Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ආර්ථික ප්රතිපත්ති ගැන අපි වෙනම කතා කරමු | arthika prathipaththi gena api wenama katha karamu |
බැලින්නම් ලංකාවෙ දෙවැන පූධානම පක්ෂයට මාර අමාරු කාලයක් තිබිලා තියෙන්නේ | belinnam lankawe dewena pudhanama pakshayata mara amaru kalayak thibila thiyenne |
පොසොන් සතිය හෙට සිට ආරම්භ වීමට නියමිතයි | poson sathiya heta sita arambha weemata niyamithayi |
තමුන්නාන්සේලා අවුරුදු ක් යූ | thamunnansela awurudu k yu |
සමාගම මුහුණ දී ඇති බරපතළ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මෙම සමාගම සතුටුදායක ප්රගතියක් ලබා ගෙන නැහැ | samagama muhuna dee ethi barapathala thaththwayen goda ema sandaha mema samagama sathutudayaka pragathiyak laba gena nehe |
මහා පරිමාණ වංචා දූෂණ විමර්ශන කොට්ඨාශයේ නියෝජ්ය පොලිස්පතිවරයාගේ දුරකතන බිල පරීක්ෂා කර බැලූවොත් කොයි කාටත් තේරෙන්න පුළුවන් කොයිතරම් දුරකතන ඇමතුම්වලින් බලපෑම් ඇවිත් තිබෙනවද කියලා | maha parimana wancha dushana wimarshana kottashaye niyojya polispathiwarayage durakathana bila pareeksha kara beluwoth koyi katath therenna puluwan koyitharam durakathana emathumwalin balapem ewith thibenawada kiyala |
පරිසර සංරක්ෂණ භාරය | parisara sanrakshana bharaya |
උබයි මමයි මිනීමරුවො වෙලා නොදැනම | ubayi mamayi mineemaruwo wela nodenama |
එම තත්ත්වය තහවුරු කිරීම වෙනුවෙන් පොලිස්පතිවරයා මේ වන විට පොලිස් නිලධාරීන් වෙත චක්රලේඛ නිකුත් කර ඇති බවත් මේ සියල්ල යොදාගෙන නීතිය ආරක්ෂා කිරීමට හැකියාව ඇති බව එජා මානව හිමිකම් කවුන්සිලයට පැහැදිළි කළ බවත් අමාත්යවරයා පැවසීය | ema thaththwaya thahawuru kireema wenuwen polispathiwaraya me wana wita polis niladhareen wetha chakraleka nikuth kara ethi bawath me siyalla yodagena neethiya araksha kireemata hekiyawa ethi bawa eja manawa himikam kawunsilayata pehedili kala bawath amathyawaraya pewaseeya |
ලෙස සඳහන් වුවද මෙහි කාර්යාල සහ ව්යාපාර කටයුතු අංක ගවර් වීදිය කොළඹ ලිපිනයේ ආරම්භයේ සිටම පවත්වාගෙන ගොස් ඇත | lesa sandahan wuwada mehi karyala saha wyapara katayuthu anka gawar weediya kolamba lipinaye arambhaye sitama pawathwagena gos etha |
අතුරු සිදුරුව නැතිව පිරියනවා යයි කියන්නේ මොකක්ද කියා ඇහුවොත් අද මේ බී | athuru siduruwa nethiwa piriyanawa yayi kiyanne mokakda kiya ehuwoth ada me bee |
මෙම සිද්ධියට සම්බන්ධ හිරුණිකා ප්රේමචන්ද්ර පිළිබද නීතිපති උපදෙස් ලබා ගන්නා බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා | mema siddhiyata sambandha hirunika premachandra pilibada neethipathi upades laba ganna bawa polis madhya prakashaka sahakara polis adhikari ruwan gunasekara kiya sitiya |
එජාප මහ ලේකම්ගෙන් පැහැදිළි කිරීමක් | ejapa maha lekamgen pehedili kireemak |
ට ආසන්න කාලයක සටහන් වූ ඒවාය | ta asanna kalayaka satahan wu ewaya |
