Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එම අවස්ථාවේදී විශේෂයෙන්ම බස්නාහිර පළාත ලක්ෂ අසුපහකට වැඩි පිරිසක් ජීවත්වන ඉන්දියන් සාගරයේ ප්රධානම නාගරික ස්ථානයක් බවට පත්කිරීමේ වගකීම පාඨලි චම්පික ඇමතිතුමාට බාරදී තිබෙනවා
ema awasthawedee wisheshayenma basnahira palatha laksha asupahakata wedi pirisak jeewathwana indiyan sagaraye pradhanama nagarika sthanayak bawata pathkireeme wagakeema patali champika emathithumata baradee thibenawa
දේහය නරක් වෙමින් පවතින බැවින් යුරීන් හෝ රුධිර සාම්පල ලබා ගැනීමට නොහැකි බවය
dehaya narak wemin pawathina bewin yureen ho rudhira sampala laba geneemata noheki bawaya
ඒ සියලු තොරතුරු අප ළඟ තිබෙනවා
e siyalu thorathuru apa langa thibenawa
ජිනසේන ගේ බිරිඳ වන හේමවතී මෙන් ම ජිනසේන ගේ පුතු වන කමල් ද මේ කෙටි කතාවේ පසුබිම් චරිතයක් සේ සැලැකිය හැකිය
jinasena ge birinda wana hemawathee men ma jinasena ge puthu wana kamal da me keti kathawe pasubim charithayak se selekiya hekiya
එසේම රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම ඉදිරි මැතිවරණයට තරඟ කිරීම හේතුවෙන් තමා මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවත් ජනතාවට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී ධූරයක් අත්යවශ්ය නොවන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය
esema rajapaksha pawule kihipa denekuma idiri methiwaranayata tharanga kireema hethuwen thama methiwaranaya sandaha idiripath nowana bawath janathawata sewaya kireema sandaha parlimenthu manthree dhurayak athyawashya nowana bawath e mahatha sandahan kara sitiyeya
ආශ්රිත පුවත් ආශ්රිත පුවත් ගුවන් නාවික හමුදා යොදා ගන්නා මහින්දගේ තවත් ලොන්ඩරි වැඩක්
ashritha puwath ashritha puwath guwan nawika hamuda yoda ganna mahindage thawath londari wedak
මෛත්රී සිතක් තුළින් උපදින ශ්රද්ධානුසාරී බවත් ධම්මානුසාරී බවත් නිවනට පිහිටක් වන බව බෞද්ධයකු වී සිතන්න
maithree sithak thulin upadina shraddhanusaree bawath dhammanusaree bawath niwanata pihitak wana bawa bauddhayaku wee sithanna
අපි මෙය ජනතාවටත් අවධාරණය කරනවා
api meya janathawatath awadharanaya karanawa
මට ලොකු අසාධාරණයක් කළාතව කෙනෙක්ට එහෙම වෙන්න දෙන්නේ නෑ යූ ටියුබ් වීඩියෝව මෙතැනින්
mata loku asadharanayak kalathawa kenekta ehema wenna denne ne yu tiyub weediyowa methenin
ජී
jee
එනිසා සේවා ස්ථානයන්හි සෞඛ්ය ආරක්ෂාව සහ කොවිඞ් නිවාරණය සඳහා වූ ඉල්ලීම් වෘත්තීය සමිති හා සාමූහික කේවෙල් කිරීම් සඳහා වූ ඉල්ලීම සමග එකට මතු කළ යුතුව ඇත
enisa sewa sthanayanhi saukya arakshawa saha kowin niwaranaya sandaha wu illeem wththeeya samithi ha samuhika kewel kireem sandaha wu illeema samaga ekata mathu kala yuthuwa etha
දැන් ඉන් වසරක් ගෙවීත් ලසන්ත ඝාතනය තවමත් නොවිසඳී පවතියි
den in wasarak geweeth lasantha ghathanaya thawamath nowisandee pawathiyi
තවදුරටත් රසවත් කරන රසවතා ප්රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී නීල් හර්මන් ප්රනාන්දු ය
