Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කොටකෙතන ඝාතන සැකකරුවන් කළ පාපොච්චාරණය | kotakethana ghathana sekakaruwan kala papochcharanaya |
යැයි සංවිධායකවරුන්ගේ අවසන් රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතාට පැවසූ අයකු ද අද වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ළඟට ගොස් ඇතැයි ද වික්රමනායක මහතා ලංකාදීප සමඟ කළ සාකච්ඡාවක දී කීවේය | yeyi sanwidhayakawarunge awasan resweemedee mahinda rajapaksha mahathata pewasu ayaku da ada wathman janadhipathi maithreepala sirisena mahatha langata gos etheyi da wikramanayaka mahatha lankadeepa samanga kala sakachchawaka dee keeweya |
ආණ්ඩුව මෙලෙස අභ්යන්තර අර්බූදයකට තල්ලු වූයේ පසුගිය වසරේ මැයි මාසයේදී ජනාධිපති වටේ සිටි සිවිල් වියතුන්ගේ වස විස නැති කෘෂි වගා ව්යාපෘතිය වෙනුවෙන් රසායනික පොහොර ඇතුළු සියලු කෘෂි යෙදවුම් සම්පූර්ණයෙන් තහනම් කිරීම සමගින්ය | anduwa melesa abhyanthara arbudayakata thallu wuye pasugiya wasare meyi masayedee janadhipathi wate siti siwil wiyathunge wasa wisa nethi kshi waga wyapthiya wenuwen rasayanika pohora ethulu siyalu kshi yedawum sampurnayen thahanam kireema samaginya |
ඔයාලත් වාහනවල යනවනම් මේක අනිවාර්යයෙන් බලන්න | oyalath wahanawala yanawanam meka aniwaryayen balanna |
පී | pee |
ඊයේ රාත්රී ධීවරයෙකු විසින් සිදුකළ ප්රහාරයක් හේතුවෙන් යාපනය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු රෝහල් ගතකර ඇතැයි වාර්තාවේ | eeye rathree dheewarayeku wisin sidukala praharayak hethuwen yapanaya poleesiyata anuyukthawa sewaya kala polis kosthapalwarayeku rohal gathakara etheyi warthawe |
පානදුර රාජකීය විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්රීඩාංගණයේදී පැවැති වයස න් පහළ සිංගර් කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සී කාණ්ඩයේ තරගයෙන් රාජකීය විදුහල් ක්රීඩකයෝ ලකුණු ක ජයක් ලැබීමට සමත් වූහ | panadura rajakeeya widuhala saha kurunegala shantha ana widuhala athara rathmalana guwan hamuda kreedanganayedee pewethi wayasa n pahala singar kusalana leeg ragbi tharagawaliye palamu kotase see kandaye tharagayen rajakeeya widuhal kreedakayo lakunu ka jayak lebeemata samath wuha |
ප්රතිපත්ති ප්රකාශයට පත් කළ යුතුව තිබේ | prathipaththi prakashayata path kala yuthuwa thibe |
සමහර ඇමතිවරුන්ගේ පෞද්ගලික වාහනවලට පෙට්රල් ගහන්න තරම්වත් සල්ලියක් සමහර අමාත්යාංශවලට නැතිලූ | samahara emathiwarunge paudgalika wahanawalata petral gahanna tharamwath salliyak samahara amathyanshawalata nethilu |
දෙවැනි සිද්ධියඇඳුම වෙනස් කිරීම නිසා ජීවිතය වෙනස් කරන දෙවැනි සිද්ධියට ද ඔහුට මුහුණ දීමට සිදුවිය | deweni siddhiyaenduma wenas kireema nisa jeewithaya wenas karana deweni siddhiyata da ohuta muhuna deemata siduwiya |
සෝලාරිස් වැනි අනෙක්වාට සේවා දායක හා ඇතුලුව විවිධ වර්ගවල දෘඩාංග මත ධාවනය විය හැක | solaris weni anekwata sewa dayaka ha ethuluwa wiwidha wargawala ddanga matha dhawanaya wiya heka |
මේ සමාජ සම්මුතිය ක්රියාත්මක කිරීම උදෙසා අප සමාජ සාධාරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා | me samaja sammuthiya kriyathmaka kireema udesa apa samaja sadharana komishan sabhawa sthapitha karannata balaporoththu wenawa |
ඒත් එයා දැන් නෑ | eth eya den ne |
