Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කොවිඩ් ආසාදිතයන් දෙනෙකු වාර්තා වීමත් සමග අකුරණ ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලෙඹුගහවත්ත හා බුළුගෙහෝතැන්න යන ග්රාම නිලධාරී වසම් දෙක සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබේ | kowid asadithayan deneku wartha weemath samaga akurana pradeshiya lekam kottashaye lembugahawaththa ha bulugehothenna yana grama niladharee wasam deka sampurnayenma wasa demeemata piyawara gena thibe |
එමනිසා නීතිය යනු තමන් හෝ තමන්ට සිතෙන දේ යැයි සිතා ක්රියාකරන පාලකයන් සිටින රටක තව දුරටත් මිනිසෙක් ලෙස නිදහසේ ජීවත්වෙන්න තිබෙන අවකාශයන් ඉතා සීග්රයෙන් පහළ බසිමින් තිබීම පුදුමයට කරැණක් නොවේ | emanisa neethiya yanu thaman ho thamanta sithena de yeyi sitha kriyakarana palakayan sitina rataka thawa duratath minisek lesa nidahase jeewathwenna thibena awakashayan itha seegrayen pahala basimin thibeema pudumayata karenak nowe |
මෙහිදී එක් යතුරු පැදියක පිටුපස ගමන් කළ අයෙකු තුවාල ලබා ගම්පහ රෝහලේ මේවන විට ප්රතිකාර ලබන බවද පොලීසිය කියයි | mehidee ek yathuru pediyaka pitupasa gaman kala ayeku thuwala laba gampaha rohale mewana wita prathikara labana bawada poleesiya kiyayi |
ලැයිමේ පාර තිබ්බාට තේවතු නැත | leyime para thibbata thewathu netha |
හලාවත නගර සභාවෙන් ලක්ෂ ක සහනාධාරයක් | halawatha nagara sabhawen laksha ka sahanadharayak |
ලොරි රථයක රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ | lori rathayaka riyaduruta ninda yama nisa mema anathura sidu wee ethi bawayi wartha wanne |
සම්මාන ඉලක්ක කරගෙන ම කවි පොත් ලියන එරික් ඉලප්ආරච්චිගේ අබලි වැනි කවි සංග්රහවල එන අතිවිදග්ධ කවි සමාන්ය රසික ලෝකයෙන් දුරස්ථය | sammana ilakka karagena ma kawi poth liyana erik ilaparachchige abali weni kawi sangrahawala ena athiwidagdha kawi samanya rasika lokayen durasthaya |
මේ රටේ ත්රිවිධ හමුදාවටත් පොලිසියටත් අපි ආයාචනයක් කරන්න කැමතියි | me rate thriwidha hamudawatath polisiyatath api ayachanayak karanna kemathiyi |
හැටන් මහනුවර පෞද්ගලික බස් අද නෑ | hetan mahanuwara paudgalika bas ada ne |
වෙන තැනක් තිබුණේ නෑ පිළිතුර කටුනායක තියෙන්නේ තෙත් කලාපයේ නිසා මේක හදන්න ඕනෑ වියළි කලාපයේ | wena thenak thibune ne pilithura katunayaka thiyenne theth kalapaye nisa meka hadanna one wiyali kalapaye |
එවිට ඒ නිශ්ශබ්දතාවය තුළින් විවිධාකාර සියුම් ශබ්ද මතුවන්නට පටන් ගනී | ewita e nishshabdathawaya thulin wiwidhakara siyum shabda mathuwannata patan ganee |
මිය යන විට හැවිරිදි වියේ පසු වූ ඇය හිටපු සංස්කෘතික ඇමැතිවරයකු ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්ය ඇමැතිවරයකු ද වූ ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ප්රිය භාර්යාවයි | miya yana wita hewiridi wiye pasu wu eya hitapu sanskthika emethiwarayaku arakshaka ha widesha katayuthu pilibanda niyojya emethiwarayaku da wu lakshman jayakodi mahathage priya bharyawayi |
