Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අද නීතියේ ආධිපත්යයේ සරණ මුස්ලිම් සුළුතරයෙන් ක්රමානුකූලව පැහැර ගනිමින් තිබේ
ada neethiye adhipathyaye sarana muslim sulutharayen kramanukulawa pehera ganimin thibe
එම්
em
මොරගොල්ලාගම සිසිර කැලේගම තම නාමයට අපහාස වෙන අන්දමින් මාළු විකුණන්නේ යැයි කියමින් නිවෙස් හිමියෙකු ජංගම රථයෙන් මාළු අලෙවි කරන්නෙකුට පහර දීමට තැත් කිරීමේ පුවතක් වයඹ ප්රදේශයෙන් අසන්නට ලැබුණි
moragollagama sisira kelegama thama namayata apahasa wena andamin malu wikunanne yeyi kiyamin niwes himiyeku jangama rathayen malu alewi karannekuta pahara deemata theth kireeme puwathak wayamba pradeshayen asannata lebuni
තිලකරත්න ඩිල්ෂාන් තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගන්නා ලදී
thilakarathna dilshan tharagaye weeraya sammanaya da himikara ganna ladee
කළල තරලයක් වෙන්නෙ
kalala tharalayak wenne
ගිජු ලිහිණියා ළදැරිය කරා ළඟා වූ මෙහොතෙහි ඔහු ගත් ජායාරූපය මාර්තු දින නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතෙහි පළ විය
giju lihiniya laderiya kara langa wu mehothehi ohu gath jayarupaya marthu dina niwyork tayims puwath pathehi pala wiya
කඳුකර දෙමළ ප්රජාවගේ ඉතිහාසය
kandukara demala prajawage ithihasaya
මුහුදේ කලාපයක් අවදානම්
muhude kalapayak awadanam
එහෙත් ඊටද පොලීසියෙන් බාධාවක් දක්නට නොලැබුනු අතර උද්ඝෝසකයෝ එම ස්ථානයේ මාධ්ය අදහස් දක්වා විසිර ගියහ
eheth eetada poleesiyen badhawak daknata nolebunu athara udghosakayo ema sthanaye madhya adahas dakwa wisira giyaha
උබ අධි ආරක්ෂක කලාපෙ බ්රෝකර් වැඩ කරලා මේකේ කඩේ ගියාම තොට සල්ලි හම්බුනාට අපිට එහෙම නෑ
uba adhi arakshaka kalape brokar weda karala meke kade giyama thota salli hambunata apita ehema ne
දී සිංහලයේ අවසන් රජු නින්දා සහගත ලෙස පාවා දී උඩරට ගිවිසුමක් හරහා රට සුද්දන්ට ලියා දුන්නේ ඒ අනුව ය
dee sinhalaye awasan raju ninda sahagatha lesa pawa dee udarata giwisumak haraha rata suddanta liya dunne e anuwa ya
දකුණු අපි්රකානුවන්ට ලකුණු ක ජයක්
dakunu apirakanuwanta lakunu ka jayak
මහාචාර්ය සේනක බිබිලෙ ඖෂධ ප්රතිපත්තිය පැහැර හැරීමට අපි ඉඩ දෙන්නෙ නැහැ යනුවෙන් වෛද්ය ජයන්ත බණ්ඩාර මහතා අවසන් වශනේ සඳහන් කර සිටියේය
mahacharya senaka bibile aushadha prathipaththiya pehera hereemata api ida denne nehe yanuwen waidya jayantha bandara mahatha awasan washane sandahan kara sitiyeya
අධ්යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලනය පළාත් මට්ටමට විමධ්යගත කිරීම ශ්රී ලංකා විශ්ව විද්යාලය පේරාදෙණිය හා කොළඹ යනුවෙන් විශ්ව විද්යාල දෙකක් බවට පත් කිරීම විශ්ව විද්යාලයට නොතේරෙන සිසුන් සඳහා කනිෂ්ඨ විශ්ව විද්යාල ක් මුළු දිවයිනම ආවරණය වන පරිදි දෙහිවල කෑගල්ල කුලියාපිටිය පොල්ගොල්ල ගාල්ල සහ පලාලි යන ස්ථානවල පිහිටුවීම අම්පාරේ හාඩි ක...
