Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ආචාර්ය රාජපක්ෂ දිලීරයේ ක්රියාකාරිත්වය තවදුරටත් විස්තර කරනු ලැබුවේ එලෙසිනි | acharya rajapaksha dileeraye kriyakarithwaya thawaduratath wisthara karanu lebuwe elesini |
මීට අමතර ව විදේශයන්හි අධ්යාපනය ලබන දූ දරුවන් විදේශ මුදල් ප්රේෂණය කිරීම ද සමහර බැංකු විසින් ප්රතික්ෂේප කිරීම දෙමව්පියන්ගේ කනස්සල්ලට හේතු වී ඇතැයි ද මංගල සමරවීර මහතාගේ නිවේදනයේ සඳහන් වේ | meeta amathara wa wideshayanhi adhyapanaya labana du daruwan widesha mudal preshanaya kireema da samahara benku wisin prathikshepa kireema demawpiyange kanassallata hethu wee etheyi da mangala samaraweera mahathage niwedanaye sandahan we |
එක පැත්තකින් හෙළ උරුමයේ මන්ත්රීතුමන්ලායි තව මන්ත්රීවරුන් කිහිප දෙනෙකුයි ඊළඟට යුද්ධ හමුදාවයි ඒකට විරුද්ධ වෙලා | eka peththakin hela urumaye manthreethumanlayi thawa manthreewarun kihipa denekuyi eelangata yuddha hamudawayi ekata wiruddha wela |
හැබැයි ජනාධිපතිතුමා දඬුවම් දෙනවා වෙනුවට නැවතත් සතියෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ලබාදුන්නා | hebeyi janadhipathithuma danduwam denawa wenuwata newathath sathiyen ohuge paksha samajikathwaya labadunna |
සී | see |
සම්පත් සමරකෝන් | sampath samarakon |
කර්ණ සංඛ සැත්කම සඳහා අධික වියදමක් යන බැවින් ඒ සඳහා උදව් කිරීමට කැමැති දානපතින් හෝ පරිත්යාගශීලීන් සිටී නම් ශ්රවණාබාධ සහිතවූවන්ට උපකාර කළ හැකි බව විශේෂඥ වෛද්ය චන්ද්රා ජයසූරිය මහත්මිය පැවසුවාය | karna sanka sethkama sandaha adhika wiyadamak yana bewin e sandaha udaw kireemata kemethi danapathin ho parithyagasheeleen sitee nam shrawanabadha sahithawuwanta upakara kala heki bawa wisheshagna waidya chandra jayasuriya mahathmiya pewasuwaya |
එම් | em |
එජාපය සීමා නිර්ණ කමිටුවට යෝජනා බාර දෙයි | ejapaya seema nirna kamituwata yojana bara deyi |
ඊයේ පස්වරුවේ ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා පෑලියගොඩ සිට කිරිබත්ගොඩ ප්රදේශයට හෙරොයින් ප්රවාහනය කරමින් සිට ඇති බවටයි මූලික පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ | eeye paswaruwe thriroda rathayakin gaman karamin siti mema pudgalaya peliyagoda sita kiribathgoda pradeshayata heroyin prawahanaya karamin sita ethi bawatayi mulika parikshanawaladee anawarana wee eththe |
එසේම බොදුබල සේනාවේ මුස්ලිම් විරෝධය ප්රසිද්ධියේ විවේචනයට ලක්කිරීමයි | esema bodubala senawe muslim wirodhaya prasiddhiye wiwechanayata lakkireemayi |
ඒ අනුව තාවකාලිකව අත්හිටවූ විදේශ ගමන් බලපත් නිකුත් කිරීම හෙට සිට යළි ආරම්භ කෙරෙන බවයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ | e anuwa thawakalikawa athhitawu widesha gaman balapath nikuth kireema heta sita yali arambha kerena bawayi departhamenthuwa janathawata denum denne |
එහි සමාජ ආර්ථික සෞඛ්ය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ වටිනා දායකත්වය ශ්රී ලංකාවට අහිමි විය | ehi samaja arthika saukya saha yatithala pahasukam sanwardhanaya kireema sandaha owunge watina dayakathwaya shree lankawata ahimi wiya |
