Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මෙවැනි අපකීර්තිමත් ක්රියාකලාපයක් තිබෙන අනුර සේනානායක මහතා වසරේ ජනවාරි දින වයස දී විශ්රාම යාමට නියමිත විය
meweni apakeerthimath kriyakalapayak thibena anura senanayaka mahatha wasare janawari dina wayasa dee wishrama yamata niyamitha wiya
මිහින්තලා අාලෝක පූජාව
mihinthala aaloka pujawa
යතුරුපැදියක් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ
yathurupediyak bas rathayak issara kireemata yamedee idiriyen pemini thawath yathurupediyaka getee eeye paswaruwe mema anathura siduwa ethi bawayi poleesiya pewasuwe
පසුව අමාත්යවරයා ද සාකච්ඡාව සඳහා එක් වූ අතර ඔහු පැවැසුවේ ලබන ජනවාරි මාසයේ නැගෙනහිර පළාතේ පුරා විද්යා ස්ථානවල සියළුම නාම පුවරු ඉදිකිරීමට තමන් වහාම කටයුතු කරන බවය
pasuwa amathyawaraya da sakachchawa sandaha ek wu athara ohu pewesuwe labana janawari masaye negenahira palathe pura widya sthanawala siyaluma nama puwaru idikireemata thaman wahama katayuthu karana bawaya
බගවන්තලාව සෞඛ්ය වෛද්ය නිලධාරි ආර්
bagawanthalawa saukya waidya niladhari ar
මුල්කාලීනව ලියවුණු වෙනත් ලිපි මඟින් ඉන්දියානුවන් සමඟ ඇතිවූ ඝට්ටන හා අන්තර් ක්රියා පිළිබඳව විස්තර කෙරේ
mulkaleenawa liyawunu wenath lipi mangin indiyanuwan samanga ethiwu ghattana ha anthar kriya pilibandawa wisthara kere
ශ්රී ලංකාව පිළිබඳව සිය නවතම සංවර්ධන පුරෝකථන වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ප්රකාශ කරන්නේ මෙරට දුප්පත්කම වසරේදී තවදුරටත් ඉහළ යනු ඇති බවයි
shree lankawa pilibandawa siya nawathama sanwardhana purokathana warthawa idiripath karamin loka benkuwa prakasha karanne merata duppathkama wasaredee thawaduratath ihala yanu ethi bawayi
ඒ නිසා අපි වත්ත අතෑරලා ආවා
e nisa api waththa atherala awa
ආණ්ඩුව තම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදීමට එරෙහිව හා එම ගැටළු විසඳීමට බලකරමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ සංවිධානය විසින් නොවැබර් දින පෙ
anduwa thama illeemwalata wisandum laba nodeemata erehiwa ha ema getalu wisandeemata balakaramin guru widuhalpathi ekabaddha sanwidhanaya wisin nowebar dina pe
ගරු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ මැදිහත් වීම තුල එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මගින් වෙන් කරනලද මූල්ය ප්රතිපාදන මගින් වැඩ නිම කරන ලද තංගල්ල ආසනයේ බිංකම ප්රදේශයේ පාලමක් විවෘත කිඑීමට සහභාගී වූ අවස්ථාවක්
garu kathanayaka chamal rajapaksha methithumage purna medihath weema thula eksath janatha nidahas sandhana rajaya magin wen karanalada mulya prathipadana magin weda nima karana lada thangalla asanaye binkama pradeshaye palamak wiwtha kieeemata sahabhagee wu awasthawak
අද වන විට ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බවත් තැන තැන ඝාතන සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා
ada wana wita jathika arakshawa binda wetee ethi bawath thena thena ghathana siduwana bawath wipaksha nayaka sajith premadasa mahatha pawasanawa
ලංකාව සම්බන්ධයෙන් වන දෙවන වැදගත් පැතිමානය වන්නේ මෙරට පොදුජන අවබෝධය තුළ තීව්ර ලෙස පැල පදියම් වී තිබෙන ජනසම්මතවාදී රාජ්යත්වයක් පිළිබඳ අදහසයි
lankawa sambandhayen wana dewana wedagath pethimanaya wanne merata podujana awabodhaya thula theewra lesa pela padiyam wee thibena janasammathawadee rajyathwayak pilibanda adahasayi
ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලියට ශ්රී ල
anduwata idiripath kara ethi mema yojanawaliyata shree la
ඔවුන්ට සළකන්නට යහපාලනය පොරොන්දු වන්නේද ඒ නිසාය
owunta salakannata yahapalanaya porondu wanneda e nisaya
වරෙන්තු ලබාසිටි මත් ද්රව්ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් හා මත්කුඩු ලෝලීන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුමක නිරතව සිටි පොලිස් නිලධාරින් පිරිසට කැකිරාව නගරය ආසන්නයේදි මෙම වරෙන්තු කරැවන් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනිමට එරෙහිව පොලිස් නිලධාරින්ට සාපරාධි බලපෑම් සිදුකළ බව පොලිසිය කියයි
warenthu labasiti math drawya jawarame nirathawa siti pudgalayan pirisak ha mathkudu loleen pirisak athadanguwata genima sadaha meheyumaka nirathawa siti polis niladharin pirisata kekirawa nagaraya asannayedi mema warenthu karewan wisin owun athadanguwata genimata erehiwa polis niladharinta saparadhi balapem sidukala b...
