Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මිනිස් සිරුරේ අභ්යන්තර අවයව ක් විනාඩි ක් වැනි කෙටි කාලයක් තුලදි මතක තබා ගනිමින් නම් කරමින් ලොව ඉහලම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක් පිහිටුවිමට අද සමත් වූයේ බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්යාලයේ අධ්යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවියයි
minis sirure abhyanthara awayawa k winadi k weni keti kalayak thuladi mathaka thaba ganimin nam karamin lowa ihalama mathaka shakthiyak ethi deriyak bawata loka warthawak pihituwimata ada samath wuye bagawanthalawa holirosari damila maha widyalaye adhyapanaya labana sankardas kanishka sisuwiyayi
මෙම කොරෝනා ආසාදිතයන් අතර පොල්ගහවෙල ආදාහනාගාරයේ බාරකරුද සිටින බවත් එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්රිතයින් ස්වයං නිරෝධායනට ලක් කර ඇති බවත් වාර්තා වේ
mema korona asadithayan athara polgahawela adahanagaraye barakaruda sitina bawath ema asadithayinge palamu pela ashrithayin swayan nirodhayanata lak kara ethi bawath wartha we
නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවී තිබෙනවා
nawa yuda hamudapathi luthinan jenaral wikum liyanage agramathya ranil wikramasinha mahatha hamuwee thibenawa
ඒක පානිය ජලය හැටියට සුදුසු නැහැ
eka paniya jalaya hetiyata sudusu nehe
ඊට අමතරව කාලයේ සිදුවුණු ගල්ෆ් යුද්ධයේදී ක්වේට්වල සිටි ශ්රී ලාංකිකයන් පීඩාවට පත්වුණා
eeta amatharawa kalaye siduwunu galf yuddhayedee kwetwala siti shree lankikayan peedawata pathwuna
ඩබ්ලිව් පෙරේරා යන අය බවත් පොලීසිය පැවසයි
dabliw perera yana aya bawath poleesiya pewasayi
වෙඩි ප්රහාරයකට ලක්ව ඝාතනය වීමේ ඉරණමට ගොදුරු නොවී දෙමළ මාධ්යවේදියෙකුට කොළඹ සිට ක්රියා කළ නොහැකි නම් දෙමළ ජනයාගේ වෙනම රාජ්යයක් සඳහා වූ අවසාන කොන්දේසිය ද සැපිරෙන බව සිවරාම් කීවේය
wedi praharayakata lakwa ghathanaya weeme iranamata goduru nowee demala madhyawediyekuta kolamba sita kriya kala noheki nam demala janayage wenama rajyayak sandaha wu awasana kondesiya da sepirena bawa siwaram keeweya
අපනයනකරුවන්ගේ ලාභාංශය මත මෙතෙක් පනවා තිබුණේ ක සහන බද්දකි
apanayanakaruwange labhanshaya matha methek panawa thibune ka sahana baddaki
ඒ අනුව වසරේ සිට දක්වා වසර ක කාළයට අදාලව එම පෞද්ගලික ජැටි දෙක සඳහා ගෙවිය යුතු මුදල් ගෙවා නොමැති නමුත් මේවා නැවත අයකරගැනීමට වරාය අධිකාරිය කටයුතු කර නැති බවද දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්රකාශ කරයි
e anuwa wasare sita dakwa wasara ka kalayata adalawa ema paudgalika jeti deka sandaha gewiya yuthu mudal gewa nomethi namuth mewa newatha ayakarageneemata waraya adhikariya katayuthu kara nethi bawada dushana wirodhee handa sanwidhanaye kendawumkaru wasantha samarasinha prakasha karayi
මේ කටයුතු සම්බන්ධ ව මැතිවරණයෙන් පසු ව මුදල් වෙන්කොට ඉදිරි කටයුතු කරන්නට අපිට හැකි වේවි
me katayuthu sambandha wa methiwaranayen pasu wa mudal wenkota idiri katayuthu karannata apita heki wewi
සාම්බ්රානි යැයි කියමින් නීති විරෝධී ලෙස ශ්රී ලංකාවට ගෙන්වන ලද රුපියල් ලක්ෂ ක් පමණ වටිනා මත් කුඩු ග්රෑම් බෝතල් ක් රේගු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අංශය මගින් පෑලියගොඩ රේගු භාණ්ඩ අංශයේදී අද අත්අඩංගුවට ගැනිණි