ඉතින් සතුටුයි | ithin sathutuyi |
අපි දක්කා වර්ජන නිසා බැංකු වහලා තියෙනවා | api dakka warjana nisa benku wahala thiyenawa |
වර්ගය හෝ ජාතිය පදනම් කරගනිමින් බිහිවූ පාලන ක්රමය අවසන නතර වූයේ රාජාණ්ඩු ක්රමයකය ඉන් අනතුරුව රජවරු ඒකාධිපතියෝ හෝ අධිරාජ්යයෝ බවට පත්වූහ ඉන් ඉක්බිතිව සමාජ පරිණාමයන්හි ප්රතිඵලයක් ලෙස ප්රජාතන්ත්රවාදය බිහිවිය මේ වනවිටත් ලෝකයේ බොහෝ රටවල් පාලනය වන්නේ ප්රජාතන්ත්රවාදය මඟින්ය ප්රජාතන්ත්රවාදය මඟින්ම බලය ලබාගත් හිට්ලර් වැන්නවුන් පස... | wargaya ho jathiya padanam karaganimin bihiwu palana kramaya awasana nathara wuye rajandu kramayakaya in anathuruwa rajawaru ekadhipathiyo ho adhirajyayo bawata pathwuha in ikbithiwa samaja parinamayanhi prathipalayak lesa prajathanthrawadaya bihiwiya me wanawitath lokaye boho ratawal palanaya wanne prajathanthrawadaya... |
ඒම ගැටුමින් රැඳවියන් පිරිසක් මියගියා ඔවුන් කොවිඩ් මාර්ගෝපදේශ හා රෙගුලාසි යටතේ ආදාහනය කරන්න උත්සාහ කලත් වත්තල මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කලා ඒම සිරුරු ආරක්ෂිතව වළලා දමන්න | ema getumin rendawiyan pirisak miyagiya owun kowid margopadesha ha regulasi yatathe adahanaya karanna uthsaha kalath waththala mahesthrath adhikaranaya niyogayak nikuth kala ema siruru arakshithawa walala damanna |
මැතිවරණයේ ප්රධාන තේරීම් භාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරනු ලබයි | methiwaranaye pradhana thereem bhara niladhariya lesa solisitar janaral janadhipathi neetheegna dappula da liwera mahatha katayuthu karanu labayi |
එය ද සත්යයකි එපමණක් නොව ඔවුන් දැන සිටිය යුතුය | eya da sathyayaki epamanak nowa owun dena sitiya yuthuya |
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටින ඇමති විමල් වීරවංශ මහතා පසුගිය මාස කිහිපයේ ආණ්ඩුව සමඟ බරපතල විරසකයක් ඇති බව හඟවන විවේචන කරමින් සිටියේය | mahinda rajapaksha anduwe sitina emathi wimal weerawansha mahatha pasugiya masa kihipaye anduwa samanga barapathala wirasakayak ethi bawa hangawana wiwechana karamin sitiyeya |
ලෝකයට වඩාත්ම අවශ්යකර සිටි පුද්ගලයා වූ අයි | lokayata wadathma awashyakara siti pudgalaya wu ayi |
මුද්රණ කර්මාන්තය බින්දුවටම කඩා වැටිලා | mudrana karmanthaya binduwatama kada wetila |
ඡන්ද පත්රිකා මුද්රණය ඇතුළු කටයුතු සඳහා තවත් රුපියල් මිලියන ක් මුද්රණාලයට ලබාදිය යුතු බව මුද්රණාලාධිපතිනිය සඳහන් කළා | chanda pathrika mudranaya ethulu katayuthu sandaha thawath rupiyal miliyana k mudranalayata labadiya yuthu bawa mudranaladhipathiniya sandahan kala |
නව වසර එළඹෙනුයේ වත්මන් යහපාලන රජය බලයට පත් වී වසර දෙකක් සම්පූර්ණ වීමත් සමඟය | nawa wasara elambenuye wathman yahapalana rajaya balayata path wee wasara dekak sampurna weemath samangaya |
ඔවුන්ට එයින් ගැලවී යෑමට නොහැකිය | owunta eyin gelawee yemata nohekiya |
