Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
සිනමාපටයේ සමාධිට පණපොවමින් යුගාත්රා හැඩ කළ හැඩකාර දඟකාර ඇය ඔබ කොයි කවුරුත් ආදරය කරන පුබුදු චතුරංග ගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධනයි | sinamapataye samadhita panapowamin yugathra heda kala hedakara dangakara eya oba koyi kawuruth adaraya karana pubudu chathuranga ge adaraneeya birinda mashi siriwardhanayi |
වියළි කාලගුණයෙන් පවුල් දෙලක්ෂ හැට එක් දහසකට පීඩා | wiyali kalagunayen pawul delaksha heta ek dahasakata peeda |
ඒකයි ඔහු හඬාවැටෙන්න ඇත්තේ | ekayi ohu handawetenna eththe |
එස් | es |
මෙවැනි තත්ත්වයක් තුළ ගෝලීය සේවා අංශයේ ව්යාපාර ක්රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වී තිබීම ද විශේෂත්වයක් | meweni thaththwayak thula goleeya sewa anshaye wyapara kriyakarakam wedi wegayakin wardhanaya wee thibeema da wisheshathwayak |
ස්ත්රීන් සමග අසමගිය අතිවේ | sthreen samaga asamagiya athiwe |
තැපෑලේ ප්රමාදයක් ගැන වැඩිහිටියෝ දොස් නගති | thepele pramadayak gena wedihitiyo dos nagathi |
එය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසුන්ගේ අධ්යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය | eya sisu ayithiyata pawaradun janadhipathithuma ehi nireekshana charikawaka niratha wemin sisunge adhyapana katayuthu pilibanda soya beleeya |
මේවා සියල්ල එක දවසින් ගෙනාපුවා නොවෙයි | mewa siyalla eka dawasin genapuwa noweyi |
එන්නත්කරණය වේගයෙන් ව්යාප්ත කිරීමත් සමග අපට ඉක්මණින් ආර්ථික කටයුතු පණ ගන්වා ගත හැකි වනු ඇත | ennathkaranaya wegayen wyaptha kireemath samaga apata ikmanin arthika katayuthu pana ganwa gatha heki wanu etha |
අඹතලේ ජලාශයේ සිට කොළඹඨ ජලය සැපයෙන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ නගරාශ්රීත ප්රදේශ කිහිපයකට අද දින | ambathale jalashaye sita kolambata jalaya sepayena jala sepayum margaye hadisi bindaweteemak hethuwen kolamba nagarashreetha pradesha kihipayakata ada dina |
මුද්රණයෙන් අනතුරුව එම දින දර්ශන හා දිනපොත් සියල්ල ඉහත කී ආයතන ට ඇණවුම් කළ පරිදි බෙදා දී ඒ බවට මුද්රණකරු අදාළ ආයතන බලධාරීන්ගෙන් අත්සන්ද ලබාගෙන තිබේ | mudranayen anathuruwa ema dina darshana ha dinapoth siyalla ihatha kee ayathana ta enawum kala paridi beda dee e bawata mudranakaru adala ayathana baladhareengen athsanda labagena thibe |
කර්තෘ සටහන ශ්රේෂ්ඨාධිකරණය මගින් දෙන ලද නඩු තීන්දුවක් පිළිබඳව අර්ථකථන දැක්වීම අධිකරණයෙන් බැහැරව සිදු කිරීම සදාචාරාත්මක නොවන හා ගැටලු පැනනගින්නක් වන හෙයින් හිටපු ජනාධිපතිවරයාගේ ලිපියේ බොහෝ කොටස් අප පළ කිරීමෙන් වැළකී සිටින්නෙමු | karth satahana shreshtadhikaranaya magin dena lada nadu theenduwak pilibandawa arthakathana dekweema adhikaranayen beherawa sidu kireema sadacharathmaka nowana ha getalu penanaginnak wana heyin hitapu janadhipathiwarayage lipiye boho kotas apa pala kireemen welakee sitinnemu |