මේ උපාධි පාඨමාලා පටං ගන්ඩ කලිං සෑහෙන මුදලක් වියදම් කරලා දෙස් විදෙස් ප්රවීණයන් කැඳවලා සාකච්ඡා කරලා තමයි මේ උපාධි සඳහා අවුරුදු හතරක් ඕනෑ කියලා තීරණය කරන්නේ | me upadhi patamala patan ganda kalin sehena mudalak wiyadam karala des wides praweenayan kendawala sakachcha karala thamayi me upadhi sandaha awurudu hatharak one kiyala theeranaya karanne |
කෙසේ වුවත් දක්ෂිණාංශික නායකත්වයන්ගේ මේ සියළුම දුර්වලතා පැවතියදීත් තවමත් එයට ගැසිය හැකි ගේම් එකක් තිබේ | kese wuwath dakshinanshika nayakathwayange me siyaluma durwalatha pewathiyadeeth thawamath eyata gesiya heki gem ekak thibe |
පොලිසිය පවසන්නේ අදාල අනතුර සම්බන්ධයෙන් නීතිමය ක්රියාමර්ග ගෙන ඇති බවයි | polisiya pawasanne adala anathura sambandhayen neethimaya kriyamarga gena ethi bawayi |
මෙය පැවැත්වුනේ කුඩා තේ වතු හිමියන් උදෙසා පැවැත්වෙන වන පර්යේෂණ හා ව්යාප්ති සේවයට සමගාමිවයි | meya pewethwune kuda the wathu himiyan udesa pewethwena wana paryeshana ha wyapthi sewayata samagamiwayi |
රත්නපුර කතගේ මවව පොලීසිය විසින් අත්අඩංගුවට ගනියි විඩියෝව නරඹන්න | rathnapura kathage mawawa poleesiya wisin athadanguwata ganiyi widiyowa narambanna |
ඒ සියලු අර්ථකථන අතර එක් පොදු මතයක් තිබිණි | e siyalu arthakathana athara ek podu mathayak thibini |
මෙම ජේම්ස් පැකර්ගේ ඔස්ටේ්රලියානු ක්රවුන් සමාගම විසින් ලංකාවේ ඩී | mema jems pekarge osteraliyanu krawun samagama wisin lankawe dee |
සංවාද සටහන ඉන්දිකා රාමනායක | sanwada satahana indika ramanayaka |
ඒත් අපි කියනවා වෙනිදටත් රටේ පීඩිත ජනතාව මුහුණ පාලා ඉන්න ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික පාරිසරික ගැටලූ කිසිවකට විසදුම් ලැබෙන්නෙ නෑ කියල | eth api kiyanawa wenidatath rate peeditha janathawa muhuna pala inna arthika samajeeya deshapalana sanskthika parisarika getalu kisiwakata wisadum lebenne ne kiyala |
සිංගප්පූරුවට ආසන්න මුහුදේ අනතුරපත් යාත්රාවේ සිටි අයගෙන් ක් ම යාපනේ වැසියන් | singappuruwata asanna muhude anathurapath yathrawe siti ayagen k ma yapane wesiyan |
මේවායින් සමහරක් ඒවා හිබර්ප්රොට් පී හා නිමොටුසුමැබ් වැනි කාර්මික දේපළ ලෙස ආරක්ෂා කෙරෙන මහජන සෞඛ්ය වැඩිදියුණු කිරීමේලා කැපීපෙනෙන බලපෑමක් ඇති ඒවාය | mewayin samaharak ewa hibarprot pee ha nimotusumeb weni karmika depala lesa araksha kerena mahajana saukya wedidiyunu kireemela kepeepenena balapemak ethi ewaya |
ඡායාරූප ද හින්දු පුවත්පත අනුග්රාහයෙනි | chayarupa da hindu puwathpatha anugrahayeni |
කොමිෂන් සභාව වෙත ලැබුණු දැනුම් දිමක් සම්බන්ධයෙන් වෙනත් යම් බලධරයකු විසින් කටයුතු කළ යුතු යයි විමර්ශනයක් පැවැත්වීමට පෙර වුවද පසුව වුවද කොමිෂන් සභාව තීරණය කරන අවස්ථාවක කොමිෂන් සභාව විසින් ඒ දැනුම්දීම ඒ බලධරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකිය | komishan sabhawa wetha lebunu denum dimak sambandhayen wenath yam baladharayaku wisin katayuthu kala yuthu yayi wimarshanayak pewethweemata pera wuwada pasuwa wuwada komishan sabhawa theeranaya karana awasthawaka komishan sabhawa wisin e denumdeema e baladharaya wetha idiripath karanu lebiya hekiya |
