Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මවිබිම පුවත්පතෙන් | mawibima puwathpathen |
එය ඇමති මණ්ඩයෙන් විමසන්නේ නැහැ | eya emathi mandayen wimasanne nehe |
සමහරු ව්යාකරණ වැරදි සකසති | samaharu wyakarana weradi sakasathi |
ජෙනින් අවතැන් කඳවුරට ඊශ්රායලය එල්ල කළ රොකට් ප්රහාර මාලාවකින් පලස්තීන වැසියන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා | jenin awathen kandawurata eeshrayalaya ella kala rokat prahara malawakin palastheena wesiyan thun deneku miya gos thibenawa |
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දා උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය | agramathya mahinda rajapaksha mahatha eeye da udesana anuradhapura aithihasika jaya shree maha bodheen wahanse wendapuda gaththeya |
ඒයාලා ජීවත් කරවන්න අපිට ලොකු හයියක් නැහැ | eyala jeewath karawanna apita loku hayiyak nehe |
එකඳු මැක්ඩොනල්ඩ් අවන්හලක් හෝ නොමැති දෙවන ලතින් ඇමරිකානු රාජ්ය ලෙසට බොලීවියාව ගියවසරේදී පත්විය | ekandu mekdonald awanhalak ho nomethi dewana lathin emarikanu rajya lesata boleewiyawa giyawasaredee pathwiya |
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොස්ගොඩ පොලීසිය සිදුකරයි | siddhiya sambandha wedidura wimarshana kosgoda poleesiya sidukarayi |
අන්තර් සමාගම් සේවක සංගමයේ විරෝධතා පාගමක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබෙනවා | anthar samagam sewaka sangamaye wirodhatha pagamak hethuwen kolamba lotas para thawakalikawa wasa dama thibenawa |
එහිදි ඇයට දැකගත හැකි වි ඇත්තේ අනියම් බිරිඳ සමග මහනුවර වැව අසලදී කරට උඩින් අත දමාගෙන හා හෝටලයකදී අනියම් කාන්තාව යම් කෑමක් සිය සැමියාට කවන අයුරු ගත් සෙල්පි ඡායාරූප කිහිපයකි | ehidi eyata dekagatha heki wi eththe aniyam birinda samaga mahanuwara wewa asaladee karata udin atha damagena ha hotalayakadee aniyam kanthawa yam kemak siya semiyata kawana ayuru gath selpi chayarupa kihipayaki |
මේ ආදරණීය හිනාවට හේතුව හැමෝම එක්ක කතාබහ කරලා සතුටින් සිටීම තමයි | me adaraneeya hinawata hethuwa hemoma ekka kathabaha karala sathutin siteema thamayi |
ශ්රී ලාංකික පාසලේ වසර සිසුන්ට නායකත්ව පුහුණු කඳවුරක් | shree lankika pasale wasara sisunta nayakathwa puhunu kandawurak |
මෙම කර්තවයේදී පශු සම්පත් හා ග්රාමීය ප්රජා සංවර්ධන අමාත්යාංශය ලෙස වතු ජනතාව හා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් තම අමාත්යාංශයට පැවරී ඇති බව එම අමාත්යාංශයේ ලේකම් එච් | mema karthawayedee pashu sampath ha grameeya praja sanwardhana amathyanshaya lesa wathu janathawa ha owunge jeewitha sukitha muditha kireema wenuwen wishala weda kotasak thama amathyanshayata pewaree ethi bawa ema amathyanshaye lekam ech |
මගේ වෛද්ය මිතුරා තප්පර ගන්නකදි පී | mage waidya mithura thappara gannakadi pee |
ධන ලාභ ලැබේ | dhana labha lebe |
ආර් | ar |
ජනපතිට හරි වියදම් | janapathita hari wiyadam |
වාසනාවන්ත හිතවත්කම් පැවැත්වීමට අවස්ථා උදාවෙයි | wasanawantha hithawathkam pewethweemata awastha udaweyi |
