Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ හක් බෙල්ලන් කට ආසන්න ප්රමාණයක් හලාවත මුන්දලම බත්තුළුඔය ප්රදේශයේදී සොයාගෙන තිබෙනවා
neethiwirodhee lesa alewi kireemata sudanam kara thibu hak bellan kata asanna pramanayak halawatha mundalama baththuluoya pradeshayedee soyagena thibenawa
අධීක්ෂණ කාරක සභා නිර්දේශ නොතකමින් ටෙලිකොම් විකිණීමේ සූදානමක් ගැන චෝදනා
adheekshana karaka sabha nirdesha nothakamin telikom wikineeme sudanamak gena chodana
අවුරුදු දවස් දෙක තුනේ මම මගේ පවුලේ අයත් එක්ක විදෙස් ගතවෙලයි හිටියේ
awurudu dawas deka thune mama mage pawule ayath ekka wides gathawelayi hitiye
පසුගිය ආණ්ඩුවට බැන්නා කියලා ගෝලීය ප්රශ්නය විසඳෙනවා නම් මම පැය ම බනිනවා
pasugiya anduwata benna kiyala goleeya prashnaya wisandenawa nam mama peya ma baninawa
කොළඹ වාහන තදබදයට ආණ්ඩුවෙන් විසඳුම් නෑ ගැමුණු විජේරත්න
kolamba wahana thadabadayata anduwen wisandum ne gemunu wijerathna
ලිංගික හිංසනයන් පවා සිද්ධ කෙරෙන බවට තොරතුරු අනාවරණය වෙනවා
lingika hinsanayan pawa siddha kerena bawata thorathuru anawaranaya wenawa
මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කිලෝමිටර
mathara sita beliaththa dakwa wu kilomitara
ඇත්තටම පේරූ රට පසුගිය සතියේ දී හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කළා කොවිඩ්වලින් පස්සේ
eththatama peru rata pasugiya sathiye dee hadisi thaththwayak prakashayata path kala kowidwalin passe
දිවයිනේ අනෙක් කොටස් වල ප්රධාන වශයෙන් වැසි නොමැති පැහැබර වූ කාලගුණ තත්වය තවදුරටත් පවතී
diwayine anek kotas wala pradhana washayen wesi nomethi pehebara wu kalaguna thathwaya thawaduratath pawathee
එපමණක් නොව තමන් නිවැරදි යැයි විශ්වාස කරන ප්රතිපත්ති ක්රියාවේ යෙදැවීමට අවශ්ය දේශපාලනික ධෛර්යක් තිබීමත් අවශ්ය කෙරේ
epamanak nowa thaman niweradi yeyi wishwasa karana prathipaththi kriyawe yedeweemata awashya deshapalanika dhairyak thibeemath awashya kere
ටකොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනාතා විමුක්ති පෙරමුණේමාධ්ය ඒකකය පවසයි
takolamba wiharamahadewee elimahan rangapeetayedee pewethweemata katayuthu yoda etheyi janatha wimukthi peramunemadhya ekakaya pawasayi
ඇය නමින් එම්
eya namin em
කෙසේ වුවද හොංකොං පාසල් පෙළ පොතට දේශපේ්රමය ඇතුල් කිරීම වැනි කරුණු පවා බටහිර රටවල් විසින් සොයා බලන්නේ හොංකොං වැසියන් චීනය සමග ගැටුමකට යැවිය හැකි කරුණක් ලෙසටය
kese wuwada honkon pasal pela pothata deshaperamaya ethul kireema weni karunu pawa batahira ratawal wisin soya balanne honkon wesiyan cheenaya samaga getumakata yewiya heki karunak lesataya
ඒ නිකම් නෙමෙයි රටවැසියාගෙන් ගසා කාපු මහජන මුදලින් රුපියල් කෝටි ගණනක් වියදම් කරලා
e nikam nemeyi ratawesiyagen gasa kapu mahajana mudalin rupiyal koti gananak wiyadam karala
වැටලීමකට ගිය හලාවත පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ගුටිබැට
wetaleemakata giya halawatha polis niladhareen thidenekuta gutibeta
අලුත්ගම පොලිස් වසමට අයත් පිංහේන ජනපදයෙ කුඩා ලෑලි නිවසක ජීවත්වන හැවිරිදි වයෝවෘද්ධ මවට ඇගේ පුත්රයාගේ බිරිය ලේලිය හා සොයුරා විසින් විසින් පහරදී පන්නා දමා එම කුඩා නිවස හා ඉඩම් කොටස අයිති කර ගැනීමට කරන සැලසුමක් සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ කාන්තාවගේ වැඩිමහල් දියණිය තම මව අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අලුත්ගම පොලිසියට ප...
