Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කනගසබාපති ශ්රීපවන් නව අගවිනිසුරු පදවියට පත්කිරීම උතුරු සහ නැගෙනහිර පළාත්වලට නව සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ඇතුළු මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව විසින් ගෙන තිබෙන සාධනීය පියවර පිළිබඳව ද මහ ලේකම්වරයා ප්රසාදය පළ කරයි | kanagasabapathi shreepawan nawa agawinisuru padawiyata pathkireema uthuru saha negenahira palathwalata nawa siwil andukarawarun pathkireema ethulu maithreepala sirisena janadhipathiwaraya ge anduwa wisin gena thibena sadhaneeya piyawara pilibandawa da maha lekamwaraya prasadaya pala karayi |
ඒ නිදහස මානව අයිතිවාසිකම් යනු පෘතග්ජන මිනිසාගේ දියුණු මානුෂික තත්වයක් වන නිසාය | e nidahasa manawa ayithiwasikam yanu pthagjana minisage diyunu manushika thathwayak wana nisaya |
ඔෟෂධ වර්ග ක මිල අඩු කිරීමෙි ක්රමවෙිදය හෙට රටට හදුන්වාදෙන බව සෞඛ්ය ඇමැති පවසයි | oaushadha warga ka mila adu kireemei kramaweidaya heta ratata hadunwadena bawa saukya emethi pawasayi |
අද රාත්රියේ එළැඹෙන සුබ මොහොතින් සර්වඥ ධාතූන් වහන්සේ රිදී රජමහා විහාර පුද බිමට වැඩම කරවීමට නියමිතයි | ada rathriye elembena suba mohothin sarwagna dhathun wahanse ridee rajamaha wihara puda bimata wedama karaweemata niyamithayi |
කෙසේ හෝ මෙසේ අත්අඩංගුවට ගත් කරුණා අම්මාන් ඒරට බටහිර ලන්ඩනයේ අයිස්ල්වර්ත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි | kese ho mese athadanguwata gath karuna amman erata batahira landanaye ayislwarth adhikaranayata idiripath kerini |
මහින්ද චින්තන ඉදිරි දැක්ම එළිදක්වන ලද්දේ ජනවාරි මස පවත්වන ලද ජනාධිපතිවරණය වෙනුවෙන්ය | mahinda chinthana idiri dekma elidakwana ladde janawari masa pawathwana lada janadhipathiwaranaya wenuwenya |
ඩී | dee |
අද කොවිඩ් මර්දනය කළ රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම ඉන්නවා | ada kowid mardanaya kala ratawal athara lankawa idiriyenma innawa |
සුජිත් හේවාජුලිගේ රාජ්ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය | sujith hewajulige rajya emathiwarunge karya mandalawalata wahana k wenwana bawa parlimenthu manthree mahacharya jee el peeris mahatha pewaseeya |
ටියුනීසියාවේ බෝට්ටුවක් පෙරලී ක් අතුරුදන් | tiyuneesiyawe bottuwak peralee k athurudan |
ලී බඩු ආනයනය කරන මුවාවෙන් ආනයනය කර තිබු රුපියල් කෝටි දහය හමාරක වටිනාකමකින් යුත් දුම්වැටි ලක්ෂ ක් එහිදී සොයා ගැණින | lee badu anayanaya karana muwawen anayanaya kara thibu rupiyal koti dahaya hamaraka watinakamakin yuth dumweti laksha k ehidee soya genina |
සමහර විට එය වයස වෙන්නත් පුළුවනි | samahara wita eya wayasa wennath puluwani |
බිසියෝ රොබට් රෙමෝ | bisiyo robat remo |
එම අවස්ථාවට සහභාගිවූ එතුමිය මාධ්ය වෙත අදහස් දැක්වීමක් සිදුකළාය | ema awasthawata sahabhagiwu ethumiya madhya wetha adahas dekweemak sidukalaya |
පාර්ලිමේන්තුවේ සිදු වූ හානි තක්සේරු කරන්න රක්ෂණ නියෝජිතයන් එයි | parlimenthuwe sidu wu hani thakseru karanna rakshana niyojithayan eyi |
