Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සමහර මාධ්ය වාර්තා කර තිබුණේ සමාගමේ ආයෝජනය කර ඇති රුපියල් මිලියන ක මුදලක් සපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීමෙන් ඉහත කී චෝදනාවට ලක් වී ඇති බවයි
samahara madhya wartha kara thibune samagame ayojanaya kara ethi rupiyal miliyana ka mudalak sapaya gath akaraya heli kireemata noheki weemen ihatha kee chodanawata lak wee ethi bawayi
යම් ආහාරයක එහි ස්වභාවය අගය තත්ත්වය සංයුතිය ගුණය හෝ ආරක්ෂා සහිත භාවය සම්බන්ධයෙන් අසත්ය නොමඟ යවන සුළු රුවටෙන හෝ වැරදි හැඟීමක් ඇතිවන ආකාරයෙන් එම ආහාරය ලේබල් කිරීම ඇසිරීම පදම් කිරීම සකස් කිරීම විකිණීම හෝ ප්රචාරය කිරීම ආහාර පනතට අනුව කිසිදු පුද්ගලයෙකු විසින් නොකළ යුතුයි
yam aharayaka ehi swabhawaya agaya thaththwaya sanyuthiya gunaya ho araksha sahitha bhawaya sambandhayen asathya nomanga yawana sulu ruwatena ho weradi hengeemak ethiwana akarayen ema aharaya lebal kireema esireema padam kireema sakas kireema wikineema ho pracharaya kireema ahara panathata anuwa kisidu pudgalayeku wisi...
තෝනිකල් උපන්දින සාදයකදී අඹු සැමි යුවළක් ඝාතනය සැකකරුවන් හය දෙනාගේ විදෙස් ගමන් අත්හිටුවීමට නියෝග
thonikal upandina sadayakadee ambu semi yuwalak ghathanaya sekakaruwan haya denage wides gaman athhituweemata niyoga
උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්ය අයදුම්කරුවන්ට ද ඒ සඳහා අවස්ථාව තිබේ
usas pela wibhagayata penee siteemata awashya ayadumkaruwanta da e sandaha awasthawa thibe
මෙයාකාරයට ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් රාජ්ය බලය හා සම්බන්ධ ප්රධාන බල මූලාශ්ර හතරම ජනාධිපතිවරයා වෙත සංකේන්ද්රනය කරනවාට අමතරව ව්යවස්ථාදායකය හා අධිකරණය සම්බන්ධයෙන්ද අතිශය වැදගත් බලතල රාශියක් සෘජුව මෙන්ම වක්රවද ජනාධිපතිවරයාට පවරා දෙන ආකාරය දැකිය හැක
meyakarayata andukrama wyawasthawa magin rajya balaya ha sambandha pradhana bala mulashra hatharama janadhipathiwaraya wetha sankendranaya karanawata amatharawa wyawasthadayakaya ha adhikaranaya sambandhayenda athishaya wedagath balathala rashiyak sjuwa menma wakrawada janadhipathiwarayata pawara dena akaraya dekiya he...
මෙහිදී මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ප්රකාශ කර සිටියේ තමන්ගේ මතකයට අනුව මෙම ව්යාපෘතිය ආරම්භ කරන ලද්දේ මෛත්රීපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන අමාත්යංශය යටතේ සිටි කාලයේ බවත් පසුව එය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අමාත්යංශයක් යටතේද පැවතිය බවයි
mehidee manthree dalas alahapperuma mahatha prakasha kara sitiye thamange mathakayata anuwa mema wyapthiya arambha karana ladde maithreepala sirisena mahatha mahaweli sanwardhana amathyanshaya yatathe siti kalaye bawath pasuwa eya nimal siripala da silwa mahathage amathyanshayak yatatheda pewathiya bawayi
මාතලී කියන්නේ ඒකිගේඋප්පැන්නේ නම නෙවෙයි
mathalee kiyanne ekigeuppenne nama neweyi
අධ්යාපනය වෙනුවෙන් වෙන්කරන ප්රතිපාදන සිඝ්රයෙන් කපා දමමින් පාසල් අතර විෂමතාවයක් ගොඩනගන ආණ්ඩුව චක්රලේඛ හරහා සිසුන්ගේ මූලික අයිතිවාසිකම්ද උල්ලංඝනය කර ඇති බවයි
adhyapanaya wenuwen wenkarana prathipadana sighrayen kapa damamin pasal athara wishamathawayak godanagana anduwa chakraleka haraha sisunge mulika ayithiwasikamda ullanghanaya kara ethi bawayi