එසේ තිබියදී නායකයා ආබධයකට ලක්වීමත් සමග උපුල් තරංගට කණ්ඩායමට පිවිසීමට හැකි වූ නමුත් ඒ වනවිටත් ශ්රී ලංකා කණ්ඩායම ඕස්ට්රේලියානු කණ්ඩායම හමුවේ ක් ලෙස එක්දින තරගාවලිය පරාජයට ලක්ව සිටී | ese thibiyadee nayakaya abadhayakata lakweemath samaga upul tharangata kandayamata piwiseemata heki wu namuth e wanawitath shree lanka kandayama ostreliyanu kandayama hamuwe k lesa ekdina tharagawaliya parajayata lakwa sitee |
දුෂණ චෝදනා එල්ලවී සිටින කොළඹ නලන්ද විද්යාලයේ විදුහල්පතිවරයාවන වසන්ත රංජිත් ජයසුන්දර මහතාට විරුද්ධව අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කළ සුසන්ත හේරත් නම් ගුරුවරයාට අද එම පාසලේ විදුහල්පතිවරයා විසින් සිසුන් පිරිසක් යොදවා පහරදී ඇති බව වාර්තා වේ | dushana chodana ellawee sitina kolamba nalanda widyalaye widuhalpathiwarayawana wasantha ranjith jayasundara mahathata wiruddhawa allas ha dushana komisamata peminili kala susantha herath nam guruwarayata ada ema pasale widuhalpathiwaraya wisin sisun pirisak yodawa paharadee ethi bawa wartha we |
අලුත් අවුරුද්ද කියන්නෙ අපි හැමදෙනාටම විශේෂ වූවක් | aluth awurudda kiyanne api hemadenatama wishesha wuwak |
ක් රබර් සදහා ඩොලර් බිලියන | k rabar sadaha dolar biliyana |
මෙය ජාතික සංඛ්යාලේඛන කාර්යාංශය සනාථ කරනවා | meya jathika sankyalekana karyanshaya sanatha karanawa |
මොකක්ද රටට වෙන්නේ මේ රට කාලයක් තිස්සෙ යායුතු නිවැරැදි මාවතේ නෙවෙයි ගමන් කරමින් තිබෙන්නෙ | mokakda ratata wenne me rata kalayak thisse yayuthu niweredi mawathe neweyi gaman karamin thibenne |
ග්රෑන්ඩ්පාස් පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ | grendpas polisiyata lada thorathurakata anuwa sidu kala wimarshanayakadee mema mala sirura soyagena ethi bawa wartha we |
බත්තරමුල්ල පොල්දූව පාලම අසල දියවන්නාව ආශ්රීතව මසුන් අල්ලමින් සිටිය දී හමුදා මුර යාත්රාවක් මගින් හිතාමතා සිදුකල අනතුරකින් දිවි අහිමි කල දෙදරු පියෙකු වු රාජේන්ද්රන් රවීන්ද්රන් ඒවැන්නෙකි | baththaramulla polduwa palama asala diyawannawa ashreethawa masun allamin sitiya dee hamuda mura yathrawak magin hithamatha sidukala anathurakin diwi ahimi kala dedaru piyeku wu rajendran raweendran ewenneki |
පෙ | pe |
පරාක්රම සමුද්රය ක්රිකට් ක්රිඩා පිටියක් වෙයි | parakrama samudraya krikat krida pitiyak weyi |
මේ නිසා ඇෆ්ගනිස්ථාන් මහ බැංකුවට අයත් ඩොලර් බිලියන කට ආසන්න මුදලක් ඇමෙරිකාව ප්රධාන බටහිර රටවල් නිදහස් නොකොට රඳවා ගෙන සිටී | me nisa efganisthan maha benkuwata ayath dolar biliyana kata asanna mudalak emerikawa pradhana batahira ratawal nidahas nokota randawa gena sitee |
එවැන්නක් ගොඩ නැගීමේ ක්රියාව පුළුල් අරුතින් ගත් කල දේශපාලනික ය | ewennak goda negeeme kriyawa pulul aruthin gath kala deshapalanika ya |
පස්සෙ එයාලා ලොකුවෙලා බැඳලා ද නීලගිරියෙන් ගියාද දන්නේ නෑ කියලාත් තාත්තා හිතුවා | passe eyala lokuwela bendala da neelagiriyen giyada danne ne kiyalath thaththa hithuwa |
