Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මධ්යම පළාත සහ නැගෙනහිර පළාත යා කෙරෙන පේරාදෙනිය බදුල්ල හරහා චෙන්කලාඩි මාර්ග සංවර්ධනය වෙනුවෙන් අදාළ ණය මුදල ලබා ගැනිණි
madhyama palatha saha negenahira palatha ya kerena peradeniya badulla haraha chenkaladi marga sanwardhanaya wenuwen adala naya mudala laba genini
ගම්පහ දිස්ත්රික්කයේ දොම්පේ මැතිවරණ කොට්ඨාශයේ දෙමළගම ග්රාම සේවා වසමේ එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිති ලක් වනිතායොවුන් පෙරමුණ සමිති පිහිටුවීම ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ගරු හර්ෂණ රාජකරුණා මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි
gampaha disthrikkaye deampe methiwarana kottashaye demalagama grama sewa wasame eksath jathika paksha shaka samithi lak wanithayowun peramuna samithi pihituweema gampaha disthrik parlimenthu manthri garu harshana rajakaruna mahathage pradhanathwayen sidu kerini
තිරප්පන පොලිස් වසමේ උට්ටිමඩුව ප්රදේශයේ දී පුද්ගලයෙකු විසින් බඳින ලද තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා
thirappana polis wasame uttimaduwa pradeshaye dee pudgalayeku wisin bandina lada thuwakkuwak paththu wee pudgalayeku miya gos thibenawa
කී්රඩා උළෙල සඳහා බෙලිඅත්තට ළඟාවන කී්රඩක කී්රඩිකාවන් හා නිලධාරීන් සඳහා නගරය හා අවට පාසල් නවයක් වෙන් කර ඇතැයි මාධ්ය හමුවේ දී අදහස් දැක්වූ අධ්යාපන අමාත්යාංශයේ අධ්යක්ෂ කී්රඩා හා ශරීරික කි්රයාකරකම් රෝහණ කරුණාරත්න මහතා පැවසීය
keerada ulela sandaha beliaththata langawana keeradaka keeradikawan ha niladhareen sandaha nagaraya ha awata pasal nawayak wen kara etheyi madhya hamuwe dee adahas dekwu adhyapana amathyanshaye adhyaksha keerada ha shareerika kirayakarakam rohana karunarathna mahatha pewaseeya
කාන්තාවකට වෙඩිතබා ඝාතනය කර ඇයගේ මවට පහරදී තුවාල සිදු කිරීමේ පුවතක් මැදගම ප්රදේශයෙන් වාර්තාවනවා
kanthawakata wedithaba ghathanaya kara eyage mawata paharadee thuwala sidu kireeme puwathak medagama pradeshayen warthawanawa
ටීවී
teewee
දැන් පාන් කන්නත් බෑ
den pan kannath be
ශ්රී ලංකාවේ පොල් වගාව නන්වා ලිමේ අරමුණින් සුවිශේෂ කාර්ය භාරයක සිදුකරන ස්ථානයක ඒ වෙනුවෙන් ඉදිකරන රසායනාගාර ගොඩනැගිල්ල නිසි ප්රමිතියකින් ඉදි නොවේ නම් ඒ සදහා වගකිව යුත්තේ කවුදැයි සේවකයෝ හා ප්රදේශවාසීහු ප්රශ්ණ කරති
shree lankawe pol wagawa nanwa lime aramunin suwishesha karya bharayaka sidukarana sthanayaka e wenuwen idikarana rasayanagara godanegilla nisi pramithiyakin idi nowe nam e sadaha wagakiwa yuththe kawudeyi sewakayo ha pradeshawaseehu prashna karathi
අන්න ඒ නිසා තමයි කෝස් කඹය එක කොනක් ගැටගහල අනිත් කොනෙන් ඇදගෙන යන්නෙ
anna e nisa thamayi kos kambaya eka konak getagahala anith konen edagena yanne
ඩයිනෝසරයන් මිහිමත ඇවිද ගිය යුගයේ සිටම මිනිසා පරිණාමය වී ඇති අද දක්වාම නොනැසී නොවෙනස්ව ජීවත්වීමට උන් සමත්ව තිබේ
