Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ශ්රී ලංකා ග්රේට්ස් කණ්ඩායම සහ ටීම් ශ්රී ලංකා කණ්ඩායම් අතර අනිද්දා පැවැත්වෙන පන්දු වාර ක්රිකට් තරඟයේ තරඟ තීරකවරයා ලෙස ග්රැහැම් ලැබ්රෝයි පත් කර තිබෙනවා | shree lanka grets kandayama saha teem shree lanka kandayam athara anidda pewethwena pandu wara krikat tharangaye tharanga theerakawaraya lesa grehem lebroyi path kara thibenawa |
එසේම ඒඩ්ස් රෝගය වැළදීමෙන් මේවන විට පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්ය | esema eds rogaya weladeemen mewana wita pudgalayin deneku jeewithakshayata pathwa ethi bawa sandahanya |
ප්රශ්නය | prashnaya |
පිටත සිට බලා ඕනෑම කෙනකුට කුඩා නිවසක් ලෙස පෙනී යන ආකාරයට තනා ඇති මෙම නිවස ප්රභාකරන් පදිංචිව සිටින නිවසක් කියා කිසිවකු නිකමටවත් සිතන්නේ නැත | pitatha sita bala onema kenakuta kuda niwasak lesa penee yana akarayata thana ethi mema niwasa prabhakaran padinchiwa sitina niwasak kiya kisiwaku nikamatawath sithanne netha |
ජනමාධ්ය නිදහස නැහැ | janamadhya nidahasa nehe |
දංකොටුවේ මාළු අපනයන ආයතනයක විෂ දුමාරයක් | dankotuwe malu apanayana ayathanayaka wisha dumarayak |
මේ යෝදයා හිතන්නේ ඌ දන්න උං හැමදේම දන්නව කියලා | me yodaya hithanne u danna un hemadema dannawa kiyala |
වසර කට පෙර උසස්වීම් ලැබූ ඇතැම් ගුරුවරුන්ට මේ දක්වා වැටුප් වර්ධක ලැබී නැත | wasara kata pera usasweem lebu ethem guruwarunta me dakwa wetup wardhaka lebee netha |
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය තමාට දේශපාලනයෙන් ඉවත්ව විශ්රාම ගන්නා ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි | shree lanka nidahas pakshaye ethem aya thamata deshapalanayen iwathwa wishrama ganna lesa illa sitina bawa hitapu janadhipathi mahinda rajapaksha mahatha pawasayi |
ඒ අනුව ඊයේ සිට බන්ඩි පොහොර රුපියල් ක මිලකට සියලුම ගොවිජන සේවා මධ්යස්ථාන වෙතින් ලබා ගැනීමට අවශ්ය පහසුකම් සළසා තිබේ | e anuwa eeye sita bandi pohora rupiyal ka milakata siyaluma gowijana sewa madhyasthana wethin laba geneemata awashya pahasukam salasa thibe |
එතනදි තමයි හොඳම නිළිය සම්මානය මට හිමි වෙන්නෙ | ethanadi thamayi hondama niliya sammanaya mata himi wenne |
දැනට සිරගතව සිටින රාජ් රාජරත්නම්ගේ කූට සහ වාංචනික ක්රියාවලිය හෙළා දකින්නටවත් ඔබට කිසිදු අවශ්යතාවයක් හෝ චේතනාවක් නොතිබූ බව එයින්ද පිළිබිඹු වුනි | denata siragathawa sitina raj rajarathnamge kuta saha wanchanika kriyawaliya hela dakinnatawath obata kisidu awashyathawayak ho chethanawak nothibu bawa eyinda pilibimbu wuni |
අනවසර ගොඩ කිරීම් නොයෙක් අන්දමේ ජාවාරම් මෙන්ම පුද්ගලික ඉඩම් ක්රමානුකූලව පුළුල් කර ගැනීම්වලින් ද එය සමන්විතය | anawasara goda kireem noyek andame jawaram menma pudgalika idam kramanukulawa pulul kara geneemwalin da eya samanwithaya |
මුලින්ම කරපු වැඩ ඇරෙන්න වෙන කෙරුනු කිසිම දෙයක් නෑ | mulinma karapu weda erenna wena kerunu kisima deyak ne |
ඕනවට වඩා පාට කරාම ලස්සන සිතුවමක් උනත් කැත වෙනවා මචන් | onawata wada pata karama lassana sithuwamak unath ketha wenawa machan |
ව්යවස්ථාව අනුව පක්ෂ නායකයාට ලැබී ඇති බලය මත කෘත්යාධිකාරී මණ්ඩල අනුමැතියෙන් මෙම නෙරපීම සිදු කරන බවද සදහන්ය | wyawasthawa anuwa paksha nayakayata lebee ethi balaya matha kthyadhikaree mandala anumethiyen mema nerapeema sidu karana bawada sadahanya |
පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්ය අමෙරිකානු ඩොලර් මිලියන | pilika aushadha ha kuda daruwan sandaha awashya amerikanu dolar miliyana |
කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ අද දිනයේත් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වීමට ඉඩ ඇති බවයි | kese wethath dumriya palaka mediriya sadahan kale ada dinayeth dumriya gaman wara resak awalangu weemata ida ethi bawayi |
එම් | em |
විශේෂයෙන් එකෙ ලේබලයෙන් කරන්නේ තම සෙවකයන් බිල්ලට දි යටිකුට්ටු ආකාරයෙන් ලාබ ලැබිමයි | wisheshayen eke lebalayen karanne thama sewakayan billata di yatikuttu akarayen laba lebimayi |
මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මෙම වැටලීම සිදුකර ඇත | mahanuwara poleesiye aparadha wimarshana anshaya mema wetaleema sidukara etha |
එක දවසක් මේ සිතුවිල්ල සිය හොර සැමියාටද කියා සිටියාය | eka dawasak me sithuwilla siya hora semiyatada kiya sitiyaya |
වත්මන් ධනේශ්වර එනමුත් සමාජ ප්රජාතන්ති්රක ලෝකයේ මිනිස් නිදහසට සීමා මායිම් නැති සිතුම් පැතුම්වලට ලබා දී ඇති ලොකුම අවස්ථාව ලැබෙන්නේ සයිබර් අවකාශය හරහායි | wathman dhaneshwara enamuth samaja prajathanthiraka lokaye minis nidahasata seema mayim nethi sithum pethumwalata laba dee ethi lokuma awasthawa lebenne sayibar awakashaya harahayi |
ඒ අනුව වරාය නාවික හා ගුවන් සේවා අමාත්යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා දිවුරුම් දුන් අතර අධ්යාපන අමාත්ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ සුසිල් ප්රේමජයන්තයි | e anuwa waraya nawika ha guwan sewa amathyawaraya lesa nimal siripala da silwa diwurum dun athara adhyapana amathya dhuraye diwurum denu lebuwe susil premajayanthayi |
සරත් ද ආබෲ මහතා ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන්ට වාසිදායක සාක්ෂි වසන් කරමින් නීතිපතිවරයා තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්රයක් ඉදිරිපත් කර ඇති බවයි | sarath da abruuru mahatha shreshtadhikaranayata mulika ayithiwasikam pethsamak idiripath karamin kiya sitiye thamanta wasidayaka sakshi wasan karamin neethipathiwaraya thamanta erehiwa mahadhikaranaya hamuwe adhichodana pathrayak idiripath kara ethi bawayi |
ශ්රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු යොදාගනිමින් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ ජනප්රිය දේශපාලනයක නිරත වන බව එරට පාර්ලිමේන්තු මන්ත්රී එම් | shree lankawe demala janathawage getalu yodaganimin thamilnaduwe deshapalana paksha janapriya deshapalanayaka niratha wana bawa erata parlimenthu manthree em |
ජේ | je |
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක් ඊයේ පෙරවරුවේ හම්බන්තොට වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා පිටත්ව තිබූ අතර පෙරවරු | shree lanka guwan hamudawata ayath wayi wargaye sehellu guwan yanayak eeye perawaruwe hambanthota weerawila guwan hamuda kandawuren guwan nireekshana meheyumak sandaha pitathwa thibu athara perawaru |
මේ අනුව කමිටුව විසින් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් පරීක්ෂා කර බැලීම සිදු වූ අතර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ එක් ගැසට් පත්රයක අඩංගු කරුණු පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කොට තිබියදී තවත් ගැසට් නිවේදනයකින් පූර්ව ගැසට් නිවේදනයේ කරුණු අවලංගු කිරීමට කටයුතු කිරීම ගැටලු සහගත බවයි | me anuwa kamituwa wisin me pilibanda deergha washayen pareeksha kara beleema sidu wu athara karaka sabhawe sabhapathi parlimenthu manthree acharya harsha da silwa mahatha sandahan kale ek gesat pathrayaka adangu karunu parlimenthuwe anumethiyata idiripath kota thibiyadee thawath gesat niwedanayakin purwa gesat niwedana... |