හෙට රැස්වන පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිලිබඳ තීරණය කරන බව වේත්රධාරි නරේන්ද්ර ප්රනාන්දු ප්රකාශ කළා | heta reswana paksha nayaka resweeme dee parlimenthuwe idiri katayuthu pilibanda theeranaya karana bawa wethradhari narendra pranandu prakasha kala |
හිටපු ජනාධිපති රොබට් මුගාබේ ධුරයෙන් ඉවත් කිරිමෙන් පසු පැවති පලමු මහා මැතිවරණයද මෙයයි | hitapu janadhipathi robat mugabe dhurayen iwath kirimen pasu pewathi palamu maha methiwaranayada meyayi |
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද ට | peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada ta |
ඩී | dee |
සැකකරුගේ රෝගී තතත්වය සළකා බැලීමෙන් පසු ලබන වැනිදා ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියම කළ වැඩබලන මහේස්ත්රාත්වරයා අධිකරණය වෙත ඉදිරිපත් නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්ය වාර්තාවක් මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත | sekakaruge rogee thathathwaya salaka beleemen pasu labana wenida galla mahesthrath adhikaranayata idiripath karana lesata bandhanagara adhikariyata niyama kala wedabalana mahesthrathwaraya adhikaranaya wetha idiripath nokaranne nam e sambandhayen waidya warthawak mahesthrathwaraya wetha idiripath karana lesa niyoga kar... |
වතු කම්කරු ජනයා වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකිරිමේ වැඩකටයුතු අපේ වතු යටිතල පහසුකම් අමාත්ය පී | wathu kamkaru janaya wenuwen sthira niwasa idikirime wedakatayuthu ape wathu yatithala pahasukam amathya pee |
බිඳුණු සිතට සුවය ගෙනෙන සොඳුරු සිතැත්තී | bindunu sithata suwaya genena sonduru sitheththee |
නාලිකාව ආරම්භ කිරීමේදී හා එය පවත්වාගෙනයාමේදී එයට මුදල් යෙදවූ ආකාරය පිළිබඳව අනාවරණය කිරීමට නොහැකිවීම මත සහ විනිවිද භාවයකින් තොරව රාජයේ ගොඩනැගිලි ඒ සඳහා භාවිතා කිරීම යන කරුණු මත ඔහුට මෙම චෝදනා එල්ල වී ඇත | nalikawa arambha kireemedee ha eya pawathwagenayamedee eyata mudal yedawu akaraya pilibandawa anawaranaya kireemata nohekiweema matha saha winiwida bhawayakin thorawa rajaye geadanegili e sandaha bhawitha kireema yana karunu matha ohuta mema chodana ella wee etha |
ඒක එක එක්කෙනාට වොයිස් කට් දෙන්නයි එක එක දේවල් කරන්නයි මං ඉන්නකන් මේකේ බෑ | eka eka ekkenata woyis kat dennayi eka eka dewal karannayi man innakan meke be |
පරණ උදවිය අතර සුදුස්සන් ඉන්නවා | parana udawiya athara sudussan innawa |
ඒ ගැන මට සියයට සියයක් විශ්වාසයි | e gena mata siyayata siyayak wishwasayi |
බොල ව් | bola w |
ඌව පළාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ශෂීන්ද්ර රාජපක්ෂ මහතා අද පෙරවරු | uwa palath sabhawe nawa maha emathiwaraya lesa janadhipathi mahinda rajapaksha mahathage paudgalika lekam shasheendra rajapaksha mahatha ada perawaru |
සෙන්ට් ජෝසප් සෙන්ට් පීටර්ස් ඉස්කෝල තියෙනවා | sent josap sent peetars iskola thiyenawa |
