Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ හැවිරිදි පියා හැවිරිදි පුතා සහ හැවිරිදි වියේ පසු වූ ඔවුන්ගේ ඥාති තරුණයෙකි
melesa miyagos eththe ekama pawule hewiridi piya hewiridi putha saha hewiridi wiye pasu wu owunge gnathi tharunayeki
වයස අවුරුදු දහනවයේදී චිත්ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිස එදා මෙදා තුර වසර හැටකට වැඩි කාලයක් ළමයින් උදෙසා චිත්ර කතා නිර්මාණය කළ ඇය විසින් නිර්මාණය කරනු ලැබ ඇති සිංහල ඉංග්රීසි ග්රන්ථ සංඛ්යාව දෙසීයකට අධිකය
wayasa awurudu dahanawayedee chithra shilpiniyaka washayen puwathpath kalawata piwisa eda meda thura wasara hetakata wedi kalayak lamayin udesa chithra katha nirmanaya kala eya wisin nirmanaya karanu leba ethi sinhala ingreesi grantha sankyawa deseeyakata adhikaya
මේ අතර විදුලි උත්පාදනයට අවශ්ය ඉන්ධන අවසන් වීමෙන් විදුලි බලාගාර කිහිපයක් මේ වනවිට යළි අක්රීය වී තිබෙනවා
me athara widuli uthpadanayata awashya indhana awasan weemen widuli balagara kihipayak me wanawita yali akreeya wee thibenawa
මේ සෑම කරුණකින්ම පෙන්වා දෙන්නේ ප්රඥාවන්තභාවය හා රාජ්ය පාලනය අතර අතිශය සමීප සම්බන්ධතාවක් පවතින බව සහ ප්රඥාවන්තයන් විසින් පමණක් රාජ්ය පාලනය කළ යුතු බවය
me sema karunakinma penwa denne pragnawanthabhawaya ha rajya palanaya athara athishaya sameepa sambandhathawak pawathina bawa saha pragnawanthayan wisin pamanak rajya palanaya kala yuthu bawaya
පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය තුළ මේ වනවිට එම සාකච්ඡාව පැවැත්වෙන බවත් එහිදී පළාත් පාලන මැතිවරණය ලබන සැප්තැම්බර් මසදී පවත්වන බවට අමාත්යවරයා දැනුම් දුන් බවත් අද දෙරණ වාර්තාකරු පවසයි
palath sabha saha palath palana amathyanshaya thula me wanawita ema sakachchawa pewethwena bawath ehidee palath palana methiwaranaya labana septhembar masadee pawathwana bawata amathyawaraya denum dun bawath ada derana warthakaru pawasayi
සම්මුතිය තුළ එකඟ වූ කරුණු වඩා පුළුල් හා ව්යාප්ත මට්ටමකින් ක්රියාත්මක කිරීමේලා බහු පාර්ශ්වීය බැඳීම් ඉදිරියට ගෙන යෑමට ජාත්යන්තර ප්රජාවේ දායකත්වය හා රාජ්ය පාර්ශ්වයන් හි කැපවීම ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා අන්යොන්ය සහයෝගය හා අවබෝධය අවශ්ය බව අවධාරණය කෙරේ
sammuthiya thula ekanga wu karunu wada pulul ha wyaptha mattamakin kriyathmaka kireemela bahu parshweeya bendeem idiriyata gena yemata jathyanthara prajawe dayakathwaya ha rajya parshwayan hi kepaweema ihala mattamakata gena ema sandaha anyeanya sahayogaya ha awabodhaya awashya bawa awadharanaya kere
කුමරිය ඊයේ ළමා සංවර්ධන කටයුතු අමාත්යංශයේ දී ළමා සංවර්ධන කටයුතු රාජ්ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය හමු වූවාය
kumariya eeye lama sanwardhana katayuthu amathyanshaye dee lama sanwardhana katayuthu rajya emathinee rosi senanayaka mahathmiya hamu wuwaya
දැන් යළිත් ගෑස් නැත
den yalith ges netha
