Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
රාජ්ය නායකයාගේ සහභාගීත්වයෙන් රාජ්ය අනුග්රහය යටතේ ජාත්යන්තර දූෂණ විරෝධි දිනයක් මීට පෙර රට තුළ පැවත්වී ඇත්දැයි ජනපති ප්රශ්න කරයි වැඩි විස්තර
rajya nayakayage sahabhageethwayen rajya anugrahaya yatathe jathyanthara dushana wirodhi dinayak meeta pera rata thula pewathwee ethdeyi janapathi prashna karayi wedi wisthara
වෙනකම් චාච් වෙනව
wenakam chach wenawa
ජා
ja
රත්නායක මහතා පත්කර ඇත
rathnayaka mahatha pathkara etha
අඩෝ සෝයා මීට්
ado soya meet
දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා වත්මන් රජය මේ වන විටත් වැඩසටහන් රැසක් ක්රියාත්මක කර ඇති බව අමාත්යවරයා පෙන්වා දෙයි
dumkola bhawithaya awama kireema sandaha wathman rajaya me wana witath wedasatahan resak kriyathmaka kara ethi bawa amathyawaraya penwa deyi
කෙනෙක් සොරකමක් පිළිබඳ සැකපිට අත්අඩංගුවට පත්වූ පසු ඔහු සොරෙක්ද නැත්ද යන්න සොයාගැනීම පිණිස උතුරන තෙල් තාච්චියකට අත ඔබන ලෙස අණකරනු ලැබේ
kenek sorakamak pilibanda sekapita athadanguwata pathwu pasu ohu sorekda nethda yanna soyageneema pinisa uthurana thel thachchiyakata atha obana lesa anakaranu lebe
මාතලේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් මාතලේ තොටගමුව වෙල්යාය අසළ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා
mathale pasalaka usas pela wibhagayata penee siti sisun pirisak gaman gath jeep rathayak mathale thotagamuwa welyaya asala dee margayen iwathata pena gasaka getee siduwu anathurakin ek ayeku miyagos atadeneku thuwala laba thibenawa
මෙසේ අතුරුදන්වී ඇත්තේ ශෂෙන් තාරක ජයසේකර නැමති බද්දේගම නගරයේ පදිංචිකරුවෙක්
mese athurudanwee eththe shashen tharaka jayasekara nemathi baddegama nagaraye padinchikaruwek
මේ නිසාම රජයේ ක්රියාකාරීත්වය කෙරේ එල්ලව තිබෙන අහිතකර බලපෑම සහ එකිනෙකා පරස්පරවිරෝධී ස්ථාවරයන් අනුගමනය කරමින් සිටීම නිසා ඇතිව තිබෙන විනාශකාරී තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ
me nisama rajaye kriyakareethwaya kere ellawa thibena ahithakara balapema saha ekineka parasparawirodhee sthawarayan anugamanaya karamin siteema nisa ethiwa thibena winashakaree thaththwaya amuthuwen wisthara kala yuthu nowe
ඩී චන්න පෙරේරා නොවැම්බර් වැනිදා නිකුත් කල අංක වාර්තාවට අනුව මියගිය රවීන්ද්රන් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය නොවැම්බර් සහ යන දෙදින තුල සිදුකර ඇත
dee channa perera nowembar wenida nikuth kala anka warthawata anuwa miyagiya raweendran ge pashchath marana pareekshanaya nowembar saha yana dedina thula sidukara etha