ඒ වන විට ශ්රී ලංකාවේ පුරවැසිභාවය සඳහා ක් අයදුම් කර තිබුණ ද පුරවැසි පනත හේතුවෙන් වන විට පුරවැසියන් වීම සඳහා සුදුසුකම් ලබා තිබුණේ ක් පමණි | e wana wita shree lankawe purawesibhawaya sandaha k ayadum kara thibuna da purawesi panatha hethuwen wana wita purawesiyan weema sandaha sudusukam laba thibune k pamani |
එකම විකල්පය ආදාහනය පමණද | ekama wikalpaya adahanaya pamanada |
කඹුරුපිටිය මාස් මුල්ලේදී පොලිස් කොස්තාපල්වරයෙකු හා බිරිද මරා දැමු බව කියන සැකකරුවෙකු මී ඇල්ල කැලයේදී වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කියයි | kamburupitiya mas mulledee polis kosthapalwarayeku ha birida mara demu bawa kiyana sekakaruweku mee ella kelayedee wedi paharin miya giya bawa polisiya kiyayi |
වෛද්යවරයාට දැරියගේ මරණය සම්බන්ධයෙන් සැක මතුවීම හේතුවෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වව්නියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාර දී තිබෙනවා | waidyawarayata deriyage maranaya sambandhayen seka mathuweema hethuwen adala siddhiya sambandhayen pareekshana pewethweema sandaha wawniyawa polisiye aparadha wimarshana anshayata bhara dee thibenawa |
මේ අතර ජාතික රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට විරුද්ධව ක්රියා කරන පිරිසක් සිටිනවා | me athara jathika rajaye rekiya labadeeme wedapiliwelata wiruddhawa kriya karana pirisak sitinawa |
ආසියානු වෙළඳපොලේ බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් යි ශත ක් ලෙසයි | asiyanu welandapole brent borathel beralayaka mila ada satahan wanne emarikanu dolar yi shatha k lesayi |
එවිට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙහිදී අවංක වුවහොත් ඔහුට මහින්ද විරෝධී ශ්රී ලංකා නිදහස් පක්ෂට ලැබෙන ආසන ඉතා සුළු ගණන වුවද භාවිතා කරමින් ජාතික ආණ්ඩුවකට ගිය හැකිය | ewita agramathya ranil wikramasinha mahatha mehidee awanka wuwahoth ohuta mahinda wirodhee shree lanka nidahas pakshata lebena asana itha sulu ganana wuwada bhawitha karamin jathika anduwakata giya hekiya |
ඒ අනුව රුපියල් ක පමණ මිලකට පැවති අක්ෂි කාචයක මිල රුපියල් ක් දක්වා අඩු වනු ඇති බවයි අමාත්යවරයා පානදුර ප්රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් සදහන් කළේ | e anuwa rupiyal ka pamana milakata pewathi akshi kachayaka mila rupiyal k dakwa adu wanu ethi bawayi amathyawaraya panadura pradeshaye ada pewathi uthsawayakata ekwemin sadahan kale |
කෙසේවෙතත් බොහෝ දුරට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට පත්කර ගනු ලබන්නේ මයිකල් හසී වනු ඇති බව ද කණ්ඩායම් අධ්යක්ෂවරයා ප්රකාශකර තිබෙනවා | kesewethath boho durata chennayi supar kings kandayamata pathkara ganu labanne mayikal hasee wanu ethi bawa da kandayam adhyakshawaraya prakashakara thibenawa |
මළගමට සහභාගීවීම සදහා බස් දෙකකින් අකුරැස්සට ගොස් ඇත | malagamata sahabhageeweema sadaha bas dekakin akuressata gos etha |
පෘතුගාලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන කි | pthugalayen wartha wana samastha kowid asadithayan ganana ki |
පැහැදිලි බලශක්ති ප්රතිපත්තියක් තිබෙනවා නම් නාස්තිකාර වියදම් අවම කරන්න පුළුවන් අගමැති දිනේෂ් ගුණවර්ධන | pehedili balashakthi prathipaththiyak thibenawa nam nasthikara wiyadam awama karanna puluwan agamethi dinesh gunawardhana |
