Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අද මේ ආණ්ඩුව පත්වී සිටින්නේ ඒ වගේ ඉරණමකට
ada me anduwa pathwee sitinne e wage iranamakata
කැපුම් තුවාල සහිතව කුඩා දරුවෙක් මියගිහින්
kepum thuwala sahithawa kuda daruwek miyagihin
අපේ තාත්තට සහෝදරියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා
ape thaththata sahodariyo dennek indala thiyenawa
මෙම යෝජනාව හෙට දිනයේ දී රැස්වීමට නියමිත වෛද්යපීඨ මණ්ඩලට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
mema yojanawa heta dinaye dee resweemata niyamitha waidyapeeta mandalata idiripath kireemata niyamithawa etha
ඔයාගේ පාට හොඳයි
oyage pata hondayi
ඊට මූලික හේතුව නම් විශාලතම ද්රෝහියා වු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් තව දුරටත් ගිනි තබා විනාශ කළ යුතු චරිතයක් නොව සාකච්ජා කළ යුතු චරිතයක් බව ශ්රී ලංකාණ්ඩුව භාවිතයෙන් ම පිළිගෙන ඇති නිසා ය
eeta mulika hethuwa nam wishalathama drohiya wu eksath jatheenge maha lekam ben kee mun thawa duratath gini thaba winasha kala yuthu charithayak nowa sakachja kala yuthu charithayak bawa shree lankanduwa bhawithayen ma piligena ethi nisa ya
චිත්රපටය නම් සිරා
chithrapataya nam sira
තාන්නමාන්නත් හැකි තාක් ලබා දුන්නේය
thannamannath heki thak laba dunneya
කොවිඩ් වසංගත තත්ත්වය මෙරට පාලනය වන තෙක් පොදු ප්රවාහණ සේවා පවත්වාගෙන යාමේ දී සියලුම පොදු ප්රවාහන සේවාවන් මනාව සැලසුම් කිරීම ක්රියාත්මක කිරීම මෙහෙයවීම නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා ප්රවාහණ සේවා කළමනාකරන කාර්යය සාධක බලකායක් ප්රවාහන සේවා කළමනාකරන අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ සිට පත් කරනු ලැබ තිබේ
kowid wasangatha thaththwaya merata palanaya wana thek podu prawahana sewa pawathwagena yame dee siyaluma podu prawahana sewawan manawa selasum kireema kriyathmaka kireema meheyaweema niyamanaya ha balathmaka kireema yana karunu sandaha prawahana sewa kalamanakarana karyaya sadhaka balakayak prawahana sewa kalamanakara...
පොළොන්නරුව ප්රාදේශීය වාරි ඉංජිනේරු අංජන අබේසිංහ කියා සිටියේ ඊයේ රාත්රියේ සිට මෙලෙස වාන් දොරටු ම විවෘත කර ඇති බවයි
polonnaruwa pradesheeya wari injineru anjana abesinha kiya sitiye eeye rathriye sita melesa wan doratu ma wiwtha kara ethi bawayi
අපේ රට කාලකණ්ණි නෑ බ්රෝ
ape rata kalakanni ne bro
වාර්තා වන පරිදි මේ වනවිට ශ්රී ලංකාවේ කොටිගහනය ක් පමණ වේ
wartha wana paridi me wanawita shree lankawe kotigahanaya k pamana we
මම පොඩි එකා එයාලානේ මට මොනාදෝ කීවේ
mama podi eka eyalane mata monado keewe
ඒ වගේම ඉන්දියාවේ මෙම මහජන නියෝජිතයන් බලය බෙදීමට ආණ්ඩුව එකඟ බව ප්රකාශ කළා
e wagema indiyawe mema mahajana niyojithayan balaya bedeemata anduwa ekanga bawa prakasha kala
ආණ්ඩුවට එදිනෙදා පාලනය පවත්වා ගෙන යාමට රාජ්ය සම්පත් විකිණිමට සිදුව ඇති බව එම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ද ප්රකාශ කළේය
