Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ගැහැණියකට මොකුත් කරන්න තියා හිතන්නවත් බෑ ඉස්සර
geheniyakata mokuth karanna thiya hithannawath be issara
ලිඛිතව ලැබුණු පැමිණිලි වලට අදාළව වාචික සාක්ෂි සටහන් කරගැනීම එහිදී සිදුකරන බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමේ ප්රකාශකයෙක් සඳහන් කළේය
likithawa lebunu peminili walata adalawa wachika sakshi satahan karageneema ehidee sidukarana bawa athurudanwuwan pilibanda janadhipathi komisame prakashakayek sandahan kaleya
එම සතුන් ආහාරයට ගන්නා සාලයින් වැනි මසුන් හා නිල් තල්මසුන් වැනි මුහුදු ක්ෂීරපායි සතුන් මෙම කලාපයේ වාර්තා වේ
ema sathun aharayata ganna salayin weni masun ha nil thalmasun weni muhudu ksheerapayi sathun mema kalapaye wartha we
තවත් තුන්දෙනු එප්පාවල කටියාව යාය ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි
thawath thundenu eppawala katiyawa yaya pradeshaye padinchikaruwan bawa polisiya pawasayi
මාධ්ය අවධානය දිනා ගැනීම සඳහා නරේන්ද්ර මෝදි නියෝජනය කළ භාරතීය ජනතා පක්ෂය මහත් ක්රමෝපායිකව කටයුතු කළේය
madhya awadhanaya dina geneema sandaha narendra modi niyojanaya kala bharatheeya janatha pakshaya mahath kramopayikawa katayuthu kaleya
පෘථිවියේ සිට කිලෝමීටර බිලියන
pthiwiye sita kilomeetara biliyana
ආදරේ තිව්නෙම වට්සැප් මැසේජ් අස්සෙ නෙවෙයි කාඩ් එක දාලා වගේ ෆෝන් වල බට්න් වල නම්බර් මැකෙනකන් ටක ටක ගගා යවපු මැසේජ් අස්සෙ
adare thiwnema watsep mesej asse neweyi kad eka dala wage fon wala batn wala nambar mekenakan taka taka gaga yawapu mesej asse
සුද්දා හඳටත් ගියා
sudda handatath giya
ඒතුළින් සුළු ආරවුල් විසදීමේ බලය තවදුරටත් සමථ මණ්ඩලවලට ලබා දුන්නා
ethulin sulu arawul wisadeeme balaya thawaduratath samatha mandalawalata laba dunna
අජන්තකුමාර අගලකඩ ශ්රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්රී වීරසුමන වීරසිංහ මහතා පත් කිරීමට කොමියුනිස්යිට් පක්ෂ මධ්යම කාරක සභාව තීරණය කළේය
ajanthakumara agalakada shree lankawe komiyunitst pakshaye wedabalana sabhapathi lesa parlimenthu manthree weerasumana weerasinha mahatha path kireemata komiyunisyit paksha madhyama karaka sabhawa theeranaya kaleya
එහෙත් අදටත් කිසිවෙකුගෙන් ජීවිත තර්ජනයක් එල්ල නොවී ජීවත් වීමට ලැබී තිබීමෙන්ම පෙනී යන්නේ සැන්ඩ්රා බෙල්ට්රන්ගේ බල පරාක්රමය තවමත් අහෝසි වී නැති බවය
eheth adatath kisiwekugen jeewitha tharjanayak ella nowee jeewath weemata lebee thibeemenma penee yanne sendra beltrange bala parakramaya thawamath ahosi wee nethi bawaya
බි්රතාන්ය පාර්ලිමේන්තුව සතු මන්ත්රී හිමිකම් අනුව මෙම වරප්රසාද නීතිය සකස් කර ඇත
birathanya parlimenthuwa sathu manthree himikam anuwa mema waraprasada neethiya sakas kara etha
බෞද්ධ ගිහි සමාජයට මේ රහත්වීම භාරගත නොහැකි වූ පදනම් තර්කය වූයේ රහතුන්වහන්සේ නමක කිසි දා ඒ බව ප්රසිද්ධියේ නොකියන්නේ ය යන්නයි
bauddha gihi samajayata me rahathweema bharagatha noheki wu padanam tharkaya wuye rahathunwahanse namaka kisi da e bawa prasiddhiye nokiyanne ya yannayi
ක් ලෙසයි
k lesayi
ඒ නිසා එම වැඩපිළිවෙළයි කි්රයාවට නැගිය යුත්තේ
e nisa ema wedapiliwelayi kirayawata negiya yuththe