පොලිසිය පරීක්ෂණ සිදුකළේ රටේ ජාතික ආරක්ෂාවට ද එය දැඩි තර්ජනයක් වී තිබූ බැවිනි
polisiya pareekshana sidukale rate jathika arakshawata da eya dedi tharjanayak wee thibu bewini
වැනිසියුලාව බොරතෙල් තිබුණ රටකි
wenisiyulawa borathel thibuna rataki
මැරිලවත් නිදහසේ ඉන්න දෙන්නැති සක්කිලි ආගමක්
merilawath nidahase inna dennethi sakkili agamak
එම්
em
හැබැයි ජෝන් උන්නැහේලාත් රාජපක්ෂගේ ආණ්ඩුවෙ මුල්කාලේ පිටි කොටමින් තමයි හිටියේ
hebeyi jon unnehelath rajapakshage anduwe mulkale piti kotamin thamayi hitiye
ධනු
dhanu
නොවටිනා නුඹේ පෙම මම නෑ හරහට මග තොට දිනක මතුවටත් මතකෙ ද නොරැදී
nowatina numbe pema mama ne harahata maga thota dinaka mathuwatath mathake da noredee
බට්ලර්ගේ පිත්ත සහ චාහල්ගේ පන්දුව රාජස්තාන් රෝයල් පිලට ජය ගෙනෙයි
batlarge piththa saha chahalge panduwa rajasthan royal pilata jaya geneyi
ඉදිරියේ තියෙන ආහාර අර්බුදයට පාලකයන් වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා
idiriye thiyena ahara arbudayata palakayan wagakiwa yuthu bawa parlimenthu manthree feeld mashal sarath fonseka pawasanawa
විදුලි පහන් විදුලි උපකරණ නිවා දමන්නැයි යෝජනා කරයි පොඩි එකා ගෙවල් ඉස්සරහ පාරෙ ලයිට් කනුවෙ බල්බ් එක පැය ම පත්තු වෙනවා බල බලා ඒක දවල්ට වත් නිවන්නෙ නැති ගෙරි සක්කිලි
widuli pahan widuli upakarana niwa damanneyi yojana karayi podi eka gewal issaraha pare layit kanuwe balb eka peya ma paththu wenawa bala bala eka dawalta wath niwanne nethi geri sakkili
සිද්ධියට සම්බන්ධ බවට සැක කරන හැවිරිදි ට්රිනිඩෑඩ් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන කොදෙව් හි පෝට් ඔෆ් ස්පේන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට එම දඬුවම ලබාදී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි
siddhiyata sambandha bawata seka karana hewiridi trinided jathikayeku athadanguwata gena kodew hi pot of spen adhikaranayata idiripath kireemen pasu ohuta ema danduwama labadee ethi bawa wides madhya wartha karayi
මව්පියන්ට විනීතව පාසලට එන්නැයි අකිල කියයි
mawpiyanta wineethawa pasalata enneyi akila kiyayi
යතුරුපැදි ලබා දී නොමැති ක්ෂේත්ර නිලධාරීන් සඳහා ප්රවාහන පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා පවසයි
yathurupedi laba dee nomethi kshethra niladhareen sandaha prawahana pahasukam kadinamin labadeemata katayuthu karana bawa saukya amathya rajitha senarathna mahatha pawasayi
රඹුක්කන සිද්ධියට අදාළව අභියාචනාධිකරණය විසින් පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂකවරයාට අධිකරණය පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබෙනවා
rambukkana siddhiyata adalawa abhiyachanadhikaranaya wisin polispathita saha aparadha pareekshana departhamenthuwe adhyakshakawarayata adhikaranaya penee sitina lesata notheesi nikuth kara thibenawa
රටේ පුරවැසියන්ට විවාහ වීමේ නිදහසට සීමා පැනවීම ගැන කරුගෙන් ප්රකාශයක්
rate purawesiyanta wiwaha weeme nidahasata seema penaweema gena karugen prakashayak
ඊ පරාජය කිරීමට මූලෝපායක් නොතිබීම
ee parajaya kireemata mulopayak nothibeema
චන්ද්රෙස්න අනුරාධපුර දිස්ත්රික්කයේ පළමුවෙනියා විය
chandresna anuradhapura disthrikkaye palamuweniya wiya
මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්යාපාර ව්යාපෘතිවල ශක්යතාව මත පදනම්ව අවස්ථානුකූලව ලබාදෙනු ඇති අතර එකී සහනයන්ගේ ප්රධාන අංගයන් පහත සාරාංශගත කර ඇත
