Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කුණ්ඩල ග්රහණියට උගුර රිදෙයි | kundala grahaniyata ugura rideyi |
ඒ අනුව වනිඳු හසරංග ඊයේ දිනයේ දී නැවත ශ්රී ලංකාව වෙත ආපසු පැමිණ තිබේ | e anuwa wanindu hasaranga eeye dinaye dee newatha shree lankawa wetha apasu pemina thibe |
පනතට එරෙහිව ඡන්ද ක් දපක්ෂව ඡන්ද ක් ද ලැබිණි | panathata erehiwa chanda k dapakshawa chanda k da lebini |
ඇය සිය දුව සහ පුතා සමඟ ඉන්දියාව වෙත පිටත් වුවද ශෝචනීය ලෙස එම ගමන අතරතුරදී ඇය මිය ගියාය | eya siya duwa saha putha samanga indiyawa wetha pitath wuwada shochaneeya lesa ema gamana atharathuradee eya miya giyaya |
මෙවැනි අඩුපාඩුකම් ඉදිරියේදී සිදුනොවීමට කටයුතු කිරීම පවතින රජයේ ලොකුම වගකීම වී තිබේ | meweni adupadukam idiriyedee sidunoweemata katayuthu kireema pawathina rajaye lokuma wagakeema wee thibe |
එහිදී ඔහු පෙන්වා දුන්නේ ක්රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවශ්ය පරිදි කණ්ඩායමේ තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි | ehidee ohu penwa dunne kreedakayanta saha puhunu karya mandalayata awashya paridi kandayame theerana geneemata noheki thaththwayak uda wee ethi bawayi |
ලංකාවේ ආරක්ෂිත මත්ස්ය විශේෂ බොහොමයකට ද පැලැන් ගගේ රැකවරණය ලැබී තිබේ | lankawe arakshitha mathsya wishesha bohomayakata da pelen gage rekawaranaya lebee thibe |
ඇතුළු හෘදය සාක්ෂියක් නැති ආත්මාර්තකාමී වැඩිහිටි පරම්පරාවක් විසින් දිගින් දිගටම කරන අසික්කිත රැවටිම් අශිෂ්ට කුරිරු පාවාදීම් අහස පොළොව නූහුලන දූෂණ වංචාවන් හමුවේ මොනවා කරත් කිව්වත් කියන කරන එවුන් චප්ප වෙනවා මිස වෙන පලක් නැත යන තිත්ත යථාර්ථයක් විසින් ඔවුන්ව නිෂ්ක්රිය කර දමා තිබෙනවා වෙන්නත් ඇති | ethulu hdaya sakshiyak nethi athmarthakamee wedihiti paramparawak wisin digin digatama karana asikkitha rewatim ashishta kuriru pawadeem ahasa polowa nuhulana dushana wanchawan hamuwe monawa karath kiwwath kiyana karana ewun chappa wenawa misa wena palak netha yana thiththa yatharthayak wisin owunwa nishkriya kara dama... |
එමෙන්ම හෙට පස්වරු | emenma heta paswaru |
රෝහල්ගත කළ ඇය මරුවා සමඟ දරුණු සටනක් කර පරාජය වී මෙලොව හැර ගියේ ඉන් දින දොළහකට පසුවය | rohalgatha kala eya maruwa samanga darunu satanak kara parajaya wee melowa hera giye in dina dolahakata pasuwaya |
නැකැත් බලය යෝනි බලය පංචපක්ෂි බලය අක්ෂර බලය ගණ බලය යන ශක්තීන් ගොනු වන ආකාරයෙන් කවි පද බැඳීමේ හැකියාවද සෙත් කවි රචකයා සතුවිය යුතුය | neketh balaya yoni balaya panchapakshi balaya akshara balaya gana balaya yana shaktheen gonu wana akarayen kawi pada bendeeme hekiyawada seth kawi rachakaya sathuwiya yuthuya |
මේ අවුල් ගොඩ නිසාම ආණ්ඩුවෙන් එළියට බසින්නට තමන් සූදානම් බව කියන්නේය | me awul goda nisama anduwen eliyata basinnata thaman sudanam bawa kiyanneya |
