Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අප හිටි තැනමය
apa hiti thenamaya
ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්රතිපත්තිය බව ද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය
ahara arbudaya hamuwe kisiwek badaginne nothebeema thamage prathipaththiya bawa da agramathya ranil wikramasinha mahatha prakasha kaleya
තමිල් රාසිට තම පියාගේ ඥාතීන්ද කුප්පමුත්තු සින්නයියා හට තම සහෝදරියන් ද අහිමි වූයේ රාජ්යයන් දෙකක් විසින් එසේ කේවල් කරමින් ගනු ලැබූ තීරණවල ප්රතිඵලයක් ලෙසය
thamil rasita thama piyage gnatheenda kuppamuththu sinnayiya hata thama sahodariyan da ahimi wuye rajyayan dekak wisin ese kewal karamin ganu lebu theeranawala prathipalayak lesaya
ලංකාවේ නළු නිළියෝ ගත්තහම සමහර නිළියෝ අදටත් චිත්රපට ක් කරලත් ඔවුන්ට ප්රසිද්ධියක් ලබා ගන්න බැරිවෙලා තියෙනවා
lankawe nalu niliyo gaththahama samahara niliyo adatath chithrapata k karalath owunta prasiddhiyak laba ganna beriwela thiyenawa
ඒ ප්රදේශයේ ජනතාවට නිවාස ගොඩනැගීමට රජයෙන් උදව් කළා
e pradeshaye janathawata niwasa godanegeemata rajayen udaw kala
මෙය පරිගණක සාක්ෂරතාවයට වඩා ඉහළ අගයක් ගන්නවා දී රටේ ජනගහනයෙන්
meya pariganaka saksharathawayata wada ihala agayak gannawa dee rate janagahanayen
පසුගිය සමයේ යාපනය ප්රදේශයේ ප්රචණ්ඩ ක්රියා රැසක් සිදුකළ ආවා කල්ලිය අපරාධ සඳහා භාවිතා කළ බවට සැක කරන යතුරු පැදියක් කොකුවිල් ප්රදේශයේ පාලු වත්තක සඟවා තිබියදී යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ භට කණ්ඩායමක් විසින් අද සොයාගත් බව යාපනය ආරක්ෂක අංශ පවසයි
pasugiya samaye yapanaya pradeshaye prachanda kriya resak sidukala awa kalliya aparadha sandaha bhawitha kala bawata seka karana yathuru pediyak kokuwil pradeshaye palu waththaka sangawa thibiyadee yapanaya wishesha karya balaka kandawure bhata kandayamak wisin ada soyagath bawa yapanaya arakshaka ansha pawasayi
උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව මත පිහිටා මෙම නිර්දේශය ඉදිරිපත් කැරන බව අමාත්යවරයා සදහන් කළ ද පසුව කොමිසමේ වාර්තාව අධ්යනය කිරීමෙන් එය සම්පූර්ණයෙන්ම නොමග යවන සුලු ප්රකාශයක් බව අනාවරණය විය
ugath padam ha sanhidiya komisame warthawa matha pihita mema nirdeshaya idiripath kerana bawa amathyawaraya sadahan kala da pasuwa komisame warthawa adhyanaya kireemen eya sampurnayenma nomaga yawana sulu prakashayak bawa anawaranaya wiya
වෙලාවට අර බෝම්බ කාරයෝ මරාගෙනම මැරුනේ නැත්නම් නිදහස් වෙල එන එන වෙලාවට බෝම්බ ගහනවා
welawata ara bomba karayo maragenama merune nethnam nidahas wela ena ena welawata bomba gahanawa
මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය තනිකරම මුදල් ගරන ජාවාරමක් බවද මේ රටේ ජනතාවගෙන් ක් අන්ත දුගී භාවයේ සිටියදීජනාධිපති ලේකම්වරයාට හෝ රුපියල් ලකෂ ක මුදලක් ගෙවා තම දරුවන්ට අධ්යාපනය ලබාදිය නොහැකි බවද ස්වල්ප දෙනෙකුටහැර එසේ කළ හැක්කේ අයථා ලෙස මුදල් සොයන්නන්ට මිස වෙනත් අයට නොවන බව ද ඔහු කීය
malambe paudgalika waidya widyalaya thanikarama mudal garana jawaramak bawada me rate janathawagen k antha dugee bhawaye sitiyadeejanadhipathi lekamwarayata ho rupiyal lakasha ka mudalak gewa thama daruwanta adhyapanaya labadiya noheki bawada swalpa denekutahera ese kala hekke ayatha lesa mudal soyannanta misa wenath a...