ශ්රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යන්න යැයි කී අය ඊට පෙර විමල් වීරවංශ වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ කණ්ඩායම්වල අයටත් ඉවත්වන ලෙස පැවසුවේ යැයි කී ඇමතිවරයා ඒ අනුව ඔවුන් මේ වන විට ආණ්ඩුවේ ගණනකට ඉවත්වන ලෙස පවසා ඇතැයි ද කීවේය | shree lanka nidahas pakshayata anduwen yanna yeyi kee aya eeta pera wimal weerawansha wasudewa nanayakkara udaya gammanpila yana mahathwarunge kandayamwala ayatath iwathwana lesa pewasuwe yeyi kee emathiwaraya e anuwa owun me wana wita anduwe gananakata iwathwana lesa pawasa etheyi da keeweya |
ප්රශ්නය විදෙස්ගත ශ්රමිකයන් මත බදු පැනවීමක් නොවන බවට මුදල් රාජ්ය ඇමැතිවරයා සහතික වුණා නේද පිළිතුර නමුත් දැනට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ වගන්ති තිබෙනවනෙ | prashnaya widesgatha shramikayan matha badu penaweemak nowana bawata mudal rajya emethiwaraya sahathika wuna neda pilithura namuth denata idiripath kara ethi ketumpathe waganthi thibenawane |
ඒ ප්රේම්ජයන්ත යන දෙදෙනා මිය ගොස් ඇත | e premjayantha yana dedena miya gos etha |
නියං කාලගුණයෙන් ඉන්දියාවේ මිලියන කට බලපෑම් | niyan kalagunayen indiyawe miliyana kata balapem |
ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්ය පරිපාලන අමාත්යංශයේ අවධානය යොමු වෙයි | lanka primiyar leeg tharangawaliye samarambhaka uthsawayedee jathika geeya wenas kara gayana kireema sambandhayen rajya paripalana amathyanshaye awadhanaya yomu weyi |
කෙසේ වෙතත් වෛද්ය සැපයුම්වල හිඟතාවක් පවතින බව ද අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා | kese wethath waidya sepayumwala hingathawak pawathina bawa da adhyakshawaraya wediduratath sandahan kala |
පෙට්රල් මිල ඉහළට | petral mila ihalata |
වරාය නගර ව්යාපෘතිය අලුත් වෙන්නේ මෙහෙමයි | waraya nagara wyapthiya aluth wenne mehemayi |
ශ්රී ලංකාවට ආවේනික දුර්ලභ ගනයේ ශාක විශේෂ සත්ව විශේෂ සහ පක්ෂි විශේෂ රැසක් නකල්ස් අඩවියෙන් ජීවය ලබයි | shree lankawata awenika durlabha ganaye shaka wishesha sathwa wishesha saha pakshi wishesha resak nakals adawiyen jeewaya labayi |
මම කියපු තැන් දෙකම කලින් හෙළිවූ තැන් දෙකක් | mama kiyapu then dekama kalin heliwu then dekak |
මුදලේ අගය යම් ස්ථාවර මට්ටමකට වරක් ගෙන ආ පසුව දීර්ඝ කාලීනව පවතින ස්ථාවරභාවයකට ගෙන ඒම සඳහා ක්රියාමාර්ග ගැනීම බලයේ පවතින රජයේ වගකීම වේ | mudale agaya yam sthawara mattamakata warak gena a pasuwa deergha kaleenawa pawathina sthawarabhawayakata gena ema sandaha kriyamarga geneema balaye pawathina rajaye wagakeema we |
නොඑසේ නම් නිමිති පේනයකින් අංජනමකින් නැතහොත් දේවාරූඪයකින් කියැවෙන ශාස්ත්රයකින් පේ්රත උවදුරක් සිදුව ඇති බව තහවුරු කරගන්නා බොහෝ සිංහල ජනයා ඉන් අත් මිදීමට පහන් දැල්වීම පිරිත් කියැවීම සාංඝික දාන පිරිනැමීම බෝධි පූජා පැවැත්වීම බලු කපුටු දාන දීම ආදී වත්පිළිවෙත්හි නිරත වෙයි | noese nam nimithi penayakin anjanamakin nethahoth dewarudayakin kiyewena shasthrayakin peratha uwadurak siduwa ethi bawa thahawuru karaganna boho sinhala janaya in ath mideemata pahan delweema pirith kiyeweema sanghika dana pirinemeema bodhi puja pewethweema balu kaputu dana deema adee wathpiliwethhi niratha weyi |
