Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
සමහර වටිනා දේවල් අර්ථවත් දේවල් අපිට කවුරුවත් කියලා දෙන්නේ නැහැ | samahara watina dewal arthawath dewal apita kawuruwath kiyala denne nehe |
විශේෂයෙන් මගේ තාත්තාව මං මතක් කරන්න ඕනේ | wisheshayen mage thaththawa man mathak karanna one |
විදේශ අමාත්යංශයේදී එම හමුව සිදුවුණා | widesha amathyanshayedee ema hamuwa siduwuna |
එහෙත් අලුත්වැඩියාවට අමතර යමක් එකතු කිරීමෙන් එහි පෞරාණිකත්වය නැති වෙන බව කියමින් අලුත්වැඩියාව පමණක් කරගත් බව එහි සේවකයෙකු කීවේය | eheth aluthwediyawata amathara yamak ekathu kireemen ehi pauranikathwaya nethi wena bawa kiyamin aluthwediyawa pamanak karagath bawa ehi sewakayeku keeweya |
ඒ සමාගමට ලංකා ආණ්ඩුව ගෙවිය යුතු මිල මේ දක්වා අනාවරණය වී නැත | e samagamata lanka anduwa gewiya yuthu mila me dakwa anawaranaya wee netha |
මේ වනවිට ඔහු මේ සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිටින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි | me wanawita ohu me sambandhayen kolamba kotuwa polisiyata peminillak idiripath karamin sitina bawada wishwasa katayuthu aranchi marga sadahan karayi |
මම උදේ ඔබතුමියට කීවා ඔබ රැස්වීමේ භාගයක් මෙහෙයවන්න | mama ude obathumiyata keewa oba resweeme bhagayak meheyawanna |
විදෙස් කත හෝටල් කාමරයේ දී මිය ගිහින් | wides katha hotal kamaraye dee miya gihin |
අත්අඩංගුවට ගත් පිරිස ගුජරාට ත්රස්ත විමර්ශන ඒකකයට භාරදීමට නියමිතයි | athadanguwata gath pirisa gujarata thrastha wimarshana ekakayata bharadeemata niyamithayi |
නිවසේ සිටි පාසල් දැරියක් ගැස් උදුන දැල්විමට යාමේදි එකවරම ගෑස් නලය සහ රෙගුලේටරය පුපුරා ගොස් ඇති බවත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැත | niwase siti pasal deriyak ges uduna delwimata yamedi ekawarama ges nalaya saha reguletaraya pupura gos ethi bawath in kisiwekutath thuwala sidu wi nometha |
අපො ඒක පිස්සු වාට්ටුවක් | apo eka pissu wattuwak |
ආණ්ඩුව විසින් සිය දේශපාලන න්යාය පත්ර ක්රියාත්මක කරන අතකොළුවක් බවට පොලිසිය පත්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි | anduwa wisin siya deshapalana nyaya pathra kriyathmaka karana athakoluwak bawata polisiya pathkara etheyi eksath jathika pakshaya pawasayi |
මේ අතර විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ නැව මුහුදුබත් වීම හේතුවෙන් නැවේ අයිතිකරුවන් විසින් ඊට අදාළ මුදල් ගෙවීමට අකමැත්තක් පළ කර ඇති බවයි | me athara wides madhya wartha kara eththe newa muhudubath weema hethuwen newe ayithikaruwan wisin eeta adala mudal geweemata akameththak pala kara ethi bawayi |
පසුගිය වැනිදා පෝක් සමුද්ර සන්ධියේ මසුන් මරමින් සිටි ඉන්දීය ජාතිකයින් පිරිසකට යළි හිරිහැර එල්ල වී ඇති බව ඇය පෙන්වා දෙයි | pasugiya wenida pok samudra sandhiye masun maramin siti indeeya jathikayin pirisakata yali hirihera ella wee ethi bawa eya penwa deyi |
