Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ආණ්ඩුවේ අමනාපයට පාත්රවූ ලංකාවේ අගවිනිසුරුවරිය අවසාන භාගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඉදිරියට ගෙන්වා අවමානයට ලක්කොට එම තනතුරෙන් ද පලවා හරින ලදි | anduwe amanapayata pathrawu lankawe agawinisuruwariya awasana bhagaye parlimenthu manthreewarun idiriyata genwa awamanayata lakkota ema thanathuren da palawa harina ladi |
ට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදුකෙරේ | ta agramathya mahinda rajapaksha mahathage pradhanathwayen bandaranayaka anusmarana jathyanthara sammanthrana shalawedee sidukere |
පාර්ලිමේන්තු මාධ්යවේදීන් සඳහා කළුතර පැවති දෙදින වැඩමුළුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙම අදහස් පළ කළේය | parlimenthu madhyawedeen sandaha kaluthara pewathi dedina wedamuluwakata ekwemin parlimenthu mahalekam dhammika dasanayaka mahatha mema adahas pala kaleya |
චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප්රදේශයේ සිදු කරන සංවර්ධන ව්යාපෘති වලට ප්රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප්රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම ය ඒ සඳහා පිළියමක් ලෙස උම | cheena samagam gananawak wisin hambanthota pradeshaye sidu karana sanwardhana wyapthi walata pradhana abhiyogaya wee eththe jala pahasukam pramanawath paridi laba geneemata noheki weema ya e sandaha piliyamak lesa uma |
පාසැල් ගොස් අවසන් වූ පසු භූමි තම කොණ්ඩය හා නිය වවන්නටත් මේකප් ඇඳීමටත් පටන් ගත්තා | pasel gos awasan wu pasu bhumi thama kondaya ha niya wawannatath mekap endeematath patan gaththa |
වික්රමසිංහ මහතා මිය ගිය අතර පෙබරවාරි වැනි දින කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්යස්ථානයේ පුහුණුව අතරතුර කඹයක් කැඩී යාමෙන් බිමට වැටී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වූ රෝහිණී කුමාරි අතපත්තුය මහත්මිය මිය ගියාය | wikramasinha mahatha miya giya athara pebarawari weni dina kurunegala wariyapola wayamba puhunu madhyasthanaye puhunuwa atharathura kambayak kedee yamen bimata wetee hambanthota suchee jathika pasale widuhalpathiniya wu rohinee kumari athapaththuya mahathmiya miya giyaya |
ඒ සඳහා නිර්මාණාත්මකභාවය ද වැදගත්ය | e sandaha nirmanathmakabhawaya da wedagathya |
මේක ඔබට වඩාත් සමීප ඔබේ ගමේ සමූපකාරය සමඟ එක්ව ඔබ සැමට සේවාවන් ලබා දෙන්න මම තීරණය කළා | meka obata wadath sameepa obe game samupakaraya samanga ekwa oba semata sewawan laba denna mama theeranaya kala |
ඊට හේතුව එම ව්යාපාති වල ඇති කොමිස් මුදල්ය | eeta hethuwa ema wyapathi wala ethi komis mudalya |
ගෙදර | gedara |
ඒ නිසා තමයි මේ හදිසි මැතිවරණයක් ගෙනත් දැම්මේ | e nisa thamayi me hadisi methiwaranayak genath demme |
මගේ ජීවිතේ මට හැම සම්මානයක්ම ලැබිලා තියෙනවා | mage jeewithe mata hema sammanayakma lebila thiyenawa |
ව | wa |
