Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මාධ්යවේදියා මේ පිළිබඳ සොයා බලන ලෙස මට ඉල්ලීමක් කළ හැකිද ජනපති නීතියට අනුව ඔබේ රටේ වගේම මගේ රටෙත් යම් විමර්ශනයක් සිදු කළ හැක්කේ පොලිසියට පමණයි | madhyawediya me pilibanda soya balana lesa mata illeemak kala hekida janapathi neethiyata anuwa obe rate wagema mage rateth yam wimarshanayak sidu kala hekke polisiyata pamanayi |
නමුත් එවැනි පුහුණුවීම් කටයුතුවලට යාමට අවශ්ය නිළධාරීන් විදෙස් පුහුණුවීම් වලට යැවීමට මම කටයුතු කරනවා | namuth eweni puhunuweem katayuthuwalata yamata awashya niladhareen wides puhunuweem walata yeweemata mama katayuthu karanawa |
අධ්යාපන පරිපාලන ශ්රේණියේ පළමු පන්තියේ නිලධාරීන් විදුහල්පති තනතුරට පත්විය යුතු පාසල් ක් අධ්යාපන පරිපාලන ශ්රේණියේ දෙවන සහ තුන්වන ශ්රේණියේ නිලධාරීන් විදුහල්පති තනතුරට පත්විය යුතු පාසල් ක සහ ශ්රේණිධර විදුහල්පතිවරුන් පත්විය යුතු පාසල් ක ආදි වශයෙන් විදුහල්පති පුරප්පාඩු පවතින පාසල් ක් තිබෙන බව ද අධ්යාපන ලේකම්වරයා කියයි | adhyapana paripalana shreniye palamu panthiye niladhareen widuhalpathi thanathurata pathwiya yuthu pasal k adhyapana paripalana shreniye dewana saha thunwana shreniye niladhareen widuhalpathi thanathurata pathwiya yuthu pasal ka saha shrenidhara widuhalpathiwarun pathwiya yuthu pasal ka adi washayen widuhalpathi purapp... |
විශේෂයෙන්ම පිරිසිදු ජලය පිලිබදව වැඩි සැලකිලක් දැක්විය යුතුය | wisheshayenma pirisidu jalaya pilibadawa wedi selakilak dekwiya yuthuya |
ලංකාවේ පොත් හල්වලින් මිලදී ගැනීමට නොතිබුණු නිසා ඇමසෝන් සමාගමෙන් ඇනවුම් කරලයි මා එය ගෙන්වා ගත්තේ | lankawe poth halwalin miladee geneemata nothibunu nisa emason samagamen enawum karalayi ma eya genwa gaththe |
මේවා ඉන්දියානුවන් හට ආරක්ෂක හා දේශපාලන අර්ථකථන දෙන්නට තුඩු දෙන කාරණා වේ | mewa indiyanuwan hata arakshaka ha deshapalana arthakathana dennata thudu dena karana we |
විශ්වා වර්ණපාලගේ අඩුවට මහින්ද අමරවීර | wishwa warnapalage aduwata mahinda amaraweera |
මං කිවුවා මට හොයා ගන්න පුලුවන් ලේලියෙක් හොයන්න තමයි අමාරු කියලා | man kiwuwa mata hoya ganna puluwan leliyek hoyanna thamayi amaru kiyala |
සාමාන්යයෙන් එකල වේදිකා නාට්ය ප්රදර්ශනය කෙරුණේ ලුමිබිනි ටවර් ලයනල් වෙන්ඩ්ට් වැනි ශාලාවලය | samanyayen ekala wedika natya pradarshanaya kerune lumibini tawar layanal wendt weni shalawalaya |
එකී ගැට ගැසීම ඔවුන් ඉදිරිපත් කරන ලද්දේ ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය හා වෙන්වී යාමට ඇති අයිතිය ප්රජාතන්ත්රීය අයිතියක් ලෙස සලකා නොව තම අනාගත විප්ලවයට අදාල ජාතියේ කම්කරු පංතිය කෙතරම් දායකත්වයක් දක්වන්නේ ද යන තක්සේරුව මත බව අප පිලිගත යුතු කරුණකි | ekee geta geseema owun idiripath karana ladde jatheenge swayan nirnaya ayithiya ha wenwee yamata ethi ayithiya prajathanthreeya ayithiyak lesa salaka nowa thama anagatha wiplawayata adala jathiye kamkaru panthiya ketharam dayakathwayak dakwanne da yana thakseruwa matha bawa apa piligatha yuthu karunaki |