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ අප්රේල් වනදායි
eeta adala athi wishesha gesat niwedanaya nikuth kerune aprel wanadayi
ක මුදලක්ද පහරදීමට පැමිණි පුද්ගලයන් විසින් පැහැරගෙන ඇත
ka mudalakda paharadeemata pemini pudgalayan wisin peheragena etha
අරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්විම ජනපති අපෙක්ෂකයෙක් හෝ ප්රජාතන්ත්රවාදී ජතික පෙරමුණ ස්ථාපිත කිරිමේ කටයුතු ගැන අවධානය නොකර විනාඩි කින් අවසන් වී තිබේ
araliya gaha mandiraye pewethi andu paksha manthree kandayam reswima janapathi apekshakayek ho prajathanthrawadee jathika peramuna sthapitha kirime katayuthu gena awadhanaya nokara winadi kin awasan wee thibe
මීට හොඳම උදාහරණය වන්නේ උමා ඔය බහුකාර්යය ව්යාපෘතියයි
meeta hondama udaharanaya wanne uma oya bahukaryaya wyapthiyayi
ක විස්තීරණ ණය පහසුකමක් ශ්රී ලංකාව වෙත ප්රධානය කිරීමට එකඟතාව පළ වුණා
ka wistheerana naya pahasukamak shree lankawa wetha pradhanaya kireemata ekangathawa pala wuna
රොමේෂ් මධුෂංක යාපනය මාණිප්පායි පොලිස් වසමේදී දකුණු ප්රදේශයට නීතිවිරෝධී අයුරින් කැස්බෑවුන් සිව් දෙනෙකු ප්රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි
romesh madhushanka yapanaya manippayi polis wasamedee dakunu pradeshayata neethiwirodhee ayurin kesbewun siw deneku prawahanaya karamin siti dedeneku ada athadanguwata gath bawata poleesiya pawasayi
මේ අතර දිවයින පුරා පෙට්රල් බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත්තේ පෙට්රල් මෙටි්රක් ටොන් ක නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ රාත්රියේ සිදු කිරීමත් සමගයි
me athara diwayina pura petral beda hereeme katayuthu me wana wita arambha kara eththe petral metirak ton ka naukawe indhana godabeme katayuthu eeye rathriye sidu kireemath samagayi
ඔබට මෙම මාසය පුරාවට එතරම් මුදල් ලාභ නොලැබෙන බවක් අන්යයන්ට පෙනුනත් අන්යයන්ට පැහැදිලිව නොපෙනෙන මාර්ගවලින් යම් යම් මුදල් ලාභ හිමිවේ
obata mema masaya purawata etharam mudal labha nolebena bawak anyayanta penunath anyayanta pehediliwa nopenena margawalin yam yam mudal labha himiwe
දෙවි සමිඳුන් වෙත හැරී එන්න
dewi samindun wetha heree enna
උතුරු පළාත් සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්රීවරුන් සභා සංකීර්ණයේ බිම වාඩි පෝස්ටර් හා බැනර් ප්රදර්ශනය කරමින් විරෝධතාවයක් පැවැත්වු අතර විරෝධතාවය හේතුවෙන් පළාත් සභාව විනාඩි පහක පමණ කාලයකට නතර කිරීමට සිදු වුනා
uthuru palath sabhawaraya arambha kireemen anathuruwa palath sabhawe demala jathika sandhana manthreewarun sabha sankeernaye bima wadi postar ha benar pradarshanaya karamin wirodhathawayak pewethwu athara wirodhathawaya hethuwen palath sabhawa winadi pahaka pamana kalayakata nathara kireemata sidu wuna
එනිසා ප්රජාතන්ත්රවාදය අගය කරන ඒ වෙනුවෙන් හඬනඟන සියලු ජනකොටස් වලින් අපි ඉල්ලා සිටිනවා ප්රශ්නය තමන්ගේ ඇඟට එනතුරු බලාඉන්න එපා