වස්ගමු රක්ෂිතය වනසන පතල් ජාවාරම වීඩියෝ
wasgamu rakshithaya wanasana pathal jawarama weediyo
එසේම රජවරුන්ට පන්සල්වලට සහ කෝරලවලට අයත් කොඩි ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකිය
esema rajawarunta pansalwalata saha koralawalata ayath kodi k sabha garbhaye ihala kotase dekiya hekiya
මෙම වාර්තා තුළ මාධ්යවේදී එක්නැලිගොඩ හා රගර් ක්රීඩක තාජුඩීන්ගේ ඝාතන සම්බන්ධ විස්තර ද ඇතුළත් බව එම සඟරාවේ සදහන් වේ
mema wartha thula madhyawedee ekneligoda ha ragar kreedaka thajudeenge ghathana sambandha wisthara da ethulath bawa ema sangarawe sadahan we
අගමැති වෙනස් කිරීමේ සූදානමක් නැහැ
agamethi wenas kireeme sudanamak nehe
සොනාලි සමරසිංහ වික්රමතුංග ලසන්ත ඝාතනය ගැන මෙසේ ලීවේය
sonali samarasinha wikramathunga lasantha ghathanaya gena mese leeweya
කෙසේ වෙතත් මේ රෝගය වෙනත් රෝගීන්ට පැතිරීම වැළැක්වීමට අවශ්ය සියලු පියවර මේ වන විට ගෙන තිබෙනවා
kese wethath me rogaya wenath rogeenta pethireema welekweemata awashya siyalu piyawara me wana wita gena thibenawa
මෙහිදී ඌව පළාතට ආසන්න ඇඹිලිපිටිය ප්රදේශය ද ඉංග්රීසි අධිරාජ්යවාදීන්ගේ යකඩ සපත්තුවට යට විය
mehidee uwa palathata asanna embilipitiya pradeshaya da ingreesi adhirajyawadeenge yakada sapaththuwata yata wiya
මෙම නගරය නම් කර ඇත්තේ ටියෝටිවකාන් යනුවෙනි
mema nagaraya nam kara eththe tiyotiwakan yanuweni
අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ayis mathdrawya samanga pudgalayeku athadanguwata
හෙට දහවල් න් පසු නාම යොජනා අවසන් මහ මැතිවරණයට ඇත්තේ තව දින කි ඒකමුතුව ඒක්සත්ව බදුලු දිසාව විශිෂ්ඨව ජයගනිමු
heta dahawal n pasu nama yojana awasan maha methiwaranayata eththe thawa dina ki ekamuthuwa eksathwa badulu disawa wishishtawa jayaganimu
සමස්ත ලංකා සදහම් සුවද පදනමයි මෙම සම්මාන ප්රදානෝත්සවය සංවිධාන කර තිබුණේ
samastha lanka sadaham suwada padanamayi mema sammana pradanothsawaya sanwidhana kara thibune
මන්ත්රී කවින්ද ඇතුළු පිරිසකට මරණ තර්ජන
manthree kawinda ethulu pirisakata marana tharjana
පොන්න හම්බයන් එලවීමට කාලයයි මේ
ponna hambayan elaweemata kalayayi me
ඉතාමත්ම අවම භූමිතෙල් ලිප තිබුණේ රුපියල් ට
ithamathma awama bhumithel lipa thibune rupiyal ta
කාලය ස්ථානය කොලඹ කොටුව දුම්රිපොලඋදෑසන ට පමණ කොලඹට පැමිනි නගරාන්තර බස් රථය කොටුව දුම්රිය ස්ථානය පිටුපස නවත්වන ලදින් දෙපාමුල තිබූ ගමන් මල්ල දකුණුකරට ගෙන බැස ගතිමි
kalaya sthanaya kolamba kotuwa dumripolaudesana ta pamana kolambata pemini nagaranthara bas rathaya kotuwa dumriya sthanaya pitupasa nawathwana ladin depamula thibu gaman malla dakunukarata gena besa gathimi
පොලිසිය පැවසූයේ පහරදුන් පිරිස මේ වන විට ප්රදේශයෙන් පලාගොස් සැඟවී සිටින අතර ඔවුන් අත්අඩංගුවටගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්ය
polisiya pewasuye paharadun pirisa me wana wita pradeshayen palagos sengawee sitina athara owun athadanguwatageneema sandaha wimarshana sidukarana bawathya
