Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඇතැම් අවස්ථාවල මෙම පුද්ගලයන්ට දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේද ආශිර්වාදය ලැබෙන බවටයි එහිදී චෝදනා එල්ලවුණේ | ethem awasthawala mema pudgalayanta departhamenthuwe niladharingeda ashirwadaya lebena bawatayi ehidee chodana ellawune |
ආයෙමත් ගෙදරට අහු උනා | ayemath gedarata ahu una |
සමෘද්ධියේ ප්රධාන අභියෝගය වන්නේ ඒ සඳහා පත්වන ඇමැතිවරුන්ගේ දැක්මක් නොමැති ආකල්ප වේ | samddhiye pradhana abhiyogaya wanne e sandaha pathwana emethiwarunge dekmak nomethi akalpa we |
හිස යළිත් එළැඹෙන සඳුදා දිනයේදී ගෙඩ ගෙන එය භූමිදානය කරන නිශ්චිත ස්ථානයක් හඳුනා ගන්නා ලෙස මඩකලපුව දිස්ත්රික් ලේකම්ට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ | hisa yalith elembena sanduda dinayedee geda gena eya bhumidanaya karana nishchitha sthanayak handuna ganna lesa madakalapuwa disthrik lekamta adhikaranaya wisin niyogayak nikuth kara thibe |
මම නෑ යකෝ එක පොටෝ එකකවත් | mama ne yako eka poto ekakawath |
ඒ සදහා ඇය ගතකළ කාලය විනාඩි යි දශම ක් | e sadaha eya gathakala kalaya winadi yi dashama k |
එහෙත් කවර සටනකටත් පෙර ඔබට දිගු විවේකයක් අවශ්යව ඇත | eheth kawara satanakatath pera obata digu wiwekayak awashyawa etha |
කි | ki |
කොබේන්ගේ පවුල් පසුබිම නිසාම සංගීතයේ ආභාසය කුඩා කල සිටම විඳගන්නට ඉඩකඩ ඔහුට පෑදී තිබුණා | kobenge pawul pasubima nisama sangeethaye abhasaya kuda kala sitama windagannata idakada ohuta pedee thibuna |
එමෙන්ම මේ පිළිබඳ නාවික හමුදාව විසින් ලබා දුන් ලිඛිත ප්රකාශයක් ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශය වෙත යොමු කර තිබේ | emenma me pilibanda nawika hamudawa wisin laba dun likitha prakashayak indeeya widesha katayuthu amathyanshaya wetha yomu kara thibe |
සභාපතිවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත්රීනී ඉන්ද්රාණි දසනායක මහත්මිය පත්කරන ලෙසට ගත් ඒ තීන්දුව මාගේ තීන්දුවක් නොවෙයි | sabhapathiwaraya lesa wayamba palath sabha manthreenee indrani dasanayaka mahathmiya pathkarana lesata gath e theenduwa mage theenduwak noweyi |
මේක වතුර වැලක් වගේ නේද පේන්නේ බලන්නකෝ කට්ටියම වට වෙලා ඉද්දි වෙන දේ පිස්සු හැදෙනවා | meka wathura welak wage neda penne balannako kattiyama wata wela iddi wena de pissu hedenawa |
ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට | indeeya widesha katayuthu emathi diwayinata |
ඒ වගේම ස්වෛරී බැඳුම්කර ද ඇතුළත් ණය හා පොලී වාරික ලෙස ඩොලර් මිලියන ක් අවශ්ය වන බවට ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබෙනවා | e wagema swairee bendumkara da ethulath naya ha polee warika lesa dolar miliyana k awashya wana bawata anduwa esthamenthu kara thibenawa |
ආරක්ෂාව ගැන හිතලා මට දරුවෝ තුන් දෙනාව ඉස්කෝලෙන් අස්කරගන්නත් සිද්ධ වුණා | arakshawa gena hithala mata daruwo thun denawa iskolen askaragannath siddha wuna |
අර්ධ අවසන් වටයේදී ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාල පිල පරාජය කරමින් කොළඹ විශ්ව විද්යාල පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සබරගමුව විශ්ව විද්යාල පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පේරාදෙණිය විශ්ව විද්යාල පිල පරාජය කරමිනි | ardha awasan watayedee shree jayawardhanapura wishwa widyala pila parajaya karamin kolamba wishwa widyala pila awasan maha tharagayata sudusukam labagath athara sabaragamuwa wishwa widyala pila awasan maha tharagayata sudusukam labagaththe peradeniya wishwa widyala pila parajaya karamini |