enisa prajathanthrawadaya agaya karana e wenuwen handanangana siyalu janakotas walin api illa sitinawa prashnaya thamange engata enathuru balainna epa
පී තීරණය බදාදා
pee theeranaya badada
මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල සහ දකුණු පළාතේ සහ ශ්රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදු ප්රදේශවල ඉදිරි දිනවල සුළං වේගය වැඩිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
madhyama kandukaraye batahira bewum pradeshawala saha dakunu palathe saha shree lankawata dakunu desin wana muhudu pradeshawala idiri dinawala sulan wegaya wediwiya heki bawa kalaguna widya departhamenthuwa anathuru angawayi
e
ඒ මගින් කෙරෙන්නේ මුස්ලිම් ප්රජාව අන්තවාදී ක්රියාවන් වෙත තල්ලූ කිරීමකි
e magin kerenne muslim prajawa anthawadee kriyawan wetha thallu kireemaki
දඹුල්ල විහාර හන්දියේ තරුණ පිරිස සහ විදේශීකයන් එක්ව දන්සල සංවිධානය කර තිබිණි
dambulla wihara handiye tharuna pirisa saha widesheekayan ekwa dansala sanwidhanaya kara thibini
ටී
tee
ජනපි්රයම පාසල් කි්රකට් කී්රඩකයා බාෂිත්
janapirayama pasal kirakat keeradakaya bashith
ඩැන්ඩිනොං ප්ලාසා සාප්පු සංකීර්ණයේ පිහිටි ලෝක ප්රකට වූල්වර්ත් සුපිරි වෙළෙඳ සැලේ පේස්ට්රි සූපවේදිනියක ලෙස මෙන්ම තවත් විවිධ අංශ ගණනාවක වසර ක් සේවය කළ ඇය එරට සිල්ලර හා ක්ෂණික ආහාර කර්මාන්තයේ නිරත සේවක සේවිකාවන් නියෝජනය කරමින් දේශපාලනයට එක්වූවාය
dendinon plasa sappu sankeernaye pihiti loka prakata wulwarth supiri welenda sele pestri supawediniyaka lesa menma thawath wiwidha ansha gananawaka wasara k sewaya kala eya erata sillara ha kshanika ahara karmanthaye niratha sewaka sewikawan niyojanaya karamin deshapalanayata ekwuwaya
ඒ අතරෙදි චරිතා පස්සෙන්ම වගේ මගේ ඇස් ඇදුනා
e atharedi charitha passenma wage mage es eduna
එරික් ගාමිණී ජිනපි්රය
erik gaminee jinapiraya
අද වන විට පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්රී නම්කර ඇත්තේ පැතිරුණු විරුද්ධ පක්ෂ සහ කණ්ඩායම් විශාල ප්රමාණයක එකතුවක් තුලින් පුළුල් පෙරමුණක් අයුරිනි
ada wana wita podu apekshakayeku lesa maithree namkara eththe pethirunu wiruddha paksha saha kandayam wishala pramanayaka ekathuwak thulin pulul peramunak ayurini
ඒ වනවිට පාසල් ළමුන්ගෙන් බොහෝ පිරිසක් බසයෙන් බැස ගොස් තිබිණ
e wanawita pasal lamungen boho pirisak basayen besa gos thibina
ඇය කොලුවාට රුපියල් එක්දහස් පන්සීය දුන්නාය
eya koluwata rupiyal ekdahas panseeya dunnaya
බියර් බෝතල් කීපයක් මිලදී ගත් මාලන් මන්නා රමේෂ්ගේ නිවහන කරා යන්නට පිටත් වුණේය
biyar bothal keepayak miladee gath malan manna rameshge niwahana kara yannata pitath wuneya
එමඟින් මොණරාගල දිස්ත්රික්කයේ වැල්ලවාය සහ තණමල්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි නව ඉඩම් හෙක්ටයාර් කට යල සහ මහ කන්නයට අවශ්ය ජලය සැපයිම හා දැනට වගා කෙරෙන ඉඩම් හෙක්ටයාර් කට යල කන්නය වගා කිරීමට ජලය සැපයීමත් ව්යාපෘතිය මඟින් ඉදිකෙරෙන මෙගාවොට් ක ධාරිතාවයෙන් යුත් භූගත විදුලි බලාගාරය මඟින් ගිගාවොට් ක විදුලිය නිපදවා ජාතික විද...