ගිනියම් අව්වට රත්වුණු මහ පොළොවෙන් ද පිට වන්නේ ගිනියම් ගතියකි | giniyam awwata rathwunu maha polowen da pita wanne giniyam gathiyaki |
හතරසිංහ උප සභාපති ලෙස ඒ | hatharasinha upa sabhapathi lesa e |
එසේ වුවද වගඋත්තරකාර පාර්ශ්වය මඟින් එකී මුදල දීමට එකඟතාව පළ කළද පැමිණිලිකාර හිතවතිය විසින් එය ප්රතික්ෂේප කිරීම හේතුවෙන් අන්සතු මුදල් තම ව්යාපාරවලට යෙදීමට අකැමැත්ත පළ කළ වගඋත්තරකාර පාර්ශ්වය මඟින් එකී මුදලින් පිළියන්දල බටකැත්තර ප්රදේශයේ දුගී පවුලකට වියළි ආහාර ප්රදානය කිරීමට කටයුතු කර තිබූ බව එම නිලධාරියා කීය | ese wuwada wagauththarakara parshwaya mangin ekee mudala deemata ekangathawa pala kalada peminilikara hithawathiya wisin eya prathikshepa kireema hethuwen ansathu mudal thama wyaparawalata yedeemata akemeththa pala kala wagauththarakara parshwaya mangin ekee mudalin piliyandala batakeththara pradeshaye dugee pawulakata... |
එම රාජ්යයන් බොහෝ විට ඔවුන්ගේ අනන්යතාවන් සහ සංස්කෘතික අයිතීන් පාගා දමයි | ema rajyayan boho wita owunge ananyathawan saha sanskthika ayitheen paga damayi |
ගෝලීය ප්රතිචක්රීයකරණ දිනය අදට යෙදී තිබෙනවා | goleeya prathichakreeyakarana dinaya adata yedee thibenawa |
ඉතාම ඉක්මණින් විවිධ සුවඳ හමන මල්වලින් එකම මාලයක් ගැට ගැසීමේ උත්සාහයක නිරත ව ඉන්නා බවත් වෘත්තීය සමිති ව්යාපාරයට පමණක් නොව සියලුම දෙනාට තමන්ගේ අයිතීන් දිනාගැනීමේ පොදු ජනතා ව්යාපරයක් ගොඩනැගීමේ වගකීම ඇති බවත් හුදු වැටුප් අරගලවලට පමණක් සීමා නොවී සැබෑ නව සමාජ ක්රමයක් වෙනුවෙන් අරගල කරන ආරම්භයක් තැබිය යුතු බවත් ජාතික වෘත්තීය ස... | ithama ikmanin wiwidha suwanda hamana malwalin ekama malayak geta geseeme uthsahayaka niratha wa inna bawath wththeeya samithi wyaparayata pamanak nowa siyaluma denata thamange ayitheen dinageneeme podu janatha wyaparayak godanegeeme wagakeema ethi bawath hudu wetup aragalawalata pamanak seema nowee sebe nawa samaja kr... |
ඔහු ලංකාවේ කොඩියට හරි ආදරෙයි | ohu lankawe kodiyata hari adareyi |
ඉතින් ඒක අපිට ගෙවන්න බෑනේ | ithin eka apita gewanna bene |
හරියට නිවුන් ලඳුන් දෙදෙනෙක් මෙනි | hariyata niwun landun dedenek meni |
න් පසු ශී්ර ලංකාවේ බිහි වූ දුෂ්ඨතම පාලකයා වූ මහින්ද රාජපක්ෂ අප ජරාජය කළෙමු | n pasu sheera lankawe bihi wu dushtathama palakaya wu mahinda rajapaksha apa jarajaya kalemu |
ඒ අනුව නම් කළ ඖෂධ වර්ග ක මිල ගණන් කින් ඉහළ දමා තිබේ | e anuwa nam kala aushadha warga ka mila ganan kin ihala dama thibe |
මාධ්යවේදී නිමලරාජන් ඝාතනය කර වසර යි | madhyawedee nimalarajan ghathanaya kara wasara yi |
ගාලු වරායේ දිය කඩනයක් ඉදිකිරීම වෙනුවෙන් මිලියන ක ණයක් ගත්තා | galu waraye diya kadanayak idikireema wenuwen miliyana ka nayak gaththa |
තානාපති කාර්යාලය දැනුවත් කොට ඉදිරියේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි | thanapathi karyalaya denuwath kota idiriye dee pashchath marana pareekshanaya pewethweemata katayuthu karana bawa polisiya pawasayi |
නේටෝ සංවිධානයෙන් යුක්රේනයට තවදුරටත් අවි ආයුධ | neto sanwidhanayen yukrenayata thawaduratath awi ayudha |
දෙගොල්ලන්ගෙන්ම උනා | degollangenma una |