මැරෙනෙක අමාරු නෑ බං මැරෙන මිනිස්සු දිහා බලාගෙන ඉන්නෙක තරම් සිතුවිලි | mereneka amaru ne ban merena minissu diha balagena inneka tharam sithuwili |
එහෙත් එම රුපියල් ලක්ෂය ලබාගත් අය පිළිබදව තොරතුරු හෙලිකිරීමට ආණ්ඩුව අපොහොසත්වී සිටී | eheth ema rupiyal lakshaya labagath aya pilibadawa thorathuru helikireemata anduwa apohosathwee sitee |
තරගයට සහභාගීවීම වෙනුවෙන් ඇයට ශ්රී ලංකා ඔලිම්පික් කමිටුව රුපියල් ලක්ෂ තිහක් ගෙවා ඇති බව මෙන්ම ඇයට ලබාදී ඇත්තේ කිසිවිටෙක මිල කළ නොහැකි ශී්ර ලංකාව නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාව බවත් සියල්ලෝම මතක තබා ගත යුතුය | tharagayata sahabhageeweema wenuwen eyata shree lanka olimpik kamituwa rupiyal laksha thihak gewa ethi bawa menma eyata labadee eththe kisiwiteka mila kala noheki sheera lankawa niyojanaya kireeme durlabha awasthawa bawath siyalloma mathaka thaba gatha yuthuya |
ග්රාමීය ප්රාදේශීය දිස්ත්රික් හා ජාතික වශයෙන් අදියර කිහිපයකින් සමන්විත මෙහි වැඩසටහනෙහි පළමු අදියර කුරුණෑගල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුළ අද දින වැඩසටහන් ක් ලෙස ග්රාම නිලධාරි වසම් ක් අවරණය වන පරිදි ආරම්භ විය | grameeya pradesheeya disthrik ha jathika washayen adiyara kihipayakin samanwitha mehi wedasatahanehi palamu adiyara kurunegala disthrikkaye pradesheeya lekam kottasa thula ada dina wedasatahan k lesa grama niladhari wasam k awaranaya wana paridi arambha wiya |
ඉන් අනතුරුව වෘත්තීය මාධ්යවේදිනියක් ලෙසත් දීර්ඝ කාලයක් තිස්සේ ලේඛනයේ නිරතවීමට මට අවස්ථාව ලැබෙනව | in anathuruwa wththeeya madhyawediniyak lesath deergha kalayak thisse lekanaye nirathaweemata mata awasthawa lebenawa |
උදාහරණයක් ලෙස බෝ වෙන රෝග පළාත්මායිම් නොහඳුනයි | udaharanayak lesa bo wena roga palathmayim nohandunayi |
මෙය දකුණු භූගෝල අර්ධයේ නොපතින්නේ මධ්ය රේඛාන්තයේ පුළුල් බිම් නොමැති නිසාවේ | meya dakunu bhugola ardhaye nopathinne madhya rekanthaye pulul bim nomethi nisawe |
එහි බරපතළකම කොතෙක්ද යත් ලංකාව මන්දපෝෂණය උග්ර වන රටක් හැටියට මේ වන විට හඳුනා ගෙන තිබේ | ehi barapathalakama kothekda yath lankawa mandaposhanaya ugra wana ratak hetiyata me wana wita handuna gena thibe |
පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් නිසා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර නිබෙනවා | parlimenthu manthree wasudewa nanayakkara hadisiye ethiwu roga thaththwayak nisa kolamba jathika rohalata ethulath kara nibenawa |