එකිනෙකට බැඳී පවතින නිවාස පොදියක් පැවතීම මෙන්ම එක් නිවසක ජීවත් වන සාමාජිකයන් ප්රමාණය විශාල වීම වැනි හේතූන් නිසා මේ කිසිවකුටත් පෞද්ගලිකත්වයක්ද නැත | ekinekata bendee pawathina niwasa podiyak pewatheema menma ek niwasaka jeewath wana samajikayan pramanaya wishala weema weni hethun nisa me kisiwakutath paudgalikathwayakda netha |
එක්සත් ජාතික පක්ෂ නායකත්ව නිලවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක නිල කාමරය කරු ජයසුරීය මහතා විසින් තවදුරත් භාවිතා කිරීම වලක්වා එහි යතුරු ආපසු ලබාගන්නා ලෙස විපක්ෂ නායක කාර්යාලයයේ ලේකම්වරයා වෙත විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විසින් වැනිදා ලිඛිතව දන්වා තිබිණි ඒ අනුව කරු ජයසුරිය මහතා තම නිලකාමරයේ යතුරු... | eksath jathika paksha nayakathwa nilawaranayen pasu eksath jathika pakshaye niyojya nayaka nila kamaraya karu jayasureeya mahatha wisin thawadurath bhawitha kireema walakwa ehi yathuru apasu labaganna lesa wipaksha nayaka karyalayaye lekamwaraya wetha wipakshaye pradhana sanwidhayaka jon amarathunga mahatha wisin wenid... |
මූර්ථ අගය අඩු වීම යනුවෙන් අදහස් කරනුයේ මිලදී ගැනීමට හැකි භාණ්ඩ ප්රමාණය අඩු වීම යන්නයි | murtha agaya adu weema yanuwen adahas karanuye miladee geneemata heki bhanda pramanaya adu weema yannayi |
මේකට ආයෝජනයක් කරන්න අවශ්යතාවයක් නැහැ | mekata ayojanayak karanna awashyathawayak nehe |
ගබඩාකරණය තුළදී නරක් වීමට බලපාන්නේද මෙම තෙත සහිත වී තොගයි | gabadakaranaya thuladee narak weemata balapanneda mema thetha sahitha wee thogayi |
ජපුර සිසුන් හැදු හැරී පෝටර්ගේ තොප්පියට පළමු තැන වැඩි විස්තර | japura sisun hedu heree potarge thoppiyata palamu thena wedi wisthara |
ඇයි වේගයෙන් රථය පදවන්න කැමති ඒ මගේ හැටි | eyi wegayen rathaya padawanna kemathi e mage heti |
ගෝලයන්ට වගේම සිරිසේනට වෙන්නෙත් ඔය ටිකම තමයි | golayanta wagema sirisenata wenneth oya tikama thamayi |
අප්රේල් දා තමිල්නාඩු ඉතිහාසයේ ප්රථම වතාවට කුපිත වූ ජන පිරිසක් ඉන්දීය යුද හමුදාවේ රථ පේළියකට පහර දුන්නා ය | aprel da thamilnadu ithihasaye prathama wathawata kupitha wu jana pirisak indeeya yuda hamudawe ratha peliyakata pahara dunna ya |
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී | e janadhipathi gotabhaya rajapaksha mahatha idiriyedee |
නව ජනාධිපතිවරයාට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සුභ පැතුම් එක්කර තිබෙනවා | nawa janadhipathiwarayata emarikanu janadhipathi jo bayidn subha pethum ekkara thibenawa |
මම ජීවිතයේ අභියෝග රැුසකට මුහුණදී තිබෙනවා | mama jeewithaye abhiyoga reusakata muhunadee thibenawa |
පලාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු මෙන්ම දැනට ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්පාලන ආයතනවල මැතිවරණයට කුමන ආකාරයට මුහුණදෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ | palath palana chanda wimaseema sambandhayen mathuwa ethi karunu menma denata chanda wimaseema pewethwena palathpalana ayathanawala methiwaranayata kumana akarayata muhunadenneda yanna sambandhayen mehidee deergha lesa sakachcha karanu ethi bawayi ema pakshaye aranchi marga sandahan kale |