අපේ රටත් ජනතාවත් එක්සත් කළ එක ජාතියක් සහ එක ජනතාවක් ගොඩනැගූ පුරවැසියා වශයෙන් නූතන ශ්රී ලංකාවේ නෙල්සන් මැන්ඬේලා ඔබතුමා වන බවට ඉතිහාසය තීරණය කරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා | ape ratath janathawath eksath kala eka jathiyak saha eka janathawak godanegu purawesiya washayen nuthana shree lankawe nelsan menndela obathuma wana bawata ithihasaya theeranaya karanu etheyi kiya ma wishwasa karanawa |
ඌව පළාත් මහ ඇමති ධූරට හරීන් ප්රන්නදු මහතාට ලැබීම සම්බන්ධයෙන් පසුගිය දින ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්ර රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී | uwa palath maha emathi dhurata hareen prannadu mahathata lebeema sambandhayen pasugiya dina uwa palath hitapu maha emathi shasheendra rajapaksha mahatha wisin abhiyachanadhikaranayata pethsamak gonu karana ladee |
ආසාදිත පුද්ගලයන් රෝහල්ගකතර ඇති අතර ඔවුන්ගේ ආශ්රිතයන් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්ය අංශ පවසයි | asaditha pudgalayan rohalgakathara ethi athara owunge ashrithayan nirodhayanayata yomukala bawa saukya ansha pawasayi |
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නිරෝගී අය සෞඛ්ය පුරුදු අනුගමනය කළ යුතු අතර තුන්වැනි මාත්රාව ලබා ගත යුතුයි | mema thaththwaya walakwa geneema sandaha nirogee aya saukya purudu anugamanaya kala yuthu athara thunweni mathrawa laba gatha yuthuyi |
එම තනතුරට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා විසින් ෂවීන්ද්ර සිල්වා මහතාට ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ බාරදෙනු ලැබීය | ema thanathurata adala pathweem lipiya janadhipathiwaraya wisin shaweendra silwa mahathata janadhipathi mandirayedee ada perawaruwe baradenu lebeeya |
ඒ අනුව පසුගිය වනදා වාරියපොළ රෝහලට අවශ්ය මුඛ ආවරණ ලබාදීම සිදු කළ අතර ඒ සඳහා වාරිය ප්රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී සුජීව දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ | e anuwa pasugiya wanada wariyapola rohalata awashya muka awarana labadeema sidu kala athara e sandaha wariya pradesheeya sabhawe janatha wimukthi peramune manthree sujeewa disanayaka mahatha ethulu pirisak ek wee sitiyaha |
ප්රසිද්ධ රගර් ක්රීඩක වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලට අනුව එම ඝාතන සැළසුම එම සැළසුම සිදු කළ පුද්ගලයන් සහ එම ඝාතනය පිටුපස සිටියේ කවුද යන්න සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර තරාතිරම නොබලා එම අපරාධයට සම්බන්ධ සෑම සියලු දෙනාම අත... | prasiddha ragar kreedaka wasim thajudeen ghathanaya sambandhayen pareekshana pawathwana aparadha pareekshana departhamenthuwa me wanawita methek sidu kara ethi pareekshanawalata anuwa ema ghathana selasuma ema selasuma sidu kala pudgalayan saha ema ghathanaya pitupasa sitiye kawuda yanna sambandhayen thorathuru resak a... |
සංස්කරණය මූලික පිටුව | sanskaranaya mulika pituwa |
කණුව අසළදී හදිසියේ ගිනිගෙන තිබේ | kanuwa asaladee hadisiye ginigena thibe |