පළපුරුදු බෙදාහැරීමේ නියෝජිතයන් භාණ්ඩ බෙදාහැරීමේ කාර්යය ඉතාමත් කාර්යක්ෂමව සිදු කරනු ලැබේ | palapurudu bedahereeme niyojithayan bhanda bedahereeme karyaya ithamath karyakshamawa sidu karanu lebe |
යමෙක් අපිට කන්න දෙනවානම් එයින් හාමුදුරුවන්ට දෙන ආනිසංශයම ලැබෙනවා | yamek apita kanna denawanam eyin hamuduruwanta dena anisanshayama lebenawa |
ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ යන දෙන්නාම කොල්ලකාරී ධනවාදීන් වශයෙන් හඳුනා ගැනීමට කෙනෙකුට සිදුවෙයි | jayawardhana saha mahinda rajapaksha yana dennama kollakaree dhanawadeen washayen handuna geneemata kenekuta siduweyi |
එහෙත් කිසියම් සැකයක් නිසා අදාළ ව්යාපාරිකයා මේ ගැන ගනුදෙනුවට සම්බන්ධව සිටි සතොස සභාපතිවරයා දැනුවත් කරන්නේය | eheth kisiyam sekayak nisa adala wyaparikaya me gena ganudenuwata sambandhawa siti sathosa sabhapathiwaraya denuwath karanneya |
වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදු කර නොමැති බැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සදහා ජුලි මාසය වන විට විදේශ සේවයට හතළිස් දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්ය අලි සබ්රි පවසනවා | wasare sita widesha sewaya sandaha niladhareen bandawa geneem sidu kara nomethi bewin widesha sewaye pawathina purappadu piraweema sadaha juli masaya wana wita widesha sewayata hathalis deneku kandayam washayen bandawa geneemata apeksha karana bawa widesha amathya ali sabri pawasanawa |
රාගම හෙද සහ වින්නඹුවන් කා කොටා ගනී | ragama heda saha winnambuwan ka kota ganee |
ජාතික ආරක්ෂාව සැමට එක් නීතියක් දුෂණයට තිත වැනි ජනකාන්ත පොරොන්දු දෙමින් දී බලයට පැමිණි හමුදා කපිතාන් වරයෙකි | jathika arakshawa semata ek neethiyak dushanayata thitha weni janakantha porondu demin dee balayata pemini hamuda kapithan warayeki |
එපමණක් නොවේ | epamanak nowe |
මාගන්ධියා සුප්පබුද්ධ රජු අක්කෝස භාරද්වාජ චිංචිමානවිකාව වැනි බොහෝ දෙනා විවිධ කරුණු මුල් කොටගෙන විවිධ චෝදනා අපහාස නැඟුව ද බුදු හිමියන් කිසි විටෙකත් කම්පා වූයේ හෝ ගැටුම් ඇතිකර ගත්තේ ද නැත | magandhiya suppabuddha raju akkosa bharadwaja chinchimanawikawa weni boho dena wiwidha karunu mul kotagena wiwidha chodana apahasa nenguwa da budu himiyan kisi witekath kampa wuye ho getum ethikara gaththe da netha |
සුමිත් ප්රේමතිලක විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන පානදුර සළිදු නැමැත්තාගේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක රුපියල් ලක්ෂ කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමගින් ඊයේ අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි | sumith premathilaka widesha rataka sengawa sitimin mathkudu jawarama meheyawana bew kiyana panadura salidu nemeththage jawaramata sambandha kanthawaka rupiyal laksha kata asanna watinakamakin yuth heroyin mathkudu thogayak samagin eeye athadanguwata gathbawa panadura uthura poleesiya pawasayi |
රවි දශා විශේෂයි | rawi dasha wisheshayi |
ඒ පුතකු සහ දියණියකි | e puthaku saha diyaniyaki |