කොළඹ දුන්නෙන් විදීමේ පාසලේ ශාන්යා පෙරේරා ශූරතා දෙකක් සහ අනුශූරතාවක් දිනා ගනිමින් තරගාවලියේ ක්රීඩිකාවන් අතුරින් දස්කම් දැක්වුවාය
kolamba dunnen wideeme pasale shanya perera shuratha dekak saha anushurathawak dina ganimin tharagawaliye kreedikawan athurin daskam dekwuwaya
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනැ
janadhipathiwaraya parlimenthuwata waga kiyanna one
එහෙත් ජාත්යන්තර පුහුණු වැඩසටහන් මඟින් ඒ පිළිබඳ දැනුම වර්ධනය කරගැනීම හා හුවමාරු කරගැනීම අනාගතය සැලසුම් කිරීම වෙනුවෙන් මේ මොහොතේ ඉතා වැදගත්
eheth jathyanthara puhunu wedasatahan mangin e pilibanda denuma wardhanaya karageneema ha huwamaru karageneema anagathaya selasum kireema wenuwen me mohothe itha wedagath
අපි මෙහේ ඒ ගැන හිතලා අසනීප වෙලා
api mehe e gena hithala asaneepa wela
ඔවුන්ගේ පවුල්වලට කිසිදා යුක්තිය හෝ සාධාරණය ඉටු නොවුයේ රවීන්ද්රන් ගේ දේහය කොවිඩ් ගින්නෙන් සදහටම පිළිස්සී යාම හේතුවෙනි
owunge pawulwalata kisida yukthiya ho sadharanaya itu nowuye raweendran ge dehaya kowid ginnen sadahatama pilissee yama hethuweni
මේ අතර කළු ගඟේ සහ ගිං ගඟේ ජල මට්ටම ක්රමයෙන් වැඩි වෙමින් පවතින අතර පටුපාවුල ජල මාපකයේ ජල මට්ටම
me athara kalu gange saha gin gange jala mattama kramayen wedi wemin pawathina athara patupawula jala mapakaye jala mattama
මේ අතර ඉන්දීය ප්රතිප්රහාර හමුවේ පාකිස්ථාන ජෙට් යානයක් බිම හෙලූ බවට ඉන්දියාව ප්රකාශ කළද පාකිස්ථානය එය ප්රතික්ෂේප කරනවා
me athara indeeya prathiprahara hamuwe pakisthana jet yanayak bima helu bawata indiyawa prakasha kalada pakisthanaya eya prathikshepa karanawa
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්ය සංගීත අධ්යක්ෂණය
wasare wishishtathama teli natya sangeetha adhyakshanaya
පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර එම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි
pamana tharamaka thada warshapathanayan ethi wiya heki athara ema palathwala ethem sthanawala udesana kalaye dee meedum sahitha thaththwayak balaporoththu wiya heki bawa da kalaguna widya departhamenthuwa nikuth kala niwedanaye wediduratath dekweyi
සනත් නිශාන්ත සමූපකාර ඡන්දෙනුත් පරාදයි
sanath nishantha samupakara chandenuth paradayi
එම්
em
ඒ අනූව යහපාලන ආණ්ඩුවට ද මෙය සුදුසු නොවන බව හෙතෙම පෙන්වාදුන්නේය
e anuwa yahapalana anduwata da meya sudusu nowana bawa hethema penwadunneya
වෙත ඇතුළු කිරීමට භාවිතා කල ගිණුම් අවලංගු කල බවත් ගූගල් සමාගම වැඩිදුරටත් පවසයි
wetha ethulu kireemata bhawitha kala ginum awalangu kala bawath gugal samagama wediduratath pawasayi
අක්කරයක් හෝ ඊට අඩු පොල් ඉඩම් පමණක් කැබලි කිරීමට හැකිවන පරිදි සීමා පනවමින් දැනට පවතින නීති සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙවර අයවැයෙන් යෝජනාවක් ද ඉදිරිපත් කර තිබුණා
akkarayak ho eeta adu pol idam pamanak kebali kireemata hekiwana paridi seema panawamin denata pawathina neethi sanshodhanaya kireema sandaha janadhipathiwaraya wisin mewara ayaweyen yojanawak da idiripath kara thibuna
දිවිනැඟුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අද දිනයේ කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ
diwinenguma panath ketumpatha sambandhayen shreshtadhikaranaya labadun theenduwa ada dinaye kathanayaka chamal rajapaksha mahatha wisin parlimenthuwata idiripath kireemata niyamithawa thibe
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
gigurum sahitha wesi samaga ethiwiya heki thawakalika thada sulan walin saha akunu mangin sidu wana anathuru awama kara geneemata awashya piyawara ganna lesa kalaguna widya departhamenthuwa janathawagen karunikawa illa sitinawa
බහු විනාශකාරී උමාඔය ව්යාපෘතිය හේතුවෙන් මේ වනවිට මධ්යම කඳුකරයේ නැගෙනහිර බෑවුමටත් එහි වෙසෙන ජනතාවටත් ඔවුන්ගේ සමාජීය ආර්ථික කටයුතුවලටත් විශාල බලපෑමක් හා හානියක් සිදුවී ඇතත් මෙතෙක් එම ජනතාවට නිසි ලෙස වන්දි ගෙවීමට ආණ්ඩුව කටයුතු නොකිරීමට එරෙහිව අද පවත්වන විරෝධතා රැලියට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පාගමන මේ වනවිට ආ...
bahu winashakaree umaoya wyapthiya hethuwen me wanawita madhyama kandukaraye negenahira bewumatath ehi wesena janathawatath owunge samajeeya arthika katayuthuwalatath wishala balapemak ha haniyak siduwee ethath methek ema janathawata nisi lesa wandi geweemata anduwa katayuthu nokireemata erehiwa ada pawathwana wirodhat...
එහෙත් වංචක ධරී වල ක්රියාකාරීත්වය එසේය
eheth wanchaka dharee wala kriyakareethwaya eseya
ක් වීම ද විශේෂත්වයක්ය
k weema da wisheshathwayakya
රෝගීන් ක් අද වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් ඇති බව වෛද්ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය
rogeen k ada wartha weemath samanga asadithayan ganana ihala gos ethi bawa waidya anil jasinha mahatha sandahan kaleya
මේ පිපුරුම් මාලාව නිසා ගෑස් පාවිච්චි කරන නිවෙස්වල සහ ආයතනවල සියලු දෙනා සිටින්නේ බියකිනි සැකයකිනි
me pipurum malawa nisa ges pawichchi karana niweswala saha ayathanawala siyalu dena sitinne biyakini sekayakini
ඩෙංගු රෝග මරණ වලක්වා ගැනීමේදී සෞඛ්ය අංශ පසුගිය කාලය තුළ දක්වා ඇති සාර්ථකත්වය තවදුරටත් ප්රශස්ථ මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්ය පහසුකම් රෝහල් පද්ධතිය වෙත ලබා දිය යුතු බවද ඔවුන් පවසයි
dengu roga marana walakwa geneemedee saukya ansha pasugiya kalaya thula dakwa ethi sarthakathwaya thawaduratath prashastha mattamakata gena ema sandaha awashya pahasukam rohal paddhathiya wetha laba diya yuthu bawada owun pawasayi
ඒවා කොහේවත් විගණනය වෙන්නේ වත් නැද්ද
ewa kohewath wigananaya wenne wath nedda
මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන කල්දෙමුල්ල පදිංචි සෞන්ද්රරාජා ක්රිෂ්ණන් නැමැති හැවිරිදි පුද්ගලයෙකි
melesa miyagos eththe rathmalana kaldemulla padinchi saundraraja krishnan nemethi hewiridi pudgalayeki
රාජ්යයක් ජාතිය හෝ ආගම ගැන නොසලකා සකල වාසීන්ට සමානයන් සේ සැළකිය යුතුය යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමයි
rajyayak jathiya ho agama gena nosalaka sakala waseenta samanayan se selakiya yuthuya yanna eksath jatheenge sanwidhanaye piligeneemayi