thawaduratath rasawath karana rasawatha praweena wana jeewee chayarupa shilpee neel harman pranandu ya
යුද්ධය අවසන් අදියරේදී සිදුවූ යුධ අපරාධයන් හෙළිකරනු ලැබූ සිනමා පටය පැරිස් නුවර පිහිටි ප්රංශ පාර්ලිමේන්තු සංකීර්ණයේ වික්ටර් හියුගෝ ශාලාවේදී පසුගියදා තිරගත කෙරිණි
yuddhaya awasan adiyaredee siduwu yudha aparadhayan helikaranu lebu sinama pataya peris nuwara pihiti pransha parlimenthu sankeernaye wiktar hiyugo shalawedee pasugiyada thiragatha kerini
ඔවුන්ට මැතිවරණවලින් ජයග්රහණය කිරීම සඳහා සමස්ත ලංකා ජමියාතුල් උලෙමා සංවිධානයේ සහාය අවශ්ය කරන්නේය
owunta methiwaranawalin jayagrahanaya kireema sandaha samastha lanka jamiyathul ulema sanwidhanaye sahaya awashya karanneya
එසේ අමතක කරනු ලැබීම දෙමළ ජනතාව තුළ දනවන්නේ කටුක වේදනාවකි
ese amathaka karanu lebeema demala janathawa thula danawanne katuka wedanawaki
යුද්ධයේ මරණය පෙනි පෙනී අසීමිත වධ වේදනා දරාගනිමින් සිටි ත්රිවිධ හමුදා භටයින් කට අධික පිරිසක් ත්රිවිධ හමුදාව අතහැර ගියේය
yuddhaye maranaya peni penee aseemitha wadha wedana daraganimin siti thriwidha hamuda bhatayin kata adhika pirisak thriwidha hamudawa athahera giyeya
මොකද මෙය කතා කළ යුත්තක්
mokada meya katha kala yuththak
උදය ආර්
udaya ar
වකුගඩු දියවෙයි කියල අපි සල්ලි දීල වතුර ගන්නවා
wakugadu diyaweyi kiyala api salli deela wathura gannawa
ඉලන්ගෝවන් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිස් අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් කැනීම් ආරම්භ කරනු ලැබූ අතර එහිදී ඇදුමක කොටස් කිහිපයක් ගෙල පළදින නූලක් සුරයක් ඇතුළු ද්රව්ය කිහිපයක්ද හමුව තිබේ
ilangowan yana mahathwarunge adheekshanaya yatathe polis aparadha sthana wimarshana niladhareen keneem arambha karanu lebu athara ehidee edumaka kotas kihipayak gela paladina nulak surayak ethulu drawya kihipayakda hamuwa thibe
එකෙක්ට ගහන්න ක් ඇවිල්ලා ගංජා කෙලලා කෙලලා මේ ඒසිගෙ පුතාලට හොදට පිස්සු
ekekta gahanna k ewilla ganja kelala kelala me esige puthalata hodata pissu
දහස්වරක් මනමාලිට ඇන්ද රොෂෙල්
dahaswarak manamalita enda roshel
දහනවයට සමුදීමේ සූදානම
dahanawayata samudeeme sudanama
බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්රිකාව මේ වනවිට අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ප්රවාහන අමාත්යාංශය සඳහන් කරයි
bas gasthu sanshodhanayata adala kebinat pathrikawa me wanawita amathya mandalayata idiripath kara ethi bawa prawahana amathyanshaya sandahan karayi
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රියදුරෙකු ලෙසද කටයුතු කර ඇතැයිද පැවසේ
mahinda rajapaksha mahatha janadhipathiwa siti samaye ohuge ha shiranthi rajapaksha mahathmiyage riyadureku lesada katayuthu kara etheyida pewase
කුමක් හෝ කුලියක් කර සිය දරුපැටවුන්ද සමඟින් වේලක් හැර වේලක් කා අතු පැලක නැතහොත් තහඩුවලින් සැකසුන මඩුවක හෝ එසේ නැතිනම් තල් අතු හා රෙදිවලින් ආවරණය කෙරුණු තැනක රැඳී දිවි ගෙවන ඒ මිනිසුන්ගේ ජීවිත සැබවින්ම දුක්බරය
