Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
බලේෂෙවික් විප්ලවය ඔක්තෝබර් විප්ලවය නිසා ඇතිවුණු ජාත්යන්තර විප්ලවීය ප්රබෝධය සංවිධානාත්මකව මෙහෙයවීමේ වගකීම මේ සංවිධානයට පැවැරුණා | baleshewik wiplawaya okthobar wiplawaya nisa ethiwunu jathyanthara wiplaweeya prabodhaya sanwidhanathmakawa meheyaweeme wagakeema me sanwidhanayata peweruna |
සාමය ජාතික සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමා කරගනිමින් අහන්න වැඩසටහනේ පාසල් මට්ටමෙන් සිසුන් දැනුවත් කිරීමේ තෙවැනි වැඩසටහන අද පාදුක්ක ගලගෙදර කණිෂ්ඨ විද්යාලයේ දී පැවැත්විණි | samaya jathika sanhindiyawa saha sahajeewanaya thulin thirasara sanwardhanayak ethi kireema thema karaganimin ahanna wedasatahane pasal mattamen sisun denuwath kireeme theweni wedasatahana ada padukka galagedara kanishta widyalaye dee pewethwini |
සී | see |
ඒ අනුව ව්යවස්ථානුකූලවාදයේ න්යායට අනුගතව පවතින ව්යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒම අතරමැදි විසඳුමක් වශයෙන් පිළිගැනුණි | e anuwa wyawasthanukulawadaye nyayata anugathawa pawathina wyawasthawata sanshodhanayak gena ema atharamedi wisandumak washayen piligenuni |
සමාජයක බිය සැක නැතිව මිනිසුන්ට ජීවත් විය හැක්කේ නීතියක් පැවතුණහොත් පමණක් බවද සොබාදහම පරිසරය සහ මිනිසුන්ට ජීවත්විය හැකි වටපිටාව ආරක්ෂා වන්නේද නීතියක් තිබුණහොත් පමණක් බව ඔහු කියා සිටියේය | samajayaka biya seka nethiwa minisunta jeewath wiya hekke neethiyak pewathunahoth pamanak bawada sobadahama parisaraya saha minisunta jeewathwiya heki watapitawa araksha wanneda neethiyak thibunahoth pamanak bawa ohu kiya sitiyeya |
මේ පොහොර තහනම දැන් ආපස්සට හරවා ඇතත් එකී තහනම යටතේ ගෙවුණු මාස හයක කාලය විසින් ඇති කොට තිබෙන විනාශය කෙතෙක්ද යත් එළැඹෙන මහකන්නයේ අස්වනු නෙළන විට වී නිෂ්පාදනය සියයට කින් පහළ වැටී තිබෙනු ඇතැයි දැනට ගණන් බලා තිබේ | me pohora thahanama den apassata harawa ethath ekee thahanama yatathe gewunu masa hayaka kalaya wisin ethi kota thibena winashaya kethekda yath elembena mahakannaye aswanu nelana wita wee nishpadanaya siyayata kin pahala wetee thibenu etheyi denata ganan bala thibe |
ආරක්ෂක අංශවල ක්රියාකාරිත්වය ද මේ පීඩාවට සෘජුවම බලපෑවේය | arakshaka anshawala kriyakarithwaya da me peedawata sjuwama balapeweya |
මෙම ලේඛනයේ සන්දර්භය තුළ වෛරී ප්රකාශ යන යෙදුම කථනය ලිවීම හෝ හැසිරීම පිළිබඳ ඕනෑම ආකාරයක සන්නිවේදනයක් ලෙස වටහා ගැනෙයි | mema lekanaye sandarbhaya thula wairee prakasha yana yeduma kathanaya liweema ho hesireema pilibanda onema akarayaka sanniwedanayak lesa wataha geneyi |
මේක වෙනම ලෝකයක් | meka wenama lokayak |
සිද්ධියෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව ප්රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ | siddhiyen thuwala lebu upa polis pareekshakawaraya me wanawita karapitiya shikshana rohalata ethulath kara pasuwa prathikara laba pitawa gos ethi bawayi poleesiya sandahan kale |
ටී | tee |
සී පියසිරි මහතා පැවසීය | see piyasiri mahatha pewaseeya |
