Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
වසර අයවැය යෝජනා පිළිබඳ ජාතික වාණිජ මණ්ඩලයේ අදහස් දැක්වීම වෙනුවෙන් එම මණ්ඩල ශ්රවණාගාරයේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු එම කරුණු පැවසීය | wasara ayaweya yojana pilibanda jathika wanija mandalaye adahas dekweema wenuwen ema mandala shrawanagaraye pewethi madhya hamuwakata ekwemin ohu ema karunu pewaseeya |
ඔහුට මේ අයවැයෙන් අවශ්ය වන්නේ පක්ෂයේ මැතිවරණ ප්රචාරක වැඩ ආණ්ඩුවේ වැඩසටහන් ලෙස මහජන මුදලින් ක්රියාවට නැඟීමටය | ohuta me ayaweyen awashya wanne pakshaye methiwarana pracharaka weda anduwe wedasatahan lesa mahajana mudalin kriyawata nengeemataya |
ඔඈක් | oek |
නමුත් දේශපාලන ව්යාපාරයක් ලෙස අපි ඒ දූෂිතයන්ට දඬුවම් කරවීමට ප්රබල තෙරපුමක් පාර්ලිමේන්තුවේදී සිදු කරනවා | namuth deshapalana wyaparayak lesa api e dushithayanta danduwam karaweemata prabala therapumak parlimenthuwedee sidu karanawa |
ඔවුන් අනුගමනය කළ ආර්ථික ප්රතිපත්තිවල ප්රතිවිපාක තමයි අද රට මුහුණ දෙමින් තිබෙන්නේ | owun anugamanaya kala arthika prathipaththiwala prathiwipaka thamayi ada rata muhuna demin thibenne |
ල | la |
ඉන්දියන් රුපියල ගැන ශ්රී ලංකා මහ බැංකුවේ තීරණයක් | indiyan rupiyala gena shree lanka maha benkuwe theeranayak |
පිළිතුර දැන් ගෙවන එකට වඩා අමාරුයි ගෙව්වේ ඇයි කියල පැහැදිලි කරන්න | pilithura den gewana ekata wada amaruyi gewwe eyi kiyala pehedili karanna |
අනේ මට ආයි ඉස්කෝලෙ යන්නෝනී | ane mata ayi iskole yannonee |
ටීවී | teewee |
ගුණවර්ධන ඇතුළු කණ්ඩායම යාපනයට ගොස් සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අවශ්ය කරුණු අධ්යයනය කරන ලදී | gunawardhana ethulu kandayama yapanayata gos sanwardhana katayuthu arambha kireemata awashya karunu adhyayanaya karana ladee |
තමන් තවදුරටත් ලංකාවේ රැදී සිටිනවා යනු කොරියානු රටේ රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමේ පසුවු බව කීවේය | thaman thawaduratath lankawe redee sitinawa yanu koriyanu rate rekiya awastha ahimiweeme awadaname pasuwu bawa keeweya |
ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි | e owun kolamba athireka mahesthrath kanchana neranjana da silwa hamuwata idiripath kireemen anathuruwayi |
ඉදිරි ආණ්ඩුවකදී පාස්කු ප්රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙනවා මන්ත්රි උදය ගම්මන්පිල | idiri anduwakadee pasku praharaye wagakiwayuththanta danduwam laba denawa manthri udaya gammanpila |
අදාල දෙපාර්ශ්වය හැරුණු කොට සෙසු සමාජයට කිසිදු අදාලත්වයක් නැතත් ඒවායෙන් මතු වන කුණු රසය නිසාදෝ මෙවැනි වාර්තාකරණයට එකල සැලකිය යුතු ප්රමාණයක පුවත්පත් ඉඩ වෙන් කෙරුණා | adala deparshwaya herunu kota sesu samajayata kisidu adalathwayak nethath ewayen mathu wana kunu rasaya nisado meweni warthakaranayata ekala selakiya yuthu pramanayaka puwathpath ida wen keruna |
මේ ප්රශ්න පිළිබඳව ආණ්ඩුව දක්වන ඉතාමත් දුෂ්ට අමානුෂික තීන්දු තීරණ ජනතාවගේ උද්ඝෝෂණවලට බලපා තිබෙනවා | me prashna pilibandawa anduwa dakwana ithamath dushta amanushika theendu theerana janathawage udghoshanawalata balapa thibenawa |