ඔහු කැළණිය විශ්ව විද්යාලයේ උපාධිධාරියෙකි | ohu kelaniya wishwa widyalaye upadhidhariyeki |
මං ඒක සම්පුර්ණයෙන්ම කඩනවා | man eka sampurnayenma kadanawa |
ඒ සඳහා තාක්ෂණය මෙන්ම බාලදක්ෂ ව්යාපාරය ද උපයෝගී කර ගත හැකි යැයි තරයේ විශ්වාස කරන බව අග්රාමාත්ය ආචාර්ය දි | e sandaha thakshanaya menma baladaksha wyaparaya da upayogee kara gatha heki yeyi tharaye wishwasa karana bawa agramathya acharya di |
නඩුවේ තීන්දුව අද ප්රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා | naduwe theenduwa ada prakashayata path karamin kolamba mahadhikarana winisuru gihan kulathunga mema niyogaya nikuth karanu lebuwa |
කුමාරසිංහ මහතා උසස් අධ්යාපන හා මහාමාර්ග අමාත්යාංශයේ ලේකම් ඩී | kumarasinha mahatha usas adhyapana ha mahamarga amathyanshaye lekam dee |
මෙම සියලු කරුණු හේතුවෙන් රූපවාහිනී සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව එම සංස්ථාවේ බලධාරීන් දැඩි අර්බුධයකට මුහුණ දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ | mema siyalu karunu hethuwen rupawahinee sansthawa thawaduratath pawathwagena yanneda yanna pilibandawa ema sansthawe baladhareen dedi arbudhayakata muhuna dee ethi bawa wediduratath wartha we |
අම්මා කාලයකට ඉහත දී ඔබගෙ හඳහන බැලූවාම හාමුදුරුනමක් ඔබ ලෝක ප්රකට වෙනවා කියලා අනාවැකි පළ කළාලූ නේද ඇත්ත ද අම්ම එහෙම කියලා තියෙනවා තමයි | amma kalayakata ihatha dee obage handahana beluwama hamudurunamak oba loka prakata wenawa kiyala anaweki pala kalalu neda eththa da amma ehema kiyala thiyenawa thamayi |
අමුත්තා කාර්යාලයට එත්ම වැඩ ආවරණය කළ ගුරුතුමිය එහි ගියාය | amuththa karyalayata ethma weda awaranaya kala guruthumiya ehi giyaya |
මළ සිරුර ද පීසීආර් පරික්ෂණයකට යොමු කර ඇති අතර එම වාර්තාවේ ප්රතිඵල නිකුත් වන්නට පෙර හදිසි මරණ පරීක්ෂණයක් ද පවත්වා සිරුර අයිතිකරුවන්ට බාරදී ඇති බව ද පොලීසිය කියයි | mala sirura da peeseear parikshanayakata yomu kara ethi athara ema warthawe prathipala nikuth wannata pera hadisi marana pareekshanayak da pawathwa sirura ayithikaruwanta baradee ethi bawa da poleesiya kiyayi |
බද්දේගම ප්රාදේශීය සභාවට තරග කර පරාජයට පත් වූ දෙදරු පියෙකු වඳුරඹ දී පිහියෙන් ඇණ මරා දමා ඇතැයි ද ඉඩම් ආරවුලක් ඊට හේතු වී ඇති බව පෙනෙයි ද ඥාති සොහොයුරෙකු හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත යැයිද වඳුරඹ පොලිසිය කියයි ඡායාරූප සිරිනිහාල් ගමගේනිට්ටම්ඹුව වත්තක පදිංචිව සිටි පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ද පොලිසිය පවසයි | baddegama pradesheeya sabhawata tharaga kara parajayata path wu dedaru piyeku wanduramba dee pihiyen ena mara dama etheyi da idam arawulak eeta hethu wee ethi bawa peneyi da gnathi sohoyureku ha thawath dedeneku athadanguwata geneemata niyamitha yeyida wanduramba polisiya kiyayi chayarupa sirinihal gamagenittammbuwa wa... |
ඒ ඇයි කන්දක් උසට සාක්ෂි අනිත් පැත්තට තිබියදී කටේවත් නොගෑවෙන සේ මෙසේ බොරු කීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් රටට ඔප්පු කොට ඇති තවත් චරිත ලක්ෂණයකි | e eyi kandak usata sakshi anith peththata thibiyadee katewath nogewena se mese boru keema mahinda rajapaksha janadhipathiwaraya wisin ratata oppu kota ethi thawath charitha lakshanayaki |
ඔමික්රෝන් ආසාදිතයෝ තවත් ක් | omikron asadithayo thawath k |