ඒ අනුව මෙම සතිය තුළ දීප ව්යාප්තව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වෛද්ය ශිෂ්යයින් සහ වෛද්යවරුන් සඳහා පුහුණු වැඩසටහන් සහ සායන ද පැවැත්වෙනවා | e anuwa mema sathiya thula deepa wyapthawa janathawa denuwath kireeme wedasatahan waidya shishyayin saha waidyawarun sandaha puhunu wedasatahan saha sayana da pewethwenawa |
නිමන්ති රණසිංහ නව කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා වෙඩි නොවදින ජිප් රථයක් රේගු බදු නොගෙවා සන්තකයේ තබා ගත් බව කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විනයාගමුර්ති මුර්ලිදරන් මහතා කරුණා අම්මාන් නිතිපති උපදෙස් මත කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද එම නඩුවෙන් මුදා හරිනු ලැබීය | nimanthi ranasinha nawa koti thisthun lakshayak watina wedi nowadina jip rathayak regu badu nogewa santhakaye thaba gath bawa kiyamin hitapu parlimenthu manthree winayagamurthi murlidaran mahatha karuna amman nithipathi upades matha kolamba pradhana mahesthrath lal ranasinha bandara mahatha ada ema naduwen muda harinu ... |
පාර්ලිමේන්තු මන්ත්රී උදය ප්රභාත් ගම්මන්පිල මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් රාජ්ය අමාත්ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේ වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන කෙටුම්පත සංශෝධනය කිරීමට සහ සංකල්පීය පත්රිකා සැකසීමට කිසිදු මුදලක් ගේවා නොමැති බවය | parlimenthu manthree udaya prabhath gammanpila mahatha wimasu penayakata pilithuru demin rajya amathya niroshan perera mahatha sandahan kale wana andukrama wyawastha sanshodhana ketumpatha sanshodhanaya kireemata saha sankalpeeya pathrika sekaseemata kisidu mudalak gewa nomethi bawaya |
කෙසේ නමුත් මරණය සිදු වූ ආකාරය පිළිබඳව වඩාත් ගැඹුරින් පුළුල් අධ්යයනයක් කල යුතු බවද ඒහි වැඩිදුරටත් සඳහන් කර තිබේ | kese namuth maranaya sidu wu akaraya pilibandawa wadath gemburin pulul adhyayanayak kala yuthu bawada ehi wediduratath sandahan kara thibe |
විශ්වාසභංග ගෙනෙන උදවියගේ ඡන්ද සංයුතිය පරීක්ෂා කළ යුතුයි | wishwasabhanga genena udawiyage chanda sanyuthiya pareeksha kala yuthuyi |
රජයේ ගම්පෙරළිය වැඩසටහන යටතේ රත්මලාන වලවුවත්ත බුදුපිළිමය අසලින් රේල්පාර දක්වා ඇති මාර්ගය රුපියල් ක් යොදා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුනා | rajaye gamperaliya wedasatahana yatathe rathmalana walawuwaththa budupilimaya asalin relpara dakwa ethi margaya rupiyal k yoda sanwardhanaya kara janatha ayithiyata path kireema ada sidu keruna |
මගේ ළඟ ඒ වීඩියෝ සියල්ල එකතු කරගෙන තියෙනවා | mage langa e weediyo siyalla ekathu karagena thiyenawa |
වංසගතයට බිලි වී ඇති පෙදෙස්හි හැම ගෙදරකම දෙතුන් දෙනෙකුට ඩෙංඟුය | wansagathayata bili wee ethi pedeshi hema gedarakama dethun denekuta dennguya |
ඉති ආහාරයට | ithi aharayata |
ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්යා පීඨය දී ත්රිවිධ හමුදා නිලධාරීන්ට පාඨමාලාවන් හැදෑරීමටයි ස්ථාපිත කෙරුණේ | shreemath jon kothalawala arakshaka widya peetaya dee thriwidha hamuda niladhareenta patamalawan hedereematayi sthapitha kerune |