sambrani yeyi kiyamin neethi wirodhee lesa shree lankawata genwana lada rupiyal laksha k pamana watina math kudu grem bothal k regu thorathuru thakshana ha sanniwedana anshaya magin peliyagoda regu bhanda anshayedee ada athadanguwata genini
ගෝන තැන්නේ හීලෑ ගෝනුන් ඇති වීම ඉදිරියේ දී එම ගහනයේ පැවැත්මට හානිකර ලෙස බලපෑ හැකි ය
gona thenne heele gonun ethi weema idiriye dee ema gahanaye pewethmata hanikara lesa balape heki ya
ඔහෙ පලයන්
ohe palayan
මේ අතර දෙණියාය මොරවක ප්රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට හානී සිදුව ඇති බව ආපදා කලමනාකරණ මධ්යස්ථානය සඳහන් කළේය
me athara deniyaya morawaka pradesha kihipayakata eeye paswaruwe balape thada sulan thaththwayak hethuwen niwasa kihipayakata hanee siduwa ethi bawa apada kalamanakarana madhyasthanaya sandahan kaleya
දෙරට අතර පැවති පළමු තරග තියුණු තරගයක් අවසානයේ ශ්රී ලංකාවට ජය හිමි වූ අතර මේ වන විට ශ්රී ලංකා කණ්ඩායම ක් ලෙස ඉදිරියෙන් සිටිනවා
derata athara pewathi palamu tharaga thiyunu tharagayak awasanaye shree lankawata jaya himi wu athara me wana wita shree lanka kandayama k lesa idiriyen sitinawa
වධහිංසාවට ලක් නොවීමේ අයිතිය අහිමි කිරීම
wadhahinsawata lak noweeme ayithiya ahimi kireema
ශ්රී ලංකාවේ මාධ්ය ආයතන නියෝජනය කරමින් ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද මාර්ගගත තාක්ෂණයෙන් එම සංවාදයට එක්විය
shree lankawe madhya ayathana niyojanaya karamin swadheena rupawahinee madhya jalaye sabhapathi neethigna sudarshana gunawardhana mahatha da margagatha thakshanayen ema sanwadayata ekwiya
සිට මධ්යහ්න දක්වාත් පස්වරු
sita madhyahna dakwath paswaru
තැපැල් ඡන්ද ප්රතිඵලය පුත්තලම දිස්ත්රික්කය
thepel chanda prathipalaya puththalama disthrikkaya
දී තමයි මම පුනරුත්ථාපනය වෙලා ඇවිත් විවාහ වුණේ
dee thamayi mama punaruththapanaya wela ewith wiwaha wune
මෙහි වාහන ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරියකුගේ සේවය වාහනපොළ අයිතිකරු ලබාගෙන ඇත
mehi wahana araksha kireema sandaha paudgalika arakshaka niladhariyakuge sewaya wahanapola ayithikaru labagena etha
හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ආශ්රිත ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ
hayilewal margaye nugegoda ashritha pradeshaye dedi rathawahana thadabadayak pawathina bawa wartha we
ළමුන් නොමග යෑමේ ප්රවණතාව ඉහළයි
lamun nomaga yeme prawanathawa ihalayi
කාන්තාවකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ඉන්දීය ක්රිකට් ක්රීඩක අමිත් මිෂ්රා ඇප මත මුදාහැර තිබෙනවා
kanthawakata paharadeeme siddhiyakata athadanguwata gath indeeya krikat kreedaka amith mishra epa matha mudahera thibenawa
මේක හොඳ වේලාවක් සෑම දිනක්ම වගා කරන්නට
meka honda welawak sema dinakma waga karannata
ශක්තිමත් අපේක්ෂකයින් දෙනෙකු මෙවර බදුල්ල දිස්ත්රීක්කයෙන් ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කරන බවත් ඔවුන් වටා ජනතාව ඒකරාශි වෙමින් සිටින බවත් හෙතෙම එහිදී සඳහන් කළේය
shakthimath apekshakayin deneku mewara badulla disthreekkayen uwa palath sabha methiwaranayata tharanga karana bawath owun wata janathawa ekarashi wemin sitina bawath hethema ehidee sandahan kaleya
හුවර්ටා පසුව පංචෝ අශ්වයකු සොරකම් කළ බවට චෝදනා කළේය