මාධ්යවේදියෙක් රහස් පොලිසිය මුද්රණ දෝෂය ගැන කිව්වා නම් මුද්රණ දෝෂය මොකක්ද කියා ඇහුවේ නැත්තේ ඇයි වෛද්ය සොයිසා අපි දෙන්න ඕන උත්තරේ දීලා ඉවරයි | madhyawediyek rahas polisiya mudrana doshaya gena kiwwa nam mudrana doshaya mokakda kiya ehuwe neththe eyi waidya soyisa api denna ona uththare deela iwarayi |
ඒක මේ වෙන කොට පිළිඅරන් ක්රියාත්මක වෙමින් තියෙනවා | eka me wena kota piliaran kriyathmaka wemin thiyenawa |
බෑගයේ තිබූ රුපියල් ක මුදලක් නිවසේ තිබියදී සොයා ගත් බවත් පොලිසිය පවසයි | begaye thibu rupiyal ka mudalak niwase thibiyadee soya gath bawath polisiya pawasayi |
නීත්යානුකූල භාවිත සංස්කරණය ප්රතිපත්ති කෙටි මග | neethyanukula bhawitha sanskaranaya prathipaththi keti maga |
ඒ අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති අනෙක් පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දක්වා කල් තැබීමට ශ්රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළේය | e anuwa parlimenthuwe anumethiya sandaha idiripath kara ethi desheeya adayam panath ketumpatha abhiyogayata lak karamin gonu kara ethi anek pethsam pilibanda wedidura wibhagaya heta dakwa kal thebeemata shreshtadhikaranaya eeye theendu kaleya |
එම් | em |
ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්රවෘත්ති නිවේදන නිකුත් කරන ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කර තිබුණේ නැත | anduwa wiwechanaya kireema sambandhayen prawththi niwedana nikuth karana prawththi departhamenthuwa me siddhiya sambandhayen kisidu pehedili kireemak kara thibune netha |
පී | pee |
පී | pee |
රටවල් කිහිපයක තිබෙන පොස්පේට් නිධි හෑරීම වළක්වා ආරක්ෂා කිරීමේ තත්වයට යොමු වූ රටවල් කිහිපයක්ම තිබෙනවා | ratawal kihipayaka thibena pospet nidhi hereema walakwa araksha kireeme thathwayata yomu wu ratawal kihipayakma thibenawa |
අධිවේගී මගී යාත්රාවක් තායිලන්තයේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා | adhiwegee magee yathrawak thayilanthayedee melesa anathurata lakwa thibenawa |
නමුත් එය අයවැය යෝජනා කි්රයාත්මක කිරීම අරබයා රජයට සුභ ලකුණක් වන බව සිතීම හිතලුවකි | namuth eya ayaweya yojana kirayathmaka kireema arabaya rajayata subha lakunak wana bawa sitheema hithaluwaki |
ධනුගුරු තුන්වැන්නේද ස දු නම වැන්නේද සිට ගමන් අරඹන මෙම සතිය තරමක් අපලදායක බව පෙනේ | dhanuguru thunwenneda sa du nama wenneda sita gaman arambana mema sathiya tharamak apaladayaka bawa pene |
හර්ෂණ තුෂාර සිල්වා ඉදිරි වසරවලදී අධ්යාපනය ක්ෂේත්රයේ සංශෝධන හා ප්රතිසංවිධාන කටයුතු රැසක් කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි | harshana thushara silwa idiri wasarawaladee adhyapanaya kshethraye sanshodhana ha prathisanwidhana katayuthu resak karana bawa agramathya ranil wikramasinha mahatha pawasayi |
එක්සත් ජාතික පක්ශය බලය හිමි ඇල්ල ප්රාදේශීය සභාවේ වසර සඳහා වන අයවැය වැඩි චන්ද හතරකින් පරාජය වී තිබේ | eksath jathika pakshaya balaya himi ella pradesheeya sabhawe wasara sandaha wana ayaweya wedi chanda hatharakin parajaya wee thibe |
