Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මුල්ලේරියාව පොලිස් වසමේ අංක සී හිබුටාන පටුමග මුල්ලේරියාව ලිපිනයේ දී වැටලීමක් සිදු කර ඇත | polis wishesha karya balakaya wishesha meheyum ekakaya hi niladhareenta lada thorathurakata anuwa mulleriyawa polis wasame anka see hibutana patumaga mulleriyawa lipinaye dee wetaleemak sidu kara etha |
අග්රාමත්යවරයා විසින් ගත් එම තීන්දුව යහපත් තීන්දුවක් නොවේ | agramathyawaraya wisin gath ema theenduwa yahapath theenduwak nowe |
නිදහස තව දුරද | nidahasa thawa durada |
අලුත් පාර්ලිමේන්තුව | aluth parlimenthuwa |
කරාපිටියේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ඔහු අතේ සිදුවූ තුවාලයකට ප්රතිකාර ගැනීමට පසුගිය දිනක රෝහලට ගිය විට ඔහු නේවාසිකව තබාගෙන ප්රතිකාර කර ඇති බව ද පොලිසි කියයි | karapitiye paudgalika ayathanayaka sewaya karamin siti ohu athe siduwu thuwalayakata prathikara geneemata pasugiya dinaka rohalata giya wita ohu newasikawa thabagena prathikara kara ethi bawa da polisi kiyayi |
එක සැරේම අපට ඇහෙනවා ආ දඩයමේ යනවද | eka serema apata ehenawa a dadayame yanawada |
පුරාවිද්යා ස්ථානයේ කැණීම් සිදු කිරීමට භාවිත කරන ලද බැකෝ යන්ත්රයක් හා තවත් උපකරණ කීපයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත | purawidya sthanaye keneem sidu kireemata bhawitha karana lada beko yanthrayak ha thawath upakarana keepayakda poleesiya wisin athadanguwata gena etha |
මෙම අනර්තකාරී වැඩපිලිවල් වල අතුරු ප්රථිපල සමස්ත ලෝක ප්රජාවම දැන් අත්විදිමින් සිටී | mema anarthakaree wedapiliwal wala athuru prathipala samastha loka prajawama den athwidimin sitee |
ඩබ්ලිව් | dabliw |
රේගුවේ තිබුණු පනත මුළුමනින්ම පැත්තකට දාලා ජාවාරම්කාරයින්ට වාසිදායක වන විදිහට අලුත් පනතක් ගෙනත් තියෙනවා | reguwe thibunu panatha mulumaninma peththakata dala jawaramkarayinta wasidayaka wana widihata aluth panathak genath thiyenawa |
ත්රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්රපාතයකට පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය | threeroda rathayak riyaduruta palanaya karagatha nohekiwa prapathayakata peraleeyamen anathura siduwa ethi bawa poleesiya pewasuweya |
එවිට පතිහා පාසල් ගුරුවරියකි | ewita pathiha pasal guruwariyaki |
එදා අධ්යක්ෂ ලීත් හොඳටම බය වුණා | eda adhyaksha leeth hondatama baya wuna |
සීමිත ඕවර් තරගාවලියක් සඳහා ශ්රී ලංකා පිල සැප්තැම්බර් මස අගදී පාකිස්ථානයට | seemitha owar tharagawaliyak sandaha shree lanka pila septhembar masa agadee pakisthanayata |
එම කොමිසමට සොයා බැලීමට තිබුණේ හිටපු විදේශ ඇමති ලක්ෂමන් කදිරගාමර් ඝාතනය සාගින්නට එරෙහි ක්රියාන්විතය නැමැති ප්රංශ මානව ආධාර සංවිධානයේ සේවය කළ දෙනෙකු ඝාතනය කිරීම ත්රිකුණාමලේ මුහුදු වෙරළේ දී අහිංසක දෙමළ තරුණයන් පස් දෙනෙකු ඝාතනය කිරීම වැනි සිදුවීම් මාලාවකි | ema komisamata soya beleemata thibune hitapu widesha emathi lakshaman kadiragamar ghathanaya saginnata erehi kriyanwithaya nemethi pransha manawa adhara sanwidhanaye sewaya kala deneku ghathanaya kireema thrikunamale muhudu werale dee ahinsaka demala tharunayan pas deneku ghathanaya kireema weni siduweem malawaki |
