Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඒ ආකාරයටම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ආ ව්යවස්ථාවත් ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයෙකු සහ උප ජනාධිපතිවරයෙකු විසින් ක්රියාත්මක කළ යුත්තේය යනුවෙන් අවශ්ය නම් වෙනස් කර ගත හැක්කේය | e akarayatama andukrama wyawasthawe a wyawasthawath janathawage widhayaka balaya janathawa wisin thora pathkara ganu labana janadhipathiwarayeku saha upa janadhipathiwarayeku wisin kriyathmaka kala yuththeya yanuwen awashya nam wenas kara gatha hekkeya |
අද සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා | ada sita kiripiti mila pahala demeemata anayanika kiripiti samagam theeranaya kara thibenawa |
ඒ සඳහා | e sandaha |
එමගින් අප බලාපොරොත්තු වන්නේ තරුණ ප්රජාව ජාතික නායකත්වයට සූදානම් කිරීමයි | emagin apa balaporoththu wanne tharuna prajawa jathika nayakathwayata sudanam kireemayi |
විශ්වවිද්යාලය තුළින් පිට වන විද්යාර්ථියා රජයට බරක් විය යුතු නැහැ | wishwawidyalaya thulin pita wana widyarthiya rajayata barak wiya yuthu nehe |
සයිටම් එකට විරුද්ධ ව්යාපරයේ මම ඉන්නවා | sayitam ekata wiruddha wyaparaye mama innawa |
අරුන්දික විපක්ෂයේ අසුන්ගනියි | arundika wipakshaye asunganiyi |
මාස හයකට පස්සෙ එයාලා ආයේත් අතීසාරය නිසා අසනීප වුණා | masa hayakata passe eyala ayeth atheesaraya nisa asaneepa wuna |
පවුලේ වෛද්යවරු කීදෙනෙක් ඉන්නවද ප්රදීප් අහපු ප්රශ්නෙට ඇය දුන්නු පුදුම හිතෙන උත්තරේ ඉරිදා රාත්රී ට | pawule waidyawaru keedenek innawada pradeep ahapu prashneta eya dunnu puduma hithena uththare irida rathree ta |
රචනා අකාරයෙන් තමන් කැමති මාතෘකාවක් ගැන ලියන්න පුලුවන් | rachana akarayen thaman kemathi mathkawak gena liyanna puluwan |
රාජපක්ෂ මැතිතුමා අතීතයෙන් වර්තමානයට පැමිණ වර්තමානයෙන් අනාගතයට යන සශ්රීක බලවේගයක් ලෙස හැඳින්විය හැකියි | rajapaksha methithuma atheethayen warthamanayata pemina warthamanayen anagathayata yana sashreeka balawegayak lesa hendinwiya hekiyi |
ලක්ෂ කට වැඩි රජයේ හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට උද්දමනයට සාපේක්ෂ ලෙස වැටුප් වැඩි නොවී ඇති අතර ව්යාපාරික ක්ෂේත්රයේ නියුතු වූවන්ගේ අලෙවි ආදායම් පහළ වැටීමද විදුලිය ජලය ප්රවාහන ආදී පහසුකම්වල ගාස්තු ඉහළ යාමද නිසා රටේ අතිමහත් පොදු ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටිති | laksha kata wedi rajaye ha paudgalika anshaye sewaka sewikawanta uddamanayata sapeksha lesa wetup wedi nowee ethi athara wyaparika kshethraye niyuthu wuwange alewi adayam pahala weteemada widuliya jalaya prawahana adee pahasukamwala gasthu ihala yamada nisa rate athimahath podu janathawa arthika washayen peedawata path... |
පොලීසිය මගින් තම සේවාදායකයා ඝාතනය කොට එය සැඟවූ අවි පෙන්වීමට යාමේ දී වෙඩි හුවමාරුවකින් වූ සිද්ධියක් වශයෙන් හුවා දැක්වීමට ඉඩ තිබෙන බව ද නීතිඥවරයා දැනුම් දී තිබිණි | poleesiya magin thama sewadayakaya ghathanaya kota eya sengawu awi penweemata yame dee wedi huwamaruwakin wu siddhiyak washayen huwa dekweemata ida thibena bawa da neethignawaraya denum dee thibini |