මට නිකම්ම ඒ කියවුණා | mata nikamma e kiyawuna |
මෙම කාන්තාව මීට පෙර මෙරට තුළදී සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් රැසකට සම්බන්ධ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා | mema kanthawa meeta pera merata thuladee sidukala maha parimana heroyin jawaram resakata sambandha bawata mulika pareekshanawaladee anawarana wee thibenawa |
හොදින් බලන්න තමන්ගේ අඩුපාඩු දිහා | hodin balanna thamange adupadu diha |
කවියා ආගමික සදාචාරය මානවවාදය ආදරය සහ සාමකාමී ජීවිතයක් පිළිබඳ වඩාත් සැළකිලිමත් වන බව පෙනේ | kawiya agamika sadacharaya manawawadaya adaraya saha samakamee jeewithayak pilibanda wadath selakilimath wana bawa pene |
එය මහ දවල් මංකොල්ල හා බලය අයුතු ලෙස භාවිතා කිරීම් වේ | eya maha dawal mankolla ha balaya ayuthu lesa bhawitha kireem we |
ඒ | e |
මුදල් හා ජනමාධ්ය අමාත්ය මංගල සමරවීර ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ | mudal ha janamadhya amathya mangala samaraweera prawahana ha siwil guwan sewa amathya nimal siripala da silwa karmantha ha wanija katayuthu amathya rishan badiyudeen yana mahathwarun ethulu pirisak da mema awasthawata ekwa sitiyaha |
මේ ආකාරයට විදුර ලබාදුන් කොන්ත්රාත් ගණනාවක්ම බූරු මූණා විසින් සිදු කළේය | me akarayata widura labadun konthrath gananawakma buru muna wisin sidu kaleya |
පියාගෙන් වෙන්ව මව සමග ජීවත් වූ හැවිරිදි දරුවෙකුගේ දඟකාරකම් නිසා පියා ළඟට යවනවා යැයි මව තරවටු කිරීම හේතුවෙන් සිත් තැවුලට පත් එම දරුවා කනේරු ඇට කා මිය යෑමේ ශෝක ජනක පුවතක් කන්තලේ අග්බෝපුරින් වාර්තා වෙයි | piyagen wenwa mawa samaga jeewath wu hewiridi daruwekuge dangakarakam nisa piya langata yawanawa yeyi mawa tharawatu kireema hethuwen sith thewulata path ema daruwa kaneru eta ka miya yeme shoka janaka puwathak kanthale agbopurin wartha weyi |
මේ අතර බැඳුම්කර වංචාවේදී එක් පුද්ගලික ආයතනයක ලාභය වෙනුවෙන් රාජ්ය ආයතන රැසකට මූල්ය අලාභයක් සිදුවීම රටේ සමස්ත ආර්ථිකයටම දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ හිටපු සභාපති ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසනවා | me athara bendumkara wanchawedee ek pudgalika ayathanayaka labhaya wenuwen rajya ayathana resakata mulya alabhayak siduweema rate samastha arthikayatama dedi balapemak ella kara ethi bawa parlimenthuwe kop kamituwe hitapu sabhapathi shree lankawe komiyunist paksha pradhana lekam diw gunasekara pawasanawa |
ඔව් | ow |
කුමන්ත්රණය පරාද කළ පමණින් මේ ආණ්ඩුව ජනතා ප්රශ්න විසඳන්න බැඳෙයි කියලා ජවිපෙට යම් අදහසක් තිබෙනවද රනිල් වික්රමසිංහගේ ආර්ථික ප්රතිපත්තිය දේශපාලන ප්රතිපත්තිය මේ රටට කිසිසේත්ම ගැළපෙන්නෙ නැහැ | kumanthranaya parada kala pamanin me anduwa janatha prashna wisandanna bendeyi kiyala jawipeta yam adahasak thibenawada ranil wikramasinhage arthika prathipaththiya deshapalana prathipaththiya me ratata kisisethma gelapenne nehe |
