Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ගංවතුර නොඑන්න වේරැස්ගඟ ව්යාපෘතිය කවදාවත් ක්රියාත්මක කරන්න ලැබෙන්නේ නෑ | ganwathura noenna weresganga wyapthiya kawadawath kriyathmaka karanna lebenne ne |
හින්දු මනු නීතියේද මෙවැනිම සිතීමක් අන්තර්ගතය | hindu manu neethiyeda mewenima sitheemak anthargathaya |
රාජ්යය විසින් තමන් උපන් බිම සහ ආදරණීයයන් හැර යාමට කඳුකර දෙමළ ප්රජාවට බල කරන ලදි | rajyaya wisin thaman upan bima saha adaraneeyayan hera yamata kandukara demala prajawata bala karana ladi |
මෙවර තරගාවලියේ ශූරයන් සඳහා කුසලාන සමගින් ඉන්දීය රුපියල් කෝටි ක මුදලක් පිරිනැමෙන අතර එය දළ වශයෙන් ශ්රී ලංකා රුපියල් කෝටි ක් පමණ වනවා | mewara tharagawaliye shurayan sandaha kusalana samagin indeeya rupiyal koti ka mudalak pirinemena athara eya dala washayen shree lanka rupiyal koti k pamana wanawa |
මෙම රැස්වීමට ඩලස් අලහප්පෙරුම ලක්ෂ්මන්යාපා අබේවර්ධන යන ඇමතිවරු මෙන්ම මාතර දිස්ත්රික්කය නියෝජනය කරනු ලබන මැති ඇමතිවරුන් රැසක්මත් තවත් මහජන නියෝජිතයන් පිරිසකුත් සහභාගීවී සිටින බවත් වාර්තාවේ | mema resweemata dalas alahapperuma lakshmanyapa abewardhana yana emathiwaru menma mathara disthrikkaya niyojanaya karanu labana methi emathiwarun resakmath thawath mahajana niyojithayan pirisakuth sahabhageewee sitina bawath warthawe |
මේ සඳහා ලංසුකරුවන් තිදෙනෙක් ඉදිරිපත් වී ඇති අතර ඔවුන්ගේ තාක්ෂණික යෝජනා ඇගයීමට ලක් කළ අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ඉඩම් කොටස සඳහා රජයේ තක්සේරුවට රුපියල් මිලියන සාපේක්ෂව ඉහළම මිලක් ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජකයා වන මොනාක් ඉම්පීරියල් ප්රයිවට් ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන ක මුදලක... | me sandaha lansukaruwan thidenek idiripath wee ethi athara owunge thakshanika yojana egayeemata lak kala amathya mandalaya wisin path karana lada prasampadana kamituwe nirdeshaya paridi ekee idam kotasa sandaha rajaye thakseruwata rupiyal miliyana sapekshawa ihalama milak idiripath karanu leba ethi ayojakaya wana monak... |
ශාන්ත කුලරත්න බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා මගීන්ට ප්රවේශ පත්රයත් නිකුත් කිරීම හා මගියාට හිමි ඉතුරු මුදල් ලබා දීම අනිවාර්ය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසයි | shantha kularathna basnahira palathe dhawanaya wana siyaluma paudgalika basrathawala gaman ganna mageenta prawesha pathrayath nikuth kireema ha magiyata himi ithuru mudal laba deema aniwarya kara ethi bawa basnahira palath margastha magee prawahana adhikariye sabhapathi thusitha kularathna mahatha pawasayi |
ඇය රූපයෙන් මොනවගේ කියලද ඔබ දැන සිටියේ රජ බිසවක්වූ නිසා අනිවාර්යයෙන් රූප සම්පත්තියෙන් අගතැන්පත් වෙන්න ඇති | eya rupayen monawage kiyalada oba dena sitiye raja bisawakwu nisa aniwaryayen rupa sampaththiyen agathenpath wenna ethi |
එසේම එය මැතිවරණ පොරොන්දුවක් නොවිය යුතුය | esema eya methiwarana poronduwak nowiya yuthuya |