ඔවුන් බහුතරයක් ජිවත්වන නිවාස ඉතාමත් අවම පහසුකම් වලින් සමන්විත වන බව රජයේ වාර්තා විසින්ද පිළිගෙන තිබේ | owun bahutharayak jiwathwana niwasa ithamath awama pahasukam walin samanwitha wana bawa rajaye wartha wisinda piligena thibe |
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින්ද මෙම අවස්ථාව නිල වශයෙන් නිවේදනය කර තිබුණු අතර මහ කොමසාරිස් ගොපල් භාග්ලේද අදාළ ගිණුම් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ බව මහ කොමසාරිස් කාර්යාලයේ ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණා | kolamba indeeya maha komasaris karyalaya wisinda mema awasthawa nila washayen niwedanaya kara thibunu athara maha komasaris gopal bhagleda adala ginum wiwtha kireeme awasthawata ekwu bawa maha komasaris karyalaye twitar ginume satahan kara thibina |
පසුගිය කාලයේ චීන සමාගමක් විසින් චිලියේ ලිතියම් ගවේෂණය සඳහා අත්සන් කරනු ලැබූ ගිවිසුමක් චිලියේ නව සමාජවාදී රජයේ ජනාධිපති විසින්ද ඉතා දැඩි ලෙස විවේචනය කරන ලද්දේ අදාළ ගවේෂණයන් විසන් සිදු කරන පරිසර හානිය පෙන්වා දෙමිනි | pasugiya kalaye cheena samagamak wisin chiliye lithiyam gaweshanaya sandaha athsan karanu lebu giwisumak chiliye nawa samajawadee rajaye janadhipathi wisinda itha dedi lesa wiwechanaya karana ladde adala gaweshanayan wisan sidu karana parisara haniya penwa demini |
ජාතික ඖෂධ ප්රතිපත්තිය ඇතුළත් පනත් කෙටුම්පතේ මුල් පිටපත පසුගිය වසරේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ද ඉකුත් වසරේදී කතා බහට ලක්විය | jathika aushadha prathipaththiya ethulath panath ketumpathe mul pitapatha pasugiya wasare athurudan weema sambandhayen da ikuth wasaredee katha bahata lakwiya |
කොරියාවෙි ජනාධිපතිනිය ඊයේ අත්අඩංගුවට ගත් බව පැවැසු සෞඛ්ය අමාත්යවරයා ඇය උපවාසයක් ආරම්භ නොකළ බව ප්රකාශ කළා | koriyawei janadhipathiniya eeye athadanguwata gath bawa pewesu saukya amathyawaraya eya upawasayak arambha nokala bawa prakasha kala |
මෙම ව්යාපෘතිය ඔස්සේ නිපදවන ඉතිරි මෙගාවොට් ක ධාරිතාවට මෙරටට ලැබෙන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළේය | mema wyapthiya osse nipadawana ithiri megawot ka dharithawata meratata lebena bawa da rajya amathyawaraya sandahan kaleya |
ශ්රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්යාව ක් දක්වා ඉහළට | shree lankawe korona wairas asadithayan sankyawa k dakwa ihalata |
නමුත් ඉල්ලුම්පත් කලින් ගන්නවා | namuth illumpath kalin gannawa |
ආණ්ඩුවේ මාධ්ය මර්දනයට එරෙහිව මාධ්ය සංවිධාන එකතුව මගින් අද කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන ලදී | anduwe madhya mardanayata erehiwa madhya sanwidhana ekathuwa magin ada kolambadee udghoshanayak pawathwana ladee |
වසරේදී සාමාජීය කටයුතුවලින් නිල වශයෙන් විශ්රාම ගන්නා හෙතෙම වසරේ දකුණු අප්රිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඔහු අවසන් වරට ප්රසිද්ධියේ පෙනී සිටින අවස්ථාව විය | wasaredee samajeeya katayuthuwalin nila washayen wishrama ganna hethema wasare dakunu aprikawe pewethi loka kusalana papandu tharagawaliya ohu awasan warata prasiddhiye penee sitina awasthawa wiya |
