Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අගමැතිතුමා ඔබ අමතයි | agamethithuma oba amathayi |
කොරියන් රැකියා ඉල්ලුම්පත්රයක් සඳහා රුපියල් ක් ගෙවිය යුතුයි | koriyan rekiya illumpathrayak sandaha rupiyal k gewiya yuthuyi |
විදේශිකයෙකු ඇතුළු සිව්දෙනකු ගල්කිස්ස මුහුදු ප්රදේශයේ කිමිදීමට ගොස් ඊයේ අතුරුදහන් විය | wideshikayeku ethulu siwdenaku galkissa muhudu pradeshaye kimideemata gos eeye athurudahan wiya |
මාරපනට ජවිපෙන් විශ්වාසභංගයක් | marapanata jawipen wishwasabhangayak |
හොයනවා හොයනවා ඉවරයක් නැහැ | hoyanawa hoyanawa iwarayak nehe |
මදුරුවන් ඇතුළු කෘමි සතුන් ආශ්රිතව බෝවන රෝග රාශියක් ලොව පුරා තිබෙන අතර ඇතැම් ඒවා වසංගත මෙන් ව්යාප්තව තිබේ | maduruwan ethulu kmi sathun ashrithawa bowana roga rashiyak lowa pura thibena athara ethem ewa wasangatha men wyapthawa thibe |
සී | see |
බී රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය | bee rathnayaka mahatha ada parlimenthuwe dee pewaseeya |
දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම අරමුණු කරගෙන තමා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බවද සිය පක්ෂයේ සාමාජිකයන් ඇතුළුව ප්රබලයන් සියලුදෙනා එජාපයේ සාමාජිකත්වය ලබාගන්නා බවද ඔහු පවසා සිටියේය | dee eksath jathika paksha anduwak pihituweema aramunu karagena thama eksath jathika pakshaya samaga ekwu bawada siya pakshaye samajikayan ethuluwa prabalayan siyaludena ejapaye samajikathwaya labaganna bawada ohu pawasa sitiyeya |
මේ සැරේ හාන්න බෑනේ වතුර නැතුව | me sere hanna bene wathura nethuwa |
මේ එක්තරා ජාතික පාසලක උසස් පෙළ සිසුන් හා මාපියන් අමතා සිංහල විෂය ඉගැන්වූ පංතිභාර ගුරුතුමිය කළ කථාවකි | me ekthara jathika pasalaka usas pela sisun ha mapiyan amatha sinhala wishaya igenwu panthibhara guruthumiya kala kathawaki |
ගේ හා සී | ge ha see |
පසුගිය වනදා රාත්රියේ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ මුස්ලිම් පල්ලියකට පහරදීමේ සිදුවීම සමග ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් තම පක්ෂයේ මතය රටට පැහැදිලි කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ | pasugiya wanada rathriye grendpas pradeshaye muslim palliyakata paharadeeme siduweema samaga ethiwu nosansunkaree thathwaya sambandhayen thama pakshaye mathaya ratata pehedili karamin janatha wimukthi peramune deshapalana mandalaya madhya niwedanayak nikuth kara thibe |
මේ සියළු තත්ත්වයන් ගොඩ නඟා ඇත්තේ සමාගම් වලට වාසියට මිස ශ්රී ලංකා රාජ්යයේ වාසියට නොවේ | me siyalu thaththwayan goda nanga eththe samagam walata wasiyata misa shree lanka rajyaye wasiyata nowe |
ගොඩක් සිනමාශාලාවල දර්ශන කැන්සල් වෙලා | godak sinamashalawala darshana kensal wela |
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්රෑම් මිලිග්රෑම් ක් පොලිසිය භාරයට ගෙන ඇත | sekakaru santhakaye thibee heroyin mathkudu grem miligrem k polisiya bharayata gena etha |
එය සූරා කෑමෙන් මුදා ගන්නා ක්රමවේදයක් වුණා | eya sura kemen muda ganna kramawedayak wuna |