එමෙන්ම කොරෝනා වසංගතයේ ප්රතිඵලයක් ලෙස ලබන වසර අවසන් වනවිට තවත් ළමයින් මිලියන ක් ශ්රමිකයන් බවට පත්වනු ඇති බවයි එමගින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ
emenma korona wasangathaye prathipalayak lesa labana wasara awasan wanawita thawath lamayin miliyana k shramikayan bawata pathwanu ethi bawayi emagin nikuth kala warthawaka dekwenne
පෙට්රල් මෙටි්රක් ටොන් ක් රැගත් නෞකාවක් මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති අතර එහි ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ වනවිටත් සිදු කරමින් පැවතුණා
petral metirak ton k regath naukawak me wanawitath diwayinata pemina ethi athara ehi indhana godabeme katayuthu eeye wanawitath sidu karamin pewathuna
මේ ටෙන්ඩර් පත් කැඳවීමට පෙර නිසි ඇගයීමක් කර නැති බවද පෙත්සම්කරුවන් විසින් පැමිණිලි කර තිබිණි
me tendar path kendaweemata pera nisi egayeemak kara nethi bawada pethsamkaruwan wisin peminili kara thibini
මානව වාදය යනු විද්යාවක් නොවේ ආගමකි යි ජෝන් ග්රේ සිය පෙරවදනින් අවධාරණය කරයි
manawa wadaya yanu widyawak nowe agamaki yi jon gre siya perawadanin awadharanaya karayi
අද රාත්රී විකාශය වීමට නියමිත මෙම වැඩ සටහනේ තේමාව වී ඇත්තේ වයඹ මැතිවරණය සහ දේශපාලන පිල් මාරුව යන්නයි නිෂ්පාදකයන් විසින් මේ සඳහා ආණ්ඩු පාර්ශවයෙන් සහභාගී වීමට පිල්මාරු කළ බල්ටි දයා හෙවත් රිලාසිරි මහතාට ආරාධනා කරන ලද අතර විපක්ෂයෙන් ආරාධනා කර ඇත්තේ හරීන් ප්රනාන්දු මන්ත්රීවරයාට ය හරීන් ප්රනාන්දු එන බව දැනගත් රිලාසිරි මහතා දන...
ada rathree wikashaya weemata niyamitha mema weda satahane themawa wee eththe wayamba methiwaranaya saha deshapalana pil maruwa yannayi nishpadakayan wisin me sandaha andu parshawayen sahabhagee weemata pilmaru kala balti daya hewath rilasiri mahathata aradhana karana lada athara wipakshayen aradhana kara eththe hareen...
බදුල්ලේදී අලි බුලත් සන්ධානගතවෙයි
badulledee ali bulath sandhanagathaweyi
ලක්ෂ කට අධික දුම්වැටි තොගයක් රේගු භාරයට
laksha kata adhika dumweti thogayak regu bharayata
මෙ තරඟය බංග්ලාදේශයේ මීර්පූර්හීදී පැවැත්වෙයි
me tharangaya bangladeshaye meerpurheedee pewethweyi
ගුවන්තොටුපොළ වරාය ජාත්යන්තර සම්මන්ත්රණශාලාව හා අධිවේගී මාර්ග ජාලය ඇතුළු හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන කටයුතු සඳහා අක්කර ක ට අධික වනාන්තර ප්රමාණයක් එළි කිරීම හේතුවෙන් හා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහ පරිමාණයෙන් සිදු වන සංවර්ධන ව්යාපෘති හේතුවෙන් අවතැන් වී ඇත්තේ අලි ඇතුන් පමණක් නොවේ
guwanthotupola waraya jathyanthara sammanthranashalawa ha adhiwegee marga jalaya ethulu hambanthota maha parimana sanwardhana katayuthu sandaha akkara ka ta adhika wananthara pramanayak eli kireema hethuwen ha yojitha ali kalamanakarana rakshithaya thula maha parimanayen sidu wana sanwardhana wyapthi hethuwen awathen w...
