Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
දැන් තිබෙන ආකාරයට රටේ මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවට තිබිය යුතු බව අපේ නිර්දේශයි | den thibena akarayata rate mudal pilibanda balaya parlimenthuwata thibiya yuthu bawa ape nirdeshayi |
මගේ උපරිම හැකියාවෙන් මිනිසුන්ගේ ජීවිත හා මිනිසුන්ගේ නිදහස දරුවන්ගේ නිදහස දරුවන්ගේ අධ්යාපනය සුරක්ෂිත කිරීම මගේ අවංක වගකීම ලෙස මම හැමවිටම සැලකුවෙමි | mage uparima hekiyawen minisunge jeewitha ha minisunge nidahasa daruwange nidahasa daruwange adhyapanaya surakshitha kireema mage awanka wagakeema lesa mama hemawitama selakuwemi |
මධ්යම ඇමරිකානු රාජ්යයක් වන එල් සැල්වදෝරයේ අගනුවර පාපන්දු ක්රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් දෙනෙකු මියගොස් තිබෙනවා | madhyama emarikanu rajyayak wana el selwadoraye aganuwara papandu kreedanganayaka siduwu therapeemakin deneku miyagos thibenawa |
අවාසිය ජනතාවට දී වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි | awasiya janathawata dee wasiya anduwe ayage sakkuwata dama geneeme piliwetha weradiyi |
ජනාධිපතිවරයා ජනතාව ඇමතූයේ ජූලි දා ය | janadhipathiwaraya janathawa emathuye juli da ya |
ඇත්ත ද ඔබගේ ප්රියතම විනෝදාංශය බල්ලන්ට කෑම දීම කියන එක මම ඒකට හරිම ආසයි | eththa da obage priyathama winodanshaya ballanta kema deema kiyana eka mama ekata harima asayi |
ඇය තම නිවසේදී මෙලෙස අතවරයට ලක්ව ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි | eya thama niwasedee melesa athawarayata lakwa ethi bawa polisiya anawaranaya kara gena thibuni |
ඇයගේ හුස්ම හිරවන ලෙස ඔහු ශරීරය තද කරන ආකාරයත් කොන්ඩම් නැතිව ඇගේ අකමැත්තෙන් ලිංගිකව එක්වන ආකාරයත් එහි විස්තර වේ | eyage husma hirawana lesa ohu shareeraya thada karana akarayath kondam nethiwa ege akameththen lingikawa ekwana akarayath ehi wisthara we |
ඉන්දියාව අතිශය වැදගත් තීරණාත්මක අවස්ථාවලදී ලංකාවට පක්ෂපාතීව හිටියා | indiyawa athishaya wedagath theeranathmaka awasthawaladee lankawata pakshapatheewa hitiya |
ලංකාව යුද අපරාධ උගුලේ සිරකරන්නට එදා සිට දත කන මොහු දැන් ලංකාව බංකොලොත්වීම ඉතසිතින් පතයි | lankawa yuda aparadha ugule sirakarannata eda sita datha kana mohu den lankawa bankolothweema ithasithin pathayi |
ශ්රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මෙරට නිෂ්පාදනය කෙරුණු ජල විදුලි බල ධාරීතාව ගිගා වොට් පැය කි | shree lanka maha benku warthawa penwa dena paridi me wasare janawari sita juli dakwa kalaya thula merata nishpadanaya kerunu jala widuli bala dhareethawa giga wot peya ki |
ඇතැම් වාහන හිමියන් අලියා අසලින් නළා හඬවා යන්නට වු | ethem wahana himiyan aliya asalin nala handawa yannata wu |
සමහර අය බයවෙලා | samahara aya bayawela |
නව අධ්යයන වර්ෂය සඳහා විශ්වවිද්යාලවලට අයදුම් කිරීම හෙට දිනයේ සිට සිදුකළ හැකි බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව පවසයි | nawa adhyayana warshaya sandaha wishwawidyalawalata ayadum kireema heta dinaye sita sidukala heki bawa wishwawidyala prathipadana komishan sabhawa pawasayi |