මෙරට අධිකරණයේ විභාගවන විශේෂ නඩු හතරක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකුට කරුණු දක්වන ලෙස විදේශ කටයුතු අමාත්යාංශයේ වැඩබලන ලේකම්වරයා අගවිනිසුරුට සහ මහාධිකරණ විනිසුරුවරුන්ට කර ඇති දැනුම්දීම වහාම නතර කරන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය | merata adhikaranaye wibhagawana wishesha nadu hatharak sambandhayen eksath jatheenge sanwidhanaye wishesha niyojithayakuta karunu dakwana lesa widesha katayuthu amathyanshaye wedabalana lekamwaraya agawinisuruta saha mahadhikarana winisuruwarunta kara ethi denumdeema wahama nathara karana lesa wipakshanayaka mahinda ra... |
ඒ නිසා ඔවුන් කම්කරුවන්ට ගෞරවයෙන් සලකන්න ඕනේ | e nisa owun kamkaruwanta gaurawayen salakanna one |
මට නිවාඩු ගන්න ඕනේ වුණාම | mata niwadu ganna one wunama |
ඇයට මරදුදායි පාප්පාත්ති සිවපාක්කියම් ලෙස සහෝදරියන් තිදෙනෙකුද සහෝදරයන් තිදෙනෙකුද සිටියි | eyata maradudayi pappaththi siwapakkiyam lesa sahodariyan thidenekuda sahodarayan thidenekuda sitiyi |
මැතිවරණවලට ඉදිරිපත්වීම ජනතා විමුක්ති පෙරමුණේ එක කි්රයාමාර්ගයක් පමණයි | methiwaranawalata idiripathweema janatha wimukthi peramune eka kirayamargayak pamanayi |
බලධාරීන්ගේ හිතුවක්කාරී ක්රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ සිසුන් විශාල පිරිසකට සාමාර්ථ ක්ම ලබාගෙන තිබුනද විශ්වවිද්යාලවලට යාමට නොහැකි වන තත්වයක් නිර්මාණය වී ඇත | baladhareenge hithuwakkaree kriyamarga hethuwen usas pela wibhagaya sandaha idiripath wu sisun wishala pirisakata samartha kma labagena thibunada wishwawidyalawalata yamata noheki wana thathwayak nirmanaya wee etha |
සිය දහස් ගණනින් ස්ත්රීහු එරට දෛනික පාගමන් සඳහා එක්රැස් වෙති | siya dahas gananin sthreehu erata dainika pagaman sandaha ekres wethi |
එහෙත් ඔහු වටා සිටි අයට ඔහු යහපත් කාරුණික පුද්ගලයෙකි | eheth ohu wata siti ayata ohu yahapath karunika pudgalayeki |
අද පැවති මාධ්ය හමුවකට එක් වෙමින් අමාත්යවරයා මෙම අදහස් පළ කළේය | ada pewathi madhya hamuwakata ek wemin amathyawaraya mema adahas pala kaleya |
ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම අනතුරු අඟවයි | dengu wasangatha thaththwayak dakwa wardhanayaweeme hekiyawak ethi bawa kayika roga wisheshagna waidya ananda wijewikrama anathuru angawayi |
කොළඹ ජාතික රෝහලේ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා වැඩ වර්ජනයක නිරත වු අතර එය මව් ශාඛාවේ අනුදැනුමකින් තොරව සිදුකළ බවට චෝදනා එල්ල විය | kolamba jathika rohale rajaye waidya niladhareenge sangamaya pasugiyada weda warjanayaka niratha wu athara eya maw shakawe anudenumakin thorawa sidukala bawata chodana ella wiya |
අපි මිනිය ඉල්ලලා උද්ඝෝෂණ කලා | api miniya illala udghoshana kala |
ඉන්දියාවේ ජනගහනය කෝටි ක්ය | indiyawe janagahanaya koti kya |
මේ රට පවතිනතාක්කල් එම ගීත රසිකයින්ගේ මතකයෙන් ඈත්ව නොයාවි | me rata pawathinathakkal ema geetha rasikayinge mathakayen ethwa noyawi |
