Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
වර්ගයේ ප්ලාස්ටික් සහ බියර් කෑන් කැබලි කිරීමට හැකි මේ යන්ත්රය තාක්ෂණ පීඨයේ වන වසරේ ඉංජිනේරු තාක්ෂණවේදය උපාධි අපේක්ෂකයකු වන හිමාල් දිනුක සහ තාක්ෂණ පීඨයේ බහුවිධ අධ්යයන අංශයේ ආධුනික කථිකාචාර්ය නවින් දේවින්ද වලිමුනි මහතා එක්ව නිර්මාණය කර ඇත
wargaye plastik saha biyar ken kebali kireemata heki me yanthraya thakshana peetaye wana wasare injineru thakshanawedaya upadhi apekshakayaku wana himal dinuka saha thakshana peetaye bahuwidha adhyayana anshaye adhunika kathikacharya nawin dewinda walimuni mahatha ekwa nirmanaya kara etha
පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්රාථමික අලෙවිකාරිත්වයෙන් ඉදිරි මාස හයක් සඳහා බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට තීරණය කර ඇත
parpechuwal tresharees samagama maha benkuwe prathamika alewikarithwayen idiri masa hayak sandaha balapewethwena paridi iwath kireemata theeranaya kara etha
තෝ අපිට නොදී කාපන් කෙල්ලො එක්ක සරං නිපුනයා
tho apita nodee kapan kello ekka saran nipunaya
නමුත් නාට්යයේ අධ්යක්ෂක වශයෙන් ධර්මසිරි අයියාට තදින්ම එයට බෑ කියන්නට තිබුණා යැයි මට සිතේ
namuth natyaye adhyakshaka washayen dharmasiri ayiyata thadinma eyata be kiyannata thibuna yeyi mata sithe
නමුත් මේ මේ අයත් එක්ක වැඩ නොකරනවා කියනා අදහසක් තිබුණා
namuth me me ayath ekka weda nokaranawa kiyana adahasak thibuna
මේ අතර මහබැංකු දත්ත වාර්තාවලට අනුව අද වනවිට ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස සටහන් වුයේ රුපියල් යි ශත ක් ලෙසයි
me athara mahabenku daththa warthawalata anuwa ada wanawita emerikanu dolarayaka genum mila lesa satahan wuye rupiyal yi shatha k lesayi
ගණන්වලදී ප්රංශ කතුවරුන් වූ ජෝර්ජ් සෑන්ඩ් සහ හොනෝර් ඞී බල්සාක් බොහීමියන්වරුන් ගැන සඳහන් කර තිබුණේ
gananwaladee pransha kathuwarun wu jorj send saha honor nee balsak boheemiyanwarun gena sandahan kara thibune
එම්
em
ඒවායින් සමහරක් නූතන යුගයට නොගැලපෙන බව පැහැදිලියි
ewayin samaharak nuthana yugayata nogelapena bawa pehediliyi
මරිය වහන්සේගේ ජීවිතය තුළ ද නිහඬතාව පැවැති අතර එතුමිය දේව වචනයට සංවේදී වන්නට බද්ධ වන්නට මුනිවත රැක්කාය
mariya wahansege jeewithaya thula da nihandathawa pewethi athara ethumiya dewa wachanayata sanwedee wannata baddha wannata muniwatha rekkaya
තලෙයිබාන් ත්රස්තයෝ ඇමෙරිකානු සහ රුසියානු අවිවලින් ආචාර පෙළපාළියක් පවත්වති
thaleyiban thrasthayo emerikanu saha rusiyanu awiwalin achara pelapaliyak pawathwathi
යැයිද මල්වතු පාර්ශ්යේ මහනායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥාණරතන ශ්රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්ය දොඩම්පහල චන්ද්රසිරි ශ්රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්ය මකුලෑවේ විමල යන මහානායක ස්වාමින්ද්රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ත...
yeyida malwathu parshye mahanayaka athipujya thibbatuwawe shree siddhartha sumangala asgiri parshwaye mahanayaka athipujya warakagoda shree gnanarathana shree lanka amarapura mahanikaye mahanayaka athipujya dodampahala chandrasiri shree lanka ramaknkna mahanikaye mahanayaka athipujya makulewe wimala yana mahanayaka swa...