වත්මන් රජයට තරුණයා විශ්වාසයි | wathman rajayata tharunaya wishwasayi |
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බවුසරයේ පෙට්රල් ලීටර් ක් තිබී ඇති අතර පොලීසිය පැවසුවේ රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි | kolamba sita badulla bala dhawanaya wu bawusaraye petral leetar k thibee ethi athara poleesiya pewasuwe riyadurata ninda yama hethuwen anathura siduwa ethi bawayi |
ඔහු ඝාතනයට ලක්වූ සිද්ධිය සිකුරාදා දා උදෑසන රටපුරා පැතිර ගියේ මියගිය පුද්ගලයා ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපතිවරයාවීමත් ඔහු ක්රිකට් පාලක මණඩලයේ හිටපු සභාපතිවරයකුගේ පුතෙකු වීමත් ප්රකට කෝටිපති ව්යාපාරිකයකු වීමත් කියන කාරණාද නිසාය | ohu ghathanayata lakwu siddhiya sikurada da udesana ratapura pethira giye miyagiya pudgalaya janashakthi rakshana samagame sabhapathiwarayaweemath ohu krikat palaka manadalaye hitapu sabhapathiwarayakuge putheku weemath prakata kotipathi wyaparikayaku weemath kiyana karanada nisaya |
ප්රශ්නය ඔබ දැන් එන ඕනෑම පන්දුවකට ක් ක් ගහන්න පුළුවන් මට්ටමේ විශ්වාසයකින් සිටිනවා | prashnaya oba den ena onema panduwakata k k gahanna puluwan mattame wishwasayakin sitinawa |
අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා තවත් ජාත්යන්තර සාමාජිකයින් තිදෙනෙකු පත්කරනු ලැබුණි | athurudanwuwan pilibanda janadhipathi komisama sandaha janadhipathi mahinda rajapaksha mahatha wisin pasugiyada thawath jathyanthara samajikayin thideneku pathkaranu lebuni |
ගුරු හිඟ වැටුප් සහ වර්ධක ගෙවීමට රුපියල් මිලියන ක් | guru hinga wetup saha wardhaka geweemata rupiyal miliyana k |
බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්රදේශයන්හි උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැක | basnahira saha dakunu palathwala weralabada pradeshayanhi udaya kalayedee da thenin thena wesi ethi wiya heka |
අධිකරණයේ නඩු තීන්දුවයි ඡන්දය නොපැවැත්වීම සඳහා ගනුලබන ක්රියාමාර්ග අතර කිසිදු සම්බන්ධයක් නැහැ | adhikaranaye nadu theenduwayi chandaya nopewethweema sandaha ganulabana kriyamarga athara kisidu sambandhayak nehe |
අපි ඔයාට පස්ස පෙන්නන්නේ නෑ | api oyata passa pennanne ne |
ජන සමාජවල අභ්යන්තර ස්ථරයන්ට හානි කරමින් මෙම ප්රචන්ඩත්වය අවසන් කිරීම එහි සෑම පුරවැසියකූගේම වගකීමකි | jana samajawala abhyanthara stharayanta hani karamin mema prachandathwaya awasan kireema ehi sema purawesiyakugema wagakeemaki |
එය මෙලෙස වනසා දැමීමත් සමඟ ම වියළි ඍතුවේ දී වැව් සියල්ල සිදී යයි | eya melesa wanasa demeemath samanga ma wiyali rithuwe dee wew siyalla sidee yayi |
අමුතු විදියේ ඡායාරූප ටිකක් නිර්මාණාත්මකයි නේද යාළුවනේ | amuthu widiye chayarupa tikak nirmanathmakayi neda yaluwane |
තව කී දවසක් ඔය විදියට කට්ටි පනින්නද යැයි එජාප ජ්යෙෂ්ඨයෝ සඳහන් කරති | thawa kee dawasak oya widiyata katti paninnada yeyi ejapa jyeshtayo sandahan karathi |
සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්රීවරුන් බිලීිබා ගැනීමට සහ එම බලවේගයේ මූලික ප්රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශවයට මන්ත්රීවරුන්ට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාළ සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බව ද මන්ත්රී කණ්ඩායම අවධාරණය කළා | samagi janabalawegaya niyojanaya karana manthreewarun bileeiba geneemata saha ema balawegaye mulika prathipaththiyen beherawa andu parshawayata manthreewarunta sambandha kara geneemata katayuthu karanne nam adala sahayogaya kondesi wirahithawa athhituwana bawa da manthree kandayama awadharanaya kala |
දෙමළ ජනතාවට විශේෂ වැදගත් කමක් තියන ප්රශ්න ගණනාවක් තියෙනවා | demala janathawata wishesha wedagath kamak thiyana prashna gananawak thiyenawa |
යාපනය චාවකච්චේරි නුනාවිල් ප්රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා | yapanaya chawakachcheri nunawil pradeshayedee eeye paswaruwe siduwu riya anathurakin pudgalayin siwdeneku barapathala thuwala laba thibenawa |
සුසිල් ප්රියන්ත ශ්රී ලංකාවේ දැනට පවතින උග්ර කහ හිඟයට විසදුම් සෙවීමේ අරමුණින් පස් වන පොදු සේවා බලකායේ කරන්දෙණිය කඳවුරේ අක්කර දෙකහමාරක කහ වගා කර තිබේ | susil priyantha shree lankawe denata pawathina ugra kaha hingayata wisadum seweeme aramunin pas wana podu sewa balakaye karandeniya kandawure akkara dekahamaraka kaha waga kara thibe |
දී ලීටර් මිලියන | dee leetar miliyana |
නිවාස හා ඉදිකිරීම් අමාත්යංශ ලේකම් ඩබ් | niwasa ha idikireem amathyansha lekam dab |
ඒ කියන්නේ මහරැජිනට එරෙහිව සටන් කළේ ජනතා විමුක්ති පෙරමුණයි | e kiyanne maharejinata erehiwa satan kale janatha wimukthi peramunayi |
බන්ධනාගාර නියාමකවරුන් මෙම සිදුවීම දැක පලායාමට උත්සාහ කළ සැකකරුවන් සිය භාරයට ගැනීමට උත්සාහ කළ අතර කෙසේ වෙතත් එහිදී එක් සැකකරුවෙකු පලාගොස් තිබුණා | bandhanagara niyamakawarun mema siduweema deka palayamata uthsaha kala sekakaruwan siya bharayata geneemata uthsaha kala athara kese wethath ehidee ek sekakaruweku palagos thibuna |
තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණීනි | thureyi raja saha gaminee amarasekara yana mahathma mahathmeengen samanwitha abhiyachanadhikarana winisuru madullak hamuwe wibhagayata geneeni |
ඒ සඳහා තමයි ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙලා තිබෙන්නේ | e sandaha thamayi anduwak parlimenthuwak nirmanaya wela thibenne |
මත්තල ගුවන් තොටුපොළ චීනයත් මග හරින ලකුණු | maththala guwan thotupola cheenayath maga harina lakunu |
එයින් පෙනෙන්නේ තමන්ගේම භාෂාව නොසලකා හැරීමයි | eyin penenne thamangema bhashawa nosalaka hereemayi |
අංකල් මම ටීනා | ankal mama teena |
මියගොස් ඇත්තේ හැවිරිදි කාන්තාවකි | miyagos eththe hewiridi kanthawaki |