kumak ho kuliyak kara siya darupetawunda samangin welak hera welak ka athu pelaka nethahoth thahaduwalin sekasuna maduwaka ho ese nethinam thal athu ha rediwalin awaranaya kerunu thenaka rendee diwi gewana e minisunge jeewitha sebawinma dukbaraya
මම කමි බොමි
mama kami bomi
දැන් දරුවන් සිව් දෙනකුගේ මවකි
den daruwan siw denakuge mawaki
ඉක්මනට මැරිලා පලයන් කියල ප්රාර්ථනා කලා
ikmanata merila palayan kiyala prarthana kala
මට්ටමේ පවතිනු ඇති බව සඳහන්ය
mattame pawathinu ethi bawa sandahanya
මැතිවරණ පනතට අනුව මැතිවරණය ප්රකාශයට පත් කළේ මැතිවරණ කොමිසමයි
methiwarana panathata anuwa methiwaranaya prakashayata path kale methiwarana komisamayi
පර්යේෂකයන් පවසන්නේ ග්රාහකය පෘථිවියේ ගැටුණහොත් එමගින් ටී
paryeshakayan pawasanne grahakaya pthiwiye getunahoth emagin tee
දක්වා කාලය තුළ තුළ දිවයිනේ විවිධ ප්රදේශවලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය
dakwa kalaya thula thula diwayine wiwidha pradeshawalin mema pirisa athadanguwata gath bawa da hethema keeya
එය තීන්දු වන්නේ සිනමාකරුවා සිය කෘතිය තුළ ජීවත් වන ආකාරය මතය
eya theendu wanne sinamakaruwa siya kthiya thula jeewath wana akaraya mathaya
එල් ටී ටී ඊ සංවිධානයට රට තුළ නැවත හිස එසවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඥානම් පවසනවා
el tee tee ee sanwidhanayata rata thula newatha hisa esaweemata kisidu awasthawak nomethi bawa uthuru palath sabhawe sabhapathi see wee ke siwagnanam pawasanawa
සඳවතී මෙතරම් ගංගාවලට බියක් දක්වන්නේ ඇයිද යන්න නොවිමසීමට මාපියන් තීරණය කළේ ද ඇය කුඩා වයසේ පසු වූ බැවිනි
sandawathee metharam gangawalata biyak dakwanne eyida yanna nowimaseemata mapiyan theeranaya kale da eya kuda wayase pasu wu bewini
වැනි සියවසේ තාක්ෂණය සමඟ මුසු වූ ත්රස්තවාදයකි
weni siyawase thakshanaya samanga musu wu thrasthawadayaki
පයේ රනිල් වික්රමසිංහ මහතා බලය ගන්න හදනවා කියලා පෙනෙන කොට එම තත්ත්වය වළක්වාලීම සඳහා ගත හැකි කඩිනම් පියවරක් විදියට පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළ කියලා එකක් ගෙනාවා
paye ranil wikramasinha mahatha balaya ganna hadanawa kiyala penena kota ema thaththwaya walakwaleema sandaha gatha heki kadinam piyawarak widiyata pariwasa andu wedapiliwela kiyala ekak genawa
පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස වනදා නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය ප්රකාශ කළා
palath palana methiwaranayata adalawa nama yojana kendaweeme niwedanaya me masa wanada nikuth karana bawa methiwarana komisame sabhapathi mahinda deshapriya prakasha kala
ඇත්තෙන්ම මා ඒ ගැන සන්තෝස විය යුතුය
eththenma ma e gena santhosa wiya yuthuya
පිරිසගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ යුධ හමුදා සාමාජිකයා රෝහල්ගත වී ප්රතිකාර ලබන බව ද පොලිස් මාධ්ය ප්රකාශකවරයා කීය