තුවාල ලබා ඇත්තේ හැවිරිදි කොස්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි
thuwala laba eththe hewiridi kosgoda pradeshaye padinchikaruweki
සංස්කරණය කෙටි මග
sanskaranaya keti maga
පොඩිහාමුදුරුවන් වහන්සේට සුභ උපන් දිනයක් වේවා
podihamuduruwan wahanseta subha upan dinayak wewa
ප්රජාතන්ත්රවාදය නිදහස යහපාලනය කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අයිතියක්
prajathanthrawadaya nidahasa yahapalanaya kiyanne me rate minissunge ayithiyak
එවකටද ඇමතිවරයෙකු වූ එම්
ewakatada emathiwarayeku wu em
මෙය පරිසර වර්ණනයකි
meya parisara warnanayaki
ලෝක ආර්ථිකයේ දෙවැනි බලවතා වන චීනය භාණ්ඩ සහ සේවා පරිභෝජනයේ මෙන්ම නිෂ්පාදනයේ ආර්ථික බලවතා ලෙස ද සැලකේ
loka arthikaye deweni balawatha wana cheenaya bhanda saha sewa paribhojanaye menma nishpadanaye arthika balawatha lesa da selake
එමෙන්ම මෙම ඇල්ල ආශ්රිත ප්රදේශයේ නාය යෑම් තර්ජනයට මැදි වී ජිවිකාව ගෙවන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට ද හේතු වේ
emenma mema ella ashritha pradeshaye naya yem tharjanayata medi wee jiwikawa gewana janathawage jeewitha surakshitha kireemata da hethu we
ප්රදීප් කුමාර යාපනය තෙන්මරච්චි නුනාවිල් ප්රදේශයේදී අද සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ
pradeep kumara yapanaya thenmarachchi nunawil pradeshayedee ada sawasa siduwu riya anathurakin kanthawaka jeewithakshayata pathwa thibe
යහපාලන ආණ්ඩුවෙන් ඉස්සෙල්ලාම යන්නේ මම නියෝජ්ය ඇමතිවරයෙක් ජනපතිට කියයි
yahapalana anduwen issellama yanne mama niyojya emathiwarayek janapathita kiyayi
නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ රාත්රියේ ශ්රීපාද වන්දනාවේ පැමිණි පිරිස පරීක්ෂා කිරීමේදි මත්ද්රව්ය රැගෙන ආ මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත්ය
nallathanniya polisiye niladhariyaku pawasana ladde eeye rathriye shreepada wandanawe pemini pirisa pareeksha kireemedi mathdrawya regena a mema pudgalayan dedena athadanguwata gath bawathya
මේ කරුණු වලට අමතරව ජසීම්ගේ අත්අඩංගුව විසින් නියෝජනය කරන්නේ අදහස් ප්රකාශ කිරීමේ නිදහසට සහ බහුත්වවාදයට පහර දීමක් සහ අදහස් මත දියත් කරන ලද වඩා පුළුල් යුද්ධයකි
me karunu walata amatharawa jaseemge athadanguwa wisin niyojanaya karanne adahas prakasha kireeme nidahasata saha bahuthwawadayata pahara deemak saha adahas matha diyath karana lada wada pulul yuddhayaki
ජුලි වැනිදා සිට සැප්තැම්බර් වැනිදා දක්වා කාල සීමාව තුළ පොලිසියට ලැබී තිබුණු මුළු පැමිණිලි සංඛ්යාව කි
juli wenida sita septhembar wenida dakwa kala seemawa thula polisiyata lebee thibunu mulu peminili sankyawa ki
පිළිතුර අවසානය වෙනකොට
pilithura awasanaya wenakota
උසස් පෙළ ප්රතිඵල ජනවාරි ට කලින්
usas pela prathipala janawari ta kalin