රංජිත් රාජපක්ෂ කොළඹ සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව වටවල පොලිසිය කියයි | ranjith rajapaksha kolamba sita thalawakele dakwa adhika wegayen dhawanaya wu wen rathayak margayen iwathata pena anathurata path wee ethi bawa watawala polisiya kiyayi |
මේ අතර ග්රාමෝදය ජන කලා කේන්ද්රය අගෝස්තු වැනි දිනැති අංක දරණ ගැසට් පත්රය මගින් රාජ්ය අමාත්යාංශයට පවරා තිබුණද කේන්ද්රය නිත්යානුකූලව ස්ථාපිත කිරීම සඳහා අවශ්ය පියවර ගෙන නොතිබූ බව විගණන කාර්යාලය පෙන්වා දෙයි | me athara gramodaya jana kala kendraya agosthu weni dinethi anka darana gesat pathraya magin rajya amathyanshayata pawara thibunada kendraya nithyanukulawa sthapitha kireema sandaha awashya piyawara gena nothibu bawa wiganana karyalaya penwa deyi |
ඇටම්පිටිය ජල යෝජනා ක්රමය ජනතා අයිතියට | etampitiya jala yojana kramaya janatha ayithiyata |
මෛතී්රපාල සිරිසේන මහතාට ජන වරමක් ලබාදුන්නේ ඒ අර්ථයෙන් | maitheerapala sirisena mahathata jana waramak labadunne e arthayen |
ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාවට දේශපාලන ඇඟිලි ගැසීම් බහුල බවත් එය නැවතීමට හැකිනම් ශ්රී ලංකා ක්රිකට්වලට අනාගතයක් ඇති බවත් ශ්රී ලංකා ක්රිකට් උපදේශකයකු ලෙස සති කිහිපයක් රාජකාරියේ යෙදී සිටි හිටපු අයි | shree lankawe krikat kreedawata deshapalana engili geseem bahula bawath eya newatheemata hekinam shree lanka krikatwalata anagathayak ethi bawath shree lanka krikat upadeshakayaku lesa sathi kihipayak rajakariye yedee siti hitapu ayi |
ඊ මුදල් විවිධ රටවල් අතර සංසරණය ලැබුවා | ee mudal wiwidha ratawal athara sansaranaya lebuwa |
පක්ෂයෙන් පිට යන අය දෙපාරක් හිතලා බලන්නනවීන් | pakshayen pita yana aya deparak hithala balannanaween |
මෙලොව ජීවිතයේ මෙන්ම පරලොව ජීවිතයේ තිර පැවැත්ම සඳහා ඒ පිං හේතු වන බව රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඉදිරිපිට බණ දේශනා කළ සියලුම බෞද්ධ ස්වාමින් වහන්සේලා ප්රකාශ කළෝය | melowa jeewithaye menma paralowa jeewithaye thira pewethma sandaha e pin hethu wana bawa rajapaksha pawule samajikayin idiripita bana deshana kala siyaluma bauddha swamin wahansela prakasha kaloya |
තැපැල් ඡන්දය සාමකාමීයි | thepel chandaya samakameeyi |
ජනතාව දුර්වල දූෂිත සහ ප්රචණ්ඩ ජනාධිපතිවරයෙකු ගේ ක්රියාකලාප ප්රතික්ෂේප කරමින් ඔහු සහ ඔහුගේ ආණ්ඩුවට ප්රතිපක්ෂව නැගී සිටින්නට ඔබට ආරාධනා කරන විට ඔබ ඔබගේ කූඨ දේශපාලනය තවදුරටත් පවත්වා ගනිමින් බලයේ රැෙඳමින් රාජපක්ෂ පවුල් දේශපාලනයේ එල්ලී සිටියේය | janathawa durwala dushitha saha prachanda janadhipathiwarayeku ge kriyakalapa prathikshepa karamin ohu saha ohuge anduwata prathipakshawa negee sitinnata obata aradhana karana wita oba obage kuta deshapalanaya thawaduratath pawathwa ganimin balaye reendamin rajapaksha pawul deshapalanaye ellee sitiyeya |
මෙම හැකියාව පිළිබඳව ප්රතිපත්ති ප්රකාශය ගෝඨා දර්ශනයේදී අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි | mema hekiyawa pilibandawa prathipaththi prakashaya gota darshanayedee anugamanaya karanne nihanda piliwethaki |