ගියප් ගරිල්ලා යුද්ධ උපක්රම සම්ප්රදායික යුද්ධෝපායන් සමඟ බද්ධ කොට මහජන යුද්ධයේ නව වර්ධනයක් ඇති කළ යුද්ධ ශිල්පියෙක් | giyap garilla yuddha upakrama sampradayika yuddhopayan samanga baddha kota mahajana yuddhaye nawa wardhanayak ethi kala yuddha shilpiyek |
මේ වනවිට එම ධාතුන් වහන්සේලා අම්පාර දිසාපති කාර් යාලයේ තැන්පත් කර ඇති අතර එම ධාතූන් වහන්සේලා එළඹෙන වැනි දින ප්රතිසංස්කරණය කරන ලද දීඝවාපී පුදබිමට වැඩම කරන්නේ | me wanawita ema dhathun wahansela ampara disapathi kar yalaye thenpath kara ethi athara ema dhathun wahansela elambena weni dina prathisanskaranaya karana lada deeghawapee pudabimata wedama karanne |
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයට සම්බන්ධ වෛද්යවරුන් කිහිපදෙනෙකු විසින් රජයේ රෝහල් කිහිපයක ඖෂධ හිගයක් පවතින බවට ගෙන යන ප්රචාරය සම්පූර්ණයෙන්ම අසත්ය බව සෞඛ්ය අමාත්යංශය නිවේදනය කරයි | rajaye waidya niladhareenge sangamayata sambandha waidyawarun kihipadeneku wisin rajaye rohal kihipayaka aushadha higayak pawathina bawata gena yana pracharaya sampurnayenma asathya bawa saukya amathyanshaya niwedanaya karayi |
වර්ෂ සඳහා ආරම්භ කළ පාසල් වාරයන් වෙනත් වර්ෂවලට වඩා අදියර කිහිපයකින් යුක්ත වීම විශේෂත්වයකි | warsha sandaha arambha kala pasal warayan wenath warshawalata wada adiyara kihipayakin yuktha weema wisheshathwayaki |
විස්සේ බහුතරයක් වගන්ති දෝෂ සහිතයි ශ්රී ලංකා නීතීඥ සංගමය | wisse bahutharayak waganthi dosha sahithayi shree lanka neetheegna sangamaya |
ගලේවෙල කංසා කප්පිත්තෙක් මාට්ටු | galewela kansa kappiththek mattu |
සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්රධානත්වයෙන් මාසික සභා රැස්වීම පැවැත්විණි | sabhapathi sena kalahewaththa mahathage pradhanathwayen masika sabha resweema pewethwini |
ජනාධිපතිවරයාගේ බංග්ලාදේශ සංචාරයට සමගාමීව මේ වන විටත් ගිවිසුම් රැසකට දෙරට එළඹ තිබෙන අතර දෙරටට වැදගත් වන තවත් කරුණු රැසක් පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ | janadhipathiwarayage bangladesha sancharayata samagameewa me wana witath giwisum resakata derata elamba thibena athara deratata wedagath wana thawath karunu resak pilibandawa idiriye dee sakachcha kireemata niyamithawa thibe |
සාමාන්ය තත්වයකදී නම් මේ ආණ්ඩුව පරාජය කිරීම වටී | samanya thathwayakadee nam me anduwa parajaya kireema watee |
එය මෙරට සාමන්ය ජනයා භාවිතා කෙළේ නැහැ | eya merata samanya janaya bhawitha kele nehe |
විදුලිය බලය ජලය ඛනිජ තෙල් අධ්යාපන සෞඛ්ය හෝ ඕනෑම අංශයක තද නියාමනයක් අවශ්ය කෙරේ | widuliya balaya jalaya kanija thel adhyapana saukya ho onema anshayaka thada niyamanayak awashya kere |
ඩී | dee |
අනුමැතිය හිමිවීම හරහා නව මැතිවරණ ක්රමය යටතේ ඒ ඒ සභාවල සිටිය යුතු මන්ත්රී සංඛ්යාව නිශ්චය කිරීම සඳහා එම සංශෝධන පනත්වලින් අමාත්යවරයා වෙත ලැබුණු බලය අනුව සකස් කෙරුණු නියමයන් මෙලෙස අද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා වෙත භාර දෙනු ලැබීය | anumethiya himiweema haraha nawa methiwarana kramaya yatathe e e sabhawala sitiya yuthu manthree sankyawa nishchaya kireema sandaha ema sanshodhana panathwalin amathyawaraya wetha lebunu balaya anuwa sakas kerunu niyamayan melesa ada methiwarana komishan sabhawe sabhapathi mahinda deshapriya mahatha wetha bhara denu le... |