emangin monaragala disthrikkaye wellawaya saha thanamalwila pradesheeya lekam kottasawala pihiti nawa idam hektayar kata yala saha maha kannayata awashya jalaya sepayima ha denata waga kerena idam hektayar kata yala kannaya waga kireemata jalaya sepayeemath wyapthiya mangin idikerena megawot ka dharithawayen yuth bhuga...
යාලුවෝ තුන්දෙනා ප්ලෑන් කරලා පියුමි හංසමාලිව බෙලිහුල් ඔය අරන් ගිහින් කරපු දේ වීඩියෝ
yaluwo thundena plen karala piyumi hansamaliwa belihul oya aran gihin karapu de weediyo
තුවාල ලැබූ පුද්ගලයා වැලිගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා
thuwala lebu pudgalaya weligama disa rohalata ethulath kireemen pasu wedidura prathikara sadaha mathara maharohalata ethulath keruna
මේක මම වගකීමෙන් කියන්නෙ
meka mama wagakeemen kiyanne
හැටන් නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි
hetan nuwaraeliya manga ek mantheeruwakata seema weyi
සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනපති ප්රධානත්වයෙන්
samaya samagiya saha sahajeewanaya sandaha wu jathika samuluwa janapathi pradhanathwayen
දැන් එය වෙනස් වෙලාද පිළිතුරු නැහැ
den eya wenas welada pilithuru nehe
එදා අප ඡන්ද ව්යාපාරයේ නියලූණු නිසා ඔවුන් අපව හමුවුණා
eda apa chanda wyaparaye niyalunu nisa owun apawa hamuwuna
ඒ අනුව ආණ්ඩුවේ ආසන සංඛ්යාව ක් විය
e anuwa anduwe asana sankyawa k wiya
දුම්රිය වර්ජනය පිලිබඳ වෘත්තිය සමිති දැක්වූ අදහස්
dumriya warjanaya pilibanda wththiya samithi dekwu adahas
ඒ තමයි මගේ ජීවිතයේ වෙනස්කරපු මංසන්ධිය
e thamayi mage jeewithaye wenaskarapu mansandhiya
කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ තාරක මරා දමන්නට වෙර දරන සුජීට මේ ආරංචි ඉහවහා ගිය සතුට දනවන ඒවා විය
kekken ho kokken ho tharaka mara damannata wera darana sujeeta me aranchi ihawaha giya sathuta danawana ewa wiya
සමහරුන් උපදෙස් දෙන්නේ රටේ අනෙක් කටයුතු පිළිබඳව කිසිම වග විභාගයක් නොමැතිව රට වසා තබා ගන්නට වීම කනගාටුවට කරුණක්ය
samaharun upades denne rate anek katayuthu pilibandawa kisima waga wibhagayak nomethiwa rata wasa thaba gannata weema kanagatuwata karunakya
ශාන්ත බණ්ඩාර මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
shantha bandara manthree dhurayen illa asweyi
ඉන්දීය හිටපු නායකයා අවසන් වරට ජාත්යන්තර ක්රිකට් තරගයක ක්රීඩා කරනු ලැබුවේ ලෝක කුසලානයේදීයි
indeeya hitapu nayakaya awasan warata jathyanthara krikat tharagayaka kreeda karanu lebuwe loka kusalanayedeeyi
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරානයේ විශේෂ සංචාරයක නිරතවීමට සූදානම් බව විදෙස් මාධ්ය සදහන් කරනවා
rusiya janadhipathi wledimeer putin iranaye wishesha sancharayaka nirathaweemata sudanam bawa wides madhya sadahan karanawa
දරුණු වකුගඩු රෝගයකට ගොදුරුවී කුවේට් ෆාහිල් නගරයේ කාමරයක ජීවත් වන මැක්සි රොනල්ඩ් සල්ගාදු අවු යන අයව මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ඔහුගේ ඥාතීන් වගකිව යුතු අංශ වෙතින් ඉල්ලා ස
darunu wakugadu rogayakata goduruwee kuwet fahil nagaraye kamarayaka jeewath wana meksi ronald salgadu awu yana ayawa meratata genwa geneemata sahaya wana lesa ohuge gnatheen wagakiwa yuthu ansha wethin illa sa
රාජ්ය ආයතනවල ගිණුම් රාජ්ය බැංකුවලම පවත්වාගෙන යාම ගැන පොදු එකඟතාවයක් ආණ්ඩුවට ඉස්සර තිබුණා