ගරු කථානායකතුමනි ශ්රී ලාංකික අභිමානය ජාත්යන්තරය තුළ ඉහළින් ඔසවා තබමින් අප රටට කීර්තියක් හා ගෞරවයක් ලබා දෙමින් සිය දක්ෂතා විදහා පාමින් පසුගියදා බංගලාදේශයේ දී පැවැත්වූ විස්සයි ලෝක කුසලාන අවසන් තරගය ජයග්රහණය කොට එකී කුසලානය ශ්රී ලංකා මාතාවට ලබා ගැනීමට සිය සුවිශේෂි දස්කම් පෑ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට එහි පුහුණුකරුවන්ට හා ... | garu kathanayakathumani shree lankika abhimanaya jathyantharaya thula ihalin osawa thabamin apa ratata keerthiyak ha gaurawayak laba demin siya dakshatha widaha pamin pasugiyada bangaladeshaye dee pewethwu wissayi loka kusalana awasan tharagaya jayagrahanaya kota ekee kusalanaya shree lanka mathawata laba geneemata siy... |
නව මහවැලි කලාප දෙකක් | nawa mahaweli kalapa dekak |
මේ නිසා රජයට බදු ගෙවිය හැකිව තිබූ අයගෙන් පවා බදු අහිමි විය | me nisa rajayata badu gewiya hekiwa thibu ayagen pawa badu ahimi wiya |
මූ | mu |
යුක්තිය වෙනුවට තුවක්කු පහන් වෙනුවට ගුටි කළු ජූලිය වන වසර කොළඹ දී | yukthiya wenuwata thuwakku pahan wenuwata guti kalu juliya wana wasara kolamba dee |
ආණ්ඩු පාතාලය මර්දනය කළා නම් පාතාලය එසේ ශක්තිමත් වන්නේ කෙසේද පාතාලය එසේ ශක්තිමත් වුණේ මහා බලයක් තිබෙන විධායක ජනාධිපතිවරුන් යටතේ නෙවෙයි ද පාතාල ක්රියාකාරින්ට පවා සහාය දක්වන විධායක ජනාධිපති ක්රමයක් යටතේ සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නැඟෙන්නේ කොහොම ද පවතින මේ ක්රමය උඩු යටිකුරු කරන තුරු පවතින ක්රමය පෙරළන තුරු ජනතාව අපේක... | andu pathalaya mardanaya kala nam pathalaya ese shakthimath wanne keseda pathalaya ese shakthimath wune maha balayak thibena widhayaka janadhipathiwarun yatathe neweyi da pathala kriyakarinta pawa sahaya dakwana widhayaka janadhipathi kramayak yatathe sadacharawath deshapalana sanskthiyak goda nengenne kohoma da pawath... |
ඉන්දියාව මෙම උපකරණ ඇණවුම් කර ඇත්තේ එරට යුද හමුදා නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේයි | indiyawa mema upakarana enawum kara eththe erata yuda hamuda naweekaranaya kireeme wedapiliwela yatatheyi |
ආසියානු ක්රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්රිකට් කණ්ඩායම් අද උදෑසන දිවයිනට පැමිණියා | asiyanu krikat tharagawaliyata sahabhagee weema sadaha pakisthana saha nepala krikat kandayam ada udesana diwayinata peminiya |
ඇයි අපේ කවුරුවත් වින්නැහිය නවත්තගත්තෙ නැත්තෙ හැමෝම නිද්රාශීලී වෙලා සිටියාද ඒ ගැන සිතත් සිතත්ම මට සරච්චන්ද්රයන් එක්ක එකඟ වෙන්න බැරි කාරණා වැඩි වුණා | eyi ape kawuruwath winnehiya nawaththagaththe neththe hemoma nidrasheelee wela sitiyada e gena sithath sithathma mata sarachchandrayan ekka ekanga wenna beri karana wedi wuna |
අද දා දිනය වන විට නිවාඩු නිකේතනතුල සිටි වදේශීය ජාතිකයින් නිකේතන කාර්ය මණ්ඩල හා පිට ප්රදේශයන්හි සිට පැමිණි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථාන වෙත තබා ස්වයන් නිරෝධායනයට ලක් කර ඇති බවත් ඉන් දෙනෙකු පමණ සංඛ්යාවක් නියමිත කාලය ගතකිරීමෙන් පසු මුදාහැර ඇති බවත් පරිපාලන මහජන සෞඛ්යය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය | ada da dinaya wana wita niwadu nikethanathula siti wadesheeya jathikayin nikethana karya mandala ha pita pradeshayanhi sita pemini bawa kiyana pudgalayin dedeneku ema sthana wetha thaba swayan nirodhayanayata lak kara ethi bawath in deneku pamana sankyawak niyamitha kalaya gathakireemen pasu mudahera ethi bawath paripa... |
ලංකාවේ යුක්තිය සෙවීමේ තවත් ක්රමයකි | lankawe yukthiya seweeme thawath kramayaki |
අද රාජ්ය බැංකු විවෘතයි | ada rajya benku wiwthayi |