නමුත් ජනතාවට දැන් යම් ප්රශ්නාර්ථයක් මතුවෙලා තියෙනවා ඒ කියපු දේවල් සිද්ධවෙනවද නැද්ද කියන කාරණය පි | namuth janathawata den yam prashnarthayak mathuwela thiyenawa e kiyapu dewal siddhawenawada nedda kiyana karanaya pi |
අදාළ කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට අනුබද්ධව ස්ථාපිත කිරීමට නියමිත බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය | adala karyalaya uthuru palath andukara karyalayata anubaddhawa sthapitha kireemata niyamitha bawa andukarawaraya kiya sitiyeya |
කුසල්ගේ තහනම ගැන මහේල කතා කරයි කුසල් ජනිත්ට පනවා ඇතැයි කියන තරග තහනම සම්බන්ධයෙන් හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් | kusalge thahanama gena mahela katha karayi kusal janithta panawa etheyi kiyana tharaga thahanama sambandhayen hitapu krikat nayaka mahela jayawardhana siya twitar ginume satahanak |
තෙබුවන පොලිස් ස්ථානාධිපති යූ | thebuwana polis sthanadhipathi yu |
බිඟුන් මේනක ගමගේ අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටු දෙක මගින් සකස් කළ වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්යට ව්යාජ තොරතුරු සැපයීමට එරෙහිව තමන් අමාත්ය තලතා අතුකෝරාල මහත්මියට පැමිණිලි කරන්නේ යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ලංකාද... | bingun menaka gamage angunukolapelessa bandhanagaraye rendawiyanta sidukala paharadeema sambandhayen wimarshanaya kireema sandaha pathkarana lada kamitu deka magin sakas kala wartha sambandhayen janamadhyata wyaja thorathuru sepayeemata erehiwa thaman amathya thalatha athukorala mahathmiyata peminili karanne yeyi sirak... |
අක්කර භාගයක පමණ භූමි ප්රදේශයක මෙම කංසා හේන පවත්වා ගෙන ගොස් ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය | akkara bhagayaka pamana bhumi pradeshayaka mema kansa hena pawathwa gena gos ethi bawa wishesha karya balakaya sandahan kaleya |
නව දේශීය ආදායම් පනත් කෙටුම්පත් විවාදය සිකුරාදා | nawa desheeya adayam panath ketumpath wiwadaya sikurada |
පාසලේ පැවැති බාහිර පන්තියකට සහභාගී වූ හැවිරිදි සිසුවෙකු මෙම පහරකෑමට ලක්ව ඇති බව වාර්තා වෙයි | pasale pewethi bahira panthiyakata sahabhagee wu hewiridi sisuweku mema paharakemata lakwa ethi bawa wartha weyi |
එහෙත් මේ පිළිබද ව අවධානය යොමු නොකරන ආර්ථීක සංවර්ධන අමාත්යාංශය මෙම වනජීවී රක්ෂිත ප්රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදීමෙන් සිදු කරන්නේ වනජීවීන්ගේ හා ස්වාභාවික පරිසර පද්ධතිවල පැවැත්ම අනතුරේ හෙලීම පමණක් නොවේ | eheth me pilibada wa awadhanaya yomu nokarana artheeka sanwardhana amathyanshaya mema wanajeewee rakshitha prakashayata path kireemata awasthawa laba nodeemen sidu karanne wanajeeweenge ha swabhawika parisara paddhathiwala pewethma anathure heleema pamanak nowe |
