Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අර වේසි ගමේම මිනිස්සුන්ට අල්ලගෙන යනව මදිවට ඉස්සරහ ම ඉදං සාදුකාරත් දෙනෝ
ara wesi gamema minissunta allagena yanawa madiwata issaraha ma idan sadukarath deno
විපක්ෂයද ජිනීවා තර්ජනය පිළිබඳව නිසියාකාරව අවධානය කළ යුතුය
wipakshayada jineewa tharjanaya pilibandawa nisiyakarawa awadhanaya kala yuthuya
කෙසේ නමුත් ඔහු ඒ සඳහා ඉදිරිපත් වේ ද යන්න තහවුරු වනු ඇත්තේ අද දිනයේදී නිළ වශයෙන් අයදුම් කළහොත් පමණක් බව විදෙස් වාර්තා සදහන් කළා
kese namuth ohu e sandaha idiripath we da yanna thahawuru wanu eththe ada dinayedee nila washayen ayadum kalahoth pamanak bawa wides wartha sadahan kala
සමගි ජන බලවේගයේ තරුණ ව්යාපාරය වන සමගි තරුණ බලවේගය එළි දැක්වීමේ අවස්ථාවට ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ දි අද එක්වෙමින් ඔහු මේ බව පැවසීය
samagi jana balawegaye tharuna wyaparaya wana samagi tharuna balawegaya eli dekweeme awasthawata ethulkotte pihiti paksha karyalaye di ada ekwemin ohu me bawa pewaseeya
ජනවාරි ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත් පත් කාර්යාලයට සීල් තැබීම
janawari janadhipathi apekshaka sarath fonsekata sahaya dun jawipeta sambandha lanka puwath path karyalayata seel thebeema
සැකකාර තිදෙනෙක් වෙනත් නඩුවකට පූගොඩ පොලිසියේ
sekakara thidenek wenath naduwakata pugoda polisiye
බැහැ
behe
ලංකාවේ වේදිකා නාට්ය බලන එක ඕඩියන්ස් එකක්් ඉන්නේ
lankawe wedika natya balana eka odiyans ekak inne
පුවත් සේවය ඇසුරෙනි
puwath sewaya esureni
තිළිණි ද සිල්වා මෙරට සිටින එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා නේවාසික නියෝජිත හනා සිංගර් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් විදේශ සබදතා නිපුණතා සංවර්ධන රැකීරක්ෂා හා කම්කරු අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය
thilini da silwa merata sitina eksath jatheenge shree lanka newasika niyojitha hana singar mahathmiya ethulu niladhareen pirisak widesha sabadatha nipunatha sanwardhana rekeeraksha ha kamkaru amathya dinesh gunawardhana mahatha hamuwiya
වි
wi
යම් හෙයකින් ඔහු අත්අඩංගුවට පත් නොවී වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහින් ප්රචාරක කටයුතු වල නිරත වූවානම් මේ තරම් ආසන සංඛ්යාවක් වත් ලබා ගන්නට හැකි නොවන බව ද ඔහු කියා සිටියේය
yam heyakin ohu athadanguwata path nowee wedikawak wedikawak gane gihin pracharaka katayuthu wala niratha wuwanam me tharam asana sankyawak wath laba gannata heki nowana bawa da ohu kiya sitiyeya
කන විදිහ කියල දීල හිටියනං ඉවරයි එයාපෝර්ට් එකේ රෙන උන් පුක හෝදන එක ගැන වද වෙන්නේ නැතුව
kana widiha kiyala deela hitiyanan iwarayi eyaport eke rena un puka hodana eka gena wada wenne nethuwa
පුළුවන් තරම් කල්පනාවෙන් මුදල් වියදම් කරන්නට උත්සාහ ගන්න
puluwan tharam kalpanawen mudal wiyadam karannata uthsaha ganna
වී ගැනීම ඇරඹෙයිමෙට්රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් ගන්න සූදානම්
wee geneema erambeyimetrik ton ek laksha wisi dahasak ganna sudanam
ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්යාංශයට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී දිනකට පැය දෙක හමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවය
lanka widulibala mandalaya widulibala amathyanshayata denum dee eththe idiriyedee dinakata peya deka hamaraka pamana widuli kappaduwak kireemata siduwanu ethi bawaya