adhyapana departhamenthuwe paripalanaya palath mattamata wimadhyagatha kireema shree lanka wishwa widyalaya peradeniya ha kolamba yanuwen wishwa widyala dekak bawata path kireema wishwa widyalayata notherena sisun sandaha kanishta wishwa widyala k mulu diwayinama awaranaya wana paridi dehiwala kegalla kuliyapitiya polg...
නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරනවා යැයි මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අද ගම්පහ දී පැවසීය
namuth merata janathawata sahana selaseemata rajaya heki sema uthsahayakma daranawa yeyi mudal amathya besil rajapaksha mahatha ada gampaha dee pewaseeya
දැන් මේ ලිපියේ මාතෘකාව දෙස බලන්න
den me lipiye mathkawa desa balanna
එහෙයින් තිබිය යුත්තේ මධ්යස්ථ අගයක උද්ධමනයකි
eheyin thibiya yuththe madhyastha agayaka uddhamanayaki
ඒ හරහා වන සංශෝධනය අනුමත කරවා ඒකාධිපති ස්වරූපය තවත් තහවුරු කළේය
e haraha wana sanshodhanaya anumatha karawa ekadhipathi swarupaya thawath thahawuru kaleya
සිසුන් දෙදෙනාට වෙඩි වැදී ඇතැයි අනාවරණය වීමත් සමඟ සරසවි සිසුහු සහ ප්රදේශවාසීහු කළබල වූහ
sisun dedenata wedi wedee etheyi anawaranaya weemath samanga sarasawi sisuhu saha pradeshawaseehu kalabala wuha
ඩැරල් මිචෙල් මැට් හෙන්රි ටොම් ලැතම් ලකුණු නීල් වැග්නර්
deral michel met henri tom letham lakunu neel wegnar
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ
idiri janadhipathiwaranaya sambandhayen eksath jathika pakshaya wipakshaye deshapalana paksha samanga sakachcha arambha kara thibe
ඔහු ඊට මැදිහත්වීම වැරදිද ඒ වගේම ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ම පිහිටුවා තිබෙන සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයට නායකත්වය දෙන නාමල් කරුණාරත්න සහෝදරයා සිටිනවා
ohu eeta medihathweema weradida e wagema gowi janathawage ayithiwasikam wenuwenma pihituwa thibena samastha lanka gowi jana sammelanayata nayakathwaya dena namal karunarathna sahodaraya sitinawa
සෘජුව සිදු වන වාසස්ථාන විනාශයට අමතරව ගඟ හරහා වේලි ඉදි කිරීමෙන් සමහර මත්ස්ය විශේෂ වල බෝවීමේ කි්රයාවලියට ද බලපෑම් එල්ලවේ
sjuwa sidu wana wasasthana winashayata amatharawa ganga haraha weli idi kireemen samahara mathsya wishesha wala boweeme kirayawaliyata da balapem ellawe
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහයට අග්රාමාත්යවරයා අවසන් ගෞරව දක්වයි යූ ටියුබ් වීඩියෝව මෙතැනින්
acharya lestar jems piris mahathage dehayata agramathyawaraya awasan gaurawa dakwayi yu tiyub weediyowa methenin
එම ප්රජාව මෙරට ආර්ථිකයට විශාල මෙහෙවරක් ඉටු කළ බව පැවසූ ඔහු කඳුකර දෙමළ ප්රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හා බිම් අඟලක්වත් නොමැතිව සිටි ඔවුන්ට පර්චස් ක් විශාල ඉඩම් කොටසක අයිතිය ලබා දීමට රජය කටයුතු කරන බවද පැවසුවේය