රාජපක්ෂවරුන්ට එක් වෙලා ආර්ථිකය ගොඩදැමීම කෙසේ වෙතත් කළ දුටු කල වළ ඉහගැනීම මැනවයි සිතන අය මේ තනතුරු භාරගන්න සූදානම් ඇති | rajapakshawarunta ek wela arthikaya godademeema kese wethath kala dutu kala wala ihageneema menawayi sithana aya me thanathuru bharaganna sudanam ethi |
රටට වැඩක්කරන්න මොන අමාත්යාංශය තිබුණත් පුළුවන් අමාත්යාංශයේ නම සහ ඒකේ දිග පළල වැඩක් නෑ මා පැමිණි ස්වදේශ කටයුතු අමාතයාංශයට දිස්ත්රික් ලේකම්වරු ප්රාදේශීය ලේකම්වරු ග්රාම නිලධාරින් ඇතුළු රජයේ යාන්ත්රණය ඇතුලත් වෙනවා ඇමති කෙනෙක් නැතත් මේ අමාත්යාංශයේ වැඩ රජයේ නිලධාරීන් කරගෙන යාවි යැයි ස්වදේශ කටයුතු අමාත්ය වජිර අබේවර්ධන මහතා අද ... | ratata wedakkaranna mona amathyanshaya thibunath puluwan amathyanshaye nama saha eke diga palala wedak ne ma pemini swadesha katayuthu amathayanshayata disthrik lekamwaru pradesheeya lekamwaru grama niladharin ethulu rajaye yanthranaya ethulath wenawa emathi kenek nethath me amathyanshaye weda rajaye niladhareen karage... |
ඇන්ටනි පියතුමා හට ඊට වඩා යමක් කටුලන්ද ට කිරීමට නොහැකි විය | entani piyathuma hata eeta wada yamak katulanda ta kireemata noheki wiya |
කොළඹ ප්රදේශ කීපයකට පැය ක ජල කප්පාදුවක් | kolamba pradesha keepayakata peya ka jala kappaduwak |
එහෙත් නවකතාව යනු ජීවිත විවරණයක් විනා අනෙකක් නොවේ | eheth nawakathawa yanu jeewitha wiwaranayak wina anekak nowe |
එමෙන්ම ලක්ෂාන් සඳකැන් සහ අමිල අපොන්සු යන ක්රීඩකයින්ද කණ්ඩායමට නම් කර ඇති සෙසු නව ක්රීඩකයින් දෙදෙනා වෙයි | emenma lakshan sandaken saha amila aponsu yana kreedakayinda kandayamata nam kara ethi sesu nawa kreedakayin dedena weyi |
ඊයේත් අද අද උදේත් ඔවුන් සෙවීමේ කටයුතු සිදුකෙරුණු අතර අද දහවල් වන විට ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබුණි | eeyeth ada ada udeth owun seweeme katayuthu sidukerunu athara ada dahawal wana wita owunge siruru weralata goda gasa thibuni |
එහි සේවකයින් දිනක් තම සේවක මිතුරෙකුගේ උපන් දිනය සැමරීමට කටයුතු කළේ හෝටලය වසා කළමනාකරු පිටව ගිය පසුය | ehi sewakayin dinak thama sewaka mithurekuge upan dinaya semareemata katayuthu kale hotalaya wasa kalamanakaru pitawa giya pasuya |
මේ නරුම කතාව පොළොන්නරුවේ මී හරකෙක්වත් විශ්වාස කරන්නේ නැති බව ඔහු දන්නේ නැත | me naruma kathawa polonnaruwe mee harakekwath wishwasa karanne nethi bawa ohu danne netha |
මහින්ද රාජපක්ෂගේ කාලයේ විදෙස් සමාගමක් සමඟ ගිවිසුමක් ගැහුවා වන් පෝට් වන් සිමෙන්ට් පැක්ටරි කියලා | mahinda rajapakshage kalaye wides samagamak samanga giwisumak gehuwa wan pot wan siment pektari kiyala |
තවදුරටත් මෙය විග්රහ කරන ඔහු පවසන්නේ මෙහි අර්ථය නරක අතට හැරීම වල් වැදීම හෝ අධිකාරිය නොතැකීම යන්න අර්ථවත් කල හැකි බවයි | thawaduratath meya wigraha karana ohu pawasanne mehi arthaya naraka athata hereema wal wedeema ho adhikariya nothekeema yanna arthawath kala heki bawayi |