කෘෂිකර්ම ප්රවර්ධනයට චීනයෙන් අතහිත | kshikarma prawardhanayata cheenayen athahitha |
ක්රීඩාවට දේශපාලනය ඈඳා ගැනීම සුදුසු නෑ | kreedawata deshapalanaya enda geneema sudusu ne |
අපි ඉගෙනුම කියන්නේ ගුරුවරයා සුසාධ්යයකරුවකු ලෙස දරුවන්ගේ ඉගෙනුමට පහසුකම් සපයමින් දරුවන්ගේ චර්යාව වෙනස් කිරීමට ගන්නා උත්සාහය ලෙසයි | api igenuma kiyanne guruwaraya susadhyayakaruwaku lesa daruwange igenumata pahasukam sapayamin daruwange charyawa wenas kireemata ganna uthsahaya lesayi |
කංසා පිළිබඳ විශේෂඥයින්ගේ අදහස් පර්යේෂණ වාර්තා සහ ආයුර්වේදීය දැනුම තුළ කංසා නීතිගත කිරීම සඳහා අවශ්ය සාක්ෂි සාධක අවශ්ය තරමටත් වඩා තිබෙන බව කංසා නිතී ගත කිරිම වෙනුවෙන් පෙනී සිටින සමාජ කණ්ඩායම් විසින් ද පෙන්වා දෙයි | kansa pilibanda wisheshagnayinge adahas paryeshana wartha saha ayurwedeeya denuma thula kansa neethigatha kireema sandaha awashya sakshi sadhaka awashya tharamatath wada thibena bawa kansa nithee gatha kirima wenuwen penee sitina samaja kandayam wisin da penwa deyi |
තවත් කොරෝනා ආසාදිතයන් ක් | thawath korona asadithayan k |
ලස්සන නිල් පාට නයිලෝන් ලනුවක චූටි හිරවෙන ගැටයක් දාලා නෑ | lassana nil pata nayilon lanuwaka chuti hirawena getayak dala ne |
දවසකට ක් යළි පදිංචි කරවනවා | dawasakata k yali padinchi karawanawa |
ඌව පළාත් සභාවේ ක්රීඩා යෞවන කටයුතු සමාජසේවා තරුණ කටයුතු වතු යටිතල සහ විදුලිබල බලශක්ති ඇමති සෙන්දිල් අකලං තොණ්ඩමාන් මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ | uwa palath sabhawe kreeda yauwana katayuthu samajasewa tharuna katayuthu wathu yatithala saha widulibala balashakthi emathi sendil akalan thondaman mahatha emathi dhurayen illa aswee etheyi wartha we |
නමුත් මුදල් ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ අයවැය ලේඛනය ඉදිරිපත් කරන විට එම ලේඛනයේ තිබෙන කරුණු පිළිබඳව ඔහු වගකිව යුතුයි | namuth mudal emathiwaraya lesa parlimenthuwata pemina ayaweya lekanaya idiripath karana wita ema lekanaye thibena karunu pilibandawa ohu wagakiwa yuthuyi |
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පොළොන්නරුව දිස්ත්රික් සංවර්ධන කමිටු ප්රගති රැස්වීම | janapathi maithreepala sirisena mahathage pradhanathwayen pewathi polonnaruwa disthrik sanwardhana kamitu pragathi resweema |
ඒ අයට නවක වදය විශාල පීඩනයක් | e ayata nawaka wadaya wishala peedanayak |
එහිදී විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්රති වෙඩි ප්රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත | ehidee wishesha karya balakaya niladhareen wisin ella karana lada prathi wedi prahara hethuwen sekakaru thuwala laba padukka rohalata ethulath kireemen anathuruwa miya gos etha |
මීට දින කිහිපයකට පෙර අපි ජලසම්පාදන මණ්ඩලය කැඳවා මෙම කොට්ඨාසයේ පානීය ජලගැටලු තිබෙන සෑම ප්රදේශයක්ම ආවරණය වන සැලැස්මක් සකස් කිරීමට පියවර ගනු ලැබුවා | meeta dina kihipayakata pera api jalasampadana mandalaya kendawa mema kottasaye paneeya jalagetalu thibena sema pradeshayakma awaranaya wana selesmak sakas kireemata piyawara ganu lebuwa |