dayinosarayan mihimatha ewida giya yugaye sitama minisa parinamaya wee ethi ada dakwama nonesee nowenaswa jeewathweemata un samathwa thibe
තරඟයේ විශේෂ අවස්ථා පහතින්
tharangaye wishesha awastha pahathin
මඩකළපුව ප්රදේශයේ නිවසක ගෙහිමියාට පහර දී එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ ට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සහ රුපියල් ක් කොල්ලකා ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණ
madakalapuwa pradeshaye niwasaka gehimiyata pahara dee ema niwase thibu rupiyal laksha ta asanna watinakamakin yuth ran abharana saha rupiyal k kollaka ethi bawata poleesiyata peminillak lebee thibina
ඒ මඟින් ඉදිකිරීම් අභ්යාස හා සංවර්ධන ආයතනය ඉක්ටෑඩ් තම භූමිකාව වෙනස් කරගනිමින් ඉතා පැහැදිලි හා ශක්තිමත් නීති රාමුවක් තුළ නැවත ස්ථාපනය කිරීම ද සිදු කරනු ඇත
e mangin idikireem abhyasa ha sanwardhana ayathanaya ikted thama bhumikawa wenas karaganimin itha pehedili ha shakthimath neethi ramuwak thula newatha sthapanaya kireema da sidu karanu etha
මිලියන
miliyana
මුහුදු ආදිවාසීන් වැද්දන් වුවද වැදි බස නොදන්නා අතර දමිළ භාෂාව වෙනස් ඌරුවකින් කතා කරති
muhudu adiwaseen weddan wuwada wedi basa nodanna athara damila bhashawa wenas uruwakin katha karathi
ටි
ti
ඊට යටින් ගුරුපාරක යද්දි වැදිච්ච ට්රැක්ටර් කෝද සලකුණක් හැඩේට පහලට පහලට ආයෙත්
eeta yatin guruparaka yaddi wedichcha trektar koda salakunak hedeta pahalata pahalata ayeth
මෙම ආනයනය අදාළ රෙගුලාසිවලට පටහැනිව නීතිවිරෝධීව සිදු කරන ලද ආනයනයක් බවට සිදුකරන ලද විමර්ශනයේ දී ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් තහවුරු කිරීම හේතුවෙන් රේගු පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා
mema anayanaya adala regulasiwalata pataheniwa neethiwirodheewa sidu karana lada anayanayak bawata sidukarana lada wimarshanaye dee anayana ha apanayana palaka janaral wisin thahawuru kireema hethuwen regu pareekshanayak arambha kara thibenawa
පාර්ලිමේන්තු වල ස්ථාවර නියෝග වගේම යුක්ති යුක්තිසහගත භාවයක් තියෙන්න ඕන
parlimenthu wala sthawara niyoga wagema yukthi yukthisahagatha bhawayak thiyenna ona
විදුලිබල මණ්ඩල සභාපති නලින්ද ඉලංගකෝන් කියන්නේත් විදුලි ගාස්තු ඉහළ දැමිය යුතුම බවය
widulibala mandala sabhapathi nalinda ilangakon kiyanneth widuli gasthu ihala demiya yuthuma bawaya
ඊට වියදමි වී ඇති මුදල රුපියල් ක් බ්රිතාන්යයේ ලන්ඩන් නුවර විශේෂ සාමාජිකයන් සඳහා වෙන් වූ සමාජ ශාලාවකට එක් රාත්රියක් සඳහා මේ සිංගප්පූරු ජාතිකයා රනිල් වික්රමසිංහ හාමු මහත්තයාගේ ගජ මිතුරා රුපියල් ක් ගෙවා තිබුණා
eeta wiyadami wee ethi mudala rupiyal k brithanyaye landan nuwara wishesha samajikayan sandaha wen wu samaja shalawakata ek rathriyak sandaha me singappuru jathikaya ranil wikramasinha hamu mahaththayage gaja mithura rupiyal k gewa thibuna
කැබිනට් නොවන අමාත්යවරු තිදෙනෙක් රාජ්ය අමාත්යවරු දෙනෙක් සහ නියෝජ්ය අමාත්යවරු දෙනෙක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ
kebinat nowana amathyawaru thidenek rajya amathyawaru denek saha niyojya amathyawaru denek ada paswaruwe janadhipathi karyalaye dee janadhipathi maithreepala sirisena mahatha idiriye diwurum dunha
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු විදේශ අමාත්ය සර්ගේ ලැව්රොව් මහතා විදේශ කටයුතු අමාත්යාංශයේදී විදේශ සබඳතා අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය
dedina nila sancharayak sandaha meratata pemini rusiyanu widesha amathya sarge lewrow mahatha widesha katayuthu amathyanshayedee widesha sabandatha amathya dinesh gunawardhana mahatha samanga dwiparshweeya sakachcha pewethweeya
පැය ක් තුළ රිය අනතුරු මරණ ක්
peya k thula riya anathuru marana k
එම බිලේ රුපියල් හතළිස් තුන් දහසක් ලෙස සටහන් වෙලා තිබුණා
ema bile rupiyal hathalis thun dahasak lesa satahan wela thibuna
වෛද්යවරුන් හෙද හෙදියන් සාත්තු සේවක සේවිකාවන් මෙන්ම මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් මෙහිදී ඉටු කරන කාර්යභාරය සමනොළ ගිරි හිසටත් ඉහළින්ය
waidyawarun heda hediyan saththu sewaka sewikawan menma mahajana saukya pareekshakawarun mehidee itu karana karyabharaya samanola giri hisatath ihalinya
ගිය අවුරුද්දේ ස්වර්ණවාහිනියේ අවුරුදු කුමරියට සහභාගී වුණා
giya awurudde swarnawahiniye awurudu kumariyata sahabhagee wuna
සී
see
මේ අතර අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත මාධ්ය හමුවකදී මෙම සිද්ධිය පිළිබඳව මාධ්යවේදීන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කර තිබේ
me athara ada rajaye prawththi departhamenthuwe pewetha madhya hamuwakadee mema siddhiya pilibandawa madhyawedeen arakshaka lekam karunasena hettiarachchi mahathagen wimaseemak kara thibe
මම මගේ අදහස කියලා ඉවර කළේ මෙගාටෙලි නාට්ය නළුවෙක් වෙච්ච නිරෝෂන් විජේසිංහ කවියෙක් වෙද්දී දක්ෂ ගීත රචකයෙක් වුණු ලූෂන් බුලත්සිංහල අද මෙගා ටෙලි නළුවෙක් වෙලා
mama mage adahasa kiyala iwara kale megateli natya naluwek wechcha niroshan wijesinha kawiyek weddee daksha geetha rachakayek wunu lushan bulathsinhala ada mega teli naluwek wela
කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ සිටියදි අතුරැදහන්වු රැදවියන් බකමුණ ගිරිතලේ මාර්ගයේ යතුරු පැදි හා බස් රථ වලින් මාතලේ දෙසට ගමන්ගනිද්දි සොමියල් හංදියේ මාර්ග බාදක සොදිසි මෙහෙයුමකදි ඔවුන් අත්අඩංගුවට ගත් බව බකමුණ පොලිසිය කියයි
kandakadu punaruththapana madhyasthanaye sitiyadi athuredahanwu redawiyan bakamuna girithale margaye yathuru pedi ha bas ratha walin mathale desata gamanganiddi somiyal handiye marga badaka sodisi meheyumakadi owun athadanguwata gath bawa bakamuna polisiya kiyayi
ජී
jee
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී දළදාගම ප්රදේශයෙන් සොරා ගත් යතුරුපැදිය මහව උඩගම ප්රදේශයේ මත්ද්රව්යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු හා කාන්තාවක විසින් සොරාගෙන අලව්ව ප්රදේශයට ගෙනැවිත් සැකකරුට භාර දුන් බව ඔහු පවසා තිබේ
