Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කොහොමහරි ඉතිං කඩේ ගාව ත්රීවීල් කීපයක්ම තිබුනත් විනාඩි විස්සෙන් තුම්මුල්ලට යන්න එකඟ වුණේ එක ත්රීවීල් එකක් විතරයි | kohomahari ithin kade gawa threeweel keepayakma thibunath winadi wissen thummullata yanna ekanga wune eka threeweel ekak witharayi |
භික්ෂූන් වහන්සේ නමක් හා ඇමැති පුතුන් දෙපළක මූලිකත්වයෙන් නිශ්චිත ලෙස ආරම්භ වූ මේ කුමන්ත්රණ කතිකාව ලැම්බෝගිනි රත්තරන් අශ්වයන් ආදී අලංකාරෝක්තිවලින් හැඩවෙද්දී මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි සුළු ජාතික දේශපාලන කණ්ඩායම් ක්රමානුකූලව එතුමා හැරගියේය | bhikshun wahanse namak ha emethi puthun depalaka mulikathwayen nishchitha lesa arambha wu me kumanthrana kathikawa lembogini raththaran ashwayan adee alankarokthiwalin hedaweddee mahinda rajapaksha mahatha wata siti sulu jathika deshapalana kandayam kramanukulawa ethuma heragiyeya |
පට්ට ආර්ථික විශාරදයො ටිකක් තමයි අද බුකියෙ වැඩ වසන්නෙ ඔය ගොබ්බ ආර්ථික විජ්ජාව අනුව යම් තීරණයක් ගත්තොත් ඕන | patta arthika wisharadayo tikak thamayi ada bukiye weda wasanne oya gobba arthika wijjawa anuwa yam theeranayak gaththoth ona |
අපි අතින් සමහර වැරදි වැඩ මෝඩ වැඩ නිෂ්ඵල වැඩ වෙන්න පුළුවන් | api athin samahara weradi weda moda weda nishpala weda wenna puluwan |
මඟුල් ගෙදර ගමන අවමඟුලින් අවසන් | mangul gedara gamana awamangulin awasan |
උපකාරක තනතුරු සමඟ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රාජකාරී කරන දෙදහස් දෙසීයටම එම දීමනාව ලබාදෙනවා | upakaraka thanathuru samanga wanajeewee sanrakshana departhamenthuwa thula rajakaree karana dedahas deseeyatama ema deemanawa labadenawa |
ඇයට උරුම වෙච්ච සුන්දර රූපයක් එක්ක අනංගයාගේ මල් හීසරවලින් අඩුවක් තිබුණෙ නැහැ | eyata uruma wechcha sundara rupayak ekka anangayage mal heesarawalin aduwak thibune nehe |
කවදද අපි ඒකි බලන්න යන්නේ | kawadada api eki balanna yanne |
උසස් පෙළ සහ සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙන්ම ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ද දැඩි අපහසුතාවකට මුහුණ දී ඇති බව දේශකවරුන් එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා | usas pela saha samanya pela wibhagayata penee sitina sisun menma shreniya shishyathwa wibhagayata penee sitina sisun da dedi apahasuthawakata muhuna dee ethi bawa deshakawarun ehidee wediduratath penwa dunna |
එ් අනුව පළමුවෙන් පිති ප්රහාරය දියත් කළ වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර දී කඩුලූ ක් දැවී ලකුණු ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය | e anuwa palamuwen pithi praharaya diyath kala warln jayants kandayama niyamitha panduwara dee kadulu k dewee lakunu ka dewentha lakunu puwaruwak nirmanaya kaleya |
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ | siddhiya sambandhayen sekakaru athadanguwata gena ethi bawayi polisiya sadahan kale |