එම් | em |
මෙම ක්රීඩා උළෙල නම් කර ඇත්තේ මෙම ක්රීඩා උළෙලේ සම නිශ්පාදකයෙක් ලෙස කටයුතු කරන ජනප්රිය කාය වර්ධන ශිල්පියෙක් ලෙස ප්රකට වී පසුව හොලිවුඩ් තරුවක් බවට පත්ව අනතුරුව දේශපාලකයෙක් වූ ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගේ නමිනි | mema kreeda ulela nam kara eththe mema kreeda ulele sama nishpadakayek lesa katayuthu karana janapriya kaya wardhana shilpiyek lesa prakata wee pasuwa holiwud tharuwak bawata pathwa anathuruwa deshapalakayek wu arnold shwasnegar ge namini |
ප්රශ්නය මොනවද ඔබලාට තියෙන විශේෂ ප්රශ්න පිළිතුර අපිට ගොඩක් ප්රශ්න තියෙනවා | prashnaya monawada obalata thiyena wishesha prashna pilithura apita godak prashna thiyenawa |
ඉදිරියේදී දැවැන්ත ආහාර අර්බුදයක් පැමිණීමේ අනතුර තිබෙන වෙලාවක ආණ්ඩුවේ නාස්තිකාර වියදම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් මේ බදු ගැහීමට අපි බලවත් විරෝධය පළ කරනවා | idiriyedee dewentha ahara arbudayak pemineeme anathura thibena welawaka anduwe nasthikara wiyadam e akarayenma pawathwagena yamin me badu geheemata api balawath wirodhaya pala karanawa |
ඔව් මෙහෙ ඔක්කොම කඳු ගිනි කඳු තමයි බොල | ow mehe okkoma kandu gini kandu thamayi bola |
ජනතා විමුක්ති පෙරමුණ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ | janatha wimukthi peramuna shree lanka krikat ayathanaye lekam nishantha ranathungata erehiwa allas komisama hamuwe peminillakda idiripath kara thibe |
ඉන්දියාව පසුගිය ජූලි දා ඔවුන්ගේ තෙවැනි චන්ද්ර මෙහෙයුම ආරම්භ කරන ලදී | indiyawa pasugiya juli da owunge theweni chandra meheyuma arambha karana ladee |
ක් වන බවයි | k wana bawayi |
අද විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් මියගියේ මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයායි | ada wishesha karya balaka wedi paharin miyagiye mema wedi thebeeme siddhiye wedikkaru lesa katayuthu kala pudgalayayi |
උසස් අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත සිසුන්ට ජල ප්රහාරයක් | usas adhyapana amathyanshaya idiripita wirodhathawaye niratha sisunta jala praharayak |
මවුබිම රනින් සැරසූ සාග් පිරිවර උඩුගුවනේදී ජය සමරයි | mawubima ranin serasu sag piriwara uduguwanedee jaya samarayi |
කෙටි ආහාර ලෙස ශ්රී ලාංකිකයෝ මෙම ක්ෂණික ආහාර පරිභෝජනය කරති | keti ahara lesa shree lankikayo mema kshanika ahara paribhojanaya karathi |
සී | see |
අකුරු ලියූ කොළ කැබැල්ල ඔහු ඇය වෙත පෑවේ ඔන්න අකුරු පහක් තියෙනව හොඳ එකකින් දුවට නමක් තියන්න යනුවෙන් පවසමිනි | akuru liyu kola kebella ohu eya wetha pewe onna akuru pahak thiyenawa honda ekakin duwata namak thiyanna yanuwen pawasamini |