කාලයක් රජ පුටුවේ හිටපු ඒ මහත්තයා දන්නවා රජකමේ රහ
kalayak raja putuwe hitapu e mahaththaya dannawa rajakame raha
හොඳ ප්රශ්න
honda prashna
රත්නපුර දිස්ති්රක්කය තුළ තෝරාගත් ප්රදේශ කිහිපයක මෙලෙස රතු ලූනු වගාව සිදුකර තිබිණ
rathnapura disthirakkaya thula thoragath pradesha kihipayaka melesa rathu lunu wagawa sidukara thibina
අම්පාර ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් දක්වා තිබේ
ampara pradeshaye pewathi uthsawayakata ekwemin widulibala ha punarjananeeya balashakthi amathya ranjith siyambalapitiya mahatha mema adahas dakwa thibe
ප්රවාහන අධිකාරියේ සභාපතිට අයත් බව කියන බසයේ රියදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටී
prawahana adhikariye sabhapathita ayath bawa kiyana basaye riyadura athadanguwata ganu leba sitee
මෙම සුක්ෂම තරංග ස්පර්ශක සාමාන්යයෙන් ගොඞනැගිලි මුඳුන් හා කඳු මුඳුන් වල ස්ථාපනය කර ඇත
mema sukshama tharanga sparshaka samanyayen gonanegili mundun ha kandu mundun wala sthapanaya kara etha
යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර යි
yapanaye buddhimaya puja bhumiya gini thaba wasara yi
යොහාන් භාසුර ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්යවශ්ය භාණ්ඩ සහිත කන්ටේනර් ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති
yohan bhasura dolar hingaya hethuwen anayanika athyawashya bhanda sahitha kantenar k pamana waraye hirawee etheyi anayanakaruwo pawasathi
අවසානයේ සංශෝධනය කෙරුණේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ ව්යවස්ථා සංශෝධනය නොවේ
awasanaye sanshodhanaya kerune pasugiya janadhipathiwarana samayedee janathawata porondu wu wyawastha sanshodhanaya nowe
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් වන ඉඩම් බලතල මේ වනවිට නිසියාකාරව ක්රියාත්මක නොවන බව පෙන්වා දෙන සුමන්තිරන් මහතා ඒවා නිසි පරිදි ක්රියාත්මක කිරීමේ වැඩපිළිවෙළකට යොමු විය යුතු බවද වැඩිදුරටත් අවධාරණය කරතිබේ
andukrama wyawasthawe sandahan wana idam balathala me wanawita nisiyakarawa kriyathmaka nowana bawa penwa dena sumanthiran mahatha ewa nisi paridi kriyathmaka kireeme wedapiliwelakata yomu wiya yuthu bawada wediduratath awadharanaya karathibe
දැන් මාස කටත් අධික කාලයක් ගතවී තිබෙනවා
den masa katath adhika kalayak gathawee thibenawa
ප්රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මධ්යම රාත්රියේදී පයාගල ශාන්ත ජෝෂෆ් දෙව් මැදුරේදී පැවැත්වුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන්
pradhana naththal dewa meheya eeye madhyama rathriyedee payagala shantha joshaf dew meduredee pewethwune kolamba agaradaguru athiuthum melkam kadinal ranjith himipanange pradhanathwayen
ඇගේ ගෙවල් පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්රික්කයේ පුදුකුඩිඉරුප්පු නැගෙනහිර අංක කලාපයේ පුදුකුඩිඉරිප්පු ප්රාදේශීය ලේකම් කාර්යාලයට එහාපැත්තේය
ege gewal pihita thibenne uthuru palathe mulathiw disthrikkaye pudukudiiruppu negenahira anka kalapaye pudukudiirippu pradesheeya lekam karyalayata ehapeththeya
විශේෂයෙන් පසුගිය මාසයේ හදවත් සැත්කමකට භාජනය කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්ය තත්ත්වය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි බටහිර මාධ්ය වාර්තා කළේ
wisheshayen pasugiya masaye hadawath sethkamakata bhajanaya kireemen pasu ohuge saukya thaththwaya dedi awadanamakata lakwa ethi bawayi batahira madhya wartha kale