මෛති්ර පාලනයක් ස්ථාවර රටක් ප්රතිපත්ති ප්රකාශනයේ සඳහන් වන්නේ සංවර්ධන කටයුතු වල සියලූ තොරතුරු ජනතාවට දැන ගත හැකි තොරතුරු දැනගැනීමේ පනතක් ගෙන එ්මට කටයුතු කරන බව ය | maithira palanayak sthawara ratak prathipaththi prakashanaye sandahan wanne sanwardhana katayuthu wala siyalu thorathuru janathawata dena gatha heki thorathuru denageneeme panathak gena emata katayuthu karana bawa ya |
සමාගමේ ප්රමුඛතම වෙළඳනාම අතරට කොහොඹ ශාකසාර කොහොඹ බේබි රාණිසඳුන් රාණි සුදු සඳුන් අප්සරා වෙනිවැල් පර්ල්වයිට් සහ ලක්බාර් රෙදි සෝදන සබන් ලේඩි සහ බ්ලැක් ඊගල් පර්ෆියුම් සහ ස්වදේශී ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ අයත් වේ | samagame pramukathama welandanama atharata kohomba shakasara kohomba bebi ranisandun rani sudu sandun apsara weniwel parlwayit saha lakbar redi sodana saban ledi saha blek eegal parfiyum saha swadeshee shawar jel nishpadana pela ayath we |
මේ වන විට දිවයිනටම බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලි බලය උත්පාදනය සඳහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වන විටත් සීඝ්රයෙන් පහත බසිමින් පවතියි | me wana wita diwayinatama balapa ethi dedi wiyali kalagunika thaththwayan matha widuli balaya uthpadanaya sandaha yodaganu labana jalashayanhi jala mattama me wana witath seeghrayen pahatha basimin pawathiyi |
ඒ | e |
එයට අනුබද්ධිත සේවකයෝ ක් පමන මෙහි දිනපතා සේවය කරනු ලබති | eyata anubaddhitha sewakayo k pamana mehi dinapatha sewaya karanu labathi |
රහසින් ගොසින් ඔය මූසිලයව අල්ලා කාටත් නොපෙනෙනා සේ ඔහු සිත හොල්ලා ඉවකර බලනු මට කැමති ද ඒ කොල්ලා අකමැති වුණොත් එල්ලා මරනු වල් බල්ලා මූසිලය කළණ ගුණසේකර මූසිලය කියවීම් | rahasin gosin oya musilayawa alla katath nopenena se ohu sitha holla iwakara balanu mata kemathi da e kolla akamethi wunoth ella maranu wal balla musilaya kalana gunasekara musilaya kiyaweem |
මෙය දී සිදුවූ පෙරළියත් සමඟ බොහෝ නාට්යකරුවන් තම නාට්යන්ගේ මුඛ්ය හරය සම්බන්ධව මුහුණ පෑ ගැටලුවකි | meya dee siduwu peraliyath samanga boho natyakaruwan thama natyange mukya haraya sambandhawa muhuna pe getaluwaki |
වෙඩි වැදීමෙන් තුවාල ලැබු බව කියන කොස්වත්ත පොලිස් වසමේ බටහිර කිරිමැටියාන පදිංචි ජයකොඩි ආරච්චිලාගේ තිලකලතා නම් වු කාන්තාවක් මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පවසයි | wedi wedeemen thuwala lebu bawa kiyana koswaththa polis wasame batahira kirimetiyana padinchi jayakodi arachchilage thilakalatha nam wu kanthawak marawila mulika rohalata ethulath kara ethi bawa apa warthakaru pawasayi |
ඉතා උසස් විවාහයක් වෙයි | itha usas wiwahayak weyi |
බොරුවක්වත් කියන්න නොහැකි එකෙක් නොදකින් | boruwakwath kiyanna noheki ekek nodakin |
අලි බලන්න ගිහින් අවසන් ගමන් යයි | ali balanna gihin awasan gaman yayi |
මේ අතර හම්බන්තොට වරාය චීනය විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කර තිබූ කරුණු අසත්ය බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්රකාශ කළා | me athara hambanthota waraya cheenaya wisin miladee geneema sambandhayen emarikawe niwyok tayims puwathpatha pasugiyada wartha kara thibu karunu asathya bawa hitapu mahabenku adhipathi ajith niwad kabral prakasha kala |
විදුහල්පති පුහුණු වැඩසටහන් ආරම්භ කළා | widuhalpathi puhunu wedasatahan arambha kala |
