Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
බණ මඩුවට වසර සියයක් සපිරීම නිමිත්තෙන් බෙර සියයක් වාදනය කර ශබ්ද පූජාවක් | bana maduwata wasara siyayak sapireema nimiththen bera siyayak wadanaya kara shabda pujawak |
වර්ෂාව සමග ප්රමාද වූ වේලාව ද සැලකිල්ලට ගෙන තරඟය ජය ගැනීම සඳහා පන්දුවාර දී නවසීලන්තයට ජයග්රහණය සඳහා ඩක්වත් ලුවිස් න්යාය යටතේ ලකුණු ක ඉලක්කයක් ලබාදෙන ලදී | warshawa samaga pramada wu welawa da selakillata gena tharangaya jaya geneema sandaha panduwara dee nawaseelanthayata jayagrahanaya sandaha dakwath luwis nyaya yatathe lakunu ka ilakkayak labadena ladee |
එදා පලයං කියලා වැලලෙන්න හැදුවා | eda palayan kiyala welalenna heduwa |
ඒ | e |
ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ සියලුම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන් කළ පොලිසිය නීතිඋපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව අධිකරණයට දැනුම් දී තිබේ | e anuwa sekakaruwan sambandhayen sidukala siyaluma pareekshana wartha neethipathiwaraya wetha yomu kara ethi bawa sandahan kala polisiya neethiupades matha idiri piyawara ganna bawa adhikaranayata denum dee thibe |
මැණික් ඉල්ලම ආසන්නයේ සිටින සුළු ව්යාපාරිකයකු කීවේ මෙය රංවල දෙවියන් ජනතාවට දුන් අවුරුදු තෑග්ගක් බවය | menik illama asannaye sitina sulu wyaparikayaku keewe meya ranwala dewiyan janathawata dun awurudu theggak bawaya |
නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා අනුග්රහයෙනි | namethi lipiye sinhala pariwarthanaya yahapalanaya lanka anugrahayeni |
එය ද මනුෂ්ය ජීවිතයකට නොදැනීම වක්රාකාරයෙන් සිදුකරවනු ලබන විශාල යහපතක් ද වශයෙන් දැක්විය හැක | eya da manushya jeewithayakata nodeneema wakrakarayen sidukarawanu labana wishala yahapathak da washayen dekwiya heka |
අම්බලන්තොට පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අත්වැරදීමකින් වස ශරීර ගත වී ජීවිතක්ෂයට පත්වී ඇත | ambalanthota polisiyata aniyukthawa sewaya kala polis serayanwarayeku athweradeemakin wasa shareera gatha wee jeewithakshayata pathwee etha |
යුක්රේනය ක්රිමියාවේ රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්රහාරයක් එල්ල කර තිබෙනවා ඉන් රුසියානු යුද නැව් දෙකකට හානි සිදුවී දෙනෙකු තුවාල ලබා ඇතිඇති බවයි පැවසෙන්නේ යුක්රේන සන්නද්ධ හමුදා කෲස් මිසයිල ක් සහ මිනිසුන් රහිත බෝට්ටු කින් රුසියාව සිය කළු මුහුදේ බලඇණියේ අලුත්වැඩියා කඳවුරක් ලෙස භාවිතා කරන හි නැව් අංගනයට ප්රහාර ... | yukrenaya krimiyawe rusiyanu new aluthwediya kireeme kandawurakata praharayak ella kara thibenawa in rusiyanu yuda new dekakata hani siduwee deneku thuwala laba ethiethi bawayi pewasenne yukrena sannaddha hamuda kruurus misayila k saha minisun rahitha bottu kin rusiyawa siya kalu muhude balaeniye aluthwediya kandawurak... |