තරුෂි කරුණාරත්නට අමතරව ජයේෂි උත්තරා හසන්ත ෂෙහාන් සහ ඕෂද විනෝද් ආරියවංශ එම තරගය නියෝජනය කළහ
tharushi karunarathnata amatharawa jayeshi uththara hasantha shehan saha oshada winod ariyawansha ema tharagaya niyojanaya kalaha
නමුත් මේ කිසිවක්ම ලබාදුන්නේ නැහැ
namuth me kisiwakma labadunne nehe
මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම අද
mathin nidahas ratak wenuwen bakmaha diwuruma ada
එතැන් පටන් දවසේ රේස් එක ඇරඹෙයි
ethen patan dawase res eka erambeyi
මීන
meena
පකිස්ථානය හා ශ්රී ලංකාව සමග පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම නිමා කරමින් ශ්රී ලංකා කණ්ඩායම සියලුදෙනාම දැවී ලකුණු ක් රැස්කිරීමට සමත්විය
pakisthanaya ha shree lankawa samaga pewathwena palamu test tharagaye palamu inima nima karamin shree lanka kandayama siyaludenama dewee lakunu k reskireemata samathwiya
රේවත ඇතා ගැන විමර්ශන රහස් පොලීසියට
rewatha etha gena wimarshana rahas poleesiyata
ජනවාරි අධ්යාපන පහසුකම් නිවාස පහසුකම් ධීවර පහසුකම් මහ මාර්ග පහසුකම් වැනි සෑම පහසුකමක්ම තව තවත් ලබා දෙනවා
janawari adhyapana pahasukam niwasa pahasukam dheewara pahasukam maha marga pahasukam weni sema pahasukamakma thawa thawath laba denawa
එහෙත් එය පිළිගැනීමට ස්ලොවේකියානු ජනතාව සුදානම් නොමැති අතර ඔවුන් පවසා සිටිනුයේ මෙවැනි හමුදා රැඳවීම් හි අවසානය වනුයේ තම රට ඇමරිකාවේ න්යෂ්ටික අවි ස්ථාපිත කරන උපක්රමික මරමස්ථානයක් බවට නිරතුරුවම පත්වීම බවත් එමගින් රුසියාවේ ඍජු ඉලක්කයක් බවට තම රට පත්වීමෙන් ජනතාවගේ ආරක්ෂාව අතිෂයින් භයානක තත්වයකට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත...
eheth eya piligeneemata slowekiyanu janathawa sudanam nomethi athara owun pawasa sitinuye meweni hamuda rendaweem hi awasanaya wanuye thama rata emarikawe nyashtika awi sthapitha karana upakramika maramasthanayak bawata nirathuruwama pathweema bawath emagin rusiyawe riju ilakkayak bawata thama rata pathweemen janathawa...
සත්යය පිළිබඳ ප්රශ්නයකි
sathyaya pilibanda prashnayaki
නමුත් ධනවාදයේ වත්මන් නිර්භීත නව ලොව තුළ යමෙකුගේ මනසට මේ ප්රශ්න මතු වීම වැලැක්විය නොහැකිය මිනිස් මොළ යාන්ත්රිකව සම්බන්ධ කළ හැකි ලොවක යම් යම් සිතුවිලි යාන්ත්රිකව මිනිසුන් තුළ ස්ථාපනය කිරීමටද නොහැකිද එවැන්නක් සිදු නොවේ යැයි දිය හැකි සහතිකය කුමක්ද මේ ප්රශ්න සඳහා පිළිතුරු සොයා ගත හැක්කේ පැහැදිලිවම විද්යාව සහ තාක්ෂණය තුළ නොව...
namuth dhanawadaye wathman nirbheetha nawa lowa thula yamekuge manasata me prashna mathu weema welekwiya nohekiya minis mola yanthrikawa sambandha kala heki lowaka yam yam sithuwili yanthrikawa minisun thula sthapanaya kireematada nohekida ewennak sidu nowe yeyi diya heki sahathikaya kumakda me prashna sandaha pilithur...