ඒ අනුව බස්නාහිර පළාතෙන් ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්යාව ක්
e anuwa basnahira palathen eeye wartha wu samastha asadithayin sankyawa k
සිසුන් තිදෙනාට කඩු හා පොලූවලින් පහරදී බරපතළ තුවාල සිදුකළ කල්ලිය හඳුනාගෙන ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ප්රධාන පොලිස් පරික්ෂක රොහාන් මහේෂ් මහතා විසින් පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවනු ලැබීය
sisun thidenata kadu ha poluwalin paharadee barapathala thuwala sidukala kalliya handunagena e anuwa owun athadanguwata geneemata pradhana polis parikshaka rohan mahesh mahatha wisin polis buddhi ansha niladharin yodawanu lebeeya
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරපු පක්ෂයක්
prajathanthrawadaya araksha karapu pakshayak
එල්
el
වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම මහින්ද්ර ඩීසල් විදුලි ජනන යන්ත්ර සඳහා ශ්රී ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා බවට පත්විණි
wasaredee ayidiyal motars samagama mahindra deesal widuli janana yanthra sandaha shree lankawe balayalath ekama bedaharinna bawata pathwini
අපරාධ සහායකයා නිලන්ත ජයවර්ධනද
aparadha sahayakaya nilantha jayawardhanada
ජී
jee
ආණ්ඩුව පාවිච්චි කළේ තම බලහත්කාරයය
anduwa pawichchi kale thama balahathkarayaya
ඒ හැපී නිව් චිත්රපටයේ චිත්රපටයේ රූගත කිරීම් නිසා
e hepee niw chithrapataye chithrapataye rugatha kireem nisa
ගුවන් හමුදාවට උපදෙස් දීලා තියෙනවා චන්ද්රිකා මගින් වනාන්තර ප්රදේශ විමර්ශනය කිරීම කරනවා වගේම සතියකට සැරයක් අපි ගුවන් යානා මගින් හෙලිකොප්ටර් යානාවලින් අපේ රටේ වනාන්තර තියෙන ප්රදේශ විමර්ශනය කරනවා වන විනාශයන් සිදුකරනවාද කියන එක
guwan hamudawata upades deela thiyenawa chandrika magin wananthara pradesha wimarshanaya kireema karanawa wagema sathiyakata serayak api guwan yana magin helikoptar yanawalin ape rate wananthara thiyena pradesha wimarshanaya karanawa wana winashayan sidukaranawada kiyana eka
නමුත් නොමිලේ නොවේ
namuth nomile nowe
ඔහු මෙසේ පැවසුවේ ඉතාලියේ රෝමය නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ වැනි සමුළුවේ පරිසර විද්යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි
ohu mese pewasuwe ithaliye romaya nagaraye pewathi loka ahara surakshithathawa pilibanda pilibanda eksath jatheenge kamituwe weni samuluwe parisara widyawa pilibanda sesiya weediyo thakshanaya osse amathamini
ඔව් ඔව් ගඟට උඩින් කොක්කුත් ගියා කොහොමහරි වචන තරම් ලේසියට හැඟීම් මරන්න බැරි එක නම් පට්ට කරුමයක් ඒ වුණත් මිනිස්සු ජීවිතේට ඇවිත් යන එක ගිහින් එන එක නම් සංසාර පුරුද්දක් අපේජිවිත
ow ow gangata udin kokkuth giya kohomahari wachana tharam lesiyata hengeem maranna beri eka nam patta karumayak e wunath minissu jeewitheta ewith yana eka gihin ena eka nam sansara puruddak apejiwitha
රන් බිස්කට් සහ මෙම ගුවන් මගියා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දුන් අතර එහිදී මෙම ග්රෑම්
ran biskat saha mema guwan magiya guwan thotupala regu niladhareen wetha bhara dun athara ehidee mema grem