ඇය එරට අග්රාමාත්ය ධුරයට පත් පළමු කාන්තාව ලෙසයි ඉතිහාසගත වන්නේ | eya erata agramathya dhurayata path palamu kanthawa lesayi ithihasagatha wanne |
මෛත්රිපාලගෙත් තියෙන්නේ ටෞකණ තියරි බොල | maithripalageth thiyenne taukana thiyari bola |
ජනාධිපති මැතිවරණ සමයෙ හි මැතිවරණ නීති උල්ලංඝනය කිරිම පිළිබඳව පැමිණිළි කිරිම සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින් පිහිටුවා ඇති ජාතික මැතිවරණ පැමිණිළි කළමනාකරණ මධ්යස්ථානයේ දුරකතන හා ෆැක | janadhipathi methiwarana samaye hi methiwarana neethi ullanghanaya kirima pilibandawa peminili kirima sandaha methiwarana komisan sabhawa wisin pihituwa ethi jathika methiwarana peminili kalamanakarana madhyasthanaye durakathana ha feka |
ඩි ධර්මසේන දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියා | di dharmasena demapiyangen illa sitiya |
මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වූ ඇතැම් වාහන ක්රියාවිරහිත වී ඇති අයුරු දක්නට ලැබෙන බව ද එම මධ්යස්ථානය කියා සිටියි | margaya jalayen yataweema hethuwen ema margaye dhawanaya wu ethem wahana kriyawirahitha wee ethi ayuru daknata lebena bawa da ema madhyasthanaya kiya sitiyi |
යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට ශක්තිමත් විපක්ෂයක් ලෙස සටන් කරන බව ද ඔහු සඳහන් කළේය | yahapalana anduwen janathawata dun porondu itu karawa geneemata shakthimath wipakshayak lesa satan karana bawa da ohu sandahan kaleya |
පාස්කු ප්රහාරයේ වගකීම අමාත්ය මණ්ඩලය බාරනොගෙන නිලධාරීන් පිට පටවයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේබව සදහන් කලේ මහියංගණය පැවති ජනරැලියකට එක්වෙමින් | pasku praharaye wagakeema amathya mandalaya baranogena niladhareen pita patawayi gotabhaya rajapaksha mahatha mebawa sadahan kale mahiyanganaya pewathi janareliyakata ekwemin |
මට හැම වේලාවේම මතක් වෙනවා මගේ අක්කලාව | mata hema welawema mathak wenawa mage akkalawa |
එහෙත් සැප්තැම්බර් වනවිටත් එන්නත්කරනය සඳහා වියදම් කර තිබුණේ රුපියල් ලක්ෂ ක් පමණි | eheth septhembar wanawitath ennathkaranaya sandaha wiyadam kara thibune rupiyal laksha k pamani |
පොලිය අඩුවන විට ණය ගැනීම වැඩිවී අලූතෙන් ව්යාපාර වැඩි වැඩියෙන් ආරම්භ කරනු ඇතැයි රජයේ විශ්වාසයයි | poliya aduwana wita naya geneema wediwee aluthen wyapara wedi wediyen arambha karanu etheyi rajaye wishwasayayi |
ගම්මානයේ සෑම පවුලකටම ඉඩම් අක්කරය බැගින් ලැබී ඇති අතර බොහෝ වතු වල ඉරිඟු කුරක්කන් මඤ්ඤොක්කා ගස්ලබු තිබ්බටු ආදී බෝග වගා කර තිබිණි | gammanaye sema pawulakatama idam akkaraya begin lebee ethi athara boho wathu wala iringu kurakkan maknknokka gaslabu thibbatu adee boga waga kara thibini |
වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා විෂය භාර අමාත්යවරයා ලෙස තමන්ට මැදිහත්ව කටයුතු කළ හැකි බව පැවසූ අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට ආර්ථික මර්මස්ථානයක් වන කොළඹ වරායේ කාර්මික සාමය පවත්වාගෙන යාමට සියලුදෙනාගේ සහය අත්යවශ්ය බවයි | wththeeya ayithiwasikam ullanghanaya weem sambandhayen wisandum labadeema sandaha wishaya bhara amathyawaraya lesa thamanta medihathwa katayuthu kala heki bawa pewasu amathyawaraya wediduratath sandahan kara eththe merata arthika marmasthanayak wana kolamba waraye karmika samaya pawathwagena yamata siyaludenage sahaya ... |
