarya ethulu karunu resak pilibandawa adala ratawalata gos denuwath kireeme wedasatahan kriyathmaka kireematayi niyamithawa eththe
කාල්ටන් ස්පෝස්ට්ස් නෙට්වර්ක් සඳහා යොදවා ඇති මුදල් උපයාගත් ආකාරය හෙළි කොකිරීම අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ යෝෂිත රාජපක්ෂ හා එම ආයතනයේ අධ්යක්ෂවරුන් වන නිශාන්ත රණතුංග රෝහාන් වැලිවිට වෛද්ය අශාන් රවිනාත් ප්රනාන්දු හා සමිත්ර කවිෂාන් දිසානායක යන පස්දෙනාට එරෙහිව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ක...
kaltan sposts netwark sandaha yodawa ethi mudal upayagath akaraya heli kokireema awabhawitha kireema ethulu chodana yatathe yoshitha rajapaksha ha ema ayathanaye adhyakshawarun wana nishantha ranathunga rohan weliwita waidya ashan rawinath pranandu ha samithra kawishan disanayaka yana pasdenata erehiwa mulya aparadha w...
ගලට නැගී බෝර ගසා කඹයක ආදාරයෙන් එම පෙදෙසින් ඉවත් වීමට ඔහු ගත් උත්සාහය අසාර්ථක වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති
galata negee bora gasa kambayaka adarayen ema pedesin iwath weemata ohu gath uthsahaya asarthaka wu bawa siddhiya esin dutuwo kiyathi
දුරකතන ගාස්තු වැඩි කර අපමන අගයක් ලබාදුන් රවියා ඇතුලු හිටංගෙ අම්ම තාත්තලත් හෙන හත ගහල අකුලොලාම පල
durakathana gasthu wedi kara apamana agayak labadun rawiya ethulu hitange amma thaththalath hena hatha gahala akulolama pala
ශ්රී ලංකා සංචාරක මණ්ඩලයේ නිවාඩු නිකේතනයක්
shree lanka sancharaka mandalaye niwadu nikethanayak
ඉන්දීය තෙල් සමාගම් දෙකක් බොරතෙල් ලීටර් මිලියන ගණනක් පසුගිය පෙබරවාරි මාර්තු යන මාසවල මිලයට ගනිද්දී ශ්රී ලංකාව බලාසිටියේය
indeeya thel samagam dekak borathel leetar miliyana gananak pasugiya pebarawari marthu yana masawala milayata ganiddee shree lankawa balasitiyeya
ගැසට් පත්රය පසු කිරීමෙන් පසු මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත යි
gesat pathraya pasu kireemen pasu mema panath ketumpatha parlimenthuwata idiripath kara sammatha kara geneemata niyamitha yi
ඉර්ෆාන්ගෙන් දුරකථනයෙන් කරන ලද විමසිමකදි ප්රකාශ කලේ එම ගොවි පවුල් ම ඇතුලත් කර ඇත්තේ කීඩැ උවදුරින් වන්දි ගෙවන ලේඛනයට බවත් ඔවුන් සදහා ගෙවන මුදල් මෙතෙක් රජයෙන් නොලැබූනු බවත් එම නිසා මුදල් ගෙවිමට නොහැකි බවත් මුදල් ලැබුන විගස ඔවුනට දිමනාව ලබා දිමට කටයුතු කරන බවයි
irfangen durakathanayen karana lada wimasimakadi prakasha kale ema gowi pawul ma ethulath kara eththe keede uwadurin wandi gewana lekanayata bawath owun sadaha gewana mudal methek rajayen nolebunu bawath ema nisa mudal gewimata noheki bawath mudal lebuna wigasa owunata dimanawa laba dimata katayuthu karana bawayi
සමහර යාළුවන්ට බස් එකේ ගෙදර යන්නවත් ඒ පාරවල්වල බස් දුවන්නෙ නෑ
samahara yaluwanta bas eke gedara yannawath e parawalwala bas duwanne ne
යූපය ශිලාමය ව්යවහාරයක් වූ පසුව ස්ථූපයන්හි භාවිතයේ පූජනීය බව මෙන්ම අධ්යාත්මික පසුබිමද ක්රමයෙන් සංවර්ධනය වී තිබේ