එමෙන්ම මට්ටක්කුලිය මැදපාර ප්රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් අයෙකු ජිවිතක්ෂයට පත්වුණා | emenma mattakkuliya medapara pradeshayedee ada udesana siduwu riya anathurakin kanthawak saha thawath ayeku jiwithakshayata pathwuna |
නිහාල් ජයවීර පැලක සිටි ගොවියෙකු වන අලියෙකුගෙන් බේරා ගැනීමට එහි යමින් සිටි දෙදරු පියෙකු එම වල් අලියාගේ පහරදීමකින් අද මියගොස් ඇති බව ගල්ගමුව පොලිසිය පැවසීය | nihal jayaweera pelaka siti gowiyeku wana aliyekugen bera geneemata ehi yamin siti dedaru piyeku ema wal aliyage paharadeemakin ada miyagos ethi bawa galgamuwa polisiya pewaseeya |
රෝගීන් දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත | rogeen deneku me wanawita wairasaya asadanaya weemen jeewithakshayata pathwa etha |
එහෙත් ඒ රජයේ රෝහල සඳහා ආණ්ඩුව වැය කරන්නේ මහජන මුදල් නිසා පෞද්ගලික රෝහලකට හෝ පෞද්ගලික වෛද්යවරයෙකුට වැඩි මිලක් ගෙවා ප්රතිකාර ලබාගැනීමට හැකියාව සහ කැමැත්ත ඇති කෙනාවත් අප රජයේ රෝහල් පද්ධතිය තුළම බැඳ තබාගත්තොත් නැතිබැරි මිනිසා සම්බන්ධයෙන් එය කොතෙක් දුරට සාධාරණ විය හැකිද මේ නිසා වැඩියෙන් වියදම් කිරීමට හැකියාව ඇති කෙනාව අඩු ව... | eheth e rajaye rohala sandaha anduwa weya karanne mahajana mudal nisa paudgalika rohalakata ho paudgalika waidyawarayekuta wedi milak gewa prathikara labageneemata hekiyawa saha kemeththa ethi kenawath apa rajaye rohal paddhathiya thulama benda thabagaththoth nethiberi minisa sambandhayen eya kothek durata sadharana wi... |
භෞතචිකිත්සාවේ භාවිතා කරන ප්රතිකාර ක්රම මොනවාද භෞතචිකිත්සක ප්රතිකාර සඳහා ඖෂධ භාවිතයක් සිදුකරන්නේ නැහැ | bhauthachikithsawe bhawitha karana prathikara krama monawada bhauthachikithsaka prathikara sandaha aushadha bhawithayak sidukaranne nehe |
සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධයෙන් වගකිව යුතු වූ මූල්ය මණ්ඩලයේ සභාපති වශයෙන් ඔහු සිටියදී පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සුභසිද්ධිය ගැන ඔහු මෙතරම් අනුකම්පා සහගත නොවීම උත්ප්රාසය දනවන්නකි | sewaka arthasadhaka aramudal sambandhayen wagakiwa yuthu wu mulya mandalaye sabhapathi washayen ohu sitiyadee paudgalika anshaye sewakayange subhasiddhiya gena ohu metharam anukampa sahagatha noweema uthprasaya danawannaki |
එසේම මතුව ඇති තත්ත්වයට මුහුණදීමට කෘෂිකර්ම අමාත්යාංශය හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය විදුලිබල අමාත්යාංශය ජල සම්පාදන අමාත්යාංශය වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ අප මේ වන විට සම්බන්ධීකරණයකින් ක්රියාත්මක වෙනවා | esema mathuwa ethi thaththwayata muhunadeemata kshikarma amathyanshaya ha wewili karmantha amathyanshaya widulibala amathyanshaya jala sampadana amathyanshaya wanajeewee ha wana sanrakshana departhamenthuwa samanga apa me wana wita sambandheekaranayakin kriyathmaka wenawa |
මාර්ගය සාදන විට ඔහු මැලේරියා රෝගයට ගොදුරුව දී ශ්රී ලංකාවේදී මිය යෑම නිසාය | margaya sadana wita ohu meleriya rogayata goduruwa dee shree lankawedee miya yema nisaya |