මෙවැනි වෛරී සහ උද්වේගකර ප්රකාශන හේතුවෙන් ප්රහාර පිලිබඳ මුලික අවධානය යටත්වනුව ජන කැලඹිම් සිදුවීමේ හැකියාවක් ඇත | meweni wairee saha udwegakara prakashana hethuwen prahara pilibanda mulika awadhanaya yatathwanuwa jana kelambim siduweeme hekiyawak etha |
අංක දරණ සමථ මණ්ඩල පනත ප්රකාරව පිහිටුවන ලද සමථ මූල මණ්ඩලවල වසර ට අධික කාලයක් සමථ කරුවන් වශයෙන් සේවය කරනු ලැබූ මාතර දිස්ත්රික්කයේ සමථ මූල මන්ඩල හි සමථ කරුවන් දෙනෙකු ජාතික සමථ දිනයට සමගාමීව පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවති සමථ දින සැමරුම් උත්සවයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අතින් උපහාර ලැබූහ | anka darana samatha mandala panatha prakarawa pihituwana lada samatha mula mandalawala wasara ta adhika kalayak samatha karuwan washayen sewaya karanu lebu mathara disthrikkaye samatha mula mandala hi samatha karuwan deneku jathika samatha dinayata samagameewa pasugiyada araliyagaha mandiraye dee pewathi samatha dina s... |
පී | pee |
ඒක නියන්වලින්ම පතුරු ගහලා කරන්න ඕනෑ | eka niyanwalinma pathuru gahala karanna one |
ඡන්ද ක්රමය ඇරැඹුණු දා සිට ඡන්දදායකයා නොමඟ යාමට හෝ නොමඟ යැවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව ඡන්ද ක්රමය ඇරැඹුණු දා සිට පැරැන්නන් අවබෝධ කරගෙන තිබුණි | chanda kramaya erembunu da sita chandadayakaya nomanga yamata ho nomanga yeweemata boho seyin idakada ethi bawa chanda kramaya erembunu da sita perennan awabodha karagena thibuni |
ශ්රී ලාංකිකයොත් එහි සිටිනවා පැමිණෙන්න විදිහක් නැතිව | shree lankikayoth ehi sitinawa peminenna widihak nethiwa |
නමුත් සිරා කොලුවාගේ හිත රබාන මැද තනිවී තිබේ | namuth sira koluwage hitha rabana meda thaniwee thibe |
ඒ ප්රදේශ වඩා දියුණු යි | e pradesha wada diyunu yi |
මේ වන විටත් අපගේ රජය ත්රීකුණාමල ආර්ථික සංවර්ධන සැලසුම සකස් කිරීම සඳහා සිංගප්පූරුවේ සුබානා ජුරොං සමාගම සමග ගිවිසුම් අත්සන් කර තියෙනවා | me wana witath apage rajaya threekunamala arthika sanwardhana selasuma sakas kireema sandaha singappuruwe subana juron samagama samaga giwisum athsan kara thiyenawa |
ඇය ආදරය කිරීමේ වරදට මරණය වැළඳගත් තැනැත්තියෙකි | eya adaraya kireeme waradata maranaya welandagath theneththiyeki |
මිනීමැරුමකටත් අපි අල්ලන්න හදනවා සම්පූර්ණ වීඩියෝව මෙතැනින් | mineemerumakatath api allanna hadanawa sampurna weediyowa methenin |
සිවිල් නිදහස සීමා කිරීමට පදනම් වන නීතිමය රාමුව පිළිබඳව කිසිදු අවස්ථාවක පැහැදිලි කිරීමක් නොවූ අතර සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් හා ඒ තුල වධහිංසාවන්ට ලක්වීම් විශාල වශයෙන් සිදුවුයේය | siwil nidahasa seema kireemata padanam wana neethimaya ramuwa pilibandawa kisidu awasthawaka pehedili kireemak nowu athara seema ullanghanaya kireema hethuwen athadanguwata geneem ha e thula wadhahinsawanta lakweem wishala washayen siduwuyeya |