මොස්කව් හි යටිතල පහසුකම්වලට ප්රහාර එල්ල කිරීම සදහා මෙම ඩ්රෝනා යානා එවා ඇති බවට රුසියාව චෝදනා කරන නමුත් යුක්රේනය එය ප්රතික්ෂේප කළා | moskaw hi yatithala pahasukamwalata prahara ella kireema sadaha mema drona yana ewa ethi bawata rusiyawa chodana karana namuth yukrenaya eya prathikshepa kala |
ටී | tee |
බස් රථවල ප්රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් සමග කථා බහ කරමින් ඔවුන් දිරිමත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා | bas rathawala pramithiya nireekshanaya kala janadhipathithuma shree lanka gamana gamana mandalaye sewayakayan samaga katha baha karamin owun dirimath kireema da mehidee sidu keruna |
හර්න් නොමැති ෂර්වුඩ් වනයක් | harn nomethi sharwud wanayak |
නවසීලන්ත පුරවැසිභාවය පතා අමෙරිකානුවන් පෙළ ගැසෙයි | nawaseelantha purawesibhawaya patha amerikanuwan pela geseyi |
ඊයේ සතුරන් සේ සිටි අය සමග අනාගතය ගොඩනැගිම වර්ථමානයේ අමාරු බවත් එය සුව කැර ගැනීමට නම් සාමයම ඇති කළ යුතු බවත් එතුමෝ පැවසුහ | eeye sathuran se siti aya samaga anagathaya godanegima warthamanaye amaru bawath eya suwa kera geneemata nam samayama ethi kala yuthu bawath ethumo pewasuha |
හේරත් මහතා අභාවප්රාප්ත වෙයි | herath mahatha abhawapraptha weyi |
පසුගිය දිනවල රට පුරා වෙඩි තැබීම් පුද්ගලයන් ඝාතනය කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා විය | pasugiya dinawala rata pura wedi thebeem pudgalayan ghathanaya kireeme siddheen kihipayak wartha wiya |
පමන වන අතර හි සිදුකරන ලද සැසඳීම් වලට අනුව ඇන්ඩ්රොමීඩා චක්රාවාටය හා ක්ෂීරපථය සමාන ස්කන්ධ වලින් යුක්ත වූ බව හෙලිවී තිබුනත් වසරේදී කෙරුනු සමීක්ශනයන්ට අනුව ක්ෂීරපථය හි ස්කන්ධය හි ස්කන්ධයෙන් බව වාර්තා විය | pamana wana athara hi sidukarana lada sesandeem walata anuwa endromeeda chakrawataya ha ksheerapathaya samana skandha walin yuktha wu bawa heliwee thibunath wasaredee kerunu sameekshanayanta anuwa ksheerapathaya hi skandhaya hi skandhayen bawa wartha wiya |
එහෙත් පුවත්පත කෙළේ ධර්මසිරි බණ්ඩාරනායකගෙන් පමණක් විමසා ඉතිරි දෙන්නාවත් ඊට ඈඳා ප්රබන්ධය සමාජගත කිරීමට වෑයම් කිරීමයි | eheth puwathpatha kele dharmasiri bandaranayakagen pamanak wimasa ithiri dennawath eeta enda prabandhaya samajagatha kireemata weyam kireemayi |
ආර් | ar |
කිතුල්ගල කැළණිවැලි රක්ෂිතයට අයත් මාකන්දාව රක්ෂිතය හරහා කිතුල්ගල සිට පල්ලෙබාගෙ දක්වා මාර්ගයක් ඉදිකිරීමට අවශ්ය සැලැසුම් මේ වන විට සකස් කර අවසන් කර තිබේ | kithulgala kelaniweli rakshithayata ayath makandawa rakshithaya haraha kithulgala sita pallebage dakwa margayak idikireemata awashya selesum me wana wita sakas kara awasan kara thibe |
ඔහු කළේ සිනහමුසුව සියල්ල දෙස නිහඬව බලා සිටීමය | ohu kale sinahamusuwa siyalla desa nihandawa bala siteemaya |
දහම් පාසල් ගුරු සහතික පත්ර විභාගයට අයඳුම්පත් කැඳවයි | daham pasal guru sahathika pathra wibhagayata ayandumpath kendawayi |
සංරක්ෂණ සංවිධානයක් වන වයිල්ඩ් ඒඩ් ප්රකාශ කළේ මෙම ඇත්දළ තොගය ඇතුන් දෙනෙකුගෙන් ලබාගෙන ඇති බවයි | sanrakshana sanwidhanayak wana wayild ed prakasha kale mema ethdala thogaya ethun denekugen labagena ethi bawayi |