දී යාපනය අච්චුවේලි හිදී වැසියන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කර මරා දැමීයැයි සැකපිට අච්චුවේලි කඳවුරේ සෙබළුන් පස් දෙනකු ලබන වැනිදා තෙක් රිමාන්ඩ් කළ යාපනය ප්රධාන මහේස්ත්රාත් එස්
dee yapanaya achchuweli hidee wesiyan dedenaku wedithaba ghathanaya kara mara demeeyeyi sekapita achchuweli kandawure sebalun pas denaku labana wenida thek rimand kala yapanaya pradhana mahesthrath es
පලාත් පාලන මැතිවරණ පනත මගින් රාජ්ය සේවකයන්ගේ ඡන්දයකට ඉදිරිපත් වීමට ඇති අයිතිය අහෝසි කිරීමට ගෙන එන ලද යෝජනාවට සහ අනෙකුත් අසාධාරණ යෝජනාවලට ඒකාබද්ද විපක්ෂයේ විරෝධය පල කර්මින්
palath palana methiwarana panatha magin rajya sewakayange chandayakata idiripath weemata ethi ayithiya ahosi kireemata gena ena lada yojanawata saha anekuth asadharana yojanawalata ekabadda wipakshaye wirodhaya pala karmin
තමිල්නාඩුවේ නාගරීකකරණය ද පසුගිය දශකය තුළ වර්ධනය වී ඇති අතර ග්රාමීය ප්රදේශවල වසන තුන්කෝටි හැත්තෑ දෙලක්ෂයකට සාපේක්ෂව නාගරික වැසියන්ගේ සංඛ්යාව ද තුන්කෝටි දක්වා ඉහළ යාම ද විශේෂත්වයක්
thamilnaduwe nagareekakaranaya da pasugiya dashakaya thula wardhanaya wee ethi athara grameeya pradeshawala wasana thunkoti heththe delakshayakata sapekshawa nagarika wesiyange sankyawa da thunkoti dakwa ihala yama da wisheshathwayak
ඒ වගේම මෙම ලුණු ලේවායන් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හරහා ලුණු අපනයනය නවතා දැමීමට හැකියාව ලැබෙනවා
e wagema mema lunu lewayan sanwardhanaya kara lunu nishpadanaya wedi diyunu kireema haraha lunu apanayanaya nawatha demeemata hekiyawa lebenawa
පොලිස් සේවයේ නිලයන් පහළ සිට ඉහළට මෙසේය
polis sewaye nilayan pahala sita ihalata meseya
පසුගිය සතිය පුරාවට ශී්රලංකා දේශපාලන ක්ෂේත්රයේ නොයෙකුත් හැළහැප්පීම් දැකගත හැකිවූයේ මෙහි ප්රතිඵලයක් ලෙසය
pasugiya sathiya purawata sheeralanka deshapalana kshethraye noyekuth helaheppeem dekagatha hekiwuye mehi prathipalayak lesaya
පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා රටින් පනී
polis pareekshaka nishantha da silwa ratin panee
ජාතියක් වැඩ කරන මානසිකත්වයටත් ප්රේක්ෂක මානිසකත්වයටත් බෙදී යන්නේ නම් ප්රගතිය අත්පත් කරගැනීමත් සෞභාග්ය අත්පත් කරගැනීමත් පහසු නොවේ
jathiyak weda karana manasikathwayatath prekshaka manisakathwayatath bedee yanne nam pragathiya athpath karageneemath saubhagya athpath karageneemath pahasu nowe
තරිඳු කෞෂාල් ගැන නිගමන ක්
tharindu kaushal gena nigamana k
පෙර පැවති යුද සැමරුම් උත්සවයන්ට වඩා මෙවර වෙනස් වූවේ යාපනය විශ්වවිද්යාල මහා ශිෂ්ය සංගමයේදී පූර්ණ සහයෝගය ලැබීම හේතුවෙන් මුල්ලි වයික්කාල් සැමරුම දේශපාලනීකරණය වීමට විශ්වවිද්යාල සිසුන් විරෝධය පෑමත් සමඟ ඇති විය හැකි විරෝධතාවන් හේතුවෙන් දේශපාලන අධිකාරිය මෙම සැමරුමෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට මුල්ලි වයික්කාල් වැසියන් කියා ස...
pera pewathi yuda semarum uthsawayanta wada mewara wenas wuwe yapanaya wishwawidyala maha shishya sangamayedee purna sahayogaya lebeema hethuwen mulli wayikkal semaruma deshapalaneekaranaya weemata wishwawidyala sisun wirodhaya pemath samanga ethi wiya heki wirodhathawan hethuwen deshapalana adhikariya mema semarumen i...