හෝමාගම පිටිපන ප්රදේශයේ ඉදිකර ඇති අදාළ නිවාස රණවිරු අයිතියට පවරා දීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා විසින් ශ්රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු රණවිරුවකුගේ නිවස විවෘත කෙරුණි | homagama pitipana pradeshaye idikara ethi adala niwasa ranawiru ayithiyata pawara deema sankethawath karamin janadhipathiwaraya wisin shree lanka yudha hamudawe gajaba rejimenthuwe sewaye niyuthu ranawiruwakuge niwasa wiwtha keruni |
ජීවනී ඇහුවඅම්මලගෙ ඉස්කෝලෙට | jeewanee ehuwaammalage iskoleta |
වාසනාව සොයා තුන්යම පොළව යට පහන් කරන මිනිස්සු | wasanawa soya thunyama polawa yata pahan karana minissu |
මාර්ග කිහිපයකට මායිම් වූ ඉඩම් ද සශ්රීක ගස්වැල්වලින් යුත් සරු පසක් ඇති ඉඩම් ද ඉතා යහපත් වේ | marga kihipayakata mayim wu idam da sashreeka gaswelwalin yuth saru pasak ethi idam da itha yahapath we |
ගිනි නිවන ඒකකයේ නිලධාරින් පැමිණ බවුසරය පුපුරා යාම වැළක්වීම සඳහා අවශ්ය පියවර ගනු ලැබූ අතර ඉන්ධන බවුසරයේ හටගෙන තිබූ ගින්න විනාඩි දහයක් පමණ ඇතුළත නිවා දැමීමට හැකිවිය | gini niwana ekakaye niladharin pemina bawusaraya pupura yama welakweema sandaha awashya piyawara ganu lebu athara indhana bawusaraye hatagena thibu ginna winadi dahayak pamana ethulatha niwa demeemata hekiwiya |
හාරලක්ෂ ක් පමණ වන බෲනායි රාජ්යයේ සියයට ක් මුස්ලිම්වරුන් | haralaksha k pamana wana bruurunayi rajyaye siyayata k muslimwarun |
කාල්ටන් ස්පෝට් රග්බි සෙවන්ස් තරඟාවලියේ සංවිධායකවරයෙකු වන චම්පික කරුණාරත්න මහතාගේ බොරලැස්ගමුවේ නිවසින් රත්රන් කිලෝ එකයි ග්රෑම් ක් බරැති රන් බිස්කට හමු වී ඇති බව වාර්තා වේ | kaltan spot ragbi sewans tharangawaliye sanwidhayakawarayeku wana champika karunarathna mahathage boralesgamuwe niwasin rathran kilo ekayi grem k barethi ran biskata hamu wee ethi bawa wartha we |
බී | bee |
නීති හඳන්නත් ඡුන්දය ඕන | neethi handannath chundaya ona |
එසේම සංගීතය තහනම් කර තිබූ අතර සොරුන්ගේ අත් කපා ද ඩුවම් දෙන අතර ස්ත්රී දූෂකයන් ගල් ගසා මරණ ලදී | esema sangeethaya thahanam kara thibu athara sorunge ath kapa da duwam dena athara sthree dushakayan gal gasa marana ladee |
රාජපක්ෂ ඡන්ද කරන්න රජයේ මුදල් යොදවපු හැටි මෙන්න | rajapaksha chanda karanna rajaye mudal yodawapu heti menna |
දක්ෂතම රණවිරුවා සිරගත කල අයට රණවිරුවන් ගැන කථා කරන්න බැහැ | dakshathama ranawiruwa siragatha kala ayata ranawiruwan gena katha karanna behe |
විස්සයි ල ලෝක කුසලාන තරඟාවළියේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය සමග තරඟයන් ලකුණු ක ජයග්රහණයක් ලැබීමට බංග්ලාදේශය සමත්විය | wissayi la loka kusalana tharangawaliye bangladeshaya saha nedarlanthaya samaga tharangayan lakunu ka jayagrahanayak lebeemata bangladeshaya samathwiya |
එවන් වගවීමක් කඩා විසිරුවන ක්රියාවලියක් පසුගිය වසර කිහිපය තිස්සේ දියත් විය | ewan wagaweemak kada wisiruwana kriyawaliyak pasugiya wasara kihipaya thisse diyath wiya |
