Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඇසේ සුද ශල්යකර්මය සඳහා කෘත්රිම අක්ෂි කාචයක් අවශ්ය වේ | ese suda shalyakarmaya sandaha kthrima akshi kachayak awashya we |
දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය මහජන ගෞරවයට තබා ඇත්තේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේය | deweni elisabath maha rejinage dehaya mahajana gaurawayata thaba eththe westministar shalaweya |
අතුරුදහන්වූවේ තිස්සෙන් මළසිරුර ගුවන් හමුදා කඳවුරක් අසල | athurudahanwuwe thissen malasirura guwan hamuda kandawurak asala |
ළමයින් සඳහා වන පාර්ලිමේන්තු පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා විය | lamayin sandaha wana parlimenthu pasugiyada ehi sabhapathi parlimenthu manthree rohini kumari wijerathna mahathmiyage pradhanathwayen parlimenthuwedee reswu awasthawedee me pilibanda sakachcha wiya |
අදටත් මට මගේ මහත්තය මතක් වෙනකොට බොහොම වේදනාවයි | adatath mata mage mahaththaya mathak wenakota bohoma wedanawayi |
දැන් පාසල් තිබෙනවා | den pasal thibenawa |
විවෘතව කියනවා | wiwthawa kiyanawa |
ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන ක් දක්වා ඉහළ ගියේය | e anuwa asalwesi indiyawen wartha wana korona wayirasa asadithayange samastha ganana k dakwa ihala giyeya |
ඇරයුමක්දෝ | erayumakdo |
ක් ලෙසයි උෂ්ණත්වය සටහන්ව ඇත්තේ | k lesayi ushnathwaya satahanwa eththe |
හයිරංකාර විරෝධතාකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්රියාවන්ගෙන් තොරව එම රැස්වීම පැවැත්වුණොත් සහ ඇගේ ව්යායාමයෙන් යම් යහපතක් අත් වෙතොත් හොඳ ය | hayirankara wirodhathakaruwange kadakappalkaree kriyawangen thorawa ema resweema pewethwunoth saha ege wyayamayen yam yahapathak ath wethoth honda ya |
මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කිරීමට නියමිතය | miya giya pudgalayage pashchath marana pareekshana katayuthu ada sidu kireemata niyamithaya |
එහෙත් යුරෝපා සංගමයේ එම එන්නත් මිලදී ගැනීමට අදාළ ලේඛණයක් උපුටා දක්වමින් බෙල්ජියමේ කණිෂ්ඨ අමාත්යවරයෙකු අදාළ මිල ගණන් ට්වීටර් පණිවුඩයක් මගින් හෙළිකර තිබුණා | eheth yuropa sangamaye ema ennath miladee geneemata adala lekanayak uputa dakwamin beljiyame kanishta amathyawarayeku adala mila ganan tweetar paniwudayak magin helikara thibuna |
එක ළඟ වාඩිවෙන්නේ නැහැ | eka langa wadiwenne nehe |
ඩී | dee |
ඉන් දෙසතියක් ගතවන විට අමෙරිකාව දැන් ප්රකාශ කරන්නේ අගෝස්තු වැනිදා වනවිට ඇෆ්ගනිස්ථානයේ සිටින සියලුම අමෙරිකානුවන් එරටින් ඉවත් කර ගන්නා බවය | in desathiyak gathawana wita amerikawa den prakasha karanne agosthu wenida wanawita efganisthanaye sitina siyaluma amerikanuwan eratin iwath kara ganna bawaya |
මනුෂ්යයාට අවැසි නොඇවැති සෑම දෙයම ජන්මියකුගේ කේන්දරයක රාශි දොළහෙන් කිවහැකි වන්නේය | manushyayata awesi noewethi sema deyama janmiyakuge kendarayaka rashi dolahen kiwaheki wanneya |