aluthgama polis wasamata ayath pinhena janapadaye kuda leli niwasaka jeewathwana hewiridi wayowddha mawata ege puthrayage biriya leliya ha soyura wisin wisin paharadee panna dama ema kuda niwasa ha idam kotasa ayithi kara geneemata karana selasumak sambandhayen paharakemata lakwu kanthawage wedimahal diyaniya thama maw...
එහෙත් පාලකයන් සහ ඔවුන්ගේ සහායට සිටින සිය ගණනින් වූ අවතාර අපට ඒවා අමතක කරවන්නේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් සහ අප තව තවත් සත්යයෙන් ඈත් කොට මිථ්යාවේ ම ගිල්වමින් අසරණ කිරීම සඳහා ය
eheth palakayan saha owunge sahayata sitina siya gananin wu awathara apata ewa amathaka karawanne owunge pewethma wenuwen saha apa thawa thawath sathyayen eth kota mithyawe ma gilwamin asarana kireema sandaha ya
නේටෝ සංවිධානයට එක්වීම ගැන ෆින්ලන්තය සහ ස්වීඩනයේ තීරණය ඉදිරි සති කිහිපයේ දී
neto sanwidhanayata ekweema gena finlanthaya saha sweedanaye theeranaya idiri sathi kihipaye dee
දිස්ත්රික්ක දහඅටක ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත් මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි
disthrikka dahaataka ethi wee thibena wiyali kalaguna thaththwaya thawaduratath pewathiya heki bawath me nisa jalaya arapirimesmen bhawitha karana lesata siyaluma janathawagen illa sitina bawath apada kalamanakarana madhyasthanaya sandahan karayi
චොකලට් කෑල්ලක් මගේ සූකිරි බට්ටියාට මගේඔයා නොලැබුණොත් අනේ පනිනවා ලෝකාන්තේඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නේඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නේ
chokalat kellak mage sukiri battiyata mageoya nolebunoth ane paninawa lokantheissara kiwwata ane ayeth ne kiyanneissara kiwwata ane ayeth ne kiyanne
දෙරණ මාධ්ය හැමවෙලාවේම තමන්ට කතර කරමින් තොරතුරු විමසූ බවත් රටේ අවධානය යොමුකරවන්නට ක්රියා කළ බවත් හෙතෙම අද දෙරණට කතා කරමින් කියා සිටියේය
derana madhya hemawelawema thamanta kathara karamin thorathuru wimasu bawath rate awadhanaya yomukarawannata kriya kala bawath hethema ada deranata katha karamin kiya sitiyeya
මේ නිර්මිත ප්රථම වරට කෙලෙසන ලද්දේ ඉංග්රීසීන් විසිනි
me nirmitha prathama warata kelesana ladde ingreeseen wisini
ජනසටනට පන පොවමුදකුණේ ශක්තිය ජන සටනින් පෙන්වමුරන් පා සටහන් ජන සටනට තබමු
janasatanata pana powamudakune shakthiya jana satanin penwamuran pa satahan jana satanata thabamu
භාවිතා කරන්නාගේ පහසුව සඳහා වැඩිදියුණු කරන ලද පහසුකම් රැසක් මෙහි අන්තර්ගත වේ
bhawitha karannage pahasuwa sandaha wedidiyunu karana lada pahasukam resak mehi anthargatha we
ප්රතිපත්ති දේශපාලනයේ අගය මම කියන්නේ ඒක නිසයි
prathipaththi deshapalanaye agaya mama kiyanne eka nisayi
එසේ පත්වන පාලකයන් ද මෙම වැරුද්දම නැවතත් කරන්නේ නම් ඊළඟ විකල්පය කුමක් ද නැවතත් වසංගතය ද විප්ලවය ද මිලිටරි ජුන්ටාව ද උද්ඝෝෂණ විරෝධතා ලේ වැගිරීම් මැද රටකට අයාලේ ගිය නොහැක
ese pathwana palakayan da mema weruddama newathath karanne nam eelanga wikalpaya kumak da newathath wasangathaya da wiplawaya da militari juntawa da udghoshana wirodhatha le wegireem meda ratakata ayale giya noheka