හැවිරිදි ඉම්රාන් ඛාන් අග්රාමාත්ය ධුරයේ කටයුතු කළ සමයේ විදෙස් රටවල නියෝජිතයන්ගෙන් ලද වටිනා ත්යාග නීති විරෝධීව අලෙවි කළ බව කියන චෝදනාවකට අදාළව මෙම දඩුවම නියම වී තිබේ
hewiridi imran kan agramathya dhuraye katayuthu kala samaye wides ratawala niyojithayangen lada watina thyaga neethi wirodheewa alewi kala bawa kiyana chodanawakata adalawa mema daduwama niyama wee thibe
මැයි මාසයේ මැද හරියේ ය
meyi masaye meda hariye ya
මේ කරුණු දෙකම වර්තමාන ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්රතිඵලයේ ගැබ්වෙනවා
me karunu dekama warthamana anduwata lebunu chanda prathipalaye gebwenawa
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ ජනාධිපති ප්රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ
janadhipathi lekam gaminee senarath saha janadhipathi pradhana upadeshaka lalith weerathunga yana mahathwaru mema awasthawata ekwa sitiyaha
මීට අමතරව වකුගඩු අකි්රය වීමද සිදුවේ
meeta amatharawa wakugadu akiraya weemada siduwe
කෙසේ වෙතත් නිර් දේශපාලනික යන්න අර්ථ දෙකකින් භාවිත කෙරෙන බව පෙනේ
kese wethath nir deshapalanika yanna artha dekakin bhawitha kerena bawa pene
කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ
korona nisa gewal assatawela henngila inna apita behe
අනිත් අතට වර්තමාන පාලකයන්ගේ ක්රියාකලාපය රටේ අනර්ථයට තුඩුදෙයි නම් නියමිත කාලයට කලින් ඕනෑම මැතිවරණයක් ඉල්ලා සිටිමින් ජනතාව කරන සාධාරණ උද්ඝෝෂණ නතර වන්නේද නැත
anith athata warthamana palakayange kriyakalapaya rate anarthayata thududeyi nam niyamitha kalayata kalin onema methiwaranayak illa sitimin janathawa karana sadharana udghoshana nathara wanneda netha
කිත්සිරි කොඩිතුවක්කු ලංකා ඉරිදා සංග්රහය
kithsiri kodithuwakku lanka irida sangrahaya
යුරෝපා සංගමයේ සාමාජික රටවල් මැලේසියාව චීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල ළදරු භාණ්ඩ සඳහා මෙම රසායනිකය භාවිතය සීමාකර ඇත
yuropa sangamaye samajika ratawal melesiyawa cheenaya saha induneesiyawa weni ratawala ladaru bhanda sandaha mema rasayanikaya bhawithaya seemakara etha
වසරේදී මට එතුමිය මුණගැහුණා
wasaredee mata ethumiya munagehuna
කෝනාර මහතාගේ උපදෙස් පරිදි ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි
konara mahathage upades paridi galaha polisiye niladharee kandayamak siddhiya sambandhayen wedidura pareekshana pawathwayi
චෙක් රාජ්යයේ ප්රාග් අගනුවර සත්වෝද්යානයේදී උපන් මේ තානෝ ගෝරිලි පැටවාගේ ශරීරය බෙහෙවින් මිනිස් සිරුරට සමාන බව යුනියන් සාර්ධා පුවත්පත පවසයි
chek rajyaye prag aganuwara sathwodyanayedee upan me thano gorili petawage shareeraya behewin minis sirurata samana bawa yuniyan sardha puwathpatha pawasayi
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බොහෝදෙනෙක් ඇය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමූහ
andu pakshaye saha wipakshaye bohodenek eya wenuwen suba pethum pirinemuha
පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්යවරයාට එල්ල වූ චෝදනා මාසයක් ඇතුළත ඔප්පුකරන මෙන් පවසමින් සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වූ බවත් කී මන්ත්රීවරයා මේ වනවිට එම කාලය ඉක්ම ගොස් ඇති බවත් අදාළ චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකිවූ බවත් කීය
pasku irudina ella wu thrastha praharaya sambandhayen rishan badiyudeen amathyawarayata ella wu chodana masayak ethulatha oppukarana men pawasamin siyaluma muslim emathiwarun illa aswu bawath kee manthreewaraya me wanawita ema kalaya ikma gos ethi bawath adala chodana kisiwak oppu kireemata nohekiwu bawath keeya
වර්ෂයේදී චන්ද්රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙන ගිය සමයේ අනුරුද්ධ රත්වත්තේ නියෝජ්ය ආරක්ෂක ඇමතිධූරය දැරූ කාලයේ නිමලරාජන් මාධ්යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇදිරිනීතිය පනවා තිබූ රැයක අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්රදේශයක සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීම ය
warshayedee chandrika bandaranayaka janadhipathiwariya siya palanaya gena giya samaye anuruddha rathwaththe niyojya arakshaka emathidhuraya deru kalaye nimalarajan madhyawedeeya ghathanaya karanu labanne edirineethiya panawa thibu reyaka adhiarakshaka kalapayak lesa nam kara thibu pradeshayaka sannaddhawa pemini kanday...