සංචාරකයින් පැමිණෙන විට අපි ඔවුන් සාදරයෙන් පිළිගනිමු | sancharakayin peminena wita api owun sadarayen piliganimu |
දේදුනු පාට සමනල තටු අතර සැගවුණ පුංචි පැටවුන්ගේ සමනල සිහින දැගිලි තුඩු වලින් පණ ගැහී බිදෙන් බිද මෝදූවන බප කැල ශ්රී සුමංගල ප්රාථමික විද්යාලයීය සිගිති දූ දරු කුසලතා සංහිද දින සහභාගී වු මොාහොත | dedunu pata samanala thatu athara segawuna punchi petawunge samanala sihina degili thudu walin pana gehee biden bida moduwana bapa kela shree sumangala prathamika widyalayeeya sigithi du daru kusalatha sanhida dina sahabhagee wu moahotha |
ලෝකනේම සමස්ථ මුසල්මානුවා කවුද | lokanema samastha musalmanuwa kawuda |
ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් රුපියල් ක් හෝ වැටුපෙන් | k lesa saha rupiyal laksha dekata wada adayam laba ganna pudgalayangen rupiyal k ho wetupen |
ඒ නිසා පළමුකොටම ආණ්ඩුව රටේ පුරවැසින් පිළිබඳව වගකීමක් දරනවා නම් වත්තේ වැඩ කරන ජනතාව සඳහා සාධාරණ වැටුපක් ලබාදීමට කටයුතු කළ යුතුයි | e nisa palamukotama anduwa rate purawesin pilibandawa wagakeemak daranawa nam waththe weda karana janathawa sandaha sadharana wetupak labadeemata katayuthu kala yuthuyi |
මුහුදේ නවතා ඇති නැව් අසලට යන බෝට්ටු නැවෙන් මත් කුඩු ටික රටට ගැනීම පහසුවෙන් සිදුවේ | muhude nawatha ethi new asalata yana bottu newen math kudu tika ratata geneema pahasuwen siduwe |
මෙම සිද්ධියට අදාලව එවකට වෙළෙඳ ඇමැතිව හිටපු රවී කරුණානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඈන් වින්ද්යා ප්රනාන්දු යන අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නාය | mema siddhiyata adalawa ewakata welenda emethiwa hitapu rawee karunanayaka mahathage paudgalika lekam lesa katayuthu kala en windya pranandu yana adhikaranaya hamuwe sakki laba dunnaya |
උත්තාන වූ දෙවියන්ව | uththana wu dewiyanwa |
අද වනවිට රටේ මාසික අළෙවිය ඒකක මිලියන ක් නොව කට ආසන්නය | ada wanawita rate masika alewiya ekaka miliyana k nowa kata asannaya |
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණ වාර්තාව එළිදැක්වීම මාස කින් කල්දැමීම භයානක තත්ත්වයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසයි | eksath jatheenge manawa himikam komasariswaraya shree lankawata erehi yuda aparadha pareekshana warthawa elidekweema masa kin kaldemeema bhayanaka thaththwayak bawa jathika nidahas peramuna pawasayi |
රටේ තීරණාත්මක මංසන්ධිවලදී එය කේන්ද්රීය විසකාරයක් බවට පත්විය | rate theeranathmaka mansandhiwaladee eya kendreeya wisakarayak bawata pathwiya |
එච් | ech |
මේ වනවිට නිදහස් සෞඛ්ය සේවාව බරපතල තත්වයකට ඇද වැටිලා තියෙනවා | me wanawita nidahas saukya sewawa barapathala thathwayakata eda wetila thiyenawa |
සුජිත් හේවාජුලිගේ කොලොන්නාව මුතුරාජවෙල සපුගස්කන්ද ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩිපෝ වල ඇති තෙල් ප්රමාණයට වඩා වැඩි තෙල් ප්රමාණයක් රටේ වෙනත් තැන්වල පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය | sujith hewajulige kolonnawa muthurajawela sapugaskanda ethulu kanija thel neethigatha sansthawe dipo wala ethi thel pramanayata wada wedi thel pramanayak rate wenath thenwala pawathina bawa widuli bala ha balashakthi amathya kanchana wijesekara mahatha pewaseeya |