ඕස්ට්රලියානු පන්දු යවන්නන් ශ්රී ලංකා පිළ ලකුණු කට සිමා කරයි
ostraliyanu pandu yawannan shree lanka pila lakunu kata sima karayi
අපිත් පිළිගන්නවා අපේ රටේ හොඳම හමුදාපති සරත් ෆොන්සේකා කියලා
apith piligannawa ape rate hondama hamudapathi sarath fonseka kiyala
පැරැණි වැරැදි යළිත් සිදුවන බවට මතයක් සමාජයට කාන්දුවීමට ඉඩ හැරීම මේ පාලනය කරගත් ලොකු වරදකි
pereni weredi yalith siduwana bawata mathayak samajayata kanduweemata ida hereema me palanaya karagath loku waradaki
නව සංශෝධන හරහා පක්ෂ නායකයා ලේකම්වරයා අසහාය බලැති ඒකාධිපතියෙක් වන්නේය
nawa sanshodhana haraha paksha nayakaya lekamwaraya asahaya balethi ekadhipathiyek wanneya
ඒ දිනය සාමාන්ය දිනයක් වුණත් පසුව අපට එය සුවිශේෂී දිනයක් බවට පත්වුණා
e dinaya samanya dinayak wunath pasuwa apata eya suwisheshee dinayak bawata pathwuna
අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා
anathura sambandhayen bandarawela polisiya wedidura wimarshana sidukaranawa
අධිලබ්ධික ආගමික නිකායවල් හෙවත් කල්ට් වශයෙන් හැඳින්වෙන ආගමික ව්යාපාර ඉස්සරට වඩා අද ලෝකයේ විවිධ තැන්වල ක්රියාත්මක වෙයි
adhilabdhika agamika nikayawal hewath kalt washayen hendinwena agamika wyapara issarata wada ada lokaye wiwidha thenwala kriyathmaka weyi
හි පළකළ ලිපියේ සිංහල පරිවර්තනය යි
hi palakala lipiye sinhala pariwarthanaya yi
ගරු කථානායකතුමනි ශ්රී ලංකාව සතුව පැළෑටි සහ සත්ව විශේෂ සිය ගණනක් තිබෙන අතර එය ප්රමාණයෙන් ශ්රී ලංකාව හා සමාන බොහෝ රටවල් සමඟ සසඳා බලන කල වෙනත් රටවලට නොමැති වාසි සහගත තත්ත්වයකි
garu kathanayakathumani shree lankawa sathuwa peleti saha sathwa wishesha siya gananak thibena athara eya pramanayen shree lankawa ha samana boho ratawal samanga sasanda balana kala wenath ratawalata nomethi wasi sahagatha thaththwayaki
යම් පුද්ගලයෙක් සැකකටයුතු අයුරින් මියගොස් තිබුනොත් හෝ සියදිවි නසාගෙන මියගොස් තිබුනොත් සුපුරුදු නීතිමය කර්තව්යයන් සිදු කරන බව අධ්යක්ෂකවරයා කියමෙම තීරණය හේතුවෙන් රෝහල්වල මෘත ශරීරාගාරවල මළ සිරුරු තැන්පත් කිරීමේදී පවතින ගැටලු සහගත තත්ත්වයන්වලට පිළියමක් වනු ඇතැයි වෛද්ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය
yam pudgalayek sekakatayuthu ayurin miyagos thibunoth ho siyadiwi nasagena miyagos thibunoth supurudu neethimaya karthawyayan sidu karana bawa adhyakshakawaraya kiyamema theeranaya hethuwen rohalwala mtha shareeragarawala mala siruru thenpath kireemedee pawathina getalu sahagatha thaththwayanwalata piliyamak wanu ethey...