මේ පිළිබද අදහස් දක්වමින් ප්රාදේශිය වසංගත රෝග විද්යාඥවරයා මෙසේද කිවේය
me pilibada adahas dakwamin pradeshiya wasangatha roga widyagnawaraya meseda kiweya
යම්කිසි අපරාධයක් සඳහා ත්රිරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටි යුද හමුදා නිල ඇඳුම් හා සන්නිවේදන උපකරණ සමඟ පුද්ගලයන් දෙදෙනකු දෙමටගොඩ ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි
yamkisi aparadhayak sandaha thriroda rathayakin prawahanaya karamin siti yuda hamuda nila endum ha sanniwedana upakarana samanga pudgalayan dedenaku dematagoda guwan palama asaladee athadanguwata gath bawa polis wishesha karya balakaya sandahan karayi
සටහන ඉඳුනිල් සින්දු
satahana indunil sindu
නමුත් මේ වන විට සිංහල ජාතිකයන් දෙදෙනෙක් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තබා ගැනීම නිසා මේ කුප්රකට පනතට විරුද්ධ වීමට දකුණට හේතුවක් මුණ ගැසී තිබේ
namuth me wana wita sinhala jathikayan dedenek thrasthawadaya welekweeme panatha yatathe radawa thaba geneema nisa me kuprakata panathata wiruddha weemata dakunata hethuwak muna gesee thibe
දෙවියො දඬුවම් දෙයි
dewiyo danduwam deyi
විදෙස් විනිසුරුවරුන් පැමිණීමට හැකිවන ලෙස ව්යවස්ථා සංශෝදනයක් නැහැ එස්
wides winisuruwarun pemineemata hekiwana lesa wyawastha sanshodanayak nehe es
පහරදීම හේතුවෙන් රූකාන්ත ගුණතිලක මහතාට බරපතල නොවන තුවාල සිදුව ඇති අතර වාහනයට ද සුළු හානි සිදුව ඇත
paharadeema hethuwen rukantha gunathilaka mahathata barapathala nowana thuwala siduwa ethi athara wahanayata da sulu hani siduwa etha
බෝ නොවන රෝග නිවාරණය සඳහා ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන් පාසල් මට්ටමින් සහ ගෙයින් ගෙට යමින් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර දේශීය ආහාර රටාවන් සඳහා ජනතාව හුරු කිරීම සහ වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්රියාත්මක බව දේශීය වෙදකම් ප්රවර්ධන ග්රාමීය හා ආයුර්වේද රෝහල් සං...
bo nowana roga niwaranaya sandaha ayurweda praja saukya waidya niladhareen pasal mattamin saha geyin geta yamin wishala karyabharayak itu karamin sitina athara desheeya ahara ratawan sandaha janathawa huru kireema saha wasa wisen thora ahara welak laba geneemata janathawa dirimath kireema ethulu wedasatahan resak kriya...