තවද ඖෂධීය පැළෑටි කුළුබඩු බීජ වර්ග කෝපි කොකෝවා වියළි පළතුරු පිටි ආදිය ගබඩා කිරීමට ද යෝග්ය වේ | thawada aushadheeya peleti kulubadu beeja warga kopi kokowa wiyali palathuru piti adiya gabada kireemata da yogya we |
එස් | es |
මේ නිසා පිතිකරුවන්ට සහ රංගන ප්රමුඛ දඟ පන්දු බල ඇණියට වැඩි වගකීමක් පැවරෙනවා | me nisa pithikaruwanta saha rangana pramuka danga pandu bala eniyata wedi wagakeemak pewarenawa |
ඒ අනුව ඊට අදාල සංශෝධන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්රීවරුන් ඉදිරිපත් කරමින් සිටින අතර මෙම පනත් කෙටුම්පත සකස් කෙරුනේ ජනාධිපති රනිල් වික්රමසිංහගේ යෝජනාවකට අනුවයි | e anuwa eeta adala sanshodhana andu pakshaya saha wipakshaye manthreewarun idiripath karamin sitina athara mema panath ketumpatha sakas kerune janadhipathi ranil wikramasinhage yojanawakata anuwayi |
ඒ අද කොළඹ ශ්රී සම්බෝධි දහම් පාසලේ ත්යාග ප්රදානෝත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි | e ada kolamba shree sambodhi daham pasale thyaga pradanothsawaye pradhana aradhithaya lesa ekwemini |
ප්රචාර අසත්යයි මම තරඟවදින්නේ නෑ තමා ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි | prachara asathyayi mama tharangawadinne ne thama idiri maha methiwaranayata tharanga nokarana bawa hitapu arakshaka lekam gotabhaya rajapaksha mahatha pawasayi |
මාස ක පමණ කාලයක් පුරා එම සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ සාක්කි විමසීමෙන් අනතුරුව සකස් කළ වාර්තාව මෙලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය | masa ka pamana kalayak pura ema siduweem sambandhayen sidukala sakki wimaseemen anathuruwa sakas kala warthawa melesa janadhipathi maithripala sirisena mahathata baradeemata niyamithaya |
එහිම දිගුවක් ලෙස ලොව කොතැනකවත් නැති පරිදි කොවිඩ් ට ගොදුරුව මිය යන මුස්ලිම් පිරිස් පවා ආදාහනය කළ යුතු යැයි ව්යාජ හේතු මත තීරණය කළේය | ehima diguwak lesa lowa kothenakawath nethi paridi kowid ta geaduruwa miya yana muslim piris pawa adahanaya kala yuthu yeyi wyaja hethu matha theeranaya kaleya |
දී කැට වලින් රුපියල් පහ පහ එකතුකරලා ජාතික ණය බර විසඳනවා යන පට්ට විහිලුව කියපු මිනිස්සු අවුරුදු කට පස්සෙ කියන්නෙ රට ඉන්න මිනිස්සුන්ට ඩොලර් ගානෙ වැඩිපුර එවන්න කියලා ඩොලර් ප්රශෙන් විසඳනවා කියල | dee keta walin rupiyal paha paha ekathukarala jathika naya bara wisandanawa yana patta wihiluwa kiyapu minissu awurudu kata passe kiyanne rata inna minissunta dolar gane wedipura ewanna kiyala dolar prashen wisandanawa kiyala |
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා | kasiye wasiya dinu shree lanka kandayama palamuwa panduwata paharadeemata nawaseelanthayata aradhana kala |
එයත් අඩි ක් පමණ වන නොගැඹුරු කළපු දියෙහිය | eyath adi k pamana wana nogemburu kalapu diyehiya |
දැන් බලන්න මම එකපාරයි කැපුවේ | den balanna mama ekaparayi kepuwe |
ජාත්යන්තර සබඳතාවයන් පුරා පැතිරී ඇති අවිශ්වාසය මධ්යයේ වුවද සාමාජික රටවල්වලට එකට වැඩ කිරීමට හැකි නව ක්රමවේදයන් අප විසින් සොයාගත යුතුව ඇත | jathyanthara sabandathawayan pura pethiree ethi awishwasaya madhyaye wuwada samajika ratawalwalata ekata weda kireemata heki nawa kramawedayan apa wisin soyagatha yuthuwa etha |