ඉදින් තොප නැණ පමණින් ඊට විසඳුම් යෝජනා කරව්යැයි පවසනාහ | idin thopa nena pamanin eeta wisandum yojana karawyeyi pawasanaha |
ඖෂධ නියාමන අධිකාරිය පවසන ආකාරයට මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කිරීමෙහිදී සියලූ මාර්ගෝපදේශයන් සහ පිරිවිතර ලබා දී ඇත්තේ ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයෙනි | aushadha niyamana adhikariya pawasana akarayata mema daththa paddhathiya sthapitha kireemehidee siyalu margopadeshayan saha piriwithara laba dee eththe shree lanka thorathuru thakshana ha sanniwedana thakshana niyojitha ayathanayeni |
කැලණිය ප්රා | kelaniya pra |
ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අවසන් වී පිටතට පැමිණි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨයින් මාධ්යයට මෙලෙස අදහස් පළ කළා | asana sanwidhayakawarunge resweema awasan wee pitathata pemini shree lanka nidahas pakshaye jyeshtayin madhyayata melesa adahas pala kala |
කෙසේ වෙතත් අවසන් බේරුම්කරණ නිර්දේශය වුයේ චන්දන නැවත සේවයේ පිහිටවිය යුතු යන්නය | kese wethath awasan berumkarana nirdeshaya wuye chandana newatha sewaye pihitawiya yuthu yannaya |
ආරේ ගති ප්රදර්ශනය කළෝ කවුරුන්ද යන්න අවබෝධ කර ගැනිමට අපිට නම් අපහසු කරුණක් නොවන්නෙමු | are gathi pradarshanaya kalo kawurunda yanna awabodha kara genimata apita nam apahasu karunak nowannemu |
විශේෂ කි්රයා පටිපාටි විශේෂඥයන් ස්වේච්ඡුා පදනමෙන් වැඩ කරන අතර ඔවුන් එක්සත් ජාතින්ගේ කාර්ය මණ්ඩලයට අයත් වන්නේ නැත | wishesha kiraya patipati wisheshagnayan swechchua padanamen weda karana athara owun eksath jathinge karya mandalayata ayath wanne netha |
ද සන්ඩේ ටයිම්ස් | da sande tayims |
රටේ යුද්ධ හමුදාපති පුටුව හිස්වෙයි | rate yuddha hamudapathi putuwa hisweyi |
ඔහු සදහන් කළේ මේ වන විට නාවික හමුදා මුදාගැනීම් කණ්ඩායම්වලට අමතරව ගුවන් හමුදාවේද සහාය ලබා ගනිමින් අදාළ යාත්රාව සොයා ගැනීම සදහා මෙහෙයුම් සිදුකරන බවයි | ohu sadahan kale me wana wita nawika hamuda mudageneem kandayamwalata amatharawa guwan hamudaweda sahaya laba ganimin adala yathrawa soya geneema sadaha meheyum sidukarana bawayi |
මණ්ඩලයේ පවතින ඒ අකාර්යක්ෂමතා සේම දූෂණය හා නාස්තිය අවම කරගැනීමට නිසි පියවරක් ගන්නා බවත් අපට නොපෙනෙයි | mandalaye pawathina e akaryakshamatha sema dushanaya ha nasthiya awama karageneemata nisi piyawarak ganna bawath apata nopeneyi |
ඩර්හැම් හි හි ප්රකාශනය වූ ලංකා කම්කරු ව්යාපාරයේ නැගීම නම් කුමාරි ජයවර්ධනගේ පොතේ කරුණු ද මෙම ලිපිය සකස් කිරීමට පාදක කර ගැනිණි | darhem hi hi prakashanaya wu lanka kamkaru wyaparaye negeema nam kumari jayawardhanage pothe karunu da mema lipiya sakas kireemata padaka kara genini |
මහින්ද ගෝඨාභය හා බැසිල් යළිත් දේශපාලනයට එන ලකුණු ඇතත් ඔවුන්ගේ වැඩිමල් සොයුරු හිටපු කථානායක චමල් විශ්රාම ගැනීමට යතියි රාවයක් පවතී | mahinda gotabhaya ha besil yalith deshapalanayata ena lakunu ethath owunge wedimal soyuru hitapu kathanayaka chamal wishrama geneemata yathiyi rawayak pawathee |