පුස්කොළ පොත් අකුරු සිංහාක්ෂර සිංහ ශෛලිය ගජාක්ෂර ගජ ශෛලිය හංසාක්ෂර හංස ශෛලිය යන තුන් ආකාරය ගන්නා බව පවසන කතුවරයා හඳහන් ලියූ කාක ශෛලිය හඳුන්වා දී නැත | puskola poth akuru sinhakshara sinha shailiya gajakshara gaja shailiya hansakshara hansa shailiya yana thun akaraya ganna bawa pawasana kathuwaraya handahan liyu kaka shailiya handunwa dee netha |
පුරවැසිභාවය හිමි වුව ද වර්තමානයේ පවා කඳුකර දෙමළ ප්රජාව ආර්ථිකමය සහ සමාජීය වශයෙන් දැඩි ලෙස ආන්තීකරණයට ලක් කරන ලද ජන කොටසකි | purawesibhawaya himi wuwa da warthamanaye pawa kandukara demala prajawa arthikamaya saha samajeeya washayen dedi lesa antheekaranayata lak karana lada jana kotasaki |
සැප්තැම්බර් වැනිදා උපත ලබා ඇති යාෂ් චොප්රා මහතාගේ මියයන විට වයස අවුරුදු කි | septhembar wenida upatha laba ethi yash chopra mahathage miyayana wita wayasa awurudu ki |
එහෙම වැරදි දේවල් පැතිරෙනකොට කරුණු ඇතුව ඒ ගැන තේරුම් කරන එක උඹලා තමයි කරන්න ඕනි | ehema weradi dewal pethirenakota karunu ethuwa e gena therum karana eka umbala thamayi karanna oni |
මට පොන්නයා නෙමේ වේසි කිවුවත් කමක් නෑ තමන් කවුද කියලා තමන් දන්නවා | mata ponnaya neme wesi kiwuwath kamak ne thaman kawuda kiyala thaman dannawa |
සංඛ්යා ලේඛනවලට අනුව රිය අනතුරුවලින් දිනකට මිය යන සංඛ්යාව හත්දෙනකු පමණ වේ | sankya lekanawalata anuwa riya anathuruwalin dinakata miya yana sankyawa hathdenaku pamana we |
අල්ලපු ගෙදර පිස්සු මැණික්පා ඇත්ත | allapu gedara pissu menikpa eththa |
වන විට ණය ගෙවීමට හැකියාව ඇති ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම අපේ අරමුණයි | wana wita naya geweemata hekiyawa ethi shakthimath arthikayak bihi kireema ape aramunayi |
බී | bee |
සෑම පළාතක්ම නියෝජය වන පරිදි ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්යවරු දෙනෙකු දරුවන් අධීක්ෂනය සඳහා යොදවා තිබේ | sema palathakma niyojaya wana paridi lama roga sambandha wisheshagna waidyawaru deneku daruwan adheekshanaya sandaha yodawa thibe |
ලාල්කාන්ත මහතා අද යහලකැලේ පිහිටි චේ ගෙවාරා විසින් රෝපණය මැහෝගනී ගස අභියසදී ප්රකාශ කළේය | lalkantha mahatha ada yahalakele pihiti che gewara wisin ropanaya mehoganee gasa abhiyasadee prakasha kaleya |
එසේ කර නැහැ | ese kara nehe |
ඒ තරගයේ ජයග්රහණය පෙනෙන මානයට පැමිණෙමින් | e tharagaye jayagrahanaya penena manayata peminemin |
ටී | tee |
ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් අද ප්රවාහන හා මහා මාර්ග අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුුුණා | kanija thel arbudaya ha parisarayata ethi wee ethi balapem awama kireema sandaha shree lankawa thula kadinamin widuliyen dhawanaya wana threeroda ratha ha bas ratha dhawanayata ek kireemata mulika sakachchawak ada prawahana ha maha marga amathya acharya bandula gunawardhana mahathage ha ayathanaye niyojithayange sahabh... |
බුවා නෙමෙ අනේ සුදු මහත අක්කා | buwa neme ane sudu mahatha akka |
රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් අනන්යතා අංකය සහිත ව උප්පැන්න සහතික නිකුත් කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා | rejistrar janaral departhamenthuwa mangin ananyatha ankaya sahitha wa uppenna sahathika nikuth kireema sandaha amathya mandala anumethiya himi wa thibenawa |