එම පුවතේ සඳහන් පරිදි කිසිදු බන්ධනාගාරයක රැඳවියකු නිලධාරීන්ගේ විවේකාගාරයක රැඳවීමට කටයුතු කර නොමැති බවත් බන්ධනාගාර රෝහලේ කොටසක් පමණක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච් | ema puwathe sandahan paridi kisidu bandhanagarayaka rendawiyaku niladhareenge wiwekagarayaka rendaweemata katayuthu kara nomethi bawath bandhanagara rohale kotasak pamanak kowid rogeen sandaha wenkara ethi bawath bandhanagara komasaris janaral ech |
පේරාදෙණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය මයිකල් ප්රනාන්දු විසින් සංස්කාරකත්වය දරන ලද ඇත්තපුවත්පත බලධාරීන් විසින් අත්හිටුවා තිබේ | peradeniya wishwawidyalaye jyeshta kathikacharyawarayeku wana acharya mayikal pranandu wisin sanskarakathwaya darana lada eththapuwathpatha baladhareen wisin athhituwa thibe |
කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයෙන් ක් ඇතුළු යටිතල පහසුකම් ප්රමාණයක් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට ලබා දීමේ ගිවිසුම ආණ්ඩුව පසුගිය වනදා රාත්රී | kerawalapitiye yugadanawi widuli balagarayen k ethulu yatithala pahasukam pramanayak emerikawe niw fotras enarji samagamata laba deeme giwisuma anduwa pasugiya wanada rathree |
නාමයෝජනා කැඳවන දිනය ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ප්රකාශයක් | namayojana kendawana dinaya gena methiwarana komisame sabhapathigen prakashayak |
මේ ලෝක මනාලිය තේරීමේ තරගයේ වැදගත්කම සහ ඇති වෙනස්කම් ගැන සඳහන් කළොත් ගණන්වලදී තමයි මෙම මනාලිය තේරීමේ තරගය ආරම්භ වෙලා තියෙන්නෙ | me loka manaliya thereeme tharagaye wedagathkama saha ethi wenaskam gena sandahan kaloth gananwaladee thamayi mema manaliya thereeme tharagaya arambha wela thiyenne |
මේ විශ්ව විද්යාල පරිපාලනය ආර්ථික වශයෙන් ස්වාධීන කරන්න ඕනෑ | me wishwa widyala paripalanaya arthika washayen swadheena karanna one |
බස් රථයක් එනතුරු වහා තැබෑරුමට දිව ගිය ඔහු බස් රථයේ යෑමට පමණක් මුදල් ඉතිරි කරගෙන ඉතිරි අත තිබූ මුදලට මත් වතුර ගෙන එතැනදීම පානය කර නැවත බස් නැවතුම කරා පැමිණියේය | bas rathayak enathuru waha theberumata diwa giya ohu bas rathaye yemata pamanak mudal ithiri karagena ithiri atha thibu mudalata math wathura gena ethenadeema panaya kara newatha bas newathuma kara peminiyeya |
ඊළඟට මහින්දගේ බලාධිකාරයට අවශ්ය ආකාරයෙන් ක්රියාත්මක නොකරන අග්රවිනිශ්චයකාරවරිය වන ශිරාණි බණ්ඩාරනායකගේ ඉරණමයි | eelangata mahindage baladhikarayata awashya akarayen kriyathmaka nokarana agrawinishchayakarawariya wana shirani bandaranayakage iranamayi |
සංචිත සමග අපට කොතරම් මුදල් ගලා එනවා ද කියා බලන්න ඕන | sanchitha samaga apata kotharam mudal gala enawa da kiya balanna ona |
දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යොදවා ප්රමුඛතා ජල සම්පාදන ව්යාපෘති ක්රියාත්මක කිරීම කන්දේකැටිය ජල සම්පාදන ව්යාපෘතිය සඳහා කොන්ත්රාත්තුව ප්රදානය කිරීම කන්දේකැටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරී වසම් ක් කන්දේකැටිය ජල සම්පාදන ව්යාපෘතිය මඟින් ආවරණය කරනු ලැබේ | desheeya benku wethin laba ganu labana aramudal yodawa pramukatha jala sampadana wyapthi kriyathmaka kireema kandeketiya jala sampadana wyapthiya sandaha konthraththuwa pradanaya kireema kandeketiya pradesheeya lekam kottasaye grama niladharee wasam k kandeketiya jala sampadana wyapthiya mangin awaranaya karanu lebe |