ema prajawa merata arthikayata wishala mehewarak itu kala bawa pewasu ohu kandukara demala prajawage jeewana thaththwaya usas kireemata ha bim angalakwath nomethiwa siti owunta parchas k wishala idam kotasaka ayithiya laba deemata rajaya katayuthu karana bawada pewasuweya
ප්රදේශයේ මෙතෙක් ජීවත් වූ වන අලි ඇතුළු අනෙක් සතුන්ට ආහාර සොයා ගැනීම අභියෝගයක් වී ඇති නිසා වන අලි ආහාර සොයා ගම් වැදීම හේතුවෙන් ප්රදේශ රැසක වන අලි බිය ඇති වී ඇති බව ප්රදේශවාසීහු පවසති
pradeshaye methek jeewath wu wana ali ethulu anek sathunta ahara soya geneema abhiyogayak wee ethi nisa wana ali ahara soya gam wedeema hethuwen pradesha resaka wana ali biya ethi wee ethi bawa pradeshawaseehu pawasathi
විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කාර්යාලය ප්රකාශ කළා
wishesha polis meheyumakin sekakaruwan deneku athadanguwata ganu lebu bawa basnahira palath jyeshta niyojya polispathi karyalaya prakasha kala
අද ජනාධිපතිවරයාගේ අනසකට උවමනාවට නියෝගයන්ට කුක්කන් ලෙස හැසිරෙන මන්ත්රීවරුන් පාවාදීලා තිබෙනවා
ada janadhipathiwarayage anasakata uwamanawata niyogayanta kukkan lesa hesirena manthreewarun pawadeela thibenawa
ඇයි මෙච්චර හමුදාවක් යුද්දෙකට යනවා වගේ ආයුධත් එක්ක
eyi mechchara hamudawak yuddekata yanawa wage ayudhath ekka
මෙසේ කිඹුල්වත් නුවර ශාක්යයන් විසින් තනවා පූජා කළ නීග්රෝධාරාමයේ බුදු පියාණන් වැඩ වෙසෙන විට බුදු පියාණන් අසලට පැමිණි ප්රජාපති දේවිය බුදුහිමියන්ගේ දෙපා වැඳ එකත් පස් වී සිටිමින් කාන්තාවන් වෙනුවෙන්ද බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටියහ
mese kimbulwath nuwara shakyayan wisin thanawa puja kala neegrodharamaye budu piyanan weda wesena wita budu piyanan asalata pemini prajapathi dewiya buduhimiyange depa wenda ekath pas wee sitimin kanthawan wenuwenda budu sasune pewidi upasampadawa laba dena lesa karunikawa illa sitiyaha
කලකට පසුව හමු වූ ඥාාති පාර්ශ්වයට තම දරුවන් හා සැමියා ගැන ඇය හඳුන්වා දුන්නාය
kalakata pasuwa hamu wu gnaathi parshwayata thama daruwan ha semiya gena eya handunwa dunnaya
ජනාධිපතිත් එක්ක යටින් එක්ව තමයි මේ අය වැඩ කරන්නේ
janadhipathith ekka yatin ekwa thamayi me aya weda karanne
දිවා ආහාරය ඇතුළු අනෙකුත් දෑ බෑගයේ දමා ගන්නා ඔහු එය පිටේ එල්ලාගෙන රැුකියාවට පිටත් වේ
diwa aharaya ethulu anekuth de begaye dama ganna ohu eya pite ellagena reukiyawata pitath we
විනිසුරුවන්ගේ ඇතුළු සියලු දෙනාගේ වැටුප් වැඩිකරලා අවශ්ය පහසුකම් සලසා දී තිබෙනවා
winisuruwange ethulu siyalu denage wetup wedikarala awashya pahasukam salasa dee thibenawa
ජයග්රහණය ගැන ඇන්ජලෝ කතා කරයි
jayagrahanaya gena enjalo katha karayi
ගල්කිස්ස පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම කොකේන් මත්ද්රව්ය තොගය සොයාගෙන ඇති බව සඳහන්ය
