Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මේ තත්ත්වයට පත් කළ යුතු බව ඔවුන් හඳුනාගෙන තිබෙන ඔවුන් යනු මෛත්රී මහින්ද සහ රනිල් තුන්හවුල ය
me thaththwayata path kala yuthu bawa owun handunagena thibena owun yanu maithree mahinda saha ranil thunhawula ya
මාන්ඹුමිගු මෙලෙයහ මක්කල් සාමූහිකය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ ප්රකාශය
manmbumigu meleyaha makkal samuhikaya wisin nikuth kara ethi sampurna prakashaya
මහින්දගේ පොරොන්දු විහිළුසහගතයි
mahindage porondu wihilusahagathayi
එහිදී සාක්කිකාර අගමැති ලේකම්වරයා කියා සිටියේ එම පැහැදිලි කර ගැනීම සඳහා අගමැතිවරයා ගෙන් විමසා බැලිය යුතු බවය
ehidee sakkikara agamethi lekamwaraya kiya sitiye ema pehedili kara geneema sandaha agamethiwaraya gen wimasa beliya yuthu bawaya
ඒ කැපකිරීම අපතේ ගිහින් නෑ නේද ඒ සතුට කොයි වගේද අපි රංගනය හදාරන කොට ලෝක සිනමාව ගැන කතා කරනවා
e kepakireema apathe gihin ne neda e sathuta koyi wageda api ranganaya hadarana kota loka sinamawa gena katha karanawa
අම්මා අපව අතහැර ගිය නිසා දිවි නසා ගන්නා බවට දියණියක විසින් ලියන ලද ලිපියක් ද පොලිසියට හමු වුණා
amma apawa athahera giya nisa diwi nasa ganna bawata diyaniyaka wisin liyana lada lipiyak da polisiyata hamu wuna
රාජු කුමාරස්වාමිගේ පුතණුවන් වන ඉන්ද්රජිත් තනතුරු රැුසක් හොබවා තිබෙන පුද්ගලයකු වන අතර පොදු රාජ්ය මණ්ඩලීය ලේකම් කාර්යාලය මෙන්ම ශී්ර ලංකා මහ බැංකුවද ඔහු සේවය ලබාදී ඇති ආයතන අතර ඇත
raju kumaraswamige puthanuwan wana indrajith thanathuru reusak hobawa thibena pudgalayaku wana athara podu rajya mandaleeya lekam karyalaya menma sheera lanka maha benkuwada ohu sewaya labadee ethi ayathana athara etha
සංශෝධිත තැපැල් ගාස්තුව සහිත ගැසට් නිවේදනය ලබන මස සිට නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි
sanshodhitha thepel gasthuwa sahitha gesat niwedanaya labana masa sita nikuth kerena bawa thepel departhamenthuwa pawasayi
ක් දක්වා වැඩිකරගෙන තිබිණි
k dakwa wedikaragena thibini
නමුත් මම මනුෂ්යත්වයට ගරු කරමින් ඒ සෑම තැනකටම සාධාරණය ඉටු කළා
namuth mama manushyathwayata garu karamin e sema thenakatama sadharanaya itu kala
ට කොටුවෙන් හා ගාල්ල දුම්රිය ස්ථානයෙන් රාත්රී
ta kotuwen ha galla dumriya sthanayen rathree
බොහෝ විට එම පවුල්වල දරුවන් විදේශවලට යවා අධ්යාපනය ලබාදෙන බැවින් රටේ විනිමය ඉපයීම්වලින් විශාල ප්රමාණයක් ඒ සඳහා යෙදවීමට ද සිදු වේ
boho wita ema pawulwala daruwan wideshawalata yawa adhyapanaya labadena bewin rate winimaya ipayeemwalin wishala pramanayak e sandaha yedaweemata da sidu we
එය සම්මත අගයකි
eya sammatha agayaki
අදහස් ප්රකාශ කිරීමේ අයිතිය සහමුලින්ම උදුරා දමන ලබන අතර ඔවුන්ගේ ගුණ ගී ගැයීම හැරුණු විට වෙනත් අදහස් ප්රකාශ කිරීමේ අයිතිය නැති කරනු ඇත