මූල්ය අරමුදලෙන් එම අනුමැතිය හිමි වූ පසුව ඉතා ඉක්මණින් අපට ලබා දීමට නියමිත විස්තීර්ණ ණය පහසුමකට අදාළ පළමු ණය වාරිකය අපට ලබාදෙනු ඇත | mulya aramudalen ema anumethiya himi wu pasuwa itha ikmanin apata laba deemata niyamitha wistheerna naya pahasumakata adala palamu naya warikaya apata labadenu etha |
දිවයිනේ මහ නගර සභා ක් නගර සභා ක් හා ප්රාදේශීය සභා ක් තිබෙන අතර මුළු පාළාත් පාලන ආයතන සංඛ්යාව කි | diwayine maha nagara sabha k nagara sabha k ha pradesheeya sabha k thibena athara mulu palath palana ayathana sankyawa ki |
හිඟුරක්ගොඩ වෙළෙඳ සංගමයේ සභාපති ශ්රී ලංකා පොදුජන පොදු ජන පෙරමුණේ සමුපකාර සමිතියේ සභාපති අජිත් සුරංග මහතාගේ නිවසේ නියත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය විජයග්රහණ කිරීමේ රැස්වීම සහ සුහද හමුව | hingurakgoda welenda sangamaye sabhapathi shree lanka podujana podu jana peramune samupakara samithiye sabhapathi ajith suranga mahathage niwase niyatha janapathi gotabhaya rajapaksha mahathage jayagrahanaya wijayagrahana kireeme resweema saha suhada hamuwa |
පාකිස්තානයට කාශ්මීර දේශසීමාව ඔස්සේ එල්ල කළ හදිසි ප්රහාරයෙන් අනතුරුව ඉන්දියාවේ සමස්ත ආරක්ෂක තත්ත්වය ඇගයීම සඳහා ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සිය ආරක්ෂක ප්රධානීන් අද රැස්වීමකට කැදවා තිබෙනවා | pakisthanayata kashmeera deshaseemawa osse ella kala hadisi praharayen anathuruwa indiyawe samastha arakshaka thaththwaya egayeema sandaha indeeya agramathya narendra modi siya arakshaka pradhaneen ada resweemakata kedawa thibenawa |
දැනට සිදුකෙරෙමින් පවතින සාකච්ඡා අවසන් වූ පසු ඉන්දියාව විසින් පිරිනමන දැවැන්ත වෙළෙඳපොළ වෙත ආයෝජන මං විවර කිරීමට සමූහය සැලසුම් කර තිබේ | denata sidukeremin pawathina sakachcha awasan wu pasu indiyawa wisin pirinamana dewentha welendapola wetha ayojana man wiwara kireemata samuhaya selasum kara thibe |
මේ කියන්න යන්නෙ වෙනස් කතාවක් | me kiyanna yanne wenas kathawak |
කොළඹ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ ගිනි රථ රථ තුනක් හා ගිනි නිවන භටයින් දෙනකු ගින්න නිවීම සඳහා පිටත් කරනු ලැබූ බව ගිනි නිවන හමුදාව පවසයි | kolamba gini niweem departhamenthuwe gini ratha ratha thunak ha gini niwana bhatayin denaku ginna niweema sandaha pitath karanu lebu bawa gini niwana hamudawa pawasayi |
එම ශරීරවලට ඇන යකඩ කූරු ඔබ්බවා තිබෙන බවට සාක්ෂි තිබෙනවා | ema shareerawalata ena yakada kuru obbawa thibena bawata sakshi thibenawa |
කිරිවල ප්රෝටීන් සින්ක් මැග්නීසියම් කැල්සියම් අඩංගු වන අතරම ඉන් කෙස් කළඹ පෝෂණයක් වගේම තෙතමනයක් ලබා දේ | kiriwala proteen sink megneesiyam kelsiyam adangu wana atharama in kes kalamba poshanayak wagema thethamanayak laba de |