නිමලරාජන්ගෙ පවුලෙ අයව අපි ආරක්ෂිතව විදේශකට යවලා තියෙනවා | nimalarajange pawule ayawa api arakshithawa wideshakata yawala thiyenawa |
මලල ක්රීඩා නිලවරණයෙන් සභාපති අසුන දයාට සුසන්තිකාට උප සභාපති අසුනක් | malala kreeda nilawaranayen sabhapathi asuna dayata susanthikata upa sabhapathi asunak |
ඒක තමයි මේ රටේ විපක්ෂයේ දේශපාලනය බවට පත්වෙලා තියෙන්නේ | eka thamayi me rate wipakshaye deshapalanaya bawata pathwela thiyenne |
ගානියා බැනිස්ටර් මානසික වෛද්ය මඩුල්ලකට යොමු කරන්න අධිකරණ නියෝගයක් | ganiya benistar manasika waidya madullakata yomu karanna adhikarana niyogayak |
ලෝකයේ ආණ්ඩුවක් රණවිරුවන් දඩයමට ගෙනාපු දුෂ්ඨතම හා දරුණුතම නීතිය පිළිබඳව විමල් කළ සුවිශේෂි හෙළිදරව්ව සාපරාධී කාරණ වලදී අන්යේන්ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී විමල් වීරවංශයන් දැක්වූ අදහස් | lokaye anduwak ranawiruwan dadayamata genapu dushtathama ha darunuthama neethiya pilibandawa wimal kala suwisheshi helidarawwa saparadhee karana waladee anyenya sahayogeethawa dekweeme sanshodhana panath ketumpatha pilibanda wiwadayedee wimal weerawanshayan dekwu adahas |
අප ඒ සම්බන්ධයෙන් ඉක්මනින්ම ගත්ත ක්රියාමාර්ගය ඉතාම ප්රශංසනීය බවත් එය තවදුරටත් තහවුරු කරමින් ඒ ක්රියාවට නීතීඥ ප්රජාව සහ විශේෂයෙන් විනිසුරුතුමන්ලාට ඒ අයට ඉදිරියට පැමිණ යමක් කීමට නොහැකි තත්ත්වයක් තිබියදී ඒ අයට බහුතරය දූෂිත අය බවට ප්රකාශ කර තිබීම සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නඩු පැවරී... | apa e sambandhayen ikmaninma gaththa kriyamargaya ithama prashansaneeya bawath eya thawaduratath thahawuru karamin e kriyawata neetheegna prajawa saha wisheshayen winisuruthumanlata e ayata idiriyata pemina yamak keemata noheki thaththwayak thibiyadee e ayata bahutharaya dushitha aya bawata prakasha kara thibeema samba... |
ඩබ්ලිව් | dabliw |
මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ සැකකරු එම ප්රදේශයේ සතුරු පැදියෙන් සැරිසර ඇති බවට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත | mema ghathanaya siduwana awasthawe sekakaru ema pradeshaye sathuru pediyen serisara ethi bawata lada thorathurakata anuwa ema sekakaru athadanguwata gena etha |
සුපුරුදු ලාන්ඡනයෙන් බැහැර වී නව ලාන්ඡනයේ සිටින මොණරා ගුවන් යානයෙන් පිටතට පියාඹා යන ස්වරූපය ගුවන් සේවය හට අසුභදායක නිමිත්තක් විය හකි බව බොහො දෙනාගේ මතය විය | supurudu lanchanayen behera wee nawa lanchanaye sitina monara guwan yanayen pitathata piyamba yana swarupaya guwan sewaya hata asubhadayaka nimiththak wiya haki bawa boho denage mathaya wiya |
රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයය අසල නිවාස කිහිපයක ගින්නක් හට ගෙන ඇති බවත් ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ යැවූ බවත් කොළඹ ගිනි නිවන ඒකකය පවසයි | rajagiriya methiwarana komasaris karyalayaya asala niwasa kihipayaka ginnak hata gena ethi bawath ginna niwa demeemata gini niwana ratha yewu bawath kolamba gini niwana ekakaya pawasayi |
ලොව පුරා කොවිඩ් ආසාදිතයින් කෝටි ඉක්මවයි | lowa pura kowid asadithayin koti ikmawayi |