මොනවද මේ විනය විරෝධී වැඩ මේ අසාධාරණකම්වලට විරුද්ධව පාරට බහින එක | monawada me winaya wirodhee weda me asadharanakamwalata wiruddhawa parata bahina eka |
ඒ තරම් ඉන්දියානු රාජ්ය ශක්තිමත් | e tharam indiyanu rajya shakthimath |
තෝමස් කණ්ඩායම පරදවා රාජකීයයන් ජය ලබයි | thomas kandayama paradawa rajakeeyayan jaya labayi |
මෙය ශ්රී ලංකා ඉතිහාසායේ පෙර නොවූ විරූ දෙයක් වන අතර එහි ප්රතිඵලය කුමක් වුවත් එය සමාජ දේශපාලන හා ආර්ථික ප්රතිවිපාක කරා ඈතට දිවෙනු ඇත | meya shree lanka ithihasaye pera nowu wiru deyak wana athara ehi prathipalaya kumak wuwath eya samaja deshapalana ha arthika prathiwipaka kara ethata diwenu etha |
මේ නිසා බෞද්ධාලෝක මාවත මාර්ගයේ වාහන ධාවනයට ද බලපෑම් එල්ල වී ඇති බව අප වාර්තාකරු කියයි | me nisa bauddhaloka mawatha margaye wahana dhawanayata da balapem ella wee ethi bawa apa warthakaru kiyayi |
මොහු සතුව ව්යාජ සිංගප්පූරු හැඳුනුම්පතක් සහ රියදුරු බලපත්රයක් ද තිබූ බව සදහන් | mohu sathuwa wyaja singappuru hendunumpathak saha riyaduru balapathrayak da thibu bawa sadahan |
කෙසේ වෙතත් තම තීරණය පිළිබඳ වැඩිදුර විස්තර අද පස්වරුවේ මාධ්ය හමුවකදී කියා සිටින බව ඔහු සඳහන් කළේය | kese wethath thama theeranaya pilibanda wedidura wisthara ada paswaruwe madhya hamuwakadee kiya sitina bawa ohu sandahan kaleya |
නමුත් එම නියමයන් නොසලකා ආණ්ඩුවේ නිලධාරීන් මේ වනවිට තෝරාගත් භාණ්ඩ ප්රමාණයක් ජනතාව අතරේ බෙදාහරිමින් සිටින අතර එහි වටිනාකම රු | namuth ema niyamayan nosalaka anduwe niladhareen me wanawita thoragath bhanda pramanayak janathawa athare bedaharimin sitina athara ehi watinakama ru |
ඉන්ෆ්ලුවන්සා වෛරසය ඇඩිනෝ වෛරසය නියුමෝකොකල් බැක්ටීරියා තත්ත්වය යන ආකාර තුනෙන්ම මෙම රෝගය පැතිරෙන අතර මෙවර එම ආකාර තුනේම රෝගීන් දක්නට ලැබෙන බව ද හෙතෙම කීය | influwansa wairasaya edino wairasaya niyumokokal bekteeriya thaththwaya yana akara thunenma mema rogaya pethirena athara mewara ema akara thunema rogeen daknata lebena bawa da hethema keeya |
ජනතාවද පීඩාවෙන් ගිණියම්වී ඇත | janathawada peedawen giniyamwee etha |
එපමණක් නොව පවතින රාජ්යයට එරෙහි සමහර වාමංශික කණ්ඩායම් සහ පුද්ගලයින් ද එවැනි විරෝධයන් ගමන් කරනු දැකීම විමතියට කරුණකි | epamanak nowa pawathina rajyayata erehi samahara wamanshika kandayam saha pudgalayin da eweni wirodhayan gaman karanu dekeema wimathiyata karunaki |
මෙවර අස්වැන්නත් ලක්ෂ පහක් හෙක්ටෙයාර් වගා කළා කිව්වට අස්වැන්න කොච්චරක් අඩුවෙයි ද දන්නේ නැහැ එක් කෘෂි විශේෂඥයෙකු ප්රකාශ කළේ ය | mewara aswennath laksha pahak hekteyar waga kala kiwwata aswenna kochcharak aduweyi da danne nehe ek kshi wisheshagnayeku prakasha kale ya |
මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව අපේ්රල් නව වැනි දා ද විරෝධතාවක් හා සත්යග්රහයක් පැවති අතර පොලිසිය විසින් එය විසිරුවා හරිනු ලැබුවේ ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් බව එවකට විපක්ෂය මෙන්ම සිවිල් සංවිධානය ද චෝදනා කළේය | meethotamulla kunu kandata erehiwa aperal nawa weni da da wirodhathawak ha sathyagrahayak pewathi athara polisiya wisin eya wisiruwa harinu lebuwe janathawata amanushika lesa pahara demin bawa ewakata wipakshaya menma siwil sanwidhanaya da chodana kaleya |
වසංගතය තුල ඇතිව තිබු නොසන්සුන්කාරි තත්වයට මුවාවී හදිසියේ සම්මත කරගත් අණ පනත් හා පිහිටුවාගත් කාර්ය සාධක බලකා වැනි ආයතන මෙරට මුලික නීතිය බිඳගෙන ගියේය | wasangathaya thula ethiwa thibu nosansunkari thathwayata muwawee hadisiye sammatha karagath ana panath ha pihituwagath karya sadhaka balaka weni ayathana merata mulika neethiya bindagena giyeya |
ඉදිරි ආණ්ඩු පෙරළියකදී සයිටම් අහෝසි කරනවා | idiri andu peraliyakadee sayitam ahosi karanawa |
නීතිඥ සාලිය පීරිස් මහතා අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලයේ වර්තමාන සභාපතිවරයා ය | neethigna saliya peeris mahatha athurudahan wuwan pilibada karyalaye warthamana sabhapathiwaraya ya |
පොලීසිය කළ විමර්ෂණ වලදී හෙලිවී ඇත්තේ තම දරුවාගේ අකීකරුකම හේතුවෙන් බියකිරීම සඳහා දැරියව රත්වූ හැන්දකින් පුච්චාදමා ඇතිබවයි | poleesiya kala wimarshana waladee heliwee eththe thama daruwage akeekarukama hethuwen biyakireema sandaha deriyawa rathwu hendakin puchchadama ethibawayi |
නිමාවට පත්වූ රාජ්ය සාහිත්ය සම්මාන උළෙලේ දී හොඳම කෙටිකතා සංග්රහයට සහ හොඳම විචාර කෘතියට හිමි සම්මාන ඔබ විසින් දිනා ඒ පිළිබඳව ඔබේ මතය මොකක්ද | nimawata pathwu rajya sahithya sammana ulele dee hondama ketikatha sangrahayata saha hondama wichara kthiyata himi sammana oba wisin dina e pilibandawa obe mathaya mokakda |
සම්මත සීමාවට වඩා ආණ්ඩුව ණය අරන් දූෂිත ගනුදෙනු සඟවා ඉදිරියට යනු බෑ | sammatha seemawata wada anduwa naya aran dushitha ganudenu sangawa idiriyata yanu be |
ලසන්ත වික්රමතුංග මහත්තයා වීරවංශ මහත්තයා තම බිරිඳට ලෙන්ගතුව ලියූ ලිපිය පත්තරේ පළ කළා | lasantha wikramathunga mahaththaya weerawansha mahaththaya thama birindata lengathuwa liyu lipiya paththare pala kala |
මේ ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය රැඳිල තියෙන්නෙ අපේ මන්ත්රීවරු දාහතර දෙනෙක් නිසායි | me anduwe thunen dekaka balaya rendila thiyenne ape manthreewaru dahathara denek nisayi |
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව කීවේ විද්යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්යාංශයේ ශිල්ප සේනා ප්රදර්ශනයේ සමාරම්භක උත්සවය විවෘත කරමිනි | agramathya ranil wikramasinha mahatha me bawa keewe widya ha thakshana paryeshana amathyanshaye shilpa sena pradarshanaye samarambhaka uthsawaya wiwtha karamini |
කේ | ke |
අපේ රටේ තැන තැන පැන නගින හුදෙකලා සටන් තියෙනවා | ape rate thena thena pena nagina hudekala satan thiyenawa |