ට පමණ සිය සැමියා වන ප්රදීප් කාරියවසම් සහ පුත්රයාද සමග මහනුවර දළදා සමිඳුන් වැඳ පුදා ගත්තාය | ta pamana siya semiya wana pradeep kariyawasam saha puthrayada samaga mahanuwara dalada samindun wenda puda gaththaya |
අපේ රටේ සෞන්දර්ය අධ්යාපන ක්ෂේත්රයේ කේන්ද්රස්ථානය වශයෙන් සැළකෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්යාලය | ape rate saundarya adhyapana kshethraye kendrasthanaya washayen selakenne saundarya kala wishwawidyalaya |
අය වැයෙන් අධ්යාපනයට වෙන් කළ මුදල ගැන විශ්වවිද්යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කළේ නැතිදැයි මාධ්යවේදීන් විමසා සිටි අවස්ථාවේ මන්ත්රීවරයා පැවසුවේ ඒ ගැන කතා කිරීමට කිසිවෙක් පැමිණියේ නැති බවය | aya weyen adhyapanayata wen kala mudala gena wishwawidyala acharyawarun samaga sakachcha kale nethideyi madhyawedeen wimasa siti awasthawe manthreewaraya pewasuwe e gena katha kireemata kisiwek peminiye nethi bawaya |
මන්ද යත් දෙනාගේ ඝාතනය සිදු නොවිණි නම් ගෝඨාභය රාජපක්ෂගේ වර්තමාන තර්ක ක්රමය අනුව කළු ජූලියක් ද ඇති නොවන බැවිනි | manda yath denage ghathanaya sidu nowini nam gotabhaya rajapakshage warthamana tharka kramaya anuwa kalu juliyak da ethi nowana bewini |
නිමල කොඩිතුවක්කු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව සහ පක්ෂ ව්යුහය සකස් වන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට දිනයේ පැවැත්වෙන බවත් එහිදී අවසන් තීන්දුවක් ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය | nimala kodithuwakku eksath jathika pakshaye nayakathwaya pilibandawa saha paksha wyuhaya sakas wana akaraya sambandhayen parlimenthu kandayam resweemak heta dinaye pewethwena bawath ehidee awasan theenduwak ganna bawath eksath jathika pakshaye mahalekam akila wiraj kariyawasam mahatha peweseeya |
ආගමික උමතු අන්තවාදයත් ජාතිවාදයත් පරදවන ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් තහවුරු කරන ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ යෝජනා මාලාව ජනගත කිරීම ජූනි වනදා පස්වරු | agamika umathu anthawadayath jathiwadayath paradawana jathika arakshawa ha mahajana arakshawath jathika samagiyath thahawuru karana janatha wimukthi peramune wishesha yojana malawa janagatha kireema juni wanada paswaru |
පසුව ගුරුවරයාගේ කරදරය ඉවසා ගැනීමට නොහැකි වූ දැරියක් පළමුව දෙමාපියන්ට පැවසීමෙන් පසුව අදාල දෙමාපියන් විසින් තෙලිප්පලෙයි පොලීසියට පැමිණිළ කොට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරේ | pasuwa guruwarayage karadaraya iwasa geneemata noheki wu deriyak palamuwa demapiyanta pewaseemen pasuwa adala demapiyan wisin thelippaleyi poleesiyata peminila kota ethi bawayi apa warthakaru sandahan kare |
තේ හා රබර් ද ලංකාවට ආවේණික භෝග නොවේ | the ha rabar da lankawata awenika bhoga nowe |
රටට අවශ්ය පියා ගැන පුරසාරම් කියන නායකයෙක් නොවෙයිෂෙහාන් | ratata awashya piya gena purasaram kiyana nayakayek noweyishehan |
එහෙම කරන්න කිව්වට බැංකු එහෙම කරන්නෙත් නැහැ | ehema karanna kiwwata benku ehema karanneth nehe |