නමුත් තමත් ඝාතකයන් සුවසේ නිදන අතර නීතිය නිහඩය
namuth thamath ghathakayan suwase nidana athara neethiya nihadaya
නාන්නට දියටබට පිරිසගෙන් එක් අයකු ගොඩ නොපැමිණි බව ඔවුන් දැනගෙන ඇත්තේ බොහෝ වේලාවකට පසුය
nannata diyatabata pirisagen ek ayaku goda nopemini bawa owun denagena eththe boho welawakata pasuya
විෂබීජහරණය සිදුකරන්නේ කෙසේද ශීතකරණවලම තැන්පත් කළ යුතු ඖෂධ තිබේ
wishabeejaharanaya sidukaranne keseda sheethakaranawalama thenpath kala yuthu aushadha thibe
ගාමිණී වියන්ගොඩ
gaminee wiyangoda
දැන් ආගමික කටයුතුවලට තමයි සම්බන්ධ වෙලා වැඩ කරන්නේ
den agamika katayuthuwalata thamayi sambandha wela weda karanne
එය වේගයෙන් දියුණූ වෙමින් පවතින අන්තර්ජාලය තුළ පුරවැසි මාධ්යකරණයේ නියැලී සිටින සහ ඒ සමග සම්බන්ධ වී සිටින පුරවැසියන්ගේ අත්හළ නොහැකි කාර්යක් විය යුතුය
eya wegayen diyunu wemin pawathina antharjalaya thula purawesi madhyakaranaye niyelee sitina saha e samaga sambandha wee sitina purawesiyange athhala noheki karyak wiya yuthuya
එයාලා යනකොට ළමයි එක්කම තමා ගියේ
eyala yanakota lamayi ekkama thama giye
ඒ නිසා මරණයකදී අනුගමනය කරන හදිසි පටිපාටියට වඩා සුජාත භාවයක් ඉල්ලා අස්වීමකදී අනුගමනය කරන පටිපාටියක් තුළ තිබිය යුතුය
e nisa maranayakadee anugamanaya karana hadisi patipatiyata wada sujatha bhawayak illa asweemakadee anugamanaya karana patipatiyak thula thibiya yuthuya
ඊලඟට පෞද්ගලික විශ්ව විද්යාලයට විරෝධය දක්වපු වෛද්ය සභාවේ හිටපු ජාතික රෝහලේ විශේෂඥ වෛද්ය ලලන්ත රණසිංහ මහත්මයාට පහර දීලා ඔහුගේ වාහනයට ගහල ඔවුන්ට මර්ධනය දියත් කරා
eelangata paudgalika wishwa widyalayata wirodhaya dakwapu waidya sabhawe hitapu jathika rohale wisheshagna waidya lalantha ranasinha mahathmayata pahara deela ohuge wahanayata gahala owunta mardhanaya diyath kara
ප්රසාද ලකුණු ක් ලබා දෙවන ස්ථානයේ රැදී සිටින කොල්කටා පිළ තරඟ කදී ලැබූ ජයග්රහණ සංඛ්යාව ක්
prasada lakunu k laba dewana sthanaye redee sitina kolkata pila tharanga kadee lebu jayagrahana sankyawa k
ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් යි මිලිග්රෑම් ක් සොයාගෙන තිබෙනවා
ohu sathuwa thibee heroyin grem yi miligrem k soyagena thibenawa
එසේ තිබුණු ඌරැ කොටුව වහා ඉවත් කරන්නැයි රජතුමාගෙන් ඉල්ලා සිටියේ වත් නැත
ese thibunu ure kotuwa waha iwath karanneyi rajathumagen illa sitiye wath netha
මන්නාරම් මිනීවලේ කැනීම්වලින් සිරුරු කොටස් ක්
mannaram mineewale keneemwalin siruru kotas k
තේ වත්තක වාඩියක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි
the waththaka wadiyaka thibee seka katayuthu lesa miyagiya tharunayekuge sirurak hamuweyi
වැඩිදුර විභාගය ලබන අට වැනිදාට කල් තැබිණි
wedidura wibhagaya labana ata wenidata kal thebini
එමෙන්ම මෙම පාසල්වල සිසු සිසුවියන් සංඛ්යාව වැඩි කර ගැනීමට උත්සහා කරන ලෙසට පාසල් බලධාරීන් වෙත දැනුම් දී ඇති අධ්යාපන බලධාරීන් එසේ නොවන්නේ නම් මේ වසර අවසානයේදී එම පාසල් වසා දැමීමට සිදුවන බවද දැනුම් දී තිබේ