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි | rajaye ginum pilibanda karaka sabhawa ehi sabhapathi mahacharya thissa witharana mahathage pradhanathwayen parlimenthu sankeernayedee pewethwini |
එය යාන්තමින් ඩැහැගත් ජයකි | eya yanthamin dehegath jayaki |
මණ්ඩලය විසින් වසර දෙකකට වරක් ඉදිරි අවුරුදු සඳහා සකසන අඩු වියදම් දිගු කාලීන ජනන සැලසුම් වෙනුවට මහජන උපයෝගිතා කොමිසම මගින් පුද්ගලික බලාගාර හිමියන්ට අවශ්ය අන්දමට මිල අධික වෙනත් සැලැස්මවල් සකසන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය | mandalaya wisin wasara dekakata warak idiri awurudu sandaha sakasana adu wiyadam digu kaleena janana selasum wenuwata mahajana upayogitha komisama magin pudgalika balagara himiyanta awashya andamata mila adhika wenath selesmawal sakasana bawada sabhapathiwaraya penwa dunneya |
ඇය තම සහෝදරයාව ඉල්ලා හඞමින් සිටිනවා දැන් ඉගෙනුමටද උනන්දුවක් දක්වන්නේ නැහැ විටින් විට අයියව මතක් කරමින් අඞනවා | eya thama sahodarayawa illa hanamin sitinawa den igenumatada unanduwak dakwanne nehe witin wita ayiyawa mathak karamin ananawa |
ඊ සංවිධානයේ පරාජය සනිටුහන් කැරුනු යුද මෙහෙයුමේ දී ආරක්ෂක අංශ ජයග්රහණය කරා මෙයෙවූයේ ෆොන්සේකාය | ee sanwidhanaye parajaya sanituhan kerunu yuda meheyume dee arakshaka ansha jayagrahanaya kara meyewuye fonsekaya |
ඇයි ඕයි තමුසෙ මෙහෙම මාත් එක්ක සෙල්ලම් කරන්නෙ | eyi oyi thamuse mehema math ekka sellam karanne |
මම අසරනයි | mama asaranayi |
පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක අල්ලස් නඩුවෙන් නිදහස් | parlimenthu manthree milan jayathilaka allas naduwen nidahas |
විශේෂයෙන්ම නෙරංජනී ෂන්මුගරාජා මෙහි ප්රධාන චරිතයක් රඟදක්වනවා | wisheshayenma neranjanee shanmugaraja mehi pradhana charithayak rangadakwanawa |
මේ වන විට ශ්රී ලංකාව පුරාම අලෙවිය සඳහා වෙළෙඳපොළ නිර්මාණය වී පවතින බවත් දිනකට එක් පුද්ගලයෙකුට කොළ පනස් එකක සාමාන්යය නිෂ්පාදනයක් කිරීමේ හැකියාව පවතින බව ද ඒ සඳහා අවශ්ය පුහුණුව උපකරණ හා වෙළෙඳපොළ නිර්මාණය කරදීම නිරන්තරයෙන් සිදු කරන බවත් ප්රාදේශීය ලේකම් සාගරිකා දිල්හානි මහත්මිය වැඩිදුරටත් පැවසීය | me wana wita shree lankawa purama alewiya sandaha welendapola nirmanaya wee pawathina bawath dinakata ek pudgalayekuta kola panas ekaka samanyaya nishpadanayak kireeme hekiyawa pawathina bawa da e sandaha awashya puhunuwa upakarana ha welendapola nirmanaya karadeema nirantharayen sidu karana bawath pradesheeya lekam sa... |
මිය ගිය දෙදරු මවට අවුරුදු සහ යන වයස්වල පසුවන දියණියන් දෙදෙනෙකු සිටින බවත් අත්අඩංගුවට ගත් සැකකරු හැවිරිදි අයෙකු බවත් පොලිසිය පවසනවා | miya giya dedaru mawata awurudu saha yana wayaswala pasuwana diyaniyan dedeneku sitina bawath athadanguwata gath sekakaru hewiridi ayeku bawath polisiya pawasanawa |