තවද වත්මන් ආණ්ඩු බලය පහකිරීම සඳහා භික්ෂුන් වහන්සේ පෙරටු කර ගත් අඛන්ඩ විරෝධතාවක් පවත්වන බව රාවනා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි | thawada wathman andu balaya pahakireema sandaha bhikshun wahanse peratu kara gath akanda wirodhathawak pawathwana bawa rawana balaya sanwidhanaye maha lekam pujya iththekande saddhathissa himi pawasayi |
කොළඹ වගේම ලස්සනයි | kolamba wagema lassanayi |
අංජුල මහික වීරරත්න කතරගම ඇසල මහ පෙරහරට සහභාගී වීම සඳහා නැගෙනහිර සිට පා ගමනින් එන බැතිමතුන්ට අවශ්ය සියලු පහසුකම් සලසන ලෙස කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය | anjula mahika weerarathna katharagama esala maha peraharata sahabhagee weema sandaha negenahira sita pa gamanin ena bethimathunta awashya siyalu pahasukam salasana lesa kshikarma wana jeewee saha wana sanrakshana amathya mahinda amaraweera mahatha wanajeewee adhyaksha janaralwarayata upades dunneya |
ට කඳ කුමරුන් වැඩමවා ගෙන වීදි සංචාරය කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩීෂාන් ගූණසේකර මහතා පවසයි | ta kanda kumarun wedamawa gena weedi sancharaya karana bawa ruhunu maha katharagama dewalaye basnayaka nilame deeshan gunasekara mahatha pawasayi |
කෑවත් පෝසත් වෙන්නේ පිට රටක් | kewath posath wenne pita ratak |
එම සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා කියා සිටියේ නීතිපති උපදෙස් මත අදාළ නඩු ගොනු කිරීමට පියවර ගන්නා බවයි | ema sangamaye sabhapathi upul jayasuriya mahatha kiya sitiye neethipathi upades matha adala nadu gonu kireemata piyawara ganna bawayi |
ජාත්යන්තර සේයාරූ ප්රදර්ශනයක් | jathyanthara seyaru pradarshanayak |
අපි එහෙම නෑනේ හෙන වල් | api ehema nene hena wal |
මට මුලින් හඳුනගන්නත් බැරි වුණා | mata mulin handunagannath beri wuna |
සුභාවිත දේශපාලනයේ පරමාදර්ශය බන්දුල ගුණවර්ධන කොළඹ දිස්ත්රික්කය අංක එක්සත් ජනතා නිදහස් සන්ධානය | subhawitha deshapalanaye paramadarshaya bandula gunawardhana kolamba disthrikkaya anka eksath janatha nidahas sandhanaya |
මේ රුපියල් ත් අරන් ගිහින් වෙන රස්සාවක් හොයාගන්න | me rupiyal th aran gihin wena rassawak hoyaganna |
අපේ මතු පරම්පරා පුබුදු්රවනු වස් | ape mathu parampara pubudurawanu was |
විනෝද චාරිකාවක් ලෙස මොවුන් ප්රදීපාගාරය නැරඹීමට ගොස් ඇති අතර මොවුන් සමග අනතුරට පත්වු සෙසු පිරිස දිවි බේරා ගැනීමට සමත්ව තිබේ | winoda charikawak lesa mowun pradeepagaraya nerambeemata gos ethi athara mowun samaga anathurata pathwu sesu pirisa diwi bera geneemata samathwa thibe |
එමෙන්ම ප්රදේශයේ සියලූ දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාවට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ | emenma pradeshaye siyalu denage arakshawa sahathika kireema sandaha wishesha wedapiliwelak kriyathmaka karana lesa da janadhipathiwaraya poleesiyata saha yuda hamudawata upades dee etheyi janadhipathi madhya anshaya nikuth kala niwedanayaka dekwe |