ශාන්ත මහතා සමගද අපි කතාබහක නිරත වූයෙමු | shantha mahatha samagada api kathabahaka niratha wuyemu |
වැනි දින තැපැල් කොට යාවා ඇති අතර ප්රවේශපත්ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංක ඔස්සේ විමසීම් සිදු කළ හැකිය | weni dina thepel kota yawa ethi athara praweshapathra sambandhayen yam wimaseemak wethoth pahatha sandahan durakathana anka osse wimaseem sidu kala hekiya |
ගමේ ජීවත් වීමට නොහැකි වූ තැන ඔහු වේයන්ගොඩ ප්රදේශයට පැමිණියේය | game jeewath weemata noheki wu thena ohu weyangoda pradeshayata peminiyeya |
පිටුවේ එල්ලාගෙන සිටින කෙනෙකුට වැලඳෙන එවැනි හොර ලෙඩක් යැයි අනුමාන කළ හැකිය | pituwe ellagena sitina kenekuta welandena eweni hora ledak yeyi anumana kala hekiya |
ඉන්පසු දී හිගන කොල්ලා දී ආරාධනා දී යස ඉසුරු යන චිත්රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිලිය සම්මානය කීප විටක් දිනා ගත්තාය | inpasu dee higana kolla dee aradhana dee yasa isuru yana chithrapata wala wishishta ranganaya hethuwen eya sarasawiya hondama niliya sammanaya keepa witak dina gaththaya |
සහෝදරියන් නැතුව ගියා කියලා තාත්තා ඒ වේලාවේ ගොඩක් දුක් වුණා | sahodariyan nethuwa giya kiyala thaththa e welawe godak duk wuna |
වසරේදී වත්තල ප්රදේශයේ ත්රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වනවිට නැව් භාණ්ඩ ප්රවාහන ආයතනයක කාගෝ හිමිකරුවකු බවත් ආණමඩුව ප්රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත | wasaredee waththala pradeshaye thriroda rathayak padawa jeewikawa gena gos ethi me pudgalaya me wanawita new bhanda prawahana ayathanayaka kago himikaruwaku bawath anamaduwa pradeshaye kantenar anganayakda pawathwagena yana bawath polis pareekshanawalin heli wee etha |
විස්සයි විස්ස ලෝක කුසලාන කි්රකට් සටන අද සිට ආරම්භ වේ | wissayi wissa loka kusalana kirakat satana ada sita arambha we |
නමුත් අපි හිත්නේ නැහැ මේකෙන් ක් සාධාරණය ඉටුවෙයි කියලා | namuth api hithne nehe meken k sadharanaya ituweyi kiyala |
ඒ අනුව රුසියාවට සහ ඉරානයට අයත් ෆේස්බුක් ගිණුම් ක් සහ ට්විටර් ගිණුම් ක් අත්හිටුවීමටයි සමාගම තීරණය කර ඇත්තේ | e anuwa rusiyawata saha iranayata ayath fesbuk ginum k saha twitar ginum k athhituweematayi samagama theeranaya kara eththe |
කොවිඩ් වසංගත තත්වය පාලනය සඳහා ආණ්ඩුව ගත් තීන්දු තීරණ තුළ නීතියේ ආධිපත්ය නොසලකා හැර ඇති බව රවීන්ද්රන්ගේ මරණය හා ඉන් අනතුරුව ක්රියාකල ආකාරය දෙස බැලුකල පෙනේ | kowid wasangatha thathwaya palanaya sandaha anduwa gath theendu theerana thula neethiye adhipathya nosalaka hera ethi bawa raweendrange maranaya ha in anathuruwa kriyakala akaraya desa belukala pene |
මේ බරපතළ තත්ත්වය කොවිඩ් වසංගතයේ බලපෑම විසින් තවදුරටත් තීව්ර කර ඇත | me barapathala thaththwaya kowid wasangathaye balapema wisin thawaduratath theewra kara etha |
ඇත්තය | eththaya |
සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි | sadharana samajayak sandaha wu janatha wyaparaya sobhitha himi saha thawath kihipa denekuge ekathuwakin bihi wu sanwidhanayaki |
රුසියානු භාෂා උපාධිධාරිනියක වන වික්ටෝරියා මෙම සිද්ධියට මුහුණ දෙද්දී විසිහතර හැවිරිදි වියේ පසුවිය | rusiyanu bhasha upadhidhariniyaka wana wiktoriya mema siddhiyata muhuna deddee wisihathara hewiridi wiye pasuwiya |