huwarta pasuwa pancho ashwayaku sorakam kala bawata chodana kaleya
නිදහස් උත්සවයේ සජීවී විකාශය පැවැත්වෙන අවස්ථාවේදීත් ජනාධිපතිවරයා නිදහස් උත්සවය වෙනුවෙන් ජාතිය අමතන අවස්ථාවේදීත් රූපවාහිනී සේවා නැරඹීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලා සිටියහ
nidahas uthsawaye sajeewee wikashaya pewethwena awasthawedeeth janadhipathiwaraya nidahas uthsawaya wenuwen jathiya amathana awasthawedeeth rupawahinee sewa nerambeemen welakee sitina lesath illa sitiyaha
ජපානය සංස්කරණය වර්ෂ සිට ජපන් රජය සිය ගොවි ජනතාව බැටළුවන් ඇති කිරීමට යොමු කරන ලදී
japanaya sanskaranaya warsha sita japan rajaya siya gowi janathawa betaluwan ethi kireemata yomu karana ladee
ශ්රේෂ්ඨ ජාතියක් වෙනුවෙන් අවදානම් භාර ගනිමු
shreshta jathiyak wenuwen awadanam bhara ganimu
මෙවර යල කන්නය වෙනුවෙන් වී වගා කර ඇති කුඹුරු අක්කර ක් පමණ නිසි කළට පොහොර යෙදීමට නොහැකිවීම හේතුවෙන් අත්හැර දැමීමට සිදුව ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා
mewara yala kannaya wenuwen wee waga kara ethi kumburu akkara k pamana nisi kalata pohora yedeemata nohekiweema hethuwen athhera demeemata siduwa ethi bawata goween mesiwili naganawa
ගම්පහ දිස්ත්රික්කයේ ජනතාවට අත්යවශ්ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට පෙරවරු සිට රාත්රී දක්වා අත්යවශ්ය ආහාර ද්රව්ය අලෙවි සැල් ඖෂධ වෙළෙඳසැල් විවෘත කර තබන බව කොවිඩ් වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය නිවේදනය කරයි
gampaha disthrikkaye janathawata athyawashya badu bhanda miladee geneema sandaha heta perawaru sita rathree dakwa athyawashya ahara drawya alewi sel aushadha welendasel wiwtha kara thabana bawa kowid wayirasaya pethireema welekweeme jathika kriyanwitha madhyasthanaya niwedanaya karayi
අධ්යාපන අමාත්යාංශය නිවේදනය කළේ ජාතික පාසල්වල සහ ශ්රේණි හැර අනෙකුත් අතරමැදි ශ්රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේදී ගුරුවරුන් සඳහා වන මෙම විශේෂ තීරණය බලපැවැත්වෙන බවයි
adhyapana amathyanshaya niwedanaya kale jathika pasalwala saha shreni hera anekuth atharamedi shreniwalata daruwan ethulath kireemedee guruwarun sandaha wana mema wishesha theeranaya balapewethwena bawayi
ටෝනි බ්ලෙයාර්ට එන්න කීවේ විදේශ ක ඇමති මං ගල එයා පිළිගත්තේ රාජ්ය පරිපාලන ඇමති කරූ එතකොට ඒක ප්රය්වට් විසිට් වෙන්නේ කොහෝමද
toni bleyarta enna keewe widesha ka emathi man gala eya piligaththe rajya paripalana emathi karu ethakota eka praywat wisit wenne kohomada
අපෘෂ්ඨ වංශි සත්ත්ව කාණ්ඩ අතරින් සමනල විශේෂ හතළිස් දෙකක් මේ ප්රදේශයෙන් හඳුනාගෙන තියෙනවා
apshta wanshi saththwa kanda atharin samanala wishesha hathalis dekak me pradeshayen handunagena thiyenawa
ලොව දැවැන්තම එක්දින පරාජය ගැන ශ්රීලංකා කළමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි
lowa dewenthama ekdina parajaya gena shreelanka kalamanakarugen warthawak illayi
ඉන්දීය මහකොමසාරිස් තරින්ජිත් සිං සඳු පෙන්වා දෙන්නේ ඉන්දීය අග්රාමාත්යවරයාගේ ශ්රී ලංකා සංචාරයේ එකම අරමුණ මෙරට පැවැත්වෙන ජාත්යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වීම බවයි