emenma mema pasalwala sisu sisuwiyan sankyawa wedi kara geneemata uthsaha karana lesata pasal baladhareen wetha denum dee ethi adhyapana baladhareen ese nowanne nam me wasara awasanayedee ema pasal wasa demeemata siduwana bawada denum dee thibe
ඒ අනුව යාපනයේ බොහෝ පිරිසකට කිලෝවක් රුපියල බැගින් සහල් මිලට ගැනීමට අවස්ථාව උදා වී තිබුණි
e anuwa yapanaye boho pirisakata kilowak rupiyala begin sahal milata geneemata awasthawa uda wee thibuni
කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරාගත් උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු ශ්රීලංකා කණ්ඩායම පන්දුවාර
kasiye wasiya dina palamuwa pandu rekeema thoragath upul tharangage nayakathwayen yuthu shreelanka kandayama panduwara
ඒ වගේම ඔවුන්ගේ ප්රශ්නවලට සවන් දුන්නා
e wagema owunge prashnawalata sawan dunna
රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් මහතා වෙත විශේෂ ශෝක පණිවුඩයක් යොමු කරමින් රනිල් වික්රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ මිහයිල් ගොර්බචොව් මහතාගේ අභාවය සැලවීමෙන් තමන් බලවත් කණගාටුවට පත් වූ බවයි
rusiyanu janadhipathi wledmir putin mahatha wetha wishesha shoka paniwudayak yomu karamin ranil wikramasinha mahatha sandahan kara eththe mihayil gorbachow mahathage abhawaya selaweemen thaman balawath kanagatuwata path wu bawayi
එකේ ඔක්කොම කෙල්ලොන්ට වඩා අලුතෙන් ආපු කෑල්ල යකෝ
eke okkoma kellonta wada aluthen apu kella yako
රාජ්ය ව්යාපාර දෙපාර්තමේන්තුවේ එකඟතාවය මත අමාත්යාංශය හා අධ්යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ හා උසස් කිරීමේ ක්රියාපටිපාටියක් සමාගම සතුව නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත
rajya wyapara departhamenthuwe ekangathawaya matha amathyanshaya ha adhyakshaka mandalaya wisin anumatha karana lada bandawa geneeme ha usas kireeme kriyapatipatiyak samagama sathuwa nomethi bawa wigananaya magin anawaranaya kota etha
අර මුවා දිහා බලන්න කොවැඩිමහල් දියණිය මුවා දිහා බැලූවාම ඌ මැරී වැටුණා
ara muwa diha balanna kowedimahal diyaniya muwa diha beluwama u meree wetuna
හෙට දළදා මැදුරේදී මෙහි විශේෂ පූජාවක් පැවැත්වීමට නියමිතය
heta dalada meduredee mehi wishesha pujawak pewethweemata niyamithaya
තව ඇමැතිකෙනෙක් කියනවා මට පර්චස් ක වත් ඉඩමක් තිබුණෙ නෑ
thawa emethikenek kiyanawa mata parchas ka wath idamak thibune ne
මෙවැනි නායකයෙකුගෙන් ලැබෙන සහයෝගය සහ අවධානය මත ක්රීඩා කිරීමේදී ද කිසිදු පීඩනයක් නොමැති බව ඔහු සඳහන් කළා
meweni nayakayekugen lebena sahayogaya saha awadhanaya matha kreeda kireemedee da kisidu peedanayak nomethi bawa ohu sandahan kala
එහි සංගීත අධ්යක්ෂවරයා වූයේ ක්ලැරන්ස් විජේවර්ධන යි
ehi sangeetha adhyakshawaraya wuye klerans wijewardhana yi