galkissa poleesiyata lada thorathurak matha sidukala wetaleemakadee ema koken mathdrawya thogaya soyagena ethi bawa sandahanya
පහර කෑමට ලක් වු බව කියන චීන ජාතියන් සිව් දෙනෙකුගෙන් දෙනෙකු මාතර පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව චීන ජාතිකයෝ කියති
pahara kemata lak wu bawa kiyana cheena jathiyan siw denekugen deneku mathara paudgalika rohalakata ethulu kala bawa cheena jathikayo kiyathi
ගෙවුණු වසර හතර තුළ පැවැති සෑම විජයග්රහණයේ සැමරුමකදීම ආණ්ඩුව විසින් පුන පුනා උත්කර්ෂයට නංවන ලද්දේ සන්නද්ධ හමුදාවන්හි බලපරාක්රමයයි
gewunu wasara hathara thula pewethi sema wijayagrahanaye semarumakadeema anduwa wisin puna puna uthkarshayata nanwana ladde sannaddha hamudawanhi balaparakramayayi
ත්රස්තවාදය වැළැක්වීමේ පනතකින් හෝ හන්දියක් ගානේ ත්රිවිධ හමුදාව සහ පොලීසිය යෙදැවීමෙන් එම දේශපාලනය කළ නොහැකිය
thrasthawadaya welekweeme panathakin ho handiyak gane thriwidha hamudawa saha poleesiya yedeweemen ema deshapalanaya kala nohekiya
ඇය මේ පිළිබඳ ව සඳහන් කළේ ඊයේ වැඩිහිටි ප්රජාවගේ සෞඛ්ය පිළිබඳ ව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේ පැවති මාධ්ය දැනුවත් කිරීමකට එක්වෙමිනි
eya me pilibanda wa sandahan kale eeye wedihiti prajawage saukya pilibanda wa rajaye prawththi departhamenthu shrawanagaraye pewathi madhya denuwath kireemakata ekwemini
නිදහස් මාධ්ය සහතික කරනවා හිටපු රාජ්ය නායකයින් කළ දේ මං දැක්කා
nidahas madhya sahathika karanawa hitapu rajya nayakayin kala de man dekka
රටට ආභරණයකි
ratata abharanayaki
මෙම දේශපාලන කාර්යාලය ගිණි තබා විනාශ කිරීම නිසාවෙන් පසුගිය මාස තුන පුරාවටම අමාත්යවරයාට ප්රදේශයේ ජනතාව හමුවීමට හෝ ඔහුගේ දේශපාලන කටයුතු කරගෙනයෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණි
mema deshapalana karyalaya gini thaba winasha kireema nisawen pasugiya masa thuna purawatama amathyawarayata pradeshaye janathawa hamuweemata ho ohuge deshapalana katayuthu karagenayemata noheki thaththwayak udgathawa thibuni
සරණාගතයන් හා දේශපාලන රැකවරණය පතන්නන් ක් ලංකාවේ
saranagathayan ha deshapalana rekawaranaya pathannan k lankawe
නමුත් මේ කාලයේ විශාල වශයෙන් මුදල් ලාභ නොලැබේ
namuth me kalaye wishala washayen mudal labha nolebe
නිතරම අපිට සිංහල අයගේ කරදරවලට මුහුණ දෙන්න සිද්ධවුණා
nitharama apita sinhala ayage karadarawalata muhuna denna siddhawuna
එම දරුවන් වැඩිවියට පත්ව ඔවුන් ද විවාහ දිවියට ඇතුළු වී තිබෙනවා
ema daruwan wediwiyata pathwa owun da wiwaha diwiyata ethulu wee thibenawa
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්රී ලංකා පිල මෙතෙක් සහභාගී වූ තරග හයකදී ප්රතිවාදී කිසිදු කණ්ඩායමක් ලකුණු ක් ලබා නැත
loka kusalana sudusukam lebeeme tharagawaliyedee shree lanka pila methek sahabhagee wu tharaga hayakadee prathiwadee kisidu kandayamak lakunu k laba netha