බුදුරජාණන් වහන්සේගේ අවසාන වස් කාලය බේලුව නම් ගමෙහිදී සිදුවිය | budurajanan wahansege awasana was kalaya beluwa nam gamehidee siduwiya |
ගලද මලද කියලා අහනවා | galada malada kiyala ahanawa |
ශ්රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්ය මණ්ඩලයීය සමුළුව ඉන්දියාව වර්ජනය කළ යුතු බව පවසමින් ඉන්දීය දෙමළ ජාතික විමුක්ති සංගමයේ ප්රධාන ලේකම් ත්යාගු විසින් පසුගිය පළමු වැනිදා සිට මාරාන්තික උපවාසයක ද නිරත විය | shree lankawe pewethwena podurajya mandalayeeya samuluwa indiyawa warjanaya kala yuthu bawa pawasamin indeeya demala jathika wimukthi sangamaye pradhana lekam thyagu wisin pasugiya palamu wenida sita maranthika upawasayaka da niratha wiya |
චීනයේ ජනගහන වර්ධන වේගය ශීඝ්රයෙන් පහළට | cheenaye janagahana wardhana wegaya sheeghrayen pahalata |
දේශීය ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව භාවිත කරන වචනය දේශීය ණය ප්රශස්තකරණය යන්නයි | desheeya naya prathiwyuhagatha kireema sambandhayen maha benkuwa bhawitha karana wachanaya desheeya naya prashasthakaranaya yannayi |
ඒක හීනයක් | eka heenayak |
මහ බැංකුවට වෙන පාඩුව ලංකා බැංකුවට වෙන පාඩුව | maha benkuwata wena paduwa lanka benkuwata wena paduwa |
රගර් තරගාවලියක් නැරඹීමට ඉන්දීය සරාගී නිළියන් දෙදෙනෙක් ගෙන්වීමට රුපියල් කෝටි ක් වියදම් කරන ආණ්ඩුව සිසුන් ක් සඳහා ක්රීඩාවට වෙන්කරන්නේ එක් අයකුට රුපියල් බැගින් පමණි | ragar tharagawaliyak nerambeemata indeeya saragee niliyan dedenek genweemata rupiyal koti k wiyadam karana anduwa sisun k sandaha kreedawata wenkaranne ek ayakuta rupiyal begin pamani |
තරග බිමෙන් සමුගැනීමෙන් පසු මැදි දුර ධාවන උපදේශකවරයකු ලෙස කටයුතු කිරීමට අමරසේකර අපේක්ෂා කරයි | tharaga bimen samugeneemen pasu medi dura dhawana upadeshakawarayaku lesa katayuthu kireemata amarasekara apeksha karayi |
විනිසුරුවන්ගේ හිඟ ගෙවීම් එකතුව ලක්ෂ ක් පමණ විය හැකියි | winisuruwange hinga geweem ekathuwa laksha k pamana wiya hekiyi |
පානම මිනිසුන් | panama minisun |
උල්කාපාත හා වල්ගා තරු ගැටීම්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම | ulkapatha ha walga tharu geteemwalin mihithalaya araksha kara geneema |
දිළිඳුකම නැති බැරි අයවෙත රැඳුනද දුප්පත්කම ඇති හැකි අයවෙතද දෝලනය විය හැක | dilindukama nethi beri ayawetha rendunada duppathkama ethi heki ayawethada dolanaya wiya heka |
මෙම යෝජනාවට එරෙහිව කෙලින් කතා කළේ හිටපු ජනාධිපතිනි කුමාරතුංග පමණකි | mema yojanawata erehiwa kelin katha kale hitapu janadhipathini kumarathunga pamanaki |
අධ්යාපනය නැත්නම් කිසිම කෙනෙක්ට පැවැත්මක් නෑ | adhyapanaya nethnam kisima kenekta pewethmak ne |
ඒ අනුව වැට් බද්ද සිට දක්වා ඉහළ තැබීමටත්බලශක්ති ක්ෂේත්රයට නව බද්දක් හදුන්වාදීමටත් බදු සහන කපාගැනීමටත් යෝජිතය | e anuwa wet badda sita dakwa ihala thebeematathbalashakthi kshethrayata nawa baddak hadunwadeematath badu sahana kapageneematath yojithaya |
නමුත් තරග ඉසව්වල කොන්දෙසි මත එසේ කළ නොහැකි බව නිලධාරින් නගරාධිපතිවරයාව දැනුවත් කරද්දී නගරාධිපතිවරයා නිලධාරින්ට පරුෂ වචනයෙන් බැන වැදී මට උවමනා දේ තමයි මෙතන කරන්න ඕනෑ යැයි නිලධාරීන්ට තර්ජනය කර තිබේ | namuth tharaga isawwala kondesi matha ese kala noheki bawa niladharin nagaradhipathiwarayawa denuwath karaddee nagaradhipathiwaraya niladharinta parusha wachanayen bena wedee mata uwamana de thamayi methana karanna one yeyi niladhareenta tharjanaya kara thibe |