නමුත් යථාර්ථය එය නොවේ
namuth yatharthaya eya nowe
අලි ඇතුන් හා ගෝනුන් දඩයම් කරමින්බි්රතාන්ය ජාතිකයන් ගේ ම්ලේච්ඡ වීරත්වය ප්රදර්ශනය කිරීමට මේ ප්රදේශය භාවිතයට ගැනිණ
ali ethun ha gonun dadayam karaminbirathanya jathikayan ge mlechcha weerathwaya pradarshanaya kireemata me pradeshaya bhawithayata genina
අප බලා සිටින්නෙමු
apa bala sitinnemu
මට තුවාල
mata thuwala
අප මුලින් සඳහන් කළ පරිදි මූලික වශයෙන් මුදල් තන්පත් භාර ගැනීමට බලය ඇත්තේ බලපත්රලාභී වාණිජ බැංකු බලපත්රලාභී විශේෂිත බැංකු සහ ලියාපදිංචි මුදල් සමාගම් යන ආයතන කාණ්ඩ තුනට වුවද තැන්පතු භාර ගැනීම සඳහා මහ බැංකුවෙන් බලපත්රයක් ලබා ගැනීමේ හෝ මහ බැංකුවේ ලියාපදිංචි විය යුතු නැති ආයතන කිහිපයක් ද තිබේ
apa mulin sandahan kala paridi mulika washayen mudal thanpath bhara geneemata balaya eththe balapathralabhee wanija benku balapathralabhee wisheshitha benku saha liyapadinchi mudal samagam yana ayathana kanda thunata wuwada thenpathu bhara geneema sandaha maha benkuwen balapathrayak laba geneeme ho maha benkuwe liyapad...
වෑන් රථය ගැටුණු ලොරියේ රියැදුරු එහි සිටි තවත් පුද්ගලයකු හා වෑන් රථයේ ඉදිරිපස ගමන් කරමින් සිටි පුද්ගලයකු මරුමුවට පත්වී තිබේ
wen rathaya getunu loriye riyeduru ehi siti thawath pudgalayaku ha wen rathaye idiripasa gaman karamin siti pudgalayaku marumuwata pathwee thibe
අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
amal karunasekara yali rimand
රනිල් ව එලවන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්
ranil wa elawana eka karanna amaru wedak neweyi karanna beri wedak
ඒ කාණ්ඩය යටතේ තරඟ වදින ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට තරඟාවලියේ ඉදිරියට යාමට නම් මෙම තරඟයේ ජයග්රහණය ඉතා වැදගත් වේ
e kandaya yatathe tharanga wadina shree lanka kantha krikat kandayamata tharangawaliye idiriyata yamata nam mema tharangaye jayagrahanaya itha wedagath we
ගුවන් යානය ලිස්සායාම නිසා ඇතිවූ අනතුරින් මගීන් දෙනා සහ ගුවන් නියමුවා හා සහායක නියමුවා වහාම රෝහල් ගත කර ඇත
guwan yanaya lissayama nisa ethiwu anathurin mageen dena saha guwan niyamuwa ha sahayaka niyamuwa wahama rohal gatha kara etha
ප්රසන්න ප්රේමදාස මහාචාර්යවරයා ද ඔවුන් සමග කතා කර පර්යේෂණ කණ්ඩායමට එක් විය
prasanna premadasa mahacharyawaraya da owun samaga katha kara paryeshana kandayamata ek wiya
දිඹුලාගල දලුකාන ගම්මානයේ එක්දරු මවක් දින තුනක් තිස්සේ අතුරුදන් වී ඇති බවට ඇගේ ස්වාමියා විසින් ඉකුත්දා පොලිසියට පැමිණිලි කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි
dimbulagala dalukana gammanaye ekdaru mawak dina thunak thisse athurudan wee ethi bawata ege swamiya wisin ikuthda polisiyata peminili kara ethi bawa manampitiya polisiya kiyayi
එනම් ස්වාදීන මතයක් දැරීමට ඔව්න් දක්වන කැමැත්තයි
enam swadeena mathayak dereemata own dakwana kemeththayi