නයිජිරියාවේ මෙවැනි මාරක අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර මීට දින දෙකකට පෙර මධ්යම නයිජිරියාවේ බස් රථ දෙකක් මුහුණට මුහුණලා සිදුවූ අනතුරකදී පුද්ගලයින් දෙනෙකු මිය ගියා | nayijiriyawe meweni maraka anathuru nirantharayen wartha wana athara meeta dina dekakata pera madhyama nayijiriyawe bas ratha dekak muhunata muhunala siduwu anathurakadee pudgalayin deneku miya giya |
දුම්කොළ හා මද්යසාර ප්රවර්ධනය වන අයුරින් දර්ශන ඇතුළත් ආදරණීය කතාවක් චිත්රපටය තිරගත කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස දුම්කොළ හා මධ්යසාර අධිකාරිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා අද ප්රතික්ෂේප කළේය | dumkola ha madyasara prawardhanaya wana ayurin darshana ethulath adaraneeya kathawak chithrapataya thiragatha kireemata erehiwa warana niyogayak nikuth karana lesa dumkola ha madhyasara adhikariya kala illeema kolamba athireka mahesthrath nishantha peeris mahatha ada prathikshepa kaleya |
නිමලරාජන් සමග මම අවුරුදු ක් ක් විතර වැඩ කරලා තියෙනවා | nimalarajan samaga mama awurudu k k withara weda karala thiyenawa |
උත්සහ ගතහොත් විරැුකියාවටත් තාවකාලික වශයෙන් හෝ පිළියමක් සොයා ගත හැකි වන්නේය | uthsaha gathahoth wireukiyawatath thawakalika washayen ho piliyamak soya gatha heki wanneya |
ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැයට කිරුළ ප්රදර්ශනය ලබන වැනි දින දක්වා දිර්ඝ කළ බව නියෝජ්ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි | janapathi mahinda rajapaksha mahathage upades matha deyata kirula pradarshanaya labana weni dina dakwa dirgha kala bawa niyojya mudal emethi ranjith siyambalapitiya mahatha pawasayi |
අදාල කටයුත්ත සඳහා උපරිම නිලධාරීන් සිවුදෙනෙක් සහභාගි වූයේ නම් ප්රමාණවත් බව කියන එහි සේවකයෝ මෙවැනි පිරිසක් පරිඝණක මෘදුකාංගයක් මිලදීගැනීමට පිටත්ව යෑම මුදල් නාස්තියක් බව ද සඳහන් කරති | adala katayuththa sandaha uparima niladhareen siwudenek sahabhagi wuye nam pramanawath bawa kiyana ehi sewakayo meweni pirisak parighanaka mdukangayak miladeegeneemata pitathwa yema mudal nasthiyak bawa da sandahan karathi |
මේක ගෙවන්න බැරුව බැරුව වාරික දෙකකට කඩලා තියෙනවා | meka gewanna beruwa beruwa warika dekakata kadala thiyenawa |
කසළ තේ තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට | kasala the thogayak samanga dedeneku athadanguwata |
රටට අනාගතයක් නැතුව ඔබේ අනාගතය ෂුවර් වෙන්නේ කොහොමද රටක අනාගතය පිළිබඳ වැඩපිළිවෙළක් හා දැක්මක් නැති පාලකයෝ ඉන්න විට තරුණයන්ට ෂුවර් අනාගතයක් හැදෙන්නේ කොහොමද විනාශකාරිත්වයේ ඔටුනු පළන් කණ්ඩායම් බලය හොබවන රාජ්යයක ඔබට අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟෙන්නේ කොහොමද අපිට අනාගතය ගැන විශ්වාසයයි මේ සමාජය වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානය හා ... | ratata anagathayak nethuwa obe anagathaya shuwar wenne kohomada rataka anagathaya pilibanda wedapiliwelak ha dekmak nethi palakayo inna wita tharunayanta shuwar anagathayak hedenne kohomada winashakarithwaye otunu palan kandayam balaya hobawana rajyayaka obata anagathaya pilibanda wishwasayak godanengenne kohomada apit... |