ඊයේ සිය දේශන අවසන් වීමෙන් පසු ක්රීඩා පුහුණුව සඳහා විශ්වවිද්යාලයේ ක්රීඩාගාරය වෙත යමින් සිටියදී ජ්යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට පහරදුන් බවයි එම සිසුවා පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ | eeye siya deshana awasan weemen pasu kreeda puhunuwa sandaha wishwawidyalaye kreedagaraya wetha yamin sitiyadee jyeshta sisun pirisak wisin thamanta paharadun bawayi ema sisuwa polisiya wetha idiripath kala peminille sandahan wanne |
විශාලත්වයෙන් යුත් භූමි කම්පා දෙකක් හට ගෙන ඇත | wishalathwayen yuth bhumi kampa dekak hata gena etha |
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් කිහිප දෙනෙක් අද පස්වරුවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයට පැමිණියේ සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීම සදහායි | ekabaddha wipakshaye manthreewarun kihipa denek ada paswaruwe palath sabha ha palath palana amathyanshayata peminiye seema nirnaya komisame sabhapathiwaraya hamuwee sakachcha kireema sadahayi |
අධික ශබ්ද නිකුත් කරන නලා සහ අධික ආලෝකයක් සහිත විදුලි බල්බ සවිකරන ලද රථවාහන ක් සඳහා නඩු පැවරීමට කටයුතු කළබව බව පොලීසිය පවසයි | adhika shabda nikuth karana nala saha adhika alokayak sahitha widuli balba sawikarana lada rathawahana k sandaha nadu pewareemata katayuthu kalabawa bawa poleesiya pawasayi |
අභාවප්රාප්ත සමන් චන්ද්රනාත් වීරසිංහයන්ගේ අවසන් කටයුතු වනදා | abhawapraptha saman chandranath weerasinhayange awasan katayuthu wanada |
නජීබ් රසාක්ගේ පවුලේ සාමාජිකයින් භාවිත කරන එම නිවහනේ තිබී අදාළ මුදල් සහ සුඛෝපබෝගී භාණ්ඩ සොයා ගෙන ඇත්තේ එරට පොලීසිය සිදුකළ හදිසි මෙහෙයුමකින් | najeeb rasakge pawule samajikayin bhawitha karana ema niwahane thibee adala mudal saha sukopabogee bhanda soya gena eththe erata poleesiya sidukala hadisi meheyumakin |
එම ඡායාරූප සංයුක්ත තැටියකට ඇතුළත්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම ආයතන වෙත නියෝග නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අද ඉල්ලීමක් කළා | ema chayarupa sanyuktha thetiyakata ethulathkara adhikaranayata idiripath karana lesa ema ayathana wetha niyoga nikuth karana lesada janadhipathi neethignawaraya ada illeemak kala |
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දක්වා ඉහළ ගොස් ඇති අතර කිලෝග්රෑම් ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් දක්වා ඉහළ ගොස් තිබේ | ghastha ges silindarayaka mila rupiyal dakwa ihala gos ethi athara kilogrem ka ges silindarayaka nawa mila rupiyal dakwa ihala gos thibe |
ශ්රී ලංකාවේ ජාතික ගැටලූව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ | shree lankawe jathika getaluwa sema methiwaranayakadeema thorombal karanu lebe |