ක් තෝරා ගනු ලැබ තිබූ අතර සෙසු දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහය දැක්විය යුතුය යන්නට කැමැත්ත පළ කර ඇත්තේ | k thora ganu leba thibu athara sesu deshapalana paksha anduwata sahaya dekwiya yuthuya yannata kemeththa pala kara eththe |
වැනි ජාතික යොවුන් කී්රඩා උළෙලේ සමස්ත ශුරතාවය ගම්පහ දිස්ති්රක්කය විසින් දිනා ගනු ලැබූ අතර වයස න් පහළ දක්ෂතම කී්රඩකයා ලෙස කඩුලූ පැනීමෙන් නව වාර්තාවක් බිහි කළ සිතිජ කෞශල්ය ඩයස් ද දක්ෂතම කී්රඩිකාව ලෙස මීටර් ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කළ සයුරි ලක්ෂිමා මෙන්ඩිස් ද සම්මාන ලැබූහ | weni jathika yowun keerada ulele samastha shurathawaya gampaha disthirakkaya wisin dina ganu lebu athara wayasa n pahala dakshathama keeradakaya lesa kadulu peneemen nawa warthawak bihi kala sithija kaushalya dayas da dakshathama keeradikawa lesa meetar isawwen nawa warthawak bihi kala sayuri lakshima mendis da sammana... |
කැබිතිගොල්ලෑව අටවිරගොල්ලැව රඹකැපුවැව පදිංචි ප්රධාන සැකකරු ලෙස නම් කොට සිටින ඩබ්ලිව් | kebithigollewa atawiragollewa rambakepuwewa padinchi pradhana sekakaru lesa nam kota sitina dabliw |
අද රාත්රී ට | ada rathree ta |
මං හිතන්නේ මගේ අවුරුදු ක කාලය හිතට එකඟව නීතියට අනූකුලව කරන ලද සේවාවට මට කරන සේවාව තමයි මේ | man hithanne mage awurudu ka kalaya hithata ekangawa neethiyata anukulawa karana lada sewawata mata karana sewawa thamayi me |
ඒ මෙරට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන | e merata widesha sanchitha emarikanu dolar biliyana |
ජයවික්රම පෙරේරාට මිරිස් කුඩු ප්රහාරයක් | jayawikrama pererata miris kudu praharayak |
සැමවිටම රජයේ අවධානය අධ්යාපනය පුළුල් කිරීමයි ඇමති රාජිත | semawitama rajaye awadhanaya adhyapanaya pulul kireemayi emathi rajitha |
රංජන් කස්තුරි කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් ගුරුවරුන්ට තමා සේවය කරන පාසල පිහිටි කළාප කාර්යාලය දැනුවත්කර එන්නත් ලබාගත හැකි බව අධ්යාපන අමාත්යාංශය කියයි | ranjan kasthuri kowid mardana ennath labanogath guruwarunta thama sewaya karana pasala pihiti kalapa karyalaya denuwathkara ennath labagatha heki bawa adhyapana amathyanshaya kiyayi |
පසුගිය පෙබරවාරි මස වන දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා | pasugiya pebarawari masa wana da siduwu mema wedi thebeemen pudgalayan dedeneku thuwala lebuwa |
දැන් ලොලීටා ඔහු සතු වස්තුවකි | den loleeta ohu sathu wasthuwaki |
නීතිය බිඳගෙන මතු වූ කාර්ය සාධක බලකා | neethiya bindagena mathu wu karya sadhaka balaka |
ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වෙන්න ඕනේ | eka nisa gotabhaya rajapaksha mahaththaya illa aswenna one |
එහිදී ලකුනු ක් හඹා ගොස් ජය ගැනීමට ශ්රී ලංකාව සමත්වුනා | ehidee lakunu k hamba gos jaya geneemata shree lankawa samathwuna |
ඒ මොහොත ගැන එතැන හිටිය වයස අවුරුදු ක කාන්තාවක් සාක්ෂි ගොනු කළේ මේ විදිහට | e mohotha gena ethena hitiya wayasa awurudu ka kanthawak sakshi gonu kale me widihata |