එමෙන්ම මොහු ප්රකාශ කරන්නේ පලස්තීනය ප්රචණ්ඩ ලෙස කටයුතු කරන්නේ නම් එයට ප්රතිචාර දැක්වීමට තමා පසුබට නොවන බවයි
emenma mohu prakasha karanne palastheenaya prachanda lesa katayuthu karanne nam eyata prathichara dekweemata thama pasubata nowana bawayi
එසේ වන්නේ නම් මහ බැංකුව මුදල් අමාත්යාංශය යටතට නැවත ගෙන එන ලෙසත් මූල්ය යටිතල ව්යුහයේ අභෞතික පද්ධතිය කළමනාකරණය කිරීමේ වෘත්තීය ඥානය ඇති අයෙකු එහි අධිපතිවරයා වශයෙන් පත් කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි
ese wanne nam maha benkuwa mudal amathyanshaya yatathata newatha gena ena lesath mulya yatithala wyuhaye abhauthika paddhathiya kalamanakaranaya kireeme wththeeya gnanaya ethi ayeku ehi adhipathiwaraya washayen path karana lesath janadhipathiwarayagen illa siteemata kemeththemi
විරුද්ධවාදීන්ගේ මළමිනී ගනීමින් සතුටුවීම සමස්ත සමාජයේම භාවිතාව වී අවසන්ය
wiruddhawadeenge malaminee ganeemin sathutuweema samastha samajayema bhawithawa wee awasanya
කුමන පදනමක පිහිටා වුව ජනතාව මැතිවරණයේදී ප්රතික්ෂේප කළ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුය යන තර්කයෙහි මට නම් කිසිදු පදනමක් නැත
kumana padanamaka pihita wuwa janathawa methiwaranayedee prathikshepa kala aya parlimenthuwe sitiya yuthuya yana tharkayehi mata nam kisidu padanamak netha
මාර්ගය ගිලා බැසිම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ නිරික්ෂණයට ලක් කර වාර්තාවක් ලබාදෙන තෙක් එම මාර්ගය තාවකාලිකව වසා දමන බවත් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස සහකාර අධ්යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි
margaya gila besima sambandhayen jathika godanegili paryeshana ayathanaye niladharinge nirikshanayata lak kara warthawak labadena thek ema margaya thawakalikawa wasa damana bawath ema margaye gaman ganna wahana wikalpa marga osse dhawanaya karana lesa sahakara adhyakshakawaraya riyadurangen illa sitiyi
බැහැ ඒව පස්සෙ කියන්නම්
behe ewa passe kiyannam
නමුත් ඔහු මේ වනවිට අසනීප තත්ත්වයෙනුයි සිටින්නේ ඉදිරියේදී නවලෝක රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා
namuth ohu me wanawita asaneepa thaththwayenuyi sitinne idiriyedee nawaloka rohalata ho kolamba jathika rohalata ethulath kireemata balaporoththu wenawa
අපේ අපනයන සඳහා නව වෙළඳපොලවල් නිර්මාණය කර ගැනීමේ අරමුණින් තවත් වෙළෙඳ ගිවිසුම් ක් පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා
ape apanayana sandaha nawa welandapolawal nirmanaya kara geneeme aramunin thawath welenda giwisum k pilibandawa apa sakachcha karamin sitinawa
මෙම යෝජනාව පාදක කොට ගෙන අතිශය වෛරී දේශපාලන වාතාවරණයක් ගොඩනැගෙන බවත් එම වාතාවරණය තුළ විරුද්ධ අදහස් ඉවසනු වෙනුවට සිදුවනු ඇත්තේ විරුද්ධ අදහස් පමණක් නොව එම අදහස් දරණ පුද්ගලයින් ද දරුණු ප්රහාරයන්ට ලක් වීම බවත් පෙර දැකිය හැකි වූ නිසා ය
mema yojanawa padaka kota gena athishaya wairee deshapalana wathawaranayak godanegena bawath ema wathawaranaya thula wiruddha adahas iwasanu wenuwata siduwanu eththe wiruddha adahas pamanak nowa ema adahas darana pudgalayin da darunu praharayanta lak weema bawath pera dekiya heki wu nisa ya
කොහෙන්ද මෙච්චර අපූරු බසක් ඔබට භාෂාව තමයි සන්නිවේදනයේ ප්රබලම මෙවලම
kohenda mechchara apuru basak obata bhashawa thamayi sanniwedanaye prabalama mewalama