මේ කතාව අසා අපිත් සමඟ සිටි ඔහුගේ පවුලේ සාමාජිකයින්ද කිසියම් බියකට පත්ව ඇති බවත් තැති ගැන්මකට ලක්වූ බවත් දැන ගැන්මට ලැබුණේ ඔවුන් කළ කතා බහෙන්ය | me kathawa asa apith samanga siti ohuge pawule samajikayinda kisiyam biyakata pathwa ethi bawath thethi genmakata lakwu bawath dena genmata lebune owun kala katha bahenya |
මෙවර තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩකයින් දෙනෙකු තෝරාගෙන තිබුණා | mewara tharagawaliya sandaha shree lankawa niyojanaya karamin kreedakayin deneku thoragena thibuna |
මහනුවර ප්රභූ පවුලකින් පැවත එන පිළිමතලාව දෙල්දෙණිය වලව්වේ ලොකුබණ්ඩා කොබ්බෑකඩුව නිලමේතුමා සහ මහනුවර ගුණ්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ මැතිනියට ජූලි මස වැනි දින අමුණුගම ගුණ්නෑපාන වලව්වේදී උපත ලද ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා මහනුවර හිල්වුඩ් විද්යාලයෙන් මූලික අධ්යාපනය ද මහනුවර ත්රිත්ව විද්යාලයෙන් ප්රාථමික හා ද්විතීක අධ්යා... | mahanuwara prabhu pawulakin pewatha ena pilimathalawa deldeniya walawwe lokubanda kobbekaduwa nilamethuma saha mahanuwara gunnepana amunugama walawwe ayona rathwaththe methiniyata juli masa weni dina amunugama gunnepana walawwedee upatha lada densil kobbekaduwa mahatha mahanuwara hilwud widyalayen mulika adhyapanaya da... |
අදාළ පුද්ගලයාගෙන් මේ වනවිට පොලිසිය ප්රකාශයක් ලබා ගනිමින් සිටින අතර මාතලේ හා අලවතුගොඩ පොලිසි සහ යුද හමුදාව එක්ව තව දුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටියි | adala pudgalayagen me wanawita polisiya prakashayak laba ganimin sitina athara mathale ha alawathugoda polisi saha yuda hamudawa ekwa thawa duratath sodisi meheyum sidu karamin sitiyi |
එහිදී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්යාව ක් වූ අතර එම පක්ෂයට මන්ත්රී ධුර පහක් හිමිවිය | ehidee eksath jathika pakshaya labagath chanda sankyawa k wu athara ema pakshayata manthree dhura pahak himiwiya |
බැංකුවේ වැඩ කරන කාලෙ මම ටෙලි නාට්ය ආදරෙන් බලනව සහ නිළියක් වෙන්න තිබුණ නම් හොඳයි කියල හිතුන හැරෙන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ | benkuwe weda karana kale mama teli natya adaren balanawa saha niliyak wenna thibuna nam hondayi kiyala hithuna herenna loku balaporoththuwak thibune nehe |
මේ අකාරයට හැම අවුරුද්දදෙම නිමලරාජන් සංවිධානය විසින් කටයුතු කරනවා | me akarayata hema awuruddadema nimalarajan sanwidhanaya wisin katayuthu karanawa |
නමුත් ඔහුගේ හිතාදරයන් නාරායන් ජීවත්වීම කෙදිනක හෝ අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට හේතුවේ යැයි සිතා සිරකරන ලෙස ලබාදුන් නියෝගය ඔහුව විනාශ කරන ලෙස සෙබළුන්ට නියෝග ලබාදී ඇත | namuth ohuge hithadarayan narayan jeewathweema kedinaka ho anathurudayaka thaththwayak ethiweemata hethuwe yeyi sitha sirakarana lesa labadun niyogaya ohuwa winasha karana lesa sebalunta niyoga labadee etha |
විශේෂයෙන්ම පක්ෂ වෙනුවට තමන්ගේ ප්රතිපත්තිය මත පිහිටා දේශපාලඥයන් කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි | wisheshayenma paksha wenuwata thamange prathipaththiya matha pihita deshapalagnayan katayuthu kala yuthu bawath ohu sandahan karayi |
