Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
තරඟාවලිය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා ඔස්සේ ධම්මික අමතන්න
tharangawaliya pilibanda wedidura wisthara sandaha osse dhammika amathanna
දේහය පිළිබද අවසන් කටයුතු ලබන සදුදා සිදුකෙරෙනවා
dehaya pilibada awasan katayuthu labana saduda sidukerenawa
මෙවැනි අවස්ථාවකදී සියලු දෙනා පරිත්යාග කිරීම් කළහොත් එදිනෙදා ජීවනෝපාය කරගෙන ජීවත්වන අයට කිසියම් සහනයක් සැලසීමට හැකි වනු ඇතැයි ප්රසන්න රණතුංග ඇමතිවරයා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පැවසූ වෙළඳ ඇමැතිවරයා පවතින තත්වය හමුවේ දෙස් විදෙස් සියලූදෙනාගේ පරිත්යාග රජය බලාපොරොත්තු වන බවද පැවසුවේය
meweni awasthawakadee siyalu dena parithyaga kireem kalahoth edineda jeewanopaya karagena jeewathwana ayata kisiyam sahanayak selaseemata heki wanu etheyi prasanna ranathunga emathiwaraya yojanawak idiripath kara ethi bawa pewasu welanda emethiwaraya pawathina thathwaya hamuwe des wides siyaludenage parithyaga rajaya b...
මෙම කොමිසමේදී ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් මෙසේ හරස් ප්රශ්න විමසීය
mema komisamedee janadhipathi neethigna anura meddegoda mahatha hitapu janadhipathiwarayagen mese haras prashna wimaseeya
විවිධ ආර්ථික විද්යාඥයින් සහ විශ්ලේශකයින් මෙම සංවාදයට අලුතින් එකතු වෙමින් සිටින අතර ඒ බොහොමයක් දෙනා මේ වනවිට ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ණය මත දුවන ආර්ථික ක්රියාවලිය පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීම් සිදුකරයි
wiwidha arthika widyagnayin saha wishleshakayin mema sanwadayata aluthin ekathu wemin sitina athara e bohomayak dena me wanawita anduwa anugamanaya karamin thibena naya matha duwana arthika kriyawaliya pilibandawa barapathala anathuru engaweem sidukarayi
උදය ශ්රී එකක් කියලා මේක හඳුන්වන්න පුළුවන්
udaya shree ekak kiyala meka handunwanna puluwan
අපේ තාත්තා පාර්ලිමේන්තු ගියේ බස් එකෙන්
ape thaththa parlimenthu giye bas eken
ටත් කලින් කාපු මට ආන්ටි කන්න දෙන්නෙ
tath kalin kapu mata anti kanna denne
ආවා කල්ලියේ දෙවැනියා ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයෙකු යාපනය කොකුවිල් ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ
awa kalliye deweniya lesa katayuthu kala bawa kiyana pudgalayeku yapanaya kokuwil pradeshayedee polis wishesha karya balakaya magin athadanguwata gena thibe
නමුත් ජීවිතය හෝ දෛවය හෝ යනු අප සිතන පතන දෙයක්ම ලබා දෙන්නක් නොවන බවත් එය අප නොසිතූ දෙයක්ම ළඟා කරවන බවත් මම අසා ඇත්තෙමි
namuth jeewithaya ho daiwaya ho yanu apa sithana pathana deyakma laba dennak nowana bawath eya apa nosithu deyakma langa karawana bawath mama asa eththemi
ඒ නැත්නම් ප්රොජෙස්ටරෝන් පමණක් අඩංගු පෙති වර්ගද වෙළඳපොළේ ඇති අතර වෛද්ය උපදෙස් මත එවැන්නකටද යොමු වීමට පුළුවන්
e nethnam projestaron pamanak adangu pethi wargada welandapole ethi athara waidya upades matha ewennakatada yomu weemata puluwan
මම දැන් විවාහකයි
mama den wiwahakayi
කිසිදු රටක තමන් මෙතරම් දීර්ඝ කාලයක් පුහුණුකරුවා ලෙසට නොසිටි බව ද ඔහු පෙන්වා දෙනවා