යක්කල ඉදිකෙරෙන නව කර්මාන්තශාලාවට මුල්ගල තැබීමේ උත්සවය අමතමින් සෙන්ට්රල් ඉන්ඩස්ටී්රස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී අධ්යක්ෂ වරලත් ඉංජිනේරු නිව්ටන් වික්රමසූරිය මහතා පැවසුවේ ආරම්භයේ සිටම අපේ සමාගමේ ප්රධාන ඉලක්කය වූයේල නිෂ්පාදනවල උසස් ප්රමිතිය පවත්වාගෙන යෑමයි
yakkala idikerena nawa karmanthashalawata mulgala thebeeme uthsawaya amathamin sentral indasteeras samagame pradhana widhayaka niladharee adhyaksha waralath injineru niwtan wikramasuriya mahatha pewasuwe arambhaye sitama ape samagame pradhana ilakkaya wuyela nishpadanawala usas pramithiya pawathwagena yemayi
අනාගත ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්යතාවය වැඩිදියුණු කිරීම අත්යවශ්ය බව ජපාන මුදල් අමාත්යවරයා ප්රකාශ කර තිබෙනවා
anagatha naya arbudaya walakwa geneema sandaha naya daththa winiwidabhawaya saha nirwadyathawaya wedidiyunu kireema athyawashya bawa japana mudal amathyawaraya prakasha kara thibenawa
ආර්ථිකය මේ ආකාරයේ අවිනිශ්චිතතාවකට මුහුණ දී තිබෙන්නේ රජය මේ තත්ත්ව නිවැරදිව තේරුම්ගෙන සාර්ව මට්ටමින් කටයුතු නොකිරීම නිසා ය
arthikaya me akaraye awinishchithathawakata muhuna dee thibenne rajaya me thaththwa niweradiwa therumgena sarwa mattamin katayuthu nokireema nisa ya
ජනාධිපතිවරයා නව වන පාර්ලිමේන්තුවේ හතර වැනි සැසිවාරය විවෘත කරමින් සිය ප්රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කර ඇත
janadhipathiwaraya nawa wana parlimenthuwe hathara weni sesiwaraya wiwtha karamin siya prathipaththi prakashanaya idiripath karamin pahatha sandahan karunu idiripath kara etha
ඒ පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්රකාශ කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ
e pilibanda eeye parlimenthuwe pewathi mudal arthika sthayikarana saha jathika prathipaththi katayuthu pilibanda amathyanshayeeya upadeshaka karaka sabhawedee maha benku adhipathi acharya nandalal weerasinha prakasha kala bawayi parlimenthuwe sanniwedana departhamenthuwa niwedanaya kale
මේවා නිවැරදි කරගත යුතුය
mewa niweradi karagatha yuthuya
බෙහෙත් පොහොර නැහැ කියලා නිකන් උඩ බලාගෙන ඉන්න බැහැ
beheth pohora nehe kiyala nikan uda balagena inna behe
ඇමරිකාවට පසු කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වන අතර එරට මේ වන විට මිය ගොස් ඇති සංඛ්යාව ක්
emarikawata pasu korona asadithayin wedima sankyawak wartha wee eththe spaknknayen wana athara erata me wana wita miya gos ethi sankyawa k
සිද්ධිය සම්බන්ධ මහේස්ත්රාත් පරීක්ෂණ ඊයේ රාත්රියේදී අඟුණුකොළපැලැස්ස මහේස්ත්රාත් වසන්ත සමරතුංග මහතා සිදුකරනු ලැබුවා
siddhiya sambandha mahesthrath pareekshana eeye rathriyedee angunukolapelessa mahesthrath wasantha samarathunga mahatha sidukaranu lebuwa
මේ වන විට පළාත් කලාප ක් අතරින් ක් දැඩි නියඟයකට මුහුණ දෙමින් සිටි
me wana wita palath kalapa k atharin k dedi niyangayakata muhuna demin siti
ඇමරිකාව සොයාගැනීමත් අප්රිකාව වටා මුහුදු මාර්ග සොයාගැනීමත් ඉන්දියාව හා චීන වෙළෙඳ පොළ සොයාගැනීමත් සමග නෞකා ගමනාගමනයට සහ කර්මාන්තවලටත් මින් පෙර නොවූ විරූ බලපෑමක් ඇති විය