අනතුරුවහලාවත ඊබට් සිල්වා වත්ත ප්රදේශයේ සැකකරුවන් විසින් කප්පම් ගැනීම සඳහා බියවැද්දීමක් සිදුකරමින් සිටින අවස්ථාවකදී රහසිගතව සැගව සිටි පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත | anathuruwahalawatha eebat silwa waththa pradeshaye sekakaruwan wisin kappam geneema sandaha biyaweddeemak sidukaramin sitina awasthawakadee rahasigathawa segawa siti poleesiya mema athadanguwata geneema sidukara etha |
ඉන්දු ලංකා ගිවිසුම වෙලාවෙත් ඉන්දියාවේ ඉලක්කයක් වුණ ත්රීකුණාමල වරාය අවට අධි ආරකෂිත කලාපයේ අයිතිය තිඛෙන්නේ ඉන්දියාවට | indu lanka giwisuma welaweth indiyawe ilakkayak wuna threekunamala waraya awata adhi arakashitha kalapaye ayithiya thikenne indiyawata |
මැරුණු ගස් වෙනුවට හොද තත්ත්වයේ පැවති ගස් කිහිපයක් ද මෙසේ කපා ඉවත්කර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ | merunu gas wenuwata hoda thaththwaye pewathi gas kihipayak da mese kapa iwathkara ethi bawatayi chodana ellawanne |
ප්රශ්නයක් කිව්වට පේන තරම් ලොකු ප්රශ්නයක් තිබුණෙන් නෑ වගේ | prashnayak kiwwata pena tharam loku prashnayak thibunen ne wage |
සත්කුනනායගම් එහි සෙසු සාමාජිකයෝ වෙති | sathkunanayagam ehi sesu samajikayo wethi |
ශ්රී ලංකාවේ ප්රථමවරට ආඝාත රෝගීන් සඳහා ජාතික ආඝාත සත්කාරක මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සෞඛ්ය අමාත්යංශ්ය තීරණය කර තිබේ | shree lankawe prathamawarata aghatha rogeen sandaha jathika aghatha sathkaraka madhyasthanayak sthapitha kireemata saukya amathyanshya theeranaya kara thibe |
අතරින් පතර ගොං වස්සන් කිහිප දෙනකු හැරුණු විට රටේ පොදු මහජනතාව රට මේ විපතෙන් මුදවා ගැනීම පිණිස සිය දායකත්වය උපරිමයෙන් ලබා දුන්හ | atharin pathara gon wassan kihipa denaku herunu wita rate podu mahajanathawa rata me wipathen mudawa geneema pinisa siya dayakathwaya uparimayen laba dunha |
එසේම විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අමාත්යවරයා විසින් එදින අධිකරණය හමුවේ පෙනී සිටිමේදි නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු බවත්ය | esema winisuruwaraya mehidee wediduratath niyoga kara eththe adhikaranayata apahasa kireema sambandhayen amathyawaraya wisin edina adhikaranaya hamuwe penee sitimedi nidahasata karunu idiripath kala yuthu bawathya |
ජොන්ස්ටන් ඇමතිවරයාගේ අදහස් දැක්වීම පරිදි එවැනි මතයක් කෙනෙකු ප්රකාශ කිරීම සහමුලින්ම වැරැද්දකි | jonstan emathiwarayage adahas dekweema paridi eweni mathayak keneku prakasha kireema sahamulinma wereddaki |
හේතුව එහි වන දේශපාලනික සීමාවන්ගේ වන පටුකමය | hethuwa ehi wana deshapalanika seemawange wana patukamaya |
ලෝකය පුරා නිතර සැරිසරන කෙනෙකු මෙවැනි ප්රකාශයක් කිරීම සිනාවට කාරණයකි | lokaya pura nithara serisarana keneku meweni prakashayak kireema sinawata karanayaki |
අල්ලස් ලබාගැනීමේ චෝදනා මත වේයන්ගොඩ නයිවල උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකාර සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ | allas labageneeme chodana matha weyangoda nayiwala usas thakshana ayathanaye kalamanakara sahakarawarayeku allas komisama wisin athadanguwata gena thibe |
මේක හිතා මතා කළ අපරාධයක් | meka hitha matha kala aparadhayak |