indeeya mahakomasaris tharinjith sin sandu penwa denne indeeya agramathyawarayage shree lanka sancharaye ekama aramuna merata pewethwena jathyanthara wesak dina semarum ulele pradhana aradhithaya washayen sahabhagi weema bawayi
ඉන්දීය ධීවරයින් ක් අත්අඩංගුවට
indeeya dheewarayin k athadanguwata
මම තේරුණා
mama theruna
එම්
em
අනතුරක් හේතුවෙන් අධික රුධිර වහනයවී මොළය මරණයට පත්ව ඇතැයි තහවුරු වූ මහනුවර ප්රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවක් වත්තේගම ප්රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙකු වෙත බද්ධ කිරීම සිදුකළ බව මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්ය සමන් රත්නායක මහතා ප්රකාශ කළේය
anathurak hethuwen adhika rudhira wahanayawee molaya maranayata pathwa etheyi thahawuru wu mahanuwara pradeshaye padinchi hewiridi pudgalayekuge akmawak waththegama pradeshaye padinchi hewiridi pudgalayeku wetha baddha kireema sidukala bawa mahanuwara maha rohale adhyaksha waidya saman rathnayaka mahatha prakasha kaley...
රේල් පාර මැද්දෙම කාරෙක නැවතුණා
rel para meddema kareka newathuna
චිත්රපටයෙහි කථානායකයා වන ජයා ගාමිණී ෆොන්සේකා ජල කඳ දෙබෑ කරගෙන මෝටර් බෝට්ටුවක් ධාවනය කරනු එහි දැක්වේ
chithrapatayehi kathanayakaya wana jaya gaminee fonseka jala kanda debe karagena motar bottuwak dhawanaya karanu ehi dekwe
වන සංචාරක ව්යාපාරයේ ඉලක්කය වන ලක්ෂ ක් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්රයත්නයට අගනා දායකත්වය ලබාදෙමින් විවෘත කෙරුණු මේ හෝටලය සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ හෝටල් සංකීර්ණයක් ලෙස ඉදිකර ඇත
wana sancharaka wyaparaye ilakkaya wana laksha k sancharakayan meratata genwa geneeme prayathnayata agana dayakathwaya labademin wiwtha kerunu me hotalaya siyalu pahasukamwalin samanwitha anga sampurna hotal sankeernayak lesa idikara etha
එමනිසා මේ ගැටලුව සම්බන්ධයෙන් එම දෙමළ මිනිසාගේ ඇසින් බැලීමට අපට පුලුවන් විය යුතුය
emanisa me getaluwa sambandhayen ema demala minisage esin beleemata apata puluwan wiya yuthuya
ධීවරයින් නිදහස් කරන්න චීනය ලංකාවට කියයි
dheewarayin nidahas karanna cheenaya lankawata kiyayi
රෙද්ද
redda
ලබන වැනි දා සිට යළි සේවය වාර්තා කරන බව ද ඔහු සඳහන් කළේය
labana weni da sita yali sewaya wartha karana bawa da ohu sandahan kaleya
නමුත් එය ටෙලිනාට්ය වටා වැඩි පිරිසක් එක්වන සම්මත වෙලාව නෙවෙයි නේද අපි කොටස් ක් පමණ රූගත කර හමාරව සිටියදී සිරස ආයතනයෙන් අපට මේ අවස්ථාව ලැබුණා
namuth eya telinatya wata wedi pirisak ekwana sammatha welawa neweyi neda api kotas k pamana rugatha kara hamarawa sitiyadee sirasa ayathanayen apata me awasthawa lebuna
මේ තත්වය තුළ මෙවැනි අන්තවාදී විනාශකාරී සිදුවීම් පිටුපස වන දුෂ්ට වුවමනා හොඳින් තේරුම් ගන්නා ලෙස සියලු බෞද්ධ ජනතාවන්ගෙන් ඉල්ලා සිටින අපි ඉන්දීය භූමිය තුළ බෞද්ධ පුදබිම්වලට යළිත් වරක් මෙවැනි බියගුළු ප්රහාර එල්ලවීමේ සියලු ඉඩකඩ අවුරා දැමීමේ පියවර යුතු බව ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ ආණ්ඩුවලට අවධාරණය කරමු
me thathwaya thula meweni anthawadee winashakaree siduweem pitupasa wana dushta wuwamana hondin therum ganna lesa siyalu bauddha janathawangen illa sitina api indeeya bhumiya thula bauddha pudabimwalata yalith warak meweni biyagulu prahara ellaweeme siyalu idakada awura demeeme piyawara yuthu bawa shree lankawe saha in...