විදුලිය විසන්ධි කිරීම හරහා ජනතාව පත්වන අපහසුතාවය කෙරෙහි අවධානය යොමු කර කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා ගෙන කෙරවළපිටිය බලාගාරයට අඛණ්ඩව ඉන්ධන සපයන ලෙස විෂය භාර අමාත්යවරයා වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තමා උපදෙස් ලබා දුන් බව මහින්ද අමරවීර අමාත්යවරයා පැවසීය | widuliya wisandhi kireema haraha janathawa pathwana apahasuthawaya kerehi awadhanaya yomu kara kebinat mandalaye awarana anumethiya laba gena kerawalapitiya balagarayata akandawa indhana sapayana lesa wishaya bhara amathyawaraya washayen lanka kanija thel neethigatha sansthawata thama upades laba dun bawa mahinda amara... |
වරුවක් විතර ඉන්න වෙයි | waruwak withara inna weyi |
ගෑස් ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි | ges indhana welawata dee ganna berinam ratata anduwak mokatada me anduwa palawa heriya yuthumayi |
කෙසේ නමුත් මෙම සම්මුතියෙන් ඉවත් වීම ප්රධාන පෙලේ ගෝලීය අභියෝගයකින් ඇමරිකාවේ නායකත්වය ගිලිහීමක් ලෙසයි විචාරකයන් පෙන්වා දෙන්නේ | kese namuth mema sammuthiyen iwath weema pradhana pele goleeya abhiyogayakin emarikawe nayakathwaya giliheemak lesayi wicharakayan penwa denne |
එමෙන්ම ශ්රි ලංකාව දෛනිකව වැඩිම මරණ වාර්තා කළ රටවල් අතර වන ස්ථානයේ පසු වේ | emenma shri lankawa dainikawa wedima marana wartha kala ratawal athara wana sthanaye pasu we |
වන විට දුම්රිය ගමන් වාර ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි | wana wita dumriya gaman wara k awalangu kara ethi bawa dumriya sthanadhipathi sangamaya pawasayi |
ශාන්ත බණ්ඩාර යන අය මල් වට්ටිය මිල දී ගත් බව සඳහන් | shantha bandara yana aya mal wattiya mila dee gath bawa sandahan |
රාජපක්ෂ පාලන සමයේ සිදුවී ඇතැයි චෝදනා නැගෙන වංචා ඳුෂණ සහ වෙනත් අයථා කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන ප්රධාන පෙලේ විමර්ශනයන් ප්රමාද කරමින් සිටින්නේයැයිද එක්සත් ජාතික පක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රහාරයට ලක්වෙමින් සිටින බවද ප්රසිද්ධ කරුණකි | rajapaksha palana samaye siduwee etheyi chodana negena wancha ndushana saha wenath ayatha katayuthu sambandhayen pewethwena pradhana pele wimarshanayan pramada karamin sitinneyeyida eksath jathika pakshaya shree lanka nidahas pakshaye praharayata lakwemin sitina bawada prasiddha karunaki |
වැනි ව්යවස්ථාව ගැන ශ්රෙෂ්ඨාධිකරණ මතය | weni wyawasthawa gena shreshtadhikarana mathaya |
තමන්ගේ ඒකාධිපති බලය වෙනුවෙන් ඕනෑම අමනෝඥ වැඩක් කරනවා | thamange ekadhipathi balaya wenuwen onema amanogna wedak karanawa |
නමුත් සිදු නොවුනත් විකිණිමට හැකි බව රමේශ් වරල්ලේගම දනියි | namuth sidu nowunath wikinimata heki bawa ramesh warallegama daniyi |
අප ලංකාවේද එවන් අසාර්ථක වූ පිතිකරුවෙක් සිටින්නේ ය | apa lankaweda ewan asarthaka wu pithikaruwek sitinne ya |