අද බය නැතිව කතා කරනවා | ada baya nethiwa katha karanawa |
රටවල් කට නම් කළ තානාපතිවරුන්ට අනුමැතිය | ratawal kata nam kala thanapathiwarunta anumethiya |
එය රටක් සතුව පවතින ලොව ඉහළම විදේශ විනිමය සංචිතය බවද සඳහන් | eya ratak sathuwa pawathina lowa ihalama widesha winimaya sanchithaya bawada sandahan |
නමුත් දිගින් දිගටම මේ අතිශය සාමකාමී වූ මිනිස් වේදනාවන් සුවපත් කර ගැනීමේ මොහොත සිය බලය යොදා ගනිමින් මැඩලන්නේ නම් අප ගමන් කරන්නේ ශිෂ්ට අනාගතයක් දෙසට නොවේ | namuth digin digatama me athishaya samakamee wu minis wedanawan suwapath kara geneeme mohotha siya balaya yoda ganimin medalanne nam apa gaman karanne shishta anagathayak desata nowe |
විද්යාඥයන් විශ්වාස කරන්නේ පොළොව යට ඇති ගෑස් නිධිවල පිපිරීමෙන් ඒවා ඇති වූ බවයි | widyagnayan wishwasa karanne polowa yata ethi ges nidhiwala pipireemen ewa ethi wu bawayi |
මේ ආණ්ඩුව ඉන්දන මිල අඩු වූ අවස්ථාවේ එහි සහනය ජනතාවට දුන්නේ නැහැ | me anduwa indana mila adu wu awasthawe ehi sahanaya janathawata dunne nehe |
මහින්දමෛත්රී අතිශය පෞද්ගලික හමුවක විස්තර මෙතැනින් | mahindamaithree athishaya paudgalika hamuwaka wisthara methenin |
ගුරු විදුහල්පතිවරුන්ගේ සත්ය ග්රහය ඇරඹෙයි | guru widuhalpathiwarunge sathya grahaya erambeyi |
යළි එපා පිබිදෙන්නමේ ජරා ලෝකෙනං | yali epa pibidenname jara lokenan |
සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පලකළා | sena dalambu uwadura sambandhayen paksha wipaksha deshapalanagnayin wiwidha adahas palakala |
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් ක් සමග ජාවාරම්කරුවන් ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා | neethi wirodhee lesa muhudu marga osse meratin wides ratakata sankramanaya weemata uthsaha kala bawata sekakerena pudgalayan k samaga jawaramkaruwan k nawika hamuda bharayata gena thibenawa |
ඉන්දියාව මේ වසරේ පමණක් ශ්රී ලංකාවට ඩොලර් බිලියන ක මූල්ය ආධාර ලබා දී ඇත්තේ තවත් ආධාර සහ ණය මාර්ග සාකච්ඡා කරමිනි | indiyawa me wasare pamanak shree lankawata dolar biliyana ka mulya adhara laba dee eththe thawath adhara saha naya marga sakachcha karamini |
ත්රීරෝද රථ ගාස්තුව ලබන වැනිදා මධ්යම රාත්රියේ සිට රුපියල් කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි ප්රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්ය අර්ජුන රණතුංග මහතා අද පැවසීය | threeroda ratha gasthuwa labana wenida madhyama rathriye sita rupiyal kin adu kireemata theeranaya kara etheyi prawahana saha siwil guwansewa amathya arjuna ranathunga mahatha ada pewaseeya |
ධීවර බිරිඳ ගෙදර තියෙන සියලුම ප්රශ්නත් එක්ක පොර බදනවා | dheewara birinda gedara thiyena siyaluma prashnath ekka pora badanawa |
යන්ත්රසූත්ර යොදාගනිමින් සිදුකරන මෙහෙයුම්වලට ප්රමුඛතාව ලබාදී ඇති බවයි හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ | yanthrasuthra yodaganimin sidukarana meheyumwalata pramukathawa labadee ethi bawayi hamuda madhya prakashaka brigediyar roshan senewirathna hiru prawththi anshayata kiya sitiye |