ප්රමිතියෙන් තොර බාල ඩීසල් ගෙන්වූ විටෝල් සමාගමෙන් තවත් ඩීසල් මෙ | pramithiyen thora bala deesal genwu witol samagamen thawath deesal me |
ගෝනපොල කාන්තාවක් ඝාතනය කරයි | gonapola kanthawak ghathanaya karayi |
කෙසේ නමුත් මෙම යෝජිත පණත සම්බන්ධයෙන් දෙස් විදෙස් මානව හිමිකම් ක්රියාකාරීන් දැඩි විමසිල්ලෙන් පසුවන බවක් පෙනේනනට තිබේ | kese namuth mema yojitha panatha sambandhayen des wides manawa himikam kriyakareen dedi wimasillen pasuwana bawak penenanata thibe |
හාර කෝටිය කෝටිපතියො සතියේ දිනවල රාත්රී ට සවර්ණවාහිනිය එක්ක එකතු වෙන්න | hara kotiya kotipathiyo sathiye dinawala rathree ta sawarnawahiniya ekka ekathu wenna |
එය ක්රියාත්මක කිරීම සඳහා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නීතීඥ එච් | eya kriyathmaka kireema sandaha pashu sampath niyojya amathya neetheegna ech |
අප්සරා යෝසිත් විජේසූරිය වෙසක් පෝයට පසුදින රත්නපුර නගරයේ ඡායාරූප ලබාගත්තේ යයි ත්රස්ත සංවිධානයකට සම්බන්ධ යයි සැකපිට අත් අඩංගුවට ගත් තරුණයන් තිදෙනකු රත්නපුර වැඩබලන මහෙස්ත්රාත් මල්කාන්ති වැකුණගොඩ මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැය ක කාලයක් රඳවාගෙන එම සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමේ අවසරය ලබාදෙමින් නියෝගයක් නිකුත් කළාය | apsara yosith wijesuriya wesak poyata pasudina rathnapura nagaraye chayarupa labagaththe yayi thrastha sanwidhanayakata sambandha yayi sekapita ath adanguwata gath tharunayan thidenaku rathnapura wedabalana mahesthrath malkanthi wekunagoda mahathmiya hamuwata idiripath kala awasthawedee peya ka kalayak randawagena ema ... |
මේ ගැන අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා පවසන්නේ ජනපතිට තෙවැනි වර තරඟ කිරීමට නීතිමය බාධා ආවොත් ශ්රේෂ්ඨාධිකරණයට යන බවයි | me gena adahas dekwu keheliya rambukwella amathyawaraya pawasanne janapathita theweni wara tharanga kireemata neethimaya badha awoth shreshtadhikaranayata yana bawayi |
ඉන් තිදෙනෙකුට බරපතල ලෙස මානසික ආතතිය ඇතිවීම නිසා සාමාන්ය ජීවිතයේ කිසිවක් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ | in thidenekuta barapathala lesa manasika athathiya ethiweema nisa samanya jeewithaye kisiwak kala noheki thaththwayata pathwa thibe |
එසේ තිබියදී තවදුරටත් වක්රබදු වැඩි කීරීමට පියවර ගැනීම මගින් වඩාත් පීඩාවට පත් වන්නේ අඩු ආදායම් ලබන පිරිස් සහ මධ්යම පාන්තික පිරිස්ය | ese thibiyadee thawaduratath wakrabadu wedi keereemata piyawara geneema magin wadath peedawata path wanne adu adayam labana piris saha madhyama panthika pirisya |
පෙරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිපීඨය කියන්නේ එම විෂය පිළිබඳව විද්වතුන්ගෙන් පිරි ස්ථානයක් නමුත් අද එබඳු ආයතන සමඟ කිසිදු සංවාදයක් නැහැ | peradeniya wishwawidyalaye kshipeetaya kiyanne ema wishaya pilibandawa widwathungen piri sthanayak namuth ada ebandu ayathana samanga kisidu sanwadayak nehe |