මේ සියලූදෙනාට විශාල වැටුපක් ගෙවා ඇත | me siyaludenata wishala wetupak gewa etha |
ඇපල් වලින් සින්දුවක් ඩවුන්ලෝඩ් කරල පෙන්නම් කියන ඩෑල් එකක් ඔය මේ වගේ ගොන් ට්වීට් වලට මාව මෙන්ෂන් නොකර ඉඳපම් තෝ | epal walin sinduwak dawunlod karala pennam kiyana del ekak oya me wage gon tweet walata mawa menshan nokara indapam tho |
යාපනය පුංකුඩුතිව්හි නව වැනි පටුමෙඟ් පදිංචිව සිටි ශිවයෝගනාදන් විද්යා දැරිය මැයි වැනි දා පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා දමා තිබිණි | yapanaya punkuduthiwhi nawa weni patumeng padinchiwa siti shiwayoganadan widya deriya meyi weni da peheragena gos apayojanaya kara mara dama thibini |
අපි ඉන්නේ මාස ද අවුරුද්ද ද කියන එක නෙවෙයි වැදගත් | api inne masa da awurudda da kiyana eka neweyi wedagath |
නැත්තන් අපි ජාති ජාතිත් වෛරක්කාරයෝ වෙයි හරිය | neththan api jathi jathith wairakkarayo weyi hariya |
රාජ්ය හා පෞද්ගලික අංශයේ තනු පරිත්යාගයෙන් ස්ථාපිත කළ මෙම ඒකකය ඇඳන් කින් යුක්ත වන අතර නාවික හමුදාවේ සිය ශ්රම දායකත්වයෙන් එහි කටයුතු සිදුකර තිබිණි | rajya ha paudgalika anshaye thanu parithyagayen sthapitha kala mema ekakaya endan kin yuktha wana athara nawika hamudawe siya shrama dayakathwayen ehi katayuthu sidukara thibini |
ටී | tee |
මේ අතර විදුලි පාරිභෝගිකයින් සඳහා එල් | me athara widuli paribhogikayin sandaha el |
පොලොන්නරුව දිස්ත්රික් ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කළ ජ්යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන රංජිත් ආරියරත්න මහතා නව තැපැල්පතිවරයා ලෙස ඉකුත් වෙනි දින වැඩ බාර ගත්තේය | polonnaruwa disthrik lekamwaraya lesa methek katayuthu kala jyeshta paripalana niladhariyaku wana ranjith ariyarathna mahatha nawa thepelpathiwaraya lesa ikuth weni dina weda bara gaththeya |
නැ ප්රසාද ලකුණුසාමාන්යබැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් | ne prasada lakunusamanyabengalor royal chelenjars |
මූල්ය අරමුදලට නොගියේ බයටද ඔවුන් සමග තරහකටද හේතුව මොකක්ද පිළිතුර ජාත්යන්තර මූල්ය අරමුදලත් සමග මට කිසිම ප්රශ්නයක් නැහැ | mulya aramudalata nogiye bayatada owun samaga tharahakatada hethuwa mokakda pilithura jathyanthara mulya aramudalath samaga mata kisima prashnayak nehe |
වැනිස් වඩදිය බාධකයට පුරපති යටවේ | wenis wadadiya badhakayata purapathi yatawe |
සංක්රමණිකයින්ගේ සෞඛ්ය ආරක්ෂාව පිළිබඳ දෙවන ගෝලීය සැසිවාරය ශ්රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබේ | sankramanikayinge saukya arakshawa pilibanda dewana goleeya sesiwaraya shree lankawe dee pewethweemata theeranaya kara thibe |
ලලිත් වීරතුංග සහපී | lalith weerathunga sahapee |
පාලකයා දණගහලා ගිවිසුමකින් රට පාවාදී තිබුණා | palakaya danagahala giwisumakin rata pawadee thibuna |
ඒ අනුව මෙම වසංගත සමය තුළ සිය ජංගම දුරකථන කුළුණු ක් සහ ස්ථාවර බ්රෝඩ්බෑන්ඩ් සබඳතා කුළුණු ක ධාරිතාව එලෙසින් ඉහළ නැංවීමට ඩයලොග් විසින් කටයුතු කිරීම කැපී පෙනෙයි | e anuwa mema wasangatha samaya thula siya jangama durakathana kulunu k saha sthawara brodbend sabandatha kulunu ka dharithawa elesin ihala nenweemata dayalog wisin katayuthu kireema kepee peneyi |