pirisage paharakemata lakwa thuwala lebu polis kosthapalwaraya saha yudha hamuda samajikaya rohalgatha wee prathikara labana bawa da polis madhya prakashakawaraya keeya
ඒ කතාව අතිශයෝක්තියක් නොවන්නේ සියලු දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය සමග ඔහු ගොඩනගාගෙන තිබූ සම්බන්ධකම් නිසා ය
e kathawa athishayokthiyak nowanne siyalu deshapalana paksha saha siwil samajaya samaga ohu godanagagena thibu sambandhakam nisa ya
අප ලග මේ සිද්ධිය සම්බ්නධ විඩියෝ දර්ශන තියනවා
apa laga me siddhiya sambnadha widiyo darshana thiyanawa
බතලේගොඩ ගොවි පර්යේෂණ ආයතනයේ තියෙනවා අවුරුදු දහයක් තිස්සේ කරගෙන එන කාබනික ගොවිතැන පිළිබඳ ක්ෂේත්ර අධ්යනයක්
bathalegoda gowi paryeshana ayathanaye thiyenawa awurudu dahayak thisse karagena ena kabanika gowithena pilibanda kshethra adhyanayak
ඇෆ්ගනිස්තානු පාකිස්තාන එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ ජය වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත් වුණා
efganisthanu pakisthana ekdina tharagawaliye deweni tharagaye jaya wartha kireemata pakisthanu kandayama samath wuna
ජනතාව දූෂිතයන් අවශ්යයි කියලා හිතනවා නම් නීතිය පිළිපැදීම අනවශ්යයි කියලා හිතනවා නම් මම හිතන විදහට ඒකේ හානිය ජනතාව දරාගන්න වෙනවා
janathawa dushithayan awashyayi kiyala hithanawa nam neethiya pilipedeema anawashyayi kiyala hithanawa nam mama hithana widahata eke haniya janathawa daraganna wenawa
එස්
es
දෙසැම්බරයේ පැවති සමුළුවේ දීත් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ දී ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවල දීත් ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්යාලයේ ප්රජාතන්ත්රවාදය සංවර්ධනය හා නීතියේ පාලනය පිළිබඳ මධ්යස්ථානය සමග එක්ව ජාත්යන්තර කටයුතු පිළිබඳ ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනය විසින් සංවිධානය කරන ලදුව ජූනි මස පැවති සාවද්ය ඩිජිටල් තොරතු...
desembaraye pewathi samuluwe deeth rajaye thorathuru departhamenthuwe dee fesbuk samagame niyojithayan samaga pewathi sakachchawala deeth stenfarn wishwawidyalaye prajathanthrawadaya sanwardhanaya ha neethiye palanaya pilibanda madhyasthanaya samaga ekwa jathyanthara katayuthu pilibanda jathika prajathanthrawadee ayath...
ව්යාපෘතියට අනුව වේල්ලෙන් පහළට තප්පරයට ලීටර් ක ජල ප්රමාණයක් නිදහස් කළ යුතු වෙයි
wyapthiyata anuwa wellen pahalata thapparayata leetar ka jala pramanayak nidahas kala yuthu weyi
කට අඩු මද්යසාරය අඩංගු බීර ලීටරයක් වෙනුවෙන් අයකරන රේගු බද්ද රුපියල් සිට දක්වා ද සියයට ට වැඩි මද්යසාරය අඩංගු බීර ලීටරයකට අය කරන බද්ද රුපියල් සිට දක්වා ද අඩු කර ඇත
kata adu madyasaraya adangu beera leetarayak wenuwen ayakarana regu badda rupiyal sita dakwa da siyayata ta wedi madyasaraya adangu beera leetarayakata aya karana badda rupiyal sita dakwa da adu kara etha
මෙම පවුල සහ ගමේ පිරිසක් අතර කාලයක සිට ආරවුලක් තිබි ඇති අතර මියගොස් සිටින පුද්ගලයා සහ තුවාල ලබා සිටින එම පවුලේ පිරිස මත් ද්රව්ය චෝදනා මත සිරදඩුවම් විද පැමිණි පිරිසක් බවද පොලිසිය කියයි