සටහන් සංස්කරණය මෙම ලිපිය ඉංග්රීසි විකිපීඩීයාව ආශ්රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි
satahan sanskaranaya mema lipiya ingreesi wikipeedeeyawa ashrayen sinhala bhashawata pariwarthanaya karana laddaki
ජනාධිපති මහරැජිණ වෙනුවෙන් සොව පළ කරයි
janadhipathi maharejina wenuwen sowa pala karayi
ජනාධිපතිවරණයේදී මහින්දට එදිරිව ජනතා ආකර්ෂණය දිනා ගැනීම සඳහා උපක්රමයක් ලෙස එවකට පොදු අපේක්ෂක කණ්ඩායම විසින් යොදා ගන්නා ලද සටන් පාඨය වූයේ යහපාලනය යන්නයි
janadhipathiwaranayedee mahindata ediriwa janatha akarshanaya dina geneema sandaha upakramayak lesa ewakata podu apekshaka kandayama wisin yoda ganna lada satan pataya wuye yahapalanaya yannayi
එය කොළයක් මත මවන චිත්රයකට වඩා වැඩි නිර්මාණශීලී බවකින් හෙබී එකක් වන්නේ අවසානයේ මැවෙන රූපයටත් වඩා එය මවන්නට ඔහු මනසේ ග්රහණය කර ගත යුතු කාරණා ගොන්න නිසාවෙනි
eya kolayak matha mawana chithrayakata wada wedi nirmanasheelee bawakin hebee ekak wanne awasanaye mewena rupayatath wada eya mawannata ohu manase grahanaya kara gatha yuthu karana gonna nisaweni
එම උත්සවයෙන් පසුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී භෝජන සංග්රහය පැවැත්වේ
ema uthsawayen pasuwa sweedanaye stokhom nuwaradee bhojana sangrahaya pewethwe
කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය ක්රියාත්මක කරන ග්ලෝකල් ෆෙයාර් යාපනයේ මුට්රවේලි ක්රීඩාංගණයේදී අද සහ හෙට ක්රියාත්මක වන අතර එහි පෙර සූදානම පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය
kamkaru ha widesha rekiya amathyanshaya kriyathmaka karana glokal feyar yapanaye mutraweli kreedanganayedee ada saha heta kriyathmaka wana athara ehi pera sudanama pilibanda nireekshanaya kireemen pasu madhya wetha adahas dakwamin ohu me bawa pewaseeya
අමු ඉඟුරු එරබදු පොතු මළබුලත් කඩුපහර රතුලූනු සියල්ල පොඩිකර තල තෙලින් මලවා බඳිනු
amu inguru erabadu pothu malabulath kadupahara rathulunu siyalla podikara thala thelin malawa bandinu
අන්තවාදීන්ගේ පටු අරමුණුවලට ඇතිකරන ගැටුම් රටට බරපතල හානිකරයි
anthawadeenge patu aramunuwalata ethikarana getum ratata barapathala hanikarayi
දැන් සිදුවුණේ කුමක්ද අපට විසඳීමට තිබෙන ප්රශ්නය කුමක්ද අගෝස්තු මාසයේ අපේ විදේශ ඇමැති කදිරගාමර් මැතිතුමාව කොටි සංවිධානයෙන් ඝාතනය කළා
den siduwune kumakda apata wisandeemata thibena prashnaya kumakda agosthu masaye ape widesha emethi kadiragamar methithumawa koti sanwidhanayen ghathanaya kala
විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරන අතර සිදුව ඇති දේපල හානිය රුපියල් කෝටියකට අධික බව සදහන් වේ
widuli kanduwak ginnata hethu wannata etheyi sekakarana athara siduwa ethi depala haniya rupiyal kotiyakata adhika bawa sadahan we