එමෙන්ම බණ්ඩාරවෙල සහ හීල්ඔය අතර දුම්රිය මාර්ගයටද ගලක් පෙරලී තිබූ අතර එය ද මේ වනවිට ඉවත් කර තිබෙනවා | emenma bandarawela saha heeloya athara dumriya margayatada galak peralee thibu athara eya da me wanawita iwath kara thibenawa |
ඡායාරූප ජයමාල් චන්ද්රසිරි | chayarupa jayamal chandrasiri |
ජයතිලක මහතා මෙම නියෝගය නිකුත් කර ඇත | jayathilaka mahatha mema niyogaya nikuth kara etha |
ඉන්දියාවේ මේ වනවිට සිදුවන සීග්ර කොරෝනා ව්යාප්තියත් සමඟ එරට ප්රතිකාර මධ්යස්ථානවල කටයුතු සඳහා හමුදාව කැඳවීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා | indiyawe me wanawita siduwana seegra korona wyapthiyath samanga erata prathikara madhyasthanawala katayuthu sandaha hamudawa kendaweemata indeeya rajaya katayuthu kara thibenawa |
කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මැතිවරණ කාලවලදී පමණක් තමන්ගේ සේවය ස්ථිර කරනු ලබන බව පැවසුවද මැතිවරණ අවසන් වූ පසු ඒ පිළිබඳව කිසිඳු කතාවක් නොමැති බවයි | kese wethath owun pawasanne methiwarana kalawaladee pamanak thamange sewaya sthira karanu labana bawa pewasuwada methiwarana awasan wu pasu e pilibandawa kisindu kathawak nomethi bawayi |
සංචරණ සීමාවන් පැනවීම හා හුදෙකලා කිරීම් නිසා සිය ජීවනෝපායන් කර ගැනීමට ඇතැමෙකුට නොහැකිව ගියේය | sancharana seemawan penaweema ha hudekala kireem nisa siya jeewanopayan kara geneemata ethemekuta nohekiwa giyeya |
මේ කැබිනට් එක ජම්බෝ කැබිනට් එකක් විතරක් නෙවෙයි | me kebinat eka jambo kebinat ekak witharak neweyi |
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන කාලයේදී ඔහුව වර්ණනා කරමින් තාප්ප මත අලවා තිබූ පෝස්ටරයක වූ එක්තරා කවියක් අවසන් වූයේ මෙසේය රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ | mahinda rajapaksha janadhipathi dhuraya darana kalayedee ohuwa warnana karamin thappa matha alawa thibu postarayaka wu ekthara kawiyak awasan wuye meseya rajekeyi apata nosithena maha rajano |
බැද්දේගම ලියු ලෙනාර්ඩ් වුල්ෆ් අගයයි | beddegama liyu lenard wulf agayayi |
අරගලයේ ඉතිරි කොටස ඇරඹමින් | aragalaye ithiri kotasa erambamin |
ක මුදලක් වසරේදී ගෙවා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ පැවති මාධ්ය හමුවේදී සිදුකළ ප්රකාශය අසත්ය බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කර තිබුණා | ka mudalak wasaredee gewa ethi bawata janatha wimukthi peramune nayaka anura kumara disanayaka eeye pewathi madhya hamuwedee sidukala prakashaya asathya bawa hitapu mahabenku adhipathi ajith niwad kabral sandahan kara thibuna |
අදාළ ගින්නෙන් රජයේ වන වගාවකට ද හානි සිදුව ඇති බව වාර්තා වෙයි | adala ginnen rajaye wana wagawakata da hani siduwa ethi bawa wartha weyi |
කොළඹින් ගිය පිස්සු බල්ලො ටිකක් හාමුදුරුවන් පවා දණ ගස්සවා පහර දීලා | kolambin giya pissu ballo tikak hamuduruwan pawa dana gassawa pahara deela |
ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන මෙම සිව්හැවිරිදි දැරිය වෛද්ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කළ බව වරකපොල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය | lingika apayojanayakata lak wu bawa kiyana mema siwhewiridi deriya waidya pareekshanayakata yomu kireema sandaha rohal gatha kala bawa warakapola polisiye niladhariyek peweseeya |
ශ්රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත | shri lanka thorathuru ha sanniwedana thakshana niyojithayathanaye pradhana widhayaka niladhareewaraya lesa sewaya kala muhundan kanake mahatha siya thanathuren illa aswee etha |
වර්ථමාන ආණ්ඩුවේ රණවිරු දඩයමට විරෝධය ප්රකාශ කරමින් රණවිරු පවුල්වල සියලුදෙනා සැප්තැම්බර් කොළඹට පැමිණෙන ලෙස ආරාධනා කරමින් | warthamana anduwe ranawiru dadayamata wirodhaya prakasha karamin ranawiru pawulwala siyaludena septhembar kolambata peminena lesa aradhana karamin |
ඇය ප්රකාශ කරන්නේ ඇයගේ අරමුණ වන්නේ අවතැන් වූවන්ට පවා නිදහසේ ජීවත් විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම බවයි | eya prakasha karanne eyage aramuna wanne awathen wuwanta pawa nidahase jeewath wiya heki lokayak nirmanaya kireema bawayi |
ඇය ආදරය කරන්නේ පුංචි රූහිටය | eya adaraya karanne punchi ruhitaya |
සහ ඉඩම් ප්රතිසංස්කරණවල මූලික අරමුණ එය වුව ද ඒ හරහා අවසානයේදී දේශපාලන අනුග්රහය සහ වර්ගවාදී අවශ්යතා මත ඉඩම් බෙදා හැරීම සහ වතු ජනසතු කිරීම සිදු විය | saha idam prathisanskaranawala mulika aramuna eya wuwa da e haraha awasanayedee deshapalana anugrahaya saha wargawadee awashyatha matha idam beda hereema saha wathu janasathu kireema sidu wiya |
බී | bee |
ඒ නිසාම ඒ අය වෙනුවෙන් මම මේ ප්රසංගය පවත්වන්නෙත් | e nisama e aya wenuwen mama me prasangaya pawathwanneth |
ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලය සහ ඇල්පිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදි කිරීම සඳහා ඉඩම් කොටස් පවරා දීම ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඇල්පිටිය ඩිපෝව පිහිටා ඇති ඉඩමෙන් පර්චස් ක භූමි ප්රමාණයක් ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිකිරීම සඳහාත් අක්කර ක භූමි ප්රමාණයක් යෝජිත ඇල්පිටිය නාගරික සංවර්ධන සැලැස්ම යටතේ ... | elpitiya sahakara polis adhikari karyalaya saha elpitiya pradesheeya lekam karyalaya idi kireema sandaha idam kotas pawara deema shree lanka gamanagamana mandalayata ayath elpitiya dipowa pihita ethi idamen parchas ka bhumi pramanayak elpitiya sahakara polis adhikari karyalaya idikireema sandahath akkara ka bhumi prama... |
කෙසේ වෙතත් වෛද්යවරුන්ට පහරදීමේ සිද්ධිය පිළිබඳවද පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා | kese wethath waidyawarunta paharadeeme siddhiya pilibandawada pudgalayan dedeneku athadanguwata gena thibenawa |
ඉතා බරපතල කරුණ නම් මෙම යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්යාලයෙහි උසස් අධ්යාපනය ලැබීම හමුදාවලට පමණක් සීමා නොවී අනෙක් සියලූ දෙනාට එම අවස්ථාව උදාවීමයි | itha barapathala karuna nam mema yojitha kothalawala jathika arakshaka wishwawidyalayehi usas adhyapanaya lebeema hamudawalata pamanak seema nowee anek siyalu denata ema awasthawa udaweemayi |