මේ නිසාත් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වී සිටිනවා
me nisath janathawa wishala washayen peedawata pathwee sitinawa
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වන මේ සම්මන්ත්රණය ඔක්තෝබර් මස සහ දිනවල කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ශ්රී ලංකා පරිගණක සංගමයේ සභාපති මහාචාර්ය අජන්ත අතුකෝරල මහතා ප්රකාශ කරයි
janadhipathi ranil wikramasinha mahathage pradhanathwayen arambha wana me sammanthranaya okthobar masa saha dinawala kolamba shengrila hotalayedee pewethweemata katayuthu yoda thibena bawa shree lanka pariganaka sangamaye sabhapathi mahacharya ajantha athukorala mahatha prakasha karayi
සී
see
එතනින් එහාටත් සියලුම සරල ගීත එතුමාගේ ගීතවලට අත්වැල් ගායනයෙන් වගේම යුග ගායනයෙන් සම්බන්ධ වෙන්නත් මට වාසනාව ලැබුණා
ethanin ehatath siyaluma sarala geetha ethumage geethawalata athwel gayanayen wagema yuga gayanayen sambandha wennath mata wasanawa lebuna
මේ අවුරැදු තුළ සරත්චන්ද්රගේ මනමේ නාට්යයේ පටන් නාට්යවේදීන් රුසකගේ නාට්යවල රඟපෑවා
me awuredu thula sarathchandrage maname natyaye patan natyawedeen rusakage natyawala rangapewa
මෙම පහළයාමේ උපනතිය ජූනි මාසයේ සිට අඛණ්ඩව දක්නට ලැබිණි
mema pahalayame upanathiya juni masaye sita akandawa daknata lebini
මේ පිළිබඳ සිහි තබාගෙන අපේ අනාගත ආයතනික නීති හා ප්රතිපත්ති සම්පාදනය කිරීම කළ යුතුයි
me pilibanda sihi thabagena ape anagatha ayathanika neethi ha prathipaththi sampadanaya kireema kala yuthuyi
ටී
tee
නියැදියක් අනුව මේ සා විශාල අගයක් ගිණුම්ගතව නැති බව අනාවරණය වී ඇති අතර ගිණුම්ගතව නැති ප්රමාණය කොතෙක්දැයි අනුමාන කිරීමටවත් නුපුළුවන
niyediyak anuwa me sa wishala agayak ginumgathawa nethi bawa anawaranaya wee ethi athara ginumgathawa nethi pramanaya kothekdeyi anumana kireematawath nupuluwana
පෙණහලු පුංචි පුංචි කෑලිවලට කපන්න කියා
penahalu punchi punchi keliwalata kapanna kiya
වැඩියත්ම ජාතික ගීය
wediyathma jathika geeya
සෞඛ්ය අමාත්යවරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබූ මෙම ගැසට් නිවේදනයට අනුව අක්ෂි කාච පල්ස් ඔක්සිමීටර් රුධිර ග්ලූකෝස් මාපක සහ රුධිර නාල අවහිරවීමේ දී යොදන ස්ටෙන්ට් ඇතුළු වෛද්ය උපකරණ රැසක ම මිල ඉහළ යනවා
saukya amathyawaraya wisin eeye nikuth karanu lebu mema gesat niwedanayata anuwa akshi kacha pals oksimeetar rudhira glukos mapaka saha rudhira nala awahiraweeme dee yodana stent ethulu waidya upakarana resaka ma mila ihala yanawa
අන්න එතකොට තමයි මේ කියන හෙදියන් ප්රමුඛ අනෙකුත් සම සෞඛ්ය සේවාවන් බිහි වෙන්නේ
anna ethakota thamayi me kiyana hediyan pramuka anekuth sama saukya sewawan bihi wenne
එය මඟුල් ගෙදර නෙමෙයි දැයි ප්රශ්න කළ ඔහු සාක්කුවට අත දැමීය
eya mangul gedara nemeyi deyi prashna kala ohu sakkuwata atha demeeya