මෙම ගුවන් යානය එම සිසුන් පිරිස ද රැගෙන යළිත් අද දින දහවල් | mema guwan yanaya ema sisun pirisa da regena yalith ada dina dahawal |
වෙලාවකට කියනවා දැන් කොරෝනා අවදානම අවසන් | welawakata kiyanawa den korona awadanama awasan |
එෆ් | ef |
ඇය එහිදී විස්තර කළේ තමා ගඟට වැටුන බවයි | eya ehidee wisthara kale thama gangata wetuna bawayi |
සම්මත සමාජයෙහි වූ ව්යාජය සමග එකඟ නොවන මිනිසකුට සංස්කෘතියෙන් වදින පා පහරින් ඔහු විසිවන්නේ බොහෝ විට අසම්මතය දෙසටය | sammatha samajayehi wu wyajaya samaga ekanga nowana minisakuta sanskthiyen wadina pa paharin ohu wisiwanne boho wita asammathaya desataya |
ක ඉහළ යෑමක් බවත් ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකේම මිල ගණන් ඉහළ යෑම මෙම තත්වයට හේතුව බවත් මහ බැංකුව සඳහන් කරයි | ka ihala yemak bawath ahara saha ahara nowana yana kanda dekema mila ganan ihala yema mema thathwayata hethuwa bawath maha benkuwa sandahan karayi |
කරපිංච මිටියක් පොල් බෑයක් ඉඟුරු කෑල්ලක් සහ ඔරෙන්ජන් බාර්ලි බෝතලයකට වැඩි දෙයක් බහා නැති ශීතකරණය සංදර්ශනයකි | karapincha mitiyak pol beyak inguru kellak saha orenjan barli bothalayakata wedi deyak baha nethi sheethakaranaya sandarshanayaki |
රවීගේ මොන්ටිසෝරි මොළේට මිල සූත්රය තේරෙන්නේ නෑ මංගල පවසයි | raweege montisori moleta mila suthraya therenne ne mangala pawasayi |
එළවළු හා පළතුරු මිල ඉහළ නැගීමට හේතුව ආණ්ඩුව විසින් කූඩ නීතිය අනිවාර්ය කිරීම බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසයි | elawalu ha palathuru mila ihala negeemata hethuwa anduwa wisin kuda neethiya aniwarya kireema bawa hektar kobbekaduwa gowi katayuthu paryeshana ayathanaya pawasayi |
ක්ද පළලින් මීටර් | kda palalin meetar |
එය පොදුවේ එල්ටීටීඊයටත් විශේෂයෙන් ප්රභාකරන්ටත් එල්ල කළ මරු පහරක් ලෙස සැලකිණි | eya poduwe elteeteeeeyatath wisheshayen prabhakarantath ella kala maru paharak lesa selakini |
ලෝක විස්සයි පන්දු යවන්නන් ශ්රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින අජන්ත මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසා ඕස්ටේ්රලියානු සංචාරයේදී සහ මෙම පාකිස්තානු සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය | loka wissayi pandu yawannan shrenigatha kireeme palamu sthanaye sitina ajantha mendis abadhayakata lakweema nisa osteraliyanu sancharayedee saha mema pakisthanu sancharayedee kandayame sthanaya ahimiwiya |
ආණ්ඩුව කරනනේ අන්න ඒ මෝඩ වැඩේ | anduwa karanane anna e moda wede |
අනෙකුත් ප්රධාන ප්රජාවන් හා සමානව වෙනමම අනන්යතාවක් සහිත නිදහස් ශ්රී ලංකාවේ ජන කොටසක් ලෙස පිළිගැනීම | anekuth pradhana prajawan ha samanawa wenamama ananyathawak sahitha nidahas shree lankawe jana kotasak lesa piligeneema |
අමාත්යංශවල අතිරේක ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ | amathyanshawala athireka lekamwarun samanga wishesha sakachchawak pewethweemata methiwarana komasariswaraya theeranaya kara thibe |