අපේ ගෙවල් ගිනි තියලා බඩු හොරකම් කරලා හරක් පට්ටි පවා ගිනි තියලා අපිට ගොඩක් හිරිහැර වුණා | ape gewal gini thiyala badu horakam karala harak patti pawa gini thiyala apita godak hirihera wuna |
ප්රශ්නය ප්රශ්නය එතැනින් ඉවර වුණාද පිළිතුර මැද වෙනකොට මල්ලාවි තුනුකායි කියන හරියට මම යනවා | prashnaya prashnaya ethenin iwara wunada pilithura meda wenakota mallawi thunukayi kiyana hariyata mama yanawa |
අපරභාගයේ හෝ සන්ධ්යා කාලයේ ශ්රී ලංකාවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල ගොස් ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි | aparabhagaye ho sandhya kalaye shree lankawe gigurum sahitha wesi ethiweeme hekiyawa ihala gos ethi bawa kalaguna widya departhamenthuwa kiyayi |
නුදුරේම දොරටු ඇරෙන කටුනායක අධිවේගී මග | nudurema doratu erena katunayaka adhiwegee maga |
නමුත් ඔහු එය සිදු කලේ නැත | namuth ohu eya sidu kale netha |
එක රෙපෙයාර් කරනකම්ලු | eka repeyar karanakamlu |
දෙවැන්න නිදහස් දිනයේ දළදා මාළිගාවට ප්රහාර එල්ල කිරීමට පළමුවෙන් සැලසුමක් තිබූ බව නවුෆර් මවුලවි කීවා | dewenna nidahas dinaye dalada maligawata prahara ella kireemata palamuwen selasumak thibu bawa nawufar mawulawi keewa |
මෙම අධ්යයනය කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කටයුතු කරන අතර මානව සම්පත කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වන ප්රතිපත්තිමය තීරණ කේන්ද්රීයව ගැනීම සදහා කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කිරීමටත් අමාත්යවරයා අමාත්යාංශ ලේකම්වරයා වෙතත් උපදෙස් ලබාදුන්නා | mema adhyayanaya kireema sadaha kamituwak path kireemata katayuthu karana athara manawa sampatha kalamanakaranaya kireema sambandhayen wana prathipaththimaya theerana kendreeyawa geneema sadaha kebinat pathrikawak idiripath kireematath amathyawaraya amathyansha lekamwaraya wethath upades labadunna |
මෙහි අන්තර්ගත කෙටිකතා දොළොස අතරින් ගැහැනුන්විඳි දුක් ගැහැට දැඩි ලෙස ඔබේ හදත් පාරනු නොඅනුමානයි | mehi anthargatha ketikatha dolosa atharin gehenunwindi duk geheta dedi lesa obe hadath paranu noanumanayi |
ශ්රී ලන්කන් ගුවන් සේවය ප්රතිව්යූහගත කිරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුව තිබේ | shree lankan guwan sewaya prathiwyuhagatha kireema sambandhayen me wana wita rajaye awadhanaya yomuwa thibe |
සඳු දශාව තිබියදී සෙනසුරු වැන්නේ ගමන් කරන කාලය | sandu dashawa thibiyadee senasuru wenne gaman karana kalaya |
පර්යේෂණ කණ්ඩායමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලන්ති රාජපක්ෂ නුවන් ජයවර්ධන මහනුවර මූලික අධ්යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය ප්රදීපා බණ්ඩාරනායක සහ හිරුණ සමරකෝන් ඇතුළත් වන අතර මේ නව විශේෂය හඳුන්වාදීම සඳහා ඔවුන් රූප විද්යාත්මක ලක්ෂණ මෙන්ම නවීන තාක්ෂණය ඔස්සේ යමින් අණුක ජීව විද්යාව ... | paryeshana kandayamata wanajeewee sanrakshana departhamenthuwe nilanthi rajapaksha nuwan jayawardhana mahanuwara mulika adhyayana ayathanaye mahacharya siril wijesundara peradeniya wishwawidyalaye mahacharya pradeepa bandaranayaka saha hiruna samarakon ethulath wana athara me nawa wisheshaya handunwadeema sandaha owun ... |