ඔමික්රෝන් ප්රභේදය ශීඝ්රයෙන් ලොව තුළ ව්යාප්ත වීම හරහා කොවිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පවතින බව නියෝජ්ය සෞඛ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය හේමන්ත හේරත් පවසනවා | omikron prabhedaya sheeghrayen lowa thula wyaptha weema haraha kowid pareekshana kattalawala hingayak pawathina bawa niyojya saukya adhyaksha janaral waidya hemantha herath pawasanawa |
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්රකාශක ජෙරමි ලෝරන්ස් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සිකුරාදා අලුයම බොහෝ විරෝධතාකරුවන් නිදා සිටියදී ක පමණ බල ඇණියක් එම ප්රදේශයට කඩා වැදී ඔවුන්ගේ කූඩාරම් කඩා දමා ඇති බවයි | eksath jatheenge manawa himikam karyalaye prakashaka jerami lorans nikuth kala niwedanaye dekwenne sikurada aluyama boho wirodhathakaruwan nida sitiyadee ka pamana bala eniyak ema pradeshayata kada wedee owunge kudaram kada dama ethi bawayi |
බලය අයුතු ලෙස පාවිච්චි කිරීම නීතිය පිළිබඳ ප්රශ්නය දූෂණය වංචාව කාලයක පටන් තිබෙන ගැටලුය | balaya ayuthu lesa pawichchi kireema neethiya pilibanda prashnaya dushanaya wanchawa kalayaka patan thibena getaluya |
එම අනු කමිටුවේ සාමාජික අමාත්ය උදය ගම්මන්පිල පැවසුවේ ඒ අනුව ලබන වනදා ලබා දීමට නියමිතව තිබු එම වාර්තාව ලබන වනදා දක්වා කල් යනු ඇති බවයි | ema anu kamituwe samajika amathya udaya gammanpila pewasuwe e anuwa labana wanada laba deemata niyamithawa thibu ema warthawa labana wanada dakwa kal yanu ethi bawayi |
බිස්කට් හදන්න නව වී ප්රභේද | biskat hadanna nawa wee prabheda |
ඇයි ඥානය ආරක්ෂා කරණ ස්ථානයක් ගිනි බත් කරනුයේ එයින් අපේක්ෂිත ප්රතිපලය කුමක්ද ඉතිහාසය වෙනස් කිරීමක් ද එසේනම් කුමන ආකාර වෙනස් කිරීමක් බලාපොරොත්තු වන්නේ ද තවමත් කිසිදු ආණ්ඩුවක් නොවිසඳූ අර්බුධය එයයි | eyi gnanaya araksha karana sthanayak gini bath karanuye eyin apekshitha prathipalaya kumakda ithihasaya wenas kireemak da esenam kumana akara wenas kireemak balaporoththu wanne da thawamath kisidu anduwak nowisandu arbudhaya eyayi |
සොබාදහමෙන් පවරා ගත් ස්වර රටාවකට මිනිසුන්ගේ හදවත් අවදි කළ හැකි බව අපට කියාදුන් සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට අපගේ ආචාරය | sobadahamen pawara gath swara ratawakata minisunge hadawath awadi kala heki bawa apata kiyadun sonduru gandharwayaneni obata apage acharaya |
ආ ඔව්ව් ඔයාගේ නෙවෙයි | a oww oyage neweyi |
ශ්රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී යි | shree lanka palamu inima siyaludena dewee yi |
සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුල පුත්තලම මුල්ලිකුලම් ප්රදේශයේ පාළු නිවසක් තුළ බූරු ගසමින් සිටි පුද්ගලයින් දෙනෙක් පුත්තලම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා | sancharana seema panawa ethi kala seemawa thula puththalama mullikulam pradeshaye palu niwasak thula buru gasamin siti pudgalayin denek puththalama polisiya wisin eeye athadanguwata gena thibenawa |
දිරිය පුද්ගලයන් ශක්තිමත් කරන අයවැයක් | diriya pudgalayan shakthimath karana ayaweyak |
ලංකාවෙන් ගිය ගමන් කැනඩා පොලිස් කටේ | lankawen giya gaman kenada polis kate |
භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන දෙකක් ද වාර්තාවී තිබෙනවා | bhu kampanayen anathuruwa pasu kampana dekak da warthawee thibenawa |
මේ ලැබුණු අවස්ථාවලට ගරු කරනවා | me lebunu awasthawalata garu karanawa |
කෙසේවෙතත් ආරම්භයේදී කොමියුනිස්ට් පක්ෂයට ආයුධ ලබා දීමට බ්රිතාන්ය අගමැති චර්චිල් හා ඩිගොල් එතරම් කැමැත්තක් දැක්වුයේ නැත | kesewethath arambhayedee komiyunist pakshayata ayudha laba deemata brithanya agamethi charchil ha digol etharam kemeththak dekwuye netha |
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්යක්ෂකවරයෙකු ලෙස ද ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ මාධ්ය අධ්යක්ෂවරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර තිබෙනවා | rajaye prawththi departhamenthuwa adhyakshakawarayeku lesa da janadhipathi maithripala sirisenage madhya adhyakshawarayeku lesa da e mahatha katayuthu kara thibenawa |
එහෙත් ඒවා නම් නොකළ මුදල් ඇමැතිවරයා ඒවායේ ආදායම් මට්ටම් ගැන ද එම සංවාදයේ දී කීවේය | eheth ewa nam nokala mudal emethiwaraya ewaye adayam mattam gena da ema sanwadaye dee keeweya |
ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ | owuhu agawinisuruwariyata erehiwa satan pata keeha |
අම්පාර බුද්ධංගල ප්රදේශයේ දී නීති විරෝධී ලෙස විදුලිය ලබාගත් පුද්ගලයෙකුට දඩ නියම කර තිබේ | ampara buddhangala pradeshaye dee neethi wirodhee lesa widuliya labagath pudgalayekuta dada niyama kara thibe |
එසේම රත්නපුර නිවාස අධිකාරී දිස්ත්රික් කාර්යාලයේ සේවය කරනු ලබන සුජිත් තුසිත නාවල ලක්සිත දිලන්ත සමන් දර්ශන ගුණසේකර සුමිත් ලක්ෂ්මන් යන කාර්යය මණ්ඩල සාමාජිකයින් රත්නපුර දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සංධානයේ දීපාල් ගුණසේකර මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා රාජකාරී අවස්ථා වලදී දිගින් දිගටම යොදා ගන්නා බවටද වාර්ථා වී ඇත | esema rathnapura niwasa adhikaree disthrik karyalaye sewaya karanu labana sujith thusitha nawala laksitha dilantha saman darshana gunasekara sumith lakshman yana karyaya mandala samajikayin rathnapura disthrik eksath janatha nidahas sandhanaye deepal gunasekara mahathage methiwarana pracharaka katayuthu sandaha rajakar... |
ම | ma |
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එන්නත් සතියක් ප්රකාශයට පත් කර තිබෙනවා | saukya sewa adhyaksha janaralwaraya wisin ennath sathiyak prakashayata path kara thibenawa |
ඒ පෝස්ට් එක මන් කියෙව්වා | e post eka man kiyewwa |
රෝගින් අතරින් බරපතල තත්ත්වයේ සිටි රෝගින් දෙනකු පමණ වටවල ප්රාදේශිය රෝහල සහ දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව නෝටන්බ්රිජ් ප්රාදේශිය රෝහලේ වෛද්ය පි | rogin atharin barapathala thaththwaye siti rogin denaku pamana watawala pradeshiya rohala saha dikoya mulika rohala wetha maru kara yewu bawa notanbrij pradeshiya rohale waidya pi |
අපේ ප්රධානතම විදේශ විනිමය ක්ෂේත්ර වූ ඇඟලුම් හා සංචාරක කර්මාන්ත දෙකම මේ වෙලාවේ තිබෙන්නේ ඇණහිටලා | ape pradhanathama widesha winimaya kshethra wu engalum ha sancharaka karmantha dekama me welawe thibenne enahitala |
මේක තමයි අවනීතිය | meka thamayi awaneethiya |