kisidu rataka thaman metharam deergha kalayak puhunukaruwa lesata nositi bawa da ohu penwa denawa
ආණ්ඩුවට තමන් වහන්සේගේ මන්ත්රී ධුරයේ වටිනාකමක් නොමැති බව එහිදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් ප්රකාශ කළේය
anduwata thaman wahansege manthree dhuraye watinakamak nomethi bawa ehidee adahas dekwu athuraliye rathana himiyan prakasha kaleya
අනේ හොද ටහුස්සි වගේ මාරු කරහන් මයෙ අම්ම
ane hoda tahussi wage maru karahan maye amma
දිවයින පුරා සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකවරුන් දෙනෙකු සේවය කරන අතර ඔවුන් එම සේවය සඳහා බඳවා ගෙන ඇත්තේ මීට වසර කට පෙරයි
diwayina pura samastha lanka dengu mardana sahayakawarun deneku sewaya karana athara owun ema sewaya sandaha bandawa gena eththe meeta wasara kata perayi
ජේ
je
උඹ කොහොමත් උඹට ආදරෙයි
umba kohomath umbata adareyi
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කර ඇති වසර සඳහා වන අයවැය යෝජනා පරාජයට පත්වීම ඉහළ යමින් තිබේ
eksath janatha nidahas sandhanayata balaya himi palath palana ayathana sandaha idiripath kara ethi wasara sandaha wana ayaweya yojana parajayata pathweema ihala yamin thibe
දැන් අවුරුදු ක ඉඳන් තමයි ආයේ ඒ අය එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ
den awurudu ka indan thamayi aye e aya ekka sambandhayak pawathwagena yanna puluwan wune
සමාජ සාධාරණත්වය මුල්කරගත් ප්රජාතන්ත්රවාදී සමාජයක පැවැත්ම ආරක්ෂා කර ගන්නාවූ ගමනක් තුළින් ශ්රී ලංකාව සංවර්ධිත දේශයක් බවට පරිවර්තනය කර ගැන්ම එතුමන්ගේ වේගවත් ගමනේ ඉලක්කය විය
samaja sadharanathwaya mulkaragath prajathanthrawadee samajayaka pewethma araksha kara gannawu gamanak thulin shree lankawa sanwardhitha deshayak bawata pariwarthanaya kara genma ethumange wegawath gamane ilakkaya wiya
ආර්
ar
එම්
em
ගෝඨාභය මහත්තය ජනාධිපතිවරණ සටන පටන්ගත්තේ පැලයක් හිටවලා
gotabhaya mahaththaya janadhipathiwarana satana patangaththe pelayak hitawala
ලෝකයේ මිතුරු රටවල සහයෝගය මත දෙවැනි වරටත් එය පරාජය කිරීමට ශ්රී ලංකාවට හැකි විය
lokaye mithuru ratawala sahayogaya matha deweni waratath eya parajaya kireemata shree lankawata heki wiya
ව්යවස්ථානුකූලව මහජන මුදල් සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ලිමේන්තුව තවදුරටත් තම මූලික වගකීම් මූල්ය පාලනය සහ නීති සම්පාදනය පැහැරහරිමින් සිටී
wyawasthanukulawa mahajana mudal sambandhayen wagakiwa yuthu parlimenthuwa thawaduratath thama mulika wagakeem mulya palanaya saha neethi sampadanaya peheraharimin sitee
එම්
em
ශ්රී ලංකාවේ ප්රතිචක්රීකරණය කළ නොහැකි ලෝහ තොගයක කොටස් බව ව්යාජව පෙන්වමින් වගකිව යුතු ආයතන හා නිලධාරින් නොමඟ යවමින් ව්යාපාරිකයන් කිහිප දෙනෙකු මෙම ජාවාරම කරගෙන යන බව ද විමල් වීරවංශ මන්ත්රීවරයා යවන ලද ලිපියේ සඳහන් වේ
shree lankawe prathichakreekaranaya kala noheki loha thogayaka kotas bawa wyajawa penwamin wagakiwa yuthu ayathana ha niladharin nomanga yawamin wyaparikayan kihipa deneku mema jawarama karagena yana bawa da wimal weerawansha manthreewaraya yawana lada lipiye sandahan we