athadanguwata gath sekakarugen kala prashna kireemwaladee daladagama pradeshayen sora gath yathurupediya mahawa udagama pradeshaye mathdrawyawalata ebbehi wu pudgalayaku ha kanthawaka wisin soragena alawwa pradeshayata genewith sekakaruta bhara dun bawa ohu pawasa thibe
නෞකාවේ අවි තිබෙන්නේදැයි ඇවන්ගාඩ් විධායක නිලධාරී තැනගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු ඊට පිළිතුරු දී තිබුණේ නෞකාවේ අවි හෝ උණ්ඩ හෝ කිසිවක් නොමැත යැයි කියමිනි
naukawe awi thibennedeyi ewangad widhayaka niladharee thenagen wimasa siti awasthawe ohu eeta pilithuru dee thibune naukawe awi ho unda ho kisiwak nometha yeyi kiyamini
මෙම නටඹුන් හමුවී ඇත්තේ අම්බලන්ගොඩැල්ල නමින් හදුන්වන ඉඩමෙනි
mema natambun hamuwee eththe ambalangodella namin hadunwana idameni
ඒ වගේම නොකළ යුතුව තිබුණ දෙයක්
e wagema nokala yuthuwa thibuna deyak
රජයේ වගකීම වන්නේ ඔවුන්ගෙන් ඉටුවිය යුතු රාජකාරි ඉටුකර ගැනීම සඳහා නීතිමය වශයෙන් අවහිරකම් පවතින්නේ නම් ඒවා ඉවත් කරදීම මිස එය අවුල් කිරීමට කටයුතු කිරීම නොවේ
rajaye wagakeema wanne owungen ituwiya yuthu rajakari itukara geneema sandaha neethimaya washayen awahirakam pawathinne nam ewa iwath karadeema misa eya awul kireemata katayuthu kireema nowe
මන්ද ඊට සාපේක්ෂව පරිවාර සංවිධාන රාශියක් බිහි වී තිබීමයි
manda eeta sapekshawa pariwara sanwidhana rashiyak bihi wee thibeemayi
විශේෂයෙන් ආදායම් බද්ද වැනි ඍජු බදුවලින් දැනට ලැබෙන සියයට ක බදු ආදායම තවත් වැඩිවිය යුතු බව මූල්ය අරමුදලේ තවත් නිර්දේශයකි
wisheshayen adayam badda weni riju baduwalin denata lebena siyayata ka badu adayama thawath wediwiya yuthu bawa mulya aramudale thawath nirdeshayaki
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සයිටම් වෛද්ය උපාධිය අහෝසි කරන බවට ආණ්ඩුව ලබාදුන් ප්රතිඥාව පැහැර හරිමින් සිටින බවට ශිෂ්ය සංගම් සහ වෛද්ය නිලධාරීන් චෝදනා කරමින් සිටින බවයි
niwedanayak nikuth karamin hitapu janadhipathiwaraya penwa denne sayitam waidya upadhiya ahosi karana bawata anduwa labadun prathignawa pehera harimin sitina bawata shishya sangam saha waidya niladhareen chodana karamin sitina bawayi
රනිල් වික්රමසිංහ ඩලස් අලහපෙරුම සහ අනුර දිසානායක මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇති බවත් එම නම් තමා විසින් පිළිගන්නා බවත් මහ ලේකම්වරයා කීය
ranil wikramasinha dalas alahaperuma saha anura disanayaka mahathwarunge nam melesa yojana wee ethi bawath ema nam thama wisin piliganna bawath maha lekamwaraya keeya
ඊට අමතර ව මේ විශේෂයේ බෝවීම පිළිබඳ ව නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි
eeta amathara wa me wisheshaye boweema pilibanda wa nireekshanaya kireemata heki wee eththe me wanantharayeni
ඒ වගේම අපිට උපරිම සහයෝගය දෙනවා
e wagema apita uparima sahayogaya denawa
දු
du
කෙසේ නමුත් දිවයිනේ උතුරු උතුරුමැද නැගෙනහිර මධ්යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