නමුත් විදුලි බල ඇමති කියන්නේ ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන ක අතමාරු ණයට අදාලව තෙල් ගෙන්වීම ලබාදෙන ලෙසයි | namuth widuli bala emathi kiyanne indiyawen lebena dolar miliyana ka athamaru nayata adalawa thel genweema labadena lesayi |
අනවශ්ය ලෙස සිදුකෙරෙන නාස්තිය හා දූෂණය වළක්වා ගැනීමට එය රුකුලක් වනු ඇත | anawashya lesa sidukerena nasthiya ha dushanaya walakwa geneemata eya rukulak wanu etha |
අක්කාව ඉන්දියාවේ තනි කළා කියලා අක්කා ගොඩක් දුකින් කතා කළා | akkawa indiyawe thani kala kiyala akka godak dukin katha kala |
බෝ පැලේ යනවා ගු | bo pele yanawa gu |
ප්රියන්ත මහතා කැමැත්ත පළ කර ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි | priyantha mahatha kemeththa pala kara etheyi saukya amathyanshaya pawasayi |
මීට පෙර ශ්රී මහා බෝ මළුව වෙත යාමට සාමාන්ය කාන්තාවන්ට තිබූ තහනම නොතකා ප්රභූ කාන්තාවන් එම ස්ථානයට ඇතුල් වීමේදී නොතිබූ විරෝදයක් මෙම වෙද මහතා වෙත එල්ල වීම ද වැදගත් වෙයි | meeta pera shree maha bo maluwa wetha yamata samanya kanthawanta thibu thahanama nothaka prabhu kanthawan ema sthanayata ethul weemedee nothibu wirodayak mema weda mahatha wetha ella weema da wedagath weyi |
ක් නම් ඉන් භාගයකට වඩා මහමඟට වැය වී ඇත්තේ බස් ගාස්තු වශයෙන් නම් රස්සාව කර ඵලක් තිබේද මේ පුද්ගලයා විවාහකයෙක් නම් දරු මල්ලන් සිටීනම් ඒ කටයුතුවලට මුදල් කොයින්ද අගමැති කළ ඉල්ලීමට අනුව තුන් වේලෙන් දෙවේලක් කන්නටවත් ඔහුට ආදායමක් නැත | k nam in bhagayakata wada mahamangata weya wee eththe bas gasthu washayen nam rassawa kara palak thibeda me pudgalaya wiwahakayek nam daru mallan siteenam e katayuthuwalata mudal koyinda agamethi kala illeemata anuwa thun welen dewelak kannatawath ohuta adayamak netha |
රාජ්ය බුද්ධි අංශ ප්රධානීන් සිය දිවුරුම් ප්රකාශය තුළින් ආරක්ෂක ලේකම්වරයාට බුද්ධි තොරතුරු පිළිබඳ කරුණු දැක්වීමක් සිදුකරන බව පවසා තිබුණද ඔහු කිසි දිනෙක තම සේවාදායකයාට එවැනි කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවද නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා | rajya buddhi ansha pradhaneen siya diwurum prakashaya thulin arakshaka lekamwarayata buddhi thorathuru pilibanda karunu dekweemak sidukarana bawa pawasa thibunada ohu kisi dineka thama sewadayakayata eweni karunu dekweemak sidukara nomethi bawada neethignawaraya adhikaranaya hamuwe kiya sitiya |
වසරේ පෙබරවාරි මස හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහකිරීමත් සමග ඇය චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නඩු ගොනු කෙරුණා | wasare pebarawari masa hamuda kumanthranayakin balayen pahakireemath samaga eya chodana kihipayak sambandhayen nadu gonu keruna |
යටි පතුල් පැලිලා වේදනාවෙන් පීඩා විඳින ඔබට වටිනා ප්රතිකර්ම කිහිපයක් | yati pathul pelila wedanawen peeda windina obata watina prathikarma kihipayak |
ඔහු මේ බව කියා සිටියේ බොරැල්ල ප්රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් | ohu me bawa kiya sitiye borella pradeshaye eeye paswaruwe pewathi jana hamuwakata ekwemin |