ඔව් අනිවාර්යෙන්ම | ow aniwaryenma |
සපත්තු මහන්නාගේ දොරේ කතාවට මහත්තයට ජුවල් | sapaththu mahannage dore kathawata mahaththayata juwal |
අපේ වගාවන්ට යොදන රසායනිකවල වෙනසක් කළ යුතුයි | ape wagawanta yodana rasayanikawala wenasak kala yuthuyi |
එවිට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා කියා සිටියේ ඒ වෙද්දී සිටි බවට සහතික කර තිබූ බවත් ඉන් පසු සිදුවූ දෙයක් තමන් නොදන්නා බවත්ය | ewita keheliya rambukwella hitapu emathiwaraya kiya sitiye e weddee siti bawata sahathika kara thibu bawath in pasu siduwu deyak thaman nodanna bawathya |
පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ රැස්වූ එම පක්ෂයේ මන්ත්රීන් පිරිස අදාළ යෝජනාව සම්මත කරගෙන ඇත | parlimenthuwedee ada paswaruwe reswu ema pakshaye manthreen pirisa adala yojanawa sammatha karagena etha |
රත්නපුර දිස්ත්රික්කයෙන් ද ඊයේ දිනයේ නව ආසාදිතයන් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්රික්කයෙන් තවත් දෙනෙකු නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා | rathnapura disthrikkayen da eeye dinaye nawa asadithayan deneku handunagena ethi athara gampaha disthrikkayen thawath deneku nawa asadithayan lesa handunagena thibenawa |
එදා ඇය හා සම සංස්කරණය වූ කාන්ති කල්යාණි පසුව විශාඛ විද්යාලයට ගොස් එතැනින් කොළඹ විශ්වවිද්යාලයෙන් උපාධිය ලබා විශාඛාවේම ආචාර්යවරියක් වූවාය | eda eya ha sama sanskaranaya wu kanthi kalyani pasuwa wishaka widyalayata gos ethenin kolamba wishwawidyalayen upadhiya laba wishakawema acharyawariyak wuwaya |
ලේවායේ සහකාර පාලක ටී | lewaye sahakara palaka tee |
කොවිඩ් වයිරස වසංගත තත්වයත් සමගින් පසුගිය මාස ක කාලය තුළ කිසිදු මේසපන්දු තරගාවලියක් පැවැත්වීමේ හැකියාව අපිට ලැබුණේ නැහැ | kowid wayirasa wasangatha thathwayath samagin pasugiya masa ka kalaya thula kisidu mesapandu tharagawaliyak pewethweeme hekiyawa apita lebune nehe |
ඒ අනුව අදාළ සිසුන් ලියාපදිංචි කරන මෙන් වසරේ ජනවාරි මස වැනිදා අභියාචනාධිකරණය මඟින් දුන් තීන්දුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්රී ලංකා වෛද්ය සභාව මඟින් ශ්රේෂ්ඨාධිකරණයෙන් වෙත මෙම අභියාචනය තිබුණි | e anuwa adala sisun liyapadinchi karana men wasare janawari masa wenida abhiyachanadhikaranaya mangin dun theenduwa ahosi kireeme niyogayak nikuth karana men illa shree lanka waidya sabhawa mangin shreshtadhikaranayen wetha mema abhiyachanaya thibuni |
එච් | ech |
එම ගැසට් නිවේදනය අනුව සෑම රාජ්ය අමාත්යවරයෙකුටම මසකට පෙට්රල් ලීටර් ක්ද දුරකථන ක්ද පෞද්ගලික කාර්යය මණ්ඩලය ක් ලබා දීමට තීරණය කර ඇත | ema gesat niwedanaya anuwa sema rajya amathyawarayekutama masakata petral leetar kda durakathana kda paudgalika karyaya mandalaya k laba deemata theeranaya kara etha |
පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා ශල්යකර්ම දෙකකට භාජන කළ බවත් ඔහු මේ වනවිට දැඩි අසාධ්ය තත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බැව් කරාපිටිය රෝහලේ අධ්යක්ෂක වෛද්ය එස් | polisiya sidukala wedi thebeemen barapathala thuwala lebu pasal sisuwa shalyakarma dekakata bhajana kala bawath ohu me wanawita dedi asadhya thathwayen karapitiya shikshana rohale dedi sathkara ekakaye prathikara labana bew karapitiya rohale adhyakshaka waidya es |
පින්වත පුංචි සිතුවිල්ලකින්වත් බැඳීයන්න එපා | pinwatha punchi sithuwillakinwath bendeeyanna epa |