ෂිෆ් වැඩිදුරටත් කීවේය | shif wediduratath keeweya |
අනුරාධපුර ශ්රීලනිප නියෝජිතයෝ ක් දිවුරුම්දෙති | anuradhapura shreelanipa niyojithayo k diwurumdethi |
ඉන්දීය නළු අත්අඩංගුවට | indeeya nalu athadanguwata |
මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට ක් නිදොස් කොට නිදහස් | mawanelle budu pilima siddhiyata k nidos kota nidahas |
කුඩා මුදල් අවශ්යතා සපුරන්න නොහැකි වූ නිසා ගිණි පොළී කරුවන් ගම්වලට අතුළු වෙලා | kuda mudal awashyatha sapuranna noheki wu nisa gini polee karuwan gamwalata athulu wela |
බැක් ටු බැක් යකෝ | bek tu bek yako |
ඉතිං දකුණු අප්රිකානු ආදර්ශය ගැන මොන කතා ද | ithin dakunu aprikanu adarshaya gena mona katha da |
ඉතිං කොහොමද ආණ්ඩුවක් කරන්නේ | ithin kohomada anduwak karanne |
එෆ් | ef |
එන්ටප්රයිස් ශ්රී ලංකා ව්යාපෘතිය තුළ කාන්තා ව්යවසායකත්වය බිහි කිරීමට විශේෂයෙන් ම ක්රියා කරන බව මුදල් හා ජනමාධ්ය අමාත්ය මංගල සමරවීර මහතා කියා සිටී | entaprayis shree lanka wyapthiya thula kantha wyawasayakathwaya bihi kireemata wisheshayen ma kriya karana bawa mudal ha janamadhya amathya mangala samaraweera mahatha kiya sitee |
ඒ වගේම ජනතාවගේ පෞද්ගලීකත්වය ආරක්ෂා වෙනවා | e wagema janathawage paudgaleekathwaya araksha wenawa |
සහරාන් සමඟ සබඳතා පැවැත් වූ බුද්ධි නිලධාරියා හෝ නිලධාරීන් කව්රුන්ද ඔවුන් හා රාජපක්ෂලා අතර සබඳතාවයක් වීද | saharan samanga sabandatha peweth wu buddhi niladhariya ho niladhareen kawrunda owun ha rajapakshala athara sabandathawayak weeda |
වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්රතිඵල දැනගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි | web adawiyata piwisa niweradi wibhaga ankaya ethulath kireemen prathipala denagatha heki bawa da wibhaga departhamenthuwa kiyayi |
මේ අතර ජලගැලීම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් සඳහා කඳවුරු ක් පිහිටුවා ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි | me athara jalageleem hethuwen awathen wu pudgalayin sandaha kandawuru k pihituwa ethi bawa apada kalamanakarana madhyasthanaya pawasayi |
ඒම ඡයාරූප හා වෙඩිවැදි ඇති දිශාව අනුව මොහුගේ මිතුරන් කියන කථාව පරස්පර විය | ema chayarupa ha wediwedi ethi dishawa anuwa mohuge mithuran kiyana kathawa paraspara wiya |
ඒ සඳහා අවශ්ය ස්වාභාවික සම්පත් හා මානව සම්පත් මේ ආණ්ඩුව විකුණනවා | e sandaha awashya swabhawika sampath ha manawa sampath me anduwa wikunanawa |
කැලණිය පොලිස් වසමේ ගෝනවල කොහොල්විල මාර්ගයේ දී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි ක් සමඟ වත්තල හුණුපිටිය ප්රදේශයේ පදිංචි වයස අවු | kelaniya polis wasame gonawala koholwila margaye dee neethi wirodhee lesa meratata anayanaya karana lada dumweti k samanga waththala hunupitiya pradeshaye padinchi wayasa awu |
කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය මිගමුව ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර මඩකලපුව සියෝන් දේවස්ථානය සහ කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලය කිංග්ස්බරි සහ ශැංග්රිල්ලා හෝටලය මෙන්ම දෙහිවල ට්රොපිකල් ඉන් සහ දෙමටගොඩ නිවාස සංකීර්ණය ට මෙම ප්රහාරයන් එල්ල විය | kolamba shantha anthoni dewasthanaya migamuwa shantha sebasthiyan dewmedura madakalapuwa siyon dewasthanaya saha kolamba sinaman grend hotalaya kingsbari saha shengrilla hotalaya menma dehiwala tropikal in saha dematagoda niwasa sankeernaya ta mema praharayan ella wiya |