ඓතිහාසික සබරගමුව සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහර සබරගමුවේ අනන්යතාවය ප්රදර්ශනය කරමින් අද අභිමානවත් අයුරින් පැවැත්වේ | aithihasika sabaragamuwa saman dewalaye esala perahara mangalyaye awasan randoli perahara sabaragamuwe ananyathawaya pradarshanaya karamin ada abhimanawath ayurin pewethwe |
පසුගිය දිනෙක ජනාධිපති සිරිසේන විසින් බරපතල විවේචනයකට ලක් කරන ලද යුද අධිකරණය තව මාස තුනකින් | pasugiya dineka janadhipathi sirisena wisin barapathala wiwechanayakata lak karana lada yuda adhikaranaya thawa masa thunakin |
මෙම පැදි කෘතිය විමර්ශනයේ දී අන්තර්ගත කාව්ය නිර්මාණ කාලානුරුපීව පෙළගස්වා තැබීම ද තවත් විශේෂත්වයකි | mema pedi kthiya wimarshanaye dee anthargatha kawya nirmana kalanurupeewa pelagaswa thebeema da thawath wisheshathwayaki |
රවීට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අප්රේල් වැනි දා | raweeta erehi naduwe sakshi wibhagaya aprel weni da |
සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන් | samakamee aragalakaruwekuta asadharanayak sidu wunoth e karyanshayata dawase peya pura onema welawaka denum denna puluwan |
පසුගිය සිදුවීම් සමග සමාජය තුළ පිරිහී ගිය විනය නැවත ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳ උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත ප්රශංසාව පළ කළහ | pasugiya siduweem samaga samajaya thula pirihee giya winaya newatha ethi kireemata katayuthu kireema pilibanda unwahanse janadhipathithuma wetha prashansawa pala kalaha |
අප්රිකාවේ මාලි රාජ්යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීවල නිරතව සිටින ශ්රී ලංකා යුද හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලන අමුණුපුර සම්බන්ධයෙන් ද අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා විය | aprikawe mali rajyaye eksath jatheenge sama sadhaka rajakareewala nirathawa sitina shree lanka yuda hamuda kandayame anadena niladharee luthinan karnal kalana amunupura sambandhayen da angaharuwada pewethi kebinat resweeme dee sakachcha wiya |
එසේම එහිදී මිහිතලය අසාමාන්ය ලෙස උණුසුම් වන අතර ලෝක කාලගුණ සංවිධානයේ දත්ත වලට අනුව සහ වසර තුන ලොව උණුසුම්ම කාලසීමාව බව ද සඳහන් | esema ehidee mihithalaya asamanya lesa unusum wana athara loka kalaguna sanwidhanaye daththa walata anuwa saha wasara thuna lowa unusumma kalaseemawa bawa da sandahan |
චීනයේ නිල දත්ත වලට අනුව වසරේ මුල් භාගයේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා | cheenaye nila daththa walata anuwa wasare mul bhagaye dee cheenaye dala desheeya nishpadithaya pasugiya wasare adala kalaseemawata wada |
මෙහිදී කාරණා දෙකක් මතක තබා ගත යුතුය | mehidee karana dekak mathaka thaba gatha yuthuya |
ඒ අනුව මාධ්ය වාර්තා පෙන්වා දෙන්නේ සිය කර්සන් කලාපය යළිත් තමන් යටතට පත් කරගැනීම වෙනුවෙන් මේ වනවිට යුක්රේනය ප්රහාරයන් සහ ප්රතිප්රහාරයන් දැඩි කර ඇති බවයි | e anuwa madhya wartha penwa denne siya karsan kalapaya yalith thaman yatathata path karageneema wenuwen me wanawita yukrenaya praharayan saha prathipraharayan dedi kara ethi bawayi |