නායක ගුවන් කාන්තා මදුශානි නිලධාරිනියගේ පියාත් සහෝදරයාත් පූර්ණ ආබාධිත තත්වයෙන් පසුවීම නිසා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම නිවස ඇයට ප්රධානය කිරීමට තීරණයකරන ලදී | nayaka guwan kantha madushani niladhariniyage piyath sahodarayath purna abadhitha thathwayen pasuweema nisa guwan hamuda sewa wanitha ekakaya wisin mema niwasa eyata pradhanaya kireemata theeranayakarana ladee |
ජපානයත් එක්ක කතා කරලා නියමයන් පනවලා ඒ වාහන ගන්න පුළුවන්කම තියෙනවා | japanayath ekka katha karala niyamayan panawala e wahana ganna puluwankama thiyenawa |
තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්යාව ඉක්මවයි | thurki siriya bhu kampanayen miya giya sankyawa ikmawayi |
ආවා ආවා නියම සෞභාග්යමත් කාලයක් ආවා | awa awa niyama saubhagyamath kalayak awa |
ශ්රී ලංකාව තුළ තවමත් කොවිඩ් එන්නත ලැබී ඇත්තේ ආසන්න පිරිසකට පමණක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එවැනි පසුබිමක ඩෙල්ටා ප්රභේදය සීග්රයෙන් පැතිර ගියහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බව සඳහන් කරයි | shree lankawa thula thawamath kowid ennatha lebee eththe asanna pirisakata pamanak bawa penwa dena mahacharyawaraya eweni pasubimaka delta prabhedaya seegrayen pethira giyahoth thaththwaya wadath darunu wiya heki bawa sandahan karayi |
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේවසර ගණනාවක් තිස්සේ හැම සිංහල හින්දු අලූත් අවුරුද්දකම අපේ රටේ මාධ්ය ඔස්සේ නිරන්තරයෙන්ම අහන්න ලැබෙන ගීතය තමයි ඒ | me awurudu kale sinaha weyan rale thel ihirunu kewum gediya wagewasara gananawak thisse hema sinhala hindu aluth awuruddakama ape rate madhya osse nirantharayenma ahanna lebena geethaya thamayi e |
ගතට සිතට සැපත සතුට ගෙනදෙන මාසයකි | gathata sithata sepatha sathuta genadena masayaki |
ට පමණ වනවාසල දුම්රිය හරස් මාර්ගය පසුකරද්දී මෙම අනතුර සිදුවී ඇත | ta pamana wanawasala dumriya haras margaya pasukaraddee mema anathura siduwee etha |
මම දන්නේ නැහැ ඒක කොහොමද නැතිවුණේ කියලා | mama danne nehe eka kohomada nethiwune kiyala |
ඒ අනුව දිනක් ඔවුන් මෙලෙස කතාබස් කළේය | e anuwa dinak owun melesa kathabas kaleya |
අතිගරු ජනාධිපති තුමා මීට සුළු මොහොතකට පෙර මා හා දුරකතනයෙන් සම්බන්ධ වී එතුමා මීට පෙර ප්රකාශ කළ පරිදි අද දින තම ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඒ සම්බන්ධයෙන් වන ලිපිය නිල වශයෙන් අද දිනය තුළ මා හට ලැබීමට සලස්වන බවත් මට ප්රකාශ කරන ලෙස දන්වන ලදී | athigaru janadhipathi thuma meeta sulu mohothakata pera ma ha durakathanayen sambandha wee ethuma meeta pera prakasha kala paridi ada dina thama dhurayen illa aswana bawath e sambandhayen wana lipiya nila washayen ada dinaya thula ma hata lebeemata salaswana bawath mata prakasha karana lesa danwana ladee |