අද ලංකාවේ මිනිසුන්ගේ ආර්ථික අවශ්යතා ඉටු කර දීමට රාජ්ය දක්වන අසමත් භාවයට වඩා කැපී පෙනෙන්නේ මේ රටේ සකල පුරවැසියන්ට ආසන්න වශයෙනුත් දීර්ඝ කාලීන වශයෙනුත් මුහුණදීමට සිදුව ඇති ප්රජාතන්ත්රවාදී අහේනියයි | ada lankawe minisunge arthika awashyatha itu kara deemata rajya dakwana asamath bhawayata wada kepee penenne me rate sakala purawesiyanta asanna washayenuth deergha kaleena washayenuth muhunadeemata siduwa ethi prajathanthrawadee aheniyayi |
ඩෙවෝන් වතුයායේ කම්කරුවන්ට වෙඩි තැබීම සංකුහාර් සහ ඩෙල්ටා වතුවල කොල්ලකෑම් ගිනි තැබීම් සහ ප්රචණ්ඩ ක්රියා සිදු විය | dewon wathuyaye kamkaruwanta wedi thebeema sankuhar saha delta wathuwala kollakem gini thebeem saha prachanda kriya sidu wiya |
අද දින මාතර ආසනයේ ශ්රිලනිප ග්රාමිය නායකයන් කැදවමින් | ada dina mathara asanaye shrilanipa gramiya nayakayan kedawamin |
යාලුවොන්ට මම කොටා කැමතිම ගේම් එක ඩොටා | yaluwonta mama kota kemathima gem eka dota |
නිරෝධායනය අවසන් කළ තවත් ක් අද නිවෙස් වෙත වීඩියෝ | nirodhayanaya awasan kala thawath k ada niwes wetha weediyo |
මදැයි වෙච්චි දේ | madeyi wechchi de |
එසේම ඇතැම් දේශීය උගතුන් ශ්රී වික්රම රාජසිංහ රජුගේ පියා ලෙස පිළිමතලව්වේ මහාදිකාරම් හදින්වීමට පැකිලීමක් දක්වන අතර ඔවුන් ප්රකාශ කරනුයේ ශ්රී වික්රම රාජසිංහ වූ කලී රාජාධිරාජසිංහ රජුගේ නීත්යානුකූල නොවූ දරුවකු වශයෙනි | esema ethem desheeya ugathun shree wikrama rajasinha rajuge piya lesa pilimathalawwe mahadikaram hadinweemata pekileemak dakwana athara owun prakasha karanuye shree wikrama rajasinha wu kalee rajadhirajasinha rajuge neethyanukula nowu daruwaku washayeni |
එබැවින් ශ්රී ලංකාවේ සිට ආපසු පැමිණ මිතුරන් ද පවුල් ද ෆේස්බුක් අඩවියෙන් ද ඇළලී ගිය සාමාන්ය දින චර්යාවට යළි හැඩ ගැසීමේ ආගන්තුක අවධිය ගෙවා දැමූ අපි මෙය අවබෝධ කර ගෙන විවාදයට දායක වන්නට තීරණය කළෙමු | ebewin shree lankawe sita apasu pemina mithuran da pawul da fesbuk adawiyen da elalee giya samanya dina charyawata yali heda geseeme aganthuka awadhiya gewa demu api meya awabodha kara gena wiwadayata dayaka wannata theeranaya kalemu |
එහෙත් අපි මෙය ආරක්ෂාකළ යුතුය | eheth api meya arakshakala yuthuya |
මම ඉස්සෙල්ලාම නිරූපණය කියන තැනට ආවේ මින්ෂු අක්කා හින්දා | mama issellama nirupanaya kiyana thenata awe minshu akka hinda |
ලතා කියනවා මා අම්මා ලතා සරස්වතිය අම්මා යනුවෙන් හඳුන්වයි | latha kiyanawa ma amma latha saraswathiya amma yanuwen handunwayi |
නමුත් ලංකාවේ ආරක්ෂක අමාත්යාංශයේ රහස් වියදම් ගැන මුදල් රෙගුලාසි ඩී වගන්තියේ සඳහන් කර තිඛෙනවා | namuth lankawe arakshaka amathyanshaye rahas wiyadam gena mudal regulasi dee waganthiye sandahan kara thikenawa |
තමන්ගෙ අතුරුදහන් වූණු දරුවාව හොයලා මහන්සි වුණු අම්මා කෙනෙකුට මීට පස්සෙ පිපාසයෙන් ගෙදර යන්නට ඕනෙ නෑ | thamange athurudahan wunu daruwawa hoyala mahansi wunu amma kenekuta meeta passe pipasayen gedara yannata one ne |
මා පැමිණිල්ල සටහන් කරගත් පොලිස් නිලධාරියාට කිව්වා මට බබෙක් ලැබෙන්න ඉන්නවා මට අමාරුයි කියලා | ma peminilla satahan karagath polis niladhariyata kiwwa mata babek lebenna innawa mata amaruyi kiyala |