මොකද දෙනවා වගේම ගන්න ගියොත් ආයේ පොලියත් එක්කම ගන්න හින්දා | mokada denawa wagema ganna giyoth aye poliyath ekkama ganna hinda |
කොළඹ අනුලා විද්යාලයේ සිසුන් දෙනකු පමණක් අද පාසල් පැමිණ සිටි අතර තර්ස්ටන් විද්යාලයේ සිසුන් දෙනෙකු පමණක් පාසල් පැමිණ තිබුණා | kolamba anula widyalaye sisun denaku pamanak ada pasal pemina siti athara tharstan widyalaye sisun deneku pamanak pasal pemina thibuna |
අගලවත්ත වැවිලි සමාගමට අයත් දොළොස්වල වත්ත ඇතුලූ වතු ගණනාවක්ම මේ තර්ජනයට මුහුණ පා ඇත | agalawaththa wewili samagamata ayath doloswala waththa ethulu wathu gananawakma me tharjanayata muhuna pa etha |
ලංකාවේ උතුරු ප්රදේශයේ ද ගැමි දිළින්දන් සහ මැද පංතිකයන් පවා ඔවුන්ගේ නිවාස සහ ඉඩකඩම්වලින් පන්නා ඇත්තේ කිසිදු වන්දියක් නොගෙවා ය | lankawe uthuru pradeshaye da gemi dilindan saha meda panthikayan pawa owunge niwasa saha idakadamwalin panna eththe kisidu wandiyak nogewa ya |
ඉතින් මම චිත්ර ඇඳලා මුලින්ම ෆේස්බුක් එකට ෆොටෝ දාන්න පටන් ගත්තා | ithin mama chithra endala mulinma fesbuk ekata foto danna patan gaththa |
එහෙව් කොට සුදු වෑන් පැහැර ගැනීම් පෙම් පළ හිලව්වතට ලුහු කිරීම ජනාධිපතිවරයකුට පැහෙයි ද | ehew kota sudu wen pehera geneem pem pala hilawwathata luhu kireema janadhipathiwarayakuta peheyi da |
අද පාර්ලිමේන්තුවේදී වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් අග්රාමාත්යවරයා මෙසේ පැවසීය | ada parlimenthuwedee wana andukrama wyawastha sanshodhanayata adala deweni dina wiwadayata sahabhagee wemin agramathyawaraya mese pewaseeya |
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්යයේ දැක්ම වැඩපිළිවෙලෙහි මෙරට ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අප වෙත පැවරී ඇති කාර්යයන් ඉටුකිරීමට අවශ්ය මූලික සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවත් ඉදිරියේදීහදුනාගත් නව ක්ෂේත්ර කිහිපයක් නිෂ්පාදන ක්රියාවලියට එක්කි රීමට කටයුතු කරන බවත් ඒ සඳහා සියලුදෙනාගේ සහය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත... | athigaru janadhipathi gotabhaya rajapaksha mahathage saubhagyaye dekma wedapiliwelehi merata arthikaya godanegeema wenuwen apa wetha pewaree ethi karyayan itukireemata awashya mulika selasum me wanawitath sakas kara ethi bawath idiriyedeehadunagath nawa kshethra kihipayak nishpadana kriyawaliyata ekki reemata katayuthu... |
හෙනගහන වැස්ස කට්ටකළුවර දෙබෑ කරන අකුණු කන් අඩිය කීංගාන ගෙරවිලි සරුවාංගේ පුරා දුවන හිරිගඩු රස්නෙට ගුලිවෙන්න ඕන ඔය පපුවට හංගගන්න ඕන මූනම බෙල්ල බදාගන ඉතිං එහෙනම් අනේ හෙන ගගහා වැහැපුදෙන් මට මොකද මගෙ හිතට හෙන ගහන්නැත්තන් | henagahana wessa kattakaluwara debe karana akunu kan adiya keengana gerawili saruwange pura duwana hirigadu rasneta guliwenna ona oya papuwata hangaganna ona munama bella badagana ithin ehenam ane hena gagaha wehepuden mata mokada mage hithata hena gahanneththan |
අර ශීලාචාර වීමේ දර්ශකයකින් මනින්න පුළුවන්ද මෙහෙම වුනාම ඒ නිසා ශිෂ්ට සම්පන්න දියුණූ ලෝකෙකට ඇතුල්වෙන්න පුළුවන් භෞතික සංවර්ධනයකින් විතරක් නෙමෙයි මානව සංවර්ධන දර්ශක අවශ්ය වෙනවා | ara sheelachara weeme darshakayakin maninna puluwanda mehema wunama e nisa shishta sampanna diyunu lokekata ethulwenna puluwan bhauthika sanwardhanayakin witharak nemeyi manawa sanwardhana darshaka awashya wenawa |