ඉන්දියානු ජාතිකයකු ලෙස හිඳ කෝටි ගණන් වංචා කරලා | indiyanu jathikayaku lesa hinda koti ganan wancha karala |
මුහුද මැද දී බෝට්ටුවක කාර්මික දෝෂයක් හෝ අනතුරක් වෙලා ඇදගෙන එන්න වුණොත් ලක්ෂ දහයක් පහළොවක් ගෙවන්න ඕනෑ | muhuda meda dee bottuwaka karmika doshayak ho anathurak wela edagena enna wunoth laksha dahayak pahalowak gewanna one |
මේ රටේ පාලකයන් මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය පිළිබඳව දක්වන ආකල්පය මෙයින් පැහැදිලි වෙනවා | me rate palakayan minisunge sanskthika jeewithaya pilibandawa dakwana akalpaya meyin pehedili wenawa |
ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්යවාදයේ ප්රහාරයන් හමුවේ දණ නොගසමින් ජනතාවාදී බොලිවරියානු පාලනය සමග අත්වැල් බැදගෙන සිටින වෙනිසියුලානු ජනතාවටත් බොලිවරියානු පාලනයටත් සහයෝගය දක්වමින් සහ ප්රගතිශීලී ආණ්ඩු පෙරලා දැමීමට පැසිස්ට්වාදීන්ට සහ ත්රස්තවාදීන්ට සහය දක්වන ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්යවාදයට විරෝධය පළකිරීම සදහා අප්රියෙල් වනදා රෝ... | emerika eksath janapada adhirajyawadaye praharayan hamuwe dana nogasamin janathawadee boliwariyanu palanaya samaga athwel bedagena sitina wenisiyulanu janathawatath boliwariyanu palanayatath sahayogaya dakwamin saha pragathisheelee andu perala demeemata pesistwadeenta saha thrasthawadeenta sahaya dakwana emerika eksath... |
ඒ වගේම මේ කොමිෂන් සභාවලින් ඉදිරිපත් කරලා තියෙන කරුණු සහ නිර්දේශ උඩ අනාගතයේදි පවරන නඩු විභාගවල ප්රධාන දේශපාලන පක්ෂ දෙකේම පුද්ගලයන් විත්තිකරුවන් වශයෙන් ඉන්න බවත් මේ අවස්ථාවේ මං විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ | e wagema me komishan sabhawalin idiripath karala thiyena karunu saha nirdesha uda anagathayedi pawarana nadu wibhagawala pradhana deshapalana paksha dekema pudgalayan withthikaruwan washayen inna bawath me awasthawe man wisheshayen sandahan karanna one |
සයීඩා වාර්සි බ්රිතාන්ය දේශපාලන ඉතිහාසයේ කැබිනට් මණ්ඩලයට එක් වූ ප්රථම මුස්ලිම් කාන්තාව වේ | sayeeda warsi brithanya deshapalana ithihasaye kebinat mandalayata ek wu prathama muslim kanthawa we |
අගනුවර මැද දිනපතා නැගී සිටිමින් දස දහස් ගණනවකගේ අවධානය දිනා ගත් මෙම පිරිස් ඉක්මනින්ම සිය ප්රමාණය දේශපාලන ගුණාත්මක සාධකයක් බවට හරවා ගත්හ | aganuwara meda dinapatha negee sitimin dasa dahas gananawakage awadhanaya dina gath mema piris ikmaninma siya pramanaya deshapalana gunathmaka sadhakayak bawata harawa gathha |
බොහෝදෙනෙක් ඇතැම් කණ්ඩායම්වල කට අධික පිරිසක් ගමන අතරමඟදී මියගිය අතර ඔවුන්ගේ සිරුරු භූමදානය කරන ලදී නැතහොත් බැහැරකර දමන ලදී | bohodenek ethem kandayamwala kata adhika pirisak gamana atharamangadee miyagiya athara owunge siruru bhumadanaya karana ladee nethahoth beherakara damana ladee |
ඩී | dee |
ඔහුගේ මාධ්ය භාවිතය හා භාෂා විලාෂය අප අනුමත නොකල ද ඔහු මරා දැමීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව පැහැදිලිය | ohuge madhya bhawithaya ha bhasha wilashaya apa anumatha nokala da ohu mara demeemata kisiwekuta ayithiyak nomethi bawa pehediliya |