වී ඇත | wee etha |
ඔහු නොදැවී ලකුණු ලබා ක්රීඩා කරයි | ohu nodewee lakunu laba kreeda karayi |
අතීතයේ සිදුවීම්වලදී කුමක් ද වුණේ කියා අපි සොයා බැලිය යුතුයි | atheethaye siduweemwaladee kumak da wune kiya api soya beliya yuthuyi |
නමුත් යටත්වැසියන් වීමට සිදුව ඇති මෙම ප්රජාවට තීරණ ගැනීමේ අයිතිය අහිමි කර ඇත | namuth yatathwesiyan weemata siduwa ethi mema prajawata theerana geneeme ayithiya ahimi kara etha |
ශාස්ත්ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර පසුගිය දා ඇති වූ ගැටුමක් හේතුවෙන් එය තාවකාලිකව වසා දැමීමටයි පාලන අධිකාරිය පියවර ගත්තේ | shasthra peetaye sisun depirisak athara pasugiya da ethi wu getumak hethuwen eya thawakalikawa wasa demeematayi palana adhikariya piyawara gaththe |
මගේ නම බැදි වැවේ දියසේනනේ | mage nama bedi wewe diyasenane |
නිවසට පැමිණි කාන්තාව සෝදාගෙන ආ රෙදි වැලට දමා ගෙතුළට පැමිණ දිවා ආහාරය පිළියෙල කරන්නට සූදානම් වූවාය | niwasata pemini kanthawa sodagena a redi welata dama gethulata pemina diwa aharaya piliyela karannata sudanam wuwaya |
ඔහු කියා සිටියේ නිරෝධායන නීති නොතකා ධාවනය කරන බස් රථවල ධාවන බලපත්ර අවලංගු කිරීමට ද පොලීසියට උපදෙස් ලබාදී ඇති බවයි | ohu kiya sitiye nirodhayana neethi nothaka dhawanaya karana bas rathawala dhawana balapathra awalangu kireemata da poleesiyata upades labadee ethi bawayi |
ශි | shi |
හා එහෙමද ඒවට හිලව් වෙන්න ඇති හොරාගේ යට ඇඳුම ජනේලය ළඟ දාලා ගොස් තිබෙන්නේ යැයි මව කීවාය | ha ehemada ewata hilaw wenna ethi horage yata enduma janelaya langa dala gos thibenne yeyi mawa keewaya |
ඉඳල හිටලා බෝම්බයක් පිපුරුනාම බය උනා එච්චරයි | indala hitala bombayak pipurunama baya una echcharayi |
තරගාවලිය ලබන අගෝස්තු වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහිදී කණ්ඩායම් හතරක් තරගවැදීමට නියමිතව තිබේ | tharagawaliya labana agosthu wenida arambha weemata niyamitha athara ehidee kandayam hatharak tharagawedeemata niyamithawa thibe |
පසුගියදා සිදුවූ ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය හා පොලිස් මාධ්ය ප්රකාශකවරයා සිදුකළ ප්රකාශය අසත්ය එකක් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ | pasugiyada siduwu embilipitiya tharunayage maranaya sambandhayen embilipitiya polisiya ha polis madhya prakashakawaraya sidukala prakashaya asathya ekak bawa polis wimarshanawaladee thahawuru wee ethi bawa wartha we |
සැමියා වෙරි මතට තවමත් නින්දේය | semiya weri mathata thawamath nindeya |
ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ ලෝක කම්කරු දිනය දා උදෑසන පත්වන නව අමාත්ය මණ්ඩලය මගින් මහා සංඝරත්නය ඉදිරිපත් කර ඇති ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවයි | janadhipathiwaraya ehidee kiyasitiye loka kamkaru dinaya da udesana pathwana nawa amathya mandalaya magin maha sangharathnaya idiripath kara ethi getaluwalata wisandum lebenu ethi bawayi |
