Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ සඳහා පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව ලක්ෂ ගණනක් සුදානමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය | me sandaha paudgalika anshaye weda karana janathawa laksha gananak sudanamin sitina bawa anthar samagam sewaka sangamaye sabhapathi wasantha samarasinha mahatha lankadeepayata peweseeya |
සත්යය වසං කිරීමට වළිකන කාටත් වන ඇබැද්දිය එයයි | sathyaya wasan kireemata walikana katath wana ebeddiya eyayi |
මේ සාකච්ඡාව කැඳවා තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කර බැලීම සඳහාය | me sakachchawa kendawa thibune jathika niwasa sanwardhana adhikariye warthamana karya sadhanaya pareeksha kara beleema sandahaya |
රටේ වියදම වසරකට රුපියල් ලක්ෂ හත්දහස් දෙසීයකින් අඩු කර ගැනීම සඳහා කටයුතු කිරීමට එකඟ බව රටට ඔප්පු කිරීමටය | rate wiyadama wasarakata rupiyal laksha hathdahas deseeyakin adu kara geneema sandaha katayuthu kireemata ekanga bawa ratata oppu kireemataya |
ඒවාට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙනැවිත් යුක්තිය ඉටුකරළිය යුතුයි | ewata sambandha siyalu pudgalayin neethiya idiriyata genewith yukthiya itukaraliya yuthuyi |
ඒකෙ පොහොර ගතිය අධික සාංඝටික තත්ත්වය යනාදියෙන් අධික වශයෙන් සංතෘප්ත ද්රාවණයක් | eke pohora gathiya adhika sanghatika thaththwaya yanadiyen adhika washayen santhptha drawanayak |
මැයි මාසයේ දී අධිකරණය හමුවෙහි ප්රකාශයක් කළ පියවංශ කියා සිටියේ තමා ලසන්ත ඝාතනයට හවුල් වුයේ ජෙනරල් ෆොන්සේකාගේ නියෝග මක යැයි පාපෝච්චාරණය කරන මේ ත්රස්ත විමර්ශන අංශයේ ස්ථාන බාර නිලධාරී ප්රසන්න අල්විස් තමන්ට බල කරන බවයි | meyi masaye dee adhikaranaya hamuwehi prakashayak kala piyawansha kiya sitiye thama lasantha ghathanayata hawul wuye jenaral fonsekage niyoga maka yeyi papochcharanaya karana me thrastha wimarshana anshaye sthana bara niladharee prasanna alwis thamanta bala karana bawayi |
ක් නිවාස හා දේපළ ගිනි තැබීම්ය | k niwasa ha depala gini thebeemya |
නමුත් මාස හයකට වැනි කෙටි කාලයක් තුළදී අප විසින් සිදු කළ විමර්ශනයන් අනුව මෙලෙස අතුරු වාර්තාවක් නිකුත් කිරීමට හැකි වුණා | namuth masa hayakata weni keti kalayak thuladee apa wisin sidu kala wimarshanayan anuwa melesa athuru warthawak nikuth kireemata heki wuna |
මහින්ද චින්තන සහෘදය සංසදය ගැන ප්රියත්බන්ධු යට සාක්ෂි දෙයි | mahinda chinthana sahdaya sansadaya gena priyathbandhu yata sakshi deyi |
කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියෝ මෙසේ කීහ | kiriwehera wiharadhipathi kobawaka dhamminda himiyo mese keeha |
පක්ෂයේ මාධ්ය ප්රකාශක එස් තවරාසා මහතා පැවසිය | pakshaye madhya prakashaka es thawarasa mahatha pewasiya |
කොරෝනා ව්යාප්තිය හේතුවෙන් දෙමසක් පුරා කල් දැමුණු බ්රිතාන්ය ප්රීමියර් ලීග් පාපන්දු වාරය ජුනි වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා | korona wyapthiya hethuwen demasak pura kal demunu brithanya preemiyar leeg papandu waraya juni wenida arambha weemata niyamithawa thibenawa |