emarikawa soyageneemath aprikawa wata muhudu marga soyageneemath indiyawa ha cheena welenda pola soyageneemath samaga nauka gamanagamanayata saha karmanthawalatath min pera nowu wiru balapemak ethi wiya
එවකට සිට මේ දක්වා එහි අම්මා අප්පා විතරයි නැත්තෙ යැයි සිංහල ව්යවහාරයේ කියැවෙන කතාවට සමාන වන පරිදි කටු පඳුරු ලඳු කැලෑවලින් ස්වයංපෝෂිතව තිබූ එම භූමිය අද වන විට නිල්ල පිරුණු සාරවත් ගොවිපළක් කිවහොත් නිවැරැදිය
ewakata sita me dakwa ehi amma appa witharayi neththe yeyi sinhala wyawaharaye kiyewena kathawata samana wana paridi katu panduru landu kelewalin swayanposhithawa thibu ema bhumiya ada wana wita nilla pirunu sarawath gowipalak kiwahoth niwerediya
ශ්රේෂ්ඨාධිකරණයෙන්පාර්ලිමේන්තුවට දෙන ලද අර්ථකතනයෙන් ඔබ්බට ගිය තීන්දුවක් සමාජයට ලබාගැනීමේඅවස්ථාව කූඨ දේශපාලන සැලසුමක් අනුව අහිමිකරන තිබෙන බවද නීති අංශවල මතය වී තිබේ
shreshtadhikaranayenparlimenthuwata dena lada arthakathanayen obbata giya theenduwak samajayata labageneemeawasthawa kuta deshapalana selasumak anuwa ahimikarana thibena bawada neethi anshawala mathaya wee thibe
ඔහු මේ රට හැරගොස් ඇති ආකාරයෙන් හැසිරෙන සැටියෙකි
ohu me rata heragos ethi akarayen hesirena setiyeki
මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් ඉක්මවා විකිණෙමින් පවතී
me wanawitath widesha winimaya sampath wenuwen kalu kadayak nirmanaya wee ethi athara dolaraya kalu kadaye rupiyal ikmawa wikinemin pawathee
කඩුගන්නාව සිට යාපනය දක්වා දැන්වීම් පුවරු රැගෙන ගමන් කරමින් සිටි ලොරි රථයක් විදුලි කණුවේ ගැටී මෙලෙස අනතුරට පත්ව ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි
kadugannawa sita yapanaya dakwa denweem puwaru regena gaman karamin siti lori rathayak widuli kanuwe getee melesa anathurata pathwa etheyi eerattaperiyakulama polisiya pawasayi
උතුරු ප්රදේශයෙන් නිදහස් කරන අක්කර දහසක ඉඩම්වලින් අක්කර ක යුද්ධයෙන් අවතැන් වූ පවුල් ක ජනතාව නැවත පදිංචි කරමින් ආදර්ශ ගම්මානයක් පිහිටුවීමට ද රජය තීරණය කළ ඇමැති කිරිඇල්ල පවසයි
uthuru pradeshayen nidahas karana akkara dahasaka idamwalin akkara ka yuddhayen awathen wu pawul ka janathawa newatha padinchi karamin adarsha gammanayak pihituweemata da rajaya theeranaya kala emethi kiriella pawasayi
විරෝධාතාවය සහ ප්රචණ්ඩ ක්රියා ඇතිවීමට හේතුවූයේ පොලිසිය බලා සිටීමයි
wirodhathawaya saha prachanda kriya ethiweemata hethuwuye polisiya bala siteemayi
කසල බඳුනකට ගිය දේශපාලනය වීඩියෝ
kasala bandunakata giya deshapalanaya weediyo
ටී
tee
ඔවුන් නිලධාරීන්ට බලපෑම් කරමින් මෙම ඉඩම් මං කොල්ල කන බද ජනතාව කියති
owun niladhareenta balapem karamin mema idam man kolla kana bada janathawa kiyathi
කවර ජනතාවකගේ හෝ ලේ වලින් ලියැවුණූ ඉතිහාසයක් තීන්තයෙන් ලියැවෙන ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි ය
kawara janathawakage ho le walin liyewunu ithihasayak theenthayen liyewena ithihasayen maka demiya noheki ya
මාන්ඹුමිගු මෙලෙයහ මක්කල් සාමූහිකය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ ප්රකාශය
manmbumigu meleyaha makkal samuhikaya wisin nikuth kara ethi sampurna prakashaya
