Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නාගරික සංවර්ධන හා නිවාස රාජ්ය අමාත්යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ මහතා රාජ්ය අමාත්ය ධුරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්ය වෙත අදහස් දක්වමින් ප්රසන්න රණතුංග අමාත්යවරයා මේ බව කියා සිටියේය
nagarika sanwardhana ha niwasa rajya amathyawaraya lesa pathwu thenuka widanagamage mahatha rajya amathya dhuraye weda barageneeme awasthawata sahabhageeweemen pasuwa madhya wetha adahas dakwamin prasanna ranathunga amathyawaraya me bawa kiya sitiyeya
ඒ නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනෑ
e nisa widhayaka janadhipathi dhuraya ahosi karanna one
ක් දක්වා ඩොලර් බිලියන
k dakwa dolar biliyana
විජේරත්න මහතාට
wijerathna mahathata
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ නිතීඥ සංගමයේ හදීසි මහ සභා රැස්වීමකදී ගත් තීරණයකට අනුව එම ගැසට් නිවේදනයෙන් එකී තීරණය ඉවත් කිරීම සදහා රජයට බලකරමින් සාමකාමී උද්ඝෝෂණයක් හෙට දහවල්
kolamba pradhana mahesthrath adhikaranaye nitheegna sangamaye hadeesi maha sabha resweemakadee gath theeranayakata anuwa ema gesat niwedanayen ekee theeranaya iwath kireema sadaha rajayata balakaramin samakamee udghoshanayak heta dahawal
සිරියාව තුළ ක්රියාත්මක වන සිවිල් යුද්ධයට මේ වනවිට වසර ක් සම්පූර්ණ වනවා
siriyawa thula kriyathmaka wana siwil yuddhayata me wanawita wasara k sampurna wanawa
බෙදාදීම ක් සාර්ථකව ඇමති බන්දුල වීඩියෝ
bedadeema k sarthakawa emathi bandula weediyo
මෙම නියමයන් දෙකම නොසලකා හරිමින් අධ්යාපන අමාත්යංශ්ය විසින් ඉකුත් සහ දෙදින තුළ ස්ථාන මාරු ලිපි යවා ඇත්තේ වැනිදා නව රැකියා ස්ථානවලට වාර්තා කරන ලෙස නියෝග කරමින් යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය
mema niyamayan dekama nosalaka harimin adhyapana amathyanshya wisin ikuth saha dedina thula sthana maru lipi yawa eththe wenida nawa rekiya sthanawalata wartha karana lesa niyoga karamin yeyi lanka guru sewa sangamaye pradhana lekam mahinda jayasinha mahatha peweseeya
සමහර දාට ගෙදර හාල් මිටක් නැතිව මඤ්ඤොක්කා කෑවේ
samahara data gedara hal mitak nethiwa maknknokka kewe
ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ රටේ සමස්ත ප්රගතිශීලි ජනතාව වෙතින් එම කාර්යභාරය ඉටු නොවනතෙක් ඒ සඳහා අනාගත පරපුර වෙතින් සමාවක් නොලැබෙන බව මාගේ විශ්වාසයයි
shree lanka nidahas pakshaya pramuka rate samastha pragathisheeli janathawa wethin ema karyabharaya itu nowanathek e sandaha anagatha parapura wethin samawak nolebena bawa mage wishwasayayi
wa
ත්රීරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය
threeroda rathayak saha yathuru pediyak ekineka geteemen adala anathura siduwa ethi bawa ada derana warthakaru sandahan kaleya
එහෙයින්
eheyin
එම්
em
අයි එස් සංවිධානයට සහය පළ කරමින් එළිදක්වා ඇති වීඩියෝ පටයක මෙම පුද්ගලයා පෙනී සිට ඇති බවයි ඔස්ට්රේලියා ආරක්ෂක අංශ පවසයි
ayi es sanwidhanayata sahaya pala karamin elidakwa ethi weediyo patayaka mema pudgalaya penee sita ethi bawayi ostreliya arakshaka ansha pawasayi