සිරකරුවන් වෙනුවෙන් වෙන් වු එකම පාසල වන වටරැක සූනිත විද්යාලයයේ ඉගෙනුම ලබන රැදැවියන් දෙනකු අද අපොස සාපෙළ විහාගය සඳහා පෙනී සිටියහ | sirakaruwan wenuwen wen wu ekama pasala wana watareka sunitha widyalayaye igenuma labana redewiyan denaku ada aposa sapela wihagaya sandaha penee sitiyaha |
සමෘද්ධි බැංකුවල වංචා දුෂණ වෙලා තිබෙනවා | samddhi benkuwala wancha dushana wela thibenawa |
කිසිම ප්ලෑන් එකක් නෑ | kisima plen ekak ne |
බෝගල පතලයි | bogala pathalayi |
ඊට අමතරව ධීවර රාජ්ය අමාත්ය දිලිප් වෙදආරච්චි දකුණු පළාත් සභා මන්ත්රීවරු ප්රදේශීය දේශපාලන නියෝජිතයෝ ප්රදේශවාසිහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ | eeta amatharawa dheewara rajya amathya dilip wedaarachchi dakunu palath sabha manthreewaru pradesheeya deshapalana niyojithayo pradeshawasihu ethulu wishala pirisak sahabhagi wuha |
විවිධ ක්රියාකාරීන් විවිධ මහජන ක්රියාකාරකම් ඔස්සේ ජනතාව පෙළ ගස්වන්නට ගිය අයුරුත් අද මාධ්ය ආයතන වල අයිතිය සාක්කුවේ දාගෙන තෝරාගත් මාධ්යවේදීන්ට දොළපිදේනි දෙමින් ඔවුන්ට ස්වයංවාරණ වල යෙදීමට අවස්ථාව සලසමින් මාධ්යවේදීන් කට අධික පිරිසකට රට අතහැර යාමට සලස්වමින් ගෙනයන මාධ්ය නිදහස ගැන අපට සතුටුවිය හැකිද එදා වසර ක එජාප යුගයේදී කෙටි... | wiwidha kriyakareen wiwidha mahajana kriyakarakam osse janathawa pela gaswannata giya ayuruth ada madhya ayathana wala ayithiya sakkuwe dagena thoragath madhyawedeenta dolapideni demin owunta swayanwarana wala yedeemata awasthawa salasamin madhyawedeen kata adhika pirisakata rata athahera yamata salaswamin genayana mad... |
තවදුරටත් සාමාන්යයෙන් ණය ගන්නා මුලාශ්රවලින් ශ්රී ලංකාවට ණය ගතහැකි නොවේ | thawaduratath samanyayen naya ganna mulashrawalin shree lankawata naya gathaheki nowe |
ඉන් තරමක් මෙපිටට වන්නට එකපිට එක ගොඩගසන ලද ප්ලාස්ටික් පුටු සමූහයකි | in tharamak mepitata wannata ekapita eka godagasana lada plastik putu samuhayaki |
අලුත් දශකයේ අලුතින් හිතන දශකය කර ගනිමු | aluth dashakaye aluthin hithana dashakaya kara ganimu |
රවීකරන් ජී | raweekaran jee |
දී කිරීමට උත්සාහ කළේ ද එවැන්නකි | dee kireemata uthsaha kale da ewennaki |
මෙතුමා අදම දාගන්නේ එතුමාගේ උපන් දිනය සැප්තැම්බර් තුන්වැනිදා නිසයි | methuma adama daganne ethumage upan dinaya septhembar thunwenida nisayi |
මැතිවරණයේදී ඉන්දියානු දෙමළ ජනතාව නියෝජනය කළ අපේක්ෂකයෝ ආසන ක් දිනා ගත්හ | methiwaranayedee indiyanu demala janathawa niyojanaya kala apekshakayo asana k dina gathha |
චාග ධනයතමා සන්තකව තිබෙන දෙයක් අත්හැරීමේ චේතනාවෙන් යුක්තව අන්යයන්ට දීමේ දී සිතේ ඇතිවන්නේ චාග චේතනාව යි | chaga dhanayathama santhakawa thibena deyak athhereeme chethanawen yukthawa anyayanta deeme dee sithe ethiwanne chaga chethanawa yi |
රජයේ කාර්යාලවලට සහ අධිකරණයට පැමිණි ජනතාවද හැකි ඉක්මනින් ගම්බිම් බලා යාමට පියවර ගත්තේය | rajaye karyalawalata saha adhikaranayata pemini janathawada heki ikmanin gambim bala yamata piyawara gaththeya |