දැන් තියන උදාහරණත් දත්තත් දෙකම බැලුවොත් මස්ක් ගේ ට්විටර් එක අයිතිවාසිකම් පැත්තෙන් ප්රජාතන්ත්රවාදයට දායක වෙන වේදිකාවක් වෙයි කියලා අපිට අල්ප මාත්රයක විශ්වාසයක් නෑ
den thiyana udaharanath daththath dekama beluwoth mask ge twitar eka ayithiwasikam peththen prajathanthrawadayata dayaka wena wedikawak weyi kiyala apita alpa mathrayaka wishwasayak ne
ශ්රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි කිර්මාලි ප්රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා
shree lanka sancharaka sanwardhana mandalaye sabhapathini kirmali pranandu siya dhurayen illa aswee thibenawa
දකුණු ආසියාවේ කව්රුත් එය සිදු කළේ නැහැ
dakunu asiyawe kawruth eya sidu kale nehe
කාණ්ඩයක ඇති වස්තුන් සියල්ල එක සමාන නම් එය එක සමාන ගොඩවල් දෙකකට වෙන්කළ හැකිනම් එම වස්තුන් ගණන ඉරට්ටේ වෙයි
kandayaka ethi wasthun siyalla eka samana nam eya eka samana godawal dekakata wenkala hekinam ema wasthun ganana iratte weyi
මධ්යම දකුණ බස්නාහිර සබරගමුව ඌව සහ නැගෙනහිර පළාත්වල අහස තරමක් වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි
madhyama dakuna basnahira sabaragamuwa uwa saha negenahira palathwala ahasa tharamak walakulin barawa pawathina bawa kalaguna widya departhamenthuwa pawasayi
ලක්ෂපාන දිය ඇල්ල පිහිටා ඇත්තේ අඹගමුව ප්රදේශීය ලේකම් බලප්රදේශයේය
lakshapana diya ella pihita eththe ambagamuwa pradesheeya lekam balapradeshayeya
රෝගයක් ඇත්තෙත් නැහැ
rogayak eththeth nehe
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ
abhiyachanadhikarana sabhapathi winisuru nishshanka bandula karunarathna saha e
නොකී කතාකොටදෙණියාව පොලිසිය විමර්ශන කළේ ඇෙඟ් හයියෙන් ය
nokee kathakotadeniyawa polisiya wimarshana kale eeng hayiyen ya
මේ අතර සුද්දට රට තිබුණා නම් මීට වඩා හොඳ යැයි ප්රසිද්ධියේම පවසන අය ද සිටිති
me athara suddata rata thibuna nam meeta wada honda yeyi prasiddhiyema pawasana aya da sitithi
තම පරාජයෙන් පසු ඔහුගේ දේශපාලන මතවාදයට එරෙහිව කරනු දැක්වූ කිසිවෙකු සමග හෝ පෞද්ගලිකව අදහස් විමසා බැලීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවක් පෙනෙන්ට නොමැත
thama parajayen pasu ohuge deshapalana mathawadayata erehiwa karanu dekwu kisiweku samaga ho paudgalikawa adahas wimasa beleemata mahinda rajapaksha mahatha katayuthu kala bawak penenta nometha
මේ සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය මගින් කළ පරීක්ෂණ මත කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය අස්ගිරිය ඇනිකට් හන්දිය අසල දමාගොස් තිබියදී සොයා ගෙන ඇති අතර එහි අංක තහඩු ගලවා දමා ඇති බව පොලීසිය පවසයි
me sambandhayen gampaha mulasthana pradhana polis pareekshaka lakshman bandara mahathage upades paridi aparadha wimarshana anshaya magin kala pareekshana matha kollakaruwan pemini yathuru pediya asgiriya enikat handiya asala damagos thibiyadee soya gena ethi athara ehi anka thahadu galawa dama ethi bawa poleesiya pawas...