ඒ අතරින් බහුතරය එක්සත් අරාබි එමීර් රාජ්යයේ හමුදා සෙබළුන් වන අතර මෙය යේමනයේ හවුති කැරළිකරුවන්ගේ ප්රහාරයක් බවටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ | e atharin bahutharaya eksath arabi emeer rajyaye hamuda sebalun wana athara meya yemanaye hawuthi keralikaruwange praharayak bawatayi erata arakshaka ansha seka pala karanne |
බල්ලගෙ නම ජෝති ජෝති සමීර | ballage nama jothi jothi sameera |
එලියට බහින්න විදිහක් නෑ රෙද්ද වහිනව | eliyata bahinna widihak ne redda wahinawa |
අපේ තැන ආරක්ෂා සහිත නම් සහ අපේ අවශ්යතාවයක් උවදුරේ හෙළන්නේ නැතිනම් ලංකාව සිලෝන් පොදුරාජ්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සිටිනු ඇත | ape thena araksha sahitha nam saha ape awashyathawayak uwadure helanne nethinam lankawa silon podurajya mandalaye samajikayeku lesa sitinu etha |
එමෙන්ම නැගෙනහිර ඌව පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්රික්කයේද වැසි ඇතිවිය හැකියි | emenma negenahira uwa palathwala menma mulathiw disthrikkayeda wesi ethiwiya hekiyi |
මේ මොහොතේ දකුණේ දේශපාලන අනුරාගය මව්බිම නැවත ගොඩ නැගීම පරාජිත පුද්ගලයන් සමඟ නැවත නැගිටීම සහ විවිධ දේශපාලන මතිමානත්ර නියෝජනය කලද බලය වෙනුවෙන් එකට අනුබද්ධ වීම වෙනුවෙන් ගොඩ නැගී ඇත | me mohothe dakune deshapalana anuragaya mawbima newatha goda negeema parajitha pudgalayan samanga newatha negiteema saha wiwidha deshapalana mathimanathra niyojanaya kalada balaya wenuwen ekata anubaddha weema wenuwen goda negee etha |
එම අවුරුදු සේවාව තුළින් අතිවිශාල මුදලක් පිටස්තර පුද්ගලයින් හිමිකරගත් බවත් මාර්ග පරීක්ෂකවරුන් විශාල මුදලක් අයථා අන්දමින් ලබාගත් බවටත් හෙතෙම චෝදනා එල්ල කරයි | ema awurudu sewawa thulin athiwishala mudalak pitasthara pudgalayin himikaragath bawath marga pareekshakawarun wishala mudalak ayatha andamin labagath bawatath hethema chodana ella karayi |
ඇත්තෙන්ම මෙහි නිරුක්තිය සහ බා ර් බේරියන් යන වචනයේ නිරුක්තිය අතර යම් සම්බන්ධයක් ඇත්දැයි වාග්විද්යාඥයන් නැතත් මනෝවිද්යාඥයන් විසින් හෝ සොයා බැලීම වටී | eththenma mehi nirukthiya saha ba r beriyan yana wachanaye nirukthiya athara yam sambandhayak ethdeyi wagwidyagnayan nethath manowidyagnayan wisin ho soya beleema watee |
අලුත් ආදර්ශයක් දුන්නා | aluth adarshayak dunna |
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙය දෙරට අතර රාජතාන්ත්රික ප්රශ්නයක් බවත්ය | ohu wediduratath kiya sitiye meya derata athara rajathanthrika prashnayak bawathya |
රටවල් ක් අතරීන් වන ස්ථානයට පහල වැටී ඇති ශ්රී ලංකාව පසුගිය වර්ෂයේදී ස්ථානයේ රැඳී තිබුණි | ratawal k athareen wana sthanayata pahala wetee ethi shree lankawa pasugiya warshayedee sthanaye rendee thibuni |
දෙවන ඡුන්ද ප්රතිපලය තමයි බස් ගාස්තුව කින් වැඩි කළා | dewana chunda prathipalaya thamayi bas gasthuwa kin wedi kala |