කක්ෂගාමියාගේ කාර්යභාරය නිම වු පසු එහි ඕබිටල් මැනුවරින් පද්ධතිය ක්රියාත්මක කරන අතර එවිට එය නැවතත් පහළ වායුගෝලයට ඇතුළු වේ | kakshagamiyage karyabharaya nima wu pasu ehi obital menuwarin paddhathiya kriyathmaka karana athara ewita eya newathath pahala wayugolayata ethulu we |
බරපතළ තුවාල ලැබූ පදිකයා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත | barapathala thuwala lebu padikaya galgamuwa rohalata ethulath kireemen anathuruwa kurunegala rohalata marukara yawa etha |
ශ්රී ලංකාව වසර දහස් ගණනාවක් තිස්සේ ආසියාවේ වෙළඳ හා ආර්ථික කේන්ද්රය ලෙස කීර්තියක් දිනා සිටි බවත් යළිත් ඒ අතීත ශ්රී විභූතිය ශ්රී ලංකාවට දිනා දීම සඳහා රජය විසින් විධිමත් හා ක්රමවත් ආර්ථික සැකසුමක් දියත් කරමින් සිටින බවත් අග්රාමාත්ය රනිල් වික්රසිංහ මහතා අවධාරණය කරයි | shree lankawa wasara dahas gananawak thisse asiyawe welanda ha arthika kendraya lesa keerthiyak dina siti bawath yalith e atheetha shree wibhuthiya shree lankawata dina deema sandaha rajaya wisin widhimath ha kramawath arthika sekasumak diyath karamin sitina bawath agramathya ranil wikrasinha mahatha awadharanaya karay... |
රෙදි වලටම කා වැදිලා ඉන්න එකියක් වෙන්න ඇති | redi walatama ka wedila inna ekiyak wenna ethi |
ආර් | ar |
වට්ටෝරුවක් නැතිව සැර බෙහෙත්දී හිරේ ලගී | wattoruwak nethiwa sera behethdee hire lagee |
මේ අතර මහබැංකුව යටතේ මූල්ය පාරිභෝගික සහන දෙපාර්තමේන්තුව නමින් නව ඒකකයක්ද ස්ථාපිත කර තිබෙනවා | me athara mahabenkuwa yatathe mulya paribhogika sahana departhamenthuwa namin nawa ekakayakda sthapitha kara thibenawa |
පල්ලකණ්ඩල් පල්ලියෙන් විල්පත්තුවට අභියෝගයක් | pallakandal palliyen wilpaththuwata abhiyogayak |
මොකද රනිල්වයි රනිල්ගේ ප්රතිපත්තියි එලවලා දාන්න ජනතාව තීරණය කරලා ඉවරයි | mokada ranilwayi ranilge prathipaththiyi elawala danna janathawa theeranaya karala iwarayi |
ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු චෙක් ජනරජයේ අග්රාමාත්ය ඇන්ඩ්රේ බාබීස් බ්රිතාන්යයේ හිටපු අග්රාමාත්ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ බහරේනයේ හිටපු අමාත්යවරයෙක් සමඟ ගතකළ රහසිගත ජීවිතය සහ ඔවුන්ගේ රහසිගත ගනුදෙනු යුක්රේන ජනාධිපති ස්ලිකෙන්සි කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා මෙන්ම වියට්නාමය සිංගප්පූරුව බහමාස් සීෂෙල්ස් ඇතුළු රටවල් ක ... | jordanaye dewana abdulla raju chek janarajaye agramathya endre babees brithanyaye hitapu agramathya toni bleyar saha ohuge birinda baharenaye hitapu amathyawarayek samanga gathakala rahasigatha jeewithaya saha owunge rahasigatha ganudenu yukrena janadhipathi slikensi kenyanu janadhipathi uhuru kenyata menma wiyatnamaya... |
සී | see |
නෑ | ne |
ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ | pracharaka lekam pubudu jayagoda |
මට ඕනේ නෑ | mata one ne |
දොම්පේ නගරයට කුණු දැමිමට එරෙහිව | dompe nagarayata kunu demimata erehiwa |
දේශීය ආර්ථිකය ගොඩ නඟන මිනිහෙක් කොහොමද හාල් පිට රටින් ගේන්නේ | desheeya arthikaya goda nangana minihek kohomada hal pita ratin genne |