anduwata edineda palanaya pawathwa gena yamata rajya sampath wikinimata siduwa ethi bawa ema awasthawata ek wu parlimenthu manthree namal rajapaksha mahatha da prakasha kaleya
රෝගීන් සියයක් සිටියහොත් මෙරට පී
rogeen siyayak sitiyahoth merata pee
එම් ධර්මපාල රුපියල් ලක්ෂ අටකට අධික වටිනා ව්යාජ ඩොලර් නෝට්ටු ක් ජංගම දුරකතන දෙකක් සහ සිම් පත් දෙකක් සමඟ නුගේගොඩ ආපන ශාලාවකදී අද පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි
em dharmapala rupiyal laksha atakata adhika watina wyaja dolar nottu k jangama durakathana dekak saha sim path dekak samanga nugegoda apana shalawakadee ada pudgalayek athadanguwata gath bawa kohuwala polisiya kiyayi
ඒ වගේම වසරකට ක්රීඩකයන් දෙනෙක් අපි කොන්ත්රාත් ගත කරලා තියෙනවා
e wagema wasarakata kreedakayan denek api konthrath gatha karala thiyenawa
ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය හා සිංහල ව්යාපාරිකයින්ගේ ව්යාපාර රැකගැනීමට ජාත්යන්තර ප්රජාතාන්ත්රිකයන්ගේ සංගමයේ නායකයින් ලන්ඩන් නුවරදී පොරොන්දුවී යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේදී පැවසීය
shree lankawe prajathanthrawadaya ha sinhala wyaparikayinge wyapara rekageneemata jathyanthara prajathanthrikayange sangamaye nayakayin landan nuwaradee poronduwee yeyi eksath jathika paksha nayaka ranil wikramasinha mahatha katunayaka jathyanthara guwan thotupoledee pewaseeya
නමුත් මුල්ලතිව් කේප්පාපිලවු ප්රදේශයේ නිදහස් නොකළ අක්කර ක ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කේප්පාපිලවු පූර්වීක ගම්මානයේ ජනතාව මේ වන විටත් විරෝධතාවයේ නියැලී සිටී
namuth mullathiw keppapilawu pradeshaye nidahas nokala akkara ka idam nidahas karanneyi illa keppapilawu purweeka gammanaye janathawa me wana witath wirodhathawaye niyelee sitee
මී
mee
පොලොන්නරුව විජයරාජපුර මහා විද්යාලයේ නව ප්රාථමික ඉගෙනුම් මධ්යස්ථානය සිසු අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය
polonnaruwa wijayarajapura maha widyalaye nawa prathamika igenum madhyasthanaya sisu ayithiyata pewareeme uthsawayata ekwemin janadhipathi maithripala sirisena mahatha mema adahas pala kaleya
තවදුරටත් උබලා රනිල්ව නායකත්වයෙන් පිළිගන්නවාද කියන එකයි සජිත් අලුත් පක්ෂයක් හදන්න යයි
thawaduratath ubala ranilwa nayakathwayen piligannawada kiyana ekayi sajith aluth pakshayak hadanna yayi
පසුගිය වසරේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක නිරත වූ අතර නව රජය බලයට පත්වීමත් සමඟ අග්රාමාත්යවරයා චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි
pasugiya wasaredee janadhipathi maithreepala sirisena mahatha cheenaye sancharayaka niratha wu athara nawa rajaya balayata pathweemath samanga agramathyawaraya cheenaye sancharaya karana palamu awasthawa meyayi
ඒ වගේම කිසිම ළමයෙක් මට ඉස්සරහට හම්බ වුණෙත් නැති හන්ද
e wagema kisima lamayek mata issarahata hamba wuneth nethi handa
සංස්කරණය මෙම ඡේදය සඳහා පුළුල් කිරීම අවශ්යයි
sanskaranaya mema chedaya sandaha pulul kireema awashyayi