එපමණක් නොව මහින්දගේ පාලනය දූෂිත හා පවුල් කේන්ද්රීය එකක් ලෙස ද චෝදනාවලට ලක්ව තිබුණි
epamanak nowa mahindage palanaya dushitha ha pawul kendreeya ekak lesa da chodanawalata lakwa thibuni
නිමල කොඩිතුවක්කු විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් පාර මුදල් අමාත්යංශය අසලින් වසා දමා ඇත
nimala kodithuwakku wirodhatha pagamanak hethuwen galu muwadora para kotuwa lotas para mudal amathyanshaya asalin wasa dama etha
මැදපෙරදිග වද හිංසා විඳි කාන්තාවන් දෙනෙකු දිවයිනට
medaperadiga wada hinsa windi kanthawan deneku diwayinata
ශ්රී ලක්ෂ්මි දේවියට
shree lakshmi dewiyata
යනුවෙන්
yanuwen
අද අලුයම යාපනයේ පිහිටි උදයන් පුවත් පත් කාර්යාලයට එල්ල වු ප්රහාරය ඔවුන් විසින්ම සිදුකරගන්නා ලද්දක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා මාධ්ය වෙත පවසා තිබේ
ada aluyama yapanaye pihiti udayan puwath path karyalayata ella wu praharaya owun wisinma sidukaraganna laddak bawa jathika arakshawa pilibanda madhya madhyasthanaye adhyaksha janaral lakshman hulugalla mahatha madhya wetha pawasa thibe
ප්රජාතන්ත්රවාදී රාජ්ය පාලනයට වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කරන ප්රධාන ජාතික සැමරුම් උත්සවය අද පස්වරු ට ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේදී ආරම්භ වීමට නියමිතයි
prajathanthrawadee rajya palanayata wasarak sapireema nimiththen sanwidhana karana pradhana jathika semarum uthsawaya ada paswaru ta janadhipathiwarayage pradhanathwayen bandaranayaka sammanthranashalawedee arambha weemata niyamithayi
එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත් එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ
eya iwasagatha noheki wu ghathakayin nimalarajanwa ghathanaya kara pala yamata tharam shakthimath wuye ewakata arakshaka anshawala menma ethem deshapalakayinge ashirwadayath ema ghathanaya pitupasa thibunu bawata adatath rahasak nowe
කෙසේ හෝ ගම්පහ වැලිවේරිය නැදුන්ගමුව ප්රදේශයේ ඇති කර්මාන්ත ශාලාවකින් පිටකෙරෙන විෂ රසායනික ද්රව්ය නිසා පානීය ජලය දූෂ්ය වී ඇති බවට චෝදනා නගමින් රතු පස්වල ජනතාව පාරට බැස විරෝධතා ආරම්භ කළේ පසුගිය දාය
kese ho gampaha weliweriya nedungamuwa pradeshaye ethi karmantha shalawakin pitakerena wisha rasayanika drawya nisa paneeya jalaya dushya wee ethi bawata chodana nagamin rathu paswala janathawa parata besa wirodhatha arambha kale pasugiya daya
ඒ ගිය වෙලාවේ ගලක් යට තියෙන කොටසක් පෙන්නුවා
e giya welawe galak yata thiyena kotasak pennuwa
මීළඟ දේශපාලන පෙරළියකදී ගමන ජයග්රහණය කරා මෙහෙයවීමට නම් මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද මල්ලේ ඇති කිතුණු ඡන්ද ප්රමාණය ඉවතට ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වන්නකි
meelanga deshapalana peraliyakadee gamana jayagrahanaya kara meheyaweemata nam melesa janadhipathi gotabhaya rajapaksha mahathage chanda malle ethi kithunu chanda pramanaya iwathata geneema aniwaryayen sidu kala yuthu wannaki
ඔය කියන අර්බුදයක් එසේ තිබේනම් ජන ආකර්ෂණීය චිත්රපටිවලට සෙනඟ ගලා එන්න විදිහකුත් නෑනෙ