තරුණ පිරිස් ආයුධ ගැනීම වැළැක්වීම ආණ්ඩුව සතු වගකීමක් බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසනවා
tharuna piris ayudha geneema welekweema anduwa sathu wagakeemak bawa janadhipathi maithripala sirisena mahatha pawasanawa
ටෙස්ට් ශූරතාවලිය පැවැත්වෙන බව තීරණය කර අවසන්
test shurathawaliya pewethwena bawa theeranaya kara awasan
චීන ජාත්යන්තර පාර්ලිමේන්තුවේ මධ්යම කාරක සභාවේ උප ඇමති ෂෙන් ෂුන් මහතා ඇතුලු චීන ධූත පිරිස එම අවස්ථාවට එක්වුණා
cheena jathyanthara parlimenthuwe madhyama karaka sabhawe upa emathi shen shun mahatha ethulu cheena dhutha pirisa ema awasthawata ekwuna
අද මාධ්ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය පද්මා ගුණරත්න සඳහන් කළේ ඉදිරි දින කිහිපයත් නිවෙසට වී සිටින ලෙසයි
ada madhya wetha adahas dakwamin ema sangamaye sabhapathi wisheshagna waidya padma gunarathna sandahan kale idiri dina kihipayath niwesata wee sitina lesayi
පෞද්ගලික බස්රථ ධාවනය කිරීම සම්බන්ධව මගී ප්රවාහන කළමණාකරණ අමාත්යවරයා හා පෞද්ගලික බස් හිමියන් අතර එම අමාත්යංශයේ දී හෙට පෙරවරු
paudgalika basratha dhawanaya kireema sambandhawa magee prawahana kalamanakarana amathyawaraya ha paudgalika bas himiyan athara ema amathyanshaye dee heta perawaru
ජාතික පෝෂණ කවුන්සිලය පිහිටුවීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ දී සිදුකෙරෙයි
jathika poshana kawunsilaya pihituweema janadhipathi mahinda rajapaksha mahathage pradhanathwayen ada araliyagaha mandiraye dee sidukereyi
මේ මිනිසා නික්ම ගොස් ඇත
me minisa nikma gos etha
කරුණානිධි ප්රකාශ කරන්නේ රටේ අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට හිමි වරප්රසාද ප්රාන්ත මහ ඇමතිවරුන්ටද හිමිවිය යුතු බවයි
karunanidhi prakasha karanne rate agamethiwarayata saha janadhipathiwarayata himi waraprasada prantha maha emathiwaruntada himiwiya yuthu bawayi
කේ
ke
එහෙත් මේ විෂය පිළිබඳ විශේෂඥ දැනුම ඇති නාරිවෛද්ය විශේෂඥයන්ට සහ ප්රසව වෛද්ය විශේෂඥයන්ට පමණක් එම විශේෂ කමිටුවේ සාමාජිකයන් විය හැකි බව පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී
eheth me wishaya pilibanda wisheshagna denuma ethi nariwaidya wisheshagnayanta saha prasawa waidya wisheshagnayanta pamanak ema wishesha kamituwe samajikayan wiya heki bawa polis aparadha wimarshana departhamenthuwe sahakara polis adhikaree bee
ඒවා කළ යුත්තේ ලංකාවේ අධිකරණ මගින්
ewa kala yuththe lankawe adhikarana magin
නව ලිබරල්වාදය ඇමෙරිකානු සමාජය මත පවා දුර්විපාක පතිත කරවන මේ දිනවල දරශනය වන මයිකල් මූර්ගේ ධනවාදයේ ආදර කතාව නම් අනගි වාර්තා විත්රපටයෙන් දැක ගත හැකිය
nawa libaralwadaya emerikanu samajaya matha pawa durwipaka pathitha karawana me dinawala darashanaya wana mayikal murge dhanawadaye adara kathawa nam anagi wartha withrapatayen deka gatha hekiya