බන්ධනාගාර හිරකරුවන් නැති හිස් ගොඩනැගිලිය වීදී හිඟන්නන්ගෙන් තොරය මහලුකම අඩුපාඩුවක් නොවේ බදු පීඩාවක් නොවේ සිහිබුද්ධිය ඇති ලෝකය මගේ මිතුරායි මන්ද මම එහි සතුටේ මිත්රයෙක් වන හෙයිනි | bandhanagara hirakaruwan nethi his godanegiliya weedee hingannangen thoraya mahalukama adupaduwak nowe badu peedawak nowe sihibuddhiya ethi lokaya mage mithurayi manda mama ehi sathute mithrayek wana heyini |
සිංහල ජාතිකවාදී ඡන්ද ඊට හේතු විය | sinhala jathikawadee chanda eeta hethu wiya |
කලින් එය තෙසියා තාලායිවර් හෙවත් ජාතික නායකයා වී තිබිණි | kalin eya thesiya thalayiwar hewath jathika nayakaya wee thibini |
කෝ යකෝ | ko yako |
අනෙක් අතට ප්රජාතන්ත්රවාදය තුළ වෙනස් මතධාරි සුළු ජන කොටස්වලට සවන් දීම සිදු කළ යුතුය | anek athata prajathanthrawadaya thula wenas mathadhari sulu jana kotaswalata sawan deema sidu kala yuthuya |
නිදහස ලැබූ දා පටන් බලයට පැමිණි ආණ්ඩු මෙම සම්පත්වලින් හරි හැටි ප්රයෝජන ගත්තේ නැත | nidahasa lebu da patan balayata pemini andu mema sampathwalin hari heti prayojana gaththe netha |
සියලු පෙත්සම් ජුනි ට කල් යයි | siyalu pethsam juni ta kal yayi |
කටක කුජ කටක ලග්න හිමි ඔබේ වැන්න හා වැන්න අධිපති වෙයි | kataka kuja kataka lagna himi obe wenna ha wenna adhipathi weyi |
ඒ අනුව අප්රේල් මස වන දින බක්මහ දිවුරුම නමින් අප්රේල් වන දින ජාතික පුවත් පත් වල පළ කරන ලද මුල්පිටු දැන්වීම් කවරය සම්බන්ධයෙන් අංක දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මා විසින් තොරතුරු ඉල්ලීමක් විද්යුත් තැපෑල මඟින් යොමු කළෙමි | e anuwa aprel masa wana dina bakmaha diwuruma namin aprel wana dina jathika puwath path wala pala karana lada mulpitu denweem kawaraya sambandhayen anka darana thorathuru denageneeme ayithiwasikama pilibada panathata anuwa janadhipathi lekam karyalaya wetha ma wisin thorathuru illeemak widyuth thepela mangin yomu kalem... |
ක වන්දි මුදලක් ඔහුට ලබාදීමටත් ගරු අධිකරණය අධ්යාපන සමූපකාර සමිතිය වෙත නියෝග කරන ලදි | ka wandi mudalak ohuta labadeematath garu adhikaranaya adhyapana samupakara samithiya wetha niyoga karana ladi |
ප්රශ්නය ඔබ මොහිදින් නමැති අයෙක් අඳුනනවාද ඔව් | prashnaya oba mohidin namethi ayek andunanawada ow |
න් ගන්න කියලා | n ganna kiyala |
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයෙකු කරන්දෙණිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ | merata nishpaditha gini awiyak langa thaba gath pudgalayeku karandeniya pradeshaye dee athadanguwata gena thibe |
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මෙම මන්ත්රීවරුන් දහ තුන් දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේ පසුගිය වැනිදාය | shree lanka podujana peramune mema manthreewarun daha thun dena parlimenthuwe wipakshaye asun gaththe pasugiya wenidaya |
අපි ඇලීම් සහ ගැටීම් සංස්කාර අවි දරාගත් ලෝකයක් මැද නිරායුධ වෙන්නයි භාවනා කරන්නේ | api eleem saha geteem sanskara awi daragath lokayak meda nirayudha wennayi bhawana karanne |
මේ කියන දේ සත්ය යෑයි අපි මොහොතකට විශ්වාස කරමු | me kiyana de sathya yeyi api mohothakata wishwasa karamu |