ඔහුට පළමුවෙන්ම කරන්න තිබුණු ක්රියාමාර්ගය අත්හැරීමෙන් ඔහුගේ භාවිතාව ගැන පැහැදිලියි | ohuta palamuwenma karanna thibunu kriyamargaya athhereemen ohuge bhawithawa gena pehediliyi |
බලය අවභාවිත කිරීම සහ කොංග්රසයට බාධා කිරීම යන චෝදනා දෙක යටතේ ජනාධිපති ට්රම්ප්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාව සම්මත කරගත්තේය | balaya awabhawitha kireema saha kongrasayata badha kireema yana chodana deka yatathe janadhipathi trampta erehiwa doshabhiyoga yojanawa sammatha karagaththeya |
අමාත්යාංශ ක් සඳහා නව ලේකම්වරු අද පස්වරුවේ පත්කර තිබේ | amathyansha k sandaha nawa lekamwaru ada paswaruwe pathkara thibe |
බොහොමයක් ශ්රිලාංකින් සමාජ ජාල පාවිච්චි කරද්දි ඉංග්රීසි භාෂාව හරිහැටි තෙරූම් නොගැනීම නිසා ජාත්යන්තර තලයෙ සිදුවන සිද්ධින් වැරදි ලෙස අර්ථකථනය කිරිමට පෙලෙබෙනවා | bohomayak shrilankin samaja jala pawichchi karaddi ingreesi bhashawa hariheti therum nogeneema nisa jathyanthara thalaye siduwana siddhin weradi lesa arthakathanaya kirimata pelebenawa |
එබැවින් චූදිතයා එකී වගන්තිය යටතේ වරදක් සිදු කොට නොමැති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කළේය | ebewin chudithaya ekee waganthiya yatathe waradak sidu kota nomethi bewin ohu nidos kota nidahas kaleya |
කෝවිඞ් මර්දන ව්යාපාරය පියවරෙන් පියවර අවසානය කරා ළගා කරලීමත් සමග ජනපති ගෝඨාභයට මුහුණදෙන්නට සිදුවන විශාලතම අභියෝගය පවතින්නේ ආර්ථික ක්ෂේත්රයේය | kowin mardana wyaparaya piyawaren piyawara awasanaya kara laga karaleemath samaga janapathi gotabhayata muhunadennata siduwana wishalathama abhiyogaya pawathinne arthika kshethrayeya |
විරෝධතා පුවරැ පොලීසියේ උසස් නිළධාරියෙක් විසින් ඉරා දැමීම සාමකාමී ලෙස විරෝධය දැක්වීමටත් ප්රකාශණයේ නිදහසටත් ඇති අයිතිය පොලීසිය විසින් ම අමු අමුවේ උල්ලංඝණය කිරීමක් නොවන්නේ ද | wirodhatha puware poleesiye usas niladhariyek wisin ira demeema samakamee lesa wirodhaya dekweematath prakashanaye nidahasatath ethi ayithiya poleesiya wisin ma amu amuwe ullanghanaya kireemak nowanne da |
කියනවා | kiyanawa |
බලයේ සිටි ආණ්ඩුවලට ඇඟලුම් කර්මාන්තයේ වටිනාකම හා වැදගත්කම තේරුම් ගියේ පසුගිය අවුරුදු එකහමාරේදීය | balaye siti anduwalata engalum karmanthaye watinakama ha wedagathkama therum giye pasugiya awurudu ekahamaredeeya |
මීට අමතරව දුක අමතක කිරීමට අදාළ හෝටලය විසින්ම නොමිලේ රූපලාවය ද්රව්ය භාවිතා කිරීමටත් මොවුන් ඉඩසලසා තිබෙනවා | meeta amatharawa duka amathaka kireemata adala hotalaya wisinma nomile rupalawaya drawya bhawitha kireematath mowun idasalasa thibenawa |
ඝතානයට ලක් වූ මෙම මුව පැටවාගේ ඉදිරිපස පාද කිසියම් පිරිසක් විසින් කපාගෙන ගොස් තිබෙනවා | ghathanayata lak wu mema muwa petawage idiripasa pada kisiyam pirisak wisin kapagena gos thibenawa |
නූතන වහල්භාවයට විවිධ ආකාරයේ වාර්ගික මානයන් පවතී | nuthana wahalbhawayata wiwidha akaraye wargika manayan pawathee |