rajya ayathanawala ginum rajya benkuwalama pawathwagena yama gena podu ekangathawayak anduwata issara thibuna
ආපදාවට ලක්වුවන්ගේ දේපළ ආරක්ෂාවට යුධ හමුදාව
apadawata lakwuwange depala arakshawata yudha hamudawa
කොස්ගම හමුදා කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවාස හිමියන්ගේ මුල් කණ්ඩායමට සඳුදා බොහෝ දුරට රුපියල් ගෙවල් කුලී දීමනාව ගෙවීමට ඉඩ ඇතැයි සීතාවක ප්රාදේශිය ලේකම් එම්
kosgama hamuda kandawure pipireemen haniyata path niwasa himiyange mul kandayamata sanduda boho durata rupiyal gewal kulee deemanawa geweemata ida etheyi seethawaka pradeshiya lekam em
එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය
ekee niwedanaya wediduratath pahatha paridiya
දේශපාලන පක්ෂ මාරු වුනත් ගස් කැපීම දිගටම සිද්ධ වෙනවා
deshapalana paksha maru wunath gas kepeema digatama siddha wenawa
ජුනි මස වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද පස් වන වන දිනටත් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වී තිබේ
juni masa wana da parlimenthu methiwaranaya pewethweema sandaha nikuth kara thibena gesat niwedanaya saha janadhipathiwaraya wisin parlimenthuwa wisuruwa harimin nikuth kara thibena gesat niwedanaya abhiyogayata lakkaramin gonu kara thibena mulika ayithiwasikam pethsam salaka beleema ada pas wana wana dinatath shreshta...
එන්
en
කොට්ටාවේ බෝ ගහ ඉවත් නොකිරීමට තවදුරටත් තීන්දුවක්
kottawe bo gaha iwath nokireemata thawaduratath theenduwak
එහෙම නැතුව හිංසනයයෙන් පැහැදිලි කිරීම් කරන්න ගියොත් ඔවුන්ට එතනට එන්න හිතෙන්නේ නෑ
ehema nethuwa hinsanayayen pehedili kireem karanna giyoth owunta ethanata enna hithenne ne
ජිනීවා කියන්නේ ශ්රී ලංකාවට එරෙහි නගරයක් කියන එකට මම එකඟ වෙන්නේ නැහැ
jineewa kiyanne shree lankawata erehi nagarayak kiyana ekata mama ekanga wenne nehe
විනෝදාංශ පාලනය කරගන්න
winodansha palanaya karaganna
නොනවත්වා යන ඇඩ් එක්ක දඩයම බලන එක තමයි අමාරුම
nonawathwa yana ed ekka dadayama balana eka thamayi amaruma
ලේඛන සම්බන්ධව කටයුතු කරන අයට ඉතාම යහපත්ය
lekana sambandhawa katayuthu karana ayata ithama yahapathya
නීති විද්යාලයේ ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා
neethi widyalaye gasthu ihala demeema sambandhayen wipaksha nayaka sajith premadasa ada parlimenthuwe awadhanaya yomu kala
දෙසැම්බර නුවරින් පටන්ගෙන දෙසැම්බර් කුරුණෑගල දෙසැම්බර් අනුරාධපුර දෙසැම්බර් ගම්පහ ආදී වශයෙන් දැනට සැලසුම්කර තිබෙනවා
desembara nuwarin patangena desembar kurunegala desembar anuradhapura desembar gampaha adee washayen denata selasumkara thibenawa
කේ
ke
එම ආසාදිතයන් දෙනාම කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ රැඳවියන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ
ema asadithayan denama kandakadu punaruththapana madhyasthanaye rendawiyan samaga sabandatha pewethwu pudgalayan bawayi rajaye prawththi departhamenthuwa sandahan kale
ශ්රී ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා මිත්ර රටවල් විශාල වශයෙන් ආධාර දීමට ඉදිරිපත්ව සිටින බවයි අමාත්යවරයා පෙන්වා දෙන්නේ
shree lankawe saukya kshethraya kada nowetee pawathwagena yama sandaha mithra ratawal wishala washayen adhara deemata idiripathwa sitina bawayi amathyawaraya penwa denne