එපමණකින් නොනැවතී එකී ආර්ථිකය බේරාගැනීමේ මෙහෙයුමට බාධාවක් යැයි සලකනු ලබන සියලුම දෙනා ත්රස්තවාදීන් කඩාකප්පල්කාරීන් කුලප්පුකාරයින් යනාදී ලෙස නාමකරණය කරමින් පවතී | epamanakin nonewathee ekee arthikaya berageneeme meheyumata badhawak yeyi salakanu labana siyaluma dena thrasthawadeen kadakappalkareen kulappukarayin yanadee lesa namakaranaya karamin pawathee |
එබැවින් අපගේ උපාය මාර්ග වෙනස් කළ යුතුයි | ebewin apage upaya marga wenas kala yuthuyi |
ජා | ja |
රවීන්ද්රන්ගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පැමිණීමෙන් පසු දියේ ගිලී මියයාමෙන් සිදු වූ මරණයක් බවට තීන්දුව ප්රකාශ කොට වසරේ නොවැම්බර් වනදා මෙම නඩුව අවසන් කර ඇති බව වාර්තා විය | raweendrange maranaya sambandha pashchath marana pareekshana warthawa pemineemen pasu diye gilee miyayamen sidu wu maranayak bawata theenduwa prakasha kota wasare nowembar wanada mema naduwa awasan kara ethi bawa wartha wiya |
සංවිධානයේ වැඩිම වාර ගනනක් සභාපති ධුරය දැරූ ඉන්ද්රකුමාර මාකේවිට හා කලා කටයුතු වලින් සංවිධානයට මෙහෙයක් සිදුකළ අනුර කතලූව මහතාටද විශේෂ තිලිණයන් ප්රදානය කැරිණිග ප්රංශයේ වැඩ බලන තානාපතිනිය ස්වර්ණා පෙරේරා මහත්මිය කිසාගෝතමී සරච්චන්ද්ර මහත්මිය ආචර්ය නීතිඥ කොඞ්ලින් වෛද්යරත්න සංවිධානයේ ස්වර්ණා කුලතුංග හා අනුර කතලූව යන මහත්ම මහත්... | sanwidhanaye wedima wara gananak sabhapathi dhuraya deru indrakumara makewita ha kala katayuthu walin sanwidhanayata meheyak sidukala anura kathaluwa mahathatada wishesha thilinayan pradanaya keriniga pranshaye weda balana thanapathiniya swarna perera mahathmiya kisagothamee sarachchandra mahathmiya acharya neethigna k... |
විශේෂයෙන්ම වනවිට ඍජු බදු හෙවත් ආදායම් බදුවල උපරිම සීමාව තිබුණේ සියයට කය | wisheshayenma wanawita riju badu hewath adayam baduwala uparima seemawa thibune siyayata kaya |
ග්රාමීය මට්ටමින් කුඩා ඇඟලූම් කර්මාන්තශාලා ක් ඇති කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා | grameeya mattamin kuda engalum karmanthashala k ethi kireema kerehi rajaye awadhanaya yomuwa thibenawa |
වතුපිටිවල රෝහලේ දී මරණ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේ දී දරුවාගේ අවසන්කටයුත පල්ලියේ දී සිදුකිරීමට මුස්ලිම් පල්ලිවල නියෝජිතයෝ කැමැත්ත ප්රකාශ කළෙන් පොලිසිය හා පරිවාස දෙපාර්තමේන්තුව ද ඊට විරෝධතාවක් දැක්වූයේ නැත | wathupitiwala rohale dee marana pareekshanaya pewethwena awasthawe dee daruwage awasankatayutha palliye dee sidukireemata muslim palliwala niyojithayo kemeththa prakasha kalen polisiya ha pariwasa departhamenthuwa da eeta wirodhathawak dekwuye netha |
එහි තිබූ විෂ්ණු දෙවි පිළිමයකට ද සිරිපතුල් ගලකට හානිකළ නිදන්හොරු චෛත්යෙය් හතරැස් කොටුව ද හාරා තිබේ | ehi thibu wishnu dewi pilimayakata da siripathul galakata hanikala nidanhoru chaithyey hathares kotuwa da hara thibe |
වාසනාවකට එයා නම් ටිකෙන් ටික හොඳ වුණා | wasanawakata eya nam tiken tika honda wuna |
දරුවන්ට අහිමි වූ දරුවන්ගේ අයිතිවාසිකම් දිනය | daruwanta ahimi wu daruwange ayithiwasikam dinaya |
ඔය කියන්නෙ කොරෝනා වයිරසය ඩයිහයිඩ්රජන් මොනොක්සයිඩ් එක්ක ප්රතික්රියා කරලා ඔක්සිජනුයි ටෙට්ට්රාහයිඩ්රජන්කොරෝනාවයිරස් කියන සංකීරණ සංයෝගයයි හදනවා කියලා | oya kiyanne korona wayirasaya dayihayidrajan monoksayid ekka prathikriya karala oksijanuyi tettrahayidrajankoronawayiras kiyana sankeerana sanyogayayi hadanawa kiyala |