ප උප සභාපතිගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී
pa upa sabhapathigalla disthrik parlimenthu manthree
ඇමති බැසිල් රාජපක්ෂ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එසේත් නොමැතිනම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සිද්ධියට අණ කළේ නොමැති නම් එසේ අණ දුන්නේ කුමන බලවතෙකුද යන්න තවමත් නොදන්නා බව හරින් ප්රනාන්දු මහතා පෙන්වාදුන්නේය
emathi besil rajapaksha arakshaka lekam gotabhaya rajapaksha eseth nomethinam janadhipathi mahinda rajapaksha mahatha mema siddhiyata ana kale nomethi nam ese ana dunne kumana balawathekuda yanna thawamath nodanna bawa harin pranandu mahatha penwadunneya
පසුගිය කාලයේ සිදුවූ කිසියම් සිදුවීම්වලදී අපේ හතුරෝ ජනතා විමුක්ති පෙරමුණ දුර්වල වී ඇති බව කීවා
pasugiya kalaye siduwu kisiyam siduweemwaladee ape hathuro janatha wimukthi peramuna durwala wee ethi bawa keewa
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය මගින් මෙම ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා
e anuwa widesha sewa niyukthi karyanshaye wishesha wimarshana anshaya magin mema ayathanaya pawathwagena giya pudgalaya athadanguwata gena thibenawa
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් බුවනෙක අළුවිහාරේ ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ විභාග වේ
mema mulika ayithiwasikam pethsam buwaneka aluwihare shiran gunarathna saha janak da silwa yana mahathwarungen samanwitha winisuru madulla hamuwe wibhaga we
නාය අවදානමෙන් අවතැන් වූ පිරිස වැඩිවෙයි
naya awadanamen awathen wu pirisa wediweyi
සැකකරුවන් ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත සිටියදී මෙසේ එකවරම පලාගොස් ඇත්තේ උසාවියේ රැස්වී සිටි සෙනඟ අතරින් බවද දැනගන්නට තිබේ
sekakaruwan gampaha adhikaranaya wetha idiripath kireemata niyamitha sitiyadee mese ekawarama palagos eththe usawiye reswee siti senanga atharin bawada denagannata thibe
මේ කියන ම එපා කථාව එන්නේ මේ අලුත් තත්ත්වයෙහි ප්රතිඵලයක් ලෙසින් බව පිළිගැනීමේ වැරැද්දක් නැත
me kiyana ma epa kathawa enne me aluth thaththwayehi prathipalayak lesin bawa piligeneeme wereddak netha
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය දිස්ත්රික් කාර්යාලයේ භූ විද්යාඥ බුද්ධික විජේකෝන් මහතා මෙම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මධ්යට අදහස් දක්වමින් පැවසුවේ මෙවන් දෙයකි
jathika godanegili paryeshana ayathanaye nuwaraeliya disthrik karyalaye bhu widyagna buddhika wijekon mahatha mema sthanaya pareeksha kireemen anathuruwa madhyata adahas dakwamin pewasuwe mewan deyaki
පාරේ සිටි පොලිස් නිලධාරියෙක් බසය නවතන ලෙස සංඥා කරනු ලැබීය
pare siti polis niladhariyek basaya nawathana lesa sangna karanu lebeeya
ජනතාවට හිතකර අන්දමින් මහා පරිමාණ සංවර්ධන වැඩසටහන් යම් යම් වෙනස්කම් සිදුකර ඉදිරියට කරගෙන යනවා ගරු සාගල රත්නායක මැතිතුමා
janathawata hithakara andamin maha parimana sanwardhana wedasatahan yam yam wenaskam sidukara idiriyata karagena yanawa garu sagala rathnayaka methithuma
මේ තත්ත්ව විශ්ව විද්යාලයෙන් විශ්ව විද්යාලයට වෙනස් වෙනවා
me thaththwa wishwa widyalayen wishwa widyalayata wenas wenawa
වගා සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන ක් වෙන් කෙරේ
waga sahana selaseema wenuwen rupiyal miliyana k wen kere