ඒ නිසා ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට ආණ්ඩුවට නොහැකිවෙයි | e nisa naya geweeme hekiyawa wardhanaya kara geneemata anduwata nohekiweyi |
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය සහ උකුවෙල ප්රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය පැවැසීය | athadanguwata gath sekakaruwan kalpitiya saha ukuwela pradeshaye padinchi pudgalayan bawa polisiya peweseeya |
ගංජා නිසා තරුණ ජිවිත දෙකක් දුම්රියට බිලිවේ | ganja nisa tharuna jiwitha dekak dumriyata biliwe |
හැමදාම කලේ අශ්වයා ගියාම ඉස්තාලෙ වහන එක | hemadama kale ashwaya giyama isthale wahana eka |
එත් ඒක එයාලා ප්රතික්පේෂ කරනවා ඒ නිසා අපි මේ උද්ඝෝෂණයන පවත්වා ගෙන යන අතරේ ජාත්යන්තර ප්රජාව මේ සම්බන්ධයෙන් හොඳ යෝජනාවලියක් ඉදිරිපත් කරලා අපිට පිළිතුරු හොයා ගන්න අපිට උදව් වෙයි කියලා හිතනවා ඇය එහිදී කියා තිබුණි | eth eka eyala prathikpesha karanawa e nisa api me udghoshanayana pawathwa gena yana athare jathyanthara prajawa me sambandhayen honda yojanawaliyak idiripath karala apita pilithuru hoya ganna apita udaw weyi kiyala hithanawa eya ehidee kiya thibuni |
වසර දෙක හමාරකට පෙර පැහැරගෙන ගොස් රටින් පිටුවහල් කළ ගුණරත්නම් ලංකාවට ගෙන්වා ගැනීම සදහා මාද දෙකක සිට වෙහෙසෙන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් අවශ්ය පියවර ගත් බවත් තවමත් ඔහු ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන උවමනාව නිසා බවත් එම පක්ෂය කියයි | wasara deka hamarakata pera peheragena gos ratin pituwahal kala gunarathnam lankawata genwa geneema sadaha mada dekaka sita wehesena bawath agamana wigamana departhamenthuwata gos awashya piyawara gath bawath thawamath ohu genwa geneemata noheki wee eththe anduwe deshapalana uwamanawa nisa bawath ema pakshaya kiyayi |
කොත්මලේ ව්යාපෘතිය දහස් ගණන් ජනතාවගේ ජල අයිතියට විනයක් වූයේ පාලකයන්ගේ ජන මතය නොඉවසන දරදඬුකම නිසා ය | kothmale wyapthiya dahas ganan janathawage jala ayithiyata winayak wuye palakayange jana mathaya noiwasana daradandukama nisa ya |
විශේෂයෙන්ම එම් | wisheshayenma em |
ඔවුන් පරීක්ෂාකර කොරෝනා වයිරසය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් ලබාදීමද මෙහිදී සිදු කෙරිණි | owun pareekshakara korona wayirasaya pilibandawa denuwath kireemen anathuruwa niwes thuladeema swayan nirodhayanaya kireemata upades labadeemada mehidee sidu kerini |
ජයලලිතා තමිල්නාඩු හිටපු මහ ඇමැතිනියගේ අවමඟුල චෙන්නායි නුවර සිදුවෙද්දී යාපනයේ කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා ඇය සැමරිණි | jayalalitha thamilnadu hitapu maha emethiniyage awamangula chennayi nuwara siduweddee yapanaye kada sappu wasa kalu kodi osawa eya semarini |
වසරේ පාරම්පරික වී ප්රභේද බීජ කිලෝ ග්රෑම් ක් පමණ දිස්ත්රික්කය තුළ ගොවීන්ට නොමිලේ ලබාදීමට අවශ්ය කටයුතු මේ වන විටත් කෘෂිකර්ම අමාත්යාංශය ක්රියාත්මක කර ඇත | wasare paramparika wee prabheda beeja kilo grem k pamana disthrikkaya thula goweenta nomile labadeemata awashya katayuthu me wana witath kshikarma amathyanshaya kriyathmaka kara etha |
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ආනන්ද හිමියන් සමග සාකච්ඡා කළ විපක්ෂ නායකට ඒ හිමියන් පැවසුවේ පක්ෂයේ බේද ඇති කර නොගෙන ජනතාව ඒකරාශී කරීමේ වැඩ පිළිවෙළකට යොමු වන ලෙසයි | eksath jathika pakshaye idiri katayuthu sambandhayen ananda himiyan samaga sakachcha kala wipaksha nayakata e himiyan pewasuwe pakshaye beda ethi kara nogena janathawa ekarashee kareeme weda piliwelakata yomu wana lesayi |