එවැනි තීරණයක් ගැනීමට ජවිපෙ හිටපු නායකයාට සිදුවූයේ ඇයි ඔහු දිවි පරදුවට තබා රැුකි පක්ෂය අත්හැර යන්නේ ඇයි මේ ඒ පිළිබඳ ඔහු පැවසූ අදහස්ය | eweni theeranayak geneemata jawipe hitapu nayakayata siduwuye eyi ohu diwi paraduwata thaba reuki pakshaya athhera yanne eyi me e pilibanda ohu pewasu adahasya |
හෙරොයින් සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ලංකාවේ ඇති මධ්යස්ථාන ප්රමාණවත් වන්නේ නැත | heroyin sandaha ebbehi wuwan punaruththapanaya kireemata lankawe ethi madhyasthana pramanawath wanne netha |
කොවිඩ් පාලනය කොයිබටද | kowid palanaya koyibatada |
නායකයෝ කියන දේ පහල ඉන්න මිනිස්සු එලෙසම කරන්නේ නෑ නවීන් | nayakayo kiyana de pahala inna minissu elesama karanne ne naween |
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස් දෙනකු වගඋත්තරකරුවන් කරමින් පැමිණිල්ලේ නීතිඥවරු පැමිණිල්ල සංශෝධනය කිරීමට අවසර ඉල්ලීම ඊට හේතුවයි | hitapu janapathi mahinda rajapaksha hitapu janapathi karya mandala pradhanee gaminee senarath ethulu pas denaku wagauththarakaruwan karamin peminille neethignawaru peminilla sanshodhanaya kireemata awasara illeema eeta hethuwayi |
ඔහු දින කිහිපයකට ඉහතදී අලුත් අලුත් දේශපාලන කතා කීවේය | ohu dina kihipayakata ihathadee aluth aluth deshapalana katha keeweya |
අපි ප්රමුඛතාව දිය යුත්තේ මොනවාටද අපි පිටරටවලට අවශ්යතාවන් සඳහා පර්යේෂණ කරනවාද නැතිනම් අපේ රටේ අවශ්යතාවන් පිළිබඳ සැලකිලිමත් වෙනවාද කියා කටයුතු කිරීමට දැනුම අපි ලබාගත යුතුයි | api pramukathawa diya yuththe monawatada api pitaratawalata awashyathawan sandaha paryeshana karanawada nethinam ape rate awashyathawan pilibanda selakilimath wenawada kiya katayuthu kireemata denuma api labagatha yuthuyi |
එහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත | ehidee dedena athara unusum wachana huwamaruwak siduwa etha |
එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ද යාපනය වඩමාරච්චි ප්රදේශයේදී අද මැයි දිනය සැමරීමට නියමිතයි | emenma demala jathika sandhanaya da yapanaya wadamarachchi pradeshayedee ada meyi dinaya semareemata niyamithayi |
හෙන බෝරිං දැං | hena borin den |
පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක නාලක් ජයවිර මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් අහංගම තිත්තගල්ල ප්රදේශයේ නිති විරෝධි මත්පැන් අලෙවි කිරිමේ මධ්යස්ථානයක් වැටලිමට ගොස් නිති විරෝධි මත්පැන් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ උප පොලිස් පරීක්ෂකවරයාගේ හිසට පොල්ලකින් පහර... | polis sthanadhipathi pradhana polis parikshaka nalak jayawira mahatha ethulu niladhari kandayamak ahangama thiththagalla pradeshaye nithi wirodhi mathpen alewi kirime madhyasthanayak wetalimata gos nithi wirodhi mathpen samaga sekakaruweku ath adanguwata gath awasthawe e asala siti pudgalayin kihipa deneku ema sthanaya... |
මෙසේ සොයාගත් කීටයන් ඩෙංගු මදුරුවන් දැයි තහවුරු කිරීමට කීට විද්යාඥයන්ගේ සහාය ගන්නා ඔහු කියයි | mese soyagath keetayan dengu maduruwan deyi thahawuru kireemata keeta widyagnayange sahaya ganna ohu kiyayi |