mema sahanayan e e pudgalayange anagatha naya apasu geweeme hekiyawa saha wyapara wyapthiwala shakyathawa matha padanamwa awasthanukulawa labadenu ethi athara ekee sahanayange pradhana angayan pahatha saranshagatha kara etha
ඒ එල්
e el
එයා තමයි මගේ හොඳ නරක කියන්නේ
eya thamayi mage honda naraka kiyanne
මව සමඟ සිටීමට දරුවා කැමැත්ත පළ කිරීම නිසා මව සමඟ දරුවා බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දුන්නා
mawa samanga siteemata daruwa kemeththa pala kireema nisa mawa samanga daruwa bandhanagara gathakarana lesa mahesthrathwaraya bandhanagara niladhareenta denum dunna
හිටපු අමාත්ය ටී
hitapu amathya tee
නීතියේ ලියැවී ඇති අකුරුවලට එහා යමින් ඒ නීතිය පසුපස ඇති සාරය අනුව මේ තීන්දුවට විනිසුරුවරුන් එළැඹ තිබීම නිසා ඔවුන් තමන්ගේ සීමාව ඉක්මවා ගොස් ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයා චෝදනා කෙළේය
neethiye liyewee ethi akuruwalata eha yamin e neethiya pasupasa ethi saraya anuwa me theenduwata winisuruwarun elemba thibeema nisa owun thamange seemawa ikmawa gos ethi bawata emarikanu janadhipathiwaraya chodana keleya
සිවිල් නිදහස සීමා කිරීමට පදනම් වන නීතිමය රාමුව පිළිබඳව කිසිදු අවස්ථාවක පැහැදිලි කිරීමක් නොවූ අතර සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් හා ඒ තුල වධහිංසාවන්ට ලක්වීම් විශාල වශයෙන් සිදුවුයේය
siwil nidahasa seema kireemata padanam wana neethimaya ramuwa pilibandawa kisidu awasthawaka pehedili kireemak nowu athara seema ullanghanaya kireema hethuwen athadanguwata geneem ha e thula wadhahinsawanta lakweem wishala washayen siduwuyeya
මේ වනවිට පාකිස්තාන ආරක්ෂක අංශ ප්රාණ ඇපයේ සිටින පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක කරමින් සිටිනවා
me wanawita pakisthana arakshaka ansha prana epaye sitina pirisa muda geneeme meheyum kriyathmaka karamin sitinawa
පළමු තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට
palamu tharagaye kasiye wasiya pakisthanayata
ව්යාපාර කටයුතු සඳහා නිතර පාහේ මාලදිවයින බලා යන නාමල් එරට ව්යාපාරිකයන් කිහිප දෙනෙක් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළේය
wyapara katayuthu sandaha nithara pahe maladiwayina bala yana namal erata wyaparikayan kihipa denek itha kittuwen esuru kaleya
ඒ තවත් නැවක්
e thawath newak
මැතිවරණයේ දී පොලිසියේ වියදම් වෙනුවෙන් පසුගිය මහ මැතිවරණයේ දී වැය වූ මුදල රුපියල් මිලියන කි
methiwaranaye dee polisiye wiyadam wenuwen pasugiya maha methiwaranaye dee weya wu mudala rupiyal miliyana ki
මෙම වෙන්දේසියෙන් ලැබෙන මුදලින් ක මුදලක් පමණක් එම වතුයායේ අඩු ආදායම් ලාබී පවුල් වලට ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එකඟතාවය පළකර තිබෙන නමුත් වතු කම්කරුවන් පවසන්නේ වෙන්දේසි මුදලින් ක මුදලක් තමන් වෙත ලබාදීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ යුතු බවයි
mema wendesiyen lebena mudalin ka mudalak pamanak ema wathuyaye adu adayam labee pawul walata labadeemata jathika menik ha swarnabharana adhikariya ekangathawaya palakara thibena namuth wathu kamkaruwan pawasanne wendesi mudalin ka mudalak thaman wetha labadeemata menik ha swarnabharana adhikariya katayuthu kala yuthu ...