විදේශ කටයුතු ඇමතිවරු දෙදෙනෙක් අතර හමුවක් වැඩි විස්තර
widesha katayuthu emathiwaru dedenek athara hamuwak wedi wisthara
උඩුවේ හිමිගේ අලි නඩුව කල් යයි
uduwe himige ali naduwa kal yayi
ඊයේ පවැති මාධ්යහමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය
eeye pawethi madhyahamuwakadee ohu me bawa anawaranaya kaleya
ja
මම මේ ප්ර්රශ්නය දෙස බලන්නේ මාක්ස්වාදී කෝණයෙන්
mama me prrashnaya desa balanne makswadee konayen
රුපියල් මිලියන ක් වූ වටිනා මෙම කරුන්කා වසරේ ඉන්දියාවට ප්රති අපනයනය කර තිබිණි
rupiyal miliyana k wu watina mema karunka wasare indiyawata prathi apanayanaya kara thibini
ලොකු නැන්දා චූටි නැන්දා ඇතුළු නැන්දලා පිරිවර කරන දේවල ආභාෂය ලැබුණා
loku nenda chuti nenda ethulu nendala piriwara karana dewala abhashaya lebuna
ජේසන් බර්නාඩ් කෙනිසන් නම් හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ ඔහු ගෙන ගිය ඔක්සිජන් අවසන්වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ
jesan barnad kenisan nam hewiridi mema pudgalaya miyagos eththe ohu gena giya oksijan awasanweema hethuwen bawayi wides madhya wartha kale
එහෙත් සැබෑ ප්රචාරක යුද්ධයක් කරගෙන යාම සඳහා ආණ්ඩුව විසින්ම මහජන සම්බන්ධතා ප්රචාරක ආයතන දෙකකට අතිවිශාල ගෙවීමක් කොට තිබීමේ තත්වය තුළ මේ කතාව විශේෂයෙන්ම සරදමක් වන්නේය
eheth sebe pracharaka yuddhayak karagena yama sandaha anduwa wisinma mahajana sambandhatha pracharaka ayathana dekakata athiwishala geweemak kota thibeeme thathwaya thula me kathawa wisheshayenma saradamak wanneya
නැගෙනහිර ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට මාතලේ සහ මුලතිව් දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ
negenahira uwa saha uthurumeda palathwalath hambanthota mathale saha mulathiw disthrikkawalath wesi wara kihipayak ethiwe
රටවල් සහ කලාප ක් සඳහා මෙම තීරු බදු සහනය බලපැවැත්වෙනු ඇත
ratawal saha kalapa k sandaha mema theeru badu sahanaya balapewethwenu etha
සී
see
හැවිරිදි ෂෆියා ෂයික් නමැති මෙම බ්රිතාන්ය ජාතික කාන්තාව ශ්රී ලංකාවේ සංචාරයක නිරත වී තිබෙන්නේ පසුගිය වසරේ පාස්කු උත්සව සමයේදීයි
hewiridi shafiya shayik namethi mema brithanya jathika kanthawa shree lankawe sancharayaka niratha wee thibenne pasugiya wasare pasku uthsawa samayedeeyi
ජනාධිපති කාර්යාලයේ අනුමැතියකින් තොරව රජයේ ඹබ්සෝවර් පුවත් පතෙහි පළ නොවිය හැකිව තිබූ සමරසිංහගේ මෙම ලිපිය විසින් පෙන්වන්නේ රාජපක්ෂ මුද්රාව ලැබී තිබෙන්නේ අමාත්ය සමරසිංහ පාර්ශවය වෙත බවය
janadhipathi karyalaye anumethiyakin thorawa rajaye mbabsowar puwath pathehi pala nowiya hekiwa thibu samarasinhage mema lipiya wisin penwanne rajapaksha mudrawa lebee thibenne amathya samarasinha parshawaya wetha bawaya
මෙම රෝගය මීයන්ගෙන් වැළඳෙන රෝගයක් වුවද මේ වන විට මී ගවයින් මුගටියන් ඌරු මීයන් වැනි සතුන්ගෙන් ද වැළඳෙන බවට අනාවරණය වී ඇත
mema rogaya meeyangen welandena rogayak wuwada me wana wita mee gawayin mugatiyan uru meeyan weni sathungen da welandena bawata anawaranaya wee etha