ඇමැතිවරුත් නොකියවූ ගිවිසුම අත්සන් කලේ හොරටද
emethiwaruth nokiyawu giwisuma athsan kale horatada
ඒත් ඒ තඩි බෑග් එක මගේ ලග
eth e thadi beg eka mage laga
මොකද ඒ කාලේ දුටු තැන අල්ලනු කියලා කළුතර පොලීසියේ විමල් වීරවංශ මහත්යාගේ පින්තූර තිබුණා
mokada e kale dutu thena allanu kiyala kaluthara poleesiye wimal weerawansha mahathyage pinthura thibuna
ee
ඉන්දීය ජාතික කාන්තාවක් සිංගප්පූරුවට අයත් මගී නෞකාවකින් මුහුදට පැන අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය
indeeya jathika kanthawak singappuruwata ayath magee naukawakin muhudata pena athurudan wee etheyi wides madhya wartha kaleya
කාලය ඉගිලෙනවා
kalaya igilenawa
ඒකාබද්ධ විපක්ෂය කරන්න යන අලුත්ම වැඩේ
ekabaddha wipakshaya karanna yana aluthma wede
එමෙන්ම පසුගිය දිනවල වෙඩි තැබීමේ සිද්ධි රැසක් වාර්තාවූ අම්බලන්ගොඩ ඇතුලු ප්රදේශ කිහිපයකට වැඩි ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීවරයා සඳහන් කළේ
emenma pasugiya dinawala wedi thebeeme siddhi resak warthawu ambalangoda ethulu pradesha kihipayakata wedi arakshawakda yodawa ethi bawayi polis wishesha karya balakaye anadena niladhareewaraya sandahan kale
ඒ අනුව ලෝක කුසලාන තරගාවලයේ අද පැවති වැනි තරගයෙන් ලකුණු ක ජයක් වාර්තා කරන්නට එංගලන්ත කණ්ඩායම සමත්විය
e anuwa loka kusalana tharagawalaye ada pewathi weni tharagayen lakunu ka jayak wartha karannata engalantha kandayama samathwiya
රාජකාරියට බාධා කළ මැර බලය
rajakariyata badha kala mera balaya
අපි ලංකාව දියුණු කරන්න හදන්නේ
api lankawa diyunu karanna hadanne
ඇමරිකානුවන්ට හැමදාම ජයග්රහකයෙකු අවශ්ය බවත් තමාට එම ජයග්රාහකයා වීමට අවශ්ය බවත් හිලරි විසින් ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳව අදහස් දක්වමින් මාධ්ය වෙත පවසා ඇත
emarikanuwanta hemadama jayagrahakayeku awashya bawath thamata ema jayagrahakaya weemata awashya bawath hilari wisin janadhipathi dhura apekshakathwaya pilibandawa adahas dakwamin madhya wetha pawasa etha
ජී
jee
මෙම වකවානුව තුල විවිධ සුළු වැරදි හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්රමාණය අති විශාල විය
mema wakawanuwa thula wiwidha sulu weradi hethuwen athadanguwata gath pramanaya athi wishala wiya
මහා ශිව රාත්රිය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ය
maha shiwa rathriya wenuwen janadhipathi mahinda rajapaksha mahatha wisin nikuth kala niwedanaye me bawa sandahanya
දැන් ඔහු පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා සමග එක් වීමට සූදානමින් සිටී
den ohu podu apekshaka maithreepala sirisena mahatha samaga ek weemata sudanamin sitee
ප්රකාශයක් ලබාදීමට ඩිලන්ත මාලගමුව පොලිසියට