මේ ගෙවුනු වසර පහ දෙමළ විමුක්ති අරගලය දෙමළ වර්ග සංහාරය සහ අපි කරමින් සිටින සහ කළ දෑ අපම විග්රහකර ගන්නේ කෙසේද
me gewunu wasara paha demala wimukthi aragalaya demala warga sanharaya saha api karamin sitina saha kala de apama wigrahakara ganne keseda
ඡායා සුදත් සිල්වා ජනාධිපති මාධ්ය ඒකකය
chaya sudath silwa janadhipathi madhya ekakaya
පා පැකුලූනු විට හැරී බලන අය දිලිසෙන ගලේ ලියා ඇති නම ගම උපන්දිනය රැුගෙන ගිය දිනය සහ මරා දැමූ දිනය ආදිය දකී
pa pekulunu wita heree balana aya dilisena gale liya ethi nama gama upandinaya reugena giya dinaya saha mara demu dinaya adiya dakee
ඒ සඳහා වාර්ෂිකව මෙට්රික් ටොන් ක පමණ මසුන් ප්රමාණයක් අවශ්ය වුවත් එයින් දේශීයව සපයාගත හැක්කේ මෙට්රික් ටොන් ක් පමණි
e sandaha warshikawa metrik ton ka pamana masun pramanayak awashya wuwath eyin desheeyawa sapayagatha hekke metrik ton k pamani
බ්රිතාන්ය රජ පවුලට යලිත් ඩයනා කුමරියක්
brithanya raja pawulata yalith dayana kumariyak
උත්තර දේවී සීඝ්රගාමී දුම්රිය පීලි පනී වැඩි විස්තර
uththara dewee seeghragamee dumriya peeli panee wedi wisthara
එහි තනුව කපුගේ ගේ ම ය
ehi thanuwa kapuge ge ma ya
ඇයට මරදුදායි පාප්පාත්ති සිවපාක්කියම් ලෙස සහෝදරියන් තිදෙනෙකුද සහෝදරයන් තිදෙනෙකුද සිටියි
eyata maradudayi pappaththi siwapakkiyam lesa sahodariyan thidenekuda sahodarayan thidenekuda sitiyi
කොරෝනා වසංගතයත් සමඟ රෙදිපිළි ව්යාපාරිකයින් ගිනි කෙළි රසකැවිලි සහ වළං නිෂ්පාදකයින් ඇතුලු විශාල පිරිසක් මේ වනවිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදී සිටිනවා
korona wasangathayath samanga redipili wyaparikayin gini keli rasakewili saha walan nishpadakayin ethulu wishala pirisak me wanawita arthika dushkarathawanta muhunadee sitinawa
මූට දෙන්න ඕන දඩුවම කියාන පලයන්
muta denna ona daduwama kiyana palayan
මුල ඉඳන්ම මේ කතාවට අපි සවන් දෙමු
mula indanma me kathawata api sawan demu
හොල්මනක් කුරුම්බා කන්න ඇවිත්
holmanak kurumba kanna ewith
මෙම වගාවන් අතර රතු ලූනූ ගෝවා මිරිස් අර්තාපල් ඇතුළු ආර්ථික භෝග රැසක් වේ
mema wagawan athara rathu lunu gowa miris arthapal ethulu arthika bhoga resak we
ඒ විතරක් නොව හිටපු ජනාධිපතිවරයාට සිය ජනාධිපති ධුරය හැරදමා යෑමට රසායනික පොහොර තහනම ද එක් හේතුවක් විය
e witharak nowa hitapu janadhipathiwarayata siya janadhipathi dhuraya heradama yemata rasayanika pohora thahanama da ek hethuwak wiya
ඒ අපේ ජනගහනය මිලියන ක් පමණක් සිටියදී ය
e ape janagahanaya miliyana k pamanak sitiyadee ya
මේ අය ඒ සමාගම් ඇතුලේ වෘත්තිය සමිති කරන්නේ හාම්පුතා සමග රහසේ ඩීල් දමාගෙන
me aya e samagam ethule wththiya samithi karanne hamputha samaga rahase deel damagena
මල්වතු මහා නාහිමියන් විසින් මෙම චූදිත හිමිනමට අදාල පිරිවෙන සහ පංසල තහනම් ප්රදේශයක් කර ඇති අතර එහි වැඩ බැලීම සඳහා වෙනත් හිමිනමක් පත්කර යවා ඇත