අයවැයේ ඇතැම් කරුණු ඉංගී්රසි භාෂාවෙන් ප්රකාශ කිරීම පිළිබඳවද මෙහිදී මාධ්යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්රශ්න කළා | ayaweye ethem karunu ingeerasi bhashawen prakasha kireema pilibandawada mehidee madhyawedeen hitapu janadhipathiwarayagen prashna kala |
ක් විය | k wiya |
එසේම මෙම ඉල්ලා අස්වීම නිසි ක්රමවේදයට අනුව සිදුවී නැති බවද කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය | esema mema illa asweema nisi kramawedayata anuwa siduwee nethi bawada kop kamitu sabhapathiwaraya wediduratath pewaseeya |
මගේ උවමනාවට මැතිවරණ තියන්න බෑ | mage uwamanawata methiwarana thiyanna be |
මලින්ත බෝපෙආරච්චි | malintha bopearachchi |
මගේ අදහස නම් සියයට එකකට අඩු සංඛ්යාවක් වූ ජනවර්ගයට වුව නොලැබෙන්නේ නම් රට වැසියෙකුගේ සම අයිතිවාසිකම් ඉල්ලීමේ අයිතියක් තිබේ | mage adahasa nam siyayata ekakata adu sankyawak wu janawargayata wuwa nolebenne nam rata wesiyekuge sama ayithiwasikam illeeme ayithiyak thibe |
මේ නිසා කිසිසේත් ඉදිකිරීම් ප්රමාදවීමට ඉඩ නොතබන ලෙස මෙම සාකච්ඡාවේදී අමාත්ය ප්රසන්න රණතුංග කොන්ත්රාත් භාර සමාගම්වලට හා නිලධාරීන්ට උපදෙස් දුන්නා | me nisa kisiseth idikireem pramadaweemata ida nothabana lesa mema sakachchawedee amathya prasanna ranathunga konthrath bhara samagamwalata ha niladhareenta upades dunna |
ඩොලර් මිලියන | dolar miliyana |
අත්අඩංගුවට පත් පියා තලවකැලේ පදිංචි වයස අවුරුදු ක්ද වන එම නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි අයද වන අතර මව වයස අවුරුදු ක්ද පුතා වයස ක්ද මැණික් ගල් අලෙවි කළ හා ළග තබාගත් ව්යාපාරිකයා වයස අවුරුදු හා ක්ද වන බවත් පොලීසිය පැවසීය | athadanguwata path piya thalawakele padinchi wayasa awurudu kda wana ema niwase mehekara sewaye nirathawa siti ayada wana athara mawa wayasa awurudu kda putha wayasa kda menik gal alewi kala ha laga thabagath wyaparikaya wayasa awurudu ha kda wana bawath poleesiya pewaseeya |
ගුවන් යානය ප්රහාරයට ලක්වීමට කලින් දිනයේ යුක්රේනය තම මිසයිල පද්ධති එම ප්රදේශයට ගෙන ගිය ප්රවෘත්තිය සහ ප්රහාරයට මිනිත්තු කට පෙර යුක්රේන ප්රහාරක යානා අහසේ දක්නට ලැබීම ජාත්යන්තර මාධ්ය සඟවා තිබේ | guwan yanaya praharayata lakweemata kalin dinaye yukrenaya thama misayila paddhathi ema pradeshayata gena giya prawththiya saha praharayata miniththu kata pera yukrena praharaka yana ahase daknata lebeema jathyanthara madhya sangawa thibe |
නුවරඑළියෙන් ද මි | nuwaraeliyen da mi |
එවැනි පාලන ඉතිහාසයකට උරුමකම් කියන රාජපක්ෂලාගෙන් යුක්තිය ඉල්ලා සීටම එවැන්නක් වන්නේ එබැවිනි | eweni palana ithihasayakata urumakam kiyana rajapakshalagen yukthiya illa seetama ewennak wanne ebewini |
දුම්රිය ස්ථානාධිපතිවරු හර්තාලයට සහය දක්වයි | dumriya sthanadhipathiwaru harthalayata sahaya dakwayi |
ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්යාව අවම කිරීමේ අරමුණින් අද සිට ජාතික ඩෙංගු මර්දන සතියක් ආරම්භ වනවා | eesana diga mosam warshawa arambhayath samanga ihala ya heki dengu rogeen sankyawa awama kireeme aramunin ada sita jathika dengu mardana sathiyak arambha wanawa |
මේ අතර ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදු ලූනු වංචාවට අදාළව ප්රකාශයක් සිදුකළ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබුණා | me athara lanka sathosa ayathanaye siduwu bawa kiyana sudu lunu wanchawata adalawa prakashayak sidukala paribhogika adhikariye hitapu widhayaka adhyaksha thushan gunawardhana ada aparadha pareekshana departhamenthuwa wetha kedawa thibuna |
ළඟ එන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයට රෝසි සේනානායක තරග වදිනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන්කරයි | langa ena palath palana methiwaranayedee kolamba mahanagara sabhawe nagaradhipathi dhurayata rosi senanayaka tharaga wadinu etheyi eksath jathika paksha aranchi marga sandahankarayi |
මී | mee |
පැමිණිල්ලට අනුව ක්රියාත්මක වූ කොල්ලූපිටිය පොලිසියේ නිලධාරීහු අදාළ හෝටලය වෙත පැමිණ පරීක්ෂණ පැවැත්වූහ | peminillata anuwa kriyathmaka wu kollupitiya polisiye niladhareehu adala hotalaya wetha pemina pareekshana pewethwuha |
කොළඹ දිස්ත්රික්කයේ අවුරුදු ට වැඩි පුද්ගලයින්ට ඇස්ට්රාසෙනෙකා දෙවන මාත්රාව ලෙස ෆයිසර් ලබාදීම ඊයේ සිට ආරම්භ කෙරුණා | kolamba disthrikkaye awurudu ta wedi pudgalayinta estraseneka dewana mathrawa lesa fayisar labadeema eeye sita arambha keruna |
මේ වන විට සිගරට් පැකට්ටුව සඳහා ක රූපමය දර්ශන දැක්වීමට ජනාධිපතිවරයා වශයෙන් පත්වී දින කිහිපයක් තුළ කටයුතු කළ බව ද අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය | me wana wita sigarat pekattuwa sandaha ka rupamaya darshana dekweemata janadhipathiwaraya washayen pathwee dina kihipayak thula katayuthu kala bawa da amathyawaraya wediduratath pewaseeya |
මේ අතර ජපාන නාවික හමුදාවට අයත් යුඩාචි හා යුගිරි යන නෞකා දෙක ඊයේ කොළඹ වරායට පැමිණියේය | me athara japana nawika hamudawata ayath yudachi ha yugiri yana nauka deka eeye kolamba warayata peminiyeya |
මේ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සිය නාමයෝජනා පත්ර සඳහා අත්සන් තැබීම අවසන් කර තිබෙනවා | me athara shree lanka nidahas pakshaya eksath janatha nidahas sandhanaya eksath jathika pakshaya saha janatha wimukthi peramuna siya namayojana pathra sandaha athsan thebeema awasan kara thibenawa |
නිරායුධ අහිංසක සාමකාමීව ජිවත් වන මිනිසුන්ගේ යහපැවැත්මට බාධාවන දෙයක් වීමට රජය ඉඩ ලබා නොදෙන බව අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය | nirayudha ahinsaka samakameewa jiwath wana minisunge yahapewethmata badhawana deyak weemata rajaya ida laba nodena bawa amathya bandula gunawardhana mahatha pewaseeya |