දෙසැම්බර් මස වන දින දීපව්යාප්ත බස් වර්ජනයක් ක්රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි | desembar masa wana dina deepawyaptha bas warjanayak kriyathmaka karana bawa lanka paudgalika bas himiyange sangamaya pawasayi |
ඒ අපූරු නිදහසට අලූත් අත්දැකීම් ගෙනෙමින් දැන් අපේ මුහුදේදී තල්මසුන් හා ඩොල්පින් බලන්නට යන්නට ඔබට අවස්ථාව තිබේ | e apuru nidahasata aluth athdekeem genemin den ape muhudedee thalmasun ha dolpin balannata yannata obata awasthawa thibe |
සැබවින්ම මෙය බටහිර හා රුසියාව අතර වන ගැටුමක් ලෙසයි ඔවුන් හඳුන්වන්නේ | sebawinma meya batahira ha rusiyawa athara wana getumak lesayi owun handunwanne |
එෆ් | ef |
අදත් දිවයිනේ ප්රදේශ කිහිපයක උද්ඝෝෂණ | adath diwayine pradesha kihipayaka udghoshana |
එසේ වෙතත් ඔහු මෙසේ ද කීය | ese wethath ohu mese da keeya |
ටී | tee |
බර්ටිගේ මිනිස්සු නියෝජනය කරන්නේ සැබෑ පැරණි ශ්රී | bartige minissu niyojanaya karanne sebe perani shree |
ඇවන්ට්ගාඩ් අවි ගැන රාජිත කීවේ බොරුද | ewantgad awi gena rajitha keewe boruda |
පසුගිය සතියේ ඔහු පැවැත්වූ පුවත්පත් සාකච්ඡාව ද ඊට හේතුවක් විය | pasugiya sathiye ohu pewethwu puwathpath sakachchawa da eeta hethuwak wiya |
පවිත්රා වන්නිආරච්චි වැනි ගැහැනු විළිලජ්ජා නැතිව ඔහුගේ දෙපා මුල එදා වැඳ වැටුණහ | pawithra wanniarachchi weni gehenu wililajja nethiwa ohuge depa mula eda wenda wetunaha |
ලෝක කුසලාන තරඟ සංවිධානය සඳහා ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුව වැය කරන ලද මුදල රු | loka kusalana tharanga sanwidhanaya sandaha shree lanka krikat athuru kamituwa weya karana lada mudala ru |
එක්සත් රාජධානියේ මහජන සාමය සුරැකීමට අදාළ පනත උල්ලංඝණය කිරීම යටතේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බි්රගේඩියර් ප්රියංක ප්රනාන්දු මහතා වරදකරු ලබා දෙන ලද නියෝගය ද මාර්තු මස වැනිදා වෙස්ට්මින්ස්ටර් මහේස්ත්රාත් අධිකරණය විසින් නිෂ්ප්රභ කළේය | eksath rajadhaniye mahajana samaya surekeemata adala panatha ullanghanaya kireema yatathe westministar adhikaranaya wisin biragediyar priyanka pranandu mahatha waradakaru laba dena lada niyogaya da marthu masa wenida westminstar mahesthrath adhikaranaya wisin nishprabha kaleya |
අධ්යාපන අමාත්යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් | adhyapana amathyanshaya idiripita udghoshanayak |
මෙවැනි ජීවිතයක් අපට අවශ්යද | meweni jeewithayak apata awashyada |
මෙම කාලසීමාව තුළ රේගුව අනුමත කළ අපනයනවල වටිනාකම රුපියල් බිලියන දශම යි ක් | mema kalaseemawa thula reguwa anumatha kala apanayanawala watinakama rupiyal biliyana dashama yi k |
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙන්නෝරුව පදිංචි කොළඹ පෞද්ගලික රෝහලක සේවය කරමින් සිටි හෙද නිලධාරිනියක් | melesa jeewithakshayata pathwa eththe wennoruwa padinchi kolamba paudgalika rohalaka sewaya karamin siti heda niladhariniyak |
වරාය පොදු සේවක සංගමයෙන් ජනපතිට ලිපියක් | waraya podu sewaka sangamayen janapathita lipiyak |