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ
janatha wimukthi peramune deshapalana mandala sabhika ke
එහිදී ඔහු සතුව තිබී බෝර ගිනි අවියක් පොලීසිය බාරයට ගෙන තිබේ
ehidee ohu sathuwa thibee bora gini awiyak poleesiya barayata gena thibe
ඩෙංගු මඩින්න පළාත් සෞඛ්යයට අවසර නෑ
dengu madinna palath saukyayata awasara ne
මහ පිස්සු නීති
maha pissu neethi
සිවුරු ඇරලා ඇවිත් හිටිය කෙනා දවස් තුනකට පස්සෙ මට කතා කරලා ඇත්තට ම දැන් තමයි සසර කලකිරුණේ මම නැවත මහණ වෙන්න යනවා කියලා එයා ගියා
siwuru erala ewith hitiya kena dawas thunakata passe mata katha karala eththata ma den thamayi sasara kalakirune mama newatha mahana wenna yanawa kiyala eya giya
එවැනි පදනමක් ද නිර්මාණය කිරීමට අප අවධානය යොමු කර තිබෙනවා
eweni padanamak da nirmanaya kireemata apa awadhanaya yomu kara thibenawa
පොළොන්නරුව දිස්ත්රික්කයේ සියලු වනජිවි නිලධාරින් වැටුප් වැඩි කිරිම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තිය ක්රියාමාර්ගයක නියැලිමට සිටියද එම ක්රියාමාර්ගය අත් හිටුවමින් ජාතික අවශ්යතාවයක් ලෙස සලකා වැලිකන්ද කොරෝනා ආසාධිතයන්ගේ රෝහල වටා මෙම අලිවැට පැය ක් තුළ ඉදිකරගැනිමට හැකියාව ලැබුණ බවද වනසත්ව අඩවි ආරක්ෂකවරුන්ගේ සම ලේක...
polonnaruwa disthrikkaye siyalu wanajiwi niladharin wetup wedi kirima ethulu illim kihipayak mul karaganimin wththiya kriyamargayaka niyelimata sitiyada ema kriyamargaya ath hituwamin jathika awashyathawayak lesa salaka welikanda korona asadhithayange rohala wata mema aliweta peya k thula idikaragenimata hekiyawa lebun...
අදාළ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මුලතිව් රෝහලේදී පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා
adala mala sirura sambandhayen pashchath marana pareekshana mulathiw rohaledee pewethweemata niyamitha athara siddhiya sambandhayen mulliyaweli polisiya wedidura pareekshana sidu karanawa
එල්
el
වත්කම් බැරකම් ප්රකාශ අයවැය වාර්තා නිසි කලට දෙන්නේ නැත
wathkam berakam prakasha ayaweya wartha nisi kalata denne netha
ජංජාලයකි
janjalayaki
ඒ අනුව හෙට දින ඔහුගේ මෘත ශරීරය පිළිබඳ නියෝග ප්රකාශයට පත් කිරීමට නියමිතය
e anuwa heta dina ohuge mtha shareeraya pilibanda niyoga prakashayata path kireemata niyamithaya
ඒත් සුපුරුදු පරිදි පුහුණුවීම් දිගටම සිදුවෙනවා
eth supurudu paridi puhunuweem digatama siduwenawa
එතකොට ඔබ දුෂ්ඨයාද ඔව්
ethakota oba dushtayada ow
විජයෙකලාගේ ප්රකාශය ගැන මාධ්යවේදීන්ගෙන් සහ දිසාපතිගෙන් පොලිසිය ප්රශ්න කරයි
wijayekalage prakashaya gena madhyawedeengen saha disapathigen polisiya prashna karayi
ඒ අනුව අප නැගෙනහිර නුවරගම් පළාත ප්රාදේශීය සභාවේ සභාපති කුමාරදාස මහතාගෙන් ඥානක්කාගේ හෝටලයේ ඉදිකිරීම රක්ෂිත කොටසක ඉදිකර ඇත්ද එය අනවසර ඉදිකිරීමක්දැයි විමසීමු
e anuwa apa negenahira nuwaragam palatha pradesheeya sabhawe sabhapathi kumaradasa mahathagen gnanakkage hotalaye idikireema rakshitha kotasaka idikara ethda eya anawasara idikireemakdeyi wimaseemu
අපට අවශ්ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි
apata awashya anagatha parapura wenuwen yahapath ratak godananga deematayi