පස් කණ්ඩියකින් පහළට වැටී පුද්ගලයෙක් මරුට | pas kandiyakin pahalata wetee pudgalayek maruta |
සංගක්කාර ටෙස්ට් පිටියටත් සමුදෙන බව කියයි දේශපාලනයට එන්නේ නැතිලු | sangakkara test pitiyatath samudena bawa kiyayi deshapalanayata enne nethilu |
දඩෝරියා හෙමීට ඒ පැත්තට කිට්ටු කලේය | dadoriya hemeeta e peththata kittu kaleya |
පෙවූ රන්කිරට වන්දි ද මේ ගෙවන්නේ | pewu rankirata wandi da me gewanne |
මේ වන විට එම උද්ඝෝෂණ ප්රචන්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ | me wana wita ema udghoshana prachandakaree swarupayak gena ethi athara wirodhathakaruwan wisuruwa hereema sadaha polisiya jala ha kandulu ges prahara ella kala bawayi wides madhya sadahan karanne |
එමෙන්ම අධ්යාපනික කටයුතුවලට ද යහපත් කාලයක් උදාකරනු ඇත | emenma adhyapanika katayuthuwalata da yahapath kalayak udakaranu etha |
දැනට දැනෙමින් තිබෙන ආර්ථික ප්රශ්නවලට කෙටි කාලීන විසඳුම් සහ දිගු කාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතුය | denata denemin thibena arthika prashnawalata keti kaleena wisandum saha digu kaleena wisandum seweemata piyawara gatha yuthuya |
එසේම නැවත සමීක්ෂණ අයදුම්පත්ර කැඳවීම ඉදිරියේ දී දැනුම් දීමට නියමිත අතර සෞන්දර්ය ප්රායෝගික පරීක්ෂණ සහිත විෂයන්හි ප්රතිඵල තීරණය කර නො මැති සිසුන් සඳහා උසස් පෙළ පන්තිවලට ඇතුළත් වීමට අවශ්ය අවම සුදුසුකම් සහිත විශේෂිත චක්රලේඛය ඉදිරියේ දී අධ්යාපන අමාත්යාංශය මඟින් නිකුත් කරනු ඇති | esema newatha sameekshana ayadumpathra kendaweema idiriye dee denum deemata niyamitha athara saundarya prayogika pareekshana sahitha wishayanhi prathipala theeranaya kara no methi sisun sandaha usas pela panthiwalata ethulath weemata awashya awama sudusukam sahitha wisheshitha chakralekaya idiriye dee adhyapana amathya... |
බොලිවුඞ් නළු ෆාරුක් ෂයික් මියයයි | boliwun nalu faruk shayik miyayayi |
ඉතාලි අග්රාමාත්යවරිය වන ජෝර්ජියා මෙලෝනි ද මටියා අගුස්සිගේ මෙම වීර ක්රියාව පිළිබඳව එක්ස් සමාජ මාධ්ය ඔස්සේ සටහනක් තබා ඇත | ithali agramathyawariya wana jorjiya meloni da matiya agussige mema weera kriyawa pilibandawa eks samaja madhya osse satahanak thaba etha |
නමුත් දේහය නොලැබීම නිසා වැනිදා දේහය ලබා ගැනීමට ගිය ශානිකාට පොලිසිය කියා තිබුණේ මියගිය රචීන්ද්රන් ගේ දේහයේ කළ පරීක්ෂණයන්ට අනුව ඔහුට කොවිඩ් ආසාධිතව ඇති බැවින් මළ සිරුර භාරදිය නොහැකි බවය | namuth dehaya nolebeema nisa wenida dehaya laba geneemata giya shanikata polisiya kiya thibune miyagiya racheendran ge dehaye kala pareekshanayanta anuwa ohuta kowid asadhithawa ethi bewin mala sirura bharadiya noheki bawaya |
ලෝක පොලිස් ක්රිකට් කිරුළ ශ්රී ලංකාවට | loka polis krikat kirula shree lankawata |
තුවාල ලැබූ ඇතැම් පුද්ගලයන්ගේ තත්වය බරපතල බව සඳහන් | thuwala lebu ethem pudgalayange thathwaya barapathala bawa sandahan |