එක පැත්තකින් රාජ්ය බලය යොදාගෙන භීෂණය ඇතිකරන ගමන් අනෙක් පැත්තෙන් සියුම් ලෙස රාජ්ය නිලධාරීන් මැතිවරණයට යොදාගනිමින් සිටිනවා | eka peththakin rajya balaya yodagena bheeshanaya ethikarana gaman anek peththen siyum lesa rajya niladhareen methiwaranayata yodaganimin sitinawa |
අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය | ada perawaruwe mema anathura siduwa ethi bawa polisiya sandahan kaleya |
එය ලබාගත්තේද එක්සත් ජනතා නිදහස් සන්ධානයයි | eya labagaththeda eksath janatha nidahas sandhanayayi |
වසර ගණනාවකට පසු ඇද හැලූණු ධාරාණිපාත වැසි හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ නගර රැුසක් ජලයෙන් යට වී ඇති අතර වසර කට පසුව වේල්ලක් ජලයෙන් යට වීම නිසා වර්වික් නගරය ජලයෙන් යට වී තිබේ | wasara gananawakata pasu eda helunu dharanipatha wesi hethuwen kweenslantha pranthaye nagara reusak jalayen yata wee ethi athara wasara kata pasuwa wellak jalayen yata weema nisa warwik nagaraya jalayen yata wee thibe |
මැයි අළුයම | meyi aluyama |
මත් කුඩු භාවිතා කරන බස්නාහිර පළාතේ පාසල් සිසුවකු පැවසුවේ අත්හදා බැලීමක් වශයෙන් මුලින් භාවිත කළ බවයි | math kudu bhawitha karana basnahira palathe pasal sisuwaku pewasuwe athhada beleemak washayen mulin bhawitha kala bawayi |
රන් මාල රන් වළලු රන් පෙන්ඩන් බ්රේස්ලට් පංචායුධ ක් සහ ඉමිටේෂන් වළලු ක් මෙම සැකකරුවන් සහ සැකකාරියන් සන්තකයේ තිබී පොලිසිය සොයා ගත්තේය | ran mala ran walalu ran pendan breslat panchayudha k saha imiteshan walalu k mema sekakaruwan saha sekakariyan santhakaye thibee polisiya soya gaththeya |
මාස කට වැඩි කාලයක් අමෙරිකාවේ ජෝන්ස් හොප් කින්ග්ස් රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි අග්රාමාත්ය දී | masa kata wedi kalayak amerikawe jons hop kings rohale newasikawa prathikara labamin siti agramathya dee |
රද්දොළුවේ විහාරාධිපති හිමි ඝාතනයට සැක ගෝල හිමි රිමාන්ඩ් | raddoluwe wiharadhipathi himi ghathanayata seka gola himi rimand |
පුදුම හදිස්සියකනේ යකෝ වෙන්න තියෙන්නේ | puduma hadissiyakane yako wenna thiyenne |
නමුත් ඇයගේ පවුලේ සෙසු සාමාජිකයෝ ලංකාවේ තවදුරටත් රැඳී සිටීමට තීරණය කළ අතර ඔවුන්ට වරින් වර සිංහල මැර කණ්ඩායම්වල හිරිහැරවලට ලක් වීමට සිදු විය | namuth eyage pawule sesu samajikayo lankawe thawaduratath rendee siteemata theeranaya kala athara owunta warin wara sinhala mera kandayamwala hiriherawalata lak weemata sidu wiya |
පොලු අතේ තිබුන හමුදා නිලධාරීන් එතන සිටි අයට පොලුවලින් පහර දුන්නා | polu athe thibuna hamuda niladhareen ethana siti ayata poluwalin pahara dunna |
අත්මාර්තකාමිසිංහලයා | athmarthakamisinhalaya |
එනම් අක්කර ට ලබා දෙන රසායනික පොහොර කිලෝ ග්රෑම් කිලෝග්රෑම් ට බස්සවා හොඳින් පඳුරු දැමූ අස්වැන්න වැඩි ගොයමක් ලබාගත් බවයි | enam akkara ta laba dena rasayanika pohora kilo grem kilogrem ta bassawa hondin panduru demu aswenna wedi goyamak labagath bawayi |