ධීවර සංස්ථාවට අයත් හලාවත පොදු මාළු වෙළද සල් භූමියේ පිහිටි කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි
dheewara sansthawata ayath halawatha podu malu welada sal bhumiye pihiti karyalayedee mema sakachchawa pewethwuni
එහිදී වැඩි දුරටත් අදහස් දක්වන විජිත හේරත් මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වන විජිත හේරත් මහතා සාලාව හමුදා කඳවුරේ ආයුද ගබඩාවේ සිදුවූ හදිසි පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ යුතුව තිබෙනවා
ehidee wedi duratath adahas dakwana wijitha herath mahatha ehidee wedi duratath adahas dakwana wijitha herath mahatha salawa hamuda kandawure ayuda gabadawe siduwu hadisi pipireema sambandhayen pareekshana sidukala yuthuwa thibenawa
ප්රධාන ධාරාවන්ගෙන් බාහිර වෙනත් අදහස් සහ මතවාදයන්ට දේශපාලන වශයෙන් ප්රදේශීය පළාත් සහ ජාතික මට්ටමෙහි දී නියෝජනයක් ලබා ගැනීම බිය ගැන්වීමේ සහ වරදානයේ රාජපක්ෂ මූලෝපාය විසින් නැත්තටම නැති කර තිබේ
pradhana dharawangen bahira wenath adahas saha mathawadayanta deshapalana washayen pradesheeya palath saha jathika mattamehi dee niyojanayak laba geneema biya genweeme saha waradanaye rajapaksha mulopaya wisin neththatama nethi kara thibe
මේ සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් වෙතොත් සහ පැය පුරා ක්රියාත්මක සහ දුරථකන අංක ඇමතිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය
me sambandhayen kisiyam getaluwak wethoth saha peya pura kriyathmaka saha durathakana anka emathiya heki bawa wibhaga departhamenthuwa wediduratath sandahan kaleya
පන්දු යැවීමේ දී මාර්ක් අඩෙයාර් කඩුලු ක් දවා ගත් අතර බැරි මැකාති කඩුලු ක් ද ගාරෙත් බෙලානි කඩුලු ක් ද දවා ගත්හ
pandu yeweeme dee mark adeyar kadulu k dawa gath athara beri mekathi kadulu k da gareth belani kadulu k da dawa gathha
ලංකා භූමිතෙල් මිල අද මධ්යම රාත්රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉහළ නංවා තිබෙනවා
lanka bhumithel mila ada madhyama rathriye sita bala pewethwena paridi ihala nanwa thibenawa
මතක තියාගන්න නැවත වැඩවසම් යුගයකට යන්න අපේ රටේ ජනතාව සූදානම් නැහැ
mathaka thiyaganna newatha wedawasam yugayakata yanna ape rate janathawa sudanam nehe
පළාත් පාලන මැතිවරණය එකවර නොපැවැත්වීමට ප්රධාන වශයෙන් හේතුවූයේ අර්ජුන රණතුංග මන්ත්රීවරයා විසින් සිදුකළ ඉල්ලීම බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදුපහසුකම් අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි
palath palana methiwaranaya ekawara nopewethweemata pradhana washayen hethuwuye arjuna ranathunga manthreewaraya wisin sidukala illeema bawa idikireem injineru sewa niwasa ha podupahasukam amathya wimal weerawansha mahatha pawasayi
ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක කළඳගවින යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ
andigala wiharaye len wiharaya idiripita parwathaye pawathna sel lipiyaka kalandagawina yana akuru keepaya pamanak ithiriwee ethi me lipiya pilibandawa senarath paranawithana mahathada adahasak idiripath kota thibe
එය ඇයටත් වඩා මට ගැළපෙනවා
eya eyatath wada mata gelapenawa
ඒ අනුව වාණිජ සහ භෞතික විද්යා ප්රථම ස්ථාන කොළඹටත් ජීව විද්යා ප්රථමයා මාතරිනුත් කලා විෂය ධාරාවේ ප්රථමයා කෑගල්ලෙනුත් ඉංජිනේරු තාක්ෂණවේදි ප්රථමයා ගාල්ලෙනුත් වාර්තා වනවා