ටී | tee |
ඉල්ලුවේ රැකියා ලැබුනේ උසාවි නියෝග අඛණ්ඩ සත්යග්රහය දිගටම | illuwe rekiya lebune usawi niyoga akanda sathyagrahaya digatama |
රාත්රී | rathree |
මෙම ජල කාන්දුවෙන් වසරකට රුපියල් කෝටි ක පමණ පාඩුවක් වන බවත් එම කාන්දුවීම් න් පමණක් වසරකට ජලය ඝණමීටර මිලියන ක් පමණ අපතේ යන බවත් ඉංජිනේරුවෝ වාර්තා කර තිබුණි | mema jala kanduwen wasarakata rupiyal koti ka pamana paduwak wana bawath ema kanduweem n pamanak wasarakata jalaya ghanameetara miliyana k pamana apathe yana bawath injineruwo wartha kara thibuni |
එකයි යකෝ ඒ අනිත් ඒවා | ekayi yako e anith ewa |
පසුව මේ පිළිබදව දැනුවත් කිරීම සඳහා අගරදගුරු නිවසේ අද විශේෂ මාධ්ය හමුවක් කැදවා තිබුණා | pasuwa me pilibadawa denuwath kireema sandaha agaradaguru niwase ada wishesha madhya hamuwak kedawa thibuna |
කොළඹ නගරයට ආසන්නයෙන්ම පිහිටි මෙම දියකොමළිය ගලා බසිනුයේ කෑගල්ල දිස්ත්රික්කයේ පිහිටි වරකාපොල පුරවරයට ආසන්නවය | kolamba nagarayata asannayenma pihiti mema diyakomaliya gala basinuye kegalla disthrikkaye pihiti warakapola purawarayata asannawaya |
ගරුතර අස්ගිරි මහා නාහිමියනි අමා මහා නිවන් සුව පතන්නෙමු | garuthara asgiri maha nahimiyani ama maha niwan suwa pathannemu |
බස් එක හප්පලා කට තුවාල කරලා රියදුරයි කොන් දොස්තරයි පැනලා ගිහින් | bas eka happala kata thuwala karala riyadurayi kon dostharayi penala gihin |
රංජිත් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට විපක්ෂයෙන් අභියෝග පැමිණෙන තරමට පක්ෂය ජයග්රහණය කරා රැගෙන යාමට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්යය නායක සහ හිටපු අමාත්ය රවී කරුණානායක මහතා පැවසීය | ranjith rajapaksha eksath jathika pakshaye methiwarana pracharaka katayuthuwalata wipakshayen abhiyoga peminena tharamata pakshaya jayagrahanaya kara regena yamata heki bawa eksath jathika pakshaye niyojyaya nayaka saha hitapu amathya rawee karunanayaka mahatha pewaseeya |
රාජපක්ෂලා එන්න එන්නම ඔවුන් පරාජය කළ සතුරාගේ ස්වභාවයට සමාන වෙමින් සිටිති | rajapakshala enna ennama owun parajaya kala sathurage swabhawayata samana wemin sitithi |
දැන් ඕනෑම දේකට යොදාගන්නා පුරුදු ජාත්යන්තර කුමන්ත්රණ කතා මේ සිද්ධිය සම්බන්ධයෙනුත් කියන්න පටන් අරගෙන තියෙනවා | den onema dekata yodaganna purudu jathyanthara kumanthrana katha me siddhiya sambandhayenuth kiyanna patan aragena thiyenawa |
ග්රීසියේ දුප්පත් පාපන්දු කණ්ඩායම එරට ගණිකා හල් හිමියෙක් යුරෝ දහසක් ද රුපියල් ජර්සි හා කොටකලිසම් ද පිරිනැමීය | greesiye duppath papandu kandayama erata ganika hal himiyek yuro dahasak da rupiyal jarsi ha kotakalisam da pirinemeeya |
එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කරන්නේ නිහාල් අබේසේකර නැමැත්තෙකු සඳහා මේ ආකාරයට ලංකා පුත්ර බැංකුවෙන් රුපියල් ලක්ෂ ක් මුදලක් ලබාගෙන ඇති බවත් ඔහුට ණය ලබා ගැනීමේදී අනුමත කර ඇති ක පොලිය එහි එවකට සභාපතිවරයාගේ නියෝග මත ක් දක්වා අඩු කර ඇති බවය | ehidee sunil handunneththi mahatha anawaranaya karanne nihal abesekara nemeththeku sandaha me akarayata lanka puthra benkuwen rupiyal laksha k mudalak labagena ethi bawath ohuta naya laba geneemedee anumatha kara ethi ka poliya ehi ewakata sabhapathiwarayage niyoga matha k dakwa adu kara ethi bawaya |