yupaya shilamaya wyawaharayak wu pasuwa sthupayanhi bhawithaye pujaneeya bawa menma adhyathmika pasubimada kramayen sanwardhanaya wee thibe
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පවතින තත්වය සම්බන්ධයෙන් ප්රකාශයක් කරන බවද හෙතෙම සඳහන් කළේය
janadhipathiwaraya hamuweemen pasu pawathina thathwaya sambandhayen prakashayak karana bawada hethema sandahan kaleya
මෙම මාධ්ය හමුවේ දී මේ මොහොතේ රටට නව මහා මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට යොමු වීමේ හැකියාවක් ඇත්දැයි පැමිණ සිටි මාධ්යවේදීනිනියක විමසා සිටියා
mema madhya hamuwe dee me mohothe ratata nawa maha methiwaranayakata ho janadhipathiwaranayakata yomu weeme hekiyawak ethdeyi pemina siti madhyawedeeniniyaka wimasa sitiya
සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දින ලෝක පියවරුන්ගේ දිනය ලෙස බොහෝ රටවල් වල සමරනු ලබනවා
sema wasarakama juni masaye thunwana irida dina loka piyawarunge dinaya lesa boho ratawal wala samaranu labanawa
තිළිණ ගමගේට ඇප නැහැ
thilina gamageta epa nehe
වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ මෙම රසායනිකය පිළිකා ජනක සංයෝගයක් බව සඳහන් කරමින් භාවිතය තහනම් කර තිබේ
wasare dee emerikawe kelifoniya pranthaye mema rasayanikaya pilika janaka sanyogayak bawa sandahan karamin bhawithaya thahanam kara thibe
එක් තැන්පත්කරුවකුගේ පැමිණිල්ලේ සඳහන් වනුයේ
ek thenpathkaruwakuge peminille sandahan wanuye
එහෙත් රජය ඒ පිළිබඳ අභියෝග කරන්නේ නැත
eheth rajaya e pilibanda abhiyoga karanne netha
සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇලිස්ටෙයාර් බර්ට් කියා සිටියේ ඇතැම් විදේශීය මාධ්යවේදින් පිරිසකට වීසා බලපත්ර නොලැබෙනු ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි
sandeshaya samanga sakachchawakata ekwemin elisteyar bart kiya sitiye ethem widesheeya madhyawedin pirisakata weesa balapathra nolebenu ethi bawata thorathuru lebi ethi bawayi
එසේම ඒ මහතාගේ නිවසට එල්ල වූ වෙඩි ප්රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එයට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් විධායක කමිටු රැස්වීමේදී තීරණය බව එම සංගමයේ ලේකම් සංජය ගමගේ මහතා සඳහන් කරයි
esema e mahathage niwasata ella wu wedi praharaya sambandhayen widhimath pareekshanayak pewethwiya yuthu bawath eyata sambandha sekakaruwan kadinamin adhikaranayata idiripath kala yuthu bawatath widhayaka kamitu resweemedee theeranaya bawa ema sangamaye lekam sanjaya gamage mahatha sandahan karayi
එජාප මන්ත්රීන් ඉදිරියේ තබාගෙන ජනපති මෛත්රීගෙන් විශේෂ ප්රකාශයක්
ejapa manthreen idiriye thabagena janapathi maithreegen wishesha prakashayak
බහුතර සුළුතර බයිනරිය පිළිබඳ විසංයෝජනීය කියවීමක්
bahuthara suluthara bayinariya pilibanda wisanyojaneeya kiyaweemak
සන්නද්ධ කණ්ඩායම් එහි සිවිල් වැසියන් ක් පමණ පැහැර ගෙන ගොස් තිබෙනවා
sannaddha kandayam ehi siwil wesiyan k pamana pehera gena gos thibenawa