බස් ගාස්තු නැංවීමේ යෝජනාව හෙට අමාත්ය මණ්ඩලයට | bas gasthu nenweeme yojanawa heta amathya mandalayata |
ගෝඨාභය රාජපක්ෂට අමතරව අද දිනයේදී ප්රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ජයන්ත පෙරේරා සහ අද්මිරාල් ජයන්ත කොළඹගේ යන අයද කැඳවා තිබේ | gotabhaya rajapakshata amatharawa ada dinayedee prashna kireema sandaha arakshaka amathyanshaye hitapu athireka lekam damayanthi jayarathna hitapu nawika hamudapathiwarun wana admiral jayantha perera saha admiral jayantha kolambage yana ayada kendawa thibe |
සම්බන්ධන් අමාත්ය ඩී | sambandhan amathya dee |
ලෙබනනය අද ශෝක දිනයක් ප්රකාශයට පත් කර තිබෙනවා | lebananaya ada shoka dinayak prakashayata path kara thibenawa |
ඩෙංගු මදුරු ඝනත්වයේ වර්ධනක් | dengu maduru ghanathwaye wardhanak |
ධීවර යාත්රා මගින් නීතිවිරෝධි ලෙස ප්රංශයට යාමට උත්සහ කළ පිරිසක් හෙට දිනයේදි ප්රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට ගෙන එන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා | dheewara yathra magin neethiwirodhi lesa pranshayata yamata uthsaha kala pirisak heta dinayedi pranshayata ayath guwan yanayakin diwayinata gena ena bawa dheewara ha jalaja sampath departhamenthuwa pawasanawa |
ශ්රීපවන් මහතා එම තනතුරෙන් විශ්රාම යාම හේතුවෙන් මහාචාර්ය ජයවර්ධන මහතා සභාපතිවරයා වීමෙන් පසුව උප සභාපති ධූරයේ ඇතිවූ පුරප්පාඩුව සඳහා මුහ්සීන් මහතා තෝරා පත්කර ගත් බව බැංකුව සඳහන් කරයි | shreepawan mahatha ema thanathuren wishrama yama hethuwen mahacharya jayawardhana mahatha sabhapathiwaraya weemen pasuwa upa sabhapathi dhuraye ethiwu purappaduwa sandaha muhseen mahatha thora pathkara gath bawa benkuwa sandahan karayi |
ඒ | e |
න් පහළ ක්රිකට් පිලේ නායකත්වය ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිතට | n pahala krikat pile nayakathwaya shantha sebasthiyan widuhale sanithata |
එහිදී ඔහුගේ පුත්රයා ටැංකිය මතින් දිව යමින් සිටියදී ටැංකියට වැටී ඇති අතර පුත්රයා බේරා ගැනීමට පියා උත්සාහ කළ අවස්ථාවේදී ඔහු ද ටැංකියට ඇද වැටී තිබෙනවා | ehidee ohuge puthraya tenkiya mathin diwa yamin sitiyadee tenkiyata wetee ethi athara puthraya bera geneemata piya uthsaha kala awasthawedee ohu da tenkiyata eda wetee thibenawa |
වෘත්තීය සමිති එක්සත් ක්රියාකාරී කමිටුව ලෙස එම ක්රියා මාර්ගය තව දුරටත් ඉදිරියට ගෙන යමින් රත්මලාන මීගමුව කුරුණෑගල අනුරාධපුර මහනුවර සහ රත්නපුර නගර කේන්ද්ර කර ගනිමින් පිකටිං පැවැත්වූ අතර එම නගරවල කම්කරු සහයෝගිතා කමිටු ද පිහිටුවිනි | wththeeya samithi eksath kriyakaree kamituwa lesa ema kriya margaya thawa duratath idiriyata gena yamin rathmalana meegamuwa kurunegala anuradhapura mahanuwara saha rathnapura nagara kendra kara ganimin pikatin pewethwu athara ema nagarawala kamkaru sahayogitha kamitu da pihituwini |
ඒ ප්රහාරයෙන් මගේ එක කකුලත් බඩත් එක් ඇසකුත් දරැණු ලෙස තුවාල උනා | e praharayen mage eka kakulath badath ek esakuth darenu lesa thuwala una |