නමුත් ඊට පෙරදින ඒනම් වැනිදා අවසන් කටයුතු සඳහා සිය සැමියාගේ දේහය ඉල්ලා නාරාහේන්පිට පොලිස් මෘත ශරීරාගාරය වෙත පැමිණි ශානිකාට මරණ පරීක්ෂණයට පෙරම රවින්ද්රන් කොවිඩ් ආසාධිතයකු යැයි පොලිසිය පවසා තිබුණි | namuth eeta peradina enam wenida awasan katayuthu sandaha siya semiyage dehaya illa narahenpita polis mtha shareeragaraya wetha pemini shanikata marana pareekshanayata perama rawindran kowid asadhithayaku yeyi polisiya pawasa thibuni |
අපි අද ආණ්ඩුව ගැන කතා කළා | api ada anduwa gena katha kala |
කවුද එතන හිටපු මහත්වරු | kawuda ethana hitapu mahathwaru |
ප්රශ්නයට විසඳුමක් ලෙස පොදු මගී ප්රවාහන සේවාව සැලසුම්සහලතව ශක්තිමත් කළ සිංගප්පූරුව ඇතුළු රටවල් ඉතා සාර්ථක අන්දමින් ප්රශ්නයට පිළියම් යොදා ලෝකයට ආදර්ශ සපයා දී තිබෙන බව පෙන්වා දී ඇත | prashnayata wisandumak lesa podu magee prawahana sewawa selasumsahalathawa shakthimath kala singappuruwa ethulu ratawal itha sarthaka andamin prashnayata piliyam yoda lokayata adarsha sapaya dee thibena bawa penwa dee etha |
ඇත්තටම මෙම තත්ත්වය විෂකුරු බලවේගයක් ඔවුන්ගේ අතට ගතහොත් හිතාගන්න බැරි විනාශකාරී අත්දැකීමක් වෙත රට ගමන් කරාවි | eththatama mema thaththwaya wishakuru balawegayak owunge athata gathahoth hithaganna beri winashakaree athdekeemak wetha rata gaman karawi |
ත්රිරෝද රියක් නිවසකට කඩා වැදී අයෙක් මරුට | thriroda riyak niwasakata kada wedee ayek maruta |
ඩුබායි රාජ්යයේ මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් සිටියදී ඇය රෝගී වී ඇතැයි සඳහන් | dubayi rajyaye mangala uthsawayakata sahabhagee weemata gos sitiyadee eya rogee wee etheyi sandahan |
එම ෆේස්බුක් පිටුව තාහිර් චතුරස්රය කේන්ද්ර කර ගත් ඊජිප්තු නැගිටීමේ ආරම්භක ගිනි පුපුරු දැල්වීමට උපකාර කළේ ය | ema fesbuk pituwa thahir chathurasraya kendra kara gath eejipthu negiteeme arambhaka gini pupuru delweemata upakara kale ya |
ටආරම්භ වූ දකුණු සහ බස්නාහිර පලාත් සභා ජන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය | taarambha wu dakunu saha basnahira palath sabha janda wimaseema meeta sulu mohothakata pera awasan wiya |
එවැනි විටෙක නිදි සිටිනා අය කෑගහන්නේ නැතිව ඉන්න කියා ඇහැරුණු අයට බනිති | eweni witeka nidi sitina aya kegahanne nethiwa inna kiya eherunu ayata banithi |
නවසීලන්ත අගමැති දා ශ්රී ලංකාවට | nawaseelantha agamethi da shree lankawata |
මේ කලපු සම්පූර්ණ කරන්නේ නම් විශාල මත්ස්ය සම්පතක් නෙලා ගන්න පුළුවන් | me kalapu sampurna karanne nam wishala mathsya sampathak nela ganna puluwan |
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති | widanapathirana esosiyets neetheegna samagama margayen ranjan ramanayaka mahatha gonu kala mema pethsame wagauththarakaruwan washayen parlimenthu mahalekamwaraya saha neethipathiwaraya nam karanu leba sitithi |
වසරේ මුල්මාස පහ තුළ අඩපණව පවතින කටයුතු ප්රතිසංවිධානය වේ | wasare mulmasa paha thula adapanawa pawathina katayuthu prathisanwidhanaya we |