සජිත් ප්රේමදාස ඉදිරිපත් වෙලත් බලාපොරොත්තු වුණේ බිම් මට්ටමේ විශාල රැල්ලක් ඇති වෙයි කියලා | sajith premadasa idiripath welath balaporoththu wune bim mattame wishala rellak ethi weyi kiyala |
අනෙක් පුද්ගලයා කසල තේ කිලෝග්රෑම් ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑලිය ශාන්තිපුර ප්රදේශයෙන් | anek pudgalaya kasala the kilogrem k samanga athadanguwata gena eththe nuwaraeliya shanthipura pradeshayen |
දිවයින පුරා ප්රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්රී සහ අළුයම කාලය තරමක් සිසිල් වේ | diwayina pura pradhana washayen wesi rahitha pehebara wu kalaguna thathwayak pawathina athara rathree saha aluyama kalaya tharamak sisil we |
පී | pee |
බියට පත් මිනිස්සු බොහෝ විට චිත්ත ධෛර්යයෙන් වෑරෙති | biyata path minissu boho wita chiththa dhairyayen werethi |
ලොකු අත්දැකීමක් එතැනින් ලැබුණා | loku athdekeemak ethenin lebuna |
ශ්රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ප්රමාද කිරීමට ගෙන ඇති තීරණයට අමෙරිකාවේ සහය පළ කර තිබේ | shree lankawa sambandhayen eksath jatheenge sanwidhanaye manawa himikam kawunsilayata idiripath kireemata niyamitha warthawa pramada kireemata gena ethi theeranayata amerikawe sahaya pala kara thibe |
දේහය අනතුරු ව ලන්ඩනයේ සුප්රද්ධ ආරුක්කුව වෙත රැගෙන යන අතර එහිදී රැජිණගේ දේහය අවමංගල්ය රථයක තැන්පත් කිරීමෙන් පසු රජ පවුලේ සාමාජිකයින් සමග වින්ඩ්සර් මාලිගය වෙත රැගෙන යනු ඇති | dehaya anathuru wa landanaye supraddha arukkuwa wetha regena yana athara ehidee rejinage dehaya awamangalya rathayaka thenpath kireemen pasu raja pawule samajikayin samaga windsar maligaya wetha regena yanu ethi |
ඒ ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්ගෙනි | e lankawe hitapu emarikanu thanapathi robat blekgeni |
රටේ පුරවැසියන් කිසිවකුත් මීට ඒරෙහි නොවීය | rate purawesiyan kisiwakuth meeta erehi noweeya |
ඒ මහින්ද රාජපක්ෂ නැමැති විධායක ජනාධිපතිවරයාගේ තනි අතට බලයේ තෝන්ලනුව පවරා ගැනීමට ය | e mahinda rajapaksha nemethi widhayaka janadhipathiwarayage thani athata balaye thonlanuwa pawara geneemata ya |
මෙම නිලධාරීන්ගේ රැකියා ස්ථාන මාරු වීම් බැලූ බැල්මට හදිසි හස්තයක් විසින් කි්රයාත්මක කරණ ලද්දක් බව පෙනුණි | mema niladhareenge rekiya sthana maru weem belu belmata hadisi hasthayak wisin kirayathmaka karana laddak bawa penuni |
ප්ර සබරගමුවේ වැඩමුළුවට ගිය වියදම ඔබට දුන්නා ද පිළි ඔව් | pra sabaragamuwe wedamuluwata giya wiyadama obata dunna da pili ow |
නමුත් මේ දරු පැටව් දෙදෙනාගේ කතාව ඇසූ පසු ඇතිවූයේ කියාගත නොහැකි සිත් වේදනාවකි | namuth me daru petaw dedenage kathawa esu pasu ethiwuye kiyagatha noheki sith wedanawaki |