ඇමරිකානු මැතිවරණයේදී ෆේස්බුක් පරිශීලක දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වන කේම්බ්රිජ් ඇනලිටිකා සමාගමේ හිටපු ප්රධානී ඇලෙක්සැන්ඩර් නික්ස් ඉන්දීය කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පසුගිය වසරේදී හමුවූ බව හෙළි වී තිබෙනවා | emarikanu methiwaranayedee fesbuk parisheelaka daththa awabhawitha kala bawata chodana ella wana kembrij enalitika samagame hitapu pradhanee eleksendar niks indeeya kongras paksha nayaka rahul gandhi pasugiya wasaredee hamuwu bawa heli wee thibenawa |
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙනෙකු අතුරෙන් මන්ත්රීවරුන් හයසිය පනස් දෙදෙනෙකු මේ සඳහා ඡන්දය භාවිත කිරීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කළේය | parlimenthu manthreewarun deneku athuren manthreewarun hayasiya panas dedeneku me sandaha chandaya bhawitha kireemata niyamitha bawa wides madhya wartha kaleya |
නමුත් දැන් වෙන්නේ වැව ඇතුලේ කුඹුරු කරන්න පටන් අරන් | namuth den wenne wewa ethule kumburu karanna patan aran |
මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ එච් | mema naduwe withthikaruwan wenuwen neethigna ech |
අප වැනි කණ්ඩායම් දිගින් දිගටම පාලකයින්ට කියා සිටියේ සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන් ක්රියාත්මක කිරීම හා සේවකයින් සදහා සාධාරණ පිළිවෙතක් සහිත වැඩ රටාවක් යොජනා කරන ලෙසයි | apa weni kandayam digin digatama palakayinta kiya sitiye saukyarakshitha kramawedayan kriyathmaka kireema ha sewakayin sadaha sadharana piliwethak sahitha weda ratawak yojana karana lesayi |
එම විහාරයේ අභිනවයෙන් ඉදිකල පරිපාලන ගොඩනැගිල්ල සහ අටවිසි බුද්ධ ප්රතිමා වහන්සේද ඔහු විසින් නිරාවරණය කරනු ලැබීය | ema wiharaye abhinawayen idikala paripalana godanegilla saha atawisi buddha prathima wahanseda ohu wisin nirawaranaya karanu lebeeya |
පෑලියගොඩ විද්යාලංකාර පරිවේණාධිපතිව වැඩසිටි යක්කඩුවේ ශ්රී ප්රඥාරාම නායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ නියංගොඩ ශ්රී ධර්මාලෝක පිරුවනින් සහ වෑගම රත්මලේ රත්නසේල පිරුවනින් ධර්මශාස්ත්රෝද්ග්රහණ කටයුතු සිදු කොට පිරුණු විසි වයස් ඇතිව වර්ෂ වෙසක් පුර පසළොස්වක පොහෝ දින මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝෂථාගාරයේදී සිර... | peliyagoda widyalankara pariwenadhipathiwa wedasiti yakkaduwe shree pragnarama nayaka swameendrayan wahansege margopadeshakathwaya yatathe niyangoda shree dharmaloka piruwanin saha wegama rathmale rathnasela piruwanin dharmashasthrodgrahana katayuthu sidu kota pirunu wisi wayas ethiwa warsha wesak pura pasaloswaka poho... |
මෙරට කොරෝනා ප්රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් ප්රමාණය ඊයේ ලබාදී තිබෙනවා | merata korona prathishakthikarana wedasatahanata adalawa dinak thuladee labadun wedima ennath pramanaya eeye labadee thibenawa |
ඒ ආකාරයෙන්ම කෙනෙකුගේ ලිංගික වරණයන් සැලකිල්ලට ගැනීමත් මෝස්තරයක් වූ යුගය දැන් අවසන් වෙමින් තිබේ | e akarayenma kenekuge lingika waranayan selakillata geneemath mostharayak wu yugaya den awasan wemin thibe |
ගමේ ගිහින් හරක් බලපල්ලා | game gihin harak balapalla |
ඒ අනුව වයස ට වැඩි සෞදි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව විදේශ සංවාරයේ යෙදීමට අවසරය හිමි වී තිබේ | e anuwa wayasa ta wedi saudi kanthawanta pirimi bharakaruwakuge awasarayakin thorawa widesha sanwaraye yedeemata awasaraya himi wee thibe |