ඒවා පරාජය කිරීමට අගනුවරට පැමිණි ජනතාව සමග බද්ධ වී ස්ථිර වැඩ පිලිවෙලක් ඉදිරිපත් කිරීමට වමේ පක්ෂ හා වෘත්තීය සමිති අපෝසත් වීම තුල ජනතාව මේ වන විට නාසිවාදී පක්ෂ වලට ඇදීයාම හෝ ප්රචණ්ඩ ක්රියා සඳහා යොමු වී ඇත | ewa parajaya kireemata aganuwarata pemini janathawa samaga baddha wee sthira weda piliwelak idiripath kireemata wame paksha ha wththeeya samithi aposath weema thula janathawa me wana wita nasiwadee paksha walata edeeyama ho prachanda kriya sandaha yomu wee etha |
සුගතපාලගාල්ල නගරය ආසන්නයේ කාර්යාලයක පැවති අලුත් අවුරුදු සාදයකි | sugathapalagalla nagaraya asannaye karyalayaka pewathi aluth awurudu sadayaki |
කොළඹ යාචකයෝ වීරවිලට | kolamba yachakayo weerawilata |
ලාබාල වියේදීම සන්ගීත ශාලාවලට සන්චාරය කරමින් ඉදිරිපත් කිරීම් කරමින් ඔහු තම රන්ගන දිවිය අරඹි අතර පසුකාලීනව වේදිකා නලුවෙකු සහ හාස්යෝත්පාදක නලුවෙකු ලෙස රංගන කටයුතු වල නිරතවිය | labala wiyedeema sangeetha shalawalata sancharaya karamin idiripath kireem karamin ohu thama rangana diwiya arambi athara pasukaleenawa wedika naluweku saha hasyothpadaka naluweku lesa rangana katayuthu wala nirathawiya |
බණ්ඩාරනායක මැතිනියගේ සමයේ කච්චතිව් දුපත අපට ලැබෙන්නේද එවන් ගිවිසුමක ප්රතිඵලයක් වශයෙනි | bandaranayaka methiniyage samaye kachchathiw dupatha apata lebenneda ewan giwisumaka prathipalayak washayeni |
ජාතික සංචිතය නියෝජනය කරන සියලු ක්රීඩකයින් අද ආරම්භ කොළඹ ආර් | jathika sanchithaya niyojanaya karana siyalu kreedakayin ada arambha kolamba ar |
නඩු ශාලාවේ ප්රක්ෂේපන යන්ත්රයක් ද සවි කර තිබුණේ රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ චෝදනාවලට පදනම් වූ ප්රකාශය නඩු විභාගයේදී පෙන්වීම සඳහායි | nadu shalawe prakshepana yanthrayak da sawi kara thibune ranjan ramanayaka adhikaranayata apahasa kala chodanawalata padanam wu prakashaya nadu wibhagayedee penweema sandahayi |
හම්මෝ යකෝ ට්රැක් ඩයල් ඉන්නේ | hammo yako trek dayal inne |
ඒ | e |
එසේම වරදකරු කර ඇත්තේ හෙළි නොකරන සාක්ෂිකරුවන් එල්ල කරන චෝදනා මතය | esema waradakaru kara eththe heli nokarana sakshikaruwan ella karana chodana mathaya |
පෙරහර පවත්වන කාල සීමාව තුළ මහනුවර දිස්ත්රික්කයට ඇතුළුවන පිවිසුම් මාර්ග ක් මගින් මාර්ග බාධක යොදා ආරක්ෂක රාජකාරී යෙදවීම පෙරහැර මාර්ගයට ඇතුළුවන සියළුම පිරිස් පරීක්ෂාවට ලක් කිරීම පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් යොදවා සංචාරකයින්ට මග පෙන්වීම ආදී විශේෂ වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා | perahara pawathwana kala seemawa thula mahanuwara disthrikkayata ethuluwana piwisum marga k magin marga badhaka yoda arakshaka rajakaree yedaweema perahera margayata ethuluwana siyaluma piris pareekshawata lak kireema polis sancharaka kottasaye niladhareen yodawa sancharakayinta maga penweema adee wishesha wedapiliwela... |