වාරණයට එරෙහිව | waranayata erehiwa |
අපිට ජන ජීවිතයක් නැති වෙනවා | apita jana jeewithayak nethi wenawa |
පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා | pasugiya rajaye dushana gananawak apa den soyagena thibenawa |
දි පෙර ඡේදනය හා චර්ම බද්ධය පිළිගත් අතර සමකාලීනව තරල ප්රබෝධය හා සූත්රයන් වැඩි දියුණු කෙරිණි | di pera chedanaya ha charma baddhaya piligath athara samakaleenawa tharala prabodhaya ha suthrayan wedi diyunu kerini |
තමා නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තදින් තරවටු කළ බව පසුගිය දා මාධ්යවේදීන් අමතමින් ජනාධිපති සිරිසේන කියා සිටියේය | thama neethipathi departhamenthuwata saha poleesiyata wisheshayen aparadha pareekshana departhamenthuwata thadin tharawatu kala bawa pasugiya da madhyawedeen amathamin janadhipathi sirisena kiya sitiyeya |
අතිශයින් අනුභාසම්පන්න හේ ප්රේරස්ලිගේ දියණිය සමග විවාපත් වී කින්ග් ඔෆ් පොප් යන විරුදාවලිය ලබන්නේය | athishayin anubhasampanna he preraslige diyaniya samaga wiwapath wee king of pop yana wirudawaliya labanneya |
රැකියා අපේක්ෂා සිහින දකින්නට පටන් ගත්හ | rekiya apeksha sihina dakinnata patan gathha |
අවාසනාවක මහත බෝතල් දෙක බිම වැටී කුඩු පට්ටම් වී කාමරය පුරා ගලා ගොසින්ය | awasanawaka mahatha bothal deka bima wetee kudu pattam wee kamaraya pura gala gosinya |
එක නම් හොදා තමයි නමුත් එකක් ගන්න තියෙන අමාරු ව බං | eka nam hoda thamayi namuth ekak ganna thiyena amaru wa ban |
එස් | es |
ඔවුන් නිසඳැස් කවීන් ලෙස හඳුන්වන බවද සැබෑ ය | owun nisandes kaween lesa handunwana bawada sebe ya |
ජනනි ධනංජනා සහරාන් මහම්මදු ජේසන් ජයවර්ධන රවිඳු චිරන්ජය පන්සිළු පසන් නවීඞ් රහිම් ශාලිනා බස්නායක ඉසුරු හංසක | janani dhananjana saharan mahammadu jesan jayawardhana rawindu chiranjaya pansilu pasan naween rahim shalina basnayaka isuru hansaka |
පෝලන්තයේ බියලිස්ටොක් වෛද්ය විශ්වවිද්යාලයේ පර්යේෂකයන් අනාවරණ කරගෙන තිබුණේ එම ජානය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට කොරෝනා රෝගය උත්සන්න වියහැකි බවයි | polanthaye biyalistok waidya wishwawidyalaye paryeshakayan anawarana karagena thibune ema janaya sahitha pudgalayanta wairasaya asadanaya wu wita korona rogaya uthsanna wiyaheki bawayi |
ටී | tee |
ඉන්පසුව ලෝකයේ නොයෙකුත් සංවිධානවලින් සහ රටවල්වලින් මෙම එන්නත් ආධාර වශයෙන් ලැබෙන බව නිවේදනය කර තිබිණි | inpasuwa lokaye noyekuth sanwidhanawalin saha ratawalwalin mema ennath adhara washayen lebena bawa niwedanaya kara thibini |
අධ්යාපන ඇමතිවරයා ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන පත්රිකාවෙන් ගුරුවැටුප් විෂමතාවයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද හඳපාන මහත්මිය පැවසුවාය | adhyapana emathiwaraya labana sanduda kebinat mandalayata idiripath karana pathrikawen guruwetup wishamathawayata wisandum lebenu etheyi apeksha karana bawada handapana mahathmiya pewasuwaya |
එය ඔහුගේ වචන වලින්ම කියවන්න | eya ohuge wachana walinma kiyawanna |