අයෝමි එහෙම නැත්නම් අපි කවුරුත් දන්න සුදු නංගි ජනප්රිය නිළියක් වගේම ආයූර්වේද වෛද්යවරියක් | ayomi ehema nethnam api kawuruth danna sudu nangi janapriya niliyak wagema ayurweda waidyawariyak |
යම් අයුරකින් පරිපූරක ඇස්තමේන්තුව එදින ඉදිරිපත් නොවුනහොත් වනදා දිනය පුරාම ශ්රී ලංකන් ගුවන් සේවය පිලිබඳව විවාදය පැවැත්වෙනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ | yam ayurakin paripuraka esthamenthuwa edina idiripath nowunahoth wanada dinaya purama shree lankan guwan sewaya pilibandawa wiwadaya pewethwenu ethi bawayi parlimenthuwe sanniwedana departhamenthuwa sandahan kale |
සැමියා අනියම් බිරියගෙන් ගලවන්න ආ කට්ටඩියා තරුණ බිරිය කෙළෙසයි | semiya aniyam biriyagen galawanna a kattadiya tharuna biriya kelesayi |
අපේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යනකන් අපේ ආරක්ෂාව ප්රශ්නාර්ථයක් | ape rajakariya awasan wela gedara yanakan ape arakshawa prashnarthayak |
එහි මුලසුන් දැරුවේ යටත්විජිත ඉන්දියාවේ බ්රිතාන්ය ආණ්ඩුකාර මවුන්ට්බැටන් සාමිවරයාය | ehi mulasun deruwe yatathwijitha indiyawe brithanya andukara mawuntbetan samiwarayaya |
එක දිහා බලාගෙන ඉන්නවා වගේ ම ජනතාවත් හුරුවෙලා තියෙනවා ණය ගන්න | eka diha balagena innawa wage ma janathawath huruwela thiyenawa naya ganna |
මහින්ද වෙනුවෙන් රතනපුර අපි | mahinda wenuwen rathanapura api |
අද අධිරාජ්යවිරෝධී ජනතා ව්යාපාරය විසින් කොළඹදී පවත්වන ලද මාධ්ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කර සිටියහ | ada adhirajyawirodhee janatha wyaparaya wisin kolambadee pawathwana lada madhya hamuwakata ekwemin un wahanse mema adahas pala kara sitiyaha |
ඌ මේකිගේ ක්රශ් එක | u mekige krash eka |
අවදානම් කලාපවල පදිංචි පවුල් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන ලෙස අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ | awadanam kalapawala padinchi pawul kadinamin arakshitha sthanawala padinchi karana lesa agramathya mahinda rajapaksha mahatha upades laba dee thibe |
නොවැම්බර් මස වන දින අතිගරු මෛත්රීපාල සිරිසේන ජනාධිපති ශ්රී ලංකාව අතිගරු ජනාධිපතිතුමනි වර්ෂයේ මාර්තු මාසයේදී ඔබතුමාගේ දැක්ම අනුව මා වෙත ප්රදානය කළ දේශමාන්ය ශ්රේෂ්ඨතම ගෞරව නාමයේ සාඩම්බර හිමිකරුවෙකු ලෙසත් ශ්රී ලංකාවට පක්ෂපාත පුරවැසියෙකු ලෙසත් මම මෙසේ ඔබතුමන් වෙත ලියමි | nowembar masa wana dina athigaru maithreepala sirisena janadhipathi shree lankawa athigaru janadhipathithumani warshaye marthu masayedee obathumage dekma anuwa ma wetha pradanaya kala deshamanya shreshtathama gaurawa namaye sadambara himikaruweku lesath shree lankawata pakshapatha purawesiyeku lesath mama mese obathuma... |
ටී | tee |
යුද්ධය ගැන විතරක් කල්පනා කරනවානම් ලංකාවට දිනන්න තිබුණා | yuddhaya gena witharak kalpana karanawanam lankawata dinanna thibuna |