රනිල් වික්රමසිංහගේ මර්දන සේල්ලම් අපිට කොප්පර කොප්පර පිපිඤ්ඤා වගේ ජගත් මනුවර්න | ranil wikramasinhage mardana sellam apita koppara koppara pipiknkna wage jagath manuwarna |
එය හිතාමතාම කළ දෙයක් නොව ඒ කටයුතු සිදුවෙන හැටියි | eya hithamathama kala deyak nowa e katayuthu siduwena hetiyi |
ආදායම රුපියල් කෝටි යි | adayama rupiyal koti yi |
ආණ්ඩුක්රම ව්යවස්ථාව සමග ගැටුණු ඇතැම් ආණ්ඩුවේ ප්රතිපත්ති සහ අණපනත් හේතුවෙන් විධායකය සහ අධිකරණය අතර බරපතල ගැටුමක් ඇති වූ බව පැහැදිලි කරුණකි | andukrama wyawasthawa samaga getunu ethem anduwe prathipaththi saha anapanath hethuwen widhayakaya saha adhikaranaya athara barapathala getumak ethi wu bawa pehedili karunaki |
එසේම මෙහි ඇති වඩාත් ආකර්ශනීය සිදු වීම වූ කලී අදාළ පිරිස තමන්වටා සිටිනු දැකීමට මහින්ද රාජපක්ෂ මහතාද කැමති වීමයි | esema mehi ethi wadath akarshaneeya sidu weema wu kalee adala pirisa thamanwata sitinu dekeemata mahinda rajapaksha mahathada kemathi weemayi |
නියඟයෙන් පීඩා විඳින ජනතාවට සපයන සහන ගැන නිලධාරීන් සපයන වාර්තා අමූලික බොරු | niyangayen peeda windina janathawata sapayana sahana gena niladhareen sapayana wartha amulika boru |
කදී කඩුලූ ක් දැවී කඩුලු වැටීම පන්දුවට පහර නොදුන් කී්රඩකයාමුස්තෂ්සුර් රහ්මන්පන්දු යැවීම බිනුර ප්රනාන්දු ඩිල්ශාන් කාන්චන චාමික කරුණාරත්න රමේෂ් මෙන්ඩිස් | kadee kadulu k dewee kadulu weteema panduwata pahara nodun keeradakayamusthashsur rahmanpandu yeweema binura pranandu dilshan kanchana chamika karunarathna ramesh mendis |
ප්රදීප් ප්රසන්න සමරකෝන් | pradeep prasanna samarakon |
වි | wi |
වසන්ත චන්ද්රපාල අම්පාර උහන පොලිස් බල ප්රදේශයේ ගලපිටගල ගම්මානයේ දී වන සතුන්ට දැමූ විදුලි කම්බියක ගෑවුණු එක්දරු පියකු එම ස්ථානයේම මියගොස් තිබේ | wasantha chandrapala ampara uhana polis bala pradeshaye galapitagala gammanaye dee wana sathunta demu widuli kambiyaka gewunu ekdaru piyaku ema sthanayema miyagos thibe |
ඔව් ඉතින් හැමෝම උන් වගේ ඔක්කොම එක පාර කටට දා ගන්න ගෑනු නෙමේ ඉතින් | ow ithin hemoma un wage okkoma eka para katata da ganna genu neme ithin |
ආයෝජකයින්ගේ මුදල් චිත්රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී සිසිර ජයකොඩි පවසනවා | ayojakayinge mudal chithrapata nishpadanayata yodagena ethi bawa eksath janatha nidahas sandhanaye parlimenthu manthree sisira jayakodi pawasanawa |
නැවතත් රටට කෙළ විය | newathath ratata kela wiya |
ඔහු මුලින්ම කෙළේ ජනාධිපති බලතල වැඩි කරගැනීම සඳහා වැනි සංශෝධනය සම්මත කරගැනීමයි | ohu mulinma kele janadhipathi balathala wedi karageneema sandaha weni sanshodhanaya sammatha karageneemayi |
ඇයි බන් කෙල්ලෝ ගොන් කතා කියන්නේ මෙච්චර | eyi ban kello gon katha kiyanne mechchara |
ජයන්ත මහතානියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වැඩසටහන් ඉතිහාසයචන්දිම බිබිලේ මහතා | jayantha mahathaniyojya adhyaksha janaral wedasatahan ithihasayachandima bibile mahatha |