මේ අවට ඇති රක්ෂිතවලින් වෙනිවැල් ගැට කපා නීතිවිරෝධි ලෙස බලපත්රයක් නොමැතිව ප්රවාහනය කරමින් තිබු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය විය
me awata ethi rakshithawalin weniwel geta kapa neethiwirodhi lesa balapathrayak nomethiwa prawahanaya karamin thibu bawa polis parikshana waladi anawaranaya wiya
නමින් ඔහු සමන්තය
namin ohu samanthaya
අනතුරුව වසරේදී එක්සත් ආරාබි එමීර් රාජ්යයේදී පැවැති ටී තරගාවලියකදී තරග පාවාදීමක් සිදු කළා යැයි ජාත්යන්තර කි්රකට් කවුන්සිලයෙන් වසරේ මැයි වැනිදා අවිශ්ක වෙත චෝදනා එල්ල කළේය
anathuruwa wasaredee eksath arabi emeer rajyayedee pewethi tee tharagawaliyakadee tharaga pawadeemak sidu kala yeyi jathyanthara kirakat kawunsilayen wasare meyi wenida awishka wetha chodana ella kaleya
කේ
ke
ශ්රී ලංකා ක්රිකට් පිලේ පාකිස්ථාන තරග සංචාරයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අග්රාමාත්ය කාර්යාලයෙන් ලැබුණු ලිපියට ක්රිඩා අමාත්යාංශයේ ප්රතිචාර අද දිනය තුළ බොහෝ දුරට ලැබෙනු ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු ප්රකාශ කළා
shree lanka krikat pile pakisthana tharaga sancharaye arakshaka thaththwaya pilibanda agramathya karyalayen lebunu lipiyata krida amathyanshaye prathichara ada dinaya thula boho durata lebenu ethi bawa shree lanka krikat ayathanaye ihala niladhariyeku prakasha kala
සමාජවාදී තරුණ සංගමය හැටියට අපි විශ්වාස කරන්නේ මේ රටේ තරුණ තරුණියන්ට අවශ්ය හමුදා පුහුණුවක් නොවෙයි
samajawadee tharuna sangamaya hetiyata api wishwasa karanne me rate tharuna tharuniyanta awashya hamuda puhunuwak noweyi
වාස් උපුල් සමරු සටහන් තබමින්
was upul samaru satahan thabamin
යනුවෙන් වරදට ගර්හා කළ සේක
yanuwen waradata garha kala seka
මේ හේතුවෙන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේදී එම කටයුතු සිදුකරන පිරිස් මොළය ක්රියාත්මක කර තාර්කිකව සිතා බලා කටයුතු කළ යුතු බවද සඳහන් කළේය
me hethuwen indu lanka giwisuma athsan kireemedee ema katayuthu sidukarana piris molaya kriyathmaka kara tharkikawa sitha bala katayuthu kala yuthu bawada sandahan kaleya
මේ අභියෝගාත්මක මොහොතේ ඔබේ ජීවිත සුරක්ෂිත කරනු පිණිස අපි කැප වන්නෙමු
me abhiyogathmaka mohothe obe jeewitha surakshitha karanu pinisa api kepa wannemu
වර්තමානය වන විට කාන්තා හිංසනය පාර්ලිමේන්තුවට ද ගොස් ඇති බව අපි දුටිමු
warthamanaya wana wita kantha hinsanaya parlimenthuwata da gos ethi bawa api dutimu
සිංහල දෙමළ ජනතාව අතර සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරන සංහිඳියාව ගොඩනගන සිංහල අලූත් අවුරුද්ද උදාවත් සමග කොහාගේ හඬ පරදවා උතුරෙන් ෆෙඩරල් හඬ මතුවුණා
sinhala demala janathawa athara sanskthika bendeem shakthimath karana sanhindiyawa godanagana sinhala aluth awurudda udawath samaga kohage handa paradawa uthuren fedaral handa mathuwuna
පෝෂණය කරමින් සිටින්නේය
poshanaya karamin sitinneya
රතුපස්වල සිදුවීමේදී පහර කෑ හා තුවාල ලැබූ පිරිසකට ජනපතිවරයාගේ ප්රධානත්වයෙන් අරමුදල් පිරිනැමීමක් සිදුවුණා