කලගෙඩිහේනේදී වෑන් රථයකට පහර දුන් තවත් අයෙකු පොලීසියට භාර වේ
kalagedihenedee wen rathayakata pahara dun thawath ayeku poleesiyata bhara we
පපුව දෙසින් වේදනාවක් හටගනීනම් අතක පයක හිරියක් ඇතිවේනම් වෙනදා නැති අයුරින් හිසරදයක් මතුවේනම් ඇඟ අප්රාණිකවේනම් ආහාර අරුචියක් හටගැනීනම් සිරුර වේගයෙන් කෙට්ටුවේ නම් වහාම ඒ ගැන අවධානය යොමුකර නිසි වෛ පරීක්ෂාවකට යොමුවිය යුතුය
papuwa desin wedanawak hataganeenam athaka payaka hiriyak ethiwenam wenada nethi ayurin hisaradayak mathuwenam enga apranikawenam ahara aruchiyak hatageneenam sirura wegayen kettuwe nam wahama e gena awadhanaya yomukara nisi wai pareekshawakata yomuwiya yuthuya
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ මායිම් ආශ්රිත ප්රදේශ එළිපෙහළි කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක වන බවට පරිසරවේදීන් චෝදනා කරනවා
loka uruma sinharaja wanantharaye mayim ashritha pradesha elipehali kireeme wedapiliwelak kriyathmaka wana bawata parisarawedeen chodana karanawa
නැද්ද හා
nedda ha
එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටියදී අධිකරණය මඟහරිමින් සිටින නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගන්නා ලෙස ද කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේය
ema naduwe sekakaruweku lesa nam kara sitiyadee adhikaranaya mangaharimin sitina nawika hamudawe luthinan kamandar prasad hettiarachchi athadanguwata ganna lesa da kotuwa mahesthrath lanka jayarathna menewiya niyoga kaleya
මේ අතර සිසු විරෝධතාව හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමේදී බාධා මතුවූ බව පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාරද අදහස් දක්වා සිටියා
me athara sisu wirodhathawa hethuwen thamanta parlimenthuwata pemineemedee badha mathuwu bawa parlimenthu manthree rawee karunanayaka ada parlimenthuwedee prakasha kala athara ehidee parlimenthu manthree wasudewa nanayakkarada adahas dakwa sitiya
කෙසේ වෙතත් කොළඹ සිට කටුනායක යෑමට ඉක්මන්ම විකල්ප මාර්ගයක් ගැන හිත යොමු කරගෙන ඉන්නා මට ඉතාමත් බුද්ධිමත් මෙන්ම කාර්යශීලී අදහසක් පහල විය
kese wethath kolamba sita katunayaka yemata ikmanma wikalpa margayak gena hitha yomu karagena inna mata ithamath buddhimath menma karyasheelee adahasak pahala wiya
ඒ වගේම ඇතැම් විචාර කෘත්රිමයි
e wagema ethem wichara kthrimayi
හම්බන්තොට වරාය බදුදීම සම්බන්ධයෙන් දුන් පාර්ලිමේන්තු විවාදය විපක්ෂය හරියට ප්රයෝජනයට ගත්තේ නැතැයිද මෛත්රීපාල සිරිසේන මහතා කීය
hambanthota waraya badudeema sambandhayen dun parlimenthu wiwadaya wipakshaya hariyata prayojanayata gaththe netheyida maithreepala sirisena mahatha keeya
ගසට පරිසරයට ආදරය කරන පිරිස් කරන ඉල්ලීම් සලකා බලා මේ සම්බන්ධයෙන් ප්රශ්නයක් මතු නොවුණු ඇතැයි මම විශ්වාස කරනවා