දී ආරම්භ කෙරුණු රත්මලාන ජාත්යන්තර ගුවන්තොටුපොළ වසරේ කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ ක්රියාත්මක වීමත් සමඟ කලාපීය ජාත්යන්තර ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවා | dee arambha kerunu rathmalana jathyanthara guwanthotupola wasare katunayaka jathyanthara guwanthotupola kriyathmaka weemath samanga kalapeeya jathyanthara guwan gaman athhituwanu lebuwa |
ජාත්යන්තරව ලැබෙන මෙවැනි ප්රධාන ලබාගැනීමට භාණ්ඩාගාර නිලධාරීන් ක්රියාශීලී ලෙස මැදිහත් නොවූවද අධික පොලියට විදේශ ණය ලබාගැනීම සදහා වැඩි උනන්දුවක් පවතින බව මුදල් අමාත්යංශ ආරංචිමාර්ග සදහන්කරයි | jathyantharawa lebena meweni pradhana labageneemata bhandagara niladhareen kriyasheelee lesa medihath nowuwada adhika poliyata widesha naya labageneema sadaha wedi unanduwak pawathina bawa mudal amathyansha aranchimarga sadahankarayi |
ඉන්දීය ප්රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟ දෙක ජයගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් සමත් වුණා | indeeya primiya leeg tharangawaliye eeye pewathi tharanga deka jayagannata kolkata nayit rayidars saha kings ilewan panjab kandayam samath wuna |
ල | la |
ඒ වෙනුවට මංගලගේ පිළිතුර පොන්නයා එම ධුරවලින් තරමක් ඉදිරියට ගෙනවිත් තිබේ | e wenuwata mangalage pilithura ponnaya ema dhurawalin tharamak idiriyata genawith thibe |
පාර්ලිමේන්තුවේ අවුලට වගකිව යුත්තේ කථානායක සහ පක්ෂ නායකයන් | parlimenthuwe awulata wagakiwa yuththe kathanayaka saha paksha nayakayan |
සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස ක් කේන්ද්ර කර ගනිමින් එම සතිය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් ක්රියාත්මක වන අතර යාපනය ප්රදේශයෙන් වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය | saukya waidya niladharee kottasa k kendra kara ganimin ema sathiya thula dengu mardana wedasatahan kriyathmaka wana athara yapanaya pradeshayen wedasatahana arambha kireemata niyamithaya |
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට පැමිණෙන වැඩිහිටි පිරිසට නෙත් කාර්ය මණ්ඩලයේ සහාය | nethrabhiwandana maha dhathu namaskarayata peminena wedihiti pirisata neth karya mandalaye sahaya |
තරඟයට ක්රීඩා කළ ඇතැම් නාවික හමුදා ක්රීඩකයින් යෝ ලෙස සටහන් කළ අත් පළඳනා පැලඳ සිටින ආකාරය දක්නට ලැබුණා | tharangayata kreeda kala ethem nawika hamuda kreedakayin yo lesa satahan kala ath palandana pelanda sitina akaraya daknata lebuna |
එම නිසා සංචාරක ගමනාන්තයක් වන ස්ථාන රාත්රිය ට වහනව නම් සංචාරකයින් පැමිණෙන්නේ නැහැ | ema nisa sancharaka gamananthayak wana sthana rathriya ta wahanawa nam sancharakayin peminenne nehe |