දේවිකා අක්කාට පසු පවුලේ දෙවැනියා මම | dewika akkata pasu pawule deweniya mama |
තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධව පුහුණු ගුරුවරු බිහිකිරීම සඳහා විද්යාපීඨ දෙකක් මීට වසර කට පෙර ආරම්භ කළ බවත් ඒ අනුව රුවන්පුර විද්යාපීඨයෙන් වාර්ෂිකව තොරතුරු තාක්ෂණ ගුරුවරුන් ක් පිට වන බවත් සුසිල් පේ්රමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය | thorathuru thakshana wishaya sambandhawa puhunu guruwaru bihikireema sandaha widyapeeta dekak meeta wasara kata pera arambha kala bawath e anuwa ruwanpura widyapeetayen warshikawa thorathuru thakshana guruwarun k pita wana bawath susil peramajayantha mahatha mehidee wediduratath kiya sitiyeya |
වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්රධාන ජේලර්වරයාට අද සවස | welikada bandhanagaraye puhunu anshaye pradhana jelarwarayata ada sawasa |
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප්රනාන්දු මහතාද භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප්රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ | parpachuwal terasharees samagama wenuwen neetheegna neranjan arulpragasam mahatha saha neetheegna romali thudawe mahathmiya samanga janadhipathi neetheegna nihal pranandu mahathada bhandagara bendumkara nikuth kireema sandaha pathkala tendar mandalaye sabhapathiwaraya wenuwen neetheegna shanil perera saha nathasha nurd... |
සාපරාධි අපරාධ නීතිය ඉවත් කළා | saparadhi aparadha neethiya iwath kala |
මීට සමගාමීව එල්නිනෝ බලපෑමද ක්රමයෙන් අඩු වෙමින් පවතින බැවින් සහ ඉහත දැක්වූ සුලි සුළං හේතුවෙන් ඇතිවූ සුළං ධාරාව දුර්වල තත්ත්වයෙන් අඩු වැඩි වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශවලට විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්යම පළාත්වලත් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වයඹ පළාතේ සමහර ප්රදේශවලටත් ඉදිරි මාසයේ දී වැසි ලැබී... | meeta samagameewa elnino balapemada kramayen adu wemin pawathina bewin saha ihatha dekwu suli sulan hethuwen ethiwu sulan dharawa durwala thaththwayen adu wedi wemin pawathina bewin diwayine nirithadiga pradeshawalata wisheshayen basnahira sabaragamuwa madhyama palathwalath dakunu palathe galla saha mathara disthrikkaw... |
අද ගොවි ජනතාව නිෂ්පාදනය කරන මොන දේටද මෙ ආණ්ඩුවෙන් මිලක් ලබා දිලා තියෙන්නේ පහුගිය දවස්වල තක්කාලි කිලෝ එකක් රුපියල් යි | ada gowi janathawa nishpadanaya karana mona detada me anduwen milak laba dila thiyenne pahugiya dawaswala thakkali kilo ekak rupiyal yi |
කල්පිටිය ප්රදේශයට ඔවුන් රැගෙන පැමිණි ලොරි රථය ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පිරිස කැනඩාවට මුහුදු මාර්ගයෙන් යෑම සඳහා අදාළ මිනිස් ජාවාරම්කරුට රුපියල් ලක්ෂ සිට රුපියල් ලක්ෂ දක්වා මුදලක් ගෙවා ඇති බවටයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ | kalpitiya pradeshayata owun regena pemini lori rathaya da nawika hamudawa wisin athadanguwata gena ethi athara mema pirisa kenadawata muhudu margayen yema sandaha adala minis jawaramkaruta rupiyal laksha sita rupiyal laksha dakwa mudalak gewa ethi bawatayi methek karana lada pareekshanawaladee anawaranaya wee eththe |