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවාසි සහගත ලෙස එම අධිකරණය ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගන්නා ලදී | lanka kanija thel neethigatha sansthawata awasi sahagatha lesa ema adhikaranaya labadun nadu theenduwa sambandhayen abhiyachanayak idiripath kireemata neethipathi departhamenthuwe upades paridi lanka kanija thel neethigatha sansthawa piyawara ganna ladee |
වැඩි දෙයක් නෑ ඉතින් පට්ට කියලා විතරයි දැම්මේ | wedi deyak ne ithin patta kiyala witharayi demme |
න්යෂ්ටික පිපිරුමක් දැයි සැකයක් | nyashtika pipirumak deyi sekayak |
ඇතුලත්මුදලි ඝාතනයෙන් ප්රේමදාස ගියා භාරත ඝාතනයෙන් රාජපක්ෂ පාලනය ඉවරද ජ්යේෂ්ඨ ඇමතිවරයෙක් | ethulathmudali ghathanayen premadasa giya bharatha ghathanayen rajapaksha palanaya iwarada jyeshta emathiwarayek |
අතවරයට ලක්වූ බව කියන දැරිය රෝහල් ගතකර තිබේ | athawarayata lakwu bawa kiyana deriya rohal gathakara thibe |
එම ප්රතිඵල අනුව මහින්ද රාජපක්ෂ පැහැදිලි ජයක් ලබා තිබූ බවට සැකයක් නොවිණ | ema prathipala anuwa mahinda rajapaksha pehedili jayak laba thibu bawata sekayak nowina |
ඒ අපරාධකාරයන් මහනුවර රාජසිංහ යුගයේ කටුපුල්ලේලා මෙන් හන්දි ගානේ ගෙවල් ගානේ රැුයක් දවාලක් නොබලා නීතිය අතට ගෙන යකාත නටති | e aparadhakarayan mahanuwara rajasinha yugaye katupullela men handi gane gewal gane reuyak dawalak nobala neethiya athata gena yakatha natathi |
මානව හිමිකම් සඳහා ඒය සෘජුව බලපෑවේය | manawa himikam sandaha eya sjuwa balapeweya |
කෝටි ක පරිපූරකයක් අද පාර්ලිමේන්තුවට | koti ka paripurakayak ada parlimenthuwata |
සිටිනවා | sitinawa |
එස් | es |
ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් මතු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි | ohu mese pewasuwe kurunegala disthrik manthree thushara indunil amarasena mahatha pasku irudina praharaya sambandhayen mathu kala prashnayakata pilithuru demini |
රුපියල් ලක්ෂ ක් පමණ වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා | rupiyal laksha k pamana watina neethiwirodhee widesheeya dumweti thogayak samanga kanthawan dedeneku ethulu deneku katunayaka guwan thotupala reguwa magin ada aluyama athadanguwata ganu lebuwa |
නමුත් මෙම යෝජනාවලට නගර වැසියන්ගේ බලවත් විරෝධය මතුවී තිබේ | namuth mema yojanawalata nagara wesiyange balawath wirodhaya mathuwee thibe |
මෙම ජයග්රහණය සමග බෝඩර් ගවස්කාර් තරගාවලියේ මේ වන විට ඉන්දියාව ක් ලෙස පෙරමුණ ගෙන සිටින අතර ඉදිරි තරගය ලබන වැනිදා පැවැත්වේ | mema jayagrahanaya samaga bodar gawaskar tharagawaliye me wana wita indiyawa k lesa peramuna gena sitina athara idiri tharagaya labana wenida pewethwe |