වගන්තිය අනුව අධිකාරියේ සාමාජිකයෙකු පත්කරනු ලබන තැනැත්තා එසේ පත් කරනු ලැබීමට පෙරාතුවම අවුරුදු තුනක කාලයක් ඇතුළත ඖෂධ කර්මාන්තය සම්බන්ධ යම් රැුකියාවක හෝ පත්වීමක නියුතු වී නොසිටි තැනැත්තෙකු විය යුතුය | waganthiya anuwa adhikariye samajikayeku pathkaranu labana theneththa ese path karanu lebeemata perathuwama awurudu thunaka kalayak ethulatha aushadha karmanthaya sambandha yam reukiyawaka ho pathweemaka niyuthu wee nositi theneththeku wiya yuthuya |
ඒනිසා පවුල් සංස්ථාව තුළ සිදුවන ලිංගික අකටයුතුකම් වාර්තා වීම බොහොම අඩුවී පවතින්නේ | enisa pawul sansthawa thula siduwana lingika akatayuthukam wartha weema bohoma aduwee pawathinne |
මේ අතර ජාතික පශු සම්පත් මණ්ඩලය නුවරඑළිය සීතාඑළිය ප්රදේශයේ බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීම සිදුකරන අතර දිලීරනාශක හිඟය නිසා එම කටයුතුද බෙහෙවින් අඩාලවී ඇතැයි මහාචාර්ය මාගමගේ මහතා පැවසීය | me athara jathika pashu sampath mandalaya nuwaraeliya seethaeliya pradeshaye beeja arthapal nishpadanaya kireema sidukarana athara dileeranashaka hingaya nisa ema katayuthuda behewin adalawee etheyi mahacharya magamage mahatha pewaseeya |
වි | wi |
තමා මහබැංකු අධිපති ධූරය දැරූ සමයේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට ගත හැකි සෑම පියවරක්ම ගත් බව හිටපු මහබැංකු අධිපතිවරයා සඳහන් කළා | thama mahabenku adhipathi dhuraya deru samaye rate arthikaya sthawarawa pawathwagena yamata gatha heki sema piyawarakma gath bawa hitapu mahabenku adhipathiwaraya sandahan kala |
ඒ | e |
ඩබ්ලිව් කාරයක් හා ජීප් රියද මිලට ගෙන ඇතැයිද තවත් මුදල් බැංකුවල තැන්පත් කර ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය | dabliw karayak ha jeep riyada milata gena etheyida thawath mudal benkuwala thenpath kara etheyida rahas polisiya adhikaranayata danwa sitiyeya |
කැළණි ගඟ වැනසූ සමාගම තවම නිදැල්ලේ | kelani ganga wenasu samagama thawama nidelle |
බාබර් අසාම් ලකුණු ක් ලබාගත්තා | babar asam lakunu k labagaththa |
මහබැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ නිකුත් කළ කෝප් කමිටු වාර්තාව අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්ය තීනියාවල පාලිත හිමියන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු මස වනදා දක්වා කල් තැබුණා | mahabenku bendumkara ganudenuwa pilibanda nikuth kala kop kamitu warthawa abhiyogayata lak karamin eksath jathika bhikshu peramune lekam pujya theeniyawala palitha himiyan shreshtadhikaranaya hamuwe gonukala mulika ayithiwasikam pethsama marthu masa wanada dakwa kal thebuna |
කුප්පමුත්තු ඔහුගේ ළමයින් ඉපදීමට පෙර ඉන්දියාවට ගොස් තිබුණ නමුත් පසුව වත්තේ වැඩ නිසා ඔහුට ඔහුගේ සහෝදරියන් ගැන සෙවීම අතපසු වූයේය | kuppamuththu ohuge lamayin ipadeemata pera indiyawata gos thibuna namuth pasuwa waththe weda nisa ohuta ohuge sahodariyan gena seweema athapasu wuyeya |
තාක්ශණික තොරතුරුවිශාලත්වය උසින් මීටර් විශ්කම්භය මීටර් පියාසර අදියර කිඑන්ජින් වර්ග ප්රථම අදියර ඝණ ඉන්ධන බූස්ටර් එන්ජින් කි ඉන්දියාවේ නිර්මාණය කරනලදී | thakshanika thorathuruwishalathwaya usin meetar wishkambhaya meetar piyasara adiyara kienjin warga prathama adiyara ghana indhana bustar enjin ki indiyawe nirmanaya karanaladee |