oya kiyana arbudayak ese thibenam jana akarshaneeya chithrapatiwalata senanga gala enna widihakuth nene
දරුවෝ දෙන්නා පොඩියි ඒ අයත් අරන් නඩුවට යන්න අමාරුයි ඒ නිසා අවුරුද්දක් විතර මට නඩුවට යන්න බැරිවුණා
daruwo denna podiyi e ayath aran naduwata yanna amaruyi e nisa awuruddak withara mata naduwata yanna beriwuna
අම්පාර මුලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩැල්ලගේ ඇතුලු නිළධාරීන් විසින් මෙම වැටලීම කර තිබෙනවා
ampara mulasthana pradhana polis pareekshaka lasantha dadellage ethulu niladhareen wisin mema wetaleema kara thibenawa
මෙම ග්රන්ථය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හොබවන අතර දෙසුම් පවත්වනුයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස නීතිඥ උදුල් ප්රේමරත්න සහ මහාචාර්ය ගාමිණී සමරනායක විසිනි
mema granthaya janagatha kireeme uthsawaye mulasuna muruththettuwe ananda himi hobawana athara desum pawathwanuye mahacharya rohana lakshman piyadasa neethigna udul premarathna saha mahacharya gaminee samaranayaka wisini
ඉන්දීය ප්රිමියර්ලීග් ක්රිකට් තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් කොචි ටස්කර්ස් කේරල කණ්ඩායම පරදවා ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම ලකුණු ක ජයක් හිමිකර ගැනීමට සමත් විය
indeeya primiyarleeg krikat tharagawaliye eeye pewathi thawath tharagayakin kochi taskars kerala kandayama paradawa deken chajars kandayama lakunu ka jayak himikara geneemata samath wiya
මෙරටට අලූතින් පත්ව ආ යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙකු සහ මහකොමසාරිස්වරියක් අද ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන වෙත සිය අක්තපත්ර භාර දී තිබෙනවා
meratata aluthin pathwa a yuropa thanapathiwariyan dedeneku saha mahakomasariswariyak ada janadhipathi mandirayedee janadhipathi maithreepala sirisena wetha siya akthapathra bhara dee thibenawa
බිඟුන් මේනක ගමගේ බැඳුම්කර ජනපති කොමිසමේ නිර්දේශ ප්රමාදයකින් තොරව ක්රියාත්මක කිරීමේ අරමුණෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් සතියකට වරක් ප්රගති සමාලෝචන රැස්වීමක් පවත්වන්නේ යැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි
bingun menaka gamage bendumkara janapathi komisame nirdesha pramadayakin thorawa kriyathmaka kireeme aramunen janadhipathi lekamwarayage pradhanathwayen sathiyakata warak pragathi samalochana resweemak pawathwanne yeyi janadhipathi lekam karyalaya pawasayi
සිට අගෝස්තු වැනි දින ප
sita agosthu weni dina pa
පසුගිය වර්ෂය තුළ බන්ධනාගාර පහක් තුළ සියදිවිනසා ගැනීම් වාර්තා වී ඇත
pasugiya warshaya thula bandhanagara pahak thula siyadiwinasa geneem wartha wee etha
අපි දැඩිව කියමු දියවන්නාවේ ත් රට කරවන මොකුත් නොදන්නා බාබාලාගේත් අත් වල ඒ ජිවිත වල ලේ තැවරී නැතිද
api dediwa kiyamu diyawannawe th rata karawana mokuth nodanna babalageth ath wala e jiwitha wala le thewaree nethida
හම්මෝ
hammo
සීතලට ළමයව වෙවුලනවා
seethalata lamayawa wewulanawa
ස්වාමිනාදන් දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු යාපනය දිස්ති්රක්කයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පළාත් මැති ඇමතිවරුන් මෙන්ම යාපනය දිස්ත්රික් ලේකම් ඇතුළු රාජ්ය නිළධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ
swaminadan duminda disanayaka yana mahathwarun ethulu yapanaya disthirakkaye parlimenthu manthreewarun palath methi emathiwarun menma yapanaya disthrik lekam ethulu rajya niladharin mema sakachjawata ekwa sitiyaha
රාත්රී ආහාර වේල මැදියම් රැය පසුවන තෙක්ම පැවැතිණ
rathree ahara wela mediyam reya pasuwana thekma pewethina
සියදිවි නසාගැනීමේ තීරණය වෙනස් කලත් අවසානයේ තරුණයා පාලමෙන් බිමට
siyadiwi nasageneeme theeranaya wenas kalath awasanaye tharunaya palamen bimata
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ
ginna ethiweemata hethuwa methek anawarana wee nehe
මහාචාර්යය ජෙරීගේ අදහස පමණ ඉක්මවා හුවා දැක්වීමක් හෙවත් අසාමාන්යයකරණයක් ලෙස බැලූ බැල්මට පෙනුණද හෙතම තම මතය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම ඉතාම ප්රවේශමෙන් සිදු කළේය
mahacharyaya jereege adahasa pamana ikmawa huwa dekweemak hewath asamanyayakaranayak lesa belu belmata penunada hethama thama mathaya wenuwen karunu idiripath kireema ithama praweshamen sidu kaleya
නොමිලේ නොමිලේ
nomile nomile
කෙසේ නමුත් නිමලරාජන් මාධ්යවේදියා ඝාතනය කොට හමාරය
kese namuth nimalarajan madhyawediya ghathanaya kota hamaraya
ගැමි ජනවහරේ එන වචන යොදා කතා කරීමට පුරුදුවූවෙකි
gemi janawahare ena wachana yoda katha kareemata puruduwuweki
අවුරුදු කුමරිය නිර්මාණි කුමරා මලීෂ
awurudu kumariya nirmani kumara maleesha
සෙලාන් බංකුවේ සේවාව හරහා පළපුරුදු අපනයනකරුවන්ට මෙන්ම නවක ව්යවසායකයන්ට පුළුල් මූල්ය විසඳුම් හා සහය සේවාවන් ලබා දෙමින් දේශීය නිෂ්පාදන ජාත්යන්තර වෙළඳපොළ වෙත රැගෙන යාම මෙම ගිවිසුමෙහි මූලික අරමුණ වී ඇත
selan bankuwe sewawa haraha palapurudu apanayanakaruwanta menma nawaka wyawasayakayanta pulul mulya wisandum ha sahaya sewawan laba demin desheeya nishpadana jathyanthara welandapola wetha regena yama mema giwisumehi mulika aramuna wee etha
එතකොට ප්රජාතන්ත්රවාදය කියා සිටගත යුත්තේ රනිල් වික්රමසිංහ පාර්ශ්වයේද මෙවැනි ගැටලුවක් ජනතාවට පැන නඟිනවා නැහැ
ethakota prajathanthrawadaya kiya sitagatha yuththe ranil wikramasinha parshwayeda meweni getaluwak janathawata pena nanginawa nehe
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කොමිසම කියයි
me sambandhayen wedidura pareekshana arambha kara etheyi komisama kiyayi
ඇය ජීවතුන් අතර සිටින බව ඇගේ සැමියාටත් දරුවන්ටත් දන්වා පුවත මුලින්ම පළ කළේ එසැණ වෙබ් අඩවියයිරියාද් නුවර ශ්රී ලංකා තානාපති කාර්යාලයයේ කම්කරු නිලධාරී රොෂාන් ගුණවර්ධන මහතා හමුනොවන්නට ඇයට යළි ශ්රී ලංකාවේ පස් පාගන්නට බෙහෙවින්ම ඉඩ නොතිබිණි
eya jeewathun athara sitina bawa ege semiyatath daruwantath danwa puwatha mulinma pala kale esena web adawiyayiriyad nuwara shree lanka thanapathi karyalayaye kamkaru niladharee roshan gunawardhana mahatha hamunowannata eyata yali shree lankawe pas pagannata behewinma ida nothibini
සහල් ආනයනය කරනවානම් යල අස්වැන්න ගැන හිතන්න
sahal anayanaya karanawanam yala aswenna gena hithanna
වැනි වියේ පසුවන ඔහු මෙලෙස රෝහල්ගත කර ඇත්තේ රුධිර ආසාදනයක් නිසා බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග මඟින් වාර්තා වෙනවා