kese namuth diwayine uthuru uthurumeda negenahira madhyama saha uwa palath walata da hambanthota disthrikkayata da witin wita wesi ho gigurum sahitha wesi ethi we
තරු පන්තියේ හෝටල්වල නැවති සිටි දේශීය මෙන්ම විදේශිය සංචාරකයෝ විශේෂයෙන් විදේශීය කෝටිපතියන් ගේ දරුපවුල් පිටින් විනාශ විය
tharu panthiye hotalwala newathi siti desheeya menma wideshiya sancharakayo wisheshayen widesheeya kotipathiyan ge darupawul pitin winasha wiya
දරු පවුල් රකින්න කිසිම මාර්ගයක් නැහැ
daru pawul rakinna kisima margayak nehe
එම සංවිධානය ජනමාධ්යවේදීන් ඒ අයගෙ පවුලෙ අය ජනමාධ්ය ක්ෂේත්රයට සම්බන්ධ අය පිළිබඳව හඬ නගන වගේම උදව් උපකාරද ලබා දෙනවා
ema sanwidhanaya janamadhyawedeen e ayage pawule aya janamadhya kshethrayata sambandha aya pilibandawa handa nagana wagema udaw upakarada laba denawa
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බීබීසී සිංහල වෙබ් අඩවියට පිවිසීමෙදී අසීරුතාවයක් පවතියි තත්වය හැකි ඉකමනින් නිවැරදි කෙරෙන අතර සිදු වන ප්රමාද දෝෂය පිළිබඳ අප කණගාටුව පළ කර සිටින්නෙමු
thakshanika doshayak hethuwen beebeesee sinhala web adawiyata piwiseemedee aseeruthawayak pawathiyi thathwaya heki ikamanin niweradi kerena athara sidu wana pramada doshaya pilibanda apa kanagatuwa pala kara sitinnemu
මෙහෙම හොඳ මිනිස්සුත් ලංකාවෙ ඉන්නවා ඔවුන්ව දිරිමත් කරමු
mehema honda minissuth lankawe innawa owunwa dirimath karamu
අතුරුදහන් කළා
athurudahan kala
කෙසේවෙතත් හිටපු ජනාධිපති මූන් ජෙයින්ගේ පාලන සමයේ දියි හි උප සභාපතිවරයා අල්ලස් චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ
kesewethath hitapu janadhipathi mun jeyinge palana samaye diyi hi upa sabhapathiwaraya allas chodanawakata rakshitha bandhanagaragatha kerune
ඔහුට හිතවාදී අනෙකුත් පක්ෂ එක්කර ගත්තද මෙතෙක් පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිකර ගැනීමට හැකියාවක් නොමැති බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ
ohuta hithawadee anekuth paksha ekkara gaththada methek parlimenthuwe bahutharayak himikara geneemata hekiyawak nomethi bawayi wides madhya sadahan karanne
පෝලිමේ ඉඳං අරං යද්දී ෆ්ලයිට් එක ලෝඩ් කලා
polime indan aran yaddee flayit eka lod kala
ඒ සඳහා කඩිනම් මෙහෙයුමක් දියත් කළ යුතුයි
e sandaha kadinam meheyumak diyath kala yuthuyi
ශ්රී වික්රම රාජසිංහ රජු ගේ අවසානයතවත් දින කිහිපයක් ගත විය
shree wikrama rajasinha raju ge awasanayathawath dina kihipayak gatha wiya
සමහර අවස්ථාවලදී බංග්ලාදේශය සමග තරග කරන විට අපි ටිකක් කලබල වුණා
samahara awasthawaladee bangladeshaya samaga tharaga karana wita api tikak kalabala wuna
සංවිධානය ශ්රී ලංකාව තෝරාගත්තා නෙවෙයි ශ්රී ලංකාවේ කල්ලියක් අයි
sanwidhanaya shree lankawa thoragaththa neweyi shree lankawe kalliyak ayi
කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය
kolamba kotuwa sita polgahawela bala dhawanaya wu dumriye geteemen mema anathura siduwa ethi bawa polisiya pewasuweya
සැකකරුවන් අතර ග්රාම නිලධාරීවරුන් තුන්දෙනෙකු සිටිනවා
sekakaruwan athara grama niladhareewarun thundeneku sitinawa
මොරගහහේන ශ්රී පූර්වරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන මිහිදු පෙරහැර හේතුවෙන් අද පස්වරු
moragahahena shree purwarama wiharasthanaye warshikawa pawathwanu labana mihidu perahera hethuwen ada paswaru
මේ තොපි මෙතන වෙන උන්ගේ කොන්ඩේ කපන එක ගැන හිතලා අඬාගෙන වැළලෙන්න එපා පිංපි වගේ උන් උන් කැමති දේ කරයි උඹ උඹේ දේවල් ගැන බලාගනිං
me thopi methana wena unge konde kapana eka gena hithala andagena welalenna epa pinpi wage un un kemathi de karayi umba umbe dewal gena balaganin
කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන දහදහස් දෙසිය අටක් රු
kolamba komarshal pohora samagama rupiyal miliyana dahadahas desiya atak ru
බලය වෙන් වෙන් ආයතන වෙත බෙදා වෙන් කොට පවත්වා ගත යුත්තේ එබැවිනි
balaya wen wen ayathana wetha beda wen kota pawathwa gatha yuththe ebewini
ප්රවාහන සහ මහාමාර්ග අමාත්ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි කොළඹ කොටුවේ සිට අනුරාධපුර පුදබිම වෙත ගමන් ගන්නා බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇත
prawahana saha mahamarga amathya acharya bandula gunawardhana mahathage upades paridi kolamba kotuwe sita anuradhapura pudabima wetha gaman ganna bethimathun wenuwen mema wishesha dumriya dhawanayata ekkara etha
ජනතා යහපතට තොරතුරු ලබාදීමට විද්යූත් මාධ්ය කටයුතු කළ යුතුයි ජනපති
janatha yahapathata thorathuru labadeemata widyuth madhya katayuthu kala yuthuyi janapathi
මවුබිම
mawubima
හැබැයි අපි හිතනව ඊටත් වඩා දෙයක් අපිට වෙලා තියනව
hebeyi api hithanawa eetath wada deyak apita wela thiyanawa
ඒත් මේ ගීතයේ හැටියටනම් කියවෙන්නේ පොල් නැත්නම් කුරුම්බා කියලා නේද
eth me geethaye hetiyatanam kiyawenne pol nethnam kurumba kiyala neda
රැකියා හෝ ව්යාපාර අංශවල බාධා ඉවත් වේ
rekiya ho wyapara anshawala badha iwath we
රිය අනතුරකින් මිය ගියායැයි කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ගිය මිනී මැරුමක් ගැන පිපිරුණු හිස්කබලේ සාක්ෂියෙන් හෙළිකරගත් හැටි
riya anathurakin miya giyayeyi kalaye weli thalawen wesee yannata giya minee merumak gena pipirunu hiskabale sakshiyen helikaragath heti
අනෙකුත් ප්රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ
anekuth pradesha wala thenin thena wesi ho gigirum sahitha wesi ethi we
අභවප්රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බත්තරමුල්ල සිංහපුර ප්රදේශයේ පිහිටි සහෝදරියකගේ නිවසේ තැන්පත් කර තැබෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය
abhawapraptha somawansha amarasinha mahathage dehaya mahajana gaurawaya sandaha baththaramulla sinhapura pradeshaye pihiti sahodariyakage niwase thenpath kara thebena bawa pawule gnatheen sandahan kaleya