නමුත් මමත් මගේ අදහස් කියන්න ඉඩ ඉල්ලුවහම රවිහරන්ට අවසර දුන් මහෙස්ත්රාත් මට ඉඩ දුන්නේ නෑ | namuth mamath mage adahas kiyanna ida illuwahama rawiharanta awasara dun mahesthrath mata ida dunne ne |
තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු වැනිදා ප්රකාශයක් කරමින් මෙම පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්රීවරයෙකු ඉදිරිපත් කර ඇති බැවින් එය ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ප්රකාශ කර ඇතැයි සඳහන් කර ඇත | thaththwaya mese thibiyadee janadhipathiwaraya pasugiya agosthu wenida prakashayak karamin mema panath ketumpatha paudgalika manthreewarayeku idiripath kara ethi bewin eya andukrama wyawasthawata pataheni bawa neethipathiwaraya prakasha kara etheyi sandahan kara etha |
සී | see |
විට්නි හූස්ටන් සහ දශකවල සම්මාන රැසකට හිමිකම් කියූ අතර ලොව ජනප්රියතම ගීත දර්ශකවල අංක එකේ රැඳී සිටියා | witni hustan saha dashakawala sammana resakata himikam kiyu athara lowa janapriyathama geetha darshakawala anka eke rendee sitiya |
විනිශ්චයකරුගේ දැඩි ඉල්ලීම නිසා තරුණිය කරපු වැඩෙන් වේදිකාවම උණුසුම් වුන හැටි | winishchayakaruge dedi illeema nisa tharuniya karapu weden wedikawama unusum wuna heti |
ආසාදිත ඖෂධවේදියා සේවය කරන වෛද්ය සායනික අංශයෙන් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත | asaditha aushadhawediya sewaya karana waidya sayanika anshayen rogeenta aushadha nikuth kireemada thawakalikawa athhituweemata piyawara gena etha |
විශාල ජෛව විවිධත්වයක් තිබෙන ජීවී සම්පත කොරල් පර විනාශ වෙනවා | wishala jaiwa wiwidhathwayak thibena jeewee sampatha koral para winasha wenawa |
ම විමල් වීරවංශ මහතා පවසයි | ma wimal weerawansha mahatha pawasayi |
ඔයාට වඩා කැත අය ඉන්න පුලුවන් | oyata wada ketha aya inna puluwan |
පසුගිය ජනවාරි මස වන දා ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයේදී තරුණයෙකු මිය යාමේ සිද්ධිය පිළිබඳ සාක්ෂි විමසීම ආවරණය කිරීමට ගිය මාධ්යවේදීන්ගේ සටහන් පොත් පොලිස් නිලධාරියෙකු සිය භාරයට ගත්තා | pasugiya janawari masa wana da embilipitiya mahesthrath adhikaranayedee tharunayeku miya yame siddhiya pilibanda sakshi wimaseema awaranaya kireemata giya madhyawedeenge satahan poth polis niladhariyeku siya bharayata gaththa |
අරළු බුළු නෙල්ලි ගම්මාලු වැනි ශාක තැනින් තැන පිහිටන මේ වනාන්තරවල යටි ස්ථරය තෘණ ශාකවලින් වැසී පවතී | aralu bulu nelli gammalu weni shaka thenin thena pihitana me wanantharawala yati stharaya thna shakawalin wesee pawathee |
පොහොර නොමිලේ ලබාදීමට ද අපේක්ෂිතය | pohora nomile labadeemata da apekshithaya |
අපදාවට ලක් වූවන්ට සහන සැලසීම අඛණ්ඩව සිදු කරනවා | apadawata lak wuwanta sahana selaseema akandawa sidu karanawa |