එමෙන්ම යතුරුපැදි ක් ද එම කොට්ඨාස නිලධාරින් සිය භාරයට ගෙන ඇත
emenma yathurupedi k da ema kottasa niladharin siya bharayata gena etha
කටත් පස්සේ ධනපති පංතිය කියන්නේ ඒ කතාවමයි
katath passe dhanapathi panthiya kiyanne e kathawamayi
ඒ නිසා මේ නාඩගමට මෙතනින් විරාමය තබන ලෙස සියලූ දේශපාලඥයින් ගෙන් ඉල්ලමු
e nisa me nadagamata methanin wiramaya thabana lesa siyalu deshapalagnayin gen illamu
a
රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය අපේ කුස්සියටම ඇවිල්ලා අපිට හොඳටම තේරෙනවා
rate ethiwee thibena arthika arbudaya ape kussiyatama ewilla apita hondatama therenawa
ඊ සාමාජිකයෙකු ජර්මනියේදී අත්අඩංගුවට
ee samajikayeku jarmaniyedee athadanguwata
අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න ඇවන්ට් ගාඩ් ප්රධානියා ඇමති රාජිතට කියයි වැඩිපුර කියවන්න
allas komisamata peminili karanna ewant gad pradhaniya emathi rajithata kiyayi wedipura kiyawanna
දරුවකු පැහැරගන්න හැදූ තිදෙනෙකුට නෙදර්ලන්තයෙන් දඬුවම්
daruwaku peheraganna hedu thidenekuta nedarlanthayen danduwam
අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ ප්රශ්නය බරපතල වුණා
adhikaranaya magin labadun theenduwath samanga prashnaya barapathala wuna
සංවර්ධන අභිප්රාය ඉදිරියේ පෞද්ගලික අංශය බැහැර නොකර හවුල්කරුවන් කරගැනීමේ ඉතාම ඵලදායී ක්රමය ගැන ජාත්යන්තරයේ විද්වත්හු සාකච්ඡා කරමින් සිටිති
sanwardhana abhipraya idiriye paudgalika anshaya behera nokara hawulkaruwan karageneeme ithama paladayee kramaya gena jathyantharaye widwathhu sakachcha karamin sitithi
මෙම තෙත් බිම සුවීශේෂ ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියක්ද වේ
mema theth bima suweeshesha jaiwa wiwidhathwayak sahitha parisara paddhathiyakda we
e
අවාසනාවකට මේ තරගයේදී අපි බංග්ලාදේශයට පීඩනයක් එල්ල කළේ නැහැ
awasanawakata me tharagayedee api bangladeshayata peedanayak ella kale nehe
පක්ෂය පිහිටුවීමේ දිනයේ සිටම පක්ෂය පසුගිය වසර සියය තුළ චීන ජනතාවට සතුට සහ චීන ජාතියට පුනර්ජීවනය සෙවීම සිය අභිලාෂය සහ මෙහෙවර ලෙස කල්පනා කර තිබේ
pakshaya pihituweeme dinaye sitama pakshaya pasugiya wasara siyaya thula cheena janathawata sathuta saha cheena jathiyata punarjeewanaya seweema siya abhilashaya saha mehewara lesa kalpana kara thibe
මහනුවර උපත ලැබූ පුෂ්පානන්ද ඒකනායක කුඩා කල පටන් සිතුවම් කලාවට දක්ෂයෙකු වුව ද ඔහු මහනුවර ධර්මරාජ විද්යාලයේදී උසස් පෙළ හැදෑරුවේ ජීව විද්යා අංශයෙනි
mahanuwara upatha lebu pushpananda ekanayaka kuda kala patan sithuwam kalawata dakshayeku wuwa da ohu mahanuwara dharmaraja widyalayedee usas pela hederuwe jeewa widya anshayeni
මෙය කියවීමට වැය කිරීම සඳහා කාලයක් තිබේනම් සියලුදෙනාම කළ යුතු වන්නේ එහි මාතෘකාවද ඇතුළු සියලුම වාක්යයන් වෙනස් කොට කියවීමට