සැකකරු සිය ගබඩාවට මාස ක පමණ කාලයක් සිට වංචනික ලෙස ජලය ලබාගෙන ඇති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල වැටලීම් ඒකකයේ ඉංජිනේරු ඒ
sekakaru siya gabadawata masa ka pamana kalayak sita wanchanika lesa jalaya labagena ethi bawata jathika jalasampadana ha jalapawahana mandalaye jala wetaleem ekakaye injineru e
මහාචාර්ය නලීන් තමන් වටා සිටින සියලුම දෙනා තමන් යැයි සිතින් මවාගෙන කතා කරනු ලබයි
mahacharya naleen thaman wata sitina siyaluma dena thaman yeyi sithin mawagena katha karanu labayi
පොදුරඳ මඩුලු ක්රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඔස්ට්රේලියාව තවමත් පෙරමුණේ
poduranda madulu kreeda ulele padakkam satahane ostreliyawa thawamath peramune
එයින් වැඩි ප්රමාණයක් බලශක්ති ව්යාපාරය සඳහා ආයෝජනය කරන බව යි එහි සභාපති ගෞතම් අදානි ප්රකාශ කරන්නේ
eyin wedi pramanayak balashakthi wyaparaya sandaha ayojanaya karana bawa yi ehi sabhapathi gautham adani prakasha karanne
සම්ප්රවේශය
sampraweshaya
විශ්රාමික ජනතාවට ලැබිය යුතු වැටුප් වැඩිකිරීම මැතිවරණ පොරොන්දුවක් විතරක් වී තිබෙනවා
wishramika janathawata lebiya yuthu wetup wedikireema methiwarana poronduwak witharak wee thibenawa
වසර අංක දරණ පළාත් සභාපනතේ වගන්තිය යටතේ නාමයෝජනා දැන්වීම පළ කර පසුදින සිට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව තැපැල් ඡන්දදායකයන්ට හිමිවේ
wasara anka darana palath sabhapanathe waganthiya yatathe namayojana denweema pala kara pasudina sita thepelen chandaya salakunu kireeme awasthawa thepel chandadayakayanta himiwe
වී
wee
පශ්චාත් යුද සමයේ එය ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය
pashchath yuda samaye eya itha wedagath bawa ohu penwa dunneya
අයි එස් කැරලිකරුවන්ට එරෙහි මෙහෙයුම්වල අවසානය දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇති බවට හයිදර් අල් අබාදි ප්රකාශ කිරීමත් සමග කැරළිකරුවන්ගේ ප්රචණ්ඩ ක්රියාවල වර්ධනයක් ද දක්නට ලැබෙන බව විදෙස් මාධ්ය පෙන්වා දෙනවා
ayi es keralikaruwanta erehi meheyumwala awasanaya desembar masaya wana wita siduwanu ethi bawata hayidar al abadi prakasha kireemath samaga keralikaruwange prachanda kriyawala wardhanayak da daknata lebena bawa wides madhya penwa denawa
අන්තරේ සිසුන් දෙදෙනා රිමාන්ඩ්
anthare sisun dedena rimand
ඒ වගේම මෙම උපදේශකයින් සඳහා වායු විමෝචනය පිළිබඳ දැනුම ලබාදීමත් පොලීසිය මගින් සම්මන්ත්රණ පැවැත්වීමත් කළ යුතුයි
e wagema mema upadeshakayin sandaha wayu wimochanaya pilibanda denuma labadeemath poleesiya magin sammanthrana pewethweemath kala yuthuyi
ආචාර්ය සරත් අමුණුගම
acharya sarath amunugama
ශ්රී ලංකාවේ දේශපාලනයේ ඇති මෙම කලු කුහරය වසා නොදමා දේශපාලනයේ ද සමාජයේ ද ඇති දූෂණය සහ වංචාව නැති කළ නෙැහැක
shree lankawe deshapalanaye ethi mema kalu kuharaya wasa nodama deshapalanaye da samajaye da ethi dushanaya saha wanchawa nethi kala neeheka
ජාත්යන්තර සම්මාන දක්වා මේ පැමිණි ගමන ගැන යමක් කිවහැකිද මා චිත්රපට අධ්යක්ෂවරයෙක් වීම සම්පූර්ණයෙන්ම ඇක්සිඩන්ට් එකක්
jathyanthara sammana dakwa me pemini gamana gena yamak kiwahekida ma chithrapata adhyakshawarayek weema sampurnayenma eksidant ekak
මේ අතර රුසියාවේ වැසිලි බයිකෝව් යුද්ධ නැව යුක්රේනියානු රොකට් ප්රහාරවලින් විනාශ වී ඇත
me athara rusiyawe wesili bayikow yuddha newa yukreniyanu rokat praharawalin winasha wee etha
විශේෂයෙන් ම කුඩා පරිමාණ වෙළෙඳුන් විසින් ඉන්දියානු රුපියල්වලින් සිදුකෙරෙන බැංකු ගනුදෙනු සුමට ව සිදු කිරීමට පහසුකම් සැලසීම වෙළෙඳ ගනුදෙනු සඳහා අවිධිමත් මාර්ග භාවිත කිරීම වෙනුවට බැංකු මාධ්යය භාවිත කිරීමට වෙළෙඳුන් දිරිමත් කිරීම සහ ඉන්දියානු රුපියල් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර්වලට මාරු කිරීමේ දී සිදුවන ද්විත්ව පරිවර්තනය නිසා ව...