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්යාංශ ලේකම් පී | arthika sanwardhana emethi besil rajapaksha saha mudal amathyansha lekam pee |
ශ්රී ලංකා යුද හමුදාවේ ප්රහාර හමුවේ පළා යන්නට සිදුවූ අවස්ථාවේදී කොටින් සිය බංකර් අසල කිසිදු සැලසුමකින් තොරව බිම් බෝම්බ වළ දා තිබේ | shree lanka yuda hamudawe prahara hamuwe pala yannata siduwu awasthawedee kotin siya bankar asala kisidu selasumakin thorawa bim bomba wala da thibe |
මුලින්ම කතාබහ කළේ ලබන සතියේ පාර්ලිමේන්තුවේදී න්යාය පත්ර අනුකූලව කළ යුතු වැඩ කටයුතු ගැනය | mulinma kathabaha kale labana sathiye parlimenthuwedee nyaya pathra anukulawa kala yuthu weda katayuthu genaya |
එච් | ech |
දැන් මේ තත්වය ඕස්ටේ්රලියාව වැනි රටක් සමග සන්සන්දනය කළොත් අපේ ප්රශ්නය ඉතා සුළු පරිමාණයේ එකකි | den me thathwaya osteraliyawa weni ratak samaga sansandanaya kaloth ape prashnaya itha sulu parimanaye ekaki |
නිෂ්පාදනය වැඩි කළ යුතුයි | nishpadanaya wedi kala yuthuyi |
එමෙන්ම පාකිස්ථාන රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරුණා | emenma pakisthana rupiyal lakshayaka dadayak niyama keruna |
ජා | ja |
ප්රකාශිත ඡන්ද සංඛ්යාව ක් | prakashitha chanda sankyawa k |
දිවයිනේ ප්රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැව් රැසක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් භද්රා කමලදාස මහත්මිය පවසයි | diwayine pradesha kihipayakata balapa ethi ayahapath kalagunika thaththwaya hethuwen wew resak thawaduratath wan damamin pawathina bawa warimarga departhamenthuwe adhyaksha janaral bhadra kamaladasa mahathmiya pawasayi |
අද අපි තනපට ගලවා විසි කිරීම අපේ කම අපේ සංස්කෘතිය විනාස කිරීමක් යැයි කියූවත් මීට වසර සිය ගණනකට පෙර ලංකාවේ ගැහැනුන් උඩු කය නිරාවරණව සිටි බව අපි දනිමු | ada api thanapata galawa wisi kireema ape kama ape sanskthiya winasa kireemak yeyi kiyuwath meeta wasara siya gananakata pera lankawe gehenun udu kaya nirawaranawa siti bawa api danimu |
දැනටත් එය කෙරෙමින් පවතී | denatath eya keremin pawathee |
භාරත යමින් සිටියේ හිඹුටානේ සිට අංගොඩ දෙසටය | bharatha yamin sitiye himbutane sita angoda desataya |
එය කොරෝනා වසංගතය හමුවේ පාලකයන් කෙසේ වෙතත් සක්රීය පුරවැසියන් තේරුම් ගන්නේ නම් එය හෝ යම් පමණක ට මේ අවස්ථාවේ ප්රමාණවත් විය හැකිය | eya korona wasangathaya hamuwe palakayan kese wethath sakreeya purawesiyan therum ganne nam eya ho yam pamanaka ta me awasthawe pramanawath wiya hekiya |
ඔහු කියනවා ජනාධිපති සමග නිරන්තර සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා | ohu kiyanawa janadhipathi samaga niranthara sambandhayak thibune nehe kiyala |
එවිට සාලිය අශෝක මාලාගේ නිකැළැල් ආදර කතාවේ මතක දරා සිටින මේ ප්රේමණීය කඳු ශිඛරයට අයත් පරිසරය හමුවේ | ewita saliya ashoka malage nikelel adara kathawe mathaka dara sitina me premaneeya kandu shikarayata ayath parisaraya hamuwe |