meya kiyaweemata weya kireema sandaha kalayak thibenam siyaludenama kala yuthu wanne ehi mathkawada ethulu siyaluma wakyayan wenas kota kiyaweemata
ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි සයිටම් ආයතනයේ සිසුන්ටත් සාධාරණයක් ඉටුවිය යුතුයි කියන ස්ථාවරයේ සිටියා
janatha wimukthi peramuna lesa api sayitam ayathanaye sisuntath sadharanayak ituwiya yuthuyi kiyana sthawaraye sitiya
ශ්රීලංකන් ගුවන් සේවයෙහි පාඩුව වර්ෂයේ දෙසැම්බර් මාසයෙන් අවසන් වන මාස නවය තුළදී රුපියල් බිලියන
shreelankan guwan sewayehi paduwa warshaye desembar masayen awasan wana masa nawaya thuladee rupiyal biliyana
මනෝරත්නයන්ගේ අවසන් කටයුතු අනිද්දා
manorathnayange awasan katayuthu anidda
මේක ලොකු ප්රශ්නයක්
meka loku prashnayak
පැමිණි මැරයින් උත්සාහ දරා තිබෙන්නේ එතුමා පැහැරගෙන යන්න
pemini merayin uthsaha dara thibenne ethuma peheragena yanna
යනුවෙන් ඔහුට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් ප්රතිචාර දක්වා ඇත
yanuwen ohuta ellawana chodana sambandhayen muththayiya muralidaran prathichara dakwa etha
ධනාත්මක ප්රතිඵල ලබා දෙන සහ ප්රතිජීවක ඖෂධවල සංවේදී රටාවන් අනුව ප්රතිකාර ක්රම පිළිබදව නිර්ණයකට ඒම සදහා උපකාරී වේ
dhanathmaka prathipala laba dena saha prathijeewaka aushadhawala sanwedee ratawan anuwa prathikara krama pilibadawa nirnayakata ema sadaha upakaree we
ආණ්ඩුවේ මෑත කාලීන ක්රියාමාර්ග විසින් මෙම නව දුප්පතුන්ගේ සිංහල පිරිස් මංමුලා කොට සන්සුන් කිරීම සදහා පාලකයන් විසින් සුළු ජාතීන් බිළි ලෙස යොදා ගනු ඇත
anduwe metha kaleena kriyamarga wisin mema nawa duppathunge sinhala piris manmula kota sansun kireema sadaha palakayan wisin sulu jatheen bili lesa yoda ganu etha
ඇමරිකාව ජනාධිපතිවරුන් ක් ගැන ඔත්තු බැලූ බව විකිලීක්ස් හෙළිකරයි
emarikawa janadhipathiwarun k gena oththu belu bawa wikileeks helikarayi
ලංකාවේ සමස්ත ආනයන වියදමෙන් වැය වන්නේ අත්යවශ්ය ආහාර ද්රව්ය සියයට ක් පමණ ආනයනය කිරීමටය
lankawe samastha anayana wiyadamen weya wanne athyawashya ahara drawya siyayata k pamana anayanaya kireemataya
වසරේදී එංගලන්තයේ සිට ශ්රී ලංකාවට කසළ බහලුම් ක් ගෙන්වා තිබූ අතර එවැනි කසල බහාලුම් ක් යළි එරටට යැවීමටයි රේගු දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කරනු ලැබුවේ
wasaredee engalanthaye sita shree lankawata kasala bahalum k genwa thibu athara eweni kasala bahalum k yali eratata yeweematayi regu departhamenthuwa meeta pera katayuthu karanu lebuwe
තාත්තා හරියට හිතේ අමාරුවෙන් හිටියේ සහෝදරයෝ එක පාරවත් බලාගන්න බැරි වුණා කියලා
thaththa hariyata hithe amaruwen hitiye sahodarayo eka parawath balaganna beri wuna kiyala
මම කිව්වා ඒක සම්පූර්ණයෙන්ම නීත්යනුකූලයි කියලා