නානායක්කාර මහතා අධ්යාපන රාජ්ය අමාත්යංශය ඩී | nanayakkara mahatha adhyapana rajya amathyanshaya dee |
මේ විපර්යාසය තුළ දී ප්රථම පියවරක් වශයෙන් ගම් මට්ටමේ මැතිවරණ හඳුනාදෙනු ලැබුණි | me wiparyasaya thula dee prathama piyawarak washayen gam mattame methiwarana handunadenu lebuni |
වෙනකොට ත්රිපෝෂ සංස්ථාව රජයට අයත් ලාභ ලබන ප්රධාන ව්යාපාරයක් බවට පත්වූ බවද දී සෞඛ්ය අමාත්යාංශය යටතේ අධීක්ෂණය වන ක්ම ස්වාධීන ආයතනයක් ලෙස ත්රිපෝෂ සමාගම පත් වු බව සභාපති දීප්ති කුලරත්න මහතා පැවසීය | wenakota thriposha sansthawa rajayata ayath labha labana pradhana wyaparayak bawata pathwu bawada dee saukya amathyanshaya yatathe adheekshanaya wana kma swadheena ayathanayak lesa thriposha samagama path wu bawa sabhapathi deepthi kularathna mahatha pewaseeya |
දැන් ඉන්න අය වෙනයි | den inna aya wenayi |
මෛත්රිපාල මැතිතුමාගේ උත්සහයට අපි සහය දෙනවා රාජපක්ෂ රටත් ශ්රී ලංකා නිදහස් පක්ෂයත් දෙකම විනාශ කළා ජනපතිගේ ප්රකාශයෙන් බැඳුම්කර වංචාවක් සිදු වූ බවට ඔප්පු වෙනවා | maithripala methithumage uthsahayata api sahaya denawa rajapaksha ratath shree lanka nidahas pakshayath dekama winasha kala janapathige prakashayen bendumkara wanchawak sidu wu bawata oppu wenawa |
එවන් පසුබිමක මෙම වන වනසංරක්ෂණ පේරක කලාපයේ මහ ගස් මුලින් උගුලා විනාශ කොට දැවැන්ත පරිසර හානියක් කර තිබීම පුදුමසගත බවද ගොවියෝ පවසති | ewan pasubimaka mema wana wanasanrakshana peraka kalapaye maha gas mulin ugula winasha kota dewentha parisara haniyak kara thibeema pudumasagatha bawada gowiyo pawasathi |
එදා ශී්ර දළදා මාලිගාව අබියස සිට දළදා හාමුදුරුවන්ට ඉදිරියේ සෙත් පිරිත් කියා රටට සෙත් පතා ජාතික හෙළ උරුමයේ පුරාවිද්යා චක්රවර්ති ආදි හිමිවරු ජාතියට සපත කර සිටියේ කුමක්ද මේ විනාසකාරි විධායක ජනාධීපති ක්රමය අහෝසි කරනවා කියාය | eda sheera dalada maligawa abiyasa sita dalada hamuduruwanta idiriye seth pirith kiya ratata seth patha jathika hela urumaye purawidya chakrawarthi adi himiwaru jathiyata sapatha kara sitiye kumakda me winasakari widhayaka janadheepathi kramaya ahosi karanawa kiyaya |
බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි | basnahira sabaragamuwa saha wayamba palathwalath mahanuwara nuwaraeliya galla saha mathara disthrikkawalath wesi wara kihipayak ethi wiya heki bawa kalaguna widya departhamenthuwa pawasayi |
එහෙම කරන්නෙ නැත්නම් මේ යන්නෙ කුමන දිශානතියක් කරාද කියලා අපි හිතාගත යුතුයි | ehema karanne nethnam me yanne kumana dishanathiyak karada kiyala api hithagatha yuthuyi |
එමෙන්ම මගේ පැරණි මිත්ර හැරල්ඩ් කුලරත්න මැතිතුමා සහ ඉන් පසුව සිටි තිස්ස සිල්වා මැතිතුමා වෙනුවෙනුත් එම උපකාරය මා සිදු කරන බව කියන්න කැමතියි | emenma mage perani mithra herald kularathna methithuma saha in pasuwa siti thissa silwa methithuma wenuwenuth ema upakaraya ma sidu karana bawa kiyanna kemathiyi |
මෙම දෝෂාභියෝග යෝජනවට බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ අත්සන් කළේ නැහැ | mema doshabhiyoga yojanawata besil rajapaksha ho namal rajapaksha athsan kale nehe |