prakashayak labadeemata dilantha malagamuwa polisiyata
වර්තමානයේ කෘෂිකර්ම ක්ෂේත්රයේ ඇතිවෙලා තියෙන අර්බුදත් එක්ක වර්තමාන ප්රතිපත්තිමය තීරණ හරහා මේ ආහාර ප්රමාණාත්මකව වෙළෙඳපොළට සැපයීමේදී විශාල අභියෝගවලට මුහුණදීමට සිදුවන බව අපට පැහැදිලිව පෙනෙනවා
warthamanaye kshikarma kshethraye ethiwela thiyena arbudath ekka warthamana prathipaththimaya theerana haraha me ahara pramanathmakawa welendapolata sepayeemedee wishala abhiyogawalata muhunadeemata siduwana bawa apata pehediliwa penenawa
ඉන්දියාව සහ ශ්රී ලංකාව කඳුකර දෙමළ ප්රජාවගේ පුරවැසියභාවය පිළිබඳ ප්රශ්නය තුළ දී ක්රියාත්මක වූයේ රාජ්යතාන්ත්රික ප්රතිපත්ති සහ ඔවුනොවුන්ගේ අවශ්යතාවලට ගැළපෙන පරිදි ය
indiyawa saha shree lankawa kandukara demala prajawage purawesiyabhawaya pilibanda prashnaya thula dee kriyathmaka wuye rajyathanthrika prathipaththi saha owunowunge awashyathawalata gelapena paridi ya
හම රැලි වැටෙනවා
hama reli wetenawa
කමිටුවේ සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ ප්රධානත්වයෙන් සන්ධානයේ පක්ෂ නායකයින් ලබන සතියේ යළි රැස්වීමට නියමිතයි
kamituwe sakachchawalin anathuruwa janadhipathiwarayage saha wipaksha nayakawarayage pradhanathwayen sandhanaye paksha nayakayin labana sathiye yali resweemata niyamithayi
ප්රධාන පොලිස් පරීක්ෂක කේ
pradhana polis pareekshaka ke
මේ වනවිට රටවල් කිහිපයක් සමඟ ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා කීවේය
me wanawita ratawal kihipayak samanga arakshawa sambandhayen awabodhatha giwisum athsan kara etheyi da ruwan wijayawardhana mahatha keeweya
එළිහවුස් පොම්පාගාරයේ සිට ජලය බෙදා හැරෙන ප්රධාන නල පද්ධතියේ අත්යවශ්යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු සිට පස්වරු දක්වා ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි
elihawus pompagaraye sita jalaya beda herena pradhana nala paddhathiye athyawashyaya nadaththu katayuththak hethuwen heta perawaru sita paswaru dakwa jalaya sepayeema athhituweemata siduwana bawa ema mandalaya sandahan karayi
ජපානය අද හිරෝෂිමා න්යෂ්ටික බෝම්බ ප්රහාරයේ වන වසර අනුස්මරණය කරනවා
japanaya ada hiroshima nyashtika bomba praharaye wana wasara anusmaranaya karanawa
කෙසේ වෙතත් හමාස් සටන්කාමී සංවිධානය රොකට් ප්රහාර එල්ල කිරීමට ප්රතිචාර දක්වමින් මෙම ගුවන් ප්රහාරය එල්ල කල බවයි ඊශ්රාල රජය සඳහන් කලේ
kese wethath hamas satankamee sanwidhanaya rokat prahara ella kireemata prathichara dakwamin mema guwan praharaya ella kala bawayi eeshrala rajaya sandahan kale
වැනි සුලෝහිත සංග්රාමය විසදුමකින් තොරව අවසන්
weni sulohitha sangramaya wisadumakin thorawa awasan
ඇමරිකාවේ සාම වැඩපිළිවෙල අර්බුදයක
emarikawe sama wedapiliwela arbudayaka