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු තරුණ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ද මේ සඳහා සහභාගිවීමට නියමිතව ඇති බව සඳහන්ය | yauwana katayuthu ha nipunatha sanwardhana amathya dalas alahapperuma mahatha ethulu tharuna parlimenthu manthreewarun da me sandaha sahabhagiweemata niyamithawa ethi bawa sandahanya |
පෙර වාර්තාව තත්පර | pera warthawa thathpara |
එම බාලවයස් සිසුවියගේ මරණය සැකකටයුතු මරණයක් ලෙස සලකා හලාවත මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත | ema balawayas sisuwiyage maranaya sekakatayuthu maranayak lesa salaka halawatha mulasthana poleesiye aparadha wimarshana anshaya pulul pareekshanayak arambha kara etha |
ඇය වරදකාරියක් වෙන්න හේතු බොහෝමයක් තියෙනවා | eya waradakariyak wenna hethu bohomayak thiyenawa |
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය පලිබෝධනාශක ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි | mema lipiya wikipeediyawehi ikman makademeeme upamanayata adala bawa yojithawa eththe manda mema lipiya palibodhanashaka lipiye chedayakwa pawathina bewini |
ගොවීන්ගේ ආදායමත් අඩු වී මහජනතාවට වැඩි මිලක් ආහාරවලට ගෙවීමට සිදුවේ | goweenge adayamath adu wee mahajanathawata wedi milak aharawalata geweemata siduwe |
දැන් ඒ අයට වෙන්නේ ජාතික ජන බලවේගය දෙසට හැරෙන්න තමයි | den e ayata wenne jathika jana balawegaya desata herenna thamayi |
සමස්ථයක් ලෙස ගතහොත් ඒවා අපේ ඉතිහාසයේ වැදගත් කොටසක් බව සඳහන් කළ යුතුයි | samasthayak lesa gathahoth ewa ape ithihasaye wedagath kotasak bawa sandahan kala yuthuyi |
ඇල්පිටියෙන් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් කොට්ඨාශ ම ඉහළින් ජය ගනී | elpitiyen podujana peramunata wishishta jayak kottasha ma ihalin jaya ganee |
හිරුට විස්සයි තෑගි වැස්සයි මීලඟ ජයග්රාහිකාව කුලියාපිටිය සඳමාලී සමඟ | hiruta wissayi thegi wessayi meelanga jayagrahikawa kuliyapitiya sandamalee samanga |
ඒ අතරතුර ඇතිවෙන සිදුවීම් මාලාවක් ඔස්සේ ඇයගේ ජීවිතයේ වන පරිවර්තනය පියාඹන්න ආයෙත් සිනමාපටයේදී අපි කතා කරනවා | e atharathura ethiwena siduweem malawak osse eyage jeewithaye wana pariwarthanaya piyambanna ayeth sinamapatayedee api katha karanawa |
අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්රධානතම සාධකය ආඝාතය බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා පවසයි | ape rate siduwana maranawalata balapana thunwana pradhanathama sadhakaya aghathaya bawa saukya sewa adhyaksha janaral wisheshagna waidya palitha maheepala mahatha pawasayi |
මම තනි වුණා | mama thani wuna |
ඒ | e |
එහි ප්රතිඵලයක් ලෙස ටජ්මහල ඉදිකරන අවස්ථාව වන විට අරමුදල් නොමැතිකම හේතුවෙන් අධිරාජ්යයා බරපතළ අර්බුදයකට ලක් විය | ehi prathipalayak lesa tajmahala idikarana awasthawa wana wita aramudal nomethikama hethuwen adhirajyaya barapathala arbudayakata lak wiya |