යකෝ මන් කිව්වේ ඔයා එයගේ හිතේ එක කියලා නේ
yako man kiwwe oya eyage hithe eka kiyala ne
මේ කාලය තුළ ඉතා අසරණව කාලය ගෙවු ඇයට හදිසියේ ඇයගේ යෙහෙළියක් අත නීතිඥයා විසින් පණිවිඩයක් එවා ඇත්තේ ඇයට වන්දි මුදලක් ලබා දෙන බවත් කිසිවෙකුටත් නොදන්වා ලංකාවට යාමට ගුවන් ටිකට් පතක්ද රැගෙන රහසිගතව නීතඥයා හමුවීමට පැමිණෙන ලෙසයිි
me kalaya thula itha asaranawa kalaya gewu eyata hadisiye eyage yeheliyak atha neethignaya wisin paniwidayak ewa eththe eyata wandi mudalak laba dena bawath kisiwekutath nodanwa lankawata yamata guwan tikat pathakda regena rahasigathawa neethagnaya hamuweemata peminena lesayii
රොහින්ග්යා සරණාගත ප්රශ්නයේදී මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද ඇතුළුව පසුගිය කාලයේදී මුහුණ දීමට සිදු වූ බොහෝ සිදුවීම්වලදී මේ තත්ත්වය පොදු සාධකයක් විය
rohingya saranagatha prashnayedee menma meethotamulla kunu kanda ethuluwa pasugiya kalayedee muhuna deemata sidu wu boho siduweemwaladee me thaththwaya podu sadhakayak wiya
රට හදන්න හොඳම අවස්ථාව උදාවෙලා
rata hadanna hondama awasthawa udawela
වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තු පරිශ්රයේදී අද පැවැත්වුණා
weni parlimenthuwe deweni sabhawaraya uthsawakarayen wiwtha kireemata adala perahuruwa parlimenthu parishrayedee ada pewethwuna
මේ වගේ එවුන් හෙනට ඔළුව උදුම්මගෙන ඉන්නේ
me wage ewun henata oluwa udummagena inne
එහි තැන්පත් කොට තිබෙන්නට ඇතැයි විශ්වාස කරන ඉපැරණි නිධන් වස්තූන් හොරු පැහැරගෙන ගෙන ගොස් ඇත
ehi thenpath kota thibennata etheyi wishwasa karana iperani nidhan wasthun horu peheragena gena gos etha
සීනි කම්හල හෙට වැටෙයි යන විවිධ මතිමතාන්තර සමගය
seeni kamhala heta weteyi yana wiwidha mathimathanthara samagaya
කොරෝනා නිසා නිවසට කොටුවූ දරුවන්ට ඇතිවන ශාරීරික ආබාධ
korona nisa niwasata kotuwu daruwanta ethiwana shareerika abadha
ඉතා ආයාසයෙන් සිය කටහඬ අවදි කළ දැරියගේ මව වන ශිරෝමා මහත්මිය මෙසේද පැවසුවාය
itha ayasayen siya katahanda awadi kala deriyage mawa wana shiroma mahathmiya meseda pewasuwaya
නමුත් විස්සයි විස්ස සංකල්පය පැමිණීමත් සමග ටෙස්ට් ක්රීඩාවට දකුණු ආසියානු කලාපයේ තරුණ ක්රීඩකයින්ගේ පැවති ඇල්ම අඩුවී ඇතැයි කුම්බ්ලේ ඉන්දීය රූපවාහිණී සේවාවක් සමග සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියා
namuth wissayi wissa sankalpaya pemineemath samaga test kreedawata dakunu asiyanu kalapaye tharuna kreedakayinge pewathi elma aduwee etheyi kumble indeeya rupawahinee sewawak samaga sakachjawakata ekwemin kiya sitiya
තවදුරටත් පැමිණිල්ල විභාග කිරීම අවශ්ය නොවන බවට පැමිණිලිකරු විසින් ඉල්ලා සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත් සිසුන් පස්දෙනා පොලිස් ඇපමත මුදාහැරීය බවද උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය
thawaduratath peminilla wibhaga kireema awashya nowana bawata peminilikaru wisin illa siteema hethuwen athadanguwata path sisun pasdena polis epamatha mudahereeya bawada usas polis niladhareeyek pewaseeya