මිතුරා දන්වා සිටියේ ගමේ එක්තරා නිවසක ජයටම බූරු ගැසීම සිදුවෙමින් පවතින බවත් ඒ ගැන සොයා බලා පොලීසියට දන්වන ලෙසත්ය | mithura danwa sitiye game ekthara niwasaka jayatama buru geseema siduwemin pawathina bawath e gena soya bala poleesiyata danwana lesathya |
කැලණියේ ප්රදේශයේ ගංවතුරෙන් අවතැන් වු ජනතාව වෙනුවෙන් පැවැත්වු වෙෙද්ය සායනයනයට ගාල්ල දිස්ත්රික් පාර්ලිමෙින්තු ගරැ රමෙිෂ් පතිරණ මන්ත්රිතුමන් සමග සහාභාගි වෙමින් | kelaniye pradeshaye ganwathuren awathen wu janathawa wenuwen pewethwu weedya sayanayanayata galla disthrik parlimeinthu gare rameish pathirana manthrithuman samaga sahabhagi wemin |
වෙඩි ප්රහාරය බිමට එල්ලවී ඇති අතර වෙඩි ප්රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත | wedi praharaya bimata ellawee ethi athara wedi praharayen kisiwakuta ho hani siduwee netha |
ඉකුත් වැනිදා මෙරටට පැමිණි එම විද්යාඥ පිරිස නොවැම්බර් වැනිදා හා වැනි දා කොළඹ පැවැති සමුළුවකට සහභාගි වූහ | ikuth wenida meratata pemini ema widyagna pirisa nowembar wenida ha weni da kolamba pewethi samuluwakata sahabhagi wuha |
බොරලැස්ගමුව වේරහැර කහටගහවත්ත ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා | boralesgamuwa werahera kahatagahawaththa pradeshayedee thiyunu ayudhayakin paharadee pudgalayeku ghathanaya kara thibenawa |
සැබවින් ම යන්තම් සිව් වසරකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරේ වැඩ භාර ගත් තැන් පටන් ගත වූ කාලය තුළ දී ප්රතිවිරුද්ධ මතධාරී මාධ්යවේදීන් දෙනෙකු කෲර ලෙස ඝාතනයයට ලක් වූ විට සිදු වූවාක් මෙන් මෙහි දීත් ඔහු ඝාතනය කිරීම පිළිබඳව කිසිදු බැරෑරුම් පරීක්ෂණයක් සිදු වී නැත | sebawin ma yantham siw wasarakata pera janadhipathi mahinda rajapaksha janadhipathi thanathure weda bhara gath then patan gatha wu kalaya thula dee prathiwiruddha mathadharee madhyawedeen deneku kruurura lesa ghathanayayata lak wu wita sidu wuwak men mehi deeth ohu ghathanaya kireema pilibandawa kisidu bererum pareeksh... |
ගුරු ඇඳුම වෙනස් වෙයි ද ඇමති සුසිල්ගෙන් ප්රකාශයක් වීඩියෝ | guru enduma wenas weyi da emathi susilgen prakashayak weediyo |
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ලතින් ඇමරිකානු රාජ්යයක් වන වෙනිසියුලාවේ උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා | dedi arthika arbudayakata muhunadee sitina lathin emarikanu rajyayak wana wenisiyulawe uthsawa samaye bhanda mila ihala gos ethi bawa wides wartha wediduratath sandahan kala |
ඒ කල් තැබූ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයකින් වැනිදා කැඳවා තිබුණා | e kal thebu parlimenthuwa janadhipathiwaraya wisin wishesha gesat niwedanayakin wenida kendawa thibuna |
එමනිසා ඉහත කල්ලි වලට හසුවන බොහෝ කාන්තාවන්ට අවසානයේ සිදුවන්නේ රාග ගින්නෙන්ම පිච්චී යාමටය | emanisa ihatha kalli walata hasuwana boho kanthawanta awasanaye siduwanne raga ginnenma pichchee yamataya |
සරවණරාජා මහතා ඉදිරියේ කැණීම් ආරම්භ කරනු ලැබීය | sarawanaraja mahatha idiriye keneem arambha karanu lebeeya |