උහුලගන්න බැරි ගතියක් මට දැනුණා
uhulaganna beri gathiyak mata denuna
අරගල හදිසිනීතිය මගින් හෝ හමුදාව යොදා හෝ මර්ධනය කරන බව ජනාධිපතිවරයා පැවසූවත් ඊට ඉඩ තබන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා ප්රකාශ කළේය
aragala hadisineethiya magin ho hamudawa yoda ho mardhanaya karana bawa janadhipathiwaraya pewasuwath eeta ida thabanne nethi bawath wipaksha nayakawaraya prakasha kaleya
ජි
ji
දැනට එවැනි ප්රදර්ශනවලට යැව්වත් එය තවත් වර්ධනය කළ යුතු බව මගේ වැටහීමයි
denata eweni pradarshanawalata yewwath eya thawath wardhanaya kala yuthu bawa mage wetaheemayi
ඕනෙ දෙයක් කරලා නිදහසේ ඉන්න පුළුවන් තත්ත්වයක් රටේ තියෙනවා
one deyak karala nidahase inna puluwan thaththwayak rate thiyenawa
තමන් සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා හමුවීම අහම්බෙන් සිදුවූවක් බව අමාත්ය රවුෆ් හකීම් මහතා පවසනවා
thaman saharan hasheem saha ohuge sahodaraya hamuweema ahamben siduwuwak bawa amathya rawuf hakeem mahatha pawasanawa
කෙසේ නමුත් යහපාලන කාලය තුළ සිදුකළ විමර්ශණ අනුව ලසන්ත වික්රමතුංග ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇප මත නිදහස් කර යැවුණේය
kese namuth yahapalana kalaya thula sidukala wimarshana anuwa lasantha wikramathunga ghathanaya pilibanda sekapita athadanguwata gath hamuda buddhi ansha niladhariya epa matha nidahas kara yewuneya
මියන්මාරයේ බෝම්බ පිපිරීම් දෙකකින් දෙනෙකු ජීවිතක්ෂයට
miyanmaraye bomba pipireem dekakin deneku jeewithakshayata
සිටින්නේ සිංගප්පූරුවේය
sitinne singappuruweya
වව්නියාව ප්රදේශයේ ගොවිපලක වී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
wawniyawa pradeshaye gowipalaka wee sorakam kireeme siddhiyak sambandhayen pudgalayin dedeneku athadanguwata gena thibe
ඉන්දුනීසියානු ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එහි දී එම පණිවුඩය ලබාදී ඇති අතර දෙරටේ නායකයින් අතර සන්නිවේදනය සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බව ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ප්රකාශ කර ඇති බව සඳහන්
induneesiyanu janadhipathiwaraya rusiyanu janadhipathi wledimeer putinta ehi dee ema paniwudaya labadee ethi athara derate nayakayin athara sanniwedanaya sandaha medihathkaruweku lesa katayuthu kireemata sudanam bawa induneesiyanu janadhipathiwaraya prakasha kara ethi bawa sandahan
ගම්පහ පැත්තෙත් අඩුයි
gampaha peththeth aduyi
මහියංගනය ප්රාදේශීය සභා මන්ත්රී ජාතික බළ සේනාවේ වටරැක විජිත හිමියන් සඟවා ගත් බව කියමින් අප්රේල් මාසයේ කොල්ලුපිටියේ කර්මාන්ත හා වාණිජ අමාත්යංශයට බලහත්කාරයෙන් ඇතුළුවීයැයි කියන බොදුබල සේනාවේ හිමිවරුන් හය දෙනකුට එරෙහි ජූලි වැනි දා චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද පොලිසියට නියෝග කළේය
mahiyanganaya pradesheeya sabha manthree jathika bala senawe watareka wijitha himiyan sangawa gath bawa kiyamin aprel masaye kollupitiye karmantha ha wanija amathyanshayata balahathkarayen ethuluweeyeyi kiyana bodubala senawe himiwarun haya denakuta erehi juli weni da chodana gonu karanneyi kolamba kotuwa mahesthrath p...