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රය නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහත පරිදිවෙයි ලංකා අධිකරණ කේෂ්ත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිවිල් සංවිධානයක් සිදුකළ පැමිණිල්ලක් අනුව මහේස්ත්රාත්වරයෙකු මහේස්ත්රාත් ධූරයෙන් ඉවත් කර ඇත | me sambandhayen shree lanka manawa himikam kendraya niwedanayak nikuth kara ethi athara eya pahatha paridiweyi lanka adhikarana keshthraye suwisheshee sandhisthanayak sanituhan karamin siwil sanwidhanayak sidukala peminillak anuwa mahesthrathwarayeku mahesthrath dhurayen iwath kara etha |
හැටන් මාවුස්සාකැලේ සහ කාසල්රී ජල පෝෂක ප්රදේශ වලට ඊයේ පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ වේල්ලේ පරතරය අඩි සිට අඩි දක්වා අඩු වී ඇති බව ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළා | hetan mawussakele saha kasalree jala poshaka pradesha walata eeye paswaruwe edahelunu warshawath samaga mawussakele jalashaye welle paratharaya adi sita adi dakwa adu wee ethi bawa jalashaya bhara injineruwaraya sandahan kala |
මෙම නිවෙස වටා ආරක්ෂක කැමරා සවිකර ඇතත් ඒවා ඇත්තේ අක්රියව බව පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබේ | mema niwesa wata arakshaka kemara sawikara ethath ewa eththe akriyawa bawa pareeksha kireemedee penee gos thibe |
මෙම ගැළපීමේ අපූර්වත්වය වැඩි වන්නේ ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනකුගේ ගෘහ සැලසුම් එක හා සමාන නොවන හෙයින් ද වේ | mema gelapeeme apurwathwaya wedi wanne gha nirmana shilpeen dedenakuge gha selasum eka ha samana nowana heyin da we |
එම පරික්ෂණ මේවන විට යටපත් කර තිබෙනවා | ema parikshana mewana wita yatapath kara thibenawa |
උදාහරණයක් ලෙස තෙල් ආනයනය කිරීමේ දී ඒවා ප්රවාහනය කරන නැව්වලට බොහෝ ප්රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බව මාධ්ය වාර්තා කර තිබේ | udaharanayak lesa thel anayanaya kireeme dee ewa prawahanaya karana newwalata boho pramada gasthu geweemata siduwa ethi bawa madhya wartha kara thibe |
අපට හරියට පස්ස හෝදාගන්නවත් වතුරටිකක් නැති කළේ කවුද උමාඔය හීල්ඔයේ මරණ සහතිකය ලියයි | apata hariyata passa hodagannawath wathuratikak nethi kale kawuda umaoya heeloye marana sahathikaya liyayi |
පසුව එම සුදු වෑන් රථයේ පැමිණීයේ හමුදා සාමජිකයින් බව හදුනා ගන්නා ලදි | pasuwa ema sudu wen rathaye pemineeye hamuda samajikayin bawa haduna ganna ladi |
වෙනත් රටක් අප නිපැයුම් කාබනික ලෙස ආනයනයද නොකරනු ඇත | wenath ratak apa nipeyum kabanika lesa anayanayada nokaranu etha |
මෙරට සංචාරක ව්යාපාරය නගා සිටුවීමට බව කියමින් යුක්රේනය රුසියාව සහ කසකස්ථානය යන රටවලින් සංචාරකයින් ක් ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය ගැනීමට පෙර ඒ පිළිබඳව ප්රචාරය කිරීමට තරම් උදයංග වීරතුංග ආණ්ඩුවේ ප්රබල චරිතයක් වී සිටී | merata sancharaka wyaparaya naga situweemata bawa kiyamin yukrenaya rusiyawa saha kasakasthanaya yana ratawalin sancharakayin k genwa geneemata kebinat anumethiya geneemata pera e pilibandawa pracharaya kireemata tharam udayanga weerathunga anduwe prabala charithayak wee sitee |
තාත්තා උග්ර සමසමාජකාරයෙක් වුණාට කලාව සම්බන්ධයෙන් හොඳ සංවේදීකමක් එතුමාට තිබුණා | thaththa ugra samasamajakarayek wunata kalawa sambandhayen honda sanwedeekamak ethumata thibuna |