එම උද්ඝෝෂණය අතරවාරයේදී ද ආරක්ෂක අංශ විසින් ඊට බාධා කර පහරදීම් සිදුකළ බව සිසුන් පවසයි | ema udghoshanaya atharawarayedee da arakshaka ansha wisin eeta badha kara paharadeem sidukala bawa sisun pawasayi |
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි | e aparadha pareekshana departhamenthuwe niladhareen adhikaranayen kala illeemakata anuwayi |
ප්රොයිඩ් පසුව ගතික කායික විද්යාව නැමැති මේ අලුත් නිර්මාණය මිනිස් සිත මනෝභාවගත කිරීමේ කාර්යයට උදවු පිණිස යොදා ගති | proyid pasuwa gathika kayika widyawa nemethi me aluth nirmanaya minis sitha manobhawagatha kireeme karyayata udawu pinisa yoda gathi |
ඉන් පසු කමිටුවෙන් විමර්ශනය කරලා දූෂිතයින් නිවැරදිකරුවන් කොට වාර්තාවක් ඉදිරිපත් කරනවා | in pasu kamituwen wimarshanaya karala dushithayin niweradikaruwan kota warthawak idiripath karanawa |
එහිදී ප්රතිකාර ලබමින් සිටියදීයි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වී ඇත්තේ | ehidee prathikara labamin sitiyadeeyi mema kanthawa jeewithakshayata path wee eththe |
වෘත්තිය සමිතියක් කළ අසාධාරණම හා මිලේච්ඡතම වැඩ වර්ජනය දුම්රිය රියදුරන්ගේ වර්ජනයයි අමාත්ය මහින්ද අම | wththiya samithiyak kala asadharanama ha milechchathama weda warjanaya dumriya riyadurange warjanayayi amathya mahinda ama |
මේවා ගැන වේදනාවෙන් කතා කරන ඕනෑම පුද්ගලයකුට ඒවා නතර කළ හැකි සීමාවක් තිබේ | mewa gena wedanawen katha karana onema pudgalayakuta ewa nathara kala heki seemawak thibe |
අපි පස් දෙනා කියන්න බැරි තරම් වේගයකින් ඉලුක් ගාල තරණය කරලා රූස්ස ගහක් පල්ලෙ බිම දිගා වුනා | api pas dena kiyanna beri tharam wegayakin iluk gala tharanaya karala russa gahak palle bima diga wuna |
මෝටාර් බෝම්බ ක් මි | motar bomba k mi |
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානතවයෙන් ඊයේ විවෘත්තකළ යාපනයේ චුන්නාකම් හි මෙගොවොට් විසිහතරේ විදුලි බලාගාරයේ සමරු ඵලකයට වත්මන් විදුලිබල ඇමතිණී පවිත්රා වන්නිආරච්චි මහත්මියගේ නම යෙදීමට නියෝග කරීම නිසා ඒ වනවිටත් සවිකර තිබූ සමරුඵලකය ගලවා ඉවත් කර නව සමරුඵලකයක් සවිකිරීම නිසා විදුලිබල මණ්ඩලයට රුපියල් ලක්ෂ කට අධික අමතර මුදල... | janadhipathi mahinda rajapaksha mahathage pradhanathawayen eeye wiwththakala yapanaye chunnakam hi megowot wisihathare widuli balagaraye samaru palakayata wathman widulibala emathinee pawithra wanniarachchi mahathmiyage nama yedeemata niyoga kareema nisa e wanawitath sawikara thibu samarupalakaya galawa iwath kara nawa... |
ගෙවන වාට්ටු ක්රමය ඉතා හොඳයි | gewana wattu kramaya itha hondayi |
එය පරිහාරිය නොහොත් වෙනස් සේ සැලකීම යන්නටත් විසංගනය නොහොත් වෙන් කර තැබීමටත් විරුද්ධ වූ හිංසනයෙන් තොර විරෝධතා පෙළපාලි ලෙසින් පටන් ගැනිණ | eya parihariya nohoth wenas se selakeema yannatath wisanganaya nohoth wen kara thebeematath wiruddha wu hinsanayen thora wirodhatha pelapali lesin patan genina |