යම් කිසි භාන්ඩ සුලභ වුණාම සරල ආර්ථික න්යායක් තමයි සැපයුම වැඩි වුණාම ඉල්ලුම එක මට්ටමක තිබියදී මිල පහළ යනවා | yam kisi bhanda sulabha wunama sarala arthika nyayak thamayi sepayuma wedi wunama illuma eka mattamaka thibiyadee mila pahala yanawa |
ඔවුන් මන්නාරම වෙත ගොස් එතැනින් රාමේෂ්වරම්හි අනාථ කඳවුරුවලට ගොස් ඇති අතර ඉන් පසුව වෙට්ටලගුන්ඩු හරහා කොඩෙක්කානාල් හි කැලෑබද ප්රදේශයක ඉන්දීය රජය විසින් ඔවුන්ව පදිංචි කර ඇත | owun mannarama wetha gos ethenin rameshwaramhi anatha kandawuruwalata gos ethi athara in pasuwa wettalagundu haraha kodekkanal hi kelebada pradeshayaka indeeya rajaya wisin owunwa padinchi kara etha |
උද්ඝෝෂණයේ නිරතවූ මෙම කාන්තාවන් කියා සිටියේ රජය විසින් මෙම ණය මුදල් කපා හරින බවට ලබාදුන් පොරොන්දුව ඉටු කරන ලෙසයි | udghoshanaye nirathawu mema kanthawan kiya sitiye rajaya wisin mema naya mudal kapa harina bawata labadun poronduwa itu karana lesayi |
මම බේරුණේ නූලෙන් | mama berune nulen |
මාව අර වේවැල් කොල්ලට ගනිව් තොපි බඳිද්දී | mawa ara wewel kollata ganiw thopi bandiddee |
දෙවියන් ඉදිරිපිට බැතිමතුන් ක් මරුට | dewiyan idiripita bethimathun k maruta |
මි | mi |
එහෙත් එය ලොකු උද්ඝෝෂණයක් පමණයි | eheth eya loku udghoshanayak pamanayi |
පොකුණේ නිදන් හාරද්දී පොලිස් කටේ වැටේ | pokune nidan haraddee polis kate wete |
මහතා ඇතුලු මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ශ්රී ලංකාවේ ජපානතානාපති ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් යන මහත්ම මහත්මීන් ඇතුලු තානාපතිවරුන් රාජ්ය තාන්ත්රිකනියෝජිතයින් සහභාගී විය | mahatha ethulu maha komasaris karyala niladhareen shree lankawe emarikanu thanapathinee shree lankawe japanathanapathi shree lankawe indeeya maha komasaris yana mahathma mahathmeen ethulu thanapathiwarun rajya thanthrikaniyojithayin sahabhagee wiya |
තුං තා ඕ රැස්වීමට සහභාගි වුණු බහුතරයක් මා ඕ ත්ස තුංගේ අදහස පිළිගත්තා | thun tha o resweemata sahabhagi wunu bahutharayak ma o thsa thunge adahasa piligaththa |
මව පෙමට විරුද්ධ වුණැයි ශිෂ්යාව ගෙලවැලලාගෙන මියයයි | mawa pemata wiruddha wuneyi shishyawa gelawelalagena miyayayi |
අරගලයේ මීළඟ අදියර සිදුවන්නේ ජාතික ජන බලවේගයේ මෙහෙයවීම යටතේ යැයි එහි නායක අනුර කුමාර දිසානායක ප්රකාශ කොට ඇතැයි පසුගියදා වාර්තා වී තිබිණ | aragalaye meelanga adiyara siduwanne jathika jana balawegaye meheyaweema yatathe yeyi ehi nayaka anura kumara disanayaka prakasha kota etheyi pasugiyada wartha wee thibina |
නෝට්ටුවේ මුහුණත පැත්තේ මෝස්තරයක් තුළ සැඟවී ඇති එහි වටිනාකම සඳහන් ඉලක්කම් නෝට්ටුව ඇස් මට්ටමින් තිරස්ව ඉහළ පහළ කර බැලීමේදී දෘෂ්යමාන වේ | nottuwe muhunatha peththe mostharayak thula sengawee ethi ehi watinakama sandahan ilakkam nottuwa es mattamin thiraswa ihala pahala kara beleemedee dshyamana we |