මහජන මුදලින් ලබා දී තිබූ වාහන රාශියක් විමල් වීරවංසගේ පවුලේ හෝ සහචරයන්ගේ ව්යාපාරික කටයුතු සහ වෙනත් පෞද්ගලික පරිහරණ කටයුතු සඳහා සම්පූර්ණයෙන් ම යොදවා තිබූ බව හෙළි වේ
mahajana mudalin laba dee thibu wahana rashiyak wimal weerawansage pawule ho sahacharayange wyaparika katayuthu saha wenath paudgalika pariharana katayuthu sandaha sampurnayen ma yodawa thibu bawa heli we
ලොව පුරා කොරෝනා මරණ එක්ලක්ෂ අසූ හතර දහස ඉක්මවයි ජර්මනිය මුඛ ආවරණ අනිවාර්ය කරයි
lowa pura korona marana eklaksha asu hathara dahasa ikmawayi jarmaniya muka awarana aniwarya karayi
සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර තුවාල ලැබූ දෙනෙකු නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා
siddhiyen kanthawan dedeneku ema sthanayedeema jeewithakshayata pathwee ethi athara thuwala lebu deneku nawalapitiya rohalata ethulath kara thibenawa
ටික දවසක් යද්දි දැකල දැකලම එපාවෙනව යකෝ
tika dawasak yaddi dekala dekalama epawenawa yako
චරිත තෝරගනිද්දි ඒ ඒ චරිත අතර සම්බන්ධයක් තිබීම හෝ නොතිබීම මත කතාවේ සිදුවීම් ගොඩනැගෙනව
charitha thoraganiddi e e charitha athara sambandhayak thibeema ho nothibeema matha kathawe siduweem godanegenawa
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු තෝරාගැනීම සඳහා වන අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා ශී්ර ලංකාවේ මාවන් අතපත්තු සහ දකුණු අප්රිකාවේ මාක් ඩෙවිස් තෝරාගෙන තිබේ
shree lanka krikat kandayame puhunukaru thorageneema sandaha wana awasan sammuka pareekshanaya sandaha sheera lankawe mawan athapaththu saha dakunu aprikawe mak dewis thoragena thibe
කෙසේ වෙතත් ඒ සබදතාව බිද වැටුණේ ධනංජය ද සිල්වා ලකුණු කට දැවි යාමත් සමගින්
kese wethath e sabadathawa bida wetune dhananjaya da silwa lakunu kata dewi yamath samagin
දැන් මගේ චිත්රය ගත්තොත් විශේෂයෙන් යුද්ධයට ඉස්සර අපි මේ ක්රමවේදයන් ගොඩනගා ගෙන තිබුණේ නමුත් විවිධ හේතු නිසා මේවගේ චිත්ර එළියට ආවේ නෑ
den mage chithraya gaththoth wisheshayen yuddhayata issara api me kramawedayan godanaga gena thibune namuth wiwidha hethu nisa mewage chithra eliyata awe ne
ඒ ප්රාථමික සාම්ප්රදායික දේශපාලන සංස්කෘතිය තාමත් ඇදගෙන යනවා
e prathamika sampradayika deshapalana sanskthiya thamath edagena yanawa
ඒ වගේම එක්සත් රාජධානිය නෙදර්ලන්තය ජපානය වැනි කුඩා රටවල් බලය විමධ්යගත කර තියෙනවා
e wagema eksath rajadhaniya nedarlanthaya japanaya weni kuda ratawal balaya wimadhyagatha kara thiyenawa
මීට කලින් මේ වගේ සිද්ධියක් වෙලා නෑ මේ සිද්ධිය වෙද්දී පොඩි හාමුදුරුවරු ක් තවත් පිරිවෙන් දරුවෝ ක් පමණ හිටියා
meeta kalin me wage siddhiyak wela ne me siddhiya weddee podi hamuduruwaru k thawath piriwen daruwo k pamana hitiya
දේශීය ණය පංගුව රුපියල් බිලියන සිට රුපියල් බිලියන ට වැඩි වී ඇත
desheeya naya panguwa rupiyal biliyana sita rupiyal biliyana ta wedi wee etha
පුනරුත්තාපනය ලැබූ හිටපු එල්
punaruththapanaya lebu hitapu el
ශ්රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩි කර ගැනීම පිළිබඳව ද නායකයින්ගේ විශේෂ අවධානය යොමුව ඇති අතර දෙරට අතර අත්සන් තැබීමට නියමිත වෙළෙඳ ගිවිසුමට කඩිනමින් එළැඹීමේ අවශ්යතාවය ජනාධිපති රනිල් වික්රමසිංහ මෙහිදී පෙන්වා දී තිබෙනවා