ආසන්න වශයෙන් මෙම දීමනාව ගෙවීමට අවශ්ය රුපියල් මිලියන ක මුදල පවා මෙතෙක් වෙන්කර නොමැති බවද සදහන්වේ | asanna washayen mema deemanawa geweemata awashya rupiyal miliyana ka mudala pawa methek wenkara nomethi bawada sadahanwe |
දිනැති අතිවිශේෂ ගැසට් පත්රයට අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද රාජ්ය අමාත්යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්ය අමාත්යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව දන්වා තිබේ | dinethi athiwishesha gesat pathrayata anuwa athigaru janadhipathithuman wisin pathkarana lada rajya amathyawarunta amatharawa meeta pera pathkara ethi pahatha sandahan rajya amathyawarun da thawaduratath katayuthu karana bawa danwa thibe |
ඒ හින්දා මම කළින් දවසේ ගෙදර තිබුණ වස බෝතලයක් අරගෙන එය හංගාගත්තා | e hinda mama kalin dawase gedara thibuna wasa bothalayak aragena eya hangagaththa |
සන්ලයිට් සබන් කැටය රුපියල් දෙසීය ඉක්මවද්දී භූමිතෙල් ලීටරය රුපියල් අටසියය දහස වෙද්දී ඔවුන්ට දරාගැනීමට හැකි වූයේ අඩුම වශයෙන් පවුල් දෙකකට තුනකට එක් හෝ පුද්ගලයකු විදෙශ්ගතව ඔවුන් වෙනුවෙන් කරන මැදිහත්වීම නිසාය | sanlayit saban ketaya rupiyal deseeya ikmawaddee bhumithel leetaraya rupiyal atasiyaya dahasa weddee owunta darageneemata heki wuye aduma washayen pawul dekakata thunakata ek ho pudgalayaku wideshgathawa owun wenuwen karana medihathweema nisaya |
එම ප්රවෘත්ති වාර්තාව පිළිබඳ අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිට උපදෙස් දී ඇති බවත් එවැනි සිද්ධියකට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් මාධ්ය වෙත නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්ය අංශය පවසයි | ema prawththi warthawa pilibanda awashya kriyamarga ganna lesata neethipathita upades dee ethi bawath eweni siddhiyakata janadhipathiwarayage kisidu sambandhayak nomethi bawath me sambandhayen madhya wetha niwedanayak nikuth karana janadhipathi madhya anshaya pawasayi |
රාජපක්ෂව පරාජය කරන්නට හැකිවූයේ ද මේ කරුණු නිසාම ය | rajapakshawa parajaya karannata hekiwuye da me karunu nisama ya |
දෑත් පපුවේ තබාගෙන වේලූපිල්ලේ ප්රභාකරන්ගේ හදවතක් නැති ත්රස්තවාදයට ශාප කළහ | deth papuwe thabagena welupille prabhakarange hadawathak nethi thrasthawadayata shapa kalaha |
හැම සතියෙම විපක්ෂ නායකතුමා එක බොරුවක් කියනවා | hema sathiyema wipaksha nayakathuma eka boruwak kiyanawa |
ඔවුන් පැය ක වැඩදිනයක් වෙනුවෙන් සටන් වැදුණා ජීවිත පරිත්යාග කළා | owun peya ka wedadinayak wenuwen satan weduna jeewitha parithyaga kala |
කොළඹ ටෙලිකෝම් මූලස්ථානය ඉදිරිපිට පැවැති එම විරෝධතාවට විශාල පිරිසක් සහභාගිවී ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ | kolamba telikom mulasthanaya idiripita pewethi ema wirodhathawata wishala pirisak sahabhagiwee ethi bawada wediduratath warthawe |
එහෙත් විදුලිබල මණ්ඩලය තුළ ක්රියාත්මක විදුලි ඉංජිනේරු ත්රස්තවාදය ඉදිරියේ ඔවුහු සියලු දෙනා හැසිරුණේ වලිගය පශ්චාත් භාගයේ ඔබා ගත් බයාදු සුනඛ පෝතකයන් පරිදි වූහ | eheth widulibala mandalaya thula kriyathmaka widuli injineru thrasthawadaya idiriye owuhu siyalu dena hesirune waligaya pashchath bhagaye oba gath bayadu sunaka pothakayan paridi wuha |