ඔහුට රුපියල් දසලක්ෂයක දඩයක් නියම කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව රේගු මාධ්ය ප්රකාශකවරයා පැවසුවේය | ohuta rupiyal dasalakshayaka dadayak niyama kireemen anathuruwa wedidura wimarshana sandaha aparadha pareekshana departhamenthuwata bharadun bawa regu madhya prakashakawaraya pewasuweya |
වාස්තු විද්යාව යනු කැඩිම බිඳීම නොවේ | wasthu widyawa yanu kedima bindeema nowe |
වැරදි තොරතුරු පතුරවන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි | weradi thorathuru pathurawana samaja jala web adawi thahanam karana bawa janapathi maithreepala sirisena mahatha pawasayi |
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ සුදු වෑන් මාධ්ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තමන්ට ඇප දුන් කොළඹ ප්රධාන මහේසත්රාත්වරිය දුන් නියෝගය අවලංගු කර තමන් යළි රිමාන්ඞ් බාරයට පත් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී බව ප්රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහ... | thilini da silwa saha ranjan katugampola sudu wen madhya hamuwak pewethwuye yeyi kiyana siddhiyak sambandhayen sekapita athadanguwata gena siti thamanta epa dun kolamba pradhana mahesathrathwariya dun niyogaya awalangu kara thaman yali rimann barayata path karamin kolamba mahadhikaranaya dun theenduwa neethiwirodhee ba... |
සී | see |
මෙතිල්කරණය සහ ක්ෂුද්ර ආර් | methilkaranaya saha kshudra ar |
සමුළුවේ ප්රධාන ආරාධිතයා ලෙස විද්යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා සහභාගී වන අතර අමෙරිකානු සහ ඕස්ට්රේලියානු සහ ජපාන මහාචාර්යවරුන් පිරිසක් සමුළුවේ ප්රධාන දේශන පැවැත්වීමට නියමිතය | samuluwe pradhana aradhithaya lesa widya thakshana ha paryeshana amathya susil premajayantha mahatha sahabhagee wana athara amerikanu saha ostreliyanu saha japana mahacharyawarun pirisak samuluwe pradhana deshana pewethweemata niyamithaya |
ඒ කාලයේ හමුදාවේ විශේෂ වැටලීම් කණ්ඩායමක් මගින් තරුණයින් අත්අඩංගුවට ගනු ලැබුවා | e kalaye hamudawe wishesha wetaleem kandayamak magin tharunayin athadanguwata ganu lebuwa |
ඇන්ටනී ප්රනාන්දු ධීවර කාර්මිකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පිරිසක් ඊයේ හවස සහභාගී වූ බව එම පක්ෂයේ මාධ්ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් පවසයි | entanee pranandu dheewara karmikayage dehayata awasan gaurawa dekweemata janatha wimukthi peramune nayaka somawansha amarasinha mahatha ethulu pirisak eeye hawasa sahabhagee wu bawa ema pakshaye madhya ekakaya niwedanayak nikuthkaramin pawasayi |
අධික වර්ෂාපතනය සහ ජල ගැලීම් සමඟ දිවයිනේ ප්රදේශ ගණනාවකම නාය යාම් මෙන්ම පස් කඳු කඩා වැටීම් රැසක් පසුගිය කාලය තුළ වාර්තා වුණා | adhika warshapathanaya saha jala geleem samanga diwayine pradesha gananawakama naya yam menma pas kandu kada weteem resak pasugiya kalaya thula wartha wuna |
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්රකාශ කළේ ඊයේ පෙරවරුවේ පොලොන්නරුව ලංකාපුර මහා විද්යාලයේ පැවති උත්සවයකදීය | janadhipathi maithreepala sirisena methithuma me bawa prakasha kale eeye perawaruwe polonnaruwa lankapura maha widyalaye pewathi uthsawayakadeeya |