මෙයින් සිදුවන්නේ ආයෝජනය තවත් අධෛර්යමත් වීමය | meyin siduwanne ayojanaya thawath adhairyamath weemaya |
මධ්යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්යංශය මගින් මුදල් ප්රතිපාදන වෙන් කර ඉදිකරන ලද ඩයගම නට්බෝන් දෙමළ විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණි | madhyama palath sabhawe kshikarma amathyanshaya magin mudal prathipadana wen kara idikarana lada dayagama natbon demala widuhale nawa godanegilla wiwtha kireemen anathuruwa mema uthsawaya pewethwini |
රැයක් දවාලක් නොමැතිව දින ගණන් මේ ජනතාව රැඳී සිටින්නේ තම විදේශ ගමන් බලපත්රය කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් | reyak dawalak nomethiwa dina ganan me janathawa rendee sitinne thama widesha gaman balapathraya kadinamin laba geneeme apekshawen |
අද හුඟක් දෙනා කතාකරනවානේ දේශගුණ විපර්යාස නිසා ඵලදාවට සිදුවෙන හානි ගැන | ada hungak dena kathakaranawane deshaguna wiparyasa nisa paladawata siduwena hani gena |
එයට අදාළ ගිවිසුම් ලිපි හුවමාරු කරගැනීම අමාත්යවරයා හා චීන තානාපතිවරයා අතර මෙහිදී සිදු වූ අතර මෙයට සමගාමීව ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්රදානය කෙරුණු ඖෂධ හා වෛද්ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවුණා | eyata adala giwisum lipi huwamaru karageneema amathyawaraya ha cheena thanapathiwaraya athara mehidee sidu wu athara meyata samagameewa ikuth wasara thula cheena rajaya magin meratata pradanaya kerunu aushadha ha waidya upakarana sambandha lipi gonu huwamaru kara geneemada mehidee siduwuna |
ජපානයට බලපෑ අධික හිමපතනයෙන් දෙනෙකු මරුට | japanayata balape adhika himapathanayen deneku maruta |
විදේශිකයන්ට මෙන්ම දේශීය සංචාරකයන්ටත් ශ්රී ලංකාවේ අපූර්වත්වය හඳුන්වා දෙන | wideshikayanta menma desheeya sancharakayantath shree lankawe apurwathwaya handunwa dena |
ගින්න ඇතිවූ අවස්ථාවේදීම කිලිනොච්චිය ප්රාදේශීය සභා ගිනි නිවීම් ඒකකය යුද හමුදාව ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබේ | ginna ethiwu awasthawedeema kilinochchiya pradesheeya sabha gini niweem ekakaya yuda hamudawa guwan hamudawa saha polisiya ekwa ginna medapewethweemata piyawara gena thibe |
ගාල්ල උඩුගම ප්රධාන මාර්ගයේ හියාරේ මංසන්ධිය ආසන්නයේදී ත්රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා | galla udugama pradhana margaye hiyare mansandhiya asannayedee thriroda rathayak saha motar rathayak getee siduwu anathurakin ambusemi yuwalak miyagos thibenawa |
ගතවු පැය ට පමණක් ජපානයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්යාව පනස්පන්දහසකට ආසන්නයි | gathawu peya ta pamanak japanayen hamuwee ethi korona asadithayin sankyawa panaspandahasakata asannayi |
දැනට වැලි පිරීම නිසා ප්රයෝජනයට ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා | denata weli pireema nisa prayojanayata ganna beri thaththwayak ethi wela |
සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි අද පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ | suriyawewa polis wishesha karya balaka niladhareenta lebunu thorathurakata anuwayi ada paswaruwe wetaleema sidukara eththe |
එහි ජ්යෙෂ්ඨ තාරකා විද්යාඥ ආචාර්ය චන්දන ජයරත්න කියා සිටියේ එය ග්රහ මණ්ඩලයේ සිදුවන සුවිශේෂී සිදුවීමක් ලෙස සැළකිය හැකි බවයි | ehi jyeshta tharaka widyagna acharya chandana jayarathna kiya sitiye eya graha mandalaye siduwana suwisheshee siduweemak lesa selakiya heki bawayi |
බුද්ධ දර්ශනය දේවාගමක් කරේ ඉන්දියාවෙන් ආව බුද්ධගෝස හාමුදුරුවෝ බෝධි පූජ කවි බන මෙන්න මේවා ගෙනල්ල විකෘති කරලා දැම්මා දැන් මිනිස්සු දර්ශනයට වඩා පිලිපදින්නේ ඒ මිත්යාවන් | buddha darshanaya dewagamak kare indiyawen awa buddhagosa hamuduruwo bodhi puja kawi bana menna mewa genalla wikthi karala demma den minissu darshanayata wada pilipadinne e mithyawan |
ඒ නියෝගය උපයෝගී කර ගනිමින් එච් | e niyogaya upayogee kara ganimin ech |
අපි පුංචි කාලේ මේ කතාව අහලා තියෙනවා | api punchi kale me kathawa ahala thiyenawa |
ගම්පහ සමාජ මාධ්ය ක්රියාකාරීහු ඇගයෙති | gampaha samaja madhya kriyakareehu egayethi |
රජය විසින්ම පිළිගෙන ඇති ආකාරයට මිලියන හතකට වැඩි ජනතාවක් දිනපතා මත්පැන් පැනයට හුරුවී සිටිති | rajaya wisinma piligena ethi akarayata miliyana hathakata wedi janathawak dinapatha mathpen penayata huruwee sitithi |
හම්බන්තොට සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බසයක් අද අලුයම | hambanthota sita kolamba desata dhawanaya wu langama basayak ada aluyama |
ඔදවත් තෙදවත් ප්රතාපවත් බැවින් අපේ අලින්ට ගහන්නටවත් අලගු තියන්නටවත් දකුණු අප්රිකාවේ අලි ඇතුන්ට හැකිදැයි මට නම් සැක සහිතය | odawath thedawath prathapawath bewin ape alinta gahannatawath alagu thiyannatawath dakunu aprikawe ali ethunta hekideyi mata nam seka sahithaya |
අද දිනයේ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ | ada dinaye me wanawita kowid asadithayin deneku meratin warthawee ethi bawa rajaye prawththi departhamenthuwa nikuth kala niwedanaya anuwa thahawuru we |
පිදෙල් කස්ත්රෝගේ පෙම්වතිය මිය යයි | pidel kasthroge pemwathiya miya yayi |
එම් | em |
නව නගරයක් ඉදිකිරීම ඕනෑම අවස්ථාවක කළ හැකියි | nawa nagarayak idikireema onema awasthawaka kala hekiyi |
උසස් පෙළ විභාගය සදහා මේ වනවිට දින නියම කරලා තියනවා | usas pela wibhagaya sadaha me wanawita dina niyama karala thiyanawa |
ධා | dha |
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා අද පාර්ලිමේන්තුවට පැමිණියේ ය | janadhipathi maithripala sirisena methithuma ada parlimenthuwata peminiye ya |
විදුලි කාන්දුවීමක් නිසා ගින්න හටගත් බව නිලධරයෝ කියති | widuli kanduweemak nisa ginna hatagath bawa niladharayo kiyathi |