mema pawula saha game pirisak athara kalayaka sita arawulak thibi ethi athara miyagos sitina pudgalaya saha thuwala laba sitina ema pawule pirisa math drawya chodana matha siradaduwam wida pemini pirisak bawada polisiya kiyayi
ඒ අතර දුර්ලබ්ධි විනෝදනී ක්රිස්තියානි වාද මර්දනය ක්රිස්තියානි වාද විඝාතනිය සම්යයක් දර්ශනය සද්ධර්ම සංග්රහය සත්ය මාර්ගය විභජ්ජවාදය ටිබැට් රටේ බුද්ධාගම බෞද්ධ ප්රශ්නය සිංහල සහ ඉංග්රීසි බුද්ධ ඇදහිල්ල දුශ්ශීල දාන විභාගය මෝහ විඝාතනිය ආදී ග්රන්ථ රාශියක් නිර්මාණය කළහ
e athara durlabdhi winodanee kristhiyani wada mardanaya kristhiyani wada wighathaniya samyayak darshanaya saddharma sangrahaya sathya margaya wibhajjawadaya tibet rate buddhagama bauddha prashnaya sinhala saha ingreesi buddha edahilla dushsheela dana wibhagaya moha wighathaniya adee grantha rashiyak nirmanaya kalaha
ඒ අනුවයි එය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ
e anuwayi eya ada parlimenthuwata idiripath kerenne
රජයෙන් කිසිම අකාරයකින් මුදල් ලබාගෙන නැත මේ පිලිබදව ඔබට සැකයක් පවතීනම් නීතිමය වශයෙන් අපව සම්බන්ධ කරගන්න
rajayen kisima akarayakin mudal labagena netha me pilibadawa obata sekayak pawatheenam neethimaya washayen apawa sambandha karaganna
පුවත්පත් කර්තෘවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා නඩු මගට යන්නට පෙර වීරවංශ ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන තිදෙනා ඇමැති ධුරවලින් ඉල්ලා අස්විය යුතුව තිබිණැයි පවසා තිබිණි
puwathpath karthwarun samanga pewethi sakachchawaka dee adahas dekwu janadhipathiwaraya nadu magata yannata pera weerawansha gammanpila ha wasudewa nanayakkara yana thidena emethi dhurawalin illa aswiya yuthuwa thibineyi pawasa thibini
කොටුවබදුල්ල අතිරේක දුම්රිය දෙකක්
kotuwabadulla athireka dumriya dekak
එම් නන්දාවතී සහ ඇගේ දියණිය චම්පා එරංගනීද සිල්වා යන දෙදෙනාගේ මේ අත්දැකීමද එවැන්නකි
em nandawathee saha ege diyaniya champa eranganeeda silwa yana dedenage me athdekeemada ewennaki
කවුරුන් කැමැති වුණත් නැතත් ඕනෑම වෙළෙඳ පොළක හැටි එහෙමය
kawurun kemethi wunath nethath onema welenda polaka heti ehemaya
ජී චමල් සංජීව හම්බන්තොට දිස්ත්රික් හිටපු සෞඛ්ය සේවා අධ්යක්ෂවරයාද වන අතර වර්තමානයේ සෞඛ්ය අමාත්යාංශයේ රෝහල් පරිපාලනය පිළිබඳ ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරීවරයා ලෙසත් වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ලෙසත් වෛද්ය වෘත්තිකයන්ගේ පෙරමුණේ සහිතැදවුම්කරු ලෙසත් කටයුතු කරයි
jee chamal sanjeewa hambanthota disthrik hitapu saukya sewa adhyakshawarayada wana athara warthamanaye saukya amathyanshaye rohal paripalanaya pilibanda jyeshta lekakadhikareewaraya lesath waidya ha siwil ayithiwasikam pilibanda waidyawarunge wththeeya samithi sandhanaye sabhapathi lesath waidya wththikayange peramune ...
භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ චූදිතයන්ට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා අගවිනිසුරුවරයාගෙන් පසුගිය වනදා අවසර ඉල්ලා සිටියා
bhandagara bendumkara wanchawe chudithayanta erehiwa basnahira palathbada sthira thripudgala mahadhikaranaya hamuwe adhichodana gonu kireema sandaha neethipathi dappula da liwera agawinisuruwarayagen pasugiya wanada awasara illa sitiya
වර්තමානයේ බ්රිතාන්ය පාසලක අධ්යාපනය ලබන මලාලා නොබෙල් ත්යාගය ලැබීම තම කටයුතු ඉදිරියට කරගෙන යාමට ධෛර්යයක් බව පවසන්නීය
warthamanaye brithanya pasalaka adhyapanaya labana malala nobel thyagaya lebeema thama katayuthu idiriyata karagena yamata dhairyayak bawa pawasanneeya
ඒ අනුව අම්පාර මූලස්ථාන පොලීසියේ පුරාවිද්යා අංශයේ නිලධාරීන්ද දැනුවත් කර ඇත
e anuwa ampara mulasthana poleesiye purawidya anshaye niladhareenda denuwath kara etha
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ කතෝලික ආගමික පුජෝත්සවය ජූලි මස වන දින බමිබලපිටිය සාන්ත මරියා දේවස්ථානයේ දි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පවත්වා තිබෙනවා
guwan hamuda sewaye yedee sitiyadee miyagiya ranawiruwan anusmaranaya kireeme katholika agamika pujothsawaya juli masa wana dina bamibalapitiya santha mariya dewasthanaye di guwan hamudapathi eyar marshal udeni rajapakshage pradhanathwayen pawathwa thibenawa
කැකුළු මලක පෙති මත මුතු කඳුළු කැට තබා යන ගීතයයි
kekulu malaka pethi matha muthu kandulu keta thaba yana geethayayi
කොළඔ කතරගම පරණ පාරේ ඒ කඩා මීටර් ක් පළලට වරාය හා මුහුද යා කැරෙයි
kolao katharagama parana pare e kada meetar k palalata waraya ha muhuda ya kereyi
ඒ අතරින් කිහිප දෙනෙක් සිරගත වීමට නියමිතය
e atharin kihipa denek siragatha weemata niyamithaya
අපේ විදේශ කටයුතු පිළිබඳ අමාත්යවරයා විසින් සිදුකරන ලබන ප්රකාශ ඉන්දීය අග්රාමාත්යවරයා වෙනුවෙන් සිදුකරන ප්රකාශයි
ape widesha katayuthu pilibanda amathyawaraya wisin sidukarana labana prakasha indeeya agramathyawaraya wenuwen sidukarana prakashayi
දිවිනැගුම පනත දෝශාභියෝගයට හේතුවක් නොවේ රජය අවධාරණය කරයි
diwineguma panatha doshabhiyogayata hethuwak nowe rajaya awadharanaya karayi
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තානාපති කාර්යාලයේ පුද්ගලයින් රඳවන ආරක්ෂිත නිවස්නයේ මෙලෙස දෙනෙකු රඳවා සිටින බවයි
ehidee ohu wediduratath sandahan kale thanapathi karyalaye pudgalayin randawana arakshitha niwasnaye melesa deneku randawa sitina bawayi
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සීමා නිර්ණ කමිටුවක් පිහිටවූ බවත් එහෙත් ඇතැම් පුද්ගලයන් කොමිසමක් පත් කිරීමට අයිතියක් නැති බවද කොමිසම සහ කමිටුව අතර විශාල වෙනස්කමක් ඇතැයි අග්රාමාත්යවරයා පැවසීය
palath sabha methiwaranaya sambandhayen seema nirna kamituwak pihitawu bawath eheth ethem pudgalayan komisamak path kireemata ayithiyak nethi bawada komisama saha kamituwa athara wishala wenaskamak etheyi agramathyawaraya pewaseeya
ක අති විශාල අගයක් බව එහි සඳහන් වේ
ka athi wishala agayak bawa ehi sandahan we
අහන්න අහන්න
ahanna ahanna
නැහිරට විදුලිය නෑ
nehirata widuliya ne
එවැනි පාලන ඉතිහාසයකට උරුමකම් කියන රාජපක්ෂලාගෙන් යුක්තිය ඉල්ලා සීටම එවැන්නක් වන්නේ එබැවිනි
eweni palana ithihasayakata urumakam kiyana rajapakshalagen yukthiya illa seetama ewennak wanne ebewini