shree lankawa saha dakunu koriyawa athara welenda saha ayojana sabandatha wedi kara geneema pilibandawa da nayakayinge wishesha awadhanaya yomuwa ethi athara derata athara athsan thebeemata niyamitha welenda giwisumata kadinamin elembeeme awashyathawaya janadhipathi ranil wikramasinha mehidee penwa dee thibenawa
තාත්තා හරියට හිතේ අමාරුවෙන් හිටියේ සහෝදරයෝ එක පාරවත් බලාගන්න බැරි වුණා කියලා
thaththa hariyata hithe amaruwen hitiye sahodarayo eka parawath balaganna beri wuna kiyala
එහි පළමු පියවර ලෙස පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කරගැනීමට යන අවස්ථාවේදී එයට විරුද්ධව කටයුතු කරන බවත් මන්ත්රීවරයා ප්රකාශ කළේය
ehi palamu piyawara lesa parlimenthuwe hadisi neethiya sammatha karageneemata yana awasthawedee eyata wiruddhawa katayuthu karana bawath manthreewaraya prakasha kaleya
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද
peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada
රජයේ ආයතන කොම්පැණිවල හොඳ ජොබ් කරන කවුරුවත් මේ වත්තේ නෑ
rajaye ayathana kompeniwala honda job karana kawuruwath me waththe ne
අපිට පැහැදිලි සහ නිදහස් හඬක් තිබෙනවා
apita pehedili saha nidahas handak thibenawa
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිනයේදී මහනුවර ශ්රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැද පුදා ගැනීම සඳහා එක්වූ අතර අනතුරුව අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දුටුවා
hitapu arakshaka lekam gotabhaya rajapaksha eeye dinayedee mahanuwara shree dalada maligawata gos dalada samindun weda puda geneema sandaha ekwu athara anathuruwa asgiri saha malwathu mahanahimiwarun behe dutuwa
මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ සිදුවෙමින් ඇත්තේ කුමක්ද එම පක්ෂය තුළ පමණක් නොව වෙනත් සෑම පක්ෂයක් තුළමත් මේ මොහොතේ සිදුවෙමින් ඇත්තේ ශ්රී ලංකාවේ දේශපාලන පක්ෂවලට විධායක ජනාධිපති ක්රමය මගින් සිදු කෙරෙමින් ඇති වින්නැහියයි
me athara eksath jathika pakshaya thula siduwemin eththe kumakda ema pakshaya thula pamanak nowa wenath sema pakshayak thulamath me mohothe siduwemin eththe shree lankawe deshapalana pakshawalata widhayaka janadhipathi kramaya magin sidu keremin ethi winnehiyayi
දැන් ඒ බමුණු කුලේට තේරෙන්නේ නෑ ඒ බමුණු කුලේ වසලයෝ වෙලා කියලා
den e bamunu kuleta therenne ne e bamunu kule wasalayo wela kiyala
වසරේදී සියයට
wasaredee siyayata
ශ්රි ලංකා මුස්ලිම් කොංග්රසයේ පාර්ලිමේන්තු මන්ත්රී නූර්දීන් මෂූර් මහතා අද පෙරවරුවේ අභාවප්රාප්ත වී තිබේ
shri lanka muslim kongrasaye parlimenthu manthree nurdeen mashur mahatha ada perawaruwe abhawapraptha wee thibe
ක් හෝ අඩි සීමාවට නැවත ඇතුල් වීමේදී දී වායුගෝලයේ ප්රතිඵල පෙනේ
k ho adi seemawata newatha ethul weemedee dee wayugolaye prathipala pene
එහිදී මෙම මවට කොවිඩ් වෛරසය ආසාදන වී ඇති බව තහවුරු කර ගෙන ඇත
ehidee mema mawata kowid wairasaya asadana wee ethi bawa thahawuru kara gena etha
ත්රී රෝද රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු මරුට