ඔවුන්ගේ සහයෝගය මත තමයි අර මම ඉහත සඳහන් කළ කෘතීන් ට ඇතුළත් නොවු ගීත විශාල ප්රමාණයක් මේ කෘතීන් දෙකට ඇතුළත් කරන්න අපට පුළුවන්කම ලැබුණෙ | owunge sahayogaya matha thamayi ara mama ihatha sandahan kala ktheen ta ethulath nowu geetha wishala pramanayak me ktheen dekata ethulath karanna apata puluwankama lebune |
දී කේරලයේ කර්මාන්ත ශාලාව නිසා පරිසරයට සිදුවූ හානි වලට වන්දි වශයෙන් ඩොලර් මිලියන ක් ගෙවීමටද කොකා කෝලා සමාගමට සිදු විය | dee keralaye karmantha shalawa nisa parisarayata siduwu hani walata wandi washayen dolar miliyana k geweematada koka kola samagamata sidu wiya |
කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක එස් එම් මරික්කාර් මැතිතුමන්ගේ අාරාධනයෙන් කොටිකාවත්තේ ශ්රී සද්ධාතිස්ස නාහිමි ශත සංවත්සර පිංකම් මාලාවට ගරු දයා ගමගේ මැතිතුමන් සමග සහභාගි වූ අවස්ථාව | kealeannawa eksath jathika paksha pradhana sanwidhayaka es em marikkar methithumange aaradhanayen keatikawaththe shree saddhathissa nahimi shatha sanwathsara pinkam malawata garu daya gamage methithuman samaga sahabhagi wu awasthawa |
ඩි ඔලිවේරා පවසයි | di oliwera pawasayi |
හා මං ඉස්සරහින්ම යන්නම් පුල්ලි කිරා ඉදිරිපත් විය | ha man issarahinma yannam pulli kira idiripath wiya |
බතලේගොඩ නව පරිපාලන හා පර්යේෂණාගාර තෙමහල් සංකීර්ණය විවෘත කිරීම කෘෂිකර්ම අමාත්ය දුමින්ද දිසානායක මහතාගේ ප්රදානත්වයෙන් සිදු කෙරිණි | bathalegoda nawa paripalana ha paryeshanagara themahal sankeernaya wiwtha kireema kshikarma amathya duminda disanayaka mahathage pradanathwayen sidu kerini |
තවද එම සමාගම අවි ලබා ගැනීමේදී යුද හමුදාවට මුදල් ගෙවා නැතැයිද ඇමතිවරයා හෙළි කළේය | thawada ema samagama awi laba geneemedee yuda hamudawata mudal gewa netheyida emathiwaraya heli kaleya |
හැමවිටම පිරිමි ආත්ම භාවයක් තමයි පත්තිනි මෑණියන් ප්රාර්ථනය කළේ | hemawitama pirimi athma bhawayak thamayi paththini meniyan prarthanaya kale |
මුලතිව් ප්රසන්න ප්රදීප් | mulathiw prasanna pradeep |
මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී හැන්සාඞ් කතා ගෙනහැර පාමින් එදා ලංකාව සම්බන්ධයෙන් රාජපක්ෂ පිළිවෙත මෙසේ දැක්වීය | mangala samaraweera parlimenthuwe dee hensan katha genahera pamin eda lankawa sambandhayen rajapaksha piliwetha mese dekweeya |
හරිත සමාජ ආර්ථික රටාවක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් වීඩියෝ | haritha samaja arthika ratawak udesa janadhipathi karya sadhaka balakayak weediyo |
සරලවම කියනවා නම් බිත්තර අලෙවියේදී තොග වෙළෙන්දා සහ සාමාන්ය වෙළන්දා අතර රුපියල් පහක වගේ ලාභයක් පමණයි බෙදිලා යන්නේ | saralawama kiyanawa nam biththara alewiyedee thoga welenda saha samanya welanda athara rupiyal pahaka wage labhayak pamanayi bedila yanne |
එම ලිපි පහතින් පළ වන අතර පැවති පාලන සමයේ මැති ඇමතිවරන් රාජපක්ෂ පවුල ඉදිරියේ දණින් වැටී කටයුතු කළ ආකාරය මින් මනාව පිළි බිඹු වේ | ema lipi pahathin pala wana athara pewathi palana samaye methi emathiwaran rajapaksha pawula idiriye danin wetee katayuthu kala akaraya min manawa pili bimbu we |