ක් සේවය අතහැර ගොස් ඇති අතර මෙයට අමතරව සප්ත වාර්ෂික නිවාඩු ලැබූ සංඛ්යාව කි
k sewaya athahera gos ethi athara meyata amatharawa saptha warshika niwadu lebu sankyawa ki
දිස්ත්රික් ලේකම්තුමිය මේ බව පැවසුවේ දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්යය පිළිබඳ ව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්රපේ්රම ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති කම්ටු රැස්වීමේදීය
disthrik lekamthumiya me bawa pewasuwe dewinuwara warshika esala perahara mangalyaya pilibanda wa bauddha katayuthu komasaris janaral chandraperama gamage mahathage pradhanathwayen pasugiyada mathara disthrik lekam karyalaye pewathi kamtu resweemedeeya
එම ගෑස් සිලින්ඩර් සඟවා තිබූ සමාගමේ හවුල්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන බැඳුම්කර මත මුදාහරනු ලැබීය
ema ges silindar sangawa thibu samagame hawulkaruwan thideneku athadanguwata gena bendumkara matha mudaharanu lebeeya
රත්නපුර මල්වල ප්රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මේ වනවිට ප්රදේශයෙන් පලාගොස් ඇතිබව පොලීසිය කියයි
rathnapura malwala pradeshaye padinchi mema pudgalaya me wanawita pradeshayen palagos ethibawa poleesiya kiyayi
ඉඩමක් විකිණීමේදී මහ ඇමැතිවරයා ලෙස සිය බලය අයුතු ලෙස යොදාගැනීමක් සම්බන්ධයෙන් මෙම නඩුව යොදා තිබිණි
idamak wikineemedee maha emethiwaraya lesa siya balaya ayuthu lesa yodageneemak sambandhayen mema naduwa yoda thibini
සටහන හා ඡායාරූප මාලන් විදානපතිරණ
satahana ha chayarupa malan widanapathirana
ඒ ඔක්කොම ඉවර වෙලා අන්තිමට පරන විදියටම තමන්ගේ දේ එළියට දාලා තිබෙනවා
e okkoma iwara wela anthimata parana widiyatama thamange de eliyata dala thibenawa
එහෙත් එවන් මිනිස්සු මෙතරම් අකාරුණික ලෙස යුද්ධය විකල්පයක් සේ තෝරාගන්නේ කෙසේද
eheth ewan minissu metharam akarunika lesa yuddhaya wikalpayak se thoraganne keseda
එහි දී අලෙවි කිරීම සඳහා හෙරොයින් ග්රෑම් ක් සූක්ෂම ලෙස සඟවාගෙන සිටි වයස අවුරුදු සහ අවුරුදු ක අම්බලන්තොට ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ජංගම දුරකථන ක් සහ සිම්පත් ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට වාරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
ehi dee alewi kireema sandaha heroyin grem k sukshama lesa sangawagena siti wayasa awurudu saha awurudu ka ambalanthota pradeshaye padinchi pudgalayan dedeneku jangama durakathana k saha simpath k samanga athadanguwata gena wedidura wimarshana katayuthu sandaha hambanthota waraya polis sthanaya wetha bhara dee etha
රජයේ ඉලක්කය කොවිඩ් වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා සංචාරක ව්යාපාරය දියුණු කිරීමයි
rajaye ilakkaya kowid wasangathaya rata thula pethireemata pera thibu thaththwayatath wada sancharaka wyaparaya diyunu kireemayi
පී
pee
යද්දී සහ එද්දී යතුරු පැදි හඹා එන අයුරු ඔවුහු දුටහ
yaddee saha eddee yathuru pedi hamba ena ayuru owuhu dutaha
ඔවුන් සමග වූ අතීත මතක මාත්ර ස්මරණය කරමින්
owun samaga wu atheetha mathaka mathra smaranaya karamin
අනෙක වෙන කවුද ඉන්නේ
aneka wena kawuda inne
ඒ එම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරිමට තරම් අවැසි සාක්කි නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කර තිබු ලිඛිත දැනුම්දීමක් සැළකිල්ලට ගනිමිනි