යෝජිත ඒකාබද්ධය මතභේදකාරී හෝ සිදුකිරීමට අපහසුතාවයක් දනවන එකක් වේ නම් උපකාර හා ප්රතිපෝෂණය සඳහා ආයාචනාවන් යටතේ ඇති උපදේශයන් පිළිපැදීම මගින් එම ලැයිස්තුවට එය එක් කරන්න
yojitha ekabaddhaya mathabhedakaree ho sidukireemata apahasuthawayak danawana ekak we nam upakara ha prathiposhanaya sandaha ayachanawan yatathe ethi upadeshayan pilipedeema magin ema leyisthuwata eya ek karanna
ඒ අනුව මෙරට මිලියන යි දශම ක් සංවේදී දත් සහිත පුද්ගලයන් බවයි හඳුනාගෙන ඇත්තේ
e anuwa merata miliyana yi dashama k sanwedee dath sahitha pudgalayan bawayi handunagena eththe
එහිදී ප්රශ්න දෙකක් මතුවෙයි
ehidee prashna dekak mathuweyi
අධ්යාපනය ලබන දරුවන්ට මේ කාලය ඉතාම ශුභදායකයි
adhyapanaya labana daruwanta me kalaya ithama shubhadayakayi
කතානායකවරයා ව්යවස්ථා විරෝධීව හැසිරෙන බව කියනවා නම් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන එල චෝදනා කරන පිරිසට කියනවා
kathanayakawaraya wyawastha wirodheewa hesirena bawa kiyanawa nam ohuta erehiwa wishwasabhangayak genena ela chodana karana pirisata kiyanawa
නියෝජිතයා විසින් හෙළිදරවු කිරිමෙන් පසුව ලොව බලවත් රාජ්ය සහ සංවිධාන රැසක් කැලඹුනු අතර තොරතුරු හෙලිකල එඞ්වඞ් ස්වෝඩන් හට දේශපාලන රැකවරණ දීම සදහා ලතින් ඇමරිකානු රටවල් රැසක් ඉදිරිපත් විය
niyojithaya wisin helidarawu kirimen pasuwa lowa balawath rajya saha sanwidhana resak kelambunu athara thorathuru helikala enwan swodan hata deshapalana rekawarana deema sadaha lathin emarikanu ratawal resak idiripath wiya
ගාල්ල දිස්ත්රික්ක බෞද්ධ සම්මේලනය වෙනුවෙන් රුහුණු සරසවියේ කුලපති පල්ලත්තර සුමනජෝති හිමියන් විසින් එම ගෞරව නාමය ඇමතිවරයා වෙත ප්රදානය කර ඇත
galla disthrikka bauddha sammelanaya wenuwen ruhunu sarasawiye kulapathi pallaththara sumanajothi himiyan wisin ema gaurawa namaya emathiwaraya wetha pradanaya kara etha
ටී
tee
වෙනි දකුණු ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකාව වෙනුවෙන් තවත් රන් පදක්කමක් දිනාගැනීමට හිමාෂ ඒෂාන් සමත්ව තිබේ
weni dakunu asiyanu kreeda ulele shree lankawa wenuwen thawath ran padakkamak dinageneemata himasha eshan samathwa thibe
ඒ සඳහා අවශ්ය ඉඩම් ජනතාවට අපහසුවක් නොවන අයුරින් අත්පත් කරගැනීම සිදුකරන බවද සඳහන්
e sandaha awashya idam janathawata apahasuwak nowana ayurin athpath karageneema sidukarana bawada sandahan
එලෙස හිටපු අග්රාමාත්යවරයාට එම සර්වපාක්ෂික සමුළුවට යෑමේ හැකියාවක් තිබුණ ද පක්ෂයක් ලෙස තමන්ට එවැනි හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ
elesa hitapu agramathyawarayata ema sarwapakshika samuluwata yeme hekiyawak thibuna da pakshayak lesa thamanta eweni hekiyawak nomethi bawayi ohu wediduratath kiya sitiye
අදාළ උත්සවය පැවැත්වීම සඳහා සියලුම අමාත්යතුමන්ලාගේ සහ අමාත්යාංශවල සහයෝගය ලබාගැනීම සඳහාත් යාපනය කිලිනොච්ච්චිය හා මුලතිව් දිස්ත්රික්කයන්හි සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු සඳහා එම දිස්ත්රික්කවල දිස්ත්රික් ලේකම් හා ප්රාදේශීය ලේකම් කාර්යාලවල සහාය ලබාගැනීම පිණිසත් තැපැල් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්ය එම්
adala uthsawaya pewethweema sandaha siyaluma amathyathumanlage saha amathyanshawala sahayogaya labageneema sandahath yapanaya kilinochchchiya ha mulathiw disthrikkayanhi sidu kireemata niyamitha sanwardhana katayuthu sandaha ema disthrikkawala disthrik lekam ha pradesheeya lekam karyalawala sahaya labageneema pinisath ...