rathupaswala siduweemedee pahara ke ha thuwala lebu pirisakata janapathiwarayage pradhanathwayen aramudal pirinemeemak siduwuna
අඩුම තරමින් තමන්ට තම දියණියගේ මිනියවත් ගෙනැවිත් දෙන්නැයි රිසානාගේ අම්මා ඉල්ලා සිටින බව පත්තරවල පළ වී ඇත
aduma tharamin thamanta thama diyaniyage miniyawath genewith denneyi risanage amma illa sitina bawa paththarawala pala wee etha
වංචාවක් සම්බන්ධයෙන් හිරබත් කන ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනියගේ නායකත්වයෙන් යුතු අන්නා ද්රවිඩ මුන්නේත්ර කලහම් පක්ෂය මුතුවේල් කරුණානිධිගේ නායකත්වයෙන් යුතු ද්රවිඩ මුන්නේත්ර කලහම් පක්ෂය සහ සී
wanchawak sambandhayen hirabath kana jayalalitha jayaram hitapu maha emathiniyage nayakathwayen yuthu anna drawida munnethra kalaham pakshaya muthuwel karunanidhige nayakathwayen yuthu drawida munnethra kalaham pakshaya saha see
අද නිලවරනය නිදහසේ තියනවා
ada nilawaranaya nidahase thiyanawa
ඒක චන්ද්රිකාගේ සංහිඳියාව නොවෙයි මේ පොළොවෙන් උපන් සැබෑ සංහිඳියාව
eka chandrikage sanhindiyawa noweyi me polowen upan sebe sanhindiyawa
එය හිතාමතා ඇති කළ අවුලකි
eya hithamatha ethi kala awulaki
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්ස් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකාර රටවල හයවන සමුළුවට සහභාගී වන ශ්රී ලංකා නියෝජිත පිරිසේ ප්රධානියා ලෙස ඊයේ ශ්රී ලංකාව වෙනුවෙන් සමුළුව ඇමතූ නියෝජ්ය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කියා සිටියේය
rusiyawe shantha peetarsbargs hi pewethwena eksath jatheenge dushanayata erehi sammuthiye parshawakara ratawala hayawana samuluwata sahabhagee wana shree lanka niyojitha pirise pradhaniya lesa eeye shree lankawa wenuwen samuluwa emathu niyojya widesha katayuthu amathya acharya harsha da silwa mahatha me bawa kiya sitiy...
ජේ
je
රට තුළ හදිසි විදුලිය ඇනහිටීම් හා ඒ සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වයන් මෙන්ම ඉන් බාහිර කටයුතු පරික්ෂා කර අදාළ තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වී ඊට ගත යුතු කඩිනම් පියවර රජයට නිර්දේශ කිරීම සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ
rata thula hadisi widuliya enahiteem ha e sambandhayen ethi wee ethi thaththwayan menma in bahira katayuthu pariksha kara adala thaththwayan pilibanda selakilimath wee eeta gatha yuthu kadinam piyawara rajayata nirdesha kireema sandaha janadhipathi maithripala sirisena methithuma wisin wishesha kamituwak path kara thib...
ජපුර සරසවියේ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්රණය අද
japura sarasawiye sthree purusha samajabhawaya pilibanda antharjathika sammanthranaya ada
කෙසේ වෙතත් එම විමර්ශන කඩිනමින් අවසන් වනු ඇතැයිද ඒ අනුව සුදුස්සන්ට පත්වීම් ප්රදානය ඉක්මනින්ම සිදුකිරීමට උපරිම උත්සාහ කරන්නේ යැයිද අබේරත්න මහතා කීය
kese wethath ema wimarshana kadinamin awasan wanu etheyida e anuwa sudussanta pathweem pradanaya ikmaninma sidukireemata uparima uthsaha karanne yeyida aberathna mahatha keeya