weni wiye pasuwana ohu melesa rohalgatha kara eththe rudhira asadanayak nisa bawa ohuge pawule aranchi marga mangin wartha wenawa
පාකිස්ථාන ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක වසීම් අක්රම් ගමන්කරමින් සිටි මෝටර් රථයට කරච්චි නරගයේදී වෙඩි ප්රහාරයක් එල්ලකර ඇත
pakisthana krikat kandayame hitapu nayaka waseem akram gamankaramin siti motar rathayata karachchi naragayedee wedi praharayak ellakara etha
ඒ එක කාරණයක්
e eka karanayak
දේශපාලකයන්ට ඊට ඇඟිලි ගැසිය නොහැකි වූ අතර මිනිසුන් සිතුවේ ද තමන්ට ඉඩම් දෙන්නේ සී
deshapalakayanta eeta engili gesiya noheki wu athara minisun sithuwe da thamanta idam denne see
පොලිස් විශේෂ කාර්යය බලකායේ මන්නාරම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය
polis wishesha karyaya balakaye mannarama kandawure niladhareen kandayamak wisin sidukala wetaleemaka dee sekakaruwan athadanguwata gena ethi bawa sandahanya
සජබට ගිය උඩුනුවර ප්රා මන්ත්රිවරු යළි එජාපයට
sajabata giya udunuwara pra manthriwaru yali ejapayata
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
parlimenthuwa ada resweyi
ප්රභාත් විතාන
prabhath withana
පී නොහොත් කුමරන් පද්මනාදන් පවසයි
pee nohoth kumaran padmanadan pawasayi
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී
duminda silwa athadanguwata ganee
ජනප්රිය මාධ්ය සංස්කෘතියෙන් ඔබ්බට ගිහිල්ලා වගකීමකින් කටයුතු කරන මාධ්ය සම්ප්රදායක් අද රටට අවශ්ය වෙලා තියෙනවා
janapriya madhya sanskthiyen obbata gihilla wagakeemakin katayuthu karana madhya sampradayak ada ratata awashya wela thiyenawa
මිලියන ක් හෝ ඊට වැඩි මුදලක් විපතට පත්වූවන් වෙනුවෙන් වෙන්කළ පමණින් විසඳුමක් ලැබෙන්නේ නැහැ
miliyana k ho eeta wedi mudalak wipathata pathwuwan wenuwen wenkala pamanin wisandumak lebenne nehe
ඇතින් ඇසෙන මොනරකුගේ හඬක් තවත් විවිධ විහඟ ගී හඬත් විසින් නිහඬ බව බිඳිනු ලබයි
ethin esena monarakuge handak thawath wiwidha wihanga gee handath wisin nihanda bawa bindinu labayi
ඊට පස්සේ බොරැල්ල නවරෝහල බස් එකක නැගලා බංගලා හන්දියට ආවා
eeta passe borella nawarohala bas ekaka negala bangala handiyata awa
බඩල්කුඹුර රවිඳු ගුණතිලක
badalkumbura rawindu gunathilaka
දන්සලෙන් බත් ගන්න තෙරපෙද්දී ගුරුවරියගේ සේසතටම සුද්දේ දීලා ලක්ෂ පහේ රන් මාලයට සහ රු ට වෙච්චි දෙයක් නෑ
dansalen bath ganna therapeddee guruwariyage sesathatama sudde deela laksha pahe ran malayata saha ru ta wechchi deyak ne
එ වන් උරුමයක් සහිත අප මේ වනවිට විධායකයේ සාමාජිකයන් ව්යවස්ථාදායකයේ සිටිමින් විධායක කටයුතු පිළිබඳ විනිශ්චය කිරීමේත් ව්යවස්ථාදායකයේ සාමාජිකයන් අමාත්යවරුන් ලෙස විධායකයේ කටයුතු කිරීමේත් ඇති බරපතළ ළැදියා පරස්පරතාව නොදකින්නේ කෙ සේ ද යන්න තේරුම්ගත නො හැකි ප්රහේළිකාවකි
e wan urumayak sahitha apa me wanawita widhayakaye samajikayan wyawasthadayakaye sitimin widhayaka katayuthu pilibanda winishchaya kireemeth wyawasthadayakaye samajikayan amathyawarun lesa widhayakaye katayuthu kireemeth ethi barapathala lediya parasparathawa nodakinne ke se da yanna therumgatha no heki prahelikawaki
හර්නියා අමාරුව ඇතිවන ස්ථානය හා ආකාරය අනුව විවිධ නම් වලින් හඳුන්වනවා