ලංකාවේ ඉන්න ආදරවන්තයන්ට වැඩිය බූට් කාපු අය වැඩියි වගේ
lankawe inna adarawanthayanta wediya but kapu aya wediyi wage
ත්තවුන් අ
ththawun a
ආසියානු මලල කී්රඩා සංගමයේ සභාපති මොරිස් නිකලස් මහතා ඇතුළු දුත පිරිසක් හෙට දිවයිනට ළඟාවීමට නියමිතව තිබුණි
asiyanu malala keerada sangamaye sabhapathi moris nikalas mahatha ethulu dutha pirisak heta diwayinata langaweemata niyamithawa thibuni
ඊයේ පස්වරුවේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි
eeye paswaruwe meethotamulle kunu kande kotasak kada weteemen niwasa kata pamana hani siduwa ethi bawa poleesiya pawasayi
භාවිතේ එහෙම නොවුණට ඒක හරිම රාජ්යතාන්ත්රිකයි
bhawithe ehema nowunata eka harima rajyathanthrikayi
නම විතරයි රුසියානු
nama witharayi rusiyanu
එතකොට මහින්ද මහත්තයට වැඩකරන ජනතාවට ලබාදෙන්න ඕන තවත් රු
ethakota mahinda mahaththayata wedakarana janathawata labadenna ona thawath ru
පෙබ
peba
නැවත එක්සත් ජාතික පක්ෂයේ කොළපාට සෙවණැල්ල ශ්රී ලංකා නිදහස් පක්ෂයට වැටෙන්න ජනාධිපතිතුමා ඉඩ නොතබන බව විශ්වාසයි යැයිද වික්ෂනායකවරයා කීය
newatha eksath jathika pakshaye kolapata sewanella shree lanka nidahas pakshayata wetenna janadhipathithuma ida nothabana bawa wishwasayi yeyida wikshanayakawaraya keeya
මෙම මරණය සැක සහිත බවට ඥාතීන් ගුවන්තොටුපල පොලිසියට පැමිණිලි කර ඇති අතර අනතුරුව මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර මීගමුව රෝහලට යොමුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ
mema maranaya seka sahitha bawata gnatheen guwanthotupala polisiyata peminili kara ethi athara anathuruwa marana pareekshana katayuthu sandaha sirura meegamuwa rohalata yomukara ethi bawayi apa warthakaru sandahan kale
මේ වැලෙන්ටයින්ස් ඩේ එක දවසෙ කොල්ලො කෙල්ලො උස්සන් රූම් ගානෙ බීච් ගානේ වන් ගෝල්ෆේස් ගානෙ දුවන්නෙ නැතුව ඒ සල්ලි වලින් ආදරෙ ලැබෙන්නෙ නැති ලමයි දාලගිය අසරන අම්ම කෙනෙක් හරි තත්ත කෙනෙක් ලගට ගිහින් පොඩි තෑග්ගක් දීල ආදරෙ පෙන්නල එන්න
me welentayins de eka dawase kollo kello ussan rum gane beech gane wan golfes gane duwanne nethuwa e salli walin adare lebenne nethi lamayi dalagiya asarana amma kenek hari thaththa kenek lagata gihin podi theggak deela adare pennala enna
මෙම ප්රේම සබඳතාව ඇති කර ගන්න ඇත්තේ පාඨමාලාවට යන අතරේ වෙන්න ඇති
mema prema sabandathawa ethi kara ganna eththe patamalawata yana athare wenna ethi
ඔවි එක දැමිමා විතරයි
owi eka demima witharayi
අතුරුදහන්ව සිටි සාමණේර හිමිවරුන් හමුවෙලා විස්තර දැනගන්න මෙතැනින්
athurudahanwa siti samanera himiwarun hamuwela wisthara denaganna methenin
සිරිසේන විමලවීර මහතාගේ පොඩි පුතා චිත්රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගැහැණු ළමයි සිරකරුවා නාරිලතා යුගාන්තය සීතල වතුර රෑනගිරවි සුහද පැතුම මීමැස්සෝ හිතහොඳ චණ්ඩියා ගොළු හදවත පරසතුමල් ඇතුළු චිත්රපට කට ආසන්න සංඛ්යාවක විවිධ චරිත නිරූපණය කර ඇත