එසේම ප්රංශ හා ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතර ද මුහුණට මුහුණ හමුවක් මේ සතියේදී වොෂින්ටනයේදී පැවැත්වීමට ද නියමිතය
esema pransha ha emerikanu janadhipathiwarun athara da muhunata muhuna hamuwak me sathiyedee woshintanayedee pewethweemata da niyamithaya
දැන් මේ ඔක්කොම මහ භූත වාරණනෙ
den me okkoma maha bhutha waranane
විනාශය ඉව වැටුණු පොලිසිය වහාම පාරේ යන එක මේ වාහනවලට තහනම් කළා
winashaya iwa wetunu polisiya wahama pare yana eka me wahanawalata thahanam kala
මේක වැඩවසම් ක්රමය නේ
meka wedawasam kramaya ne
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි
athadanguwata gath sekakaru adhikaranayata idiripath kireemata niyamitha bawa allas ho dushana wimarshana komisan sabhawa wediduratath sandahan karayi
මෙම වසර සඳහා පිළිකා සහ වකුගඩු රෝග මර්දනයට රුපියල් කෝටි ක මුදලක් වෙන්කර තිබේ
mema wasara sandaha pilika saha wakugadu roga mardanayata rupiyal koti ka mudalak wenkara thibe
මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්රාහකයා වූ ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ එම ජයග්රහණය තහවුරු කරන අවසන් පියවර ඊයේ ක්රියාත්මක වුණා
mewara amerikanu janadhipathiwaranaye jayagrahakaya wu dimokratik apekshaka jo bayidnge ema jayagrahanaya thahawuru karana awasan piyawara eeye kriyathmaka wuna
ලක්ෂ ගණනක වටිනාකමකින් යුතු පරිගණක යන්ත්ර මුද්රණ යන්ත්ර ස්කෑන් යන්ත්ර යනාදිය භාවිතයට ගැනීමකින් තොරව නිකරුණේ පවතී
laksha gananaka watinakamakin yuthu pariganaka yanthra mudrana yanthra sken yanthra yanadiya bhawithayata geneemakin thorawa nikarune pawathee
එකම ඈන්ගල් එකත් එක්ක
ekama engal ekath ekka
විශාල පරිසර හානියක් සිදුකරමින් කරගෙන යන මෙම මැණික් ගැරීමට අවිස්සාවේල්ල පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙන බවද ප්රදේශවාසීහු දිවයිනට පැවසූහ
wishala parisara haniyak sidukaramin karagena yana mema menik gereemata awissawella polisiye ethem usas niladhareenge sahaya lebena bawada pradeshawaseehu diwayinata pewasuha
ගෑස් හා මීතෙන් වායුව සමග ඇති වු කිසියම් ප්රතික්රියාවක් නිසා මෙම මරණ සිදුවන්නට ඇති බවයි අනුමාන කෙරෙන්නේ
ges ha meethen wayuwa samaga ethi wu kisiyam prathikriyawak nisa mema marana siduwannata ethi bawayi anumana kerenne
ජීවම් කරපු රතු පාට නූල දුවගේ අතක බඳින්න කියා කපු මහත්තයා දුන්නා
jeewam karapu rathu pata nula duwage athaka bandinna kiya kapu mahaththaya dunna
සංඛ්යාත්මක සෙල්ලමේ ස්වභාවය අනුව බලන විට එය ශ්රී ලංකා පොදුජන පක්ෂයට සහාය පෑමක් නොව එක්සත් ජාතික පක්ෂයට සහාය පෑමකි ඒ අනුව ආණ්ඩුව අස්ථාවර කිරීමට සහ රට අස්ථාවර කිරීමට ඔවුන් තබාගෙන සිටි අපේක්ෂා භංග වුණි
sankyathmaka sellame swabhawaya anuwa balana wita eya shree lanka podujana pakshayata sahaya pemak nowa eksath jathika pakshayata sahaya pemaki e anuwa anduwa asthawara kireemata saha rata asthawara kireemata owun thabagena siti apeksha bhanga wuni
සහ
saha
පිළියන්දල ප්රදේශයේ හැවිරිදි කාන්තාවක දෙහිඅත්තකණ්ඩිය පදිංචි හැවිරිදි පිරිමි අයකු මාතලේ ප්රදේශයේ හැවිරිදි කාන්තාවක කළුතර පදිංචි හැවිරිදි පිරිමි අයකු වත්තල ප්රදෙශයේ හැවිරිදි පිරිමි අයකු දිවුලපිටියේ හැවිරිදි පිරිමි අයකු පැපිලියාවල හැවිරිදි අයකු අනුරාධපුරයේ හැවිරිදි කාන්තාවක කොළඹ් පදිංචි හැවිරිදි පිරිමි අයකු පරගස්තොට හැවිරි...