පසුගිය අගොස්තු මාසෙන් පසු ගාසා තීරයේ ගැටුම් කාරි තත්ත්වයන් ඇති වුයේ නැහැ
pasugiya agosthu masen pasu gasa theeraye getum kari thaththwayan ethi wuye nehe
බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බව ක්රීඩා ආරංචි මාර්ග ප්රකාශ කළා
bangladesha thunkon tharagawaliye simbabwe kandayama samaga heta pewethwena tharagayedee shree lanka kandayame wenaskam kihipayak siduweemata ida ethi bawa kreeda aranchi marga prakasha kala
මේ අනුව පොලොන්නරුව දිස්ත්රික්කයේ පානීය ජල ගැටලූවට දැනට මුහුණපා සිටින මුළු පවුල් ගණන ක් වන අතර පුද්ගලයින් සංඛ්යාව කි
me anuwa polonnaruwa disthrikkaye paneeya jala getaluwata denata muhunapa sitina mulu pawul ganana k wana athara pudgalayin sankyawa ki
එනිසා අද ලංකාව පුරා වාරි පද්ධතියේ විශාල දියුණුවක් ඇති වෙලා තියෙනවා
enisa ada lankawa pura wari paddhathiye wishala diyunuwak ethi wela thiyenawa
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න වසර දෙකක් ඇසුරු කළ පෙම්වතිය තවත් තරුණයකු සමඟ පැන ගියා යැයි කනස්සල්ලට පත් තරුණයකු හැට්ට කටුවක් රත්කර පෙම්වතියගේ නම ඉංග්රීසි අකුරෙන් වම් අතේ කොටාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්රදේශයේ ග්රාමයකින් වාර්තාවෙයි
kegalla adhikarana chaminda wewathenna wasara dekak esuru kala pemwathiya thawath tharunayaku samanga pena giya yeyi kanassallata path tharunayaku hetta katuwak rathkara pemwathiyage nama ingreesi akuren wam athe kotagena etheyi kiyana siddhiyak pilibanda puwathak kegalla pradeshaye gramayakin warthaweyi
ඒ අනුව ඔහු යොමු කළ අයදුම්පත්රය මේ දිනවල සලකා බලමින් සිටින බවයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ ප්රකාශ කළේ
e anuwa ohu yomu kala ayadumpathraya me dinawala salaka balamin sitina bawayi agamana wigamana palaka nihal ranasinha prakasha kale
තෝ පල කාලකන්නි නිකමා
tho pala kalakanni nikama
එමෙන්ම තිළිණි ප්රියමාලි ගැන ගෝවින්න ගමේ මිනිස්සු ද අතිශය උනන්දුවෙන් කතා කළහ
emenma thilini priyamali gena gowinna game minissu da athishaya unanduwen katha kalaha
වසරක සහතික කළ අධ්යාපන වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලුම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාලසීමාව තුළ රුපියල් ක දෛනික දීමනාවක් ලබාදීමට අධ්යාපන අමාත්යාංශය විසින් පියවර ගෙන ඇති බව අධ්යාපන අමාත්යංශය ඊයේ නිවේදනය කළේය
wasaraka sahathika kala adhyapana wedasatahana yatathe usas pela wththeeya wishaya dharawa hadarana siyaluma sisunta ayathanika puhunuwa labana sampurna kalaseemawa thula rupiyal ka dainika deemanawak labadeemata adhyapana amathyanshaya wisin piyawara gena ethi bawa adhyapana amathyanshaya eeye niwedanaya kaleya
දහස් ගණන් මහල් නිවාස ඉදිකර තිබුණේ ඒ උසස් පාන්තිකයන් වෙනුවෙනුයි
dahas ganan mahal niwasa idikara thibune e usas panthikayan wenuwenuyi
කෙසෙල් කොටුවේ අයිතිකරු සතුටු කරන්න කඩෙන් කෙසෙල් ඇවරියක් ගෙනත්
kesel kotuwe ayithikaru sathutu karanna kaden kesel ewariyak genath
අපේ ඔක්කොම දහජරාව දාන්නේ ලස්සන මුහුදට