බී | bee |
ඊට පිළිතුරු දක්වමින් අගමැතිවරයා ප්රකාශ කර සිටියේ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය අතුළු කරුණු කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවයි | eeta pilithuru dakwamin agamethiwaraya prakasha kara sitiye ewangad samagama sambandhayen mudal wishuddhikaranaya athulu karunu kihipayak osse pareekshana sidu karana bawayi |
කියලා තියෙන්නේ | kiyala thiyenne |
වගකීම් විරහිත මාධ්ය භාවිතය හේතුවෙන් සිය ජීවිතයට තර්ජන එල්ල වූවා පමණක් නොව තමන්ට දකුණේ මිතුරන්ද අහිමි වූ බව උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් පවසයි | wagakeem wirahitha madhya bhawithaya hethuwen siya jeewithayata tharjana ella wuwa pamanak nowa thamanta dakune mithuranda ahimi wu bawa uthuru palathe maha emathi seewee wigneshwaran pawasayi |
පරණ අමනාපකම් තිබෙන්න ඇති | parana amanapakam thibenna ethi |
ජාත්යන්තර ඉන්දීය සිනමා සම්මාන උළෙල පිළිබඳව මාධ්ය දැනුවත් කිරීමේ වැඩ සටහන සඳහා අමිතාබ් බච්චන් මෙසේ ශ්රී ලංකාවට පැමිණ තිබේ | jathyanthara indeeya sinama sammana ulela pilibandawa madhya denuwath kireeme weda satahana sandaha amithab bachchan mese shree lankawata pemina thibe |
තෝමස් ඕවර තිෂේන් ඇහැලියගොඩ දිනෙත් ගුණවර්ධන සේනාධි බුලන්කුලම සනිතු අමරසිංහ | thomas owara thishen eheliyagoda dineth gunawardhana senadhi bulankulama sanithu amarasinha |
ඇත්තටම අපි ඊට පෙර ටෙලි නාට්ය සහ වේදිකා නාට්ය අධ්යක්ෂණය කර තිබුණට චිත්රපටයක් අධ්යක්ෂණය කර තිබුණේ නැහැ | eththatama api eeta pera teli natya saha wedika natya adhyakshanaya kara thibunata chithrapatayak adhyakshanaya kara thibune nehe |
රෑට කොට්ටය යටින්සුදු පාට පුරුදු මුදුවක්හොරෙන් එලියට ඇදෙනවාමගේ දුක සැප අහනවාඉඳහිට තෙමනකදුලු බිඳුවකපුරුඳු සිතල විදිනවාහැමදාම වගෙ මමපුරුදු ප්රශ්නයක් අහනවාමේ මුදුව හඳපුඒ අත් දෙකට බැරි වුනේ ඇයිමගේ හිතට කදුලකබර හුරු කරන්නමුද්ද වාගේම කඳුළුවලටනොපෙඟි ඉන්න | reta kottaya yatinsudu pata purudu muduwakhoren eliyata edenawamage duka sepa ahanawaindahita themanakadulu binduwakapurundu sithala widinawahemadama wage mamapurudu prashnayak ahanawame muduwa handapue ath dekata beri wune eyimage hithata kadulakabara huru karannamudda wagema kanduluwalatanopengi inna |
පනවා තිබූ ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග නාවලපිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල මෙලෙස භුමිතෙල් සහ වාහනවලට ඉන්ධන ලබා ගැනීමට පාරිභෝගිකයන් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි අප ප්රාදේශීය වාර්තාකරු පැවසුවේ | panawa thibu endirineethiya lihil kireemath samaga nawalapitiya nagaraye pihiti indhana pirawumhal asala melesa bhumithel saha wahanawalata indhana laba geneemata paribhogikayan digu polimwala rendee sitina bawayi apa pradesheeya warthakaru pewasuwe |
මිතුරන් දෙදෙනෙකු ගමනක් යන විට බල්ලෙකු ඔවුන්ගේ ඇඟට බුරා පනී | mithuran dedeneku gamanak yana wita balleku owunge engata bura panee |
ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම රජය යටතේ අමාත්යවරයාව සෘජු ලෙස මුණ ගැසෙන්නේ ප්රථමවතාවටය | owunge illeema paridi mema rajaya yatathe amathyawarayawa sju lesa muna gesenne prathamawathawataya |