තවද තිරසාර සංවර්ධනය උදෙසා හරිත සංහිඳීයා පාසල් සංකල්පය ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආයතනය හා අධ්යාපන අමාත්යාංශය අතර අවබෝධතා ගිවිසුම ද අත්සන් කිරීම සිදු වූ අතර මෙහි මූලික අදියරේදී තෝරාගත් පාසල් ක මෙම වැඩසටහන ක්රියාත්මක වේ | thawada thirasara sanwardhanaya udesa haritha sanhindeeya pasal sankalpaya kriyathmaka kireema sambandhayen ayathanaya ha adhyapana amathyanshaya athara awabodhatha giwisuma da athsan kireema sidu wu athara mehi mulika adiyaredee thoragath pasal ka mema wedasatahana kriyathmaka we |
ආණමඩුව කොට්ටුකච්චිය විද්යාලයට ලක්ෂ ක ඉගෙනුම් මධ්යස්ථානයක් | anamaduwa kottukachchiya widyalayata laksha ka igenum madhyasthanayak |
වසරේදී කියුබාවේ නායකත්වයට පත්වීමෙන් පසු රාවුල් කස්ත්රෝ චිනයේ සංචාරය කරන පළමු සංචාරය ලෙස මෙය සනිටුහන් වේ | wasaredee kiyubawe nayakathwayata pathweemen pasu rawul kasthro chinaye sancharaya karana palamu sancharaya lesa meya sanituhan we |
ඔබේ දෙගිඩියාව දෙපළු කරන විශේෂ සටන වැඩසටහන අප්රේල් සෙනසුරාදා රාත්රී ට සජීවීව | obe degidiyawa depalu karana wishesha satana wedasatahana aprel senasurada rathree ta sajeeweewa |
නීතියේ පාලනයට සිදුව ඇත්තේ කුමන්දැයි පෙන්වන තෙවන සිදුවීම දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට සම්බන්ධය | neethiye palanayata siduwa eththe kumandeyi penwana thewana siduweema deshapalana paligeneem wimarshanaya karana janadhipathi komishan sabhawata sambandhaya |
එලෙසම ඉකුත් වැනිදා ෆේස්බුක් මව් සමාගමේ සන්නාමය මෙටා ලෙස වෙනස් කරනු ලැබීය | elesama ikuth wenida fesbuk maw samagame sannamaya meta lesa wenas karanu lebeeya |
අමාත්ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අනිද්දා දිනයේ සළකා බැලීමට තීරණය කර තිබේ | amathya sarath fonseka mahatha eksath jathika paksha jathika leyisthu manthreewarayeku lesa pathweema balarahitha karana lesa illa shreshtadhikaranayata idiripath kala pethsama anidda dinaye salaka beleemata theeranaya kara thibe |
සිවු මසකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය තම බිරිය එරට ගෙහිමි කාන්තාව විසින් දෛනිකව මුදල්වලට අලෙවි කරමින් සිටින බවත් මෙම තත්ත්වය මත තම බිරිය රෝගාතුරව අනාරක්ෂිතව දහදුක් විඳිමින් සිටින බවත් කඩිනමින් මෙරටට බිරිය ගෙන්වා දීමට කටයුතු කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත් මාතලේ හඳුන්ගමුව පොත්තපිටිය පදිංචි දෙදරු පියකු වන ලා... | siwu masakata pera saudi arabiye rekiyawakata giya thama biriya erata gehimi kanthawa wisin dainikawa mudalwalata alewi karamin sitina bawath mema thaththwaya matha thama biriya rogathurawa anarakshithawa dahaduk windimin sitina bawath kadinamin meratata biriya genwa deemata katayuthu karana lesa wagakiwayuththangen il... |
එදා කොසොල් රජ්ජුරුවෝ දැකලා තිබුණා මුඛ දෙකක් තියෙන අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගන්නවා | eda kosol rajjuruwo dekala thibuna muka dekak thiyena ashwayek muka dekinma ahara gannawa |
අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ මීගමුව ප්රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙකි | anathurin jeewithakshayata path wa eththe meegamuwa pradeshaye padinchi hewiridi pudgalayeki |
මං ඉස්සෙල්ලම ගියේ නිට්ටඹුවේ නවදිගන්තෙට ඒක එතකොට කළේ නීතිඥ මැඩම් කෙනෙක් | man issellama giye nittambuwe nawadigantheta eka ethakota kale neethigna medam kenek |
මා සිහින දකින්නෙකැයි ඔබ කියන්න පුලුවන් | ma sihina dakinnekeyi oba kiyanna puluwan |
අපි හැමෝම මේ රටේ ඉපදෙනවා | api hemoma me rate ipadenawa |
ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනය සම්බන්ධයෙන් ක්ෂේත්රයේ හොඳ පිළිගැනීමක් තිබෙන නිසා පූර්ණකාලීන පාඨමාලාව සඳහා සිසුන් ක් බදවා ගැනීම සිදුකළද ඔවුන් වෙනත් රැකියා අවස්ථා සදහා යොමුවීම ගැටලුවක් බවද මෙහිදී සාකච්ඡා විය | lanka jarmanu karmika abhyasa ayathanaya sambandhayen kshethraye honda piligeneemak thibena nisa purnakaleena patamalawa sandaha sisun k badawa geneema sidukalada owun wenath rekiya awastha sadaha yomuweema getaluwak bawada mehidee sakachcha wiya |
බස්නාහිරට සබරගමුවට තද වැසි | basnahirata sabaragamuwata thada wesi |
එහෙත් සිය ඩ්රෝන් ප්රහාරයකින් මෙෂූඞ් මියගිය බව ඇමෙරිකාව මෙතෙක් නිල වශයෙන් ප්රකාශ කර නැහැ | eheth siya dron praharayakin meshun miyagiya bawa emerikawa methek nila washayen prakasha kara nehe |
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අලුත්ගම පොලිසිය අනාවරණය කර ගත් තොරතුරු මත සැකකාර තරුණයා හා එම සිසුවිය අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශන වලින් අනතුරුව හැවිරිදි සැකකරු මුල්ලේරියාව පොලිසියට භාරදී ඇති බව අලුත්ගම පොලිසිය කියයි | e anuwa sidukala wimarshanawaladee aluthgama polisiya anawaranaya kara gath thorathuru matha sekakara tharunaya ha ema sisuwiya athadanguwata gena sidukala wedidura wimarshana walin anathuruwa hewiridi sekakaru mulleriyawa polisiyata bharadee ethi bawa aluthgama polisiya kiyayi |
එය අපරාධ වරදකි | eya aparadha waradaki |
අපි අපගේ රාජ්යතාන්ති්රක මට්ටමෙන් අපේ විරෝධය කොළඹට දන්වා තිඛෙනවා එම රාජ්යතාන්ත්රික නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත | api apage rajyathanthiraka mattamen ape wirodhaya kolambata danwa thikenawa ema rajyathanthrika niladhariya wediduratath pawasa etha |
චතුරංගි ජයසූරිය | chathurangi jayasuriya |
රුසියානු ජාතිකයින් දහස් ගණනක් ස්ලාමීය ත්රස්තවාදීන් හා සම්බන්ධ වී ක්රියාත්මක වීම තුළ රුසියාවේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඒ හරහා එල්ල වී තිබෙන අතර මෙම තත්වය පරාජය කිරීම සඳහා අයි | rusiyanu jathikayin dahas gananak slameeya thrasthawadeen ha sambandha wee kriyathmaka weema thula rusiyawe jathika arakshawata balawath tharjanayak e haraha ella wee thibena athara mema thathwaya parajaya kireema sandaha ayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.