මට අවුරුදු තුනක් වගේ විතර වෙනකොට එයාලා මෙහෙන් නීලගිරියට ගිහින් තියෙන්නේ | mata awurudu thunak wage withara wenakota eyala mehen neelagiriyata gihin thiyenne |
අකුණු සැර වැදී හල්දුම්මුල්ලේ දෙදෙනෙකු රෝහලේ | akunu sera wedee haldummulle dedeneku rohale |
යානය පැහැර ගැනීමට ලක්වු අවස්ථාවේ සිදුවු තවත් විශේෂිත කරුණක් පිළිබඳ මේවන විට හෙළිවී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ | yanaya pehera geneemata lakwu awasthawe siduwu thawath wisheshitha karunak pilibanda mewana wita heliwee ethi bawayi wides puwath sewawala dekwenne |
තවද මෙවර විද්යෝදය සාහිත්ය සම්මාන ප්රදානෝත්සවයේ මුද්රිත මාධ්ය අනුග්රහය ලබා දුන් සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගමට ද අපගේ ප්රණාමය පුද කෙරේ | thawada mewara widyodaya sahithya sammana pradanothsawaye mudritha madhya anugrahaya laba dun seemasahitha eksath prawththi pathra samagamata da apage pranamaya puda kere |
වෙසක් සමය එළැඹෙද්දීත් අපට අසන්නට දකින්නට හා විඳින්නට ලැබෙන්නේ බලපුළුවන්කාරකම් බලහත්කාරකම් හා ප්රචණ්ඩත්වය පැතිරුණු වටපිටාවකි | wesak samaya elembeddeeth apata asannata dakinnata ha windinnata lebenne balapuluwankarakam balahathkarakam ha prachandathwaya pethirunu watapitawaki |
මේ වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන කට ආසන්න වී තිබෙනවා | me wasare palamu bhagaya thula sancharaka ipayeem emarikanu dolar miliyana kata asanna wee thibenawa |
ඒය රවීන්ද්රන්ගේ මරණයට ද ඒකසේ බලපෑවේය | eya raweendrange maranayata da ekase balapeweya |
ඒ අය සහෝදරියක් විය යුතුය | e aya sahodariyak wiya yuthuya |
එබැවින් හදිසි කටයුත්තක් සේ සළකා මෙම මෝසම හෙට හෝ ලබන වනදා යන දිනවල විවෘත අධිකරණයේදී කරුණු තහවුරු කර ගැනීම සඳහා කැඳවන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා තිබෙනවා | ebewin hadisi katayuththak se salaka mema mosama heta ho labana wanada yana dinawala wiwtha adhikaranayedee karunu thahawuru kara geneema sandaha kendawana lesa methiwarana komisama illa thibenawa |
ඒ දවස් කිහිපයට හිතාගන්න බැරිතරම් ප්රතිචාර ලැබුණා | e dawas kihipayata hithaganna beritharam prathichara lebuna |
ඔහු ඉතාමත් අකාර්යක්ෂම අදක්ෂ මහජන නියෝජිතයකු ලෙසයි ගෙවී ගිය කාලය තුළ කටයුතු කළේ | ohu ithamath akaryakshama adaksha mahajana niyojithayaku lesayi gewee giya kalaya thula katayuthu kale |
ව | wa |
මං හිතන්නෙ ඒක තමයි මහේලගෙ නැවතුම | man hithanne eka thamayi mahelage newathuma |
පොදු යහපතක් ලෙස අර්ථ දක්වන්නේ මිනිසුන්ට තමන්ගේ පෞද්ගලික හෝ සාමුහික ක්රියාකාරීත්වය තුලින් ළඟා කරගත නොහැකි රාජ්යය මඟින්ම සමාජයට ලබාදිය යුතු භාණ්ඩ හා සේවාවකි | podu yahapathak lesa artha dakwanne minisunta thamange paudgalika ho samuhika kriyakareethwaya thulin langa karagatha noheki rajyaya manginma samajayata labadiya yuthu bhanda ha sewawaki |
පන්සලෙන් මුදල් සොරකම් කළ බාලවයස්කාරයින් දෙදෙනෙක් අත්අඩංගුවට | pansalen mudal sorakam kala balawayaskarayin dedenek athadanguwata |