ජිනීවා යෝජනාවට උත්තරයක් වශයෙන් පාවිච්චි කිරීමට ආණ්ඩුව අදහස් කළ පළාත් සභා මැතිවරණය දැන් පාලකයාගේම අනාගතය ගැන අනියමාර්ථයක් ජනිත කර තිබීම ඇත්තෙන්ම උත්ප්රාසාත්මක ය | jineewa yojanawata uththarayak washayen pawichchi kireemata anduwa adahas kala palath sabha methiwaranaya den palakayagema anagathaya gena aniyamarthayak janitha kara thibeema eththenma uthprasathmaka ya |
අවාසනාවකට මේ ආණ්ඩුවට පසමිතුරු නොමග ගිය සිංහ හදවත් සහිත ඇතැම් පිරිස් සියලූ ශ්රී ලාංකිකයන්ව එක් තැන් කළ ඒ උසස් ක්රියාව ගැන ප්රශංසා කරනවා වෙනුවට එය විවේචනය කිරීමට පටන් ගත්හ | awasanawakata me anduwata pasamithuru nomaga giya sinha hadawath sahitha ethem piris siyalu shree lankikayanwa ek then kala e usas kriyawa gena prashansa karanawa wenuwata eya wiwechanaya kireemata patan gathha |
ඉරානෙට යැව්ව තෙල් නැව හිස් අතින් ආවා සුසිල් ප්රේමජයන්ත | iraneta yewwa thel newa his athin awa susil premajayantha |
ට එරෙහි ශ්රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය කථානායක අතට විස්තර මෙතැනින් | ta erehi shreshtadhikaranaye rahasigatha theeranaya kathanayaka athata wisthara methenin |
ඒ සම්බන්ධයෙන් ක්රියාත්මක වූ ගොතටුව සෞඛ්ය වෛද්ය නිලධාරීන් විසින් එම පුද්ගලයින් හයදෙනා ප්රතිකාර මධ්යස්ථාන වෙත පිටත් කර හැරීමට අද කටයුතු කර තිබේ | e sambandhayen kriyathmaka wu gothatuwa saukya waidya niladhareen wisin ema pudgalayin hayadena prathikara madhyasthana wetha pitath kara hereemata ada katayuthu kara thibe |
රජය කියන දේ විතරක් විශ්වාස කරන්නලු දැනගෙනත් කිව්වේ නැති තොපිව විශ්වාස කරන්නේ කොහොමද යකෝ | rajaya kiyana de witharak wishwasa karannalu denagenath kiwwe nethi thopiwa wishwasa karanne kohomada yako |
හතේ කල්ලිය රට වටේම මුදල් ගැරූ හැටි | hathe kalliya rata watema mudal geru heti |
ජනාධිපතිවරයා අගමැතිවරයා වෙත කළ මෙම දැනුම්දීම බී | janadhipathiwaraya agamethiwaraya wetha kala mema denumdeema bee |
යම් යම් දේශපාලන කණ්ඩායම් සංවිධානාත්මකව කුලප්පු කරලා සමාජ මාධ්ය වලින් තමයි ගෙයින් ගෙට යැව්වෙ | yam yam deshapalana kandayam sanwidhanathmakawa kulappu karala samaja madhya walin thamayi geyin geta yewwe |
අද කොළඹදී පැවැත්වෙන විශේෂ රැස්වීම සඳහා පැමිණි වවුනියාව මහේස්ත්රාත් ඇලෙක්ස් රාජා මහතාගේ මුදල් පසුම්බිය සොරකම් කර ඇතැයි වාර්තා වේ | ada kolambadee pewethwena wishesha resweema sandaha pemini wawuniyawa mahesthrath eleks raja mahathage mudal pasumbiya sorakam kara etheyi wartha we |
වසරේ ඇති වූ ආර්ථික අවපාතයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මේ ආකාරයෙන් කඩා වැටීමට ලක් වූ ප්රථම බැංකුව වන්නේ සිලිකන්වැලි බැංකුවයි | wasare ethi wu arthika awapathayen pasu emerika eksath janapadaya thula me akarayen kada weteemata lak wu prathama benkuwa wanne silikanweli benkuwayi |
ප්රශ්නගත මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය වාර්තාව ජනාධිපතිවරයාට භාරදුන්නේ පසුගිය වසරේ දෙසැම්බර් වැනිදායි | prashnagatha maha benku bendumkara siddhiya sambandhayen wimarshanaya kala janadhipathi komisama siya warthawa janadhipathiwarayata bharadunne pasugiya wasare desembar wenidayi |