නෑ නෑ බන් මතක නෑ | ne ne ban mathaka ne |
එක් අතකින් එළවළු ගොවියන්ගේ ප්රශ්නය වැනි සරල කරුණකදී පවා හත්පොලේ ගා ගන්නා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙතින් ශිෂ්ය විභාගයක් සම්බන්ධව නිවැරදි හා කාර්යක්ෂම ක්රමවේදයක් බලාපොරොත්තු විය නොහැක | ek athakin elawalu gowiyange prashnaya weni sarala karunakadee pawa hathpole ga ganna mahinda rajapaksha anduwa wethin shishya wibhagayak sambandhawa niweradi ha karyakshama kramawedayak balaporoththu wiya noheka |
හෙට දිනය පුරා සජිත් ප්රේමදාස මහතා ලග්ගල රත්තොට ගලගෙදර හාරිස්පත්තුව හා පාතදුම්බරදී ඔබ අමතයි | heta dinaya pura sajith premadasa mahatha laggala raththota galagedara harispaththuwa ha pathadumbaradee oba amathayi |
මානව සහයෝගීතාව මත පදනම් වී වසංගතය පැරදවීමේ මහජන ව්යාපාරයක් පහත සිට ගොඩ නගමු | manawa sahayogeethawa matha padanam wee wasangathaya peradaweeme mahajana wyaparayak pahatha sita goda nagamu |
පසුගියදා ඔහු සාක්ෂි ලබා දිම සඳහා අධිකරණයට ද පැමිණි අතර ඊයේ දිනයේදි ඔහු මෙලෙස රෝහල් ගත වි ඇති බවයි වාර්තා වන්නේ | pasugiyada ohu sakshi laba dima sandaha adhikaranayata da pemini athara eeye dinayedi ohu melesa rohal gatha wi ethi bawayi wartha wanne |
මේ අතර බැසිල් රාජපක්ෂ අමාත්යවරයා මර්වින් සිල්වා මහතාගේ කාර්යාලයක් විවෘත්කිරීමට සහභාගී වීමද බරපතල තත්වයක්ව ඇති බව හෙලිවේ | me athara besil rajapaksha amathyawaraya marwin silwa mahathage karyalayak wiwthkireemata sahabhagee weemada barapathala thathwayakwa ethi bawa heliwe |
පී | pee |
පළාත් සභා මැතිවරණයට අදාළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් ක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය පවසයි | palath sabha methiwaranayata adala methiwarana neethi ullanghanaya kireeme siddheen k wartha wee ethi bawa pefaral sanwidhanaya pawasayi |
ඇත්ත වශයෙන්ම නම් මම නඩු විභාගයෙහිදී දී එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සමඟ බොහෝ හැප්පුනෙමි | eththa washayenma nam mama nadu wibhagayehidee dee ema pancha pudgala winisuru madulla samanga boho heppunemi |
ඒ අනුව මහියංගන ප්රාදේශිය සභාවේ වැඩබලන උප සභාපති ලෙස ඊ | e anuwa mahiyangana pradeshiya sabhawe wedabalana upa sabhapathi lesa ee |
නැත්නම් අඩුම ගණනේ එම සාකච්ඡාව නරඹන්නට ඇත | nethnam aduma ganane ema sakachchawa narambannata etha |
යනුවෙනි | yanuweni |
කාසියේ වාසිය ශී්ර ලංකාවට | kasiye wasiya sheera lankawata |
අපි ඒ බව වගකීමෙන් ගරු නායක ස්වාමීන් වහන්සේලාට මතක් කරන්න කැමතියි | api e bawa wagakeemen garu nayaka swameen wahanselata mathak karanna kemathiyi |
එම ප්රවෘත්තියේ සදහන් වනුයේ ශ්රී ලංකාවේ ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයා මොහු රාජ්ය නිළධාරියෙකි වන ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්රකාශයකි | ema prawththiye sadahan wanuye shree lankawe arakshaka amathyanshaye lekamwaraya mohu rajya niladhariyeki wana gotabaya rajapaksha mahatha wisin karana lada prakashayaki |