රාජ්යය විසින් තමන් උපන් බිම සහ ආදරණීයයන් හැර යාමට කඳුකර දෙමළ ප්රජාවට බල කරන ලදි
rajyaya wisin thaman upan bima saha adaraneeyayan hera yamata kandukara demala prajawata bala karana ladi
ඊට පසුව තමයි ක්රීඩකයෝ පාපන්දු සම්මේලනයට එන්නේ
eeta pasuwa thamayi kreedakayo papandu sammelanayata enne
රට ගොඩනගන කාර්යභාරයක් තිබෙන අතර එය පළාත් පාලන ආයතනවලින් ආරම්භ කළ යුතුව තිබෙනවා
rata godanagana karyabharayak thibena athara eya palath palana ayathanawalin arambha kala yuthuwa thibenawa
ඔහු එහිදී සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුල ලබා දෙන ලෙස ඒ වෙනුවෙන් පත් කළ විශේෂ කමිටුවට දැනුම් දුන් බවයි
ohu ehidee sandahan kale ema siddhiya sambandhayen athuru warthawak sathiyak thula laba dena lesa e wenuwen path kala wishesha kamituwata denum dun bawayi
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අද සිදුවූ කාර් බෝම්බ පිපිරීම් කින් පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා
irakaye begden nuwara ada siduwu kar bomba pipireem kin pudgalayin deneku jeewithakshayata pathwee thibenawa
එම අවස්ථාවේ කඩා වැටුණු පාලම උඩින් ධාවනය කරන ලෙස ගූගල් සිතියම පෙන්වා ඇතැයි පැක්සන්ගේ බිරිඳ ගූගල් සමාගමට එරෙහිව චෝදනා ගොනු කරමින් ප්රකාශ කර තිබේ
ema awasthawe kada wetunu palama udin dhawanaya karana lesa gugal sithiyama penwa etheyi peksange birinda gugal samagamata erehiwa chodana gonu karamin prakasha kara thibe
පෙරේරා මහතා කීය
perera mahatha keeya
බිමල් ශ්යාමන් ජයසිංහ පිළියන්දලින් බස් රථයක් සොරාගෙන මොරගහහෙන පෙම්වතිය හමුවට ගොස් යළි පැමිණීමේ දී අත්අඩංගුවට ගත් හැවිරිදි බාල වයස්කරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා නියෝග කළේය
bimal shyaman jayasinha piliyandalin bas rathayak soragena moragahahena pemwathiya hamuwata gos yali pemineeme dee athadanguwata gath hewiridi bala wayaskaru kesbewa adhikaranaya wetha idiripath kireemen anathuruwa rupiyal lakshayaka shareera epa matha muda harina lesa mahesthrath daminda ramanayaka weligoda pitiya mah...
පක්ෂය හැරගිය අය සම්බන්ධයෙන් පවත්නා අතීත අත්දැකීම එය බව අමාත්යවරයා කියා සිටියේ අද බත්තරමුල්ල සෙත්සිරිපායේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ පැවති වැඩිහිටි සත්කාර සේවය පිළිබඳ මාධ්ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි
pakshaya heragiya aya sambandhayen pawathna atheetha athdekeema eya bawa amathyawaraya kiya sitiye ada baththaramulla sethsiripaye jathika wedihiti mahalekam karyalaye pewathi wedihiti sathkara sewaya pilibanda madhya denuwath kireeme awasthawata ekwemini
විභාග දෙපාර්තමේන්තුවේ
wibhaga departhamenthuwe
ඒක තමයි ඔය ඔප්පු කරල තියෙන්නේ
eka thamayi oya oppu karala thiyenne
රුසියා යුක්රේන ගැටුම්වලින් මියගිය දෙපාර්ශ්වයේම දෙනෙකුගේ සිරුරු හුවමාරු කරගනී
rusiya yukrena getumwalin miyagiya deparshwayema denekuge siruru huwamaru karaganee
අමෙරිකානු ඩොලර් බිලියන ගණනාවක් වැය කර සංවිධානය කෙරෙන මෙම ප්රදර්ශනය සඳහා රටවල් ක සහභාගීත්වයක් අපේක්ෂා කරයි