මොකද රනිල් වික්රමසිංහ හිටපු අගමැතිගේ නම වාර්තාවට ඇතුළත් කළේ නැහැ කියලා මටත් ඒ දවස්වල චෝදනාවක් කළා | mokada ranil wikramasinha hitapu agamethige nama warthawata ethulath kale nehe kiyala matath e dawaswala chodanawak kala |
බි | bi |
ඩෙංගු අවම කිරීමට වැඩ සටහන් රැසක් | dengu awama kireemata weda satahan resak |
අහුවුනේ නැත්තේ ඇයි කියලා අහන අයට මෙන්න උත්තර | ahuwune neththe eyi kiyala ahana ayata menna uththara |
ජී | jee |
කාටවත් කියන්න එපා සල්ලි හොයාගන්න කියලා | katawath kiyanna epa salli hoyaganna kiyala |
ඒ අනුව කොවිඩ් ගිණුමට බැරකොට පුළුස්සා දැමුණේ රවීන්ද්රන්ගේ දේහය පමණක් නොව ශානිකාට ඉටුවිය යුතු යුක්තිය හා සාධාරණයයි | e anuwa kowid ginumata berakota pulussa demune raweendrange dehaya pamanak nowa shanikata ituwiya yuthu yukthiya ha sadharanayayi |
පී | pee |
ජනවාරි වැනිදා සිට ගෙවී ගිය දින ක කාලසීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන ක් බව ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන අධිකාරිය පවසයි | janawari wenida sita gewee giya dina ka kalaseemawa thula meratata pemini sancharakayan ganana k bawa shree lanka sancharaka prawardhana adhikariya pawasayi |
තමා සමඟ එකට කෑ බී මිතුරාගේ අතීතය හරීන් කෙසේ අමතක කරන්නද මතකයි | thama samanga ekata ke bee mithurage atheethaya hareen kese amathaka karannada mathakayi |
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් මරාදමලා | thiyunu ayudhayakin paharadee pudgalayek maradamala |
මේ සඳහා බත් හෝ ධාන්ය ආහාර වශයෙන් පාසලට ගෙනයා යුතු විය | me sandaha bath ho dhanya ahara washayen pasalata genaya yuthu wiya |
පාස්කු ප්රහාරය පිළිබඳ කතාවේදී අද කතෝලික පල්ලිය මතු කෙරෙන තවත් කරුණක් වන්නේ බුද්ධි අංශ සහරාන් හෂිම්ලා සමඟෙ සම්බන්ධව සිටියේ යැයි යන්නය | pasku praharaya pilibanda kathawedee ada katholika palliya mathu kerena thawath karunak wanne buddhi ansha saharan hashimla samange sambandhawa sitiye yeyi yannaya |
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතාගේ ප්රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් දෙහිවල රෙවලයසිර් පාරේ ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මව්ලවිවරයා වන මන්සර් මොහොමඩ් රෆ්ලාන් මෙසේද පැවසීය | peminilla wenuwen penee sitina jyeshta rajaye neetheegna sanjeewa disanayaka mahathage prashna kireem hamuwe sakki demin dehiwala rewalayasir pare jumma muslim dewasthanaye mawlawiwaraya wana mansar mohomad raflan meseda pewaseeya |
මෙලෙස අමෙරිකාවෙන් ලැබුණු යුධ ආධාර තොගය තම රට වෙතට ලැබුණු බවත් ඒ සඳහා තම රජය ස්තුතිවන්ත වන බව ද යුක්රේන රජයේ නියෝජිත ඔලෙස්කි නෙස්නිකොව් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඒ අස්ටෙන් වෙත කියා සිටිනවා | melesa amerikawen lebunu yudha adhara thogaya thama rata wethata lebunu bawath e sandaha thama rajaya sthuthiwantha wana bawa da yukrena rajaye niyojitha oleski nesnikow siya twitar ginume satahanak thabamin amerikanu arakshaka lekam loyid e asten wetha kiya sitinawa |