තමන්ගේ දුරකථන අංකය චිත්රපටයක තිබීම නිසා අපහසුතාවට පත් තරුණයෙක්
thamange durakathana ankaya chithrapatayaka thibeema nisa apahasuthawata path tharunayek
ඒත් කර්කශ පරිසරයේ වැඩිපුර තිබුණෙ වියළි රළු පැළෑටි
eth karkasha parisaraye wedipura thibune wiyali ralu peleti
පළමු ශ්රේණියේ සිට පස්වන ශ්රේණිය දක්වා දෙව්ම් ගුරුකුල විද්යාලයේ ඉගෙනුම ලබා ඇති අතර එතැන් සිට අද දක්වා ම නැණමල් විද්යාලයේ අධ්යාපනය හදාරා තිබෙනවා
palamu shreniye sita paswana shreniya dakwa dewm gurukula widyalaye igenuma laba ethi athara ethen sita ada dakwa ma nenamal widyalaye adhyapanaya hadara thibenawa
ආදේශක සේවකයින් ස්ථිර නොකිරීම සති විවේක දින කප්පාදු නිල ඇඳුම් දීමනාව මෙතෙක් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් ක් මීට හේතුව බව ගාමිණි කුමාරසිංහ මහතා පෙන්වාදෙයි
adeshaka sewakayin sthira nokireema sathi wiweka dina kappadu nila endum deemanawa methek laba nodeema ethulu illeem k meeta hethuwa bawa gamini kumarasinha mahatha penwadeyi
ඉරාන ඉරාක දේශ සීමාවේ ඇතිවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්යාව ඉහළට
irana iraka desha seemawe ethiwu bhu kampanayen miyagiya sankyawa ihalata
මාතලේ පරිසර සංවේදී කලාපවලට අයත් කඳුකරයේ දැව සඳහා වගා කළ යූකැලිප්ටස් ගස් ලක්ෂයක් කපා ඉවත් කිරීමට මධ්යම පරිසර අධිකාරිය වතු සමාගම්වලට අවසර දී ඇතැයි පරිසර සංවිධාන කියයි
mathale parisara sanwedee kalapawalata ayath kandukaraye dewa sandaha waga kala yukeliptas gas lakshayak kapa iwath kireemata madhyama parisara adhikariya wathu samagamwalata awasara dee etheyi parisara sanwidhana kiyayi
ජේ
je
කොරියානු ආගමන විගමන කාර්යාලයට අනුව නීති විරෝධී සංක්රමණික කම්කරුවන් ක් කොරියාවේ රැඳී සිටින බවට ගණන් බලා තිබේ
koriyanu agamana wigamana karyalayata anuwa neethi wirodhee sankramanika kamkaruwan k koriyawe rendee sitina bawata ganan bala thibe
තමා දන්නා හඳුනන ගැණුම්කරුවන්ට පමණක් කසිප්පු අලෙවි කරමින් කලක් තිස්සේ ඔහු මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ
thama danna handunana genumkaruwanta pamanak kasippu alewi karamin kalak thisse ohu mema jawarama karagena gos ethi bawa polisiya anawaranaya karagena thibe
මේ ආණ්ඩුව වැඩ පටන්ගත්තේම රාජ්ය බදු ආදායම අතහැර දැමීමෙනි
me anduwa weda patangaththema rajya badu adayama athahera demeemeni
අයි
ayi
ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් වෝටර් බේස් ක්ලෙන්සර් වර්ගයක්ද වියළි සමක් නම් ඔයිල් බේස් ක්ලෙන්සර් වර්ගයක්ද භාවිත කරන්න
obata eththe thel sahitha samak nam wotar bes klensar wargayakda wiyali samak nam oyil bes klensar wargayakda bhawitha karanna
ඒ විනාඩි ක් තුළ සිසුවියන් ඇතුළු පිරිස ඉවත් කර ගන්නා ලෙස දන්වමින්
e winadi k thula sisuwiyan ethulu pirisa iwath kara ganna lesa danwamin
බුත්තල කුකුරම්පොළ ප්රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ
buththala kukurampola pradeshaye dee siduwu riya anathurakin pudgalayeku miyagos thibe