malwathu maha nahimiyan wisin mema chuditha himinamata adala piriwena saha pansala thahanam pradeshayak kara ethi athara ehi weda beleema sandaha wenath himinamak pathkara yawa etha
සෙල්ල කතරගම කපුවාගෙ තිස්ලක්ෂයක් වංචා කරලා
sella katharagama kapuwage thislakshayak wancha karala
ක ප්රමාණයේ ගෑස් සිලින්ඩර් ක් මිලදී ගෙන ඇත
ka pramanaye ges silindar k miladee gena etha
වංචාවක් බවට තහවුරු වී තිබේන ප්රශ්නගත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවෙන් පසු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්රෙෂරිස් සමගමේ ලාභය එම බැඳුම්කර ගණුදෙනුවෙන් පසු ඉහළ යන ආකාරය ඒ අනුව පැහැදිළි වේ
wanchawak bawata thahawuru wee thibena prashnagatha maha benku bendumkara ganudenuwen pasu hitapu maha benku adhipathi arjun mahendrange benanuwanta ayath parpechuwal tresharis samagame labhaya ema bendumkara ganudenuwen pasu ihala yana akaraya e anuwa pehedili we
ගලහා බෙල්තොට මැදකැකිල්ල ප්රදේශයේ නිවසක් තුළින් කෙඳිරිලි හඬක් ඇසීමත් සමඟ පොලිස් නිලධාරීන් සොයා බැලීමේ දී දැක ඇත්තේ දොර මුල්ලක ළමයෙකු වාඩිකර ඔහුට නැගිටීමට නොහැකි වන සේ කකුල් මත විශාල ලී කොටන් දෙකක් තබා තිබු අන්දමයි
galaha belthota medakekilla pradeshaye niwasak thulin kendirili handak eseemath samanga polis niladhareen soya beleeme dee deka eththe dora mullaka lamayeku wadikara ohuta negiteemata noheki wana se kakul matha wishala lee kotan dekak thaba thibu andamayi
කාටවත් බලහත්කාරයෙන් නායකයෙක් වෙන්න බැහැ
katawath balahathkarayen nayakayek wenna behe
මේ අනතුර මුලින්ම හඳුනා ගන්නේ ශිෂ්ය ව්යාපාරය
me anathura mulinma handuna ganne shishya wyaparaya
මේ තත්වය අද වඩාත් දරුණු වී තිබේ
me thathwaya ada wadath darunu wee thibe
රිසානා නෆීක් නැමැත්තිය විදේශ ගත කිරීම සඳහා කූට ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් අදාළ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණි
risana nafeek nemeththiya widesha gatha kireema sandaha kuta lekana sakas kireema ethulu chodana kihipayak sambandhayen neetheepathiwaraya wisin adala withthikaruta erehiwa nadu pawara thibuni
පිංවත මනුෂ්යත්වයේ තෙතක් නැති සිතක් කෙසේ නම් ආදරයේ ලතෙත් බව තුළ සැඟවුණ ආදරයේ නිරෝධය හඳුනාගන්නද
pinwatha manushyathwaye thethak nethi sithak kese nam adaraye latheth bawa thula sengawuna adaraye nirodhaya handunagannada
ඔහුගෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිිලධාරීන් ප්රශ්න කරමින් සිටිනවා
ohugen thawaduratath aparadha pareekshana departhamenthu niiladhareen prashna karamin sitinawa
වෛද්ය දිනේෂ් පලිපාන මහතා ක්වීන්ස්ලන්ඩ් ඔස්ට්රේලියානුවා සම්මානයෙන්ද පිදුම් ලබා ඇති අයෙකි
waidya dinesh palipana mahatha kweensland ostreliyanuwa sammanayenda pidum laba ethi ayeki