පාර්ලිමේන්තු මන්ත්රීවරු සියදෙනෙකුට පමණම බාර් තියෙන බවද එයින් එක් අයෙකුට බාර් දොළහක් තිබෙන බව ද පසුගියදා පුවත්පත්වල පළවී තිබිණි | parlimenthu manthreewaru siyadenekuta pamanama bar thiyena bawada eyin ek ayekuta bar dolahak thibena bawa da pasugiyada puwathpathwala palawee thibini |
කෙසේවෙතත් මෙම ගැටලුව දීර්ඝ කාලීන ප්රශ්නයක් මෙන්ම එය මානුෂීය ප්රශ්නයක් බවද ඔහු පවසා ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කළේය | kesewethath mema getaluwa deergha kaleena prashnayak menma eya manusheeya prashnayak bawada ohu pawasa ethi bawa indeeya madhya wartha kaleya |
අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වර්ධනයක් සිදුව ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි | allas laba geneeme siddheen sambandhayen lebena peminiliwala wardhanayak siduwa ethi bawa allas ho dushana chodana wimarshana komishan sabhawa pawasayi |
ජනාධිපති අගමැති ඉවත්විය යුතුයි සුදර්ශනී | janadhipathi agamethi iwathwiya yuthuyi sudarshanee |
ප්රගීත් ගැනත් එහෙමයි | prageeth genath ehemayi |
මේව හෙන අමාරු වැඩ නෙමෙයි බන් | mewa hena amaru weda nemeyi ban |
එහෙත් ඔහු මිය ගියද ඔස්ට්රේලියානුවන් සතු යහපත් ගුණාංග මියගොසින් නැත | eheth ohu miya giyada ostreliyanuwan sathu yahapath gunanga miyagosin netha |
ට කොටුව දුම්රියපළ ඉදිරිපිටදීද විරෝධතා බැනරයක් අත්සන් කිරීම සහ අත් පත්රිකා බෙදා හැරීමක් සිදු කිරීමටද නියමිත බවත් ඔහු අප සමග පැවසීය | ta kotuwa dumriyapala idiripitadeeda wirodhatha benarayak athsan kireema saha ath pathrika beda hereemak sidu kireematada niyamitha bawath ohu apa samaga pewaseeya |
එච් | ech |
පහත ලින්ක් එකට පිවිස සම්පූර්ණ එක දැනගන්න | pahatha link ekata piwisa sampurna eka denaganna |
බී | bee |
නයිජීරියාවේ මන්දපෝෂණය | nayijeeriyawe mandaposhanaya |
ත්රිකුණාමලය කින්නියා ප්රදේශයේ සිට නිකවැරටිය රස්නායකපුර ප්රදේශයට මේ සිප්පි කටු තොගය ප්රවාහනය කරමින් සිටි බව පොලීසිය කියයි | thrikunamalaya kinniya pradeshaye sita nikaweratiya rasnayakapura pradeshayata me sippi katu thogaya prawahanaya karamin siti bawa poleesiya kiyayi |
ආර් | ar |
ක් තුළ ජයග්රහණය ලබාගත්හ | k thula jayagrahanaya labagathha |
මොකද මේ ගීත සමුච්චය පූර්ව ප්රචාරක වැඩසටහනක් සඳහා මා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක මාධ්ය ප්රධානියකු සමග පැය දෙකක පමණ කාලයක් මේ ගීත ගොන්න ශ්රවණය කළා | mokada me geetha samuchchaya purwa pracharaka wedasatahanak sandaha ma paudgalika guwan widuli nalikawaka madhya pradhaniyaku samaga peya dekaka pamana kalayak me geetha gonna shrawanaya kala |
එවැනි පසුබිමක් තිබියදී වැනි සංශෝධනය නිසිලෙස ක්රියාත්මක නොවීම අඩුපාඩුවකි | eweni pasubimak thibiyadee weni sanshodhanaya nisilesa kriyathmaka noweema adupaduwaki |
ට ගුවන් යානයෙන් චීනය බලා ගමන් කිරීමට සිටිය දී සැකකරුවන් දෙදෙනා මෙලෙස රේගු බාරයට පත්ව ඇත | ta guwan yanayen cheenaya bala gaman kireemata sitiya dee sekakaruwan dedena melesa regu barayata pathwa etha |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.