ඒ සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම්ය | e sambandhayen udaharana onetharamya |
විධායක ජනාධිපති ධූරයේ ඉන්න මහින්ද රාජපක්ෂගේ සංකල්ප තමයි මේ රටේ නීතිය බවට පත්වෙන්නේ | widhayaka janadhipathi dhuraye inna mahinda rajapakshage sankalpa thamayi me rate neethiya bawata pathwenne |
ජීවත් වී සිටීමට බඩ වියත පුරවා ගැනීමට දරු මල්ලන් උස් මහත් කිරීමට ජීවනෝපායක් සොයා ගැනීමේ බරපතල ගැටළුවට ඔවුහු මුහුණ දී සිටිති | jeewath wee siteemata bada wiyatha purawa geneemata daru mallan us mahath kireemata jeewanopayak soya geneeme barapathala getaluwata owuhu muhuna dee sitithi |
අතිගරු ජනධිපතිතුමා කියපු කතාවෙ හරයක් තියනව ඒ හරය තුල පිහිටා රජය කටයුතු කළ යුතුයයි | athigaru janadhipathithuma kiyapu kathawe harayak thiyanawa e haraya thula pihita rajaya katayuthu kala yuthuyayi |
ඒ අනුව පුරප්පාඩු වන ඉන්දියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් ධුරයට මේ වනවිට විදේශ අමාත්යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන චිත්රාංගනී වගීශ්වර මහත්මිය පත් කෙරෙනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි | e anuwa purappadu wana indiyawe shree lanka maha komasaris dhurayata me wanawita widesha amathyanshaye lekam lesa katayuthu karana chithranganee wageeshwara mahathmiya path kerenu etheyi da aranchi marga sandahan karayi |
ව | wa |
ඒ | e |
මෙම මස වැනිදා සිට ආරම්භ වීමට නියමිත එම තරගාවලියේ ප්රවේශ පත්ර ශ්රී ලංකා ක්රිකට් ආයතන මූලස්ථානයේ පිහිටුවා තිබෙන ප්රවේශ පත්ර කවුලුවෙන් පෙ | mema masa wenida sita arambha weemata niyamitha ema tharagawaliye prawesha pathra shree lanka krikat ayathana mulasthanaye pihituwa thibena prawesha pathra kawuluwen pe |
ෆැඩ්නා සමාගමේ අධිපති චමේන්ද්ර සෝමතුංග විසින් කොළඹ විශ්වවිද්යාලයේ උපකුලපති එච් | fedna samagame adhipathi chamendra somathunga wisin kolamba wishwawidyalaye upakulapathi ech |
එකක් තමයි මෙම ගිවිසුමෙන් අපේ රටට කිසිදු ප්රතිඵලයක් නැහැ | ekak thamayi mema giwisumen ape ratata kisidu prathipalayak nehe |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම තුර්කි ප්රංශ නායකයින් සමග මෙලෙස සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ | emerika janadhipathi jo bayidan menma thurki pransha nayakayin samaga melesa sakachcha pawathwa ethi bawayi wides madhya wartha karanne |
එජාපයෙන් හෝ රනිල්ගෙන් සමාජවාදය හෝ සමානාත්මතාව හෝ දූෂණයෙන් තොර සමාජයක් අපේක්ෂා කළ නොහැකි උවත් ඒ සඳහා අවශ්ය සංයුතියේ කොටස් කරුවන් වීමට ඉඩක් ඇත් ද නැත් ද යන්නට ඉඩක් පවත්නා තත්වයට වඩා ලැබිය හැකිය | ejapayen ho ranilgen samajawadaya ho samanathmathawa ho dushanayen thora samajayak apeksha kala noheki uwath e sandaha awashya sanyuthiye kotas karuwan weemata idak eth da neth da yannata idak pawathna thathwayata wada lebiya hekiya |