මේ සම්බන්ධයෙන් අප එම මන්ත්රී කණ්ඩායමේ මන්ත්රීවරයකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කතානායකවරයා තම මන්ත්රීවරුන්ගේ ඉල්ලීම පිළිගත් බවයි
me sambandhayen apa ema manthree kandayame manthreewarayaku wana mahacharya channa jayasumana mahathagen kala wimasumakadee ohu pewasuwe kathanayakawaraya thama manthreewarunge illeema piligath bawayi
ජනාධිපති ධුර කාලය අවුරුදු යි
janadhipathi dhura kalaya awurudu yi
ඔස්ටින් මුණසිංහ මහතා ලයනල් අල්ගම මහතා යන හැමෝම මගේ සංගීත දිවිය පසුපස ඉඳලා සහාය දුන් පිරිස
ostin munasinha mahatha layanal algama mahatha yana hemoma mage sangeetha diwiya pasupasa indala sahaya dun pirisa
ඇයට ටොරින්ටන්වල ගෙයක් දීල තිබෙනවා
eyata torintanwala geyak deela thibenawa
මොවුන් සුදුසුකම්ලත් වෛද්යවරුන් ද කියන එක ප්රෙක්ෂකයාට ප්රශ්නයක් තම මාධ්ය ආයතනයේ වැඩසටහනින් ඉදිරිපත් කරන පුද්ගලයා සුදුසුකම්ලත් වෛද්යවරයෙක් බව නාමිකව පමණක් නැතිව අදාල ලියාපදිංචි අංකයත් සමඟ ප්රදර්ශනය කරන්නට පුළුවන් නම් රැල්ලක් විදියට නැගී එන ටීවී දොස්තරවරුන්ගෙන් විය හැකි කරදර අඩුකරගන්නට පූළුවන් වේවි
mowun sudusukamlath waidyawarun da kiyana eka prekshakayata prashnayak thama madhya ayathanaye wedasatahanin idiripath karana pudgalaya sudusukamlath waidyawarayek bawa namikawa pamanak nethiwa adala liyapadinchi ankayath samanga pradarshanaya karannata puluwan nam rellak widiyata negee ena teewee dostharawarungen wiya...
වන දින සිට සේවකයින් කිහිපදෙනෙකු සහ බෙරලිහෙල පන්සලේ හිමිනමක් ඇතුළු දෙනෙකු මාරාන්තික උපවාසයකට පිවිස ඇත
wana dina sita sewakayin kihipadeneku saha beralihela pansale himinamak ethulu deneku maranthika upawasayakata piwisa etha
එස්
es
යාපනය ශික්ෂණ රෝහලේ නාරී හා ප්රසව වෛද්යවරයා පැවසුවේ දරුවන් දෙදෙනෙකු පිරිමි දරුවන් වන අතර අනෙත් දරුවා ගැහැණු දරුවෙක් වන බවයි
yapanaya shikshana rohale naree ha prasawa waidyawaraya pewasuwe daruwan dedeneku pirimi daruwan wana athara aneth daruwa gehenu daruwek wana bawayi
කෙසේ වුවද අයර්ලන්ත කණ්ඩායම අද තරඟයේදී කොදෙව්වන් ලබාදුන් ලකුණු ඉලක්කය හඹාගියේ පන්දුවාර දී කඩුලු ක් පමණක් දැවී තිබියදී වීම විශේෂත්වයකි
kese wuwada ayarlantha kandayama ada tharangayedee kodewwan labadun lakunu ilakkaya hambagiye panduwara dee kadulu k pamanak dewee thibiyadee weema wisheshathwayaki
මීට අමතරව චීන හමුදාවන්ට මෙරටට පැමිණ අවශ්ය පුහුණුවීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසාදීමට යුද හමුදාපතිවරයා මෙහි දී එකඟතාව පළ කොට ඇති බව සඳහන්ය
meeta amatharawa cheena hamudawanta meratata pemina awashya puhunuweem katayuthu sidukireemata awasthawa salasadeemata yuda hamudapathiwaraya mehi dee ekangathawa pala kota ethi bawa sandahanya
දෙරණ වාද පිටිය කොටස
derana wada pitiya kotasa
පී
pee
මේ සිද්ධිය දුටු තරුණිය වහා සැමියා කරා දිව විත් ඔහුගේ අතේ එල්ලී ඔහුට පහර නොදෙන ලෙසත් තමන් කරදරයකට පත්වී සිටියදී මේ අයියා තමන් බේරාගෙන ආ වගත් පැවසුවාය