three roda ratha anathurakin pirimi lamun dedeneku maruta
ළිදට වැටි සිටි වන අලියා ගොඩට ගැනිම සදහා ශ්රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජේ
lidata weti siti wana aliya godata genima sadaha shree lanka mahaweli adhikariyata ayath je
එහෙත් අප ප්රවෘත්තියෙන් කියැවෙන්නේ හිටපු රාජ්ය ඇමැතිවරුන් නිල වාහන පහක් තවමත් බාර දී නොමැති බවය
eheth apa prawththiyen kiyewenne hitapu rajya emethiwarun nila wahana pahak thawamath bara dee nomethi bawaya
එපමණක් ද නොවේ
epamanak da nowe
මෙි පිළිබදව කලින් ජනතාව දැනුවත් කර තිබ්බා නමි මෙතරම් ප්රශ්න මතු නොවෙි
mei pilibadawa kalin janathawa denuwath kara thibba nami metharam prashna mathu nowei
මේ අදහස පිළිබඳ මගේ නම් එතරම් විශ්වාසයක් නැත
me adahasa pilibanda mage nam etharam wishwasayak netha
මෙම ගුවන්යානයන් ශී්රලංකාවට නොගැලපෙන බවද ඔහු කීවේය
mema guwanyanayan sheeralankawata nogelapena bawada ohu keeweya
මන්ද මෙය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බරපතළ අනතුරක් බැවිනි
manda meya kisisethma sulukota thekiya noheki barapathala anathurak bewini
බදුගේ
baduge
ජනවාරි වනදාට යෙදී ඇති ඉන්දීය ජනරජ දිනයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගිවන ප්රංශ ජනාධිපති ප්රාංශුවා හොලන්ඞ්ට අයි
janawari wanadata yedee ethi indeeya janaraja dinaye pradhana aradhithaya lesa sahabhagiwana pransha janadhipathi pranshuwa holannta ayi
ඔහොම කිය කියා ඉන්නේ කාලකණ්ණි
ohoma kiya kiya inne kalakanni
රත්නපුර ෆර්ගෂන් උසස් බාලිකා විදුහලේ වොනාරා න් පහළ බාලිකා වයස් කාණ්ඩයේ පස්වැනි ස්ථානය ලැබීය
rathnapura fargashan usas balika widuhale wonara n pahala balika wayas kandaye pasweni sthanaya lebeeya
එහෙත් ඒ හැම අවස්තාවකම අවස්ථාවාදය බල ලෝභය සහ පණ්ඩිතකම් නිසා එකී ව්යායාමයන් බිඳ වැටිණ
eheth e hema awasthawakama awasthawadaya bala lobhaya saha pandithakam nisa ekee wyayamayan binda wetina
ඉංගිරිය නාච්චිමලේ දොළේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් ඊයේ පස්වරුවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා
ingiriya nachchimale dole diya nemata giya tharunayin thidenek eeye paswaruwe diye gileemen jeewithakshayata pathwuna
රයිස් කුකරය භාවිත කිරීම නිසා උරණ වී පුතෙකු මවට පහරදෙයි
rayis kukaraya bhawitha kireema nisa urana wee putheku mawata paharadeyi
ඔන්න අපේ පොරවල්වලට චැලේන්ජ් එක
onna ape porawalwalata chelenj eka
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක්රියාකලාප නිසා අපේ පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුවුණා
methiwarana komisame samajika mahacharya rathnajeewan hul mahathage kriyakalapa nisa ape pakshayata dedi asadharanayak siduwuna
එමෙන්ම ලබන වැනිදා නව පාසල් වාරය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බැවින් දිවයින පුරා සියළු පාසල් වල විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය දෙමාපියන් සහ ස්වේච්ඡා සංවිධාන එක්ව පාසල් පරිශ්ර පිරිසිදු කළ යුතු බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන සඳහන් කළා