එසේම මෙම නියෝග සියල්ල බාලිකාවන්ගේ අභිවෘද්ධිය සඳහා ලබාදෙන ඒවා බව පැවසූ විනිසුරුවරු නැවතත් මෙම නඩුව ලබන මස දින අධිකරණයේවිභාග ගන්නා බවත් එදිනට මුදල් ගෙවූ බවට අධිකරණයට තහවුරු කළ බවත් අධිකරණය ප්රකාශ කළහ | esema mema niyoga siyalla balikawange abhiwddhiya sandaha labadena ewa bawa pewasu winisuruwaru newathath mema naduwa labana masa dina adhikaranayewibhaga ganna bawath edinata mudal gewu bawata adhikaranayata thahawuru kala bawath adhikaranaya prakasha kalaha |
එහිදී සැකකරු සිය පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා | ehidee sekakaru siya pistholayen hisata wedi thabagena siyadiwi hanikaragena thibenawa |
බැංකුවේ ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතය | benkuwe jangama ginum saha ithurum ginum anupathaya |
ෆේෂල් එකක් කරගෙන යාමට ආ බව කියමින් බියුටි සැලොන් එකට ඇතුළු වූ රූමතිය කළේ රූපලාවණ්ය ශිල්පිනිය කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නම් නොවේ | feshal ekak karagena yamata a bawa kiyamin biyuti selon ekata ethulu wu rumathiya kale rupalawanya shilpiniya kisisethma balaporoththu wu deyak nam nowe |
තමන්ගේ පාලනයක් පිහිටුවා ගන්න ජනතාවට අවස්ථාව ඕනෑ | thamange palanayak pihituwa ganna janathawata awasthawa one |
මේ අතර තැපැල්කරුවෙකුට පහරදුන් බවට චෝදනා ලැබූ ඌව පළාත් සභා ඇමති සෙන්දිල් තොණ්ඩමන් ද අද බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට බාරවී ඇත | me athara thepelkaruwekuta paharadun bawata chodana lebu uwa palath sabha emathi sendil thondaman da ada bandarawela mahesthrath adhikaranayata barawee etha |
සෑම අතින්ම පරිපූර්ණ දරුවන් නිර්මාණය කළ යුතුයි | sema athinma paripurna daruwan nirmanaya kala yuthuyi |
කෙසේ නමුත් මෙය කිසිසේත් පෘතුවියේ නොගැටෙන බවද ඔවූහු අවධාරණය කරති | kese namuth meya kisiseth pthuwiye nogetena bawada owuhu awadharanaya karathi |
මියන්මාරයේ පවත්වනු ලැබූ ඡට්ඨ සංගායනාවට දී වියත් ධර්මධර භික්ෂූන් නමක් සහභාගිවූ අතර අතිපූජ්ය තුඩාවේ අරියවංස නාහිමියන් හා සද්ධර්ම කීර්ති ශ්රී පණ්ඩිත අතිගරු අත්තුඩාවේ ඤාණෝදය නාහිමියන් සහභාගි වී ඇත | miyanmaraye pawathwanu lebu chatta sangayanawata dee wiyath dharmadhara bhikshun namak sahabhagiwu athara athipujya thudawe ariyawansa nahimiyan ha saddharma keerthi shree panditha athigaru aththudawe knanodaya nahimiyan sahabhagi wee etha |
ටාජ් හෝටල කාමරයකරහසිගත උපන්දින සාද | taj hotala kamarayakarahasigatha upandina sada |
ලෝකයේ එපාම කරපු ගුවන් සේවා සමාගම් මෙන්න | lokaye epama karapu guwan sewa samagam menna |
එක්කෙනෙක් හෝ ඉන්නවා ඒ ගමන ගෙන යන්න | ekkenek ho innawa e gamana gena yanna |
පිළිතුර ඇත්තටම අපි දී රට ජනරජයක් වුණා | pilithura eththatama api dee rata janarajayak wuna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.