මේ හේතුවෙන් පානීය ජල අර්බුද පමණක් නොව වගා බිම් අහිමිවීමෙන් ආර්ථික ප්රශ්නවලට මුහුණ දීමට ද අවට ජනතාවට සිදු වනු ඇත
me hethuwen paneeya jala arbuda pamanak nowa waga bim ahimiweemen arthika prashnawalata muhuna deemata da awata janathawata sidu wanu etha
පෙරේදා දා දහවල් මේ සිද්ධියට මුහුණ පා ඇත්තේ ගිරිඋල්ල ප්රදේශයේ පාසල් සිසුවකු බව පොලිසිය කියයි
pereda da dahawal me siddhiyata muhuna pa eththe giriulla pradeshaye pasal sisuwaku bawa polisiya kiyayi
පොලීසියට කියලා වැඩක් නැති නිසා අපි ප්රශ්නය විසඳ ගත්තා
poleesiyata kiyala wedak nethi nisa api prashnaya wisanda gaththa
මා මේ උපුටා ගැනීම්වලින් අදහස් කළේ එදාත් අද මෙන්ම භික්ෂු සමාජය පිළිබඳ වූ විවේචන තිබුණු බවත් එහෙත් ඒවාට ගිහියන් පාලකයන් මැදිහත් විය යුතු ද යන ප්රශ්නය එවක සමාජ දේශපාලන ක්ෂෙත්රවලද වූ බවත් පෙන්වා දීමටය
ma me uputa geneemwalin adahas kale edath ada menma bhikshu samajaya pilibanda wu wiwechana thibunu bawath eheth ewata gihiyan palakayan medihath wiya yuthu da yana prashnaya ewaka samaja deshapalana kshethrawalada wu bawath penwa deemataya
ශ්රී ලංකා වරාය අධිකාරිය වසරේදී ප්රසාද දීමනා සඳහා සම්පූර්ණයෙන් වැය කළ මුදල රුපියල්
shree lanka waraya adhikariya wasaredee prasada deemana sandaha sampurnayen weya kala mudala rupiyal
ක් ලෙස වාර්තා වනවා
k lesa wartha wanawa
මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලබන විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සමග සම්බන්ධතා පැවැත්වූ මන්ත්රීවරුන්ට කොරෝනා පරීක්ෂණ වෙනුවෙන් යොමුවන ලෙසට වේත්රධාරී නරේන්ද්ර ප්රනාන්දු දැනුම්දී තිබෙනවා
mewana wita korona wairasaya asadanaya wee rohalgathawa prathikara labana wipaksha nayaka sajith premadasa mahatha samaga sambandhatha pewethwu manthreewarunta korona pareekshana wenuwen yomuwana lesata wethradharee narendra pranandu denumdee thibenawa
වි
wi
එන්ජින් ධාරිතාව හෝ ඊට අඩු පෙට්රල් මෝටර් රථ ආනයනය කිරීම සඳහා මේ වසරේ මුල් මාස පහක කාලයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන
enjin dharithawa ho eeta adu petral motar ratha anayanaya kireema sandaha me wasare mul masa pahaka kalayedee eksath janapada dolar miliyana
මොන චැනල් එක දැම්මත් මුන්ගේ වෙඩින් ගැන විතරයි යන්නේ මගුල
mona chenal eka demmath munge wedin gena witharayi yanne magula
දැන් පෙනෙන්නේ රජය මේ පොරොන්දු වූ කාරණා සම්බන්ධයෙන් ද පසුබට වීමට උත්සාහ කරන බවයි
den penenne rajaya me porondu wu karana sambandhayen da pasubata weemata uthsaha karana bawayi
පවතින වාතාවරණයය සම්බන්ධයෙන් ජාත්යන්තර ප්රවෘත්ති ඒජන්සියට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ රාජපක්ෂ පවුල රට හැර යන බවට විවිධ කටකතා පැතිර ගියද එලෙස කිරීමට කිසිදු අවශ්යතාවක් නොමැති බවයි