අපිට නත්තල් අවුරුදු නැති වුණාට මෙදා වෙළෙඳුන්ට තමයි නත්තල් අවුරුදු තියෙන්නේ | apita naththal awurudu nethi wunata meda welendunta thamayi naththal awurudu thiyenne |
තැති ගන්වනසුලු තත්ත්වයන් යටතේ සේවය කරමින් ජාත්යන්තර රතු කුරුස කමිටුවේ සියලු වෛද්යවරුන් ද වෛද්ය සේවකයන් ද කාර්ය මණ්ඩල සාමාජිකයන් ද පළ කළ අතිශය අසාමාන්ය නිර්භීත භාවය සහ ත්යාගශීලී භාවය මට මතක යි | thethi ganwanasulu thaththwayan yatathe sewaya karamin jathyanthara rathu kurusa kamituwe siyalu waidyawarun da waidya sewakayan da karya mandala samajikayan da pala kala athishaya asamanya nirbheetha bhawaya saha thyagasheelee bhawaya mata mathaka yi |
ජනතා විමුක්ති පෙරමුණේ දූෂණ විරෝධී හඬ සංවිධාන සජින් වාස් මන්ත්රීවරයා ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවේ න් දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ | janatha wimukthi peramune dushana wirodhee handa sanwidhana sajin was manthreewaraya ethulu rajapaksha anduwe n deneku sambandhayen allas ho dushana wimarshana komisama wetha idiripath karanu lebu peminillakata anuwa aparadha pareekshana departhamenthuwa mema pareekshana arambha kara thibe |
වී | wee |
අම්පාරේ ඉදිකෙරෙන දැයට කිරුල වැඩසටහනත් සමග කන්තලේ වෙන්ඩ්රාසපුරම් මාර්ගය කාපට් අතුරා පිලියෙල නොකරතියි මාර්ගයේ මංසන්ධියේ උද්ඝෝෂණයක් කළහ | ampare idikerena deyata kirula wedasatahanath samaga kanthale wendrasapuram margaya kapat athura piliyela nokarathiyi margaye mansandhiye udghoshanayak kalaha |
එක ගසක් සහ වැලි කාන්තාරයක් සහිතව මේ තෝරාගත් බිමේ වර්ග ප්රමාණය වර්ග කිලෝමීටර් | eka gasak saha weli kantharayak sahithawa me thoragath bime warga pramanaya warga kilomeetar |
අර්බුදයෙන් බේරගන්න ආණ්ඩුව සල්ලි ගහලා ජනතාව අමාරුවේ | arbudayen beraganna anduwa salli gahala janathawa amaruwe |
විශ්වවිද්යාල සඳහා වසරකට සිසු සිසුවියන් ක් බඳවා ගන්නා බව නිල ලෙස පැවසුවද සැබෑලෙසම සිසුන් ක් බඳවා ගෙන නැති බවද ආචාර්ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය | wishwawidyala sandaha wasarakata sisu sisuwiyan k bandawa ganna bawa nila lesa pewasuwada sebelesama sisun k bandawa gena nethi bawada acharya anura karunathilaka mahatha wediduratath pewaseeya |
බී | bee |
වැස්සත් එක්ක ඩෙංගු හිස ඔසවයි | wessath ekka dengu hisa osawayi |
ධූරකාලය අවසන්වී තම තනතුරෙන් ඉවත්ව ගිය චීන මහජන සමුහාණ්ඩුවේ හිටපු ජනාධිපති හු ජින් තා ඕ මහතාට ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභාව වෙනුවෙන් එහි නායක සෝමවංශ අමරසිංහ මහතා ඔහුව අගයමින් සුභපැතුම් පණිවිඩයක් එක්කර තිබේ | dhurakalaya awasanwee thama thanathuren iwathwa giya cheena mahajana samuhanduwe hitapu janadhipathi hu jin tha o mahathata janatha wimukthi peramune madhyama karaka sabhawa wenuwen ehi nayaka somawansha amarasinha mahatha ohuwa agayamin subhapethum paniwidayak ekkara thibe |
තම කැමැත්ත සහ සුභ සිද්ධිය මුල්කරගෙන ඔවුන් සියළු කාර්යන්හි යෙදීමට පෙළඹෙනු ඇත | thama kemeththa saha subha siddhiya mulkaragena owun siyalu karyanhi yedeemata pelambenu etha |
යැයි ඔහුට ඉබේටම කියැවුණි | yeyi ohuta ibetama kiyewuni |