ape okkoma dahajarawa danne lassana muhudata
එතැන් සිට පැයක් පමණ ගතවූයේ මධු සාදයටය
ethen sita peyak pamana gathawuye madhu sadayataya
පෙරහර සැලැස්මේ දී දළඳා පෙරහරට මුල්තැන ලැබෙන අතර මතු බුදුවන අවලෝකිතේෂ්වර නාථ දෙවියන්ගේ පෙරහර දේවාල පෙරහර අතරින් මුල් තැන ගන්නවා
perahara selesme dee dalanda peraharata multhena lebena athara mathu buduwana awalokitheshwara natha dewiyange perahara dewala perahara atharin mul thena gannawa
උතුරු අප්රිකා රටක් වන ටියුනිසියාව හරහායි අප්රිකා මහද්වීපයේ සිට බොහෝ සරණාගතයින් පිරිසක් යුරෝපයට සංක්රමණය වන්නේ
uthuru aprika ratak wana tiyunisiyawa harahayi aprika mahadweepaye sita boho saranagathayin pirisak yuropayata sankramanaya wanne
මෙම සේවාව තව තවත් පුළුල් කිරීමේ ප්රතිඵලයක් වශයෙන් අද වන විට මෙම සේවාව වඩාත් වර්ධනය වෙලා එය රජයේ සේවකයන් සතු වරප්රසාදයක් වන නිදහස් ගමන් බලපත්ර සඳහාත් මොබිටෙල් දුරකථනය හරහා ආසන වෙන්කිරීමට කටයුතු කිරීමට හැකියාව උදාවෙලා තියනවා
mema sewawa thawa thawath pulul kireeme prathipalayak washayen ada wana wita mema sewawa wadath wardhanaya wela eya rajaye sewakayan sathu waraprasadayak wana nidahas gaman balapathra sandahath mobitel durakathanaya haraha asana wenkireemata katayuthu kireemata hekiyawa udawela thiyanawa
හැබැයි තැන්පතුකරුවන්ගේ තැන්පතුවලට වත් එහි පොළියටවත් කිසිම ප්රශ්නයක් වෙලා නෑ
hebeyi thenpathukaruwange thenpathuwalata wath ehi poliyatawath kisima prashnayak wela ne
පාර්ලිමේන්තුව තුළ මොන තරම් උණුසුම් වාද විවාද හටගත්තත් එය ගුටිබැට හුවමාරුවක් දක්වා ඇදී යනවා නම් සහ තිත්ත කුණුහරුපෙන් බැණ ගන්නවා නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය
parlimenthuwa thula mona tharam unusum wada wiwada hatagaththath eya gutibeta huwamaruwak dakwa edee yanawa nam saha thiththa kunuharupen bena gannawa nam ehi kothenaka ho barapathala wereddak thibiya yuthuya
ඉක්මන් ගමනින් ටිකදුරක් ගිය ඔහු යළි නැවතී බලපත්ර ගොන්න පිරික්සීය
ikman gamanin tikadurak giya ohu yali newathee balapathra gonna pirikseeya
ඒ නිසාම ඔහු එයට එකතු වී නැත
e nisama ohu eyata ekathu wee netha
ගහ ගහ හිටපම් ඉවර වෙනකම්ම වටේ එවුන්ට
gaha gaha hitapam iwara wenakamma wate ewunta
එතකොට ඒ කාන්තාවගේ මූණේ පාට වෙනස් වෙලා පේනවා
ethakota e kanthawage mune pata wenas wela penawa
එම කමිටුවේ වාර්තාව තවත් මාස දෙකකින් ලබා දීමට නියමිතයි
ema kamituwe warthawa thawath masa dekakin laba deemata niyamithayi
රිවිර හිටපු කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්රේම් ආනන්ද උදලාගමව අද ගම්පහ වැඩබලන මහේස්ත්රාත් මලිත් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී උපාලි තෙන්නකෝන් මහතා හා ඔහුගේ බිරිඳ විසින් උදලාගමව හඳුනාගෙන ඇති බව වාර්තා වේ
riwira hitapu kath upali thennakon mahathata paharadeema sambandhayen sekapita athadanguwata gena siti yuda hamuda buddhi anshaye hitapu mandalika serayan prem ananda udalagamawa ada gampaha wedabalana mahesthrath malith herath mahatha idiriye pewethwu handunageneeme perattuwe dee upali thennakon mahatha ha ohuge birin...