piliyandala pradeshaye hewiridi kanthawaka dehiaththakandiya padinchi hewiridi pirimi ayaku mathale pradeshaye hewiridi kanthawaka kaluthara padinchi hewiridi pirimi ayaku waththala pradeshaye hewiridi pirimi ayaku diwulapitiye hewiridi pirimi ayaku pepiliyawala hewiridi ayaku anuradhapuraye hewiridi kanthawaka kolamb ...
තවත් කොරෝනා ආසාදිතයින් දෙනෙකු සුවය ලබයි
thawath korona asadithayin deneku suwaya labayi
කොටස් වෙළඳපොළෙන් වාර්තාවක් වීඩියෝ
kotas welandapolen warthawak weediyo
එහෙත් ඉන්ධන සහනාධාරය රැගෙන මිස ආපසු නොයන අදිටනින් පැමිණි ධීවරයෝ අරගලය අත් නොහැරියහ
eheth indhana sahanadharaya regena misa apasu noyana aditanin pemini dheewarayo aragalaya ath noheriyaha
wa
එල්
el
එමෙන්ම අදාළ කාල සිමාව සඳහා මෙරටට බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන සැපයුම් කොන්ත්රාත්තුව පිරිනමා ඇත්තේ නයිජිරියානු සමාගමකටයි
emenma adala kala simawa sandaha meratata borathel anayanaya kireeme digu kaleena sepayum konthraththuwa pirinama eththe nayijiriyanu samagamakatayi
එතැනින් නොනැවතී එසේ නොවුවා යැයි තව දුරටත් කියන්නට විවිද තර්ක ඉදිරිපත් කරන්නට සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් ඕනෑම කුණු බාල්දියකින් නාගන්නට සූදානම් අයද උත්සහ ගත්තේ පොදු අපේක්ෂක ප්රතිපත්ති ද පාගා දමමිනි
ethenin nonewathee ese nowuwa yeyi thawa duratath kiyannata wiwida tharka idiripath karannata sirisena janadhipathiwaraya wenuwen onema kunu baldiyakin nagannata sudanam ayada uthsaha gaththe podu apekshaka prathipaththi da paga damamini
ඇමෙරිකාව වැනි රටවලට යන සංචාරකයන්ට ඇතැම් ස්ථාන නැරැඹීමට පැය ගණන් ගත කරමින් ගුවනින් යෑමට පවා සිදුවන අවස්ථා ඇත
emerikawa weni ratawalata yana sancharakayanta ethem sthana nerembeemata peya ganan gatha karamin guwanin yemata pawa siduwana awastha etha
කොදෙව් පිල ලකුණු රැස්කරගනියි ලංකාවට ජය
kodew pila lakunu reskaraganiyi lankawata jaya
කොරෝනා ප්රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා
korona prathishakthikarana wedasatahanata adalawa eeye dinayedee pudgalayin denekuta ennath labadee thibenawa