එවන් පසුබිමක් තුළ ත්රස්තවාදය විනාශ කරදැමීම වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් ත්රස්තවාදය ආරක්ෂා කිරීමට ජගත් සංවිධාන වුවමනාව පිටුපස ඇත්තේ ඇමෙරිකානු අරමුණ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති | ewan pasubimak thula thrasthawadaya winasha karademeema wenuwata sakachcha margayen thrasthawadaya araksha kireemata jagath sanwidhana wuwamanawa pitupasa eththe emerikanu aramuna bawa deshapalana wishleshakayo penwa dethi |
ජාත්යන්තර එක්දින තරග කට ක්රීඩා කර ඇති ලසිත් මාලිංග ලබාගෙන ඇති කඩුලු සංඛ්යාව ක් | jathyanthara ekdina tharaga kata kreeda kara ethi lasith malinga labagena ethi kadulu sankyawa k |
සමාජ ජාල නිසා ලේඛකයින් බවට පත් විශාල පිරිසක් සිය විරුද්ධවාදීන් සමඟ ශිෂ්ටාචාරවත් විවාදයකට එළඹෙනු වෙනුවට ඇදහිය නොහැකි තරමේ අසභ්ය ප්රහාරයන් එල්ල කරති | samaja jala nisa lekakayin bawata path wishala pirisak siya wiruddhawadeen samanga shishtacharawath wiwadayakata elambenu wenuwata edahiya noheki tharame asabhya praharayan ella karathi |
මොකද පාර්ලිමේන්තුවක් නොමැති නම් නීති සම්මත කිරීමේ බලය අහිමි වන නිසා | mokada parlimenthuwak nomethi nam neethi sammatha kireeme balaya ahimi wana nisa |
දේශපාලන දර්ශනයකි | deshapalana darshanayaki |
රුහුණ විශ්වවිද්යාලයේ පැවති පිළිගැනීමේ සාදයේ දී සිදුව ඇති නීති විරෝධී ක්රියාවන්ට සම්බන්ධ සියලු සිසුන් විශ්වවිද්යාලයෙන් නෙරපා දමන බව උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසනවා | ruhuna wishwawidyalaye pewathi piligeneeme sadaye dee siduwa ethi neethi wirodhee kriyawanta sambandha siyalu sisun wishwawidyalayen nerapa damana bawa upakulapathi jyeshta mahacharya sujeewa amarasena mahatha pawasanawa |
එහෙත් පෙරළිය නිසා රටේ ඇති වූ සමාජ වටපිටාව තුළ බිහි වූ කුරිරු අපතයන් සහ රටේ ප්රධාන ජනවර්ග දෙක අතර ඒ මගින් ඇති කළ නොපෑහිය හැකි අගාධය තුළ එකී සරදම රටේ සමාජ දේහය කෙරෙහි පනවා ඇති මානය අතිශය කර්කශ ය | eheth peraliya nisa rate ethi wu samaja watapitawa thula bihi wu kuriru apathayan saha rate pradhana janawarga deka athara e magin ethi kala nopehiya heki agadhaya thula ekee saradama rate samaja dehaya kerehi panawa ethi manaya athishaya karkasha ya |
නොගියොත් ගෙවල් කඩනවා කිව්වා | nogiyoth gewal kadanawa kiwwa |
එසේම යුද්ධය නිසා අවතැන් වූ උතුරු නැගෙනහිර ප්රදේශවල ජනතාව නැවත තමන්ගේ ගම් බිම් වල පදිංචි කරවිය යුතු බව එහිදී සාකච්ඡාවට බදුන් වූ බව හෙතෙම කීවේය | esema yuddhaya nisa awathen wu uthuru negenahira pradeshawala janathawa newatha thamange gam bim wala padinchi karawiya yuthu bawa ehidee sakachchawata badun wu bawa hethema keeweya |
දඹුල්ල මහ නගර සභාවේ කම්කරුවන් මේ වනවිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා | dambulla maha nagara sabhawe kamkaruwan me wanawita wedawarjanayak arambha kara thibenawa |
කිසිවෙකුත් එසේ නොයති යි සිතා ගැනීමට බැරි කමක්ම නැත | kisiwekuth ese noyathi yi sitha geneemata beri kamakma netha |
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කැඩීගිය කණ්ඩායම් අධි තාක්ෂණික නෞකාව සම්බන්ධයෙන් ඇතිවී ඇති බැරෑරුම් තත්ත්වයේදී වගකීමෙන් ක්රියා කළ යුතුය | parlimenthuwa niyojanaya karana deshapalana paksha saha kedeegiya kandayam adhi thakshanika naukawa sambandhayen ethiwee ethi bererum thaththwayedee wagakeemen kriya kala yuthuya |