කොන්දේසිවලට අනුවම විදෙස් ණය මත සිදුකරන ලද ව්යාපෘති ආණ්ඩුවට පවත්වාගෙන යා නොහැකි නිසා විදෙස් සමාගම්වට විකුණන්න යනවා | kondesiwalata anuwama wides naya matha sidukarana lada wyapthi anduwata pawathwagena ya noheki nisa wides samagamwata wikunanna yanawa |
ලබාදී ඇති පණිවුඩය පිළිබඳව ගත යුතු සාධාරණ පියවර ගැනීම පසෙක තබා පණිවුඩය ලබාදෙන පණිවුඩකරු විනාශ කිරීමේ අරමුණක්ද මෙහි වේ නම් එය සැබැවින්ම අයහපත්ය | labadee ethi paniwudaya pilibandawa gatha yuthu sadharana piyawara geneema paseka thaba paniwudaya labadena paniwudakaru winasha kireeme aramunakda mehi we nam eya sebewinma ayahapathya |
ජී | jee |
එවිට පිළිතුරු දුන් ජයසුන්දර කියා සිටියේ එසේ ආරක්ෂාව සැපයීමක් සිදුව ඇත්තේ තම ධූර කාලයේදී නොව හිටපු පොලිස්පති එන් | ewita pilithuru dun jayasundara kiya sitiye ese arakshawa sepayeemak siduwa eththe thama dhura kalayedee nowa hitapu polispathi en |
කටුනායක ගුවන්තොටේදී අද අත්අඩංගුවට ගත් නියෝජ්ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මින් මද වේලාවකට පෙර දැඩි ආරක්ෂාව මධ්යයේ ගාල්ල බන්ධනාගාරයට රැගෙන එනු ලැබීය | katunayaka guwanthotedee ada athadanguwata gath niyojya emethi nishantha muthuhettigama min mada welawakata pera dedi arakshawa madhyaye galla bandhanagarayata regena enu lebeeya |
දිඹුල බෝගහවත්ත ප්රදේශයේ අතුරුදන්ව සිටි පිරිමි දරුවකුගේ මළසිරුර අද බෝගහවත්ත තේ කර්මාන්ත ශාලාව අසලින් මහවැලි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි සොයාගත් බව දිඹුල පොලිසිය පවසයි | dimbula bogahawaththa pradeshaye athurudanwa siti pirimi daruwakuge malasirura ada bogahawaththa the karmantha shalawa asalin mahaweli gagata jalaya gala basina ela margayaka thibi soyagath bawa dimbula polisiya pawasayi |
ඉන්දියාව සහ ශ්රී ලංකාව මෙහිදී අවධානය යොමු නොකළ කරුණ වනුයේ රාජ්යයන් දෙකක් රාජතාන්ත්රික ලෙස බලහත්කාරයෙන් ගත් තීරණය නිසා බිඳ වැටුණ ඥාති සබඳතා පිළිබඳවයි | indiyawa saha shree lankawa mehidee awadhanaya yomu nokala karuna wanuye rajyayan dekak rajathanthrika lesa balahathkarayen gath theeranaya nisa binda wetuna gnathi sabandatha pilibandawayi |
පෞද්ගලික රෝහල්වලට සමාන්තරව රජයේ රෝහල් කළමනාකරණය දියුණු කළ යුතුයි | paudgalika rohalwalata samantharawa rajaye rohal kalamanakaranaya diyunu kala yuthuyi |
ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්රදේශයේ දී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පවසයි | ilancheliyan mahatha ilakka kara ganimin nallur pradeshaye dee sidukala wedi thebeema sambandhayen pudgalayan dedeneku athadanguwata gath bawa polis madhya prakashaka karyalaya pawasayi |