රනිල් සිරිසේන ද ගත්තේ ඒ මඟමය
ranil sirisena da gaththe e mangamaya
ඊට අදාළ නඩුවක් අභියාචනාධිකරණයේ දී පෙබරවාරි වැනිදා යළි කැඳවීමට නියමිතය
eeta adala naduwak abhiyachanadhikaranaye dee pebarawari wenida yali kendaweemata niyamithaya
හැබැයි රැුල්ලේ තරුවක් වෙන්න නම් කිසිම උවමනාවක් නැහැ
hebeyi reulle tharuwak wenna nam kisima uwamanawak nehe
හැබැයි ජනාධිපති මන්දිරය කියන්නේ රටේත් ජනතාවගේත් වස්තුවක්
hebeyi janadhipathi mandiraya kiyanne rateth janathawageth wasthuwak
ඒ අනූව එකී මුදල බොරැල්ල වජිරඥානාරාමයට ගෙවන ලෙසට අදාළ නියෝගය ලබා දී ඇත
e anuwa ekee mudala borella wajiragnanaramayata gewana lesata adala niyogaya laba dee etha
ආසියාවේ ආදර්ශය වන සිංගප්පූරුව අප්රේල් දා ලොක් ඩවුන් කරන විට රෝගින් ගණන සිටි අතර දැන් රෝගින් ගණන ක් වන බවත් එය ක් ගුණයකින් රෝගීන් ප්රමාණය වර්ධනය වීමක් බවත් පෙන්වා දුන්නේය
asiyawe adarshaya wana singappuruwa aprel da lok dawun karana wita rogin ganana siti athara den rogin ganana k wana bawath eya k gunayakin rogeen pramanaya wardhanaya weemak bawath penwa dunneya
ප්රසාද මන්ත්රී ධුර අහෝසි වීම ගැන පැහැදිලි කිරීමක්
prasada manthree dhura ahosi weema gena pehedili kireemak
එන්
en
ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළයෑමට සමාන්තරව ගෑස් මිලෙහි වෙනසක් නොකිරීම මූල්ය අර්බුදයට ප්රධාන හේතුවක් බව එහි මූල්ය අධ්යක්ෂිකා ලක්මාලි සී
loka welenda pole mila ihalayemata samantharawa ges milehi wenasak nokireema mulya arbudayata pradhana hethuwak bawa ehi mulya adhyakshika lakmali see
කළු ගඟ ව්යාපෘතියේ කැණීම් නොකරන්නැයි කලින් දැනුවත් කළ බවට හෙළිවේ
kalu ganga wyapthiye keneem nokaranneyi kalin denuwath kala bawata heliwe
ඒ තමයි හදපු ජනාධිපතිතුමන්ගේ වැඩේ ගමට ගෙන්න ගන්න පුලුවන්
e thamayi hadapu janadhipathithumange wede gamata genna ganna puluwan
ඇත්තටම ඒ ගැන මම ඉතාම නිහතමානීව සතුටු වෙනවා
eththatama e gena mama ithama nihathamaneewa sathutu wenawa
යහපත් පුද්ගලයෙකු වූ තම පියා ඝාතනය කළේ මන්දැයි ප්රියංකා ගාන්ධි එහිදී නලිනිගෙන් දිගින් දිගටම විමසා තිබෙනවා
yahapath pudgalayeku wu thama piya ghathanaya kale mandeyi priyanka gandhi ehidee nalinigen digin digatama wimasa thibenawa
පියා විසින් කොසු මිටෙන් පහරදීම හේතුවෙන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලැබූ පාසල් සිසුවෙකු අද අලුයම මිය ගොස් තිබෙනවා
piya wisin kosu miten paharadeema hethuwen karapitiya rohale dedi sathkara ekakaye prathikara lebu pasal sisuweku ada aluyama miya gos thibenawa