දෙසැම්බර් යූටීසී ෆෙලිඩේ ගණයෙහි නව ලිපි වලින් මිදීම සංස්කරණය ෆෙලිඩේ විසින් තනා ඇති ලිපි කැබලි එකට එක් කිරීම තවද කෙළවර වී නොමැත | desembar yuteesee felide ganayehi nawa lipi walin mideema sanskaranaya felide wisin thana ethi lipi kebali ekata ek kireema thawada kelawara wee nometha |
ඊට අමතරව මෙම තත්ත්වයට බලපාන කරුණු ලෙස පුරුෂ මුලික සමාජයේ ඇති අධිපතිවාදි පුද්ගල ආකල්ප දරිද්රතාවය ජනමාධ්ය මගින් ස්ත්රි දුෂණ සම්බන්ධව කෙරෙන ඒවා ධෛර්යමත් කිරිමට රුකුල් දෙන වාර්තාකරණය පශ්චාත් යුධ මානසිකත්වය ස්ත්රි දුෂණ පහසුවෙන් කලහැකි සමාජ වටාපිටාව වැන්දඹුවන් වැඩිවිම | eeta amatharawa mema thaththwayata balapana karunu lesa purusha mulika samajaye ethi adhipathiwadi pudgala akalpa daridrathawaya janamadhya magin sthri dushana sambandhawa kerena ewa dhairyamath kirimata rukul dena warthakaranaya pashchath yudha manasikathwaya sthri dushana pahasuwen kalaheki samaja watapitawa wendambu... |
භූමිතෙල් මිලට විරෝධය පා ධීවරයෝ දෙවැනි දිනටත් මුහුදු නොයයි | bhumithel milata wirodhaya pa dheewarayo deweni dinatath muhudu noyayi |
එස් | es |
මිනිහා කෙලින්ම කියල තියෙන එක ගැන සතුටුවෙන්න මේකේ ඉන්න වල් පප්පලා වගේ හිතේ තියන් ඉඳල නෑ නෙහ් | miniha kelinma kiyala thiyena eka gena sathutuwenna meke inna wal pappala wage hithe thiyan indala ne neh |
සතොසේ හාල් සිනි ගෙනාපු බිලියන ගණන් වංචා තියෙනවා | sathose hal sini genapu biliyana ganan wancha thiyenawa |
සී | see |
වාහන කුඩුකරගත්ත ලෙසම සිදුවීම කොච්චර අපිට වෙලා තියෙනවාද | wahana kudukaragaththa lesama siduweema kochchara apita wela thiyenawada |
අපි ග්රාම රාජ්ය ක් ඇති කරනවා | api grama rajya k ethi karanawa |
ඒ ඉංගිරිය ප්රදේශයෙන් | e ingiriya pradeshayen |
විශ්ව කාලීන සමාලෝචන වාර්තාව සම්මත වීම ශ්රී ලංකාව ලද ජයක් | wishwa kaleena samalochana warthawa sammatha weema shree lankawa lada jayak |
වලවේ ගඟින් එගොඩ මෙගොඩ දෙපසටම වතුර ගෙනයෑමට කල්තොට දෙපා අමුණ පිළිබඳව පැරැණි ජන කවියක මෙසේ සඳහන්ය | walawe gangin egoda megoda depasatama wathura genayemata kalthota depa amuna pilibandawa pereni jana kawiyaka mese sandahanya |
එමනිසා නිවාස ඉදිකිරීමේදී නගර නිර්මාණයේදී මේ පරිසරය ආරක්ෂාවෙන විදිහට කටයුතු කළ යුතුයි | emanisa niwasa idikireemedee nagara nirmanayedee me parisaraya arakshawena widihata katayuthu kala yuthuyi |
දුනුකාර දිනාගත් අතර කාන්තා රන් පදක්කම දකුණු පළාතේ දිනුෂා දිල්ශානි දිනාගැනීමට සමත්වූවාය | dunukara dinagath athara kantha ran padakkama dakunu palathe dinusha dilshani dinageneemata samathwuwaya |
ස්පාඤ්ඤයේ ලැව් ගිනි හේතුවෙන් අක්කර දස දහසක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි | spaknknaye lew gini hethuwen akkara dasa dahasak sampurnayenma winasha weyi |
ඒකට බාධා කරන්න එපා කියලා | ekata badha karanna epa kiyala |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.