සම්බන්දන් මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්රකාශ කර ඇත
sambandan mahatha wetha lipiyak yomu karamin prakasha kara etha
විශේෂයෙන් එල්
wisheshayen el
උගස්කර තිබෙන රන් ආභරණ සියල්ලම මුදල් අය නොකර ආපසු ඒවා අයිති කාන්තාවන්ට ආණ්ඩුව ලබාදිය යුතුයි
ugaskara thibena ran abharana siyallama mudal aya nokara apasu ewa ayithi kanthawanta anduwa labadiya yuthuyi
මේ පොතේ දානවා ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙනවා කියලා
me pothe danawa ka arthika wardhana wegayak balaporoththu wenawa kiyala
නිමලරාජන්ගෙ පවුලෙ අයව අපි ආරක්ෂිතව විදේශකට යවලා තියෙනවා
nimalarajange pawule ayawa api arakshithawa wideshakata yawala thiyenawa
මේ ගැන සියල්ලට කලින් කිව යුතු දේ මෙයයි එනම් දේශපාලනඥයා සියලු අපරාධ නොමනාකම් සහ සොරකම් කරමින් නැවත නැවතත් මුක්තිය භුක්ති විඳින්නේ රටේ ජනතාවගේ හෙවත් සමාජයේ නොදියුණුව නිසා බව ය
me gena siyallata kalin kiwa yuthu de meyayi enam deshapalanagnaya siyalu aparadha nomanakam saha sorakam karamin newatha newathath mukthiya bhukthi windinne rate janathawage hewath samajaye nodiyunuwa nisa bawa ya
මම කවදාවත් එ
mama kawadawath e
උසස් අධ්යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ
usas adhyapana katayuthu sarthaka wana athara aluthin arambana katayuthu me kalaye sarthaka we
ඇත්ත වසයෙන්ම මේ වර්ගයේ වංචනික අපනයනකරුවන්ද හැඳින්විය යුත්තේ ආර්ථික ඝාතකයන් ලෙසය
eththa wasayenma me wargaye wanchanika apanayanakaruwanda hendinwiya yuththe arthika ghathakayan lesaya
ලෝක බයිසිකල් දිනය සැමරනු වස් අයිසැක් ෆෙල්ඩ් සහ ඔහුගේ සම සජීවිකරණ මහාචාර්ය ජෝන් ඊ
loka bayisikal dinaya semaranu was ayisek feld saha ohuge sama sajeewikarana mahacharya jon ee
ශ්රී ලංකාව ප්රතිසන්ධානයට බැඳී සිටින්නේ අන් කවර දාකටත් වඩා ලිහිල්ව ය
shree lankawa prathisandhanayata bendee sitinne an kawara dakatath wada lihilwa ya
මා කලක පටන් පවසන පරිදි ජනතා විමුක්ති පෙරමුණට හෙජමොනික අරගලයේ පෙරට ඒමට හැක්කේ නව ලිබරල් යහපාලනවාදී උරුමය අත් හැර වාම ජනතාවාදී මගට තිරසාර ලෙස හැරීමෙනි
ma kalaka patan pawasana paridi janatha wimukthi peramunata hejamonika aragalaye perata emata hekke nawa libaral yahapalanawadee urumaya ath hera wama janathawadee magata thirasara lesa hereemeni
ඔව් එහෙම තමයි පොතේ තියෙන්නෙ
ow ehema thamayi pothe thiyenne
එහෙත් ඉන්දියාව විරෝධය පලකළා
eheth indiyawa wirodhaya palakala
මෙහි මාධ්ය නිදහසක් කියලා දෙයක් නැහැ
mehi madhya nidahasak kiyala deyak nehe
මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්රික් සහකාර ධිවර අධ්යක්ෂක එල්
me sambandhayen hambanthota disthrik sahakara dhiwara adhyakshaka el
නෑ කුකුලා හොදයි බල්ලා හොදාදාදායී
ne kukula hodayi balla hodadadayee
පෙබරවාරි වැනිදා උපත ලද කනක සභාපති ශ්රී පවන් මහතා යාපනය හින්දු පිරිමි විද්යාලයෙන් අධ්යාපනය ලැබිය
pebarawari wenida upatha lada kanaka sabhapathi shree pawan mahatha yapanaya hindu pirimi widyalayen adhyapanaya lebiya