කටගැස්මට රසට කෑව මස් සූර් පිට බඩ බුරුළට ගිය හැටි අපට කීහ | katagesmata rasata kewa mas sur pita bada burulata giya heti apata keeha |
අධිකරණ සේවා කොමිසමේ ලේකම් පුටුවට ඛේමා | adhikarana sewa komisame lekam putuwata kema |
නඩුවක් නැතිව බැහැ මුන්ට මිනියක් පවා වලලන්ට | naduwak nethiwa behe munta miniyak pawa walalanta |
ඒහිදී ශ්යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශවයේ හෞරවාර්ධ ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්රී සංරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ සාමපේලී වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ගෞරවාර්ධ ආනමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමීන් වහන්සේ හ්රී ලංකා රාමාඥ මහා නිකායේ හෞරවාර්ධ මාතලේ ධම්ම කුසල අනුනායක ස්වාමීන් වහන්සේ ශ්රී ලංකා අමර... | ehidee shyamopalee mahanikaye malwathu parshawaye haurawardha acharya niyangoda dharmakeerthi shree sanrakkitha wijithasiri abhidhana anunayaka swameen wahanse samapelee wanshika mahanikaye asgiri wihara parshawaye gaurawardha anamaduwe dhammadassi anunayaka swameen wahanse hree lanka ramagna maha nikaye haurawardha ma... |
මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා සියලු වෘත්තීය සමිති කොළඹදී හමුවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය | me sambandhawa sakachcha kireema sandaha siyalu wththeeya samithi kolambadee hamuwana bawa anthar samagam sewaka sangamaye sabhapathi wasantha samarasinha mahatha eeye pewethwu prawththi sakachchawakadee pewasuweya |
එම බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරීවරයෙකු වන රිචඩ් බෙනඩික් ඩයස් කොමිසම හමුවේ අද සාක්ෂි දුන් අතර ඔහු එහිදී කියා සිටියේ පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ජූනි වැනි දින තමන්ට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ දුරකථන ඇමතුමක් ලබාදී ඔහුගේ නිවසට පැමිණෙන ලෙස දැනුම්දුන් බවයි | ema benkuwe niyojya samanyadhikareewarayeku wana richad benadik dayas komisama hamuwe ada sakshi dun athara ohu ehidee kiya sitiye parpachuwal tresharees samagame arjun elosiyas juni weni dina thamanta watsep thakshanaya osse durakathana emathumak labadee ohuge niwasata peminena lesa denumdun bawayi |
නමුත් මේ දක්වා ඒ වාර්තා වලට අනුව නීතිමය ක්රියමාර්ග ගන්නවා තියා ඒවා පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කර නැහැ | namuth me dakwa e wartha walata anuwa neethimaya kriyamarga gannawa thiya ewa parlimenthuwatawath idiripath kara nehe |
ජනතාවට අයිති වෙලා තිබුණා නම් එහෙම ලියලා දෙන්න බැහැ | janathawata ayithi wela thibuna nam ehema liyala denna behe |
වසර දී කෘත්රිම හෙවත් සින්තෙටික් අමුද්රව්යවලින් සැදූ භාණ්ඩ වෙළඳපොළ ආක්රමණය කළේ ය | wasara dee kthrima hewath sinthetik amudrawyawalin sedu bhanda welandapola akramanaya kale ya |
මලීගේඉස්කෝලේ | maleegeiskole |
අපේ රටේ මුද්රිත සහ විද්යුත් මාධ්ය අංශයෙන් යම් කොටසක් සෘජුවම පාලනය කෙරෙන්නේ ආණ්ඩුවෙනි | ape rate mudritha saha widyuth madhya anshayen yam kotasak sjuwama palanaya kerenne anduweni |
අම්බලන්තොට ගම්පහ නුගේගොඩ රැස්වීම්වලට දහස් ගණන් පිරිස් අපේ හඬ අහන්න එකතුවුණා | ambalanthota gampaha nugegoda resweemwalata dahas ganan piris ape handa ahanna ekathuwuna |
ලංකාවෙ ලොකු පුටුවල ගොඩක් ඉන්නෙ කොන්ද පන නැති උන් | lankawe loku putuwala godak inne konda pana nethi un |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.