wisheshayen ma kuda parimana welendun wisin indiyanu rupiyalwalin sidukerena benku ganudenu sumata wa sidu kireemata pahasukam selaseema welenda ganudenu sandaha awidhimath marga bhawitha kireema wenuwata benku madhyaya bhawitha kireemata welendun dirimath kireema saha indiyanu rupiyal emarikanu eksath janapada dolarwa...
සේවකයන් විසින් උරුලෑ බෙටි එකතු කර ගෙන සෝදා වියළාගෙන කුඩු කර පානයට යොදා ගත්තා
sewakayan wisin urule beti ekathu kara gena soda wiyalagena kudu kara panayata yoda gaththa
රජය විසින් විශ්වවිද්යාල විද්යායතන ක් ආරම්භ කරන අවස්ථාවේ දී පෞද්ගලික අංශය විසින් විදේශ ශිෂ්යත්ව පිරිනමනු ලබන ආයතන ක් ආරම්භ කොට ඇති බවත් පෙන්වා දුන් අමාත්යවරයා වසරකට ළමුන් ක් තරම් පිරිසක් එම ආයතන හරහා විදේශ උපාධි ලබාගන්නා බවත් පෙන්වා දුන්නේය
rajaya wisin wishwawidyala widyayathana k arambha karana awasthawe dee paudgalika anshaya wisin widesha shishyathwa pirinamanu labana ayathana k arambha kota ethi bawath penwa dun amathyawaraya wasarakata lamun k tharam pirisak ema ayathana haraha widesha upadhi labaganna bawath penwa dunneya
පසුගිය ජනාධිපතිවරණ සමයේදී නොවැම්බර් වනදා හිටපු අමාත්ය රාජිත සේනාරත්න සමඟ කොළඹදී ව්යාජ රැවුලකින් සැරසී මාධ්ය හමුවකට එක්වූ මෙම පුද්ගලයින් දෙදෙනා සමාජයේ දැඩි කතාබහට ලක්වුණා
pasugiya janadhipathiwarana samayedee nowembar wanada hitapu amathya rajitha senarathna samanga kolambadee wyaja rewulakin serasee madhya hamuwakata ekwu mema pudgalayin dedena samajaye dedi kathabahata lakwuna
කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක මාවනැල්ල සහ රඹුක්කන ප්රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්රාම නිලධාරි වසම් ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්රී ලංකා රජයේ රුපියල් මිලියන ක මූල්ය ප්රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්රමය ක්රියාවට නංවා තිබෙනවා
kegalla disthrikkaye aranayaka mawanella saha rambukkana pradesheeya lekam kottawalata ayath grama niladhari wasam ka pewathi paneeya jala getaluwata wisandum laba demin shree lanka rajaye rupiyal miliyana ka mulya prathipadana saha nedarlantha rajaye rupiyal miliyana ka naya adhara yatathe mema jala yojana kramaya kri...