දශකයේ ශ්රී ලංකාවේ දුර්වල ආර්ථික වර්ධනය සහ විරැකියාවට විසඳුමක් ලෙස රජය ඉඩම් බෙදා හැරීමට සහ වතු ජනසතු කිරීම සඳහා යොමු විය | dashakaye shree lankawe durwala arthika wardhanaya saha wirekiyawata wisandumak lesa rajaya idam beda hereemata saha wathu janasathu kireema sandaha yomu wiya |
ඩී | dee |
මේ ඒක නෙවෙයි පාට්ස් එහෙම ගන්න තියෙනවා දන්නෙ නෑ නෙහ් | me eka neweyi pats ehema ganna thiyenawa danne ne neh |
එකී උතුරට නිදහස ද ලබා දී දේශපාලනිකව පිළිගැනීම සිදුවිය යුතුම කරුණකි | ekee uthurata nidahasa da laba dee deshapalanikawa piligeneema siduwiya yuthuma karunaki |
මුවසිරස සිත දෙනට යන කුජගේ නැකතක් යෙදෙන දිනක මූ දේවිය උදෙසා අඟහරුවාදා දිනක රතු මල් කුකුළු අණ්ඩෙන් ගත් රුධිරය බකමුණු හිස සුරුට්ටු කුණු මාළු ආදී ද්රව්ය පූජාවක් සේ නිරිත දිශාවේ සකසා රන්වන් පාට වස්ත්රාභරණයෙන් සැරසී රාත්රී ත් ත් අතර සොහොන් පිටියක මෙම මැතිරීම සිදු කරයි | muwasirasa sitha denata yana kujage nekathak yedena dinaka mu dewiya udesa angaharuwada dinaka rathu mal kukulu anden gath rudhiraya bakamunu hisa suruttu kunu malu adee drawya pujawak se niritha dishawe sakasa ranwan pata wasthrabharanayen serasee rathree th th athara sohon pitiyaka mema methireema sidu karayi |
ඡායාරූප සෙනරත් බණ්ඩාරවීඩියෝ චමිල් රූපසිංහ | chayarupa senarath bandaraweediyo chamil rupasinha |
එහෙත් ඒ ආයතන මගින් ස්වාධීන අධිකරණයකට සහ ස්වාධීන රාජ්ය සේවාවකට අවශ්ය කරන කොඳු නාරටිය මේ වන විට සපයා තිබේ | eheth e ayathana magin swadheena adhikaranayakata saha swadheena rajya sewawakata awashya karana kondu naratiya me wana wita sapaya thibe |
ජාතික ආර්ථිකයට ජාතික ආරක්ෂාවට සෞඛ්යයට සහ පරිසරයට හානි කරමින් සිදුකැරෙන මුල්ය අපරාධ සම්බන්ධයෙන් විමර්ෂණ දියත් කිරීම | jathika arthikayata jathika arakshawata saukyayata saha parisarayata hani karamin sidukerena mulya aparadha sambandhayen wimarshana diyath kireema |
සතුටුයි කියල කිව්වෙ | sathutuyi kiyala kiwwe |
එහෙත් පසුගිය කාලයේ එවන් වර්ධනයක් දක්නට ලැබුණේ නැත | eheth pasugiya kalaye ewan wardhanayak daknata lebune netha |
ඔහු පවසන්නේ කාල සටහන් පිළිබඳ ගැටලුවක් හේතුවෙන් අදාළ පහරදීම් සිදුව ඇති බවයි | ohu pawasanne kala satahan pilibanda getaluwak hethuwen adala paharadeem siduwa ethi bawayi |
උතුරේද දකුණේද නැගෙනහිරද බටහිරද කියල සලකන්නේ නැතිව රට වටා සිටින කිමිදුම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සහ ඔවුන්ට නිසි දැනුම පුහුණුව ලබාදී නිවැරදිම දක්ෂ කිමිදුම්කරුවන් ස්කුබා බිහිකරන්නට හා ඔවුන්ට පහසුකම් ලබාදෙන්න පළමුව අපි කොළඹදී සුගන්තන් ඩයිවින් සෙන්ටර් ආයතනය මීට කලකට පෙර පටන් ගත්තා | uthureda dakuneda negenahirada batahirada kiyala salakanne nethiwa rata wata sitina kimidumkaruwange jeewana thaththwaya usas kireema sandaha saha owunta nisi denuma puhunuwa labadee niweradima daksha kimidumkaruwan skuba bihikarannata ha owunta pahasukam labadenna palamuwa api kolambadee suganthan dayiwin sentar ayath... |
නි | ni |
පනස් ලක්ෂයක අත්සන් ලබාගැනීම අරඹයි වැඩි විස්තර | panas lakshayaka athsan labageneema arambayi wedi wisthara |