තවත් යෝජනාවක් වූයේ මිහින් ලංකා ගුවන්සේවය ශී්රලන්කන් වෙත ඒකාබද්ධ කිරීමය
thawath yojanawak wuye mihin lanka guwansewaya sheeralankan wetha ekabaddha kireemaya
සංචාරකයන් මාර්ගයෙන් විවිධ කොරෝනා ප්රභේද රටතුළට ඇතුළු විය හැකි බව එමලිව් කොරෝනා පාලනය අතින් රට ලබා ඇති ප්රගතිය මුළුමනින්ම ගිලිහී යන බවද විශේෂඥ වෛද්ය ලක්කුමාර් ප්රනාන්දු සඳහන් කරයි
sancharakayan margayen wiwidha korona prabheda ratathulata ethulu wiya heki bawa emaliw korona palanaya athin rata laba ethi pragathiya mulumaninma gilihee yana bawada wisheshagna waidya lakkumar pranandu sandahan karayi
සියලු ශක්යතා අධ්යයනයන්ගෙන් පසු සිදුකරන මෙම කසල අංගනය ඉදිකිරීම උත්සාහ කර බැලීමක් ලෙස නොසලකන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්යවරයා කීය
siyalu shakyatha adhyayanayangen pasu sidukarana mema kasala anganaya idikireema uthsaha kara beleemak lesa nosalakanneyi siyalu denagen illa sitina bawa da amathyawaraya keeya
මෙම සංඛ්යාවලින් ඉන්දියාවේ සැබෑ ස්වරූපය පෙන්නුම් නොකරන බවත් තත්ත්වය මීට වඩා දරුණු බවත් බොහෝවිශේෂඥයෝ අනතුරු අඟවති
mema sankyawalin indiyawe sebe swarupaya pennum nokarana bawath thaththwaya meeta wada darunu bawath bohowisheshagnayo anathuru angawathi
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ත්රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු වන අතර ත්රී රෝද රථයේ රියදුරු සහ තවත් කාන්තාවක ද සිද්ධියෙන් තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි
siddhiyen miya gos eththe three roda rathaye gaman gath pudgalayeku wana athara three roda rathaye riyaduru saha thawath kanthawaka da siddhiyen thuwala laba ethi bawa polisiya sandahan karayi
කාබනික විමෝචනය අවම කිරීමට ලබාදුන් ඉලක්කයන් ළගාකර ගැනීමට කිසිදු රටක් සමත්වී නැහැ
kabanika wimochanaya awama kireemata labadun ilakkayan lagakara geneemata kisidu ratak samathwee nehe
මම දොර ඇරියා
mama dora eriya
ගැහුවත් ගහනවා යනුවෙන් කියා තිබෙනවා
gehuwath gahanawa yanuwen kiya thibenawa
ජීව විද්යාව ජීව විද්යාව
jeewa widyawa jeewa widyawa
ශ්රි ලංකාව මේ වන විට අපේක්ෂිත ආර්ථික මට්ටමට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇති බව අන්තර්ජාතික මූල්ය අරමුදල ද පිළිගෙන තිබේ
shri lankawa me wana wita apekshitha arthika mattamata wada ihala arthika wardhanayak labagena ethi bawa antharjathika mulya aramudala da piligena thibe
සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් ජාතික ආර්ථිකයට සිදුවන බලපෑම දැන්වත් මේ පිරිසට තේරුම් ගොස් ඇතැයි අපි සිතමු