එහෙත් වැනි වගන්තිය කියැවිය යුත්තේ වැනි වගන්තියේ අත්යාවශ්ය අංගයක් වශයෙන් යැයි ශ්රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දු ගණනාවක්ම තිබේ | eheth weni waganthiya kiyewiya yuththe weni waganthiye athyawashya angayak washayen yeyi shreshtadhikaranaya dun nadu theendu gananawakma thibe |
එසේම ගැසට් නිවේදනයට අනුව ළදරුවන් යන්නෙන් මාස දොළහට අඩු ළමයින් අදහස් වේ | esema gesat niwedanayata anuwa ladaruwan yannen masa dolahata adu lamayin adahas we |
එසේම මෙවැනි බලසම්පන්න ක්රමයක් තුළ පාලනය ගෙන යා හැකි ශක්තිමත් හා බුද්ධිමත් පාලකයන් මෙරට ජනාධිපතිවරුන් ලෙසින් සිටියා කියා නොවේ | esema meweni balasampanna kramayak thula palanaya gena ya heki shakthimath ha buddhimath palakayan merata janadhipathiwarun lesin sitiya kiya nowe |
තමන්කඩුව ලංකාපුර පොළොන්නරුව ඇලහැර සහ මැදිරිගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු ප්රදානය සිදු කෙරේ | thamankaduwa lankapura polonnaruwa elahera saha medirigiriya pradesheeya lekam kottasawala gowi janathawa wenuwen mema idam oppu pradanaya sidu kere |
එස් | es |
කුම්භ ශුභදායක ග්රහ මාරුවක් ලෙස වන භාවය වූ වික්රමස්ථානයටයි කුජ පැමිණියේ | kumbha shubhadayaka graha maruwak lesa wana bhawaya wu wikramasthanayatayi kuja peminiye |
සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරුවේ නගරාධිපතිවරයා කින්නියා පොලිසිය වෙත කඳවා ප්රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත | siddhiya sambandhayen prakashayak laba geneema sadaha ada perawaruwe nagaradhipathiwaraya kinniya polisiya wetha kandawa prakasha laba geneemen pasu athadanguwata gena etha |
අලූත්ගම කිසි අපරාධකරුවකු නීතියට ඉදිරියට ගෙනාවේ නැත | aluthgama kisi aparadhakaruwaku neethiyata idiriyata genawe netha |
එමෙන්ම ආණ්ඩුවේ නොවන වෙනත් පුද්ගලයකු ප්රකාශ කළේ නම් ආණ්ඩුව ඉතාම ඉක්මනින් ඔහු අත්අඩංගුවට ගනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා කීය | emenma anduwe nowana wenath pudgalayaku prakasha kale nam anduwa ithama ikmanin ohu athadanguwata ganu etheyi da hitapu janadhipathiwaraya keeya |
පුළුල් පදනමකින් යුතු රජයක් හරහා ජාතික ගැටලු සදහා සම්මුතිවාදී ප්රවේශයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලීමක් කළා | pulul padanamakin yuthu rajayak haraha jathika getalu sadaha sammuthiwadee praweshayak laba ganna lesa janadhipathiwaraya saha agamethiwaraya illeemak kala |
රාජ්ය ලාංඡනය ද සමග මධ්යම පළාත් අන්තර් පාලක යනුවෙන් ලියූ පුවරුවක් නිවස ඉදිරිපිට සවිකරගෙන සිටි තැනැත්තෙක් රිමාන්ඩ් කළ මහනුවර ප්රධාන මහේස්ත්රාත් රවීන්ද්ර ප්රේමරත්න මහතා ඔහු මානසික වෛද්යවරයකුට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය | rajya lanchanaya da samaga madhyama palath anthar palaka yanuwen liyu puwaruwak niwasa idiripita sawikaragena siti theneththek rimand kala mahanuwara pradhana mahesthrath raweendra premarathna mahatha ohu manasika waidyawarayakuta idiripath karanneyi niyoga kaleya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.