me siddhiya dutu tharuniya waha semiya kara diwa with ohuge athe ellee ohuta pahara nodena lesath thaman karadarayakata pathwee sitiyadee me ayiya thaman beragena a wagath pewasuwaya
නම්බු දීලා කතා කරපන්
nambu deela katha karapan
එසේ කළේ රාඩා හිටපු සභාපතිගේ ටිරාන් අලස් උපදෙස් පරිදි බවත් ඔහු නිදැල්ලේ සිටිය දී පොලිසිය නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගන්නා බවත් නීතීඥවරු කීහ
ese kale rada hitapu sabhapathige tiran alas upades paridi bawath ohu nidelle sitiya dee polisiya niladhareen pamanak athadanguwata ganna bawath neetheegnawaru keeha
පිස්සු හොන්තුව
pissu honthuwa
රටේ ප්රශ්න ගැන අප අතර විවිධ අදහස් තිබුණත් අපි ප්රචණ්ඩත්වයට යන්නේ නැහැ
rate prashna gena apa athara wiwidha adahas thibunath api prachandathwayata yanne nehe
ඔබ කියන්න හදන දේ මට පැහැදිලි නැහැ
oba kiyanna hadana de mata pehedili nehe
මාල කොල්ලකරුවන් දෙදෙනෙක් මාට්ටු
mala kollakaruwan dedenek mattu
ලෝක උරුම ඓතිහාසික සීගිරිය නැරැඹීමට පැමිණි විදේශීය සංචාරකයන් විශාල පිරිසකට ඉකුත් දින කිහිපය තුළ සීගිරිය නැරැඹීමට අවකාශ නොලැබී ඇති බව වාර්තා වේ
loka uruma aithihasika seegiriya nerembeemata pemini widesheeya sancharakayan wishala pirisakata ikuth dina kihipaya thula seegiriya nerembeemata awakasha nolebee ethi bawa wartha we
මුස්ලිම් කොංග්රසය කුමන තීන්දුවක් ගත්තද මුස්ලිම් ජනතාව මුළුමනින්ම පාහේ රාජපක්ෂ පිල හැරගොස් ඇති බව අනාවරණය වේ
muslim kongrasaya kumana theenduwak gaththada muslim janathawa mulumaninma pahe rajapaksha pila heragos ethi bawa anawaranaya we
ඊයේ හම්බන්තොට ජනතාවගේ උද්ඝෝෂණයටත් ආණ්ඩුවේ ප්රතිචාරය වුණේ ඒ මර්දනයයි
eeye hambanthota janathawage udghoshanayatath anduwe prathicharaya wune e mardanayayi
ප්රාදේශීය ළමාරක්ෂක නිලධාරි තනතුර සඳහා පසුගිය වසරේ මැයි වැනිදා ප්රසිද්ධ කළ පුවත්පත් දැන්වීමක් මගින් අයැදුම්පත් කැඳවා ඇති අතර එම වසරේම ඔක්තෝම්බර් වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්රධාන කාර්යාලයේදී විධිමත් සම්මුඛ සාකච්ඡාවක් පවත්වා දෙනෙකු තෝරා ගත් නමුත් තම පත්වීම් දිගින් දිගටම පමා කරමින් ඇතැයි එහි සඳහන් කර ඇත
pradesheeya lamarakshaka niladhari thanathura sandaha pasugiya wasare meyi wenida prasiddha kala puwathpath denweemak magin ayedumpath kendawa ethi athara ema wasarema okthombar wenida jathika lama arakshaka adhikariye pradhana karyalayedee widhimath sammuka sakachchawak pawathwa deneku thora gath namuth thama pathweem...
ජාත්යන්තර ක්ෂමා සංවිධානයට ඇතුළු ජාත්යන්තර සංවිධාන ගණනාවකින් ම වරින් වර සඳහන් කළේ වසන්ත මුදලිගේ ව රඳවා තබා ගැනීම අනීතික බව යි
jathyanthara kshama sanwidhanayata ethulu jathyanthara sanwidhana gananawakin ma warin wara sandahan kale wasantha mudalige wa randawa thaba geneema aneethika bawa yi