එල් පීරිස් මහතා පැවසුවේය | el peeris mahatha pewasuweya |
වදින කෙල්ලට සැපට ඉන්න පුලුවන් | wadina kellata sepata inna puluwan |
අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් සෘජු විදෙස් ආයෝජන දිරිගන්වනවා | ape swaireethwaya araksha karamin sju wides ayojana diriganwanawa |
එළඹෙන ජනවාරි දිනට පෙර අදාළ දීමනාව ලබා දීමට කටයතු නොකළහොත් එදිනට අවුරුදු සැමරීමක් වෙනුවට ආයුර්වේද ක්ෂේත්රයේ වැඩ වර්ජනයක් සිදුකිරීමට වෘත්තිය සමිති පියවර ගන්නා බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්රධාන ලේකම් ගාමීණී කුමාරසිංහ මහතා පවසයි | elambena janawari dinata pera adala deemanawa laba deemata katayathu nokalahoth edinata awurudu semareemak wenuwata ayurweda kshethraye weda warjanayak sidukireemata wththiya samithi piyawara ganna bawa samastha lanka suwa sewa sangamaye pradhana lekam gameenee kumarasinha mahatha pawasayi |
ඒ නිසා පසුගිය කාලයේ රටේ ගොඩනැෙඟමින් තිබූ විරෝධය පැවතී තිබුණේ ඔවුන්ගෙන් පිටස්තර අත්දැකීමක් වශයෙනි | e nisa pasugiya kalaye rate godaneengamin thibu wirodhaya pewathee thibune owungen pitasthara athdekeemak washayeni |
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්යවරුන් පවසන්නේ මෙම කාන්තාව දින ක් පමණ එක්මෝ යන්ත්රයේ උපකාරයෙන් ප්රතිකාර ලැබූ බවය | karapitiya shikshana rohale wisheshagna waidyawarun pawasanne mema kanthawa dina k pamana ekmo yanthraye upakarayen prathikara lebu bawaya |
ලන්ඩන් ඔලිම්පික් උළෙළ සිරස නාලිකාවෙනුත් | landan olimpik ulela sirasa nalikawenuth |
යෝජිත සංවර්ධන ව්යාපෘති පිළිබඳව අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු අගැමැති කාර්යාලය මගින් ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්යාපෘති කාර්යාලය සමඟ අවසන් අදියරේ සාකච්ඡා සිදු කරමින් පවතින බවද ඔහු කියා සිටියේය | yojitha sanwardhana wyapthi pilibandawa amathya mandala anumethiya lebeemen pasu agemethi karyalaya magin emerika eksath janapada sahayogitha wyapthi karyalaya samanga awasan adiyare sakachcha sidu karamin pawathina bawada ohu kiya sitiyeya |
දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් | dumriya wththeeya samithi sandhanaye sama kendawumkaru es |
සැකකරු විසින් හලාවත ප්රදේශයේ පදිංචිකරුවන් දෙනෙකුගෙන් මෙලෙස මුදල් වංචාකර ඇති බව වාර්තා වේ | sekakaru wisin halawatha pradeshaye padinchikaruwan denekugen melesa mudal wanchakara ethi bawa wartha we |
එම නිසා මම අත්තනෝමතික තීරණය වළක්වා ගැනීමට පරිසරවේදීන් සහ නීති අංශ සමග එක්ව අවශ්ය නීතිමය පියවර ගන්නා බවද ඔහු අවධාරණය කර සිටියේ ය | ema nisa mama aththanomathika theeranaya walakwa geneemata parisarawedeen saha neethi ansha samaga ekwa awashya neethimaya piyawara ganna bawada ohu awadharanaya kara sitiye ya |
මේ සිරකරුවා තමන් කළ වරදක් සම්බන්ධයෙන් වරදකරු වී සිටියත් යම් දවසක අර පවුල සමග එක්වීමට නියමිතව සිටින්නේය | me sirakaruwa thaman kala waradak sambandhayen waradakaru wee sitiyath yam dawasaka ara pawula samaga ekweemata niyamithawa sitinneya |