මානව හිමිකම් කොමිසම පිළිබදව සාමාජික රටවල් ද කළකිරීමකින් සිටින මොහොතක ත්රිවිධ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන අදාළ වාර්තාව විරෝධතාවකින් හෝ සංශෝධනවලින් තොරව පිළිගැනීම ජිනීවා හිදී රට පාවාදීමක් ලෙස ඔහු හදුන්වනවා | manawa himikam komisama pilibadawa samajika ratawal da kalakireemakin sitina mohothaka thriwidha hamudawata yuda aparadha chodana ella karana adala warthawa wirodhathawakin ho sanshodhanawalin thorawa piligeneema jineewa hidee rata pawadeemak lesa ohu hadunwanawa |
ක්රීඩාවක් සහ ශාරීරික ව්යායාමයක් වශයෙන් අංගම් සටන් ශිල්පයේ ඇති කොටස් යොදා ගැනීමටත් ඒ හරහා මෙකී වටිනා සාම්ප්රදායික ශිල්පය ආරක්ෂා කර ජනගත කිරීමත් කෙරෙහි මෙම සාකච්ඡාවෙන් අනතුරුව අවධානය යොමු වී තිබේ | kreedawak saha shareerika wyayamayak washayen angam satan shilpaye ethi kotas yoda geneematath e haraha mekee watina sampradayika shilpaya araksha kara janagatha kireemath kerehi mema sakachchawen anathuruwa awadhanaya yomu wee thibe |
පළාත් පාලන ආයතනවල වැඩ කරවා ගන්න නම් අපිට ඡන්දෙ දෙන්න කිව්වා | palath palana ayathanawala weda karawa ganna nam apita chande denna kiwwa |
පුෂ්පරත්නම් | pushparathnam |
ජා ඇල නගර මධ්යයේදී අනතුරකට ලක් වූ මෝටර් රථයක් පරික්ෂා කර අවස්ථාවේදී එහි තිබී පාකිස්ථානයේ නිෂ්පාදිත එම් | ja ela nagara madhyayedee anathurakata lak wu motar rathayak pariksha kara awasthawedee ehi thibee pakisthanaye nishpaditha em |
පහර කෑ මන්ත්රී රෝහලට | pahara ke manthree rohalata |
දැනුමට දේවත්වයෙන් සැලකිය යුතු නොවේ | denumata dewathwayen selakiya yuthu nowe |
සිංගප්පූරුවේ ශ්රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්රහයෙන් ශ්රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද සිදු කෙරුණා | singappuruwe shree lankarama bauddha wiharasthanaye anugrahayen shree lankawe dushkara palathwala pihiti piriwen sandaha adhara bedadeema sankethathmakawa janadhipathi lekam saman ekanayakage pradhanathwayen janadhipathi karyalaye dee ada sidu keruna |
ක්රිෂ්ණ මූර්ති මහතා හට පවරා තිබේ | krishna murthi mahatha hata pawara thibe |
ගයාන් සමරසිංහ | gayan samarasinha |
නීතියේ කන්යාවිය ඒ වගේ වෙලාවට පුදුම විදියට කාර්යක්ෂම වෙනවා | neethiye kanyawiya e wage welawata puduma widiyata karyakshama wenawa |
ශ්රී ලංකාව කොවිඩ් ආසාදිතයන් වැඩිම රටවල් අතර වන ස්ථානයේ පසුවේ | shree lankawa kowid asadithayan wedima ratawal athara wana sthanaye pasuwe |
පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට තියෙන්නෙ තනි ආසනයයි ඒ තනි ආසනෙන් මම කොහොමද හලෝ ආණ්ඩුවක් හදන්නේ | parlimenthuwe eksath jathika pakshayata thiyenne thani asanayayi e thani asanen mama kohomada halo anduwak hadanne |
මාලිංග වෙනුවට දසුන් ශානක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරග දෙක සඳහා දසුන් ශානක නම්කර තිබෙනවා ලසිත් මාලිංග ඊයේ පැවති තරඟයේ පළමු තරගයට ක්රීඩා කිරිමෙන් අනතුරුව එක්දින පිටියෙන් සමුගත් අතර ඒ අනුව ඔහු වෙනුවට දෙවැනි හා තෙවැනි තරග සඳහා දසුන් ශානක නම්කර තිබෙනවා | malinga wenuwata dasun shanaka bangladesha kandayama ha shree lanka kandayama athara pewethwena tharaga thunakin samanwitha ekdina tharagawaliye awasan tharaga deka sandaha dasun shanaka namkara thibenawa lasith malinga eeye pewathi tharangaye palamu tharagayata kreeda kirimen anathuruwa ekdina pitiyen samugath athara ... |