මෙම අයදුම්කරුවන් සඳහා විභාග ප්රවේශපත්ර නිකුත් කිරිම ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව කට අධික තරුණ තරුණියන් පිරිසක් විභාග ප්රවේශ පත්ර ලබාගැනිම සඳහා ඉදිරිපත් වී ඇති බව සඳහන් | mema ayadumkaruwan sandaha wibhaga praweshapathra nikuth kirima da widesha sewa niyukthi karyanshaya wisin me wanawita arambha kara ethi athara e anuwa kata adhika tharuna tharuniyan pirisak wibhaga prawesha pathra labagenima sandaha idiripath wee ethi bawa sandahan |
එම සිදුවීම් සම්බන්ධයෙන් සාමාජික මන්ත්රීවරුන් සමඟ සාකච්ඡා කර පූර්ණ විමර්ශනයක් පවත්වා නිර්දේශ කඩිනමින් කතානායක වරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම කමිටුවේ සභාපති නියෝජ්ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය | ema siduweem sambandhayen samajika manthreewarun samanga sakachcha kara purna wimarshanayak pawathwa nirdesha kadinamin kathanayaka warayata idiripath kireemata balaporoththu wana bawa ema kamituwe sabhapathi niyojya kathanayaka ranjith siyambalapitiya mahatha pewaseeya |
ඇය කෙරෙහි ඔහුගේ සිත යයි | eya kerehi ohuge sitha yayi |
මෙම ගැමා ඉන්ජිම පිෂ්ටන් කින් සමන්විත ඉන්ජිමකි | mema gema injima pishtan kin samanwitha injimaki |
මෙරට දෙමළ ජනයාගේ ආත්මය පුරා පවතින්නේ මෙම අසමානත්වයේ විපාකය වන අවසානයක් නැති ගැහැට විසින් ඇති කරන ලද වේදනාව සහ කේන්තිය යි | merata demala janayage athmaya pura pawathinne mema asamanathwaye wipakaya wana awasanayak nethi geheta wisin ethi karana lada wedanawa saha kenthiya yi |
පසුව සිද්ධිය සම්බන්ධයෙන් බැංකු ශාඛාවේ කළමණාකරු විසින් අනුරාධපුර පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ | pasuwa siddhiya sambandhayen benku shakawe kalamanakaru wisin anuradhapura polisiyata siddhiya sambandhayen peminili kara thibe |
වන්නියේ සිට රජයේ පාලන ප්රදේශ වෙත පැමිණි සිවිල් වැසියන් සංඛ්යාව ක් වූ බැවින් ක් හා ක් අතර පිරිසක් පිලිබඳව තවදුරටත් කිසිදු විස්තරයක් නොමැත | wanniye sita rajaye palana pradesha wetha pemini siwil wesiyan sankyawa k wu bewin k ha k athara pirisak pilibandawa thawaduratath kisidu wistharayak nometha |
මෙම මරණය සිදුකළේ පෘතුගීසින්ට හිතවත් සිංහලයන් බව ලන්දේසීහු සිතූහ | mema maranaya sidukale pthugeesinta hithawath sinhalayan bawa landeseehu sithuha |
එන්ටර්ප්රයිස් ශ්රී ලංකා ස්මාර්ට් පන්ති කාමරය | entarprayis shree lanka smart panthi kamaraya |
එමෙන්ම අද පැවැත්වෙන පස්වන අවසන් එක්දින තරඟය සඳහා ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සහභාගී නොවන බව එරට මාධ්ය වාර්තා කළා | emenma ada pewethwena paswana awasan ekdina tharangaya sandaha indeeya kandayame arambhaka pithikaru shikar dhawan sahabhagee nowana bawa erata madhya wartha kala |