එබැවින් මැතිවරණය කල්දැමීම සඳහා එම ව්යවස්ථාමය ප්රතිපාදනය යොදා ගත නොහැකි බව අපේ වැටහීමයි | ebewin methiwaranaya kaldemeema sandaha ema wyawasthamaya prathipadanaya yoda gatha noheki bawa ape wetaheemayi |
ඒ වෙනුවට ඔවුන්ගේ උනන්දුව තිබුණේ මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම ගැනයි | e wenuwata owunge unanduwa thibune mudal emathiwarayata erehiwa wishwasa bhangayak gena ema genayi |
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද | peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada |
සිරිත් හා ස්වාධීනතා වශයෙන් පැවති මානව අයිතිවාසිකම් ලිඛිතව හා නීතිගතව ව්යවහාර නොවූ බැවින් ඒවා ලිඛිත හා නීතිගත අයිතිවාසිකම් තරම් වැදගත් නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය | sirith ha swadheenatha washayen pewathi manawa ayithiwasikam likithawa ha neethigathawa wyawahara nowu bewin ewa likitha ha neethigatha ayithiwasikam tharam wedagath nowe yeyi kenekuta tharka kala hekiya |
මාර්ග සංඥා සහ සලකුණු සෑම තැනකම නිසි ලෙස ස්ථාපිත කර නොතිබීමද බරපතළ කාරණයකි | marga sangna saha salakunu sema thenakama nisi lesa sthapitha kara nothibeemada barapathala karanayaki |
මෙම ව්යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති අතර එමගින් කුවේට් ඩුබායි මාලදිවයින රුමේනියා කටාර් සර්බියාව රුසියාව ආදී රටවල රැකියා සඳහා යවන බව පවසා අයදුම්පත්ර ලබාගෙන ඇත | mema wyaja rekiya niyojithayathanaya pawathwagena gos ethi athara emagin kuwet dubayi maladiwayina rumeniya katar sarbiyawa rusiyawa adee ratawala rekiya sandaha yawana bawa pawasa ayadumpathra labagena etha |
තව කොච්චර කල්ද දැන් මගේ වයස අවුරුදු යි | thawa kochchara kalda den mage wayasa awurudu yi |
ඇමරිකා එක්සත් ජනපදය තුළ පවතින ටී පාටි නමින් හැඳින්වෙන උන්මත්තක ව්යාපාරයට විරුද්ධව කොෆී පාටි නමින් හඳුන්වා ගත් සංවිධානයක් මතු වී ඇත | emarika eksath janapadaya thula pawathina tee pati namin hendinwena unmaththaka wyaparayata wiruddhawa kofee pati namin handunwa gath sanwidhanayak mathu wee etha |
ඒ දරා ගැනීමට නොහැකි බදු බරකි | e dara geneemata noheki badu baraki |
එසේම සෑම අර්බූදකාරී අවස්ථාවක්ම සමනය කිරීමේ ආයතනික බලය ද මිලිටරියටම භාර දෙනු ඇත | esema sema arbudakaree awasthawakma samanaya kireeme ayathanika balaya da militariyatama bhara denu etha |
මොකද මේ අය වැය වෙන කවරදාකටත් වඩා අපේ රටේ අනාගතය තීරණය කරන නිසා | mokada me aya weya wena kawaradakatath wada ape rate anagathaya theeranaya karana nisa |
නව නායක ලෙස පත් කෙරුණු අල් සවහීරී කි්රයාකාරී නොවන නායකයකු බවට ප්රචලිත විය | nawa nayaka lesa path kerunu al sawaheeree kirayakaree nowana nayakayaku bawata prachalitha wiya |
අපේ්රල් වැනි දා රුවන්ඩා ජනාධිපති හබියරිමානා සහ බුරුන්ඩි ජනාධිපති එන්තර්යමිරා ගමන් ගනිමින් සිටි අහස්යානයක් වෙඩි තබා බිම හෙලූණු අතර ඔවුන් දෙන්නාම එයින් මියගියහ | aperal weni da ruwanda janadhipathi habiyarimana saha burundi janadhipathi entharyamira gaman ganimin siti ahasyanayak wedi thaba bima helunu athara owun dennama eyin miyagiyaha |