sirisena wimalaweera mahathage podi putha chithrapatayen sinamawata piwisi eya gehenu lamayi sirakaruwa narilatha yuganthaya seethala wathura renagirawi suhada pethuma meemesso hithahonda chandiya golu hadawatha parasathumal ethulu chithrapata kata asanna sankyawaka wiwidha charitha nirupanaya kara etha
ඔහුගේ බිරිඳ කුඩා බුද්ධ රූපයක් ඉදිරියේ පහනක් දල්වා ගාථාවක් මුමුණමින් වැඳගෙන සිටියාය
ohuge birinda kuda buddha rupayak idiriye pahanak dalwa gathawak mumunamin wendagena sitiyaya
මේ ආණ්ඩුව රාජ්ය දේපළ විකිණීම වේගවත් කොට තිබෙනවා
me anduwa rajya depala wikineema wegawath kota thibenawa
වාසනා හස්ති රාජයා මත කතරගම දෙවියන්ගේ දේවාභරණ තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර මංගල්යය ආරම්භ කෙරුණු බවයි ප්රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ
wasana hasthi rajaya matha katharagama dewiyange dewabharana thenpath kireemen anathuruwa perahara mangalyaya arambha kerunu bawayi pradeshaye hiru warthakaru sandahan kale
අයි
ayi
ඉදිරි පැය මුහුදු යාමෙන් වළකින්නැ යි ධීවරයින්ට දැනුම් දීමක්
idiri peya muhudu yamen walakinne yi dheewarayinta denum deemak
ඊටත් වඩා මෙහිදී බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබූ කරුණු වූයේ මෙම කණ්ඩායමට ඇතුළත් පුද්ගලයින් තිදෙනකුම පුනරුත්ථාපනය නොවූ එල්
eetath wada mehidee buddhi ansha anawaranaya karagena thibu karunu wuye mema kandayamata ethulath pudgalayin thidenakuma punaruththapanaya nowu el
වසංගත රෝග විද්යා ඒකකයේ අධ්යක්ෂිකා වෛද්ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ ඉන්ෆ්ලුවෙන්සා ඒ
wasangatha roga widya ekakaye adhyakshika waidya paba palihawadana mahathmiya sandahan kale influwensa e
මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් ඊයේ වනවිට දැදුරු ඔය හා උඩවලව ජලාශය වාන් දොරටු විවෘත කර තිබූ අතර කැලණි හා මහවැලි ගංගා පිටාර මට්ටමට පැමිණි තිබිණි
me athara pawathina adhika warshawa hethuwen eeye wanawita deduru oya ha udawalawa jalashaya wan doratu wiwtha kara thibu athara kelani ha mahaweli ganga pitara mattamata pemini thibini
මෙයට වඩාත්ම හේතු සාදකය වී ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල පනත ගැන රට තුළ පැනනැ ගී ඇති විවාදාත්මක තත්ත්වයය
meyata wadathma hethu sadakaya wee eththe kothalawala arakshaka wishwawidyala panatha gena rata thula penane gee ethi wiwadathmaka thaththwayaya
අදාළ පර්යේෂණයට සම්බන්ධ කර ගත් මීයන් කණ්ඩායම් දෙකකට බෙදා ගත් අතර ඔවුන්ට ලබා දුන් ආහාරවල මේදය
adala paryeshanayata sambandha kara gath meeyan kandayam dekakata beda gath athara owunta laba dun aharawala medaya
උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ඉහළ යන ඛනිජ තෙල් මිල හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමේ සූදානමක පසුවන බව සවුදි අරාබිය ප්රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන රටවල් පෙන්වා දෙනවා