අ පො ස සා පෙළ විභාගය දෙසැම්බර් උත්තරපත්ර නැවත සමීක්ෂණය ආරම්භය බුද්ධ ධර්මය ශෛවනෙරි කතෝලික ධර්මය ක්රිස්තු ධර්මය ඉස්ලාම් සිංහල භාෂාව | a po sa sa pela wibhagaya desembar uththarapathra newatha sameekshanaya arambhaya buddha dharmaya shaiwaneri katholika dharmaya kristhu dharmaya islam sinhala bhashawa |
වගා කරන්න ගොවියො හිටියා | waga karanna gowiyo hitiya |
පිළිතුර මෙහෙමයි එතැනදි රනිල් වික්රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීමවත් සජිත් පේ්රමදාස මහතා නායකත්වයට ගෙන ඒමටත් නොවෙයි ඇත්තටම අපට අවශ්ය වෙලා තිබුණේ | pilithura mehemayi ethenadi ranil wikramasinha mahatha nayakathwayen iwath kireemawath sajith peramadasa mahatha nayakathwayata gena ematath noweyi eththatama apata awashya wela thibune |
කොරෝනා රෝගීන් දෙදෙනා යහපත් සෞඛ්ය තත්වයෙන් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් | korona rogeen dedena yahapath saukya thathwayen saukya sewa adhyaksha janaral |
අලු ගිරවා විකිණීමට ගිහින් උසාවිත් යයි | alu girawa wikineemata gihin usawith yayi |
අද උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ නානුඔය වෙන්ඩිකෝනර් හුලං වංගුව ප්රදේශයේදිය | ada udesana mema anathura sidu wi eththe hetan nuwaraeliya pradhana margaye nanuoya wendikonar hulan wanguwa pradeshayediya |
අප යථාර්ත වාදී මෙන්ම ඉවසිලිවන්තව වැඩ නටයුතු කළ යුතු ව ඇත | apa yathartha wadee menma iwasiliwanthawa weda natayuthu kala yuthu wa etha |
ගින්න හටගත් නෝ ලිම්ට් ආයතනයේ පෙර දින සාදයක් පවත්වා ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත | ginna hatagath no limt ayathanaye pera dina sadayak pawathwa etheyi poleesiyata thorathuru lebee etha |
නිදසුනක් නම් පෙති මායාව නිශ්ප්රභා කැරෙන වෛද්ය මතයන්ය | nidasunak nam pethi mayawa nishprabha kerena waidya mathayanya |
අපට රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරන්න පුළුවන් වුණා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ | apata rate arthika sthawarabhawayak ethi karanna puluwan wuna agramathya ranil wikramasinha |
එසේම මේ අවස්ථාවේ දී බොහෝ කර්මාන්තශාලා විසින් මෑන් පවර් සේවකයින් බඳවා නොගන්නා නිසා ඔවුහු රැකියා විරහිතව දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණ දී සිටිති | esema me awasthawe dee boho karmanthashala wisin men pawar sewakayin bandawa noganna nisa owuhu rekiya wirahithawa dedi arthika arbudayanta muhuna dee sitithi |
මීට මීඩියා | meeta meediya |
මිනුවන්ගොඩ ආසනය මාබොදල | minuwangoda asanaya mabodala |
එතුමා ඒ වෙලාවෙත් පොඩ්ඩක් ඩාන්ස් එකක් දැම්මා වගේ | ethuma e welaweth poddak dans ekak demma wage |
භාවනා මධ්යස්ථානයට යනකොට දවල් වෙලා තිබුණා | bhawana madhyasthanayata yanakota dawal wela thibuna |
ගුජරාට් මැතිවරණයේදී කොංග්රස් පක්ෂ සටන මෙහෙය වන්නේ පක්ෂ සභාපති ධුරයට නම් කෙරුණු රාහුල් ගාන්ධි විසින් | gujarat methiwaranayedee kongras paksha satana meheya wanne paksha sabhapathi dhurayata nam kerunu rahul gandhi wisin |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.