sancharakayan nopemineema hethuwen jathika arthikayata siduwana balapema denwath me pirisata therum gos etheyi api sithamu
ටෝකියෝ යන ටෙහානිට උසස් වීමක්
tokiyo yana tehanita usas weemak
කෙසේ වෙතත් මෑතකදී මුණගැසුණුනිනා අග්ඩාල්නම් ඩෙන්මාර්ක ජාතික මෝස්තර නිරූපිකාව සමඟ ළඟදීම යුගදිවි ගමන් අරඹන්නට ලියනාඩෝ බලාපොරොත්තුවන බව සඳහන් වෙයි
kese wethath methakadee munagesununina agdalnam denmarka jathika mosthara nirupikawa samanga langadeema yugadiwi gaman arambannata liyanado balaporoththuwana bawa sandahan weyi
ඉදිරියේ ඇති මඟ පැහැදිළි ය
idiriye ethi manga pehedili ya
පවතින වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ ආරක්ෂිත බැම්ම කැඩී යාමේ අවදානමක් පවතින බවට පළ වන වාර්තා අසත්ය බවයි විදුලි බල හා පුනර්ජනනීය අමාත්යංශයේ මාධ්ය ප්රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ
pawathina wesi sahitha kalaguna thathwaya hethuwen kukule ganga jalashaye arakshitha bemma kedee yame awadanamak pawathina bawata pala wana wartha asathya bawayi widuli bala ha punarjananeeya amathyanshaye madhya prakashaka sulakshana jayawardhana sandahan kale
ප්ර
pra
ඒ අනුව මෙරටේ වත්මන් විකෘති මාධ්ය සංස්කෘතිය දෙස අවධානය යොමු කිරීමේ දී ළමයාට සහ ළමාකමට අත්කර දී ඇති අභාග්ය සම්පන්න ඉරණම පිළිබඳ බොහෝ නිදසුන් ඇසුරින් පැහැදිලි කළ හැකිය
e anuwa merate wathman wikthi madhya sanskthiya desa awadhanaya yomu kireeme dee lamayata saha lamakamata athkara dee ethi abhagya sampanna iranama pilibanda boho nidasun esurin pehedili kala hekiya
ඒ පොතේ ගලා යන සිල් සුවඳ මගේ තාත්තාගේ ජීවිතයෙන් වහනය වුණා කියලා මට හිතෙනවා
e pothe gala yana sil suwanda mage thaththage jeewithayen wahanaya wuna kiyala mata hithenawa
කෙසේ වෙතත් මියගිය දරුවාගේ මව වන ෆාතිමා රිසානා අබ්දුල් කාදර් මහත්මියගේ සාක්ෂියේදී පළවූයේ ඊට පරස්පර අදහසක්
kese wethath miyagiya daruwage mawa wana fathima risana abdul kadar mahathmiyage sakshiyedee palawuye eeta paraspara adahasak
ඒකයි ආයේ එන්නේ
ekayi aye enne
ජෝර්දානය ඇතුළු රටවල් කිහිපයක් ගුවන් ප්රහාර ඇතුළු ප්රහාරයන් එල්ල කරමින් සිටින අතර ෂියා මුස්ලිම්වරුන් ලෙස සැළකෙන හූති සටන්කාමීන්ට ඉරානය සහාය දක්වන බවට චෝදනා එල්ල වේ
jordanaya ethulu ratawal kihipayak guwan prahara ethulu praharayan ella karamin sitina athara shiya muslimwarun lesa selakena huthi satankameenta iranaya sahaya dakwana bawata chodana ella we
පාර්ලිමේන්තුවේ පළමු දිනයේ ක්රියාපටිපාටිය අනුව ජනාධිපතිතුමාගේ ප්රකාශය සභාවට ඉදිරිපත් කරන්නයි තිබුණේ