නමුත් අග්රාමාත්යවරයා සහ ඔහුගේ පවුලේ අය මේ වන විට කැලිෆෝනියාවේ නිවාඩුවක් ගත කරමින් සිටීම විශේෂත්වයක් | namuth agramathyawaraya saha ohuge pawule aya me wana wita kelifoniyawe niwaduwak gatha karamin siteema wisheshathwayak |
ඒ අනුව කාන්තා ක්රිකට් ක්රීඩිකාවන් වෙත හෝ තරග සඳහා දැනට ගෙවනු ලබන ඉන්දීය රුපියල් ලක්ෂ ට සහ ටෙස්ට් තරඟයක් සඳහා දැනට ගෙවන ඉන්දීය රුපියල් ලක්ෂ හා සැසඳීමේ දී කැපී පෙනෙන වැඩි වීමකි | e anuwa kantha krikat kreedikawan wetha ho tharaga sandaha denata gewanu labana indeeya rupiyal laksha ta saha test tharangayak sandaha denata gewana indeeya rupiyal laksha ha sesandeeme dee kepee penena wedi weemaki |
තම පළපුරුද්ද මනා ලෙස ප්රයෝජනයට ගත් යුක්රේනය උතුරු මැසිඩෝනියාව ගෝල ක් ලෙස පරාජය කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්රහණය වාර්තා කිරීමට සමත් වුණා | thama palapurudda mana lesa prayojanayata gath yukrenaya uthuru mesidoniyawa gola k lesa parajaya karamin mewara tharagawaliye palamu jayagrahanaya wartha kireemata samath wuna |
එය කුමන තරා තිරමේ පැවැතිය ද එම දැනුම උකහා ගැනීම හා භාවිතාවට නැගීම වැදගත් වන්නේ අප ගෙවන ජීවිතය හා සමාජය එතරම් සුවදායක නොමැති බැවිනි | eya kumana thara thirame pewethiya da ema denuma ukaha geneema ha bhawithawata negeema wedagath wanne apa gewana jeewithaya ha samajaya etharam suwadayaka nomethi bewini |
නඩුව කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය කියා සිටියේ මෙම සැකකාරියට එරෙහිව පොදු දේපළ පනත යටතේ අද දින අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරන බවයි | naduwa kendawu awasthawedee wedidura warthawak idiripath karamin mema siddhiya sambandhayen kekirawa polisiya kiya sitiye mema sekakariyata erehiwa podu depala panatha yatathe ada dina adhikaranayata wedidura karunu wartha karana bawayi |
මීගමුව හලාවත හැටන් ආදී ප්රදේශ ඇතුළු දිවයින පුරා කිතුනු බැතිමතුන් ද ඊයේ මධ්යම රාත්රියේ දේවස්ථානවලට පැමිණ නව වසර පිළිගැනීම සඳහා දේව මෙහෙයන් සඳහා සහභාගි වී තිබෙනවා | meegamuwa halawatha hetan adee pradesha ethulu diwayina pura kithunu bethimathun da eeye madhyama rathriye dewasthanawalata pemina nawa wasara piligeneema sandaha dewa meheyan sandaha sahabhagi wee thibenawa |
ශ්රී ලංකාවේ ප්රතිසංධන ක්රියාවලිය සඳහා කාලයට අනුගතව වැඩසටහන් ක්රියාත්මක කිරීමට පොදුරාජ්ය මණ්ඩලීය ලේකම් කාර්යාලය යටතේ ක්රියාත්මක මානව හිමිකම් ඒකකය හා ශ්රී ලංකා මානව හිම්කම් කොමිසම් සභාව සැලසුම් සකස් කරනු ලබයි | shree lankawe prathisandhana kriyawaliya sandaha kalayata anugathawa wedasatahan kriyathmaka kireemata podurajya mandaleeya lekam karyalaya yatathe kriyathmaka manawa himikam ekakaya ha shree lanka manawa himkam komisam sabhawa selasum sakas karanu labayi |
නාට්ය නොකළානම් ඇත්තට ම ගමේ හොඳ වගාවක් කරනවා | natya nokalanam eththata ma game honda wagawak karanawa |
මේ සියල්ල සැබෑ ලෙසින්ම සිදු වෙද්දී දකුණේ හුදී ජනයා මාතා ත් අප්පොච්චාත් අබාත් පබාත් ඉර හඳ යට සිට චූන් එකේ නැරඹුවේ ය | me siyalla sebe lesinma sidu weddee dakune hudee janaya matha th appochchath abath pabath ira handa yata sita chun eke nerambuwe ya |