amerikanu dolar biliyana gananawak weya kara sanwidhanaya kerena mema pradarshanaya sandaha ratawal ka sahabhageethwayak apeksha karayi
මාතර ප්රදේශයේ වී ගොවියෙකු වන අනුර පෙරේරා සඳහන් කළේය
mathara pradeshaye wee gowiyeku wana anura perera sandahan kaleya
තාත්තා එදාම හවස ගිහින් අලූත් මුට්ටි වළං ගෙදර ගෙනාවා
thaththa edama hawasa gihin aluth mutti walan gedara genawa
එයාලා ගොඩක් සෙක්සි
eyala godak seksi
කුරුසියේ ඇණ ගැසූ උන්වහන්සේ අපට මාවත පෙන්වා දුන්නා
kurusiye ena gesu unwahanse apata mawatha penwa dunna
ගිය ගමන් චොප්පෙ කරන්නේ අරවිදියටම හිස්වැස්ම ගලවා ගන්න එකයි
giya gaman choppe karanne arawidiyatama hiswesma galawa ganna ekayi
සිංගප්පූරු කන්ටේනර් නෞකාවක් වන එක්ස්ප්රස් පර්ල් ශ්රී ලංකා වෙරළට ඔබ්බෙන් ගිනි ගැනීමකට ලක් වූ අතර එය මැයි වන දින ගින්නෙන් දැවී බටහිර වෙරළ තීරයට දැවැන්ත පාරිසරික හානියක් සිදු කළේය
singappuru kantenar naukawak wana ekspras parl shree lanka weralata obben gini geneemakata lak wu athara eya meyi wana dina ginnen dewee batahira werala theerayata dewentha parisarika haniyak sidu kaleya
ලංකාවෙත් මේ වගේ නටන්න ආවොත් තමයි මුන්ට රෙද්ද උස්සගෙන දුවන්න වෙන්නේ කාලකන්ණි
lankaweth me wage natanna awoth thamayi munta redda ussagena duwanna wenne kalakanni
ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්යන්තරයේ මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බවත් අත්තනායක මහතා ප්රකාශ කළේය
e sambandhayen paksha abhyantharaye me wanawita sakachcha arambha wee ethi bawath aththanayaka mahatha prakasha kaleya
මෙය නිරාකරණය කරගැනීමට ලොවපුරා පිහිටි අග්රගණ්ය විද්යාගාරවල විවිධ පර්යේෂණ පැවැත්වුණද මේ දක්වා එම පර්යේෂණවල සාර්ථකත්වය දැකීමට පර්යේෂකයින් අසමත් වී ඇත
meya nirakaranaya karageneemata lowapura pihiti agraganya widyagarawala wiwidha paryeshana pewethwunada me dakwa ema paryeshanawala sarthakathwaya dekeemata paryeshakayin asamath wee etha
මේක තරුණ සේවා සභාවක් වගේ
meka tharuna sewa sabhawak wage
e
යුක්රේනය සිය කලාපීය බලවතා වූ රුසියාව අතහැර යුරෝපය සමඟ බැදීමට තීරණය කළේ ය
yukrenaya siya kalapeeya balawatha wu rusiyawa athahera yuropaya samanga bedeemata theeranaya kale ya
එහෙත් මෙය සිදු කළ යුතු දෙයක්ද සැබැවින්ම අද විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ සියලු පාර්ශ්වයන්ගෙන් බැටකන රටේ ජනතාව විදුලිය වෙනුවෙන් ගෙවන මිල ප්රමාණවත් නොවන නිසාද එසේ නැතහොත් ජනාධිපතිවරයකු ගෙදර යවන තරමේ අරගලයක් රට තුළ නිර්මාණය වන තෙක්ම සහ අදටත් මේ රටේ රාජ්ය ආයතන පද්ධතිය තුළ සිදු වන හිත්පිත් නැති ගසා කෑම් නිසා විදුලිබල මණ්ඩලයට ...
eheth meya sidu kala yuthu deyakda sebewinma ada widulibala mandalaya padu labanne siyalu parshwayangen betakana rate janathawa widuliya wenuwen gewana mila pramanawath nowana nisada ese nethahoth janadhipathiwarayaku gedara yawana tharame aragalayak rata thula nirmanaya wana thekma saha adatath me rate rajya ayathana ...