මේ අතර තවත් ටැම්පිට විහාර ක සංරක්ෂණ කටයුතු සිදුවන අතර ඒ සඳහා අවශ්ය මානව සම්පත සහ මූල්ය ප්රතිපාදන නොඅඩුව ලබාදෙන ලෙසටයි බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ | me athara thawath tempita wihara ka sanrakshana katayuthu siduwana athara e sandaha awashya manawa sampatha saha mulya prathipadana noaduwa labadena lesatayi baladhareenta upades labadee eththe |
සම්පූර්ණ කතාව රැකියාවිරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ බිඳවැටීම නිසා මතුවී ඇති ගැටලූකාරී තත්වය පිළිබඳව | sampurna kathawa rekiyawirahitha upadhidhareenta rekiya labadeeme wedapiliwela bindaweteema nisa mathuwee ethi getalukaree thathwaya pilibandawa |
එහි ප්රතිඵලයක් ලෙස මේ ප්රදේශවල ජනතාවට උග්ර පානීය හා වාරි ජල හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇත | ehi prathipalayak lesa me pradeshawala janathawata ugra paneeya ha wari jala hingayakata muhuna deemata sidu wanu etha |
එයින් දළ වශයෙන් ත් ත් අතර ප්රතිශතයක් ඡන්දය ප්රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි | eyin dala washayen th th athara prathishathayak chandaya prakasha kara ethi bawa methiwarana nireekshana sanwidhana penwa deyi |
නිලන්ත ඉලංගමුව | nilantha ilangamuwa |
දෙමසකට පසු එලි දැක් වු තවත් ප්රකාශනයකින් කියැවුනේ ප්රොටෝොක්රලය තවදුරටත් නොමිලයේ පරිශිලිනය කළ නොහැකි බවය | demasakata pasu eli dek wu thawath prakashanayakin kiyewune protookralaya thawaduratath nomilaye parishilinaya kala noheki bawaya |
මනාප ක්රමය මුල්කරගත් නියෝජනයද ඡන්ද දායකයා සහ ඔහුගේ ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයා අතර දුරස්ථභාවයද අපේක්ෂකයෙකුට මැතිවරණ ප්රචාරයෙහිලා දරන්නට සිදුවන පිරිවැය ඉහළ යාමද විවේචනයට බඳුන් වී තිබේ | manapa kramaya mulkaragath niyojanayada chanda dayakaya saha ohuge chandayen theree pathwana niyojithaya athara durasthabhawayada apekshakayekuta methiwarana pracharayehila darannata siduwana piriweya ihala yamada wiwechanayata bandun wee thibe |
ඉතින් මට පිස්සු කියල හිතන එක සාධාරණයි නිකන් හිතුණා | ithin mata pissu kiyala hithana eka sadharanayi nikan hithuna |
එම තරුණයාට තම නිවසට එන ලෙස ද දන්වන්නැයි ද ඇය දියණියට කීවාය | ema tharunayata thama niwasata ena lesa da danwanneyi da eya diyaniyata keewaya |
විදෙස් මාධ්ය වාර්තා කළේ ගෙවුණු පැය තුළ ගිනිගැනීම් ක් පමණ එරටින් වාර්තා වී ඇති බවයි | wides madhya wartha kale gewunu peya thula ginigeneem k pamana eratin wartha wee ethi bawayi |
අප මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රී තේනුක විදානගමගේ ගෙන්ද විමසූ අතර ඔහු ඊට පැහැදිළි පිළිතුරක් ලබාදුන්නේ නැහැ | apa me pilibandawa parlimenthu manthree thenuka widanagamage genda wimasu athara ohu eeta pehedili pilithurak labadunne nehe |
දහම් පාසල් පවා දියුණු කරමින් යනවා | daham pasal pawa diyunu karamin yanawa |
වකුගඩු රෝගය වැළඳුන රෝගින් ඉස්පිරිතාලෙට ඇවිත් සතියට දෙතුන් පාරක් මේ ප්රතිකාරය ලබාගන්නවා | wakugadu rogaya welanduna rogin ispirithaleta ewith sathiyata dethun parak me prathikaraya labagannawa |