ප්රශ්නය නමුත් ව්යවස්ථාපිත ක්රියාවලියක් හරහා ජනාධිපතිවරයා පත්ව අවසන් | prashnaya namuth wyawasthapitha kriyawaliyak haraha janadhipathiwaraya pathwa awasan |
ඇය පොලිස් ආරක්ෂාව යටතේ පොළොන්නරුව රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බව වැලිකන්ද පොලීසිය සඳහන් කළේය | eya polis arakshawa yatathe polonnaruwa rohale newasikawa prathikara labana bawa welikanda poleesiya sandahan kaleya |
ඉලෙක්ට්රොනික මාධ්ය | ilektronika madhya |
ඒ නිසා උතුරු පළාතේ ජනතාව යුද්ධය නිසාත් භාෂාව නිසාත් මුහුණ දෙන විශේෂ ගැටළු ගණනාවක් තියනවා කියලා අපි දකිනවා | e nisa uthuru palathe janathawa yuddhaya nisath bhashawa nisath muhuna dena wishesha getalu gananawak thiyanawa kiyala api dakinawa |
කැපවීම ගරුකිරීම දකින්නවත් නෑ | kepaweema garukireema dakinnawath ne |
ඊයේ රාත්රී | eeye rathree |
ඒයාලා ජීවත් කරවන්න අපිට ලොකු හයියක් නැහැ | eyala jeewath karawanna apita loku hayiyak nehe |
එක නඩුකාරතුමා ට කලින්ම කියලා තියෙනවා | eka nadukarathuma ta kalinma kiyala thiyenawa |
ඔෂඳ අපේ රටට උනෙත් නෑවට වෙච්චි දේම තමයි | oshanda ape ratata uneth newata wechchi dema thamayi |
වාහන තදබදය අඩු කරගැනීම සදහා පළමුවෙන්ම තොග වෙළදාම පමණක් ආරම්භ කර තිබේ | wahana thadabadaya adu karageneema sadaha palamuwenma thoga weladama pamanak arambha kara thibe |
පීරිස් මහතා සහ තායිලන්තයේ නියෝජ්ය අග්රමාත්ය සහ විදේශ අමාත්ය දොන් ප්රමුද්විනායි මහතා නිව්යෝර්ක් නුවරදී හමුවූ සිදු කළ සාකච්ඡාවේ දී මෙම එකගත්වය පළ කළහ | peeris mahatha saha thayilanthaye niyojya agramathya saha widesha amathya don pramudwinayi mahatha niwyork nuwaradee hamuwu sidu kala sakachchawe dee mema ekagathwaya pala kalaha |
ක්රියාකාරී වුව ද ශ්රී ලංකා චීන මාධ්යවේදීන්ගේ සංසදයට නිල හෝ ගිණුමක් නොමැත | kriyakaree wuwa da shree lanka cheena madhyawedeenge sansadayata nila ho ginumak nometha |
ඔහු තමයි අනාගත ජනාධිපති | ohu thamayi anagatha janadhipathi |
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ | shree lanka maha benkuwa nikuth kala sampurna niwedanaya pahatha dekwe |
ඒ අනුව පසුගිය වසර වනවිට විදේශ ණය ප්රමාණය පැවැතියේ ඇමරිකානු ඩොලර් බිලියන කි | e anuwa pasugiya wasara wanawita widesha naya pramanaya pewethiye emarikanu dolar biliyana ki |
ඒ නිෂ්පාදන සාධකවලින් වඩාත්ම ඔවුන්ගේ පාලනය යටතේ පවතින්නේ ශ්රමය වන බැවිනි | e nishpadana sadhakawalin wadathma owunge palanaya yatathe pawathinne shramaya wana bewini |
ඇත්තටම මම මේ දේවල් කියන්න හිතුවේ කාරණා කිහිපයක් නිසා මිස් මම හිතනවා මං කවුද කියන එක කාටවත් නොකියා රකී කියලා | eththatama mama me dewal kiyanna hithuwe karana kihipayak nisa mis mama hithanawa man kawuda kiyana eka katawath nokiya rakee kiyala |
ආයුර්වේද රෝහලේ ප්රතිසංස්කරණ කටයුතු පසුගිය දා සිට වන දින දක්වා කාලයේ දි එම කටයුතු නවතා තිබුණි | ayurweda rohale prathisanskarana katayuthu pasugiya da sita wana dina dakwa kalaye di ema katayuthu nawatha thibuni |