ගියර් කින් සමන්විත මෙම මෝටර් රථයට ක් ඇතුළත් | giyar kin samanwitha mema motar rathayata k ethulath |
සැබවින්ම ඉරාකය ආක්රමණය කිරීමෙන් පසුවද එවන් අවියක් කිසිවෙකුටත් සොයා ගත හැකි වූයේ නැත | sebawinma irakaya akramanaya kireemen pasuwada ewan awiyak kisiwekutath soya gatha heki wuye netha |
ගලහ ඩබ්ලිව් | galaha dabliw |
ජයන්ත සමරකෝන් කෝවිඩ් වයිරසයේ තත්වය මත තාවකාලිකව අත්හිටවනු ලැබූ මෝටර් රථ ප්රවාහන දෙපාර්මේන්තුවේ මහජන සේවාවන් මෙම වැනිදා සිට යළි ආරම්භ කරන බව රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පැවසීය | jayantha samarakon kowid wayirasaye thathwaya matha thawakalikawa athhitawanu lebu motar ratha prawahana deparmenthuwe mahajana sewawan mema wenida sita yali arambha karana bawa rajya amathya dilum amunugama mahatha pewaseeya |
එහිදී මන්ත්රීවරයා අමාත්ය මහින්ද සමරසිංහට දැඩි ලෙස චෝදනා කළේ ඔහු නීතිවිරෝධී ක්රියා රැසකට සම්බන්ධ බව පවසමින් | ehidee manthreewaraya amathya mahinda samarasinhata dedi lesa chodana kale ohu neethiwirodhee kriya resakata sambandha bawa pawasamin |
එහි වන සංවත්සරය නිමිත්තෙන් ලෝකයේ රටවල් ක විද්යාඥයන් ක් එක්වී මිනිස් ප්රජාව වෙත දෙවෙනි අනතුරු ඇඟවීමද ඊයේ නිකුත් කළා | ehi wana sanwathsaraya nimiththen lokaye ratawal ka widyagnayan k ekwee minis prajawa wetha deweni anathuru engaweemada eeye nikuth kala |
කොන්ත්රාත්තුව ක්රියාත්මක කිරීමේදී කාබනික පොහොර සාම්පලවල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට ශ්රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව දින තුනක් තුළ සිදුකළ පරීක්ෂණ හා විශ්ලේෂණ තුළින් හඳුනාගෙන ඇති බව පළවූ ප්රවෘත්ති වාර්තාවල දැක්වුණු නිවේදනයේ දැක්වේ | konthraththuwa kriyathmaka kireemedee kabanika pohora sampalawala arweeniya ethulu ahithakara bekteeriya anthargatha bawata shree lanka jathika shaka nirodhayana sewawa dina thunak thula sidukala pareekshana ha wishleshana thulin handunagena ethi bawa palawu prawththi warthawala dekwunu niwedanaye dekwe |
ඒ වන විට ශ්රී ලංකාවේ පුරවැසිභාවය සඳහා ක් අයදුම් කර තිබුණ ද පුරවැසි පනත හේතුවෙන් වන විට පුරවැසියන් වීම සඳහා සුදුසුකම් ලබා තිබුණේ ක් පමණි | e wana wita shree lankawe purawesibhawaya sandaha k ayadum kara thibuna da purawesi panatha hethuwen wana wita purawesiyan weema sandaha sudusukam laba thibune k pamani |
ශ්රී ලාංකීය මාධ්ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගී කන්දරාව ලබාදෙමින් හිරුට විස්සයි දවස් විස්සෙන් කාර් විස්සක් පළමු අදියරේදි ලක්ෂ කට අධික මෝටර් රථ ක් හිරු ප්රේක්ෂක ඔබ වෙත පිරිනැමුනා | shree lankeeya madhya ithihasaye eda meda thura dewenthama thegee kandarawa labademin hiruta wissayi dawas wissen kar wissak palamu adiyaredi laksha kata adhika motar ratha k hiru prekshaka oba wetha pirinemuna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.