හැටන් ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්රදේශයේ පිහිටි හින්දු කෝවිල අසල මිටර් පමණ වැසි ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට අඩාල වී තිබේ | hetan pradeshayata edahelunu adhika warshawath samanga hetan kolamba pradhana margaye hetan malliappuwa pradeshaye pihiti hindu kowila asala mitar pamana wesi jalayen yataweema nisa ema margaye gamanagamana katayuthuwalata adala wee thibe |
මෙහිදී තවදුරටත් අදහස් දැක් වු ගාමිණී වියන්ගොඩ | mehidee thawaduratath adahas dek wu gaminee wiyangoda |
හම්බන්තොට වරාය චීනයට දෙනවාද | hambanthota waraya cheenayata denawada |
ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්ය තාන්ත්රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන පී | ar pareekshana wartha idiripath kireemata apohosath wana siyaluma rajya thanthrika niladhareen saha owunge pawulwala samajikayin katunayaka guwan thotupale sidukarana pee |
මේ අපේ එදා පෝස්ටර්වල සටන් පාඨ වේ | me ape eda postarwala satan pata we |
මේ මිහිපිට දෙපයින් නැගී සිටින සෑම මනුෂ්යයෙක් ම බාහිර පාට සුදු කළු නම් හා ඉපදුනේ අතුපැළක මහ මැදුරක වූවත් සිතෙහි හික්මීමක් සීලයක් ඇති කර ගත්තොත් මනුෂ්යයන් අතර යහපත් වූ ම චරිතයක් ඇති මනුෂ්යයෙක් ලෙස ජීවිතය පවත්වාගත හැකියි මේ හික්මීම මනසෙහි ඇති වුණාම සීලයෙන් පැහැදිලි කරන කායික වාචසික සංවරයෙන් ද යුක්ත වෙනවා මේ සිතෙහි හික්මීම... | me mihipita depayin negee sitina sema manushyayek ma bahira pata sudu kalu nam ha ipadune athupelaka maha meduraka wuwath sithehi hikmeemak seelayak ethi kara gaththoth manushyayan athara yahapath wu ma charithayak ethi manushyayek lesa jeewithaya pawathwagatha hekiyi me hikmeema manasehi ethi wunama seelayen pehedili ... |
කි | ki |
ශ්රී ලංකා වට එකම නිතියක් තිබිය යුතුය | shree lanka wata ekama nithiyak thibiya yuthuya |
ශ්රී ලංකාව ද ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජික රජයන් වෙනුවෙන් මෙම දිනය සැමරීම සම්බන්ධීකරණය කරන්නේ එක්සත් ජාතීන්ගේ අධ්යාපනික විද්යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ විසින් | shree lankawa da ethulu eksath jatheenge samajika rajayan wenuwen mema dinaya semareema sambandheekaranaya karanne eksath jatheenge adhyapanika widyathmaka saha sanskthika sanwidhanaya hewath yunesko wisin |
ශ්රී ලංකා සංචිතය නම් කරයි | shree lanka sanchithaya nam karayi |
එම සාකච්ඡා සාර්ථක වී ඇති අතර ඉන්දියාව මේ වන විට රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කරන්නේ බටහිර රටවල හොඳ හිතද දිනා ගනිමිනි | ema sakachcha sarthaka wee ethi athara indiyawa me wana wita rusiyawen indhana miladee geneemata katayuthu karanne batahira ratawala honda hithada dina ganimini |
තමන්ගේ භූමියේ තමන් රුදී සිටින ස්ථානය නාවික හමුදාව විසින් සළකුනු කර ඇත | thamange bhumiye thaman rudee sitina sthanaya nawika hamudawa wisin salakunu kara etha |
වසරේ එක්දින සහ ටෙස්ට් තුන් ඉරියව් ක්රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මානයට පාත්ර විය | wasare ekdina saha test thun iriyaw kreedakaya lesa enjalo methiws sammanayata pathra wiya |