එම අවස්ථාවේදී එකී ඉල්ලීමට විරෝධය පෑ රජයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ මේ මොහොතේ මෙම සිද්ධියට අදාළව මහජන කැළඹීමක් පවත්නා හෙයින් ඇප ලබාදීම නොකළ යුතු බවයි | ema awasthawedee ekee illeemata wirodhaya pe rajaye neethignawaraya sandahan kara eththe me mohothe mema siddhiyata adalawa mahajana kelambeemak pawathna heyin epa labadeema nokala yuthu bawayi |
ඒ සඳහා සියලූ පාර්ශව සමග සාකච්ඡුා කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් | e sandaha siyalu parshawa samaga sakachchua karanna janatha wimukthi peramuna sudanam |
එල් | el |
ඒ පිළිබඳව බරපතල සැකයක් අපට තිඛෙනවා | e pilibandawa barapathala sekayak apata thikenawa |
ඉතිරි මුදල්ද රුපියල් දහයක් ලැබිණි | ithiri mudalda rupiyal dahayak lebini |
අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත් වූ බව ජනාධිපති මාධ්යය අංශය සඳහන් කළේය | ada perawaruwe janadhipathi lekam karyalayedee mema sakachchawa peweth wu bawa janadhipathi madhyaya anshaya sandahan kaleya |
ටී | tee |
සී | see |
තවදුරටත් ත්රස්තවාදය ගැනම කතාකළ රජය යුද්ධයෙන් පීඩාවක් යුද්ධයෙන් අපරාධයක් සිදුවීමක් ගැන වචනයක් වත් පාවිච්චි කිරීමට ඉඩ නොතබනු ලැබීය | thawaduratath thrasthawadaya genama kathakala rajaya yuddhayen peedawak yuddhayen aparadhayak siduweemak gena wachanayak wath pawichchi kireemata ida nothabanu lebeeya |
එසේ ඇතිකරන ප්රජාතන්ත්රවාදී සමාජයක අත්යවශ්ය අංගයන් ලෙස විධායකය සහ ව්යවස්ථාදායකය අධිකරණය යනුවෙන් එකිනෙකට සම්බන්ධ මෙන්ම එකිනෙකින් ස්වාධීනව පවතින ආයතන පද්ධතියක්ද ඇතිකර ගනී | ese ethikarana prajathanthrawadee samajayaka athyawashya angayan lesa widhayakaya saha wyawasthadayakaya adhikaranaya yanuwen ekinekata sambandha menma ekinekin swadheenawa pawathina ayathana paddhathiyakda ethikara ganee |
ඒකට උදව් කරන්නද කට්ටිය එතන ඉන්නවා | ekata udaw karannada kattiya ethana innawa |
ඒ කාලයේ මගේ ශිෂ්යත්වපන්තියේ ගුරුවරු වුණේ කරුණාරත්න ගුරුතුමා සහ මල්ලිකා දාබරේ ගුරුතුමිය | e kalaye mage shishyathwapanthiye guruwaru wune karunarathna guruthuma saha mallika dabare guruthumiya |
නමුත් මේ වසර ක කාලය තුළ ලංකාවේ කිසිදු බළධාරියෙක්ට ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ | namuth me wasara ka kalaya thula lankawe kisidu baladhariyekta lasantha wikramathunga mahatha ghathanaya kala ghathakayin heli kireemata thawamath noheki wee thibe |
එහෙත් ඒවා ප්රබුද්ධ ලෙස සමථයකට පත් කර ගැනීම පැනසර පාලනයක වගකීමය | eheth ewa prabuddha lesa samathayakata path kara geneema penasara palanayaka wagakeemaya |
මෙමසමාගමේ අරමුණ වන්නේ ගුණාත්මක නිර්මාණශීලී නවතම ස්වර්ණාභරණ පාරිභෝගික ජනතාව වෙත හිමිකර දීමයි | memasamagame aramuna wanne gunathmaka nirmanasheelee nawathama swarnabharana paribhogika janathawa wetha himikara deemayi |
අසමත් වූවා පමණක් නොව ඊළඟ දෙවෙනි වාරයේ ජනාධිපතිකම ලබා ගැනීමටද සැලසුම් කරමින් සිටින්නේය | asamath wuwa pamanak nowa eelanga deweni waraye janadhipathikama laba geneematada selasum karamin sitinneya |
ඒ මාර්තු දා ඒ ගීය පළමුවරට ගුවන් විදුලියේ ප්රචාරය විය | e marthu da e geeya palamuwarata guwan widuliye pracharaya wiya |
සිංගප්පූරු ගිවිසුම හානිකරද | singappuru giwisuma hanikarada |