මේ අතර මීට පෙර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායකද පක්ෂ නායකත්වය විවේචනය කරමින් ප්රකාශයන් සිදුකර තිබුනා
me athara meeta pera jathika nidahas peramune jathika sanwidhayaka piyasiri wijenayakada paksha nayakathwaya wiwechanaya karamin prakashayan sidukara thibuna
එස්
es
පාර්ලිමේන්තු මන්ත්රී රාජිකා වික්රමසිංහ මහත්මිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්වුණා
parlimenthu manthree rajika wikramasinha mahathmiya menma parlimenthu manthree wasantha yapa bandara mahatha da mema awasthawata ekwuna
පොල් කට්ටත් ගෑවැකි
pol kattath geweki
ඒක හෙණ පොෂ් යකු
eka hena posh yaku
පොලුවලින් පහරදී ඝාතනය කර සිද්ධියක සුළමුල හෙළිවෙයි ඡායාරූප
poluwalin paharadee ghathanaya kara siddhiyaka sulamula heliweyi chayarupa
ක් වැය කෙරෙන බවත් රුපියල් මිලියන ක් වැය කරමින් කොම්පෝස්ට් අංගන ක් ඉදි කිරීම හා නඩත්තු කිරීම සිදු කර ඇති බවත් රාජ්ය අමාත්යවරයා පැවැසීය
k weya kerena bawath rupiyal miliyana k weya karamin kompost angana k idi kireema ha nadaththu kireema sidu kara ethi bawath rajya amathyawaraya peweseeya
අල්ලා ඊයේ හමුදාව විසින් ඔවුන් දණ ගස්සවා අත් ඉහලට ඔසවා ගෙන ඔසවාගෙන සිටින ඡායාරූප සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වීමත් සමගම මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව හමුදා ප්රකාශක වරයා කීය
alla eeye hamudawa wisin owun dana gassawa ath ihalata osawa gena osawagena sitina chayarupa samaja madhya osse pracharaya weemath samagama mema pareekshanaya arambha kara ethi bawa hamuda prakashaka waraya keeya
එනම් ඔහු මේ රජයේ අගමැතිකම භාරගැනීමට යන බව ඇත්තක්ද යන්නයි
enam ohu me rajaye agamethikama bharageneemata yana bawa eththakda yannayi
ත්රස්තවාදයට එරෙහි සටනට සහය දෙමින් ශ්රී ලංකාවේ ස්වෛරීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය රැකගැනීමට චීනය නිරන්තරයෙන් දැක්වූ සහයෝගයට ජනාධිපති සිරිසේන මහතා සිය බලවත් ස්තූතිය පළ කළ අතර ශ්රී ලංකා විදේශ ප්රතිපත්තිය දිගටම එක් චීනයක් පමණක්ය යන පිළිවෙත අනුගමනය කරන බව ද පෙන්වා දුන්නේය
thrasthawadayata erehi satanata sahaya demin shree lankawe swaireeyathwaya saha bhaumika akandathawaya rekageneemata cheenaya nirantharayen dekwu sahayogayata janadhipathi sirisena mahatha siya balawath sthuthiya pala kala athara shree lanka widesha prathipaththiya digatama ek cheenayak pamanakya yana piliwetha anugama...
කලවාන ප්රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ප්රතිඵල ලැබීමට පෙර පසුගිය වනදා පැවති සභා රැස්වීමට සහභාගි වී තිබේ
kalawana pradesheeya sabhawe wipaksha nayakawaraya prathipala lebeemata pera pasugiya wanada pewathi sabha resweemata sahabhagi wee thibe
ඉන් දෙදෙනෙකු නේවාසික ප්රතිකාර අවසන් කර යළි නිවෙස් වෙත යොමුකළ බවයි රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ
in dedeneku newasika prathikara awasan kara yali niwes wetha yomukala bawayi rohal prakashakayeku sandahan kale
ඒවගේම අපි කිසිවෙක් දූෂිතයින්ගෙන් යැපෙන්නේ නැහැ
ewagema api kisiwek dushithayingen yepenne nehe
මෙරට පවතින ඝණ අපද්රව්ය ගැටළුව නිරාකරණය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ
merata pawathina ghana apadrawya getaluwa nirakaranaya kireema sandaha sudusu wedapiliwelak sakas karana lesa janadhipathi maithreepala sirisena mahatha niladhareenta upades laba dee thibe
ජී
jee
අයි එස් ත්රස්ත ප්රහාරයකින් සිරියාවේ පුද්ගලයින් දෙනෙකු මරුට