e ema sekakaruwanta erehiwa mahadhikaranaya hamuwe adhi chodana gonu kirimata tharam awesi sakki nomethi bawata neethipathiwaraya wisin adhikaranayata kara thibu likitha denumdeemak selakillata ganimini
මේ අතරල අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්ර හතරකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බවල ශ්රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්
me atharala anumethiya sandaha parlimenthuwata idiripath kireemata niyamitha gesat pathra hatharakata rajaye mudal pilibanda karaka sabhawe anumethiya himi wu bawala shree lanka parlimenthuwa nikuth kala niwedanayaka sandahan
එම වීඩියෝ දර්ශන විදේශ පරීක්ෂණාගාරයකට යොමු කිරීමට අවසර ලබාදුන් අතර ඒවා කුමන පරීක්ෂණාගාරයකට යොමුකරන්නේද යන්න පිළිබඳ අද දින සිට සතියක් තුළ අධිකරණයට දැනුවත් කරන ලෙසත් ඉන්පසු ඊට අදාළ නියෝග නිකුත් කිරීමට කටයුතු කරන බවත් ප්රකාශ කර තිබේ
ema weediyo darshana widesha pareekshanagarayakata yomu kireemata awasara labadun athara ewa kumana pareekshanagarayakata yomukaranneda yanna pilibanda ada dina sita sathiyak thula adhikaranayata denuwath karana lesath inpasu eeta adala niyoga nikuth kireemata katayuthu karana bawath prakasha kara thibe
කෙසේ වෙතත් පසුව එමිල් කාන්තන් ශ්රී ලංකාවෙන් පළා ගිය අතර ඒ අනුව මොහුව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කළා
kese wethath pasuwa emil kanthan shree lankawen pala giya athara e anuwa mohuwa athadanguwata ganna lesa adhikaranaya wiwtha warenthuwak nikuth kala
රාජ්ය ඇමැතිවරයාගේ නිවසට ගල් මුල්වලින් පහරදී අලාභ හානි සිදුකර තිබෙන අතර මන්ත්රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ නිවසට දේපළ සහ වාහන තුනකට කලහකාරීන් විසින් අලාභ හානි සිදු කර තිබේ
rajya emethiwarayage niwasata gal mulwalin paharadee alabha hani sidukara thibena athara manthree nalaka bandara kottegoda mahathage niwasata depala saha wahana thunakata kalahakareen wisin alabha hani sidu kara thibe
ත්රිකුණාමලයේ ටැංකිවල ඉන්දියාවේ තෙල් ගබඩා කරනවා අගමැති රනිල්
thrikunamalaye tenkiwala indiyawe thel gabada karanawa agamethi ranil
මෙහි ප්රතිපලයක් ලෙස මෙතෙක් කලක් රාජපක්ෂ පාලනාධිකාරයත් කෘෂිකාර්මික ප්රජාවත් අතර පැවතුණු අනුග්රාහකවාදී දේශපාලන බැම්ම දුර්වල වී යමින් තිබේ
mehi prathipalayak lesa methek kalak rajapaksha palanadhikarayath kshikarmika prajawath athara pewathunu anugrahakawadee deshapalana bemma durwala wee yamin thibe
බයවෙන්න එපාමහින්ද ලංකාව චීනයට විකුණලා කොච්චර සල්ලි ගත්තත් එක විස්වාස කරන්නෙ නැතුව අපේ රජාට ජයවේවා කියන්න ඕනෑතරම් වහල්ලූ ලංකාවේ ඉන්නවා
bayawenna epamahinda lankawa cheenayata wikunala kochchara salli gaththath eka wiswasa karanne nethuwa ape rajata jayawewa kiyanna onetharam wahallu lankawe innawa
අමාත්ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්ය හමුව පෙවට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීසජීවී විකාශය සමඟ එක්වන්න
amathya mandala theerana denum deeme madhya hamuwa pewata rajaye prawththi departhamenthuwe deesajeewee wikashaya samanga ekwanna
මෙම නගරයේ පිහිටා ඇති මීටර් ක් උසැති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයක් ගත්තකි
mema nagaraye pihita ethi meetar k usethi kukulkan dewasthanaya pirameedakara hedayak gaththaki
e