කිසිදු විදේශීය බලපෑමකට යටත් නොවී රටේ සහ ජාතියේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ජිවිත පරිත්යාගයෙන් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ | kisidu widesheeya balapemakata yatath nowee rate saha jathiye gaurawaya araksha kara geneemata jiwitha parithyagayen katayuthu karana bawa da janadhipathiwaraya ehidee awadharanaya kara thibe |
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් ක් සහ කුරුණෑගල දිස්ත්රික්කයෙන් ආසාදිතයින් ක්ද හඳුනාගෙන තිබෙනවා | gampaha disthrikkayen asadithayin k saha kurunegala disthrikkayen asadithayin kda handunagena thibenawa |
ඉල්මහ විරුවන්ගේ නාමය සදා නොමැකෙනු ඇත | ilmaha wiruwange namaya sada nomekenu etha |
අන්සාස් මහතා අල්ලස් හෝදුෂණ කොමිසන් සභාවේ වැටලීම් අංශ නිලධාරින්ට නියෝග කළේය | ansas mahatha allas hodushana komisan sabhawe wetaleem ansha niladharinta niyoga kaleya |
ලකුණු ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය කැන්ඩි පිතිකරුවන් අදාල ඉලක්කය පන්දුවාර යි එක් පන්දුවක් තුල පසුකර ගියා | lakunu ka jayagrahee ilakkayak hamba giya kendi pithikaruwan adala ilakkaya panduwara yi ek panduwak thula pasukara giya |
පසුගියදා පැවැත්වූ අවසන් තරගය සදහා සිය නිර්මාණයන් ඉදිරිපත් කළ තරගකරුවන් වන්නේ ශෂී සම්පත් සුනිල් ජයසිංහ ආසිරි ද සිල්වා සහ අරුණ ප්රසාද්ය | pasugiyada pewethwu awasan tharagaya sadaha siya nirmanayan idiripath kala tharagakaruwan wanne shashee sampath sunil jayasinha asiri da silwa saha aruna prasadya |
ඒත් යකෝ පැනලා නේ බළලා මල්ලෙන් | eth yako penala ne balala mallen |
නිතිඥ ආශා කහවත්ත මහත්මිය විසින් මාධ්ය හමුවේ කළ අදාළ ප්රකාශය අධිකරණයේ ස්වාධිනත්වයට කළ බාධාවක් සේම අධිකරණයට අපහාස කිරිමක් බව පෙනී යන හෙයින් එකී නියෝගය නිකුත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්රකාශ කර ඇත | nithigna asha kahawaththa mahathmiya wisin madhya hamuwe kala adala prakashaya adhikaranaye swadhinathwayata kala badhawak sema adhikaranayata apahasa kirimak bawa penee yana heyin ekee niyogaya nikuth kala bawa neethipathiwarayage sambandheekarana niladharee rajaye adhi neetheegna nishara jayarathna menawiya prakasha ... |
සිදු කළ මූලික පරීක්ෂණ වලට අනුව මෙය ස්වාභාවික පරිසර තත්ත්වයක් මත හට ගෙන ඇති බවට අනාවරණ වී ඇති බව ඔහු සඳහන් කරයි | sidu kala mulika pareekshana walata anuwa meya swabhawika parisara thaththwayak matha hata gena ethi bawata anawarana wee ethi bawa ohu sandahan karayi |
එබැවින් ගුප්ත යුගයේදී ස්වදේශය ස්වභාෂාව හා ස්වධර්මය ආරක්ෂා කිරීම ස්වභාවයෙන්ම සිදු විය | ebewin guptha yugayedee swadeshaya swabhashawa ha swadharmaya araksha kireema swabhawayenma sidu wiya |
කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු අරියි | kukule ganga jalashaye wan doratu ariyi |
ඔබ විශ්වාස කරනවද විපක්ෂයේ කාර්යභාරය හරියටම සිදු වෙනවා කියලා අපි අපට පුළුවන් උපරිම ආකාරයට විපක්ෂයේ කාර්යභාරය කරනවා | oba wishwasa karanawada wipakshaye karyabharaya hariyatama sidu wenawa kiyala api apata puluwan uparima akarayata wipakshaye karyabharaya karanawa |