ayi es thrastha praharayakin siriyawe pudgalayin deneku maruta
ශ්රීලනිප ප්රධාන ලේකම් මෛත්රීපාල සිරිසේන ඇමතිතුමා සහභාගී වූ යහ පාලනයේ විජයග්රාහී ජන හමුව
shreelanipa pradhana lekam maithreepala sirisena emathithuma sahabhagee wu yaha palanaye wijayagrahee jana hamuwa
ඒ විතරක්ම නොව එදා මහින්ද සමග එකට ඉඳලා බොහෝ වැරදි කළ අය අද මෛත්රී පිලේ ඇමතිවරුය
e witharakma nowa eda mahinda samaga ekata indala boho weradi kala aya ada maithree pile emathiwaruya
මෙම අවස්ථාවට කොරියානු කම්කරු හා රැකියා අමාත්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙරට කොරියානු තානාපතිනිය ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ
mema awasthawata koriyanu kamkaru ha rekiya amathyanshaye adhyaksha janaralwaraya merata koriyanu thanapathiniya ethulu niyojitha pirisak ekwa sitiyaha
එහෙත් ලේ සහ මුදල් අතර ඇති සම්බන්ධය මෙතෙක් කිසිවෙකු විසින් පැහැදිලි කර නැත
eheth le saha mudal athara ethi sambandhaya methek kisiweku wisin pehedili kara netha
හිතල ගත්තු තීරණයක් ලයනල් වෙන්ඩ්ට් රඟහලට
hithala gaththu theeranayak layanal wendt rangahalata
එමෙන්ම ජාතික තලයේ දේශපාලනඥයාගේ ඕනෑම තුප්පහි ක්රියාකාරකමක් කරගනු ලබන්නේ ප්රාදේශීය දේශපාලනඥයා හරහාය
emenma jathika thalaye deshapalanagnayage onema thuppahi kriyakarakamak karaganu labanne pradesheeya deshapalanagnaya harahaya
එය නීති විරෝධී බව සඳහන් කරමින් අභියාචනාධිකරණයට හිටපු ආරක්ෂක ලේකම්වරයා අද පෙත්සමක් ගොනු කළා
eya neethi wirodhee bawa sandahan karamin abhiyachanadhikaranayata hitapu arakshaka lekamwaraya ada pethsamak gonu kala
ඩොලර් ක් ලෙස සලකා ගෙවීම් කටයුතු කිරීමට මුදල් අමාත්යාශය විසින් තීරණය කර තිබෙනවා
dolar k lesa salaka geweem katayuthu kireemata mudal amathyashaya wisin theeranaya kara thibenawa
මගේම හදවතක් හෘද හෘදසාක්ෂියක් තියෙනවා
magema hadawathak hda hdasakshiyak thiyenawa
තරුවකගේ ලස්සනම ලබන්නටම වටිනා රස රහස් රැසක් මෙන්න
tharuwakage lassanama labannatama watina rasa rahas resak menna
ළමයි ගැන බලන්නත් වෙලාවක් නැහැ
lamayi gena balannath welawak nehe
මව්වරුන් එකොළොස් දෙනෙකු කොවිඩ් ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද ඇය සඳහන් කළාය
mawwarun ekolos deneku kowid asadanayaweemen jeewithakshayata pathwa etheyi da eya sandahan kalaya
එෆ්
ef
කඳුකර දෙමළ ජනතාව පලවා හැරීම සහ පිටුවහල් කිරීම ආකාර දෙකකින් සිදු විය
kandukara demala janathawa palawa hereema saha pituwahal kireema akara dekakin sidu wiya
මෙහිදී සාගල රත්නායක මහතා බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැදැක කෙටි පිළිසඳරකද නිරත විය
mehidee sagala rathnayaka mahatha bellanwila rajamaha wiharadhipathi acharya bellanwila dhammarathana nahimiyan behedeka keti pilisandarakada niratha wiya
ජනතා ප්රශ්නවලට විසඳුම් සෙවීම පැත්තකට දමා පාර්ලිමේන්තුවේ සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ කරමින් මොන්ටිසෝරි ළමුන් සේ හැසිරුණු ස
janatha prashnawalata wisandum seweema peththakata dama parlimenthuwe senkolaya udura geneemata uthsaha karamin montisori lamun se hesirunu sa
එය දැන් අවශ්ය ද නැද්ද යනුවෙන් විමසිය යුතු නම් එය කළ යුත්තේ ඔවුන් අතරේ ජනමත විචාරණයක් පැවැත්වීමෙන් මිස සිංහල දකුණේ ජනයාගෙන් ඒ ගැන විමසීමෙන් නොවේ
eya den awashya da nedda yanuwen wimasiya yuthu nam eya kala yuththe owun athare janamatha wicharanayak pewethweemen misa sinhala dakune janayagen e gena wimaseemen nowe