parlimenthuwe palamu dinaye kriyapatipatiya anuwa janadhipathithumage prakashaya sabhawata idiripath karannayi thibune
අනාරක්ෂිත ක්ෂීරපායින් පස්දෙනා අතරට අයත් වල්ඌරා ගැන තීරණයක් වල්ඌරු මස් ප්රවාහනය සහ අළෙවියට තිබූ තහණම ඉවත් කරයි
anarakshitha ksheerapayin pasdena atharata ayath walura gena theeranayak waluru mas prawahanaya saha alewiyata thibu thahanama iwath karayi
ඩයනාගේ මන්ත්රී ධුරය ගැන තීන්දුව කල්යයි
dayanage manthree dhuraya gena theenduwa kalyayi
දැන් ටික කාලෙකට කලින් කැත විදිහට රෙදි ගැලවෙන්නම උඩ දාගෙන ගුටි කාලා පරාද උන මැච් ලැජ්ජාවකින් තොරව බලපු එක පාඩු නෑ නේ දැන්
den tika kalekata kalin ketha widihata redi gelawennama uda dagena guti kala parada una mech lejjawakin thorawa balapu eka padu ne ne den
බඩු ටික මුලුතැන්ගෙය වෙත රැගෙන ගිය වහාම සිය ජංගම දුරකථනය නොමැති බව දැනගත් ඇය කලබලයට පත්ව සිය සැමියා අමතා සිද්ධිය පවසා තිබේ
badu tika muluthengeya wetha regena giya wahama siya jangama durakathanaya nomethi bawa denagath eya kalabalayata pathwa siya semiya amatha siddhiya pawasa thibe
සියළුම ප්රතිඵල මුලින්ම දැනගන්න වෙත පිවිසෙන්න
siyaluma prathipala mulinma denaganna wetha piwisenna
මේෂ ලග්නය වී සිව්වැන්නේ කුජ ශනි සිකුරු උපතින්ම යෙදුන අයෙකුගේ කේන්ද්රයක් අනුව ඉතා විශිෂ්ට මැයි මාසයේ යෙදුන නැකතකට අත්තිවාරු දමා වසරකට වැඩි කාලයක් ගත වුවත් එය පොළොවේ මට්ටමට සීමා වී තිබෙන ආකාරය මා හට හමුවිය
mesha lagnaya wee siwwenne kuja shani sikuru upathinma yeduna ayekuge kendrayak anuwa itha wishishta meyi masaye yeduna nekathakata aththiwaru dama wasarakata wedi kalayak gatha wuwath eya polowe mattamata seema wee thibena akaraya ma hata hamuwiya
මිය ගිය පරම්පරාවල සම්ප්රදායන් ජීවත්වන්නවුන්ගේ මොළ මත නපුරු සිහින සේ බලය පතුරුවයි
miya giya paramparawala sampradayan jeewathwannawunge mola matha napuru sihina se balaya pathuruwayi
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සාරාංශගත මැතිවරණ ප්රකාශනය විශේෂ අවශ්යතා සහිත වැසියන් හට ඇහුම්කන් දිය හැකි පරිදි සකස් කොට එළි දැක්වීම ඊයේ දිනයේදි සිදුකෙරිනි පහත යොමුව මගින් ඕනෑම අයෙකුට මෙම පටිගත කරන ලද සාරාංශයන්වලට ඇහුම්කන් දිය හැක
shree lanka podujana peramune janadhipathi apekshaka gotabhaya rajapaksha methithumage saranshagatha methiwarana prakashanaya wishesha awashyatha sahitha wesiyan hata ehumkan diya heki paridi sakas kota eli dekweema eeye dinayedi sidukerini pahatha yomuwa magin onema ayekuta mema patigatha karana lada saranshayanwalata...