emenma labana wenida nawa pasal waraya arambha kireemata selasum kara ethi bewin diwayina pura siyalu pasal wala widuhalpathi ethulu karya mandalaya demapiyan saha swechcha sanwidhana ekwa pasal parishra pirisidu kala yuthu bawa saukya sewa adhyaksha janaral waidya asela gunawardhana sandahan kala
මනුෂ්යයන් ලෙස අප සැවොම ජීවත් වන්නේ තරගකාරී ලෝකයකය
manushyayan lesa apa sewoma jeewath wanne tharagakaree lokayakaya
බී රත්නායක මහතා පවසයි
bee rathnayaka mahatha pawasayi
එසේ නම් ආරාධනා පත්රවල සහ පත්තරවල සඳහන් වෙන තොරතුරු පිළිබඳ සභාවට වගකීමට උත්සව සංවිධායකවරුන් වෙත වගකීමක් ඇත
ese nam aradhana pathrawala saha paththarawala sandahan wena thorathuru pilibanda sabhawata wagakeemata uthsawa sanwidhayakawarun wetha wagakeemak etha
මෙම කැනීම් සිදු කරන මහාචාර්ය රාජ සෝමදේව මහතා පැවැසුවේ මෙම ඇට වර්ග හමුවීමෙන් පැහැදිලි වන්නේ ලුණුගල් ලෙනේ ජීවත්වූ මානවයින්ගේ සංක්රාන්ති සමයක් තිබු බවයි
mema keneem sidu karana mahacharya raja somadewa mahatha pewesuwe mema eta warga hamuweemen pehedili wanne lunugal lene jeewathwu manawayinge sankranthi samayak thibu bawayi
ඒක දේශපාලන තක්කඩිකමක්
eka deshapalana thakkadikamak
එහි ප්රතිඵලයක් ලෙස වසර සිට දක්වාද වසර සිට දක්වාද වසර සිට දක්වාද තෙවරක්ම දීර්ඝ කිරීමට මහින්ද සරණපාල මහතා විසින් පියවර ගනු ලැබීය
ehi prathipalayak lesa wasara sita dakwada wasara sita dakwada wasara sita dakwada thewarakma deergha kireemata mahinda saranapala mahatha wisin piyawara ganu lebeeya
ආණ්ඩුවේ පක්ෂ නායකයකු වන අසංක නවරත්නගේ ෆේස්බුක් ගිණුමේ පළ වූ මේ පිළිබඳ එක්තරා හෝඩුවාවක් නිසා එම ආරංචිය බොරු නොවන බව සනාථ විය
anduwe paksha nayakayaku wana asanka nawarathnage fesbuk ginume pala wu me pilibanda ekthara hoduwawak nisa ema aranchiya boru nowana bawa sanatha wiya
එමෙන්ම ෆොන්සේකා මහතා වැසි දින වලදී තෙමීමට ලක්වන සිර මැදිරියක නොරඳවා සුදුසු සිර මැදිරියක රැඳවීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත
emenma fonseka mahatha wesi dina waladee themeemata lakwana sira mediriyaka norandawa sudusu sira mediriyaka rendaweemata piyawara ganna lesa da adhikaranaya bandhanagara niladhareenta niyoga kara etha
යුද්ධයක් අවසන් වීමෙන් පසු එවැනි වර්ධනයක් ඇති වීම ස්වභාවික ය
yuddhayak awasan weemen pasu eweni wardhanayak ethi weema swabhawika ya
බෙදා හැරීමේ අංශය සඳහා මෙය නිමකරන්න අපේක්ෂා කරන්නේ දීයි
beda hereeme anshaya sandaha meya nimakaranna apeksha karanne deeyi
වී
wee
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන වැනිදා තෙක් රක්ෂිතභාරයේ තැබීමට නියම විය
pasuwa aparadha pareekshana departhamenthuwa athadanguwata gath sekakaru adhikaranayata idiripath kireemen pasu labana wenida thek rakshithabharaye thebeemata niyama wiya
පාරා බ්රහස්පත්න්දා රාත්රී ට ස්වර්ණවාහිනී බලන්න කලිඟුගේ තාත්තා ඔලුවෙන් වැඩ කරන මිනිහෙක් කලිඟු තමන්ගේ ආදරය තමන්ගේම කරගන්න මේ තාත්තා රවටනවා කලිගුගේ අක්කා එයාගේ යටි අරමුණක් වෙනුවෙන් මේ තාත්තා වැරදි පාරේ යවනවා මේ කිසි දෙයක් නොදන්නා පාරා කලිඟු අයිති කරගන්න බලාගෙන ඉන්නවා මේ හැමදෙයක් අස්සෙම කලිගුගේ තාත්තා කරන්න යන දේ ඔයා දන්නව...