ළමයි ඒ කාලේ හොඳට ඉගෙන ගත්තා | lamayi e kale hondata igena gaththa |
මිනී පෙට්ටියත් සමඟ පුද්ගලයෙක් මිනී වළට වැටී සිදුවූ අනතුර ජංගම දුරකථනයක සටහන් වූ හැටි | minee pettiyath samanga pudgalayek minee walata wetee siduwu anathura jangama durakathanayaka satahan wu heti |
දැන් ඔබ කියන්නේ ඕක තහවුරු නොකළ තොරතුරක් කියලාද නමුත් වචනයෙන් පස්සේ කියැවෙනවා නේද සහරාන් හෂීම් ගැන තොරතුරු මීට පෙර ලබා දී තිබෙනවා කියලා | den oba kiyanne oka thahawuru nokala thorathurak kiyalada namuth wachanayen passe kiyewenawa neda saharan hasheem gena thorathuru meeta pera laba dee thibenawa kiyala |
ත්රස්තවාදය තුරන් කිරීමට සියලුදෙනා එක්විය යුතුයි | thrasthawadaya thuran kireemata siyaludena ekwiya yuthuyi |
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට රුපියල් අටකෝටි හැටහය ලක්ෂ පහලොස් දහසක් රු | parlimenthuwe wipaksha nayaka karyalayata rupiyal atakoti hetahaya laksha pahalos dahasak ru |
කිසිවකුත් පාරට බැස්සේ නැහැ | kisiwakuth parata besse nehe |
ඔවුන් අත්අඩංගුවට ගෙන දැඩි ආරක්ෂාව යටතේ මහනුවරට ගෙන ආවේය | owun athadanguwata gena dedi arakshawa yatathe mahanuwarata gena aweya |
පවුලේ අය සමඟ සතුටින් කාලය ගත කිරීමට හැකිවේ | pawule aya samanga sathutin kalaya gatha kireemata hekiwe |
වි | wi |
රුවන් වලා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී ගලා හැලෙනවා | ruwan wala duhul kadin peree sande ridee kelum thushara hara ha ethee gala helenawa |
ඒ ශාලාව පුරා තරුණියෝ ඔබ මොබ සරති | e shalawa pura tharuniyo oba moba sarathi |
එනම් සාම්ප්රදායික කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ප්රධාන අමාත්යාංශයක් ඇති කිරීමයි | enam sampradayika kala kshethraye unnathiya wenuwen pradhana amathyanshayak ethi kireemayi |
පොහොර තහනම ආපු වෙලාවෙම අප ඔවුන්ට මේ වගා තාක්ෂණය ගැන කිව්වා | pohora thahanama apu welawema apa owunta me waga thakshanaya gena kiwwa |
අඩෝ පිහාට්ටා තෝ මගෙන් කනවද නැත්තං මෙතනින් යනවද | ado pihatta tho magen kanawada neththan methanin yanawada |
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් දිිගින් දිගටම ඒ පිළිබඳ ප්රශ්න කළ අතර එහිදී ඇතිවුණේ උණුසුම් සංවාදයක් | kese wethath ekabaddha wipakshaya niyojanaya karana manthreewarun diigin digatama e pilibanda prashna kala athara ehidee ethiwune unusum sanwadayak |
අවාසනාවකට මේ පිළිබඳව ගැඹුරින් සලකා බැලීමට තරම් වූ ඉහළ පොලිස් නිළධාරී පංතියක් හෝ ප්රතිපත්ති සම්පාදකයන් සමූහයක් අප රට තුල නොපවතී | awasanawakata me pilibandawa gemburin salaka beleemata tharam wu ihala polis niladharee panthiyak ho prathipaththi sampadakayan samuhayak apa rata thula nopawathee |
නැහැ දහම් | nehe daham |
ප්රදේශයට පවතින සුළග සමග ගින්න සීඝ්ර ලෙස පැතිරි යන බවත් මේවන විට අක්කර දහයක් පමණ ගින්නෙන් දැවී ගොස් ඇති බවත් ජනතාව පවසති | pradeshayata pawathina sulaga samaga ginna seeghra lesa pethiri yana bawath mewana wita akkara dahayak pamana ginnen dewee gos ethi bawath janathawa pawasathi |