එතැන් පටන් ඇතිවූ යුද්ධය විධායක ජනාධිපතිවරු පස්දෙනෙකුට නවත්තගන්න බැරිව ගියා | ethen patan ethiwu yuddhaya widhayaka janadhipathiwaru pasdenekuta nawaththaganna beriwa giya |
තවද වසරේ විවිධ අක්රමිකතා හේතුවෙන් කොළඹ ජනප්රිය පාසල්වල විදුහල්පතිවරුන් දෙනෙකු වැඩ තහනමට ලක්වී ඇති බව ද එහිදී ඔහු කියා සිටියේය | thawada wasare wiwidha akramikatha hethuwen kolamba janapriya pasalwala widuhalpathiwarun deneku weda thahanamata lakwee ethi bawa da ehidee ohu kiya sitiyeya |
අපි කියන්නේ බටහිර පර්යන්තයත් රාජ්ය දේපළක් විදිහටම සංවර්ධනය කරන ලෙසයි | api kiyanne batahira paryanthayath rajya depalak widihatama sanwardhanaya karana lesayi |
දේශපාලනය එපා කියන ලද අතර දෙසිය විසි පස් දෙනාම ගෙදර යා යුතු බව කියා සිටි බුද්ධිමත් ජන කොටස් පසුව මෙම සිස්ටම් එනම් ක්රමෝපායන වෙනසක් සඳහා බල කළහ | deshapalanaya epa kiyana lada athara desiya wisi pas denama gedara ya yuthu bawa kiya siti buddhimath jana kotas pasuwa mema sistam enam kramopayana wenasak sandaha bala kalaha |
එසේම මහ බැංකුවේ මූල්ය මණ්ඩලය පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීමට ගෙන ඇති තීරණයේ වෙනසක් සිදු නොකරන ලෙසටද නියෝග කළ අධිකරණය නඩුව ලබන වනදා යළි කැදවීමට තීන්දු කළා | esema maha benkuwe mulya mandalaya parpechuwel terasharees samagame ginum athhituweemata gena ethi theeranaye wenasak sidu nokarana lesatada niyoga kala adhikaranaya naduwa labana wanada yali kedaweemata theendu kala |
තැපැල් දුම්රියේ ගැටුණු අලි සිව් දෙනාගෙන් තිදෙනෙකු දුම්රිය මාර්ගය ආසන්නයේද එක් අලියෙකු දුම්රිය මාර්ගයට මදක් දුරින්ද මිය ගොස් තිබේ | thepel dumriye getunu ali siw denagen thideneku dumriya margaya asannayeda ek aliyeku dumriya margayata madak durinda miya gos thibe |
දඹුල්ල රන්ගිරි දඹුලූ ක්රීඩාංගණයේ පැවත්වෙන තරඟයේ දිවා භෝජනය සඳහා නතර කරනවිට නවසීලන්ත කණ්ඩායම ශ්රී ලංකාවට වඩා ලකුණු ක් පිටුපසින් සිටින අතර ඒ සඳහා ඔවුන්ට තව කඩුලූ ක් ඉතිරිව පවතිනවා | dambulla rangiri dambulu kreedanganaye pewathwena tharangaye diwa bhojanaya sandaha nathara karanawita nawaseelantha kandayama shree lankawata wada lakunu k pitupasin sitina athara e sandaha owunta thawa kadulu k ithiriwa pawathinawa |
මූලික බුදු දහමේ හුළඟක් වත් වැදී නැතත්මහනුවර ඇසල පෙරහැර දේශීය බෞද්ධ සංස්කෘතික මංගල්යයකි | mulika budu dahame hulangak wath wedee nethathmahanuwara esala perahera desheeya bauddha sanskthika mangalyayaki |
සාමාන්ය පෙළ සමීක්ෂණ ප්රතිඵල මෙතැනින් බලන්න | samanya pela sameekshana prathipala methenin balanna |
ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡුත්වය ලොවට විදහා දක්වන ඔහුගේ කුළුඳුල් සිනමා අධ්යක්ෂණය ගාමනි අද සිට වැල්ලවත්ත සැවෝයි ප්රමුඛ ඊ | thrasthawadeenge mlechchuthwaya lowata widaha dakwana ohuge kulundul sinama adhyakshanaya gamani ada sita wellawaththa sewoyi pramuka ee |
මේ සඳහා පිලිප් ගුණවර්ධන ඩී | me sandaha pilip gunawardhana dee |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.