රත්නපුර වැලිගෙපොළ ප්රාදේශීය සභා බල ප්රදේශයේ නිවසක පැවති මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමේ ජනතා හමුවකින් පසු එම ප්රාදේශී සභාවේ මන්ත්රී තිස්ස කුමාර අතුළු මැර පිරිසක් පැමිණ එම නිවසේ හිමකරුට පහරදී තිබේ
rathnapura weligepola pradesheeya sabha bala pradeshaye niwasaka pewathi maithreepala sirisena mahathata sahaya dekweeme janatha hamuwakin pasu ema pradeshee sabhawe manthree thissa kumara athulu mera pirisak pemina ema niwase himakaruta paharadee thibe
නාවික හමුදාව දැන් ක්රමවේදයක් හදලා තියෙනවා
nawika hamudawa den kramawedayak hadala thiyenawa
හොඳට බොනවා
hondata bonawa
මිනිස්සු රවට්ටනවා
minissu rawattanawa
ක්රිකට් ක්රීඩාවේ විනය සහ පරිපාලනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය
krikat kreedawe winaya saha paripalanaya sambandhayen mema sakachchawedee wedi awadhanaya yomu kireemata niyamitha bawada ema aranchimarga wediduratath pewaseeya
කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වු දුම්රියකට ගල් ගැසූ පුද්ගලයින් හය දෙනෙකු තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
kolamba sita anuradhapuraya bala dhawanaya wu dumriyakata gal gesu pudgalayin haya deneku thalawa polisiya wisin athadanguwata gena thibe
ඒ පිළිබඳව සොයා බැලූ මහනායක හිමිවරු එම භික්ෂුව එම නිකායෙන් ඉවත්කර විහාරාධිපති කමද අවලංගු කළේය
e pilibandawa soya belu mahanayaka himiwaru ema bhikshuwa ema nikayen iwathkara wiharadhipathi kamada awalangu kaleya
බසයක් පෙරළී අයෙක් මරුට දෙනෙකු තුවාල ලබයි වැඩිපුර කියවන්න
basayak peralee ayek maruta deneku thuwala labayi wedipura kiyawanna
පර බල්ලා තෝ අද අහුවෙයංකො
para balla tho ada ahuweyanko
විදේශ ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයන්ට නැවත ව්යාපාර ආරම්භ කිරීමට අඩු සහන පොළියට ණය මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව අමාත්ය මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා
widesha gathawa sita meratata pemina sitina pudgalayanta newatha wyapara arambha kireemata adu sahana poliyata naya mudalak laba deemata theeranaya kara ethi bawa amathya manusha nanayakkara mahatha ada parlimenthuwe dee prakasha kala
දෙවැන්න මෙවැනි වෙලාවක හදවතේ රුධිරය හා සත්යයේ සාරය වන වචන කිව හැක්කේ ඒ සා තදින් පීඩාවට පත්වූ තම රට අතරමං කොට එහි යුක්තිය පාගා දමා තිබෙනු දැක ඇති කෙනෙකුට වීමය
dewenna meweni welawaka hadawathe rudhiraya ha sathyaye saraya wana wachana kiwa hekke e sa thadin peedawata pathwu thama rata atharaman kota ehi yukthiya paga dama thibenu deka ethi kenekuta weemaya
මෙම මෙරි වීල්ස් තෑගි වැඩසටහන සඳහා නම්කර ඇත්තේ පාරිභෝගිකයන් නිතර මිල දී ගන්නා හා භාවිතා කෙරෙන කොකාකෝලා අරලිය සහල් මන්චි බිස්කට්ස් ස්ප්රයිටි ලයන් සෝඩා ඇන්කර් කිරි එඞ්නා චොක්ලට් ගානියර් සර්ෆ් එක්සෙල් සිග්නල් නෝර් සිලෝන්ටා බේබි ෂෙරමි පැම්පර්ස් කොම්ෆර්ට් හා කීල්ස් මාංශමය නිෂ්පාදනයන් ය
mema meri weels thegi wedasatahana sandaha namkara eththe paribhogikayan nithara mila dee ganna ha bhawitha kerena kokakola araliya sahal manchi biskats sprayiti layan soda enkar kiri enna choklat ganiyar sarf eksel signal nor silonta bebi sherami pempars komfart ha keels manshamaya nishpadanayan ya
රිවෝල්වරයක් හා පිස්තෝලයක් සමග දෙන්නෙක් කටානේදී අල්ලයි
riwolwarayak ha pistholayak samaga dennek katanedee allayi
වී
wee
දුම්රිය මාර්ගයටද ගස් වැටීමෙන් දුම්රිය ගමනාගමනය ද අවහිර විය
dumriya margayatada gas weteemen dumriya gamanagamanaya da awahira wiya