රුහුණු විස්කම් දකුණු පළාත් හස්ත කර්මාන්ත ප්රදර්ශනය අද දකුණු පළාත් ග්රාමීය කර්මාන්ත අමාත්ය ඩී
ruhunu wiskam dakunu palath hastha karmantha pradarshanaya ada dakunu palath grameeya karmantha amathya dee
මව්බිම සුරකින අරගලයට එක්වෙමු මැයි වැනිදා ගොල්ෆේස් පිටියට රොද බඳිමු ජානිපෙ මාධ්ය හමුව තෙවන කොටස
mawbima surakina aragalayata ekwemu meyi wenida golfes pitiyata roda bandimu janipe madhya hamuwa thewana kotasa
එම ජල බඳුන හිස් නොවේ
ema jala banduna his nowe
ජනතාව අසරණ වෙලයි කියනවා
janathawa asarana welayi kiyanawa
අද අනවශ්ය අතගැසීම් නිසා ක්රීඩකයින්ට මානසික වදයක් විදින්න සිද්ධවෙලා තියෙනවා
ada anawashya athageseem nisa kreedakayinta manasika wadayak widinna siddhawela thiyenawa
මේ අනුව ආණ්ඩුවට එරෙහිව කොළඹට සෙනග කැඳවීම නිෂ්ක්රීය කිරීමේ උපායක් ආණ්ඩුව සාදාගෙන ඇත
me anuwa anduwata erehiwa kolambata senaga kendaweema nishkreeya kireeme upayak anduwa sadagena etha
ගෑස් ටැංකි තියාගෙන මිනිස්සු මහ මඟ වේලෙති
ges tenki thiyagena minissu maha manga welethi
සැබවින් ම යන්තම් සිව් වසරකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරේ වැඩ භාර ගත් තැන් පටන් ගත වූ කාලය තුළ දී ප්රතිවිරුද්ධ මතධාරී මාධ්යවේදීන් දෙනෙකු කෲර ලෙස ඝාතනයයට ලක් වූ විට සිදු වූවාක් මෙන් මෙහි දීත් ඔහු ඝාතනය කිරීම පිළිබඳව කිසිදු බැරෑරුම් පරීක්ෂණයක් සිදු වී නැත
sebawin ma yantham siw wasarakata pera janadhipathi mahinda rajapaksha janadhipathi thanathure weda bhara gath then patan gatha wu kalaya thula dee prathiwiruddha mathadharee madhyawedeen deneku kruurura lesa ghathanayayata lak wu wita sidu wuwak men mehi deeth ohu ghathanaya kireema pilibandawa kisidu bererum pareeksh...
ප්රශ්නය ඔබේ ඡයාරුපයක් සමග ඔබ ගැන පුවත් පතකට ලිව්වට කමක් නැත්ද ලුසියා නැහැ කිසිම ප්රශ්නයක් නැහැ
prashnaya obe chayarupayak samaga oba gena puwath pathakata liwwata kamak nethda lusiya nehe kisima prashnayak nehe
ඔස්ට්රේලියා කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාල සටහන අද නිකුත් කළා
ostreliya kandayame shree lanka tharaga sancharayata adala tharaga kala satahana ada nikuth kala
අළුත්ගම පොලිස් බල ප්රදේශයේ පදිංචිකරුවකු සිදුකරන ලද නීති විරෝධී මත් ජාවාරමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර අධිකරණයට ඉදිරිපත් වීමට දිනයක් නියම කර තිබිණි
aluthgama polis bala pradeshaye padinchikaruwaku sidukarana lada neethi wirodhee math jawaramak sambandhayen ohu athadanguwata gena polis epa matha mudahera adhikaranayata idiripath weemata dinayak niyama kara thibini
නිසන්සලාශාස්ත්රපති දේශපාලන විද්යාව කැළණිය විශ්වවිද්යාලය
nisansalashasthrapathi deshapalana widyawa kelaniya wishwawidyalaya
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහරත්මලේ මින්නේරිය ප්රදේශයේ පදිංචි සුවාරිස්ගේ ගුණපාල නමැති හැවිරිදි පුද්ගලයෙකි
melesa maranayata pathwa eththe maharathmale minneriya pradeshaye padinchi suwarisge gunapala namethi hewiridi pudgalayeki
එක තමයි වෙනි සංශෝධනය ශ්රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පරිදි ඉදිරිපත් කිරීම
eka thamayi weni sanshodhanaya shreshtadhikaranaye nirdesha paridi idiripath kireema
ඊයේ පස්වරුවේ අදාළ සිසුන් දෙදෙනා තවත් සිසුන් දෙනෙකු සමඟ එම දූපතට ගිය අවස්ථාවේ දි අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි
eeye paswaruwe adala sisun dedena thawath sisun deneku samanga ema dupathata giya awasthawe di anathura siduwa ethi bawa wartha weyi
සංහිඳියා වැඩසටහන යටතේ උපරිම බලය බෙදා දෙන්නත් මේ උතුරු ප්රදේශයේ දේශලපාලන කටයුතු ගැනත් කතා කරලා තිබෙනවා
sanhindiya wedasatahana yatathe uparima balaya beda dennath me uthuru pradeshaye deshalapalana katayuthu genath katha karala thibenawa
එතෙක් ලලනාවගේ ගොඩ බැස්ම බාලගිරිගේ ඇල්ම බැල්මට හසුවීම නිසා කියා නිම කළ නොහැකි තරම් වූ කරුණු කාරණා ගණනාවකට දෙන්නා දෙමහල්ලන්ට මුහුණ පෑමට සිදුවිය
ethek lalanawage goda besma balagirige elma belmata hasuweema nisa kiya nima kala noheki tharam wu karunu karana gananawakata denna demahallanta muhuna pemata siduwiya
ක්රිතිද මීට පෙර ටයිගර් ෂෙරොෆ් සමගින් රංගනයෙන් දායකව සිටි අතර ඒ ක්රිතිගේ මෙන්ම ටයිගර්ගේද මංගල බොලිවුඩ් චිත්රපටය වූ හීරෝපාන්ති චිත්රපටයේය
krithida meeta pera tayigar sherof samagin ranganayen dayakawa siti athara e krithige menma tayigargeda mangala boliwud chithrapataya wu heeropanthi chithrapatayeya
සිට අප්රේල් මාසයේදී දක්වා පහත වැටී ඇති බවයි
sita aprel masayedee dakwa pahatha wetee ethi bawayi
මෙම පුද්ගලයා විවාහකයෙක් වන අතර බණ්ඩාරවෙල පොලිසිය සැකකරු පිළිබඳ විමර්ශන සිදුකරනවා
mema pudgalaya wiwahakayek wana athara bandarawela polisiya sekakaru pilibanda wimarshana sidukaranawa
නාවික හමුදාපති ධුරයෙන් අද දිනයේ විශ්රාම යන වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා අද්මිරාල් ධුරයට උසස් කර තිබෙනවා
nawika hamudapathi dhurayen ada dinaye wishrama yana wayis admiral trewis sinnayiya admiral dhurayata usas kara thibenawa
විධායකය විසින් නීති කි්රයාත්මක වෙනවා
widhayakaya wisin neethi kirayathmaka wenawa
රුපියල් පන්දහසක අල්ලස් ගත්තු මේ අය දැන් ලක්ෂ දෙක දක්වා අල්ලස් ගන්නවා
rupiyal pandahasaka allas gaththu me aya den laksha deka dakwa allas gannawa
අවුරුදු ක් පමණ වයසැති මෙම පිරිමි දරුවා හලාවත මහගම ප්රදේශයේ නිවසක සිරකරගෙන තබාගෙන සිට ඇති බව වාර්තා වේ
awurudu k pamana wayasethi mema pirimi daruwa halawatha mahagama pradeshaye niwasaka sirakaragena thabagena sita ethi bawa wartha we
ඉන් වඩාත්ම සිත් ගන්නාවු පිත්ත ලෙසත් එල්ලේ ක්රීඩාවට උචිතම පිත්ත වශයෙන් අවභෝධ වු බැවින් උණ බම්බුව තෝරා ගත් අතීත මුතුන් මුත්තන්ගේ ආකාරයටම වර්ථමානයේදී පවා දක්නට ලැබේ
in wadathma sith gannawu piththa lesath elle kreedawata uchithama piththa washayen awabhodha wu bewin una bambuwa thora gath atheetha muthun muththange akarayatama warthamanayedee pawa daknata lebe
ශ්රී ලංකා වියට්නාම කෘෂිකාර්මික සම්බන්ධීකරණ කමිටුවක්
shree lanka wiyatnama kshikarmika sambandheekarana kamituwak
ආර්ථික මධ්යස්ථානය තුළ නවතා තිබූ ලොරිය පන ගන්වා එය වේගයෙන් පිටුපසට ධාවනය කරද්දී මෙම ව්යාපාරිකයා ඊට යටවී තිබෙනවා
arthika madhyasthanaya thula nawatha thibu loriya pana ganwa eya wegayen pitupasata dhawanaya karaddee mema wyaparikaya eeta yatawee thibenawa
එහි මධ්යම කමිටු සාමාජික වෛද්ය ප්රසාද් කොළඹගේ හිරු ප්රවෘත්තී අංශයට කියා සිටියේ කොරෝනා අහඹු පරීක්ෂණ සිදු කිරීමටද අවධානව යොමු කළ යුතු බවයි
ehi madhyama kamitu samajika waidya prasad kolambage hiru prawththee anshayata kiya sitiye korona ahambu pareekshana sidu kireematada awadhanawa yomu kala yuthu bawayi