ජුනි සිට මේ දක්වා විවිධ චෝදනා එල්ලවූ බන්ධනාගාර නිලධාරීන් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා | juni sita me dakwa wiwidha chodana ellawu bandhanagara niladhareen denekuge weda thahanam kara etheyi bandhanagara departhamenthuwa pawasanawa |
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි | basnahira saha dakunu weralabada pradeshawala udesana kalayedee da wesi swalpayak ethi wiya hekiyi |
ලී මඩුවලින් ඉවත දමන ලී කැබලි සහ පොල් සහ කිතුල් ලී උපයෝගී කරගෙන විවිධ භාණ්ඩ සකසන්නට හාරිස්ට ඇත්තේ අපූරු හැකියාවක් | lee maduwalin iwatha damana lee kebali saha pol saha kithul lee upayogee karagena wiwidha bhanda sakasannata harista eththe apuru hekiyawak |
විශේෂයෙන් මාර්තු මස දිනෙන් පසු මේ වන වටි උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් වී නොමැත | wisheshayen marthu masa dinen pasu me wana wati upadhidhareenta rekiya labadeemata widhimath wedapiliwelak sakas wee nometha |
මේ අතර මෙවර මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්රි ධුරය පමණක් හිමිවු එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට හිමිවු එම මන්ත්රී ධුරය සඳහා කවුරුන් පත්කරන්නේ යන්න පිළිබද සාකච්ජා කිරීමට හෙට සිරිකොත පක්ෂ මුලස්ථානයේදි රැස්වීමට නියමිතයි | me athara mewara methiwaranayen jathika leyisthu manthri dhuraya pamanak himiwu eksath jathika pakshaya owunta himiwu ema manthree dhuraya sandaha kawurun pathkaranne yanna pilibada sakachja kireemata heta sirikotha paksha mulasthanayedi resweemata niyamithayi |
සමාජ ශාලාවක සාමාජිකයකු වූ පුද්ගලයෙක් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන කාන්තාවක සමඟ විවාහ වූයේය | samaja shalawaka samajikayaku wu pudgalayek itha wehesa mahansi wee weda karana kanthawaka samanga wiwaha wuyeya |
ඌව මහඇමති අපේක්ෂක හරීන් ප්රනාන්දු මහතා නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා සමඟ රහසිගතව හමු වී සකච්ඡා පවත්වන ලද්දේ මෙවැනි වටපිටාවකය | uwa mahaemathi apekshaka hareen pranandu mahatha namal rajapaksha manthreewaraya samanga rahasigathawa hamu wee sakachcha pawathwana ladde meweni watapitawakaya |
බස්නාහිර සෞඛ්ය පරිපාලනය දූෂිත වෙලා හෙද නිලධාරීන් | basnahira saukya paripalanaya dushitha wela heda niladhareen |
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වන සැසිය මේ මස වැනිදා සිට වැනිදා දක්වා ජිනීවා හිදී පැවැත්වෙයි | eksath jatheenge manawa himikam kawunsilaye wana sesiya me masa wenida sita wenida dakwa jineewa hidee pewethweyi |
යුක්රේනයේ කියෙව් නගරය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කල මිසයිල ප්රහාරයන්ගෙන් නගරයේ ජල හා විදුලි සැපයුම්වලට දැඩි හානි සිදුව තිබෙනවා | yukrenaye kiyew nagaraya ilakka kara ganimin rusiyawa ella kala misayila praharayangen nagaraye jala ha widuli sepayumwalata dedi hani siduwa thibenawa |
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පාලන සමයේ ශ්රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්රියාත්මක වූ ශ්රී ලංකා නිදහස් කම්කරු කොංග්රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ ක මුදලක් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදන... | mahinda rajapaksha janadhipathiwaraya washayen katayuthu kala palana samaye shree lanka nidahas pakshaya yatathe kriyathmaka wu shree lanka nidahas kamkaru kongrasaya nemethi wththeeya samithiye sabhapathi waraya washayen katayuthu karamin ema wththiya samithiyata ayath rupiyal laksha ka mudalak saparadhee sawadya pari... |