ක් ලෙස සටහන් වූ අතර බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් | k lesa satahan wu athara brent borathel beralayaka mila emerikanu dolar |
හැරිසන් මුදල් අමාත්ය රවී කරුණානායක වී අලේවි මණ්ඩලයේ සභාපතිවරයා සතොස ආයතනය සහ පාර්භෝගික සේවා අධිකාරිය මෙම පැමිනිල්ලෙන් චූදිතයන් කර ඇත | herisan mudal amathya rawee karunanayaka wee alewi mandalaye sabhapathiwaraya sathosa ayathanaya saha parbhogika sewa adhikariya mema peminillen chudithayan kara etha |
මේවනවිට එම අවශ්ය අටදෙනා රත්නපුර සහ කෑගල්ල දිස්ත්රික් දෙකෙන් කැමැත්ත පළකර ඇති බවත් ඔවුන්ගෙන් කැමැත්ත පළකර දිව්රුම් ප්රකාශ ලබාගැනීමෙන් පසු සබරගමුවේ නව මහ ඇමැතිධූරය පිළිබඳ එකඟත්වයකට පැමිණ බලය වෙනස් කිරිමට කටයුතු ඉදිරි සතිය තුළ සිදුකෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි | mewanawita ema awashya atadena rathnapura saha kegalla disthrik deken kemeththa palakara ethi bawath owungen kemeththa palakara diwrum prakasha labageneemen pasu sabaragamuwe nawa maha emethidhuraya pilibanda ekangathwayakata pemina balaya wenas kirimata katayuthu idiri sathiya thula sidukerenu etheyi deshapalana aranc... |
පියෙකු වශයෙන් හා මවක වශයෙන් පුතුන් සිව්පලක් ලබන ලද්දේ මතුනොව මෙම සිදුවීම අතිශයින්ම රහසක් විය | piyeku washayen ha mawaka washayen puthun siwpalak labana ladde mathunowa mema siduweema athishayinma rahasak wiya |
වෘත්තිය සමිති ක්රියාමාර්ගය පොඩිපට්ටම් කිරීමට ආණ්ඩුව රජයේ නීත්යනුකූල ආරක්ෂක හමුදා මෙන්ම අතුරු කණ්ඩායම් ද භාවිත කළේය | wththiya samithi kriyamargaya podipattam kireemata anduwa rajaye neethyanukula arakshaka hamuda menma athuru kandayam da bhawitha kaleya |
මුලතිව් ප්රසන්න ප්රදීප් | mulathiw prasanna pradeep |
වැනි දින ඥාති සහෝදරියගේ නිවසට යමින් සිටි රාජපක්ෂගේ මංජුල ක්රිෂාන්ත අමරේ විසින් පැහැර ගෙන යනු ලැබිණි | weni dina gnathi sahodariyage niwasata yamin siti rajapakshage manjula krishantha amare wisin pehera gena yanu lebini |
කටුනායක රඳවාගත් රුසියානු යානයේ මගීන් වෙනත් යානාවලින් පිටත්කරවීමට පියවර | katunayaka randawagath rusiyanu yanaye mageen wenath yanawalin pitathkaraweemata piyawara |
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ වයඹ පළාත්වලට තරමක තද වැසි ඇති විය හැකි බවයි | ema departhamenthuwa sandahan kale basnahira saha wayamba palathwalata tharamaka thada wesi ethi wiya heki bawayi |
ලයින් වලට පයින් ගහන්න එපා ෂේන් කියයි | layin walata payin gahanna epa shen kiyayi |
මෙයින් වැඩි ප්රිමාණයක් නිපදවනු ලබනනේ යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ය | meyin wedi primanayak nipadawanu labanane yuropaye ha uthuru emarikawe ya |
ජේ | je |
වැවට අනතුරක් සිදුවන ආකාරයේ එවැනි ක්රියාවක් කවුරුන් විසින් සිදු කිරීමට සූදානම් වුවද එයට විරුද්ධව ක්රියාකිරීමට දිවි හිමියෙන් කැපවන බව ගොවි සංවිධාන නියෝජිතවරුන් පැවසූ බවද ඒ මහතා කීය | wewata anathurak siduwana akaraye eweni kriyawak kawurun wisin sidu kireemata sudanam wuwada eyata wiruddhawa kriyakireemata diwi himiyen kepawana bawa gowi sanwidhana niyojithawarun pewasu bawada e mahatha keeya |