සොයාගත් කැස්බෑවන් හා ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්රියාමාර්ග සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
soyagath kesbewan ha jawaramkaru idiri neethimaya kriyamarga sandaha yapanaya dheewara ha jalaja sampath karyalaya wetha idiripath kireemata niyamithawa thibuni
එය ප්රමාණවත් නොවේ
eya pramanawath nowe
ලෝකයේත් ලංකාව තුළදීත් ධනවාදී අර්බුදයේ යතාර්ථය එයය
lokayeth lankawa thuladeeth dhanawadee arbudaye yatharthaya eyaya
හැබැයි මේක අමාත්යාංශයෙන් තවම දන්නේ නැහැ
hebeyi meka amathyanshayen thawama danne nehe
සී
see
මීට අමතරව මුස්ලිම් ක්වාසි අධිකරණයට ස්ත්රීන් පත් කිරීමේ යෝජනාවකට පසුගියදා පැවති සාකච්ඡාවකදී මුස්ලිම් මන්ත්රීවරුන් එකග වී තිබෙනවා
meeta amatharawa muslim kwasi adhikaranayata sthreen path kireeme yojanawakata pasugiyada pewathi sakachchawakadee muslim manthreewarun ekaga wee thibenawa
උදාහරණයක් ලෙස ජෝර්දානයේ වැනි නීතිය ගන්නට පුළුවන්
udaharanayak lesa jordanaye weni neethiya gannata puluwan
දහවල් යාබද නිවසක පදිංචි පාසලේ මිතුරකු නිවසට පැමිණ ඇති අත පසුව එස මෙම සිසුවා කෙටි සටහන් ටික ඇති බව පවසා මම දවල්ට එන්නම් පාඩම් කරන්න ගොස් ඇත
dahawal yabada niwasaka padinchi pasale mithuraku niwasata pemina ethi atha pasuwa esa mema sisuwa keti satahan tika ethi bawa pawasa mama dawalta ennam padam karanna gos etha
මැරයන්ගේ පහරින් මවගේ ඇඟිල්ලක් කැපී ගියේය
merayange paharin mawage engillak kepee giyeya
ඔහු පවසන්නේ බදු අඩු කිරීම මගින් මෙම සහනය ලබාදීමට අපේක්ෂා කරන බවයි
ohu pawasanne badu adu kireema magin mema sahanaya labadeemata apeksha karana bawayi
බී
bee
අනුරාධපුර ප්රදේශයේ සිදුකරගෙන ගිය ව්යාජ නෝට්ටු ජාවාරමක තොරතුරු හෙළිව තිබේ
anuradhapura pradeshaye sidukaragena giya wyaja nottu jawaramaka thorathuru heliwa thibe
බිලියන
biliyana
පසුගිය වන දින අදාළ සිසුවා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ පියා විසින් කටුගස්තොට පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර පොලීසිය ඒ අනුව විමර්ශන ආරම්භ කොට ඇති බව සඳහන්ය
pasugiya wana dina adala sisuwa niwasata nopemineema hethuwen ohuge piya wisin katugasthota poleesiye peminillak idiripath kota ethi athara poleesiya e anuwa wimarshana arambha kota ethi bawa sandahanya
ඒ පිළිබඳව පාසල් හා මාධ්ය දැනුවත් කිරීම් ද සිදු කර තිබියදී පැවති නීති රීති නොසලකා හැර මෙයට පෙර තරඟවලදී ජයග්රහණයන් ලැබූ ක්රීඩකයන්ට පමණක් තරගාවලියට සහභාගිවීම සඳහා අවස්ථාව සැලැස්වීමට පසුගිය දින පැවති විශේෂ සාකච්ඡාවක දී තීරණය කර ඇත
e pilibandawa pasal ha madhya denuwath kireem da sidu kara thibiyadee pewathi neethi reethi nosalaka hera meyata pera tharangawaladee jayagrahanayan lebu kreedakayanta pamanak tharagawaliyata sahabhagiweema sandaha awasthawa selesweemata pasugiya dina pewathi wishesha sakachchawaka dee theeranaya kara etha