තේ වත්තට වට පණුවා පනී | the waththata wata panuwa panee |
වේල්ලක් බැද තියා ගන්නට සිතයි නුබේආදරේ බැදි දිය දහර | wellak beda thiya gannata sithayi nubeadare bedi diya dahara |
ඒ අතර නඩු විභාග වෙමින් පවතින අතර තුර සැකකරුවන් තිදෙනෙකු අධිකරණයේ ඇති සිර මැදිරියෙන් මිදී පලායාමට උත්සාහ කර ඇත | e athara nadu wibhaga wemin pawathina athara thura sekakaruwan thideneku adhikaranaye ethi sira mediriyen midee palayamata uthsaha kara etha |
ඒ අතරම එම රැඩිකල්කරණයෙහිලා සිංහල බෞද්ධ අර්ධ නාගරික නව මධ්යම පන්තික ශ්රේණීන්ගේ භූමිකාව සාකච්ජා කළ හැකිය | e atharama ema redikalkaranayehila sinhala bauddha ardha nagarika nawa madhyama panthika shreneenge bhumikawa sakachja kala hekiya |
එම කලාප අධ්යාපන කාර්යාලයේ ගිණුම් අංශයේ ඇති ගොඩනැගිල්ල තුළ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය | ema kalapa adhyapana karyalaye ginum anshaye ethi godanegilla thula mema ginna hatagena ethi bawa poleesiya pewasuweya |
ධජග්ග සූත්රය භාවිතා කරන්න | dhajagga suthraya bhawitha karanna |
ඕන දේකට පැකර් | ona dekata pekar |
පොහොට්ටු පක්ෂයේ නායකයෝ ඒ රටට සම්බන්ධ අය | pohottu pakshaye nayakayo e ratata sambandha aya |
එදා පැවති රජය අභියෝගයට ලක්කිරීමට මේ බලබෙදීම් විරෝධී සන්ධානයට පැවති නොහැකියාව මුල වන විට පැහැදිළි වන්නට විය | eda pewathi rajaya abhiyogayata lakkireemata me balabedeem wirodhee sandhanayata pewathi nohekiyawa mula wana wita pehedili wannata wiya |
මේ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙයි | me sambandhayen parikshana katayuthu me wana wita aparadha parikshana departhamenthuwa magin sidu kereyi |
එය පදනම් කරගනිමින් පරාජයට පත්වුණු මහින්ද රාජපක්ෂ ඇතුළු දකුණේ ජාතිවාදී කණ්ඩායම ජාතිවාදය වපුරන්න පටන් අරගෙන තිබෙනවා | eya padanam karaganimin parajayata pathwunu mahinda rajapaksha ethulu dakune jathiwadee kandayama jathiwadaya wapuranna patan aragena thibenawa |
මේ දිනවල මෙම පෞද්ගලික වෛද්ය ආයතනයට විරුද්ධව වෛද්ය ශ්රිෂය ක්රියාකාරී කමිටුව වෛද්ය පීට සිසුන්ගේ දෙමව්පියන් දේශපාලන පක්ෂ පෞද්ගලික වෛද්ය විද්යාල විරෝධී මධ්යස්ථානය විශ්වවිද්යාල ආචාර්ය වරුන් වෘත්තීය සමිති වෛද්ය සංගම් ඇතුළු බොහෝ පිරිස්වල මැදිහත්වීමෙන් විරෝධතා ව්යාපාර ගණනාවක් ක්රියාත්මක වෙමින් පවතියි | me dinawala mema paudgalika waidya ayathanayata wiruddhawa waidya shrishaya kriyakaree kamituwa waidya peeta sisunge demawpiyan deshapalana paksha paudgalika waidya widyala wirodhee madhyasthanaya wishwawidyala acharya warun wththeeya samithi waidya sangam ethulu boho piriswala medihathweemen wirodhatha wyapara gananaw... |
එම ස්ථානයේ තිබි ඝාතනය කරන ලද ගවයින් හය දෙනෙකුගේ මස් ප්රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු ලොරි රථයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි | ema sthanaye thibi ghathanaya karana lada gawayin haya denekuge mas prawahanaya kireema sandaha sudanam kara thibu lori rathayak da polisiya bharayata gena ethi bawa sandahan weyi |