harniya amaruwa ethiwana sthanaya ha akaraya anuwa wiwidha nam walin handunwanawa
තංගල්ලේ නීතීඥවරු තාවකාලිකව වැඩ අත්හරින්න ඒකමතික තීරණයක
thangalle neetheegnawaru thawakalikawa weda athharinna ekamathika theeranayaka
මහා තොවිලයක් නටා ඉදිකළ මහින්ද රාජපක්ෂ නමින් නම් කළ නෙළුම් පොකුණ නාට්ය කරුවන්ට කිට්ටු විය හැකි හෝ කිට්ටු වෙන්නට වටින හෝ හිතෙන හෝ තැනක් නොවන බව එය විවෘත කළ දවසේ පටන්ම කියවුණි
maha thowilayak nata idikala mahinda rajapaksha namin nam kala nelum pokuna natya karuwanta kittu wiya heki ho kittu wennata watina ho hithena ho thenak nowana bawa eya wiwtha kala dawase patanma kiyawuni
එනම් අධි බලැති බෝම්බ පිරවූ කාර් එකක් වේගයෙන් ධාවනය කරවා ඇමැති රන්ජන් යන වාහනයේ හැප්පවීමය
enam adhi balethi bomba pirawu kar ekak wegayen dhawanaya karawa emethi ranjan yana wahanaye heppaweemaya
ඒ අනුව පළාත් පාලන ආයතන විසින් නව තක්සේරු මත සිදුකරන බදු වැඩිකිරීම වසර දෙකකට නවතා දැමීමට අවශ්ය විධිවිධාන සැකසීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරා දී ඇතැයිද ඇමතිවරයා කීවේය
e anuwa palath palana ayathana wisin nawa thakseru matha sidukarana badu wedikireema wasara dekakata nawatha demeemata awashya widhiwidhana sekaseemata andukarawarunta balaya pawara dee etheyida emathiwaraya keeweya
ජී
jee
ඔවුන්ට කන්න වුවමනා තරම් ආහාර නැහැ
owunta kanna wuwamana tharam ahara nehe
සබැදි සටහන්
sabedi satahan
දැන් සිදුකරමින් තිබෙන්නේ තමන්ගේ බැරිකම වහගන්න ප්රකාශ නිකුත් කරන එකයි
den sidukaramin thibenne thamange berikama wahaganna prakasha nikuth karana ekayi
එසේම සාමාන්ය හා හදිසි අවස්ථාවන්හි භාවිතය සදහා විදුලිබල පද්ධතියක් ලබාදීම හදිසි ගිනි නිවීමේ ක්රමයක් තිබීම හා ඒ සඳහා විමර්ශන කැමරා හා හදිසි සයිරන් නළාවන්ගෙන් යුත් පද්ධතියක් හඳුන්වාදීම එය ප්රධාන පාලන කුටියකින් අධීක්ෂණයට ලක් කිරිම හා ගබඩාවලට ඇතුළුවීම ඉලෙක්ට්රෝන කාඞ් පත් මඟින් සිදු කිරීම යනාදිය විශේෂ හඳුන්වාදීම්ය
esema samanya ha hadisi awasthawanhi bhawithaya sadaha widulibala paddhathiyak labadeema hadisi gini niweeme kramayak thibeema ha e sandaha wimarshana kemara ha hadisi sayiran nalawangen yuth paddhathiyak handunwadeema eya pradhana palana kutiyakin adheekshanayata lak kirima ha gabadawalata ethuluweema ilektrona kan pa...
අනුරුද්ධ හේරත් බණ්ඩාර
anuruddha herath bandara
ඒ වරක් දෙවරක් නොව කිහිප වරක්මය
e warak dewarak nowa kihipa warakmaya
වටිනාකම රුපියල් ලක්ෂ මේ මුදල් ප්රමාණය පවසන ලද්දේ ඉදිකිරීම් සමාගම වන නව ලෝක ආයතනයෙන් ලබාදෙන ලද අතර තක්සේරු වාර්තාවෙනි විස්තරය අංක පීවී යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තරමුල්ල ලිපිනයේ පිහිටි කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය සතු සියලුම චංචල හා නිශ්චල දේපල හා විකාශන කටයුතු ස...
watinakama rupiyal laksha me mudal pramanaya pawasana ladde idikireem samagama wana nawa loka ayathanayen labadena lada athara thakseru warthaweni wistharaya anka peewee yatathe samagam rejistar karyalaye liyapadinchi kara ethi densil kobbekaduwa mawatha baththaramulla lipinaye pihiti kaltan sports netwark ayathanaya s...