gasata parisarayata adaraya karana piris karana illeem salaka bala me sambandhayen prashnayak mathu nowunu etheyi mama wishwasa karanawa
මන්ත්රීවරුන් තෝරාගන්නේ ජනාධිපති නොවේ
manthreewarun thoraganne janadhipathi nowe
ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීම් කඩිනම් කරන ලෙස උපදෙස්
getambe guwan palama idikireem kadinam karana lesa upades
මියන්මාරයෙන් ආරම්භ වී වියට්නාමයෙන් මුහුදට වැටෙන මීකොන් ගංගාව පසුකරමින් යන රටවල සාමූහික ව්යාපාරික එකතුවක් ලෙස ග්රේටර් මීකොන් ව්යාපාරික එකමුතුව හදුන්වයි
miyanmarayen arambha wee wiyatnamayen muhudata wetena meekon gangawa pasukaramin yana ratawala samuhika wyaparika ekathuwak lesa gretar meekon wyaparika ekamuthuwa hadunwayi
අපේ රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වී තිබෙන අවස්ථාවක මේ මැණික් පොකුර අපේ රටට මහා සම්පතක් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාගේ එම හෙළිදරව්වත් සමඟ එදා රට්ටු පුදුම වූහ
ape rata arthika washayen pasubemakata lak wee thibena awasthawaka me menik pokura ape ratata maha sampathak jathika menik saha swarnabharana adhikariye sabhapathiwarayage ema helidarawwath samanga eda rattu puduma wuha
නීතිපති දෙපාර්තමේන්තුව ද රජයට පක්ෂපාතී අයුරින් ක්රියාත්මක වන බව ප්රකාශ කළ ෆොන්සේකා මහතා රජයට එරෙහිවන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමටත් රජයට සහය ලබාදෙන දූෂිතයින්ට එරෙහිව පවතින නඩුවලින් ඔවුන් නිදහස් කිරීමටත් පියවර ගෙන ඇති බව අධිකරණය හමුවේ පැවසුවේය
neethipathi departhamenthuwa da rajayata pakshapathee ayurin kriyathmaka wana bawa prakasha kala fonseka mahatha rajayata erehiwana pudgalayinta erehiwa nadu pewareematath rajayata sahaya labadena dushithayinta erehiwa pawathina naduwalin owun nidahas kireematath piyawara gena ethi bawa adhikaranaya hamuwe pewasuweya
සංචාරය තුළ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා තිරුපති දෙවොල වන්දනාමාන කිරීම සහ උදෑසන විශේෂ දේව පුජාවටද සහභාගී විය
sancharaya thula dee mahinda rajapaksha methithuma thirupathi dewola wandanamana kireema saha udesana wishesha dewa pujawatada sahabhagee wiya
අපේ රටට ඕනෑ රජෙක් නොව සැබෑ මිනිසෙක්
ape ratata one rajek nowa sebe minisek
කිසිම දවසක
kisima dawasaka
නිල් දියවර නම ගනිද්දි ඔබ ඒ ගැනත් හිතන්න ඇති
nil diyawara nama ganiddi oba e genath hithanna ethi
ඒ සඳහා සූදානම් වන මාධ්ය ක්ෂේත්රයට හදවතින්ම ගරු කරන එඩ්වඩ් ජයකොඩි නමැති ඒ සොඳුරුතම කලාකරුවාගේ ආධ්යාත්මයේ ඇතුළාන්තයට මොහොතකට අපි එබිකම් කර බලමු
e sandaha sudanam wana madhya kshethrayata hadawathinma garu karana edwad jayakodi namethi e sonduruthama kalakaruwage adhyathmaye ethulanthayata mohothakata api ebikam kara balamu
ඒ අවවාදය අදටත් ගැළපෙන බව පෙනේ
e awawadaya adatath gelapena bawa pene
ලක්බිම කාටූන්
lakbima katun