සී | see |
ක්රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි අකුරැස්ස පානදුගම ප්රදේශයෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග අද වන විට මාතර දිස්ත්රික්කයේ ප්රදේශ රැසක් ගංවතුරරෙන් යට වී ඇත | krishan jeewaka jayaruk saha sujeewa samarakkodi akuressa panadugama pradeshayen nilwala ganga pitara geleemath samaga ada wana wita mathara disthrikkaye pradesha resak ganwathuraren yata wee etha |
තාක්ෂණ දැනුම දියුණු කරන්න පාසල්වලට ටැබ් දෙනවා කිව්ව තාක්ෂණ නගර හදනවා කිව්වා නමුත් අද ඉතිරි වෙලා තිබෙන්නේ ෆ්රී වයිෆයි බෝඩ් ලෑල්ල විතරයි | thakshana denuma diyunu karanna pasalwalata teb denawa kiwwa thakshana nagara hadanawa kiwwa namuth ada ithiri wela thibenne free wayifayi bod lella witharayi |
ආන්දෝලනාත්මක ෂැංග්රිලා හෝටල් ව්යාපෘතියට තවත් පරිපුරක ඇස්තමේන්තුවක් | andolanathmaka shengrila hotal wyapthiyata thawath paripuraka esthamenthuwak |
ඒ ඉන්ධන ප්රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ තෙල් සංස්ථා බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත් මේ නිසා ඉන්ධන ප්රවාහන කටයුතුවලින් ඊයේ මධ්යම රාත්රී | e indhana prawahanaya kireema wenuwen bawusar rathawalata labadena gasthuwa ihala demeema sambandhayen eeye thel sanstha baladhareen samaga pewathi sakachcha asarthaka wu bawath me nisa indhana prawahana katayuthuwalin eeye madhyama rathree |
දුන් හොර නා සංගමයේ ශාක ප්රමුඛව වනාන්ත රයේ දැකගැනීමට අවස්ථාව ලැබේ | dun hora na sangamaye shaka pramukawa wanantha raye dekageneemata awasthawa lebe |
ඔබ ලබන ආදායම හා සමාන මුදලක් වියදම් කිරීමට සිදුවේ | oba labana adayama ha samana mudalak wiyadam kireemata siduwe |
උන් රෙන ගූ අතට අරං දමලා ගහන්නේ මට බෑ එව්වා නාන්න | un rena gu athata aran damala gahanne mata be ewwa nanna |
තවත් පෙත්සමක් ඉදිරිපත් කළ ගාමිණි වියන්ගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් | thawath pethsamak idiripath kala gamini wiyangoda wenuwen penee siti janadhipathi neethigna em |
ලක්ෂ ක් පමණ වටිනා යාන්ත්රික කැමරාවක් පවර්බෑන්ක් එකක් මෙමරි කාඩ් බ්ලූටූත් මගින් නරඹන විශේෂ ජංගම දුරකථනයක් ඩෙනිම් කලිසමක් සහ මුදලින් රුපියල් ක් සමග හැවිරිදි බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගෙන තිබේ | laksha k pamana watina yanthrika kemarawak pawarbenk ekak memari kad blututh magin narambana wishesha jangama durakathanayak denim kalisamak saha mudalin rupiyal k samaga hewiridi bas kondostharawarayaku athadanguwata gena thibe |
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර දෙවැනි සාකච්ඡා වටය මේ සතියේ පැවැත්වීමට බොහෝවිට ඉඩකඩ ඇති බ ව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර් | janadhipathi maithripala sirisena mahatha ha hitapu janadhipathi wipaksha nayaka mahinda rajapaksha mahatha athara deweni sakachcha wataya me sathiye pewethweemata bohowita idakada ethi ba wa eksath janatha nidahas sandhana par |