අවුරුදු ත් ත් අතර පිරිමි පුද්ගලයන් ක් සහ කාන්තාවන් දෙනෙකු මියගිය පිරිසට අයත් | awurudu th th athara pirimi pudgalayan k saha kanthawan deneku miyagiya pirisata ayath |
විශේෂයෙන්ම තුලා රාශියට පැමිණ උච්චව සිටින විට සැමට සාධාරණය ඉටු කරයි | wisheshayenma thula rashiyata pemina uchchawa sitina wita semata sadharanaya itu karayi |
අස්වැසුම ගෙවීම් ජූලි සිට | aswesuma geweem juli sita |
කාසියේ වාසිය ඉන්දියාවට පළමුව පන්දුවට පහරදෙයි | kasiye wasiya indiyawata palamuwa panduwata paharadeyi |
ක්රීඩාංගණයට පිවිසෙන ස්ථානයේ විරෝධතාව පැවති අතර අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් ටයර් පුලුස්සා උද්ඝෝෂණයේ නිරතවු බවයි | kreedanganayata piwisena sthanaye wirodhathawa pewathi athara apa warthakaru sandahan kale owun tayar pulussa udghoshanaye nirathawu bawayi |
කොටින් ම එක් මනුෂ්යයෙක් ව නිරපරාදේ ඝාතනය කරයි ද එය මුලු මිනිස් සමජය ම ඝාතනය කළ හා සමානයි කියලා අල් කුරානයේ සඳහන් වෙනවා | kotin ma ek manushyayek wa niraparade ghathanaya karayi da eya mulu minis samajaya ma ghathanaya kala ha samanayi kiyala al kuranaye sandahan wenawa |
රී ලංකාව සමඟ ඉදිරියේ දී පුළුල් සබඳතාවයක් ඇති කර ගැනීමට පිලිපීනය සූදානම් බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා පවසයි | ree lankawa samanga idiriye dee pulul sabandathawayak ethi kara geneemata pilipeenaya sudanam bawa pilipeena janadhipathi rodrigo diyutart methithuma pawasayi |
හිටපු මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරන්නේ ඊට පෙර ප්රතිව්යුහගතකරණය අවසන් කළ හැකි බවටයි | hitapu maha benku adhipathiwaraya wishwasaya pala karanne eeta pera prathiwyuhagathakaranaya awasan kala heki bawatayi |
මීට අමතරව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන ඉතාලි ජාතික කාන්තාවක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට අද ඇතුළත් වී තිබෙනවා | meeta amatharawa korona wairasaya welandee ethi bawata seka kerena ithali jathika kanthawak anuradhapura shikshana rohale pihituwa ethi wishesha ekakayata ada ethulath wee thibenawa |
පට්ට චාන්ස් එකක්නෙ හලෝ ඉතින් | patta chans ekakne halo ithin |
ඈත එපිට පාසල් නොසලකා හැරීම ගැන හැම ආණ්ඩුවක්ම වගකිව යුතුයි | etha epita pasal nosalaka hereema gena hema anduwakma wagakiwa yuthuyi |
ඔහුව ඇයව සිංහල දරුවෙකු වශයෙන් හඳුනා ගැනීමට තුඩුදෙන කිසියම් හෝ විශේෂිත අවයවයක් හෝ සළකුණක් එම සිරුරේ තිබේ ද ඔබ මොන තරම් සෙව්වත් එවැනි කිසිවක් ඔබට සොයා ගැනීමට නොලැබෙනු ඇත | ohuwa eyawa sinhala daruweku washayen handuna geneemata thududena kisiyam ho wisheshitha awayawayak ho salakunak ema sirure thibe da oba mona tharam sewwath eweni kisiwak obata soya geneemata nolebenu etha |
මුල් කාලයේ මං ගුරුජිගේ ගෙදරමයි හිටියේ | mul kalaye man gurujige gedaramayi hitiye |
ජාතික සම්මේලනයේ සභාපති කේ | jathika sammelanaye sabhapathi ke |
ආණ්ඩුවට කළ හැකි වඩාත් ක්රමෝපායික වැඩපිළිවෙල වූ කලී හිටපු ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් ක්රමිකව දියකර හැරීමය | anduwata kala heki wadath kramopayika wedapiliwela wu kalee hitapu janadhipathiwaraya deshapalanika washayen kramikawa diyakara hereemaya |