පුද්ගලයන් දෙනකුට සරිලන සේ වර්ග අඩි ක් වැනි භූමියක මහල් හතරකින් සමන්විතව මෙම ගොඩනැඟිල්ල ඉදිකර තිබේ | pudgalayan denakuta sarilana se warga adi k weni bhumiyaka mahal hatharakin samanwithawa mema godanengilla idikara thibe |
ඒ මෙම ඇත් දළ යුගල සැබෑ ඇත් දළද යන්න විද්යාත්මකව තහවුරු කර ගැනීම සදහා සහ දළ යුගලයේ වටිනාකම තක්සේරු කිරීම සදහා එසේ ඔවුන් වෙත යැවීමට නියෝග කෙරිණි | e mema eth dala yugala sebe eth dalada yanna widyathmakawa thahawuru kara geneema sadaha saha dala yugalaye watinakama thakseru kireema sadaha ese owun wetha yeweemata niyoga kerini |
බාලිකා පාසලේ විදුහල්පතිවරයා විසින් කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත | balika pasale widuhalpathiwaraya wisin kollupitiya polisiyata karana lada peminillata anuwa polisiya mema sisun pirisa athadanguwata gena etha |
සැමියාගෙ අද දවසේ කටයුතු මොනවගේද සැමියා රුචිර නදීර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරී ලෙස කටයුතු කරනවා | semiyage ada dawase katayuthu monawageda semiya ruchira nadeera dakunu kolamba shikshana rohale adhikarana waidya niladharee lesa katayuthu karanawa |
වී | wee |
මෙහි සමාරම්භක අවස්ථාව හෙට පෙරවරු | mehi samarambhaka awasthawa heta perawaru |
ක්රමයෙන් ශික්ෂාකාමී වීමත් සමඟ විලිබිය පිළිබඳව ඇතිවූ මානසික පෙරැළියත් පාරිසරික වශයෙන් ඇතිවූ සංසිද්ධී ද සමග ඇඳුම් භාවිතය සඳහා පෙළඹී ඇති බව නොරහසකි | kramayen shikshakamee weemath samanga wilibiya pilibandawa ethiwu manasika pereliyath parisarika washayen ethiwu sansiddhee da samaga endum bhawithaya sandaha pelambee ethi bawa norahasaki |
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශය අනුව සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි අග්රාමාත්ය කාර්යාලය සඳහන් කළේ | janadhipathi gotabhaya rajapakshage saubhagyaye dekma prathipaththi prakashaya anuwa sancharaka karmanthaya wedi diyunu kireeme aramunin mema piyawara gena ethi bawayi agramathya karyalaya sandahan kale |
දැන් යන්නේ අමු මිරිස් චැලෙන්ජ්ය | den yanne amu miris chelenjya |
ටැබ් පරිගණක අපිට එපා ගිඟ ගුරුවරු අපිට දෙන්න | teb pariganaka apita epa ginga guruwaru apita denna |
එම නඩුව පසුගිය වැනිදා යළි කැඳවූ අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මන්ත්රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඇප අයැදුමක් ඉදිරිපත් කළද එය සලකා බැලීම අද දිනය දක්වා කල් තැබූ අතිරේක මහේස්ත්රාත්වරිය මන්ත්රීවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළා | ema naduwa pasugiya wenida yali kendawu awasthawedee patalee champika ranawaka manthreewaraya wenuwen penee siti neethignayin epa ayedumak idiripath kalada eya salaka beleema ada dinaya dakwa kal thebu athireka mahesthrathwariya manthreewaraya ada dinaya dakwa rakshitha bandhanagaragatha karana lesada niyoga kala |
මේ ඒ දුර්ලභ අවස්ථාව උදාවූ කෙනෙකුගේ දස්කම් | me e durlabha awasthawa udawu kenekuge daskam |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.