ක | ka |
ව්යවස්ථාව විවේචනය කිරීම හරහා මාධ්ය උත්සාහ දරන්නේ ජාතික සමඟිය නැති කිරීමට බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා | wyawasthawa wiwechanaya kireema haraha madhya uthsaha daranne jathika samangiya nethi kireemata bawa agramathya ranil wikramasinha pawasanawa |
මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්යෙෂ්ඨ මාධ්යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධාන කර තිබේ | merata puwathpath kalawa wenuwen amila mehewarak itu kala jyeshta madhyawedeenta jathiye upahara pideeme janadhipathi ranil wikramasinha mahathage sankalpayata anuwa diyath kerena wedasatahane samarambhaya sanituhan karamin mema uthsawaya sanwidhana kara thibe |
ප්රේමයෙන් බිය හට ගනී | premayen biya hata ganee |
මේ දිනවල රටට ගෙන්වන පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීමේ ක්රියාවලිය එහෙම පිටින්ම ගේමකි | me dinawala ratata genwana piripahadu kala indhana miladee geneeme kriyawaliya ehema pitinma gemaki |
වර්ගයට අයත් මෙම ජීව අත් බෝම්බය කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ස්ථානයට රැගෙන පැමිණියාද යන්න මෙතෙක් හෙළිවී නැත | wargayata ayath mema jeewa ath bombaya kawurun wisin kumana hethuwak matha mema sthanayata regena peminiyada yanna methek heliwee netha |
අයි එස් ඇතුළු ලොව පුරා ත්රස්ත කණ්ඩායම් සිය සංවිධානවල ප්රතිරූපය නැංවීමටත් සාමාජිකයන් බදවා ගැනීමටත් අන්තර්ජාලය බහුල ලෙස භාවිතා කරන නිසා ඔවුන් මැඩලීමට තාක්ෂණ සමාගම්වල සහාය අත්යවශ්ය වී ඇති බව සදහන් | ayi es ethulu lowa pura thrastha kandayam siya sanwidhanawala prathirupaya nenweematath samajikayan badawa geneematath antharjalaya bahula lesa bhawitha karana nisa owun medaleemata thakshana samagamwala sahaya athyawashya wee ethi bawa sadahan |
කොතලාවල පනතේ සැඟවුණු රහස අගයට පිටින් රාජ්යකරණය කළ හොර පාරක් කොතලාවල විශ්ව විද්යාලයට ද වෙනත් පුද්ගලික අංශයේ විශ්ව විද්යාලවලදී මෙන්ම රජයේ අගයේ ප්රමුඛතා පදනමට පිටින් සිසුන් බඳවා ගැනේ | kothalawala panathe sengawunu rahasa agayata pitin rajyakaranaya kala hora parak kothalawala wishwa widyalayata da wenath pudgalika anshaye wishwa widyalawaladee menma rajaye agaye pramukatha padanamata pitin sisun bandawa gene |
ජාතික තත්ත්ව ප්රතිපත්තිය එළිදැක්වීම සහ වන ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උලෙළ ජනපති ප්රධානත්වයෙන් | jathika thaththwa prathipaththiya elidekweema saha wana shree lanka jathika thaththwa sammana ulela janapathi pradhanathwayen |
දැන් වැඩක් නෑ | den wedak ne |
කතරගම සෙල්ල කතරගම ප්රධාන මාර්ගයේ මහාසෙන් වට රවුම අසළ දෙටගමුව වැවේ වාන් ජලය බැස යන ස්ථානය කැඩී යෑම නිසා ග්රාම සේවා වසම් හතරක ජනයාට පානිය ජලය පසුගිය ඉරිදා දින සිට නොලැබේ | katharagama sella katharagama pradhana margaye mahasen wata rawuma asala detagamuwa wewe wan jalaya besa yana sthanaya kedee yema nisa grama sewa wasam hatharaka janayata paniya jalaya pasugiya irida dina sita nolebe |