para brahaspathnda rathree ta swarnawahinee balanna kalinguge thaththa oluwen weda karana minihek kalingu thamange adaraya thamangema karaganna me thaththa rawatanawa kaliguge akka eyage yati aramunak wenuwen me thaththa weradi pare yawanawa me kisi deyak nodanna para kalingu ayithi karaganna balagena innawa me hemadey...
සරණාගත බවට පත්වූවන්ගේ සංඛ්යාව රටක් ලෙස සිතුවහොත් එය දළ වශයෙන් ඉතාලියේ සහ ඇමරිකා එක්සත් ජනපද ජනගහණයට සමාන වන අතර එය ලෝකයේ ජන සංඛ්යවේ විශාලත්වය අතින් වැනි ස්ථානයට පත් වේ
saranagatha bawata pathwuwange sankyawa ratak lesa sithuwahoth eya dala washayen ithaliye saha emarika eksath janapada janagahanayata samana wana athara eya lokaye jana sankyawe wishalathwaya athin weni sthanayata path we
වසර ගණනාවක් අමෙරිකාවේ වෙසෙන ශ්රී ලාංකික ප්රජාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනකුට උපහාර පිරිනැමීමට නිව්යෝර්ක්හි ශ්රී ලංකා කාන්තා සංගමය පියවර ගෙන තිබේ
wasara gananawak amerikawe wesena shree lankika prajawa wenuwen wishala sewawak itukala shree lankika kanthawan dedenakuta upahara pirinemeemata niwyorkhi shree lanka kantha sangamaya piyawara gena thibe
කරුණාරත්න මහතාට රාජ්ය ණය දෙපාර්තමේන්තු ව පිළිබද අත්දැකීම් තියෙනවාද පිළිතුර
karunarathna mahathata rajya naya departhamenthu wa pilibada athdekeem thiyenawada pilithura
එමෙන්ම උතුර උතුරුමැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට නුවරඑළිය සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්යා නිවේදනයේ දැක්වෙන්නේ
emenma uthura uthurumeda negenahira saha uwa palathwalath hambanthota nuwaraeliya saha mathale disthrikkawalath witin wita wesi ethiwiya heki bawayi kalaguna widya niwedanaye dekwenne
මෙම අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ප්රශ්න කරන ඕනෑම පුද්ගලයකුට ඒ පිළිබඳ නිවැරදි තීරණයක් ලබා ගත හැක්කේ අධිකරණයෙන් බවත් මොහොමඩ් මහතා කීවේය
mema apekshaka leyisthuwa pilibanda prashna karana onema pudgalayakuta e pilibanda niweradi theeranayak laba gatha hekke adhikaranayen bawath mohomad mahatha keeweya
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක තුමාගේ ජයග්රහණය තහවුරු කිරීම වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් දැනුවත් කිරීමේ ග්රාමීය රැස්වීම් මාලාව ශ්රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්රික් නායකපාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සියඹලාපිටිය ගේ ප්රධානත්වයෙන් දැදිගමතෝලංගමුව දී
gotabhaya rajapaksha janadhipathiwarana apekshaka thumage jayagrahanaya thahawuru kireema wenuwen shree lanka nidahas paksha samajikayin denuwath kireeme grameeya resweem malawa shree lanka nidahas paksha disthrik nayakaparlimenthu manthree ranjith siyambalapitiya ge pradhanathwayen dedigamatholangamuwa dee
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්යාංශය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්ව මිලියන ගණනක දීර්ඝ කාලීන සැලැස්මක් සැකසුවා