චෝගම් මේනියාව සහ තම පව් සෝදා ගැනීම සඳහා විශ්වවිද්යාල වැසීම | chogam meniyawa saha thama paw soda geneema sandaha wishwawidyala weseema |
නීති විරෝධීව ගෙන්වු බීඩි කොළ තොගයක් පොලීසියට | neethi wirodheewa genwu beedi kola thogayak poleesiyata |
කොහොමත් ජනතාව පිට බර පටවන එක අඩු කරන්න ඕනෑ | kohomath janathawa pita bara patawana eka adu karanna one |
කුසල් මෙන්ඩිස් යි | kusal mendis yi |
කෝටි ක භාණ්ඩ රේගුවේදී විනාශ කරයි | koti ka bhanda reguwedee winasha karayi |
මුහම්මද් බින් අබ්දුල් වහබ් විසින් රචිත කිතාබ් අට් තවුහිද් ග්රන්ථය වහාබ් වාදය පැතිරවීම සඳහා තවුහිද් කණ්ඩායම් විසින් භාවිත කර ඇති බවට පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා | muhammad bin abdul wahab wisin rachitha kithab at thawuhid granthaya wahab wadaya pethiraweema sandaha thawuhid kandayam wisin bhawitha kara ethi bawata pasku praharaya pilibanda wimarshanaya kala janadhipathi komishan sabha warthawe sandahan kara thibenawa |
හිතට මාරම අප්සෙට් | hithata marama apset |
පොඩ්ඩට කාටද පුක දෙන්න ගියේ | poddata katada puka denna giye |
ඕනෑම රටක රාජ්ය නායකයාගේ අභාවය ජාති කුල මල ආගම් හා දේශපාලන භේද නොසලකා එහි රටවැසියන්ට බලපාන්නකි | onema rataka rajya nayakayage abhawaya jathi kula mala agam ha deshapalana bheda nosalaka ehi ratawesiyanta balapannaki |
මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්රාගාර මගින් දිනකට ජලය ලීටර ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින බවද නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි | mema neno jala piripahadu yanthragara magin dinakata jalaya leetara k pamana pirisidu kireeme hekiyawa pawathina bawada newatha padinchi kireeme ekakaya pawasayi |
කැනඩාව පෙන්වා කෝටි ගණන් ගැරූ සුරූපී කතට නඩු ක් | kenadawa penwa koti ganan geru surupee kathata nadu k |
ශ්රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදෙන්නට තීරණය කර තිබේ | shree lankawa ha engalanthaya athara pewethwena palamu test tharagaye kasiye wasiya dinagath shree lanka kandayama prathamayen panduwata paharadennata theeranaya kara thibe |
පොලිස් නිලධරීන් මුලින්ම එම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවා | polis niladhareen mulinma ema kanthawa athadanguwata ganu lebuwa |
සිරියාවේ පිහිටි ඉරානයේ ආයුධ ගබඩා කරන මධ්යස්ථානයක් ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්රායලය අද ගුවන් ප්රහාර එල්ල කර තිබෙනවා | siriyawe pihiti iranaye ayudha gabada karana madhyasthanayak ethulu sthana kihipayak wetha eeshrayalaya ada guwan prahara ella kara thibenawa |
මෙලෙස දහනම වන සියවසේදී සිංහල ජාතිකවාදී විඥානය බිහි වී හැඩ ගැසී විපරිණාමය වූයේ කෙසේදැයි ආර් | melesa dahanama wana siyawasedee sinhala jathikawadee wignanaya bihi wee heda gesee wiparinamaya wuye kesedeyi ar |
ලොකු කෙල්ලන්ට පමණයි | loku kellanta pamanayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.