udgathawa ethi yudamaya thaththwaya hamuwe ihala yana kanija thel mila hethuwen kanija thel nishpadanaya ihala nenweeme sudanamaka pasuwana bawa sawudi arabiya pramuka kanija thel nishpadana ratawal penwa denawa
සිදුහත් කුමාරයා ඉපදී ගිහිගෙය හැරපියා අභිනික්මන් කරන තුරුම වාසය කළේ සිය තුරුණු විය ගෙවා දැමුවේ මේ නගරයේය
siduhath kumaraya ipadee gihigeya herapiya abhinikman karana thuruma wasaya kale siya thurunu wiya gewa demuwe me nagarayeya
නැත්නම් කරමල් ඉරාගෙන ලේ පෙරාගෙන පණ අදිමින් ය
nethnam karamal iragena le peragena pana adimin ya
පත් කළ මන්ත්රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය
path kala manthree sagara kariyawasam mahatha parlimenthuwedee eeye pewaseeya
දුකට අපි ඇලුනොත් දුකට අපි ගැටුනොත් දුක ප්රවර්ධනය කරන තෘෂ්ණාවටමයි අපි උපකාර කරන්නේ
dukata api elunoth dukata api getunoth duka prawardhanaya karana thshnawatamayi api upakara karanne
දහඅටදහස් දෙසිය හය දෙනෙකු ප්රතිකාර ලබමින් සිටිනවා
dahaatadahas desiya haya deneku prathikara labamin sitinawa
බිස්නස් නඩු ගොඩගැසෙයි
bisnas nadu godageseyi
රටේ අධ්යාපන ක්රමය මේ සඳහා සූදානම් කළ යුතුය
rate adhyapana kramaya me sandaha sudanam kala yuthuya
අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට බස්නාහිර දකුණ සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර අද ජුනි සවස් භාගය වන විට නාවික හමුදා සහන කණ්ඩායම් මගින් ගම්පහ සහ කළුතර දිස්ත්රික්කයේ ප්රදේශ ගණනාවක ගං වතුර...
adhika warshawa hethuwen ethi wee thibena gan wathura thaththwayen apadawata path janathawata sahana selaseema sandaha me wana wita basnahira dakuna sabaragamuwa saha wayamba palath awaranaya wana paridi nawika hamuda sahana kandayam k yedaweemata nawika hamudawa katayuthu karana lada athara ada juni sawas bhagaya wana...
කෙමෙන් පිරෙන ජලය වතාවකදී මේ බැමි පුපුරවා හෝ උතුරා ගලා යන බව නොවැලැක්විය හැකිය
kemen pirena jalaya wathawakadee me bemi pupurawa ho uthura gala yana bawa nowelekwiya hekiya
ඇය ප්රකාශ කලේ ඇයට මව්බිමට යාමට අවශ්යතාවයක් නොතිබූ බැවින් ලංකාවට නොගිය බවයි ඇයගේ ස්වාමි පුරුෂයා තමා හැර ගොස් ඇති බවත් තම හාම්පුතා ඉතා හොඳින් රැක බලා ගන්නා බැවින් ද තමාට රැකීමට කිසිවෙකු නොමැති බැවින්ද මෙම තීරණ ගත්බව ඇය පවසයි
eya prakasha kale eyata mawbimata yamata awashyathawayak nothibu bewin lankawata nogiya bawayi eyage swami purushaya thama hera gos ethi bawath thama hamputha itha hondin reka bala ganna bewin da thamata rekeemata kisiweku nomethi bewinda mema theerana gathbawa eya pawasayi
මෙම ජන්ද හිමි නාම ලේඛණ සම්පුර්ණ කර ජුලි වන දිනට පෙර ඔබේ නිවසට පැමිණෙන ග්රාම නිලධාරී මහතාට හෝ මැතිවරණ කාර්යාලයට භාර දෙන ලෙස දේශප්රිය මහතා දන්වා සිටී
mema janda himi nama lekana sampurna kara juli wana dinata pera obe niwasata peminena grama niladharee mahathata ho methiwarana karyalayata bhara dena lesa deshapriya mahatha danwa sitee
මෙය මෝදිගේ සහතිකයයි අගමැති මෝදි එසේ සඳහන් කර තිබේ