දැන් බස් රථ සඳහා අමතර කොටස් මිලදී ගන්න රුපියල් මිලියන ක් ලංගම සේවකයින්ගේ අර්ථ සාධක අරමුදලෙන් අරගෙන තිබෙනවා | den bas ratha sandaha amathara kotas miladee ganna rupiyal miliyana k langama sewakayinge artha sadhaka aramudalen aragena thibenawa |
පීරිස්ගේ මුහුණ කලු වී මළානික විය | peerisge muhuna kalu wee malanika wiya |
ඒ බොහෝවිට යම් විශ්වාසයකට ඇබ්බැහි වී ඒ සඳහාම කාලය මරමින් ගත කිරීම නිසාය | e bohowita yam wishwasayakata ebbehi wee e sandahama kalaya maramin gatha kireema nisaya |
වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විදෙස්ගත ශී්ර ලාංකිකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව මැදිහත්කරුවකු වශයෙන් කටයුතු කරන එතෙර අපි සංවිධානය ඔවුන්ගේ ගැටලු පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුකිරීම සඳහා කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා | wediduratath adahas dekwu lakshman nipunaarachchi mahatha wediduratath adahas dekwu lakshman nipunaarachchi mahatha widesgatha sheera lankikayin muhuna dena getalu pilibandawa medihathkaruwaku washayen katayuthu karana ethera api sanwidhanaya owunge getalu pilibandawa wagakiwa yuththange awadhanaya yomukireema sandaha ... |
එම ව්යාපෘති ඉදිරියට කි්රයාත්මක වීමේදී මැතිවරණ ජයගැනීම ගැටළුවක් නොවන බවද අග්රාමාත්යවරයා සඳහන් කර තිබේ | ema wyapthi idiriyata kirayathmaka weemedee methiwarana jayageneema getaluwak nowana bawada agramathyawaraya sandahan kara thibe |
මහින්ද රාජපක්ෂ රජය විසින් හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම ක්රියාත්මක වූයේ නම් වරාය ඉදිකිරීම සඳහා වන ණය තවදුරටත් ශ්රී ලංකා රජය විසින් ගෙවීමට යටත්ව වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා තවත් ඩොලර් මිලියන ට අධික මුදලක් ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් ආයෝජනය කිරීමට සිදුවේ | mahinda rajapaksha rajaya wisin hambanthota waraya badu deeme giwisuma kriyathmaka wuye nam waraya idikireema sandaha wana naya thawaduratath shree lanka rajaya wisin geweemata yatathwa waraye pahasukam diyunu kireema sandaha thawath dolar miliyana ta adhika mudalak shree lanka waraya adhikariya wisin ayojanaya kireema... |
ඉතින් උඹලා මේ මොන අපරාධයක් මොන වින්නැහියක්ද අපට කළේ කියලා තමයි විජයකලා ශිෂ්ට සම්පන්න විදියට අහන්නේ | ithin umbala me mona aparadhayak mona winnehiyakda apata kale kiyala thamayi wijayakala shishta sampanna widiyata ahanne |
එම සැකකරුගේ දුරකතනයේ අයි එස් සංවිධානයට සම්බන්ධ කෙටි පණිවිඩ ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙය වීමෙන් සැකකරු අත්අඩංගුවට ගැණිනි | ema sekakaruge durakathanaye ayi es sanwidhanayata sambandha keti paniwida ethi bawata poleesiyata lebunu thorathurak anuwa bandarawela kottasa bara jyeshta polis adhikarige upades matha ella polis sthanadhipathige meheya weemen sekakaru athadanguwata genini |
ගමේ භාෂාවෙන් කිව්වොත් කුජීතයක් ගැහුවා | game bhashawen kiwwoth kujeethayak gehuwa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.