ප්රශ්නය දූෂණවිරෝධීභාවය භාවිතාවෙන් පෙන්වීමට ආණ්ඩුවට නොහැකි වීමේ අවාසිය ජනතා විමුක්ති පෙරමුණටත් උරුම වූ බව දේශපාලන විචාරකයන් පවසනවා | prashnaya dushanawirodheebhawaya bhawithawen penweemata anduwata noheki weeme awasiya janatha wimukthi peramunatath uruma wu bawa deshapalana wicharakayan pawasanawa |
ටී | tee |
කෝටි ක් හොයාගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා | koti k hoyaganna anduwa balaporoththu wenawa |
සිවුරු පිරිකර භාර නොගන්නා නිසා ගම්මු සුදු රෙදි කැලයේ ගස්වල එල්ලා තබා බිම දමා ගියහ | siwuru pirikara bhara noganna nisa gammu sudu redi kelaye gaswala ella thaba bima dama giyaha |
කෙසේ වෙතත් මේ වනවිට පන්දු වාර ක් හමාරය | kese wethath me wanawita pandu wara k hamaraya |
ඒ සඳහා පූර්ණ මැදිහත්වීමක් සිදුකිරීමට ආරක්ෂක කවුන්සිලය තීරණය කර තිබෙනවා | e sandaha purna medihathweemak sidukireemata arakshaka kawunsilaya theeranaya kara thibenawa |
රවී කරුණානායකගේ පෙත්සම විභාගය හෙටට කල් යයි | rawee karunanayakage pethsama wibhagaya hetata kal yayi |
මොකද මට ලබන මාසයේ තවත් වැඩකට නිව්යෝක් වලට යන්න අවශ්යතාවක් තියෙනව | mokada mata labana masaye thawath wedakata niwyok walata yanna awashyathawak thiyenawa |
බ්රිතාන්යයේ පිලිප් කුමරු හදිසියේ රෝගාතුර වී ඇත | brithanyaye pilip kumaru hadisiye rogathura wee etha |
මනාප ක්රමය වඩාත් දූෂිත වූයේ ඡන්ද පත්රිකාවක මනාප එකක් වෙනුවට මනාප තුනක් ලකුණු කිරීමට ඉඩ දීම නිසාය | manapa kramaya wadath dushitha wuye chanda pathrikawaka manapa ekak wenuwata manapa thunak lakunu kireemata ida deema nisaya |
සයිටම් විරෝධයෙන් කොළඹ ට්රැෆික් | sayitam wirodhayen kolamba trefik |
ෆේස්බුක් පණිවුඩ සහ ෆේස්බුක් පිටු ස්ත්රී පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප්රචණ්ඩත්වයේ හා ප්රජාවට එරෙහි ප්රචණ්ඩත්වයේ සිට වෛරී කථනය දක්වා වූ හැම දෙය ම චිරස්ථායී කරන්නේ යැයි පැමිණිලි කළ විට ඒ සම්බන්ධයෙන් ඔබගේ වේදිකාව සුළු සහායක් පළ කිරීම හෝ කිසි ම සහායක් පළ නොකිරීම ගැන අපි බෙහෙවින් ම කනස්සල්ලට පත්ව සිටිමු | fesbuk paniwuda saha fesbuk pitu sthree purusha samaja bhawaya padanam kara gath prachandathwaye ha prajawata erehi prachandathwaye sita wairee kathanaya dakwa wu hema deya ma chirasthayee karanne yeyi peminili kala wita e sambandhayen obage wedikawa sulu sahayak pala kireema ho kisi ma sahayak pala nokireema gena api ... |
නෑ පුතා ඔයා වැරදියි හරි උත්තරේ පහළවනේ පියා දරුවාට කීවේය | ne putha oya weradiyi hari uththare pahalawane piya daruwata keeweya |
එතුමගේ අගමැතිකමත් නැහැ | ethumage agamethikamath nehe |
මියගිය පුද්ගලයාගේ අනන්යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි | miyagiya pudgalayage ananyathawa methek thahawuru wee nomethi bawa poleesiya pawasayi |
ප්රසිද්ධියේ සතුරන් ඇතිවෙයි | prasiddhiye sathuran ethiweyi |
ඔව් තඩි ටයර් පැනපු උන්දැලා මෙයාලා | ow thadi tayar penapu undela meyala |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.