නව පරපුරේ යොවුන් ගායන ශිල්පියෙකු වන දර්ශන ඉලංගසිංහ ගායනා කරන දෙමලිච්චි මියුසික් විඩියෝවට මේ දිනවල ඉහළ ප්රතිචාර ලැබේමින් පවති
nawa parapure yowun gayana shilpiyeku wana darshana ilangasinha gayana karana demalichchi miyusik widiyowata me dinawala ihala prathichara lebemin pawathi
මා මෙතැනට පැමිණියේ කෝප් කමිටුවේ සාකච්ඡා වූ දේවල් ස්ථීර කරන්නයි
ma methenata peminiye kop kamituwe sakachcha wu dewal stheera karannayi
ඔවුන්ට මිය යන තුරු ඇමෙරිකාවේ සමාජ ආර්ථික වාසි සමගින් පදිංචි වීමේ අයිතිය ඇත
owunta miya yana thuru emerikawe samaja arthika wasi samagin padinchi weeme ayithiya etha
මේවා රටට අත්යාවශයමවී තිබූ දේවල්
mewa ratata athyawashayamawee thibu dewal
ලොව දරුණුතම මත්ද්රව්ය කල්ලියක නායකයා වුවත් එල් චාපෝ ගුස්මාන් ඔහු වාසය කරන සිනියෝලා ප්රාන්තයේ වැසියන් හදුන්වන්නේ නූතන යුගයේ රොබින්හුඞ් ලෙසයි
lowa darunuthama mathdrawya kalliyaka nayakaya wuwath el chapo gusman ohu wasaya karana siniyola pranthaye wesiyan hadunwanne nuthana yugaye robinhun lesayi
මෙහිදී නවසීලන්ත මාධ්යවේදිනියක නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් වික්රමසිංහ මහතා පැවසූයේ ඈත අතීතයේ දකුණු ඉන්දීය කලාපයේ සිට මැද පෙරදිග දක්වාම රටවලට ආහාර සැපයීමේ කේන්ද්රස්ථානය වූයේ ශ්රී ලංකාව බවය
mehidee nawaseelantha madhyawediniyaka negu prashnayakata pilithuru demin wikramasinha mahatha pewasuye etha atheethaye dakunu indeeya kalapaye sita meda peradiga dakwama ratawalata ahara sepayeeme kendrasthanaya wuye shree lankawa bawaya
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට බදුල්ල මහ රෝහලේ සේවය කරනු ලබන විශේෂද වෛද්යවරු දෙනෙක් පමණ ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ අලුතින් ආරම්භ කරනු ලබන වෛද්ය පීඨයේ සේවය කිරීමට කැමැත්ත පළකර ඇති බවයි
sabhapathiwaraya wediduratath sandahan kale me wana wita badulla maha rohale sewaya karanu labana wisheshada waidyawaru denek pamana uwa wellassa wishwa widyalaye aluthin arambha karanu labana waidya peetaye sewaya kireemata kemeththa palakara ethi bawayi
යාපනය ප්රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්
yapanaya pradhana washayen wesi nomethi kalagunayak
එයට ප්රධාන හේතුව අපේ අධ්යාපනය තුළ කිසිදු සැලසුම් සහගත බවක් නොවීමයි
eyata pradhana hethuwa ape adhyapanaya thula kisidu selasum sahagatha bawak noweemayi
විභාගය වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වෙච්ච නිසා මේ සිද්ධිය මට එහෙම් පිටින්ම අමතක වෙලා ගියා
wibhagaya wenuwen digin digatama mahansi wechcha nisa me siddhiya mata ehem pitinma amathaka wela giya
වැලිගම මිදිගම ප්රදේශයේ පදිංචි නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා හා පානදුර අලුබෝමුල්ල කුඩා අරුක්ගොඩ ප්රදේශයේ පදිංචි සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් කුඩු සලිඳු නැමැත්තා අත්අඩංගුවට ගැනුනේ මැඩගස්කරයේදීයි
weligama midigama pradeshaye padinchi nadun chinthaka nohoth harak kata nemeththa ha panadura alubomulla kuda arukgoda pradeshaye padinchi salidu malshitha gunarathna hewath kudu salindu nemeththa athadanguwata genune medagaskarayedeeyi
රටක් වටින පොතක් ලෙසින් මෙම වැඩසටහන ක්රියාත්මක වුණා
ratak watina pothak lesin mema wedasatahana kriyathmaka wuna
යානයක් වැනි එයට නැගීමට ඉනිමගක් තිබුණා