pawathina wathawaranayaya sambandhayen jathyanthara prawththi ejansiyata adahas dakwamin parlimenthu manthree namal rajapaksha pawasa eththe rajapaksha pawula rata hera yana bawata wiwidha katakatha pethira giyada elesa kireemata kisidu awashyathawak nomethi bawayi
සෙනගාලයේ ඇති වූ උද්ඝෝෂණ හේතුවෙන් මියගිය සංඛ්යාව නවයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
senagalaye ethi wu udghoshana hethuwen miyagiya sankyawa nawayak dakwa ihala gos thibenawa
ඒ පාස්වෙන හැමදෙනාම විශ්වවිද්යාල යවන්න මේ ආණ්ඩුවලට බැරිවෙලා තියෙනවා
e paswena hemadenama wishwawidyala yawanna me anduwalata beriwela thiyenawa
මේකෙ තවත් පැත්තක් තිබෙනවා
meke thawath peththak thibenawa
ඉන් පසු එවකට සිටි අංගම් සටන් ශිල්පීන් මෙම කලාව නර්තන අංගයක් ලෙස පෙන්වමින් රහසිගතව ඉදිරියට පවත්වා ගෙන ඇති බවත් පරම්පරාගතව ශිල්පය උරුම වී ඇති බවත් මේ පිළිබඳ ඉතිහාසය අධ්යයනයේ දී පෙනී යයි
in pasu ewakata siti angam satan shilpeen mema kalawa narthana angayak lesa penwamin rahasigathawa idiriyata pawathwa gena ethi bawath paramparagathawa shilpaya uruma wee ethi bawath me pilibanda ithihasaya adhyayanaye dee penee yayi
දෙමළ ජනයාගේ විමුක්තිය උදෙසා ප්රභාකරන්ගේ එල්
demala janayage wimukthiya udesa prabhakarange el
ඔවුන් ඉකුත් වැනිදා මුළු රටම හරි මගට නමින් සමුළුවක් පැවැත්වූයේය
owun ikuth wenida mulu ratama hari magata namin samuluwak pewethwuyeya
බදවාගැනීම පත්කරලීම පාරිශ්රමිකය උසස් කිරීම ස්ථාන මාරුව සේවක අපවර්තනය සහ විශ්රාම ගැන්වීම අධ්යක්ෂ මණ්ඩලය ප්රධාන විධායක නිලධාරින් සභාපතිවරු සහ සෙසු ජ්යෙෂ්ඨ කළමනාකාරිත්වය පත් කරලීම ඇතුළුව මානව සම්පත් කළමනාකරණය
badawageneema pathkaraleema parishramikaya usas kireema sthana maruwa sewaka apawarthanaya saha wishrama genweema adhyaksha mandalaya pradhana widhayaka niladharin sabhapathiwaru saha sesu jyeshta kalamanakarithwaya path karaleema ethuluwa manawa sampath kalamanakaranaya
ජීවත් වෙන්නට මගක් නැති කමත් ලෙඩදුක් කරදර ගැනත් පුන පුනා කියමින් සමාව ඉල්ලද්දී හිත උණුවු ඉඩමේ අයිතිකරු කෑමට පොල් ගෙඩි දෙක තුනක්ද දී යාමට ඉඩ දුන්නේය
jeewath wennata magak nethi kamath ledaduk karadara genath puna puna kiyamin samawa illaddee hitha unuwu idame ayithikaru kemata pol gedi deka thunakda dee yamata ida dunneya
පරම්පරා දෙක තුනක අයට ඉඩම් නැතිව හිටියා
parampara deka thunaka ayata idam nethiwa hitiya
තවද මෙම වැඩසටහනට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්යේෂ්ඨ පොලිස් අධිකාරිය මංගල දෙහිදෙණිය ඇතුළු පිරිසක් ද සහභාගී වූ බවයි වාර්තා වෙන්නේ
thawada mema wedasatahanata galkissa kottasa bhara jyeshta polis adhikariya mangala dehideniya ethulu pirisak da sahabhagee wu bawayi wartha wenne