කසළ තේ ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙණියාය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ | kasala the prawahanaya karamin siti pudgalayin thideneku polis wishesha karya balakaye deniyaya kandawure niladhareen kandayamak wisin athadanguwata gena thibe |
කෙසෙල් ගිනිසීරිය මානං පොල්අතු වැනි දෑ කපලා හදන එක කාබනික කියා හඳුන්වනවා | kesel giniseeriya manan polathu weni de kapala hadana eka kabanika kiya handunwanawa |
ප්රශ්නය බැසිල් රාජපක්ෂ ඉෂ්ට කරන්නේ කාගේ කොන්ත්රාත්තුවක් ද පිළිතුර ඕනෑම කෙනෙකුගේ වෙන්න පුළුවන් | prashnaya besil rajapaksha ishta karanne kage konthraththuwak da pilithura onema kenekuge wenna puluwan |
ඒ සියල්ලේ ම බහුතර නිදහස් පුරුෂයන්ට චන්ද අයිතිය තිබි පළාත් ආණ්ඩු තිබිණ | e siyalle ma bahuthara nidahas purushayanta chanda ayithiya thibi palath andu thibina |
විත්තිකරුවන්ට පැමිණිලිකරුවන් සම්බන්ධයෙන් ද්වේෂසහගත අදහසක් නැති අතර සත්ය කරුණු හෙළිදරව් කිරීමට පමණක් මෙම ලිපි පළ කර ඇත | withthikaruwanta peminilikaruwan sambandhayen dweshasahagatha adahasak nethi athara sathya karunu helidaraw kireemata pamanak mema lipi pala kara etha |
දණ්ඩමුක්තිය අවසන් නොකර ප්රජාතන්ත්රීය සමාජයක් ගොඩනැගීමට හැකි වන්නේ නැත | dandamukthiya awasan nokara prajathanthreeya samajayak godanegeemata heki wanne netha |
පින්තූරය ලබා දුන්නේ තාත්තා | pinthuraya laba dunne thaththa |
මම ලිහිණියා හන්දියේ ඉ දලා එනකොට වාහන දැක්කා | mama lihiniya handiye i dala enakota wahana dekka |
සමුළුවේ හැඳින්වීමේ කතාව ශ්රී ලංකා ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානය මෙරට අධ්යක්ෂ ෆර්ශාන් හසීම් මහතා විසින් පවත්වන ලද අතර ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානයෙහි සභාපති ආචාර්ය කෝෂි ක්වම්රුෂ්මන් එම සංවිධානයේ ප්රධාන විධායක කෙන්සුකි ඔනිෂි යන මහත්වරුද අදහස් දැක්වීය | samuluwe hendinweeme kathawa shree lanka apada kalamanakaranaya sandaha wana asiya pesifik sandhanaya merata adhyaksha farshan haseem mahatha wisin pawathwana lada athara apada kalamanakaranaya sandaha wana asiya pesifik sandhanayehi sabhapathi acharya koshi kwamrushman ema sanwidhanaye pradhana widhayaka kensuki onish... |
ඒ නිසා බි්රතාන්ය නිදහසින් පසුව අපට අනාගතය සඳහා ගමනක් සකස් කර ගත යුතුව තිබුණා යි චම්පික කරන්නා වූ ඇඬියාව පමණයි මේ යෝජනාවලියේ වැදගත් අදහසක් හැටියට ගන්න තියෙන්නේ | e nisa birathanya nidahasin pasuwa apata anagathaya sandaha gamanak sakas kara gatha yuthuwa thibuna yi champika karanna wu endiyawa pamanayi me yojanawaliye wedagath adahasak hetiyata ganna thiyenne |
හකීම්ගේ අභියෝගය ෆයිසර් භාරගනියිද | hakeemge abhiyogaya fayisar bharaganiyida |
මම ලොක්කාගෙන් අහල මම ඔයාට ඒක ඉල්ලලා දෙන්නම් | mama lokkagen ahala mama oyata eka illala dennam |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.