yanayak weni eyata negeemata inimagak thibuna
ලංකාවේ මරණ දඬුවම කිසි දවසක අහෝසි කොට නැත
lankawe marana danduwama kisi dawasaka ahosi kota netha
එහෙත් බස්නාහිර පළාත් සභාවේ මෙහෙවර ප්රකාශයේ කියමන පරිදි සියලු ප්රජාවට ඒ මගින් ප්රතිලාභ අත්කර දේද යන්න විමසා බැලිය යුත්තකි
eheth basnahira palath sabhawe mehewara prakashaye kiyamana paridi siyalu prajawata e magin prathilabha athkara deda yanna wimasa beliya yuththaki
ජාතිවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අලවා තිබූ පෝස්ටර් පහතින් දැක්වේ ජාතිවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අලවා තිබූ පෝස්ටර් පහතින් දැක්වේ ආශ්රිත පුවත් ආශ්රිත පුවත් ආශ්රිත පුවත් ජාතිවාදයට එරෙහිව ජවිපෙන් පෝස්ටර්
jathiwadayata erehiwa janatha wimukthi peramuna wisin alawa thibu postar pahathin dekwe jathiwadayata erehiwa janatha wimukthi peramuna wisin alawa thibu postar pahathin dekwe ashritha puwath ashritha puwath ashritha puwath jathiwadayata erehiwa jawipen postar
රැල්ලට ගීත හැදෙන කාලේ ඒ රැල්ලට මිලියන ගණන් ලයික් ලැබෙන කාලෙක එළිමහනේ දී වගේම ගෘහස්ථ ප්රසංගවල දී ඒ ගීතවලට ම ලක්ෂ ගණනින් මිලියන ගණනින් ආර්ථික වටිනාකම් දෙද්දී අරමුණට වටිනාකමක් දෙන සංජීව ගැන වචන ටිකක් නොලිව්වොත් අපිත් කරන්නේ ලොකු අඩුවක්
rellata geetha hedena kale e rellata miliyana ganan layik lebena kaleka elimahane dee wagema ghastha prasangawala dee e geethawalata ma laksha gananin miliyana gananin arthika watinakam deddee aramunata watinakamak dena sanjeewa gena wachana tikak noliwwoth apith karanne loku aduwak
චීනයෙන් ශ්රී ලංකාවට අලුත් අවුරුදු සුබ පැතුම්
cheenayen shree lankawata aluth awurudu suba pethum
මැණික් ගල් ප්රවර්ධනයේ සිට නිෂ්පාදනය දක්වා වූ විවිධ කරුණු පෙළ ගැස්වීම් මත ජාත්යන්තර වර්ණ ගැන්වූ මැණික් ගල් සංගමය විසින් නිරතුරු ව මෙවන් සමුළු සංවිධානය කරනු ලැබේ
menik gal prawardhanaye sita nishpadanaya dakwa wu wiwidha karunu pela gesweem matha jathyanthara warna genwu menik gal sangamaya wisin nirathuru wa mewan samulu sanwidhanaya karanu lebe
නමුත් ජනාධිපතිවරයා සිදුකළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්
namuth janadhipathiwaraya sidukale eeta hathpasinma wenas deyak
ඒ සඳහා ආරම්භයක් ලෙස විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උසස් වූ නිලධාරියාට නැවත ඔහු දැරූ වගකීම පවරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු
e sandaha arambhayak lesa wishwamadu janathawage illeema paridi e wachanaye parisamaptha arthayenma usas wu niladhariyata newatha ohu deru wagakeema pawarana lesa obathumagen itha onekamin illa sitimu
මම විදුලි පුටුවේ වාඩිවෙන්න බය නැහැ යැයි චණ්ඩි ප්රකාශද කළේය
mama widuli putuwe wadiwenna baya nehe yeyi chandi prakashada kaleya
ඉතා පිරිසිදු පොල්තෙල් අබ තෙල් පමණක් ගන්න පහනට සඳුන් කුඩු ස්වල්පයක් දමන්න
itha pirisidu polthel aba thel pamanak ganna pahanata sandun kudu swalpayak damanna
නිමළරාජන්ගේ ඝාතනයෙන් වසර කට පසු වුවද එය නැවත නැවතත් සිහිකරවන්නේ ඒ යුක්තිගරුක සමාජය සදහා අපෙක්ෂාවෙන් ය
nimalarajange ghathanayen wasara kata pasu wuwada eya newatha newathath sihikarawanne e yukthigaruka samajaya sadaha apekshawen ya
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ
eksath jatheenge sanwidhanaya nikuth kala niwedanaye mese da sandahan we