එහෙත් මුහුණු පොත හරහා සම්බන්ධ වී ඇය යොමු කරන පින්තූර උපයෝගී කරගෙන මෙන්ම ඇය සතුන්ට වෙදකම් කරන අයුරු පිළිබඳව තොරතුරු රැගෙන වෙනත් මාර්ගයකින් මුදල් උපයමින් සත්ගුණවන්තියක් ලෙස හැසිරුණ ආරක්ෂක අංශයට සම්බන්ධ සැමියකුගේ බිරිඳ පිළිබඳව ඇත්තේ මහත් කලකිරීමක් බවත් ඇය කීවාය | eheth muhunu potha haraha sambandha wee eya yomu karana pinthura upayogee karagena menma eya sathunta wedakam karana ayuru pilibandawa thorathuru regena wenath margayakin mudal upayamin sathgunawanthiyak lesa hesiruna arakshaka anshayata sambandha semiyakuge birinda pilibandawa eththe mahath kalakireemak bawath eya kee... |
වමේ සිට දකුණට අර්ජුන ගුණරත්න මහතා අධ්යක්ෂ සරත් ද කොස්තා මහතා අධ්යක්ෂ නිහාල් පෙරේරා මහතා කළමනාකරු මානව සම්පත් අංශය ශී්ර ලංකාවේ ප්රමුඛතම ජලනල හා උපාංග වෙළඳනාමයක් වන නැෂනල් නිපදවන සෙන්ට්රල් ඉන්ඩස්ටී්රස් සමාගම විසින් අලූතෙන් ඉඳි කළ අතිනවීන කර්මාන්තශාලා සංකීර්ණය එම සමාගමේ සභාපති එස් | wame sita dakunata arjuna gunarathna mahatha adhyaksha sarath da kostha mahatha adhyaksha nihal perera mahatha kalamanakaru manawa sampath anshaya sheera lankawe pramukathama jalanala ha upanga welandanamayak wana neshanal nipadawana sentral indasteeras samagama wisin aluthen indi kala athinaweena karmanthashala sankee... |
ශ්රීලංකාවේදී දක්නට ලැබෙන බාඳුරා කඳුලැස්ස හා නිල්මොනරැස්ස එවැනි මාංශ භක්ෂක ශාක විශේෂයෝය | shreelankawedee daknata lebena bandura kandulessa ha nilmonaressa eweni mansha bhakshaka shaka wisheshayoya |
කේරළ ගංජා තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම ස්වාමිතෝට්ටම් ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ | kerala ganja thogayak prawahanaya karamin siti pudgalayin dedeneku thaleyimannarama swamithottam pradeshaye dee athadanguwata gena thibe |
චිත්රපටය ජනප්රිය වීමටත් නළු නිළියන්ගේ ජනප්රියත්වයටත් ගීත කෝකිලාවිය එම චිත්රපටයට සම්බන්ධ වීමට හේතු විය | chithrapataya janapriya weematath nalu niliyange janapriyathwayatath geetha kokilawiya ema chithrapatayata sambandha weemata hethu wiya |
මහනුවර දිස්ත්රික් ලේකම් එම් | mahanuwara disthrik lekam em |
මෙම ගැටුම්වලින් අහිංසක ජනතාව තවත් පීඩාවට පත්වන බැවින් වහාම ගැටුම් නවත්වන ලෙසයි ජගත් සංවිධාන මහලේකම්වරයා සුඩාන රජයෙන් විපක්ෂයෙන් මෙන්ම අන්තවාදීන්ගෙන් ද ඉල්ලා ඇත්තේ | mema getumwalin ahinsaka janathawa thawath peedawata pathwana bewin wahama getum nawathwana lesayi jagath sanwidhana mahalekamwaraya sudana rajayen wipakshayen menma anthawadeengen da illa eththe |
උපාලි කරුණාරත්න | upali karunarathna |
මෙරට ඉදිකිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්යන්තර විශ්ව විද්යාලයට ඇතුළත් කළ යුතු අංශ කිහිපයක් ද අප මේ වන විට හඳුනාගෙන සිටිනවා | merata idikireemata yojitha deshagunika wiparyasa pilibanda jathyanthara wishwa widyalayata ethulath kala yuthu ansha kihipayak da apa me wana wita handunagena sitinawa |
නෑ යකෝ පාර ඉවරයි | ne yako para iwarayi |
ආදිවාසීන් ශ්රී දළදා මාළිගාවේ දී සම්ප්රදායානුකූල මී පැණි පූජාව සිදුකරයි | adiwaseen shree dalada maligawe dee sampradayanukula mee peni pujawa sidukarayi |
එහිදී ප්රචණ්ඩ හා ප්රකෝපකාරී ලෙස ක්රියා කිරීම මොනම පක්ෂයකවත් ජාතියකවත් ආගමකවත් සඳහන් වෙලා නෑ | ehidee prachanda ha prakopakaree lesa kriya kireema monama pakshayakawath jathiyakawath agamakawath sandahan wela ne |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.