අයවැයේ සහන මේ මාසයේ සිට | ayaweye sahana me masaye sita |
පසුගිය වසර ගණනාව තුල මෙම සිංහල බෞද්ධ රාජ්ය තුල ලිංගික බලහත්කාරය සහ අපයෝජනයන් පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා වී ඇති අපරාධ ප්රමාණය ක් බව අධිකරණ අමාත්යවරයා පසුගිය සතියේ ප්රකාශ කරනු ලැබීය | pasugiya wasara gananawa thula mema sinhala bauddha rajya thula lingika balahathkaraya saha apayojanayan pilibanda neethipathi departhamenthuwe wartha wee ethi aparadha pramanaya k bawa adhikarana amathyawaraya pasugiya sathiye prakasha karanu lebeeya |
පියට් මහතා ශී්ර ලංකාවේ ශීඝ්ර සංවර්ධනයක් තමා දුටු බවත් විශේෂයෙන් මෙම වසරේ ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයට පසු මෙරටට ලැබී තිබෙන නිදහසේ නව වතාවරණයත් ප්රජාතන්ත්රවාදී ලෝකයට මහඟු ආදර්ශයක් බවත් ඒ පිළිබඳ සියලූ ප්රසංශාව ජනාධිපති සිරිසේන මහතාට හිමිවිය යුතු බවත් සඳහන් කළේය | piyat mahatha sheera lankawe sheeghra sanwardhanayak thama dutu bawath wisheshayen mema wasare janawari masa pewethi janadhipathiwaranayata pasu meratata lebee thibena nidahase nawa wathawaranayath prajathanthrawadee lokayata mahangu adarshayak bawath e pilibanda siyalu prasanshawa janadhipathi sirisena mahathata himiw... |
ජයවර්ධන ආණ්ඩුව ජාතිවාදය ඇවිස්සුවා | jayawardhana anduwa jathiwadaya ewissuwa |
මඩකලපුව කල්මුණේ මාර්ගයේ කාත්තන්කුඩි කෙලින් වීදියේ අද පෙරවරු | madakalapuwa kalmune margaye kaththankudi kelin weediye ada perawaru |
ආයෝජන වලින් ලාභ ලැබේ | ayojana walin labha lebe |
මෙම පාසල් සිසුවිය විහාරස්ථානයට ගොස් තිබෙන්නේ සිය මව සහ පියා සමගයි | mema pasal sisuwiya wiharasthanayata gos thibenne siya mawa saha piya samagayi |
අක්කලා ගිහින් අවුරුදු කට පස්සෙ එයාලා අපේ පරණ ලිපිනයට ලියුමක් එවලා තිබ්බා | akkala gihin awurudu kata passe eyala ape parana lipinayata liyumak ewala thibba |
නමුත් දෛවයේ සරදමක් ලෙසින් කිලෝග්රෑම් කාන්තා බර පංතියේ තරගය සඳහා සහභාගී වන්නට ඇයට අවස්ථාව හිමි වුණේ නැහැ | namuth daiwaye saradamak lesin kilogrem kantha bara panthiye tharagaya sandaha sahabhagee wannata eyata awasthawa himi wune nehe |
තත්පරයට කි | thathparayata ki |
මේ වටේ ඉඩම් රක්ෂිත කළ එකේ ප්රතිඵල | me wate idam rakshitha kala eke prathipala |
ඔහු දී කොංග්රසයෙන් ඉවත්ව ගොස් ඉලංගෙයි තමිල් අරසු කච්චි නැතහොත් ෆෙඩරල් පක්ෂය පිහිටුවා ගත්තේය | ohu dee kongrasayen iwathwa gos ilangeyi thamil arasu kachchi nethahoth fedaral pakshaya pihituwa gaththeya |
මෙහිදී අවිඡේද ව්යාපෘති සදහා රුපියල් මිලියන ක් ද වෙන් කර ඇත | mehidee awicheda wyapthi sadaha rupiyal miliyana k da wen kara etha |
රාජ්ය සේවයේ නිරත ලක්ෂ කට අධික ජනතාව ඇතුළු සාමාන්ය වැසියන් මින් බරපතළ පීඩා විඳීමට නියමිතය | rajya sewaye niratha laksha kata adhika janathawa ethulu samanya wesiyan min barapathala peeda windeemata niyamithaya |
ඇමෙරිකා එක්සත් ජනපදය ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇත | emerika eksath janapadaya apada thaththwayak prakashayata path kara etha |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.