kshikarma departhamenthuwa ha kshikarma amathyanshaya loka ahara ha kshikarma sanwidhanaya ekwa miliyana gananaka deergha kaleena selesmak sekasuwa
මෙලෙස මියගොස් ඇත්තේ විතානගේ මාග්රට් හපුආරච්චි නමැති විවාහක කාන්තාවකි
melesa miyagos eththe withanage magrat hapuarachchi namethi wiwahaka kanthawaki
බියගම සියඹලාපේ ප්රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී රුවන් විජේවර්ධන ප්රකාශ කළේ එම යෝජනා පිළිබඳව කෘත්යාධිකාරි මණ්ඩල හමුවේදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි
biyagama siyambalape pradeshaye eeye pewathi uthsawayakin anathuruwa madhya wetha adahas dekwu parlimenthu manthree ruwan wijewardhana prakasha kale ema yojana pilibandawa kthyadhikari mandala hamuwedee sakachcha kerenu ethi bawayi
මේ වගේ විශේෂිත තැන් බොහෝමයක් උඩරට දුම්රිය මාර්ගය අතරතුර ජනතාවට දැක බලා ගන්න පුළුවන්
me wage wisheshitha then bohomayak udarata dumriya margaya atharathura janathawata deka bala ganna puluwan
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැවිරිදි දොරපේ ප්රදේශයේ පදිංචිකාරිනියක්
melesa jeewithakshayata pathwa eththe hewiridi dorape pradeshaye padinchikariniyak
මෙරට නඩුවක් පැවරුවත් එය ක්රියාත්මක කරන්න විදියක් නැහැ
merata naduwak pewaruwath eya kriyathmaka karanna widiyak nehe
මේ නිසා ගමේ අය ඔහු හැඳින්වූයේ කචල් මල්ලි කියාය
me nisa game aya ohu hendinwuye kachal malli kiyaya
මේ අතර ශ්රීලනිප ප්රබලයෙකු වූ භාරත මහතා ඝාතනය කළ චූදිතයා හට මන්ත්රී දූරය ආරක්ෂා කරගැනීම සඳහා නිවාඩු ඉල්ලීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේම ප්රබලයෙකු වන නිමල් සිරිපාල ඇමතිවරයා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ශ්රීලනිපය අභ්යන්තරයේ විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි
me athara shreelanipa prabalayeku wu bharatha mahatha ghathanaya kala chudithaya hata manthree duraya araksha karageneema sandaha niwadu illeeme yojanawa idiripath kireemata anduwema prabalayeku wana nimal siripala emathiwaraya idiripathweema sambandhayen shreelanipaya abhyantharaye wishala arbudayak nirmanaya wee ethi...
පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි ජනවාරි වනදා පැවැත්වීමටත් අධිකරණමය කටයුත්තක් සිදු වුවද අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ සඳහන් නීතිමය තර්කය අදාළ නොවන පළාත් පාලන ආයතන ක මැතිවරණය පැවැත්වීම හැකියාව ඇති බැවින් එම එම ආයතන සඳහා මැතිවරණ පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බවත් වාර්තා වේ
palath palana methiwaranaya selasum kala paridi janawari wanada pewethweematath adhikaranamaya katayuththak sidu wuwada abhiyachanadhikaranayata idiripath kara ethi ema pethsame sandahan neethimaya tharkaya adala nowana palath palana ayathana ka methiwaranaya pewethweema hekiyawa ethi bewin ema ema ayathana sandaha met...