වරදක් තිබෙනවා නම් නිවැරැදි කළ යුතුයි | waradak thibenawa nam niweredi kala yuthuyi |
දැන් පහල පොටෝ එක විදියට එනව ටොරන්ට් එක ඩිරෙක්ට් ලින්ක් හදාගන්නව | den pahala poto eka widiyata enawa torant eka direkt link hadagannawa |
ටී | tee |
ඔවුන් සියලු දෙනාම අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි | owun siyalu denama ada adhikaranayata idiripath kireemata niyamithayi |
නමුත් ආණ්ඩුව යෝජනා කරන්නේ රෝගීන්ගෙනුත් දඩ අය කරන්නයි | namuth anduwa yojana karanne rogeengenuth dada aya karannayi |
සංවිධානයේ න්යයචාර්ය ජාතියේ අභ්යන්තර සාධකය මත ස්වයං නිර්ණය අයිතිය පිළිගන්නා බව ප්රකාශ කරන්නට යෙදුනි | sanwidhanaye nyayacharya jathiye abhyanthara sadhakaya matha swayan nirnaya ayithiya piliganna bawa prakasha karannata yeduni |
හොර ගෑනියෙක් ලගට යන්නෙ ඉතින් ඒකි තමන්ගෙ එකට වඩා හොද නිසානෙ බම් | hora geniyek lagata yanne ithin eki thamange ekata wada hoda nisane bam |
ඒ සඳහා නගර සභාවේ මේ වන විට සිටින්නේ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් ක් පමණි | e sandaha nagara sabhawe me wana wita sitinne mahajana saukya pareekshakawarun k pamani |
මේවා කෙරෙහි බලපා තිබූ යම් යම් අවුල් සහගත තත්ත්ව පහව යයි | mewa kerehi balapa thibu yam yam awul sahagatha thaththwa pahawa yayi |
ලොරි රථ ක් යොදා ගනිමින් ඒවා ප්රවාහනය කරමින් සිටියදී කෑගල්ල විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද අලූයම අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ | lori ratha k yoda ganimin ewa prawahanaya karamin sitiyadee kegalla wishesha karya balaka niladharin wisin ada aluyama athadanguwata gath bawayi poleesiya sadahan kale |
ඒ තුළින් මේ ක්ෂේත්රයට අලුතින් එන තරුණ පිරිසට නව ප්රබෝධමත් හැඟීමක් ජනිත කළ හැකි ව තිබෙනවා | e thulin me kshethrayata aluthin ena tharuna pirisata nawa prabodhamath hengeemak janitha kala heki wa thibenawa |
කොළඹ ආර්ප්රේමදාස ක්රීඩාංගණයේ ශ්රී ලංකා ඒ බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම් අතර පළමු නිල නොවන ටෙස්ට් ක්රිකට් තරගය තුන්වැනි දිනටත් අද පැවැත්වෙන අතර ශ්රී ලංකා කණ්ඩායම පළමු වරට රෝස පැහැති පන්දුවක් භාවිතා කිරීම සුවිශේෂි කරුණක් වේ | kolamba arpremadasa kreedanganaye shree lanka e batahira indeeya kodew e kandayam athara palamu nila nowana test krikat tharagaya thunweni dinatath ada pewethwena athara shree lanka kandayama palamu warata rosa pehethi panduwak bhawitha kireema suwisheshi karunak we |
මෙරට ආදායම වැඩි කිරීමට අද අපට හැකිවෙලා | merata adayama wedi kireemata ada apata hekiwela |
නමුත් මේ කියන තරමට එය පහසු නැති බව සහතිකය | namuth me kiyana tharamata eya pahasu nethi bawa sahathikaya |
ඊට අදාළ කරුණු අධීක්ෂණය කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් ඉතා ඉක්මණින් ශ්රී ලංකාවට එවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ | eeta adala karunu adheekshanaya kireema sandaha wisheshagna kandayamak itha ikmanin shree lankawata ewana bawayi ohu sandahan kara eththe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.