මේ දරුවන් දෙන්නාට දැන් අම්මයි තාත්තායි දෙන්නාම නැහැ
me daruwan dennata den ammayi thaththayi dennama nehe
ha
මෙට්රොපොලිටන් ටෙලිකොම් සතුව පවතින අත්දැකීම් හා විශිෂ්ට සේවාව මයික්රොමැක්ස් වෙළඳනාමය රට පුරා ව්යාප්ත කිරීමට විශාල ශක්තියක් බවද සංජීව් ආරියරත්නම් මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය
metropolitan telikom sathuwa pawathina athdekeem ha wishishta sewawa mayikromeks welandanamaya rata pura wyaptha kireemata wishala shakthiyak bawada sanjeew ariyarathnam mahatha wediduratath prakasha kaleya
කෙසේ වෙතත් වෘත්තිය ත්රීරෝද රථ සංගම් විපක්ෂ නායක සජිත් ප්රේමදාස හමුවීමෙන් පසු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් අබේසිංහ සහ ත්රිරෝද රථ සංගම් නියෝජිතයින් අද පොලිස් මුලස්ථානයට පැමිණියේ අදාල ගැටලුව පිළිබද විසදුමක් ලබාගැනීම සදහා සාකච්ජා කිරීමටයි
kese wethath wththiya threeroda ratha sangam wipaksha nayaka sajith premadasa hamuweemen pasu samagi jana balawegaye parlimenthu manthree ashok abesinha saha thriroda ratha sangam niyojithayin ada polis mulasthanayata peminiye adala getaluwa pilibada wisadumak labageneema sadaha sakachja kireematayi
යුද්දෙ දිනන්න ඉස්සෙල්ලා මමයි මහින්ද මහත්තයයි බොහොම සමීපව හිටියේ
yudde dinanna issella mamayi mahinda mahaththayayi bohoma sameepawa hitiye
විශේෂයෙන් මෙවැනි අවස්ථාවන් හිදී මානසික ව්යාකූලතාවයන් ඇතිවිය හැකියි
wisheshayen meweni awasthawan hidee manasika wyakulathawayan ethiwiya hekiyi
පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් ආරම්භ කර නැති බව අප වාර්තාකරු කියයි
pashchath marana pareekshanaya methek arambha kara nethi bawa apa warthakaru kiyayi
ශ්රී ලංකාව තුළ ආයෝජන සේවා සැපයීම සඳහා තනි කවුළු ආයෝජන පහසුකම් සැලසීමේ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම ශ්රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට රජයේ විවධ ආයතන මඟින් ලබා දෙනු ලබන අනුමැතීන් බලපත්ර ක් පමණ වර්තමානයේ ලබාගැනීමට සිදු වේ
shree lankawa thula ayojana sewa sepayeema sandaha thani kawulu ayojana pahasukam selaseeme karya sadhana balakayak sthapanaya kireema shree lankawe siya meheyum katayuthu arambha kireemata apeksha karana ayojakayinta rajaye wiwadha ayathana mangin laba denu labana anumetheen balapathra k pamana warthamanaye labageneem...
මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ශ්රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කර තිබේ
merata siduwa ethi bawa kiyana manawa himikam ullanghanaya kireem ethulu siddheen sambandhayen yuropa sangamaya shree lankawata erehiwa yojanawak gena emata selasum kara thibe
ඔහු කෑගල්ල රෝහලට ඇතුළු කරනු ලැබ සිටි
ohu kegalla rohalata ethulu karanu leba siti
ජනතාව ඩෙංගු පාලනයට අදාලව උපරිමයෙන් සවිබල ගැන්වීම සහ ඔවුන් සියලූ දෙනාම යම්කිසි හෝ ආකාරයකින් සමස්ත කි්රයාවලියට දායක කර ගැනීම
janathawa dengu palanayata adalawa uparimayen sawibala genweema saha owun siyalu denama yamkisi ho akarayakin samastha kirayawaliyata dayaka kara geneema
එමෙන්ම අද රජයේ නිලධාරින්ට සිය රාජකාරී නිසි ලෙස ඉටු කිරීම සඳහා අවශ්ය නිදහස ද ලබාදී තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා රජයේ කාර්යාලවලට ඔත්තුකරුවන් යවමින් ඔවුන්ට තර්ජන ගර්ජන එල්ල කළ යුගය වත්මන් රජය නිමා කළ බවද කියා සිටියේය
emenma ada rajaye niladharinta siya rajakaree nisi lesa itu kireema sandaha awashya nidahasa da labadee thibena bawa pewasu janadhipathithuma rajaye karyalawalata oththukaruwan yawamin owunta tharjana garjana ella kala yugaya wathman rajaya nima kala bawada kiya sitiyeya
මත්පැන් ලීටර් මිලියන ක් බොයි
mathpen leetar miliyana k boyi
ක් දක්වා කාළය තුළදී මිලදී ගත හැකි බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා
k dakwa kalaya thuladee miladee gatha heki bawa shree lanka krikat ayathanaya niwedanaya karanawa
චේ තමන්ගේ දැනුම ශක්තිය ජවය ධෛර්ය නිර්භීතකම සියල්ල කැප කළේ ලෝකයේ සිටින පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන්
che thamange denuma shakthiya jawaya dhairya nirbheethakama siyalla kepa kale lokaye sitina peeditha janathawage wimukthiya wenuwen