e anuwa wanija saha bhauthika widya prathama sthana kolambatath jeewa widya prathamaya matharinuth kala wishaya dharawe prathamaya kegallenuth injineru thakshanawedi prathamaya gallenuth wartha wanawa
අනතුරින් බරපතළ තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල්ගත කෙරුණා
anathurin barapathala thuwala lebu pirisa kadinamin rohalgatha keruna
මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත පොලීසියට හෝ මහජන සෞඛ්යය පරීක්ෂකවරුන්ට මහේස්ත්රාත් අධිකරණයක මේ පිළිබඳ ව කරුණු වාර්තා කළ හැකි ය
mahajanathawagen me sambandhayen lebena peminili matha poleesiyata ho mahajana saukyaya pareekshakawarunta mahesthrath adhikaranayaka me pilibanda wa karunu wartha kala heki ya
මෙම මහළු කාන්තාවගේ පුතා වසරකට පෙර මරණයට පත්ව ඇති බවද වනජීවී නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත
mema mahalu kanthawage putha wasarakata pera maranayata pathwa ethi bawada wanajeewee niladhareen sidukala wimarshanawaladee anawaranaya wee etha
ලීලාවතිය අද අත්විඳින්නේ ඒ සරල බවය
leelawathiya ada athwindinne e sarala bawaya
එම ගිවිසුමට මෙම අයවැය යෝජනා මඟින් නිසි ගරුත්වය දීමට මෙම රජය අපොහොසත් වන්නේ නම් තාවකාලිකව අත් හිටවනු ලැබූ වෘත්තීය ක්රියා මාර්ගය නැවතත් බල ගැන්වීමට අපි කිසිදු අවස්ථාවක පසුබට නොවන බවට අනතුරු හඟවා සිටිමු
ema giwisumata mema ayaweya yojana mangin nisi garuthwaya deemata mema rajaya apohosath wanne nam thawakalikawa ath hitawanu lebu wththeeya kriya margaya newathath bala genweemata api kisidu awasthawaka pasubata nowana bawata anathuru hangawa sitimu
ක්
k
වල්ලපට්ටා සමග අයෙක් දැලේ
wallapatta samaga ayek dele
බීමත් සිව්දෙනෙකු යටකරයි
beemath siwdeneku yatakarayi
මේ වන විට කන්කසන්තුරේ වරාය පරිශ්රයේ අක්කර ක භූමි භාගයක ශ්රී ලංකා වරාය අධිකාරිය මෙම සංවර්ධන ක්රියාවලියේ මූලික කටයුතු අරඹා ඇති බව කී අමාත්යවරයා ඉදිරියේ දී එය අක්කර ක ප්රදේශයක් දක්වා ව්යාප්ත කිරීමට කටයුතු කෙරෙනු ඇති බව ද සඳහන් කළේය
me wana wita kankasanthure waraya parishraye akkara ka bhumi bhagayaka shree lanka waraya adhikariya mema sanwardhana kriyawaliye mulika katayuthu aramba ethi bawa kee amathyawaraya idiriye dee eya akkara ka pradeshayak dakwa wyaptha kireemata katayuthu kerenu ethi bawa da sandahan kaleya
මමත් පසු කලෙක තමා මේ දේවල් විශ්ලේෂණය කරලා බැලුවේ
mamath pasu kaleka thama me dewal wishleshanaya karala beluwe
ප්රධාන අල්තාරය අබියස තනා ඇති ප්රතිමාව නිමවා ඇත්තේ කැරරා නමැති සුවිශේෂි මාබල් වර්ගය යොදාගෙනය
pradhana altharaya abiyasa thana ethi prathimawa nimawa eththe kerara namethi suwisheshi mabal wargaya yodagenaya
එබැවින් කොළඹ සිට ගාල්ල බලා යන රථවාහන කිසිඳු අවහිරයකින් තොරව ගමන් කළ හැකි බව පොලීසිය විසින් නිවේදනය කර සිටී
ebewin kolamba sita galla bala yana rathawahana kisindu awahirayakin thorawa gaman kala heki bawa poleesiya wisin niwedanaya kara sitee
සංගීතයේ අඩුපාඩු වහන්න කියලා කිසිවක් යොදාගෙන නැහැ
sangeethaye adupadu wahanna kiyala kisiwak yodagena nehe
අපි අපේ ද්රෝහීන්ටයි සතුරන්ටයි මේ බව ඉතා අවධාරණය කරනවා
api ape droheentayi sathurantayi me bawa itha awadharanaya karanawa
මුත්තම්මාගේ මව වන අලගම්මාපෙරුමාල් පලනියන්ඩි සහ අලගම්මාට දාව නුවර දෙල්තොට දී මුත්තම්මා උපත ලැබීය
muththammage mawa wana alagammaperumal palaniyandi saha alagammata dawa nuwara delthota dee muththamma upatha lebeeya