meya modige sahathikayayi agamethi modi ese sandahan kara thibe
පොලිසිය පැවසුවේ එම මළ සිරුර හඳුනාගත නොහැකි තරමටම නරක් වී ඇති බවයි
polisiya pewasuwe ema mala sirura handunagatha noheki tharamatama narak wee ethi bawayi
දීර්ඝ කාලීනව ක්රියාත්මක කරනු ලැබූ ඊ ග්රාම නිලධාරි ව්යාපෘතිය මෙන්ම වෙනත් එබඳු ව්යාපෘති ද අධික වියදම් යටතේ දීර්ඝ කාලීනව ගොඩනඟමින් අත්හැර දමනු ලැබූ ඒවා වේ
deergha kaleenawa kriyathmaka karanu lebu ee grama niladhari wyapthiya menma wenath ebandu wyapthi da adhika wiyadam yatathe deergha kaleenawa godanangamin athhera damanu lebu ewa we
හිටපු ජනපතිට අපේක්ෂකත්වය දීමෙන් ශ්රීලනිපය දෙකඩ කැඩීම වැලකුණා
hitapu janapathita apekshakathwaya deemen shreelanipaya dekada kedeema welakuna
දැන් රාජපක්ෂ කඩේ බඩු ගන්න එක නතර කරන්න ඕනෑ ඒ විතරක් නෙවෙයි ඒක වහලා දාන්නත් ඕනෑ යැයි ඒකාධිපති පාලනය පරදවමු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැසෙමු යන තේමාව යටතේ ඊයේ නුගේගොඩදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්රථම ජනාධිපතිවරණ ප්රචාරක රැලියේදී එහි නායක අනුර දිසානායක මහතා ප්රකාශ කළේය
den rajapaksha kade badu ganna eka nathara karanna one e witharak neweyi eka wahala dannath one yeyi ekadhipathi palanaya paradawamu prajathanthrawadaya wenuwen pelagesemu yana themawa yatathe eeye nugegodadee pewathi janatha wimukthi peramune prathama janadhipathiwarana pracharaka reliyedee ehi nayaka anura disanayaka...
කෙසේ වෙතත් මේවන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්රියාවලිය ආරම්භ කර ඇති පසුබිමක මෙවර ඒ සඳහා භාවිත කළ බොරතෙල් වර්ගය අනුව පසුගියවරට වඩා මෙවර නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවල ප්රමාණයන් වෙනස්විය
kese wethath mewana wita sapugaskanda thel piripahaduwe nishpadana kriyawaliya arambha kara ethi pasubimaka mewara e sandaha bhawitha kala borathel wargaya anuwa pasugiyawarata wada mewara nishpadanaya kerena indhanawala pramanayan wenaswiya
ඓතිහාසික වශයෙන් වැදගත් කමක් උසුලන පැරණි සෙල්ලිපි මගින් එහි අන්යතාවය නිස්චිත වශයෙන් කිව හැකී සාධක රැසක් ඇති මුහුදු මහා විහාරස්ථානය වර්තමානයෙදි ලබා දී ඇති නිර්දේශ මත ගැසට් පත්රය සදහන් පරිදි අක්කර රූඩ් පචස් භූමි ප්රමානයක් විහාරස්ථානයට හිමි බවත් ඇතැම් පුද්ගලයන් විසින් අනවසරයෙන් පදිංචිව සිටින බවත් විහාරස්ථානයට මෙම භූමි ප්රම...
aithihasika washayen wedagath kamak usulana perani sellipi magin ehi anyathawaya nischitha washayen kiwa hekee sadhaka resak ethi muhudu maha wiharasthanaya warthamanayedi laba dee ethi nirdesha matha gesat pathraya sadahan paridi akkara rud pachas bhumi pramanayak wiharasthanayata himi bawath ethem pudgalayan wisin an...
අප රටක් හැටියට රජයක් හැටියට විපත් අවම කරලා ජනතා පීඩනය අවම කිරීමට සියලු දෙනා එකතු වී වැඩ කළ යුතුයි
apa ratak hetiyata rajayak hetiyata wipath awama karala janatha peedanaya awama kireemata siyalu dena ekathu wee weda kala yuthuyi