චන්ද්රලතා මහත්මිය එතුමාගේ දයාබර භාර්යාව විය | chandralatha mahathmiya ethumage dayabara bharyawa wiya |
අපවත් වූ හිමියන්ගේ දේහය මෙම ප්රදේශයේ ආදාහනය කිරීමට පිරිසක් සූදානම් වූහ | apawath wu himiyange dehaya mema pradeshaye adahanaya kireemata pirisak sudanam wuha |
ට | ta |
පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් ප්රතිකාර මධ්යස්ථානයේ ප්රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකු අද පස්වරුවේ එම ප්රතිකාර මධ්යස්ථානයෙන් පැනගොස් තිබෙනවා | polonnaruwa welikanda kowid prathikara madhyasthanaye prathikara labamin siti asadithayeku ada paswaruwe ema prathikara madhyasthanayen penagos thibenawa |
ඔවුන්ට තමන්ගේ ආරූඪ නම් තෝරා ගැනීමට අවස්ථාව ලැබුණි | owunta thamange aruda nam thora geneemata awasthawa lebuni |
ඒකයි ප්රශ්නෙ ඇමෙරිකාව ඔය කවුන්සිලේට දෙන සල්ලි මං කපනවා | ekayi prashne emerikawa oya kawunsileta dena salli man kapanawa |
අහස වෙත මුනිස්සම් මුදාහැරී හෙතෙම තවදුරටත් කරුණාවතී බඳු සිංහල බෞද්ධ ගැහැණු සහ පිරිමි මරා දැමීමට ආඥා දුන් සිංහල බෞද්ධ පොලිස් නිලධාරින් ද යුක්තිය විනාශ කළ ආයතනය ද අත්හැර න් පසුව මුලතිව් වෙත පදිංචියට පැමිණියේය | ahasa wetha munissam mudaheree hethema thawaduratath karunawathee bandu sinhala bauddha gehenu saha pirimi mara demeemata agna dun sinhala bauddha polis niladharin da yukthiya winasha kala ayathanaya da athhera n pasuwa mulathiw wetha padinchiyata peminiyeya |
ආර්ථික අර්බුදයේ බලපෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්රය මුදවා ගැනීමට අවශ්ය මූලික සැලසුම් සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වුණා | arthika arbudaye balapemen idikireem kshethraya mudawa geneemata awashya mulika selasum sambandhayen arthika arbudaye balapema samanaya kireema pilibanda anshika adheekshana karaka sabhawedee sakachcha wuna |
රිෂ්වාන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි | rishwan hamuwata idiripath kala awasthawediyi |
ගෞතම බුදුන් තම කාලාම සූත්රයේ දේශනා කරනු ලබන්නේ මෙම මුලික කාරණයයි | gauthama budun thama kalama suthraye deshana karanu labanne mema mulika karanayayi |
එයටද නිසි ප්රතිචාර නොවීමෙන් උත්සාහය අත්නොහල උප පොලිස් පරීක්ෂකවරිය ඉතා කරුණාවෙන් මිතුරියක ලෙස ඇයව ආමන්ත්රණය කරන්නට වූවාය | eyatada nisi prathichara noweemen uthsahaya athnohala upa polis pareekshakawariya itha karunawen mithuriyaka lesa eyawa amanthranaya karannata wuwaya |
හැටන් පොලිසිය සඳහන් කළේ දෙමව්පියන් සමඟ උරණ වී සියදිවි හානි කර ගන්නා බව පවසමින් මෙම තරුණයා නිවසින් පිටව ගොස් තිබූ බවයි | hetan polisiya sandahan kale demawpiyan samanga urana wee siyadiwi hani kara ganna bawa pawasamin mema tharunaya niwasin pitawa gos thibu bawayi |
සේනසිංහ මහතා රේගුවට පැමිණ එම තඹ කන්ටේනරය මුදා හරින ලෙස ඉල්ලා සිටි නමුත් රේගුව එය ප්රතික්ෂේප කළ බව එහි ජ්යෙෂ්ඨ නිලධරයෙක් මාධ්යවෙත කියා තිබේ | senasinha mahatha reguwata pemina ema thamba kantenaraya muda harina lesa illa siti namuth reguwa eya prathikshepa kala bawa ehi jyeshta niladharayek madhyawetha kiya thibe |
මම දන්නවා යකෝ මලර්ට ජපං පුටුව ගිලින්න බැරි බව | mama dannawa yako malarta japan putuwa gilinna beri bawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.