ඒ විතරක් නොව වලහන්දුව වතුයායේ සේවකයින්ට හා වතු නිවාසවල පදිංචිකරුවන්ට මේ වනතෙක් ඉඩම් සඳහා ඔප්පු ලබාදී නැත | e witharak nowa walahanduwa wathuyaye sewakayinta ha wathu niwasawala padinchikaruwanta me wanathek idam sandaha oppu labadee netha |
පී | pee |
බදුගේ | baduge |
වි | wi |
සිරිමා ශාස්ත්රී ගිවිසුම පිළිබඳව ඉන්දියාව සහ ශ්රී ලංකාව සාකච්ඡා කරන මොහොතේ හෝ එම ගිවිසුම ක්රියාත්මක කිරීමෙන් පසුව හෝ වර්තමානයේ හෝ මෙම ඥාති සබඳතා බිඳ වැටීම යන්න ප්රශ්නයක් ලෙස හඳුනාගැනීමට ඉන්දියාව හෝ ශ්රී ලංකාව අසමත් වී ඇත | sirima shasthree giwisuma pilibandawa indiyawa saha shree lankawa sakachcha karana mohothe ho ema giwisuma kriyathmaka kireemen pasuwa ho warthamanaye ho mema gnathi sabandatha binda weteema yanna prashnayak lesa handunageneemata indiyawa ho shree lankawa asamath wee etha |
රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් ආයතන කිහිපයකින් කළ පර්යේෂණ වාර්තා තමන් අධ්යයනය කළ බවත් පරිසරය දූෂණය වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ආදියද නිරීක්ෂණය කළ බවත් එම සාකච්ඡාවේ දී වෘත්තීය සමිති නියෝජිතයෝ කීහ | rathupaswala jala getaluwa sambandhayen ayathana kihipayakin kala paryeshana wartha thaman adhyayanaya kala bawath parisaraya dushanaya wee ethi akaraya dekwena chayarupa adiyada nireekshanaya kala bawath ema sakachchawe dee wththeeya samithi niyojithayo keeha |
ගෝඨාභය චරිතාපදානය දොරට වඩී | gotabhaya charithapadanaya dorata wadee |
ඒ අනුව තලාතුඔය | e anuwa thalathuoya |
පසුගිය මස දින ජාත්යන්තර වෙළද කටයුතු අමත්ය ගරු සුජීව සේනසිංහ මැතිතුමා සහබාගි වූ ස්වාධින රුපවාහිනියේ ගිරය දේශපාලන වැඩසටහන | pasugiya masa dina jathyanthara welada katayuthu amathya garu sujeewa senasinha methithuma sahabagi wu swadhina rupawahiniye giraya deshapalana wedasatahana |
විශ්වවිද්යාල සිසුවියක් ඇල්පිටිය නගරයේදී ඝාතනය කෙරේ | wishwawidyala sisuwiyak elpitiya nagarayedee ghathanaya kere |
තේරීම්කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට විවාදය මාසයකින් | thereemkaraka sabhawe warthawa parlimenthuwata wiwadaya masayakin |
මේ බව වෙන්නප්පුව පොලීසියට දැනුම් දීමෙන් පසුව සිරුර මාරවිල මූලික රෝහලට ගෙනවිත් තිබේ | me bawa wennappuwa poleesiyata denum deemen pasuwa sirura marawila mulika rohalata genawith thibe |
නමුත් ත්රස්තවාද සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට ද ඇත්තේ දෙබිඩි පිළිවෙතකි | namuth thrasthawada sambandhayen oba wahanselata da eththe debidi piliwethaki |
වර්තමාන ඇමෙරිකන් එක්සත් ජනපද ව්යවස්ථාව පිහිටුවා ගන්නේ සැප්තැම්බර් වැනිදා ය | warthamana emerikan eksath janapada wyawasthawa pihituwa ganne septhembar wenida ya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.