බිරියගේ නංගිට හොඳටම අමාරුයි කියා එයාගේ මස්සිනා කිව්ව නිසයි අපි රෝහලට යන්න පිටත්වුණේ
biriyage nangita hondatama amaruyi kiya eyage massina kiwwa nisayi api rohalata yanna pitathwune
ලොකු අක්කාගේ මහත්තයාත් නැතිවෙලා
loku akkage mahaththayath nethiwela
මේ වසංගතය හේතුවෙන් ලෝකයේ හැම රටකටම මෙන් අපටත් ආර්ථික ක්ෂේත්රයේ ප්රශ්න ගණනාවක්ම මතුකර ඇති බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය
me wasangathaya hethuwen lokaye hema ratakatama men apatath arthika kshethraye prashna gananawakma mathukara ethi bawa ithamath pehedili karanayakya
ඒ සහතිකය සහ පොරොන්දුව අදාළ ප්රතිසංසකරණ ඇති කෙරෙන තීරණාත්මක පසුබිම් සන්දර්භය වශයෙන් ගත යුතුව තිබේ
e sahathikaya saha poronduwa adala prathisansakarana ethi kerena theeranathmaka pasubim sandarbhaya washayen gatha yuthuwa thibe
අද මිනිස්සු රජය පිළිකුල්කරන තත්ත්වයට පත්වෙලා
ada minissu rajaya pilikulkarana thaththwayata pathwela
මිරිස්ස වෙරළ තීරයේ දී වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි
mirissa werala theeraye dee werala arakshaka niladhareen wisin adala sekakaruwan dedena athadanguwata gena adhikaranayata idiripath kara thibuni
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත
e anuwa aparadha parikshana departhumenthuwa wimarshana aramba etha
ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත මෙරටට පැමිණීමේ අයිතිවාසිකම මානව හිමිකම් කොමිසම ද තහවුරු කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා ඉදිරියේදී එළඹෙන දේශපාලන තීන්දු පිළිබඳව තමන්ට ප්රකාශයන් කළ නොහැකි බවත් උදුගොඩ මහතා වැඩි දුරටත් කීය
gotabhaya rajapaksha mahathata newatha meratata pemineeme ayithiwasikama manawa himikam komisama da thahawuru kara ethi bawath hitapu janadhipathiwaraya idiriyedee elambena deshapalana theendu pilibandawa thamanta prakashayan kala noheki bawath udugoda mahatha wedi duratath keeya
එක නම් පට්ට
eka nam patta
රාජනායගම් මහතා ද මේ අවස්ථාවට සහභාගී විය
rajanayagam mahatha da me awasthawata sahabhagee wiya
ප්රනාන්දු මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇති බව සඳහන්
pranandu mahatha wisin pashchath marana pareekshana sidu kara ethi bawa sandahan
උතුරේ වත්මන් තත්ත්වය නැවත පදිංචි කිරීමේ කටයුතු සහ යුධ සමයේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ
uthure wathman thaththwaya newatha padinchi kireeme katayuthu saha yudha samaye sidu wu bawa kiyana yudha aparadha sambandhayen pareekshana pewethweema pilibanda eksath jathinge manawa himikam pilibanda mahakomasariswarayage sthawaraya sambandhayen ehidee sakachcha kara thibe
කෙසේ වෙතත් දිවිනැඟුම පනත් කෙටුම්පත දෙවන වර කියවීම ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව යළිත් පක්ෂ නායක හමුවක් පවත්වා තීරණය කිරීමට නියමිත බව මෙම හමුවට සහභාගී වු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය
kese wethath diwinenguma panath ketumpatha dewana wara kiyaweema shreshtadhikarana theenduwa prakashayata path kireemen anathuruwa yalith paksha nayaka hamuwak pawathwa theeranaya kireemata niyamitha bawa mema hamuwata sahabhagee wu eksath jathika pakshaye parlimenthu manthree jon amarathunga mahatha sandahan kaleya