ඔහු යම් ගැටලුවක් දෙස බැලුවේ තනිකර ආවේගයෙන් ද නොවේ | ohu yam getaluwak desa beluwe thanikara awegayen da nowe |
එයට හේතුව තෙල් පිරිපහදු කිරීමේ කි්රයාවලිය අකර්මණ්ය වී තිබීමයි | eyata hethuwa thel piripahadu kireeme kirayawaliya akarmanya wee thibeemayi |
අප වචන වල ඇත්තේ හුදු ප්රලාපයන් නොව තිත්තම තිත්ත ඇත්ත නම් අප කියන දේ කළ යුතුමය | apa wachana wala eththe hudu pralapayan nowa thiththama thiththa eththa nam apa kiyana de kala yuthumaya |
පො | po |
ලියුකේමියා රෝගයට ගොදුරුවී සිටින දරුවන්ටත් ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්යකර්ම මගින් ජීවිත අවදානමේ සිටින අයවත් බේරාගැනීම සඳහා කොතලාවල ආරක්ෂක ආරෝග්ය ශාලාවේ ඇටමිදුළු බද්ධ කිරීමේ අංගසම්පූර්ණ ඒකකයක් ස්ථාපිත කිරීම තමයි මගේ ලොකුම අරමුණවී තිබෙන්නේ | liyukemiya rogayata goduruwee sitina daruwantath etamindulu baddha kireeme shalyakarma magin jeewitha awadaname sitina ayawath berageneema sandaha kothalawala arakshaka arogya shalawe etamidulu baddha kireeme angasampurna ekakayak sthapitha kireema thamayi mage lokuma aramunawee thibenne |
යකෝ මේ ජාති ආලේ කුරගල ආරක්ශා කරගන්න පාවිච්චි කරන්නෙ නෑනේ | yako me jathi ale kuragala araksha karaganna pawichchi karanne nene |
හිමි සඳමඬල සුනු කළ යැයි සසදාවතේ බෝසත් සාවා ඊට යෝග්ය වූ බැව් පළ කෙරේ | himi sandamandala sunu kala yeyi sasadawathe bosath sawa eeta yogya wu bew pala kere |
එෆ් | ef |
මට වඩා ගෝඨා රටට ආදරෙයිඩලස් | mata wada gota ratata adareyidalas |
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර පුළුල් කරන්න නම් ජනතාව සංවිධානය වීම ශක්තියක් ලෙස දකින දේශපාලන සවිඥානික ජනතාව ආශීර්වාදයක් ලෙස දකින දේශපාලන ව්යාපාරවලට විතරයි ප්රජාතන්ත්රවාදය ඇත්තටම ආරක්ෂා කරන්න පුළුවන් | prajathanthrawadaya araksha kara pulul karanna nam janathawa sanwidhanaya weema shakthiyak lesa dakina deshapalana sawignanika janathawa asheerwadayak lesa dakina deshapalana wyaparawalata witharayi prajathanthrawadaya eththatama araksha karanna puluwan |
වසරේ තුන්වන කාර්තුවේදී කෘෂිකර්ම අංශයේ දළ දේශීය නිෂ්පාදිත දායකත්වය | wasare thunwana karthuwedee kshikarma anshaye dala desheeya nishpaditha dayakathwaya |
උපවාසකරුවන් ඉල්ලා සිටියේ ලබා දී ඇති වන්දි මුදලට අමතරව තවත් සියයට ක මුදලක් ලබා දෙන ලෙසයි | upawasakaruwan illa sitiye laba dee ethi wandi mudalata amatharawa thawath siyayata ka mudalak laba dena lesayi |
හිටපු අමාත්යවරුන් පස් දෙනකු ඇතුළු ට නොතීසි | hitapu amathyawarun pas denaku ethulu ta notheesi |
යි | yi |
පට්ට නිදිමතක් එනවා | patta nidimathak enawa |
පී | pee |
මෙම ප්රවෘත්ති විකාශය ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා | mema prawththi wikashaya osse sajeeweewa nerambeemata da hekiyawa pawathinawa |
ලොකුම තන් දෙක තේරීම | lokuma than deka thereema |
ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ | e minissunta mokada wenne |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.