සිකුරාදා රැයේ අගමැතිවරයා හමුවූ ජනපති මෛතී්රපාල සිරිසේන විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා හා අදහස් අනුව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට යන යෝජනාවලිය සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියේය | sikurada reye agamethiwaraya hamuwu janapathi maitheerapala sirisena wipakshaya idiripath kara ethi yojana ha adahas anuwa parlimenthuwata idiripath kireemata yana yojanawaliya sanshodhanaya karana lesa illa sitiyeya |
කොවිඩ් වසංගතය පවතින කාලවලයි අපි අභ්යාසලාභි උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ | kowid wasangathaya pawathina kalawalayi api abhyasalabhi upadhidharinta rajaye rekiya labadeeme wedasatahana arambha kale |
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ඇය එම ප්රදේශයට හෙරොයින් ගෙනවිත් ජාවාරම් කරන බවයි | polisiyata lebunu thorathurak anuwa sekakariya athadanguwata gena ethi athara parikshana waladee anawaranaya wee eththe eya ema pradeshayata heroyin genawith jawaram karana bawayi |
ක් වෙනවා | k wenawa |
වන්දනාකරුවන්ට අමතරව නල්ලතන්නියේ සංචාරක හෝටල් සහ ආපණශාලා හිමියන් ද විශාල වශයෙන් ප්ලාස්ටික් වතුර බෝතල් එක්රැස් කර ප්රාදේශිය සභාව වෙත භාරදී තිබෙනවා | wandanakaruwanta amatharawa nallathanniye sancharaka hotal saha apanashala himiyan da wishala washayen plastik wathura bothal ekres kara pradeshiya sabhawa wetha bharadee thibenawa |
මීගමුවේ කඩා වැටුණේ මිනින්දෝරු කුළුනක් | meegamuwe kada wetune minindoru kulunak |
ජෙයකුමාරි බාලේන්ද්රන් කිලිනොච්චි ධර්මපුරම් ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූවේ ඇගේ දියණිය වන විබූෂිකා ද සමග පසුගිය මාර්තු වන දාය | jeyakumari balendran kilinochchi dharmapuram pradeshayedee athadanguwata ganu lebuwe ege diyaniya wana wibushika da samaga pasugiya marthu wana daya |
ඒ සැකකරු චූදිත සහ චූදිත වරෙන්තු වශයෙන් | e sekakaru chuditha saha chuditha warenthu washayen |
ගංවතුරින් බැට කෑ පාකිස්ථානයේ වසංගත රෝග අවදානමක් | ganwathurin beta ke pakisthanaye wasangatha roga awadanamak |
වතු කම්කරු ප්රශ්නයේදී අවංකව ක්රියා කළ යුතුයි රාමලිංගම් චන්ද්රසේකර් | wathu kamkaru prashnayedee awankawa kriya kala yuthuyi ramalingam chandrasekar |
අදාළ තීරණය පිළිබඳ පළාත් පාසලක් නම් පළාත් හෝ කලාප අධ්යාපන අධ්යක්ෂවරුන් සහ ජාතික පාසලක්නම් පාසල් අධ්යක්ෂවරයා දැනුවත් කරන ලෙසත් විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ | adala theeranaya pilibanda palath pasalak nam palath ho kalapa adhyapana adhyakshawarun saha jathika pasalaknam pasal adhyakshawaraya denuwath karana lesath widuhalpathiwarunta upades dee thibe |
එම් | em |
යටපත් කළ නොහැකි සාමූහික ජනවිඥානයන් නිර්මාණය වන්නේ මෙවැනි අගතිගාමී විශම සැළකිම් නිසා ය | yatapath kala noheki samuhika janawignanayan nirmanaya wanne meweni agathigamee wishama selakim nisa ya |
පොලීසිය සඳහන් කළේ ගල්ඔය සිට මඩකලපුව දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම වන අලියා ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි | poleesiya sandahan kale galoya sita madakalapuwa dakwa dhawanaya wu rathree thepel dumriye geteemen mema wana aliya eeye jeewithakshayata pathwa ethi bawayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.