මෙම විවාහ මංගල් උත්සවයට සහභාගිවීම සඳහා ප්රාථමික අංශයේ සිසුන් පෙරවරු | mema wiwaha mangal uthsawayata sahabhagiweema sandaha prathamika anshaye sisun perawaru |
මීට වසර කිහිපයකට පෙරදී මෙම කලපු දියේ කඩොලාන ශාක අතරින් පෙම් කෙළිමින් සිටි පැස්තුඩුවන් හබන් කුකුළන් ඇතුළු නෙක නෙක මාදිලියේ පක්ෂීහු දැන් දකින්නට නොමැත | meeta wasara kihipayakata peradee mema kalapu diye kadolana shaka atharin pem kelimin siti pesthuduwan haban kukulan ethulu neka neka madiliye paksheehu den dakinnata nometha |
මම කියන්න අපු එක තෝ කියල නෙ | mama kiyanna apu eka tho kiyala ne |
බස්නාහිර අලුත් මුහුණු තුනක් | basnahira aluth muhunu thunak |
මෙරට පලස්තීන තානාපති කාර්යාලයේ පැවති නත්තල් උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්යවේදීන් නැගූ ප්රශ්න කිහිපයකට පිලිතුරු ලබාදෙමිනුයි කාදිනල් හිමිපානන් මේ බව කියා සිටියේ | merata palastheena thanapathi karyalaye pewathi naththal uthsawayakata ekweemen anathuruwa madhyawedeen negu prashna kihipayakata pilithuru labademinuyi kadinal himipanan me bawa kiya sitiye |
වත්මන් පාලනය සහ පාලකයන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකුටත් යුක්ති සහගත අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි | wathman palanaya saha palakayan wenuwen penee siteemata kisiwekutath yukthi sahagatha ayithiyak nomethi bawa janatha wimukthi peramunu nayaka anura kumara disanayaka mahatha pawasayi |
අනෙකුත් ප්රධාන ප්රජාවන් හා සමානව වෙනමම අනන්යතාවක් සහිත නිදහස් ශ්රී ලංකාවේ ජන කොටසක් ලෙස පිළිගැනීම | anekuth pradhana prajawan ha samanawa wenamama ananyathawak sahitha nidahas shree lankawe jana kotasak lesa piligeneema |
විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්රාත්තුව අදාළ සමාගම වෙත පිරිනැමීමටයි තීරණය වී ඇත්තේ | wishesha sthawara prasampadana kamituwe nirdeshaya paridi mema konthraththuwa adala samagama wetha pirinemeematayi theeranaya wee eththe |
පස්සේ මම ඔහු රෑ ගෙදර ආපු නැති නිසා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තත් ප්රතිචාර දැක්වූයේ නැහැ | passe mama ohu re gedara apu nethi nisa ohuge jangama durakathanayata emathum gaththath prathichara dekwuye nehe |
රටේ පොදු ප්රවාහන සේවා ක්රියාත්මක වන ආකාරයද සතුටුදායක නැතැයි උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවැසීය | rate podu prawahana sewa kriyathmaka wana akarayada sathutudayaka netheyi upul rohana mahatha wediduratath peweseeya |
ඒ තරම් භයන්කාරයි මට | e tharam bhayankarayi mata |
බීබීසී ඇසුරිණි | beebeesee esurini |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.