නව ප්රතිසංස්කරණ රැසක් සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා ගත වූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය | nawa prathisanskarana resak samanga rate arthikaya godanengeema sandaha janadhipathi ranil wikramasinha mahatha gena yana shakthimath wedapiliwela nisa gatha wu wasarak weni kalayak thula merata uddhamanaya |
ඔහු කරන්නේ පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂය වන පොදුජන පෙරමුණ ද ප්රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය ද සුළු ජාතික පක්ෂය ද කැබලි කිරීම ය | ohu karanne parlimenthuwe sitina andu pakshaya wana podujana peramuna da pradhana wiruddha pakshaya wana samagi jana balawegaya da sulu jathika pakshaya da kebali kireema ya |
ඇතැම් ඒවා ඉන්ධන ලබා ගැනීමේ පෝලිම් වල දී මෙන්ම සිය අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතා උද්ඝෝෂණ හා හඩ නැගීම් වලදී ද සිදුව තිබුණි | ethem ewa indhana laba geneeme polim wala dee menma siya ayitheen wenuwen pewethi wirodhatha udghoshana ha hada negeem waladee da siduwa thibuni |
මියගිය තම දරුවා වෙනුවෙන් ලැබෙන වන්දි මුදල ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනා බව පැවසීයැයිද ඔහු කීවේය | miyagiya thama daruwa wenuwen lebena wandi mudala laba deemata idiriyedee katayuthu karana bawa pewaseeyeyida ohu keeweya |
වංගු නැතිව කෙලින් ප්රශ්න අසන දේශපාලනය උඩු යටිකුරු කරන නාඩිය අභිමානවත් තුන්වැනි පියවර මඟ නොහැර අනිවාර්යෙන්ම බලන්න | wangu nethiwa kelin prashna asana deshapalanaya udu yatikuru karana nadiya abhimanawath thunweni piyawara manga nohera aniwaryenma balanna |
වර්තමානයේ පවතින ආණඩුව විසින් මෛත්රීපාල සිරිසේන මහතාගේ සන්ධානය සමග ත්රස්තවාදීන් කටයුතු කරන බවට අසත්ය ප්රචාරයන් ගෙන ගියත් සැබෑම කොටි සංවිධානයේ නායකයින් මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වී සිටින බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි | warthamanaye pawathina anaduwa wisin maithreepala sirisena mahathage sandhanaya samaga thrasthawadeen katayuthu karana bawata asathya pracharayan gena giyath sebema koti sanwidhanaye nayakayin mahinda rajapaksha mahatha samaga ek wee sitina bawath jathika hela urumaye mahalekam patalee champika ranawaka mahatha pawasay... |
පි | pi |
එකේ සභාපති වෙලා සිටියා | eke sabhapathi wela sitiya |
එම ප්රාර්ථනා අද දින මුදුන් පැමිණ තිබේ | ema prarthana ada dina mudun pemina thibe |
මහ පාරේ කිලෝ මීටරයක් දුවද්දී හති වැටෙන අපිට භවාත්රයේ කල්ප ගණන් පටිච්චසමුප්පන්නව දුවලත් වෙහෙසක් නැහැනේ | maha pare kilo meetarayak duwaddee hathi wetena apita bhawathraye kalpa ganan patichchasamuppannawa duwalath wehesak nehene |
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්රාත්වරයා නඩුව නොවැම්බර් වැනිදාට කල් තැබීය | me sambandhayen peminille sthawaraya denum dena lesa allas komisamata niyama kala mahesthrathwaraya naduwa nowembar wenidata kal thebeeya |
මයිකෝසොෆ්ට් සමාගම ඒ පිළිබඳ විමර්ශනය කරමින් පවතින බවයි මයික්රොසොෆ්ට් සමාගම සඳහන් කරන්නේ | mayikosoft samagama e pilibanda wimarshanaya karamin pawathina bawayi mayikrosoft samagama sandahan karanne |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.