mama kiwwa eka sampurnayenma neethyanukulayi kiyala
රිෂාඩ් බදියුදීන් ඇතුළු මෙම නඩුවේ සැකකරුවන්ට ඇත්තේ අපරාධමය පසුබිමක් බව සඳහන් කළ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුවන්ට ඇප ලබාදිමට එල්ල කළේ දැඩි විරෝධයක්
rishad badiyudeen ethulu mema naduwe sekakaruwanta eththe aparadhamaya pasubimak bawa sandahan kala niyojya solisitar janaralwaraya sekakaruwanta epa labadimata ella kale dedi wirodhayak
එයින් මතුවන තවත් කරුණක් ඇත
eyin mathuwana thawath karunak etha
මේ අතර උරග විශේෂ ක් උභයජීවී විශේෂ ක් මිරිදිය කකුළුවන් විශේෂ ක් මකුලූවන් හා ක්ෂීරපායීන් විශේෂ එක බැගින් වේ
me athara uraga wishesha k ubhayajeewee wishesha k miridiya kakuluwan wishesha k makuluwan ha ksheerapayeen wishesha eka begin we
සංවිධානය සිට අප රටේ ආර්ථිකයේ පවත්නා අර්බුදකාරීත්වය විශේෂයෙන් විදේශ විනිමය අර්බුදය ගැන නිරතුරුව අනතුරු ඇඟවීම් කළා
sanwidhanaya sita apa rate arthikaye pawathna arbudakareethwaya wisheshayen widesha winimaya arbudaya gena nirathuruwa anathuru engaweem kala
වැලිකන්ද රෝහල පිටස්තරයන්ගෙන් පිරීයයි
welikanda rohala pitastharayangen pireeyayi
ජී
jee
ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය අප්රේල් මස පැවැත්වීමට නියමිතව තිබූ ණි
ikuth marthu masa parlimenthu wa wisuruwa hereemen pasu nawa parlimenthu manthree warun thora geneemata methiwaranaya aprel masa pewethweemata niyamithawa thibu ni
ඒ මෙම සිද්ධියට සම්බන්ධ වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න සහ මොහොමඩ් රූමිට එරෙහිව ගොනු කර ඇති අදාළ නඩුව කැඳවීම සම්බන්ධවයි
e mema siddhiyata sambandha wathman parlimenthu manthree rajitha senarathna saha mohomad rumita erehiwa gonu kara ethi adala naduwa kendaweema sambandhawayi
බැඳුම්කරේ නිර්දේශ ක්රියා කරන්න සමාලෝචන රැස්වීමක්
bendumkare nirdesha kriya karanna samalochana resweemak
සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස වැනිදා පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි තරගයේදී විස්සයි නව උප නායක ලසිත් මාලිංග විවේක ගැනීම නිසා එම තරගයේදී උප නායකයා ලෙස නුවන් කුලසේකර කටයුතු කරයි
sancharaka nawaseelantha pilata erehiwa me masa wenida pallekele kreedanganayedee pewethwena wissayi tharagayedee wissayi nawa upa nayaka lasith malinga wiweka geneema nisa ema tharagayedee upa nayakaya lesa nuwan kulasekara katayuthu karayi
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්රික්කයෙන් ක් කොළඹ දිස්ත්රික්කයෙන් ක් සහකළුතර දිස්ත්රික්කයෙන් ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත
basnahira palathe gampaha disthrikkayen k kolamba disthrikkayen k sahakaluthara disthrikkayen k lesa dengu rogeen wartha wee etha