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ පැවති පොළොන්නරුව දිස්ත්රික් සම්බන්ධීකරණ රැස්වීමේ මුලසුන හොබවමිනි | janadhipathi maithreepala sirisena mahatha mema adahas pala kale ada perawaruwe polonnaruwa disthrik lekam karyalayeeya shrawanagaraye pewathi polonnaruwa disthrik sambandheekarana resweeme mulasuna hobawamini |
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු දැඩි ලෙස මත්ද්රව්යවලට ඇබ්බැහි වී සිටි අයෙකු වන අතර ඔහු මීට පෙර ද අවස්ථා දෙකකදී පවුල් ආරවුල් හේතුවෙන් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවයි | poleesiya sandahan kale adala sekakaru dedi lesa mathdrawyawalata ebbehi wee siti ayeku wana athara ohu meeta pera da awastha dekakadee pawul arawul hethuwen siyadiwi hani kara geneemata uthsaha kara ethi bawayi |
හෘද වාහිනී උපකරණ සම්බන්ධ ලොව ප්රසිද්ධ සන්නාම හඳුන්වාදීම මෙම ක්ෂේත්රයේ ඩීමෝ හි නවතම හඳුන්වා දීමයි | hda wahinee upakarana sambandha lowa prasiddha sannama handunwadeema mema kshethraye deemo hi nawathama handunwa deemayi |
ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර පැවති යුධමය තත්වය හේතුවෙන් ආබාධිත තත්වයට පත් වු සෙබළුන් පුනරුත්තාපනය කර වෘත්තීය පුහුණුවක් ලබා දීමේ අරමුණින් යුතුව යක්කල රණවිරු ඇපරල්ස් ආයතනය වර්ෂයේ ආරම්භ කර ඇත | shree lankawe uthuru negenahira pewathi yudhamaya thathwaya hethuwen abadhitha thathwayata path wu sebalun punaruththapanaya kara wththeeya puhunuwak laba deeme aramunin yuthuwa yakkala ranawiru eparals ayathanaya warshaye arambha kara etha |
කසුන් ගල්ගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි | kasun galgamuwa pradeshaye padinchikaruweki |
දරුවෙකු කුඩා කළ ඉගෙනගන්නා හොද නරක අනාගතයේ දී ඔහුට යහපත් හෝ අයහපත් ලෙස බලපෑ හැකියි | daruweku kuda kala igenaganna hoda naraka anagathaye dee ohuta yahapath ho ayahapath lesa balape hekiyi |
යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව දැනුවත් කරමින් කෘෂිකර්ම අමාත්යවරයා ඇතුලු බලධාරින් අද කෘෂිකර්ම අමාත්යංශයේදී මාධ්ය හමුවක් කැඳවා තිබුණා | yuriya pohora tendaraya sambandhawa denuwath karamin kshikarma amathyawaraya ethulu baladharin ada kshikarma amathyanshayedee madhya hamuwak kendawa thibuna |
එතකොට ඒ නිෂ්පාදනයක් පාරිභෝගිකයන් අතට පත්වෙද්දී ඒ සඳහා අධික මිලක් තීරණය වෙනව | ethakota e nishpadanayak paribhogikayan athata pathweddee e sandaha adhika milak theeranaya wenawa |
ප්රශ්නය අපි සාකච්ඡා කර විසදීමට අවශ්ය වෙනවා | prashnaya api sakachcha kara wisadeemata awashya wenawa |
එම වගන්තිය පුළුල් කොට නියෝජ්ය පොලිස්පතිවරයෙකුටත් හැකියාව තිබෙන බවට සඳහන් කොට තිබෙනවා | ema waganthiya pulul kota niyojya polispathiwarayekutath hekiyawa thibena bawata sandahan kota thibenawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.