ප්රශ්නය ඔබ සඳහන් කරන්නේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට තෙල් සංස්ථාවත් වගකිව යුතු බවද
prashnaya oba sandahan karanne ethi wee thibena arbudakaree thaththwayata thel sansthawath wagakiwa yuthu bawada
ඒ ටත් කලින්
e tath kalin
සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා දොරටුව බලහත්කාරයෙන් විවෘත කරවා ගෙන ඇතුල් වී මෙම ප්රහාරය එල්ල කර ඇති බව පැවසේ
sudu pehethi wen rathayakin pemini pirisak mema pirisa niwasa sankeernaye arakshaka niladhariyage hisata pistholayak thaba doratuwa balahathkarayen wiwtha karawa gena ethul wee mema praharaya ella kara ethi bawa pewase
දැන් එක්සත් රාජධානියේ කෝවිඩ් වෛරස ප්රභේදය ආසාදනය වූවන් අයත් යැයි බී
den eksath rajadhaniye kowid wairasa prabhedaya asadanaya wuwan ayath yeyi bee
අද ප්රීමා බහුජාතික සමාගමට අපේ රටේ ජනතාවට පාන්පිටි කවලා ලෙඩ කරන්න ඉඩකඩ සලසා දී තිබෙනවා
ada preema bahujathika samagamata ape rate janathawata panpiti kawala leda karanna idakada salasa dee thibenawa
සාලිය විතරක් ම ගත්තත් එයා හිටියෙ තාත්තගෙ වැඩ ගැන කළකිරිලා
saliya witharak ma gaththath eya hitiye thaththage weda gena kalakirila
එහෙත් වත්මන වන විට ඉතිහාසයේ කවරදාකවත් නොවූ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට ශ්රී ලාංකිකයන් වශයෙන් අප මුහුණ දෙමින් පසුවෙමු
eheth wathmana wana wita ithihasaye kawaradakawath nowu deshapalana saha arthika arbudayakata shree lankikayan washayen apa muhuna demin pasuwemu
විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසි සම්බන්ධ ගැසට් නිවේදනය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය
widesha winimaya panatha yatathe wana regulasi sambandha gesat niwedanaya pilibanda ada parlimenthuwe pewathi wiwadayata ekwemin amathyawaraya me bawa sandahan kaleya
මෙම පිරිස් තමිල්නාඩුවේ ධනුෂ්කොඩි අරිචල්මුනෙයි ප්රදේශයේදී තමිල්නාඩු වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා
mema piris thamilnaduwe dhanushkodi arichalmuneyi pradeshayedee thamilnadu weralarakshaka niladhareen wisin beragena thibenawa
ට සිදුවන අතර පොහොය ගෙවෙන්නේ අද සවස
ta siduwana athara pohoya gewenne ada sawasa
මෛත්රීපාල සිරිසේන මැතිතුමනි ඔබට සුභ උපන්දිනයක්
maithreepala sirisena methithumani obata subha upandinayak
තැන තැන ගල් පර්වතත් මතුවෙලා
thena thena gal parwathath mathuwela
එසේම සැකකරුට බද්දේගම අධිකරණ බලප්රදේශයේ කිසිදු පොලිස් ස්ථානයකට ඇතුළුවීමද වළක්වමින් එම නියෝගය නිකුත් කෙරිණ
esema sekakaruta baddegama adhikarana balapradeshaye kisidu polis sthanayakata ethuluweemada walakwamin ema niyogaya nikuth kerina
ඉස්සර මේ ගම මැදින් ගලාගෙන ගිය දිය පාරවල් හතරක් තිබුණා
issara me gama medin galagena giya diya parawal hatharak thibuna
e
මේ පෙන්වන්නෙ ඇස් අදහා ගත නොහැකි දර්ශනයක්
me penwanne es adaha gatha noheki darshanayak