adahas prakasha kireeme ayithiya sahamulinma udura damana labana athara owunge guna gee geyeema herunu wita wenath adahas prakasha kireeme ayithiya nethi karanu etha
ඒ දෙදෙනා අතර ආරවුල් තිබූ බව බෝඩිමේ හිමියන් පොලිසියට දන්වා තිබිණි
e dedena athara arawul thibu bawa bodime himiyan polisiyata danwa thibini
අලුත් හිරු යන්තම් පෙනෙනුයේ කරවල මැසි පෙළට මුවා වීමෙනි
aluth hiru yantham penenuye karawala mesi pelata muwa weemeni
ගෘහ ජීවිතය හා විවාහ දිවිය මෙම මස තුළ පොදු වශයෙන් ඔබ විවාහ දිවියේ කටයුතු හා ප්රේම දිවියේ කටයුතු වලදී වඩාත් ඥානාන්විත වන්න
gha jeewithaya ha wiwaha diwiya mema masa thula podu washayen oba wiwaha diwiye katayuthu ha prema diwiye katayuthu waladee wadath gnananwitha wanna
රාජ්යය විසින් තමන් උපන් බිම සහ ආදරණීයයන් හැර යාමට කඳුකර දෙමළ ප්රජාවට බල කරන ලදි
rajyaya wisin thaman upan bima saha adaraneeyayan hera yamata kandukara demala prajawata bala karana ladi
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරයෙන් ශ්රී ලංකාවට ජය අත්වී තිබෙනවා
jagath manawa himikam kawunsilaye mema sesiwarayen shree lankawata jaya athwee thibenawa
පසුගිය සිකුරාදා නැගෙනහිර පළාතේ පාසලක පැවැති ත්යාග ප්රදානෝත්සවයකදී නැගෙනහිර මහ ඇමති අහමඩ් නසීර් මහතා විසින් ශ්රී ලංකා නාවික හමුදා නිලධාරියෙකුට දැඩි ලෙස බැන වැදීමේ දර්ශන පෙළක් හිරු ටී වී ප්රේක්ෂකයෙකු අපට ලබාදුන්නා
pasugiya sikurada negenahira palathe pasalaka pewethi thyaga pradanothsawayakadee negenahira maha emathi ahamad naseer mahatha wisin shree lanka nawika hamuda niladhariyekuta dedi lesa bena wedeeme darshana pelak hiru tee wee prekshakayeku apata labadunna
ඇමෙරිකාවත් සමග අත්සන් කරනවා යැයි කියන සමහර ගිවිසුම් පෙන්නුම් කරන්නේ ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වී ඇති රට ආරක්ෂාව පැත්තෙනුත් සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට රටේ නායකයන් කටයුතු කරන බවය
emerikawath samaga athsan karanawa yeyi kiyana samahara giwisum pennum karanne arthika arbudayen hembath wee ethi rata arakshawa peththenuth sampurnayenma winasha karannata rate nayakayan katayuthu karana bawaya
සිය මව සමඟ නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය විසි පස් හැවිරිදි තරුණියක් අතුරුදන් වී තිබෙනවා
siya mawa samanga nuwaraeliya dansinan rakshithaye dara kedimata giya wisi pas hewiridi tharuniyak athurudan wee thibenawa
මීගමුවේ රතිඤ්ඤා කම්හලක පිපුරුමක්
meegamuwe rathiknkna kamhalaka pipurumak
ඒ පුංචි හදවත් ජීවත් කරනට අවැසි ළමා හෘද රෝග ඒකකය වෛද්ය දැඩි සත්කාර ඒකකය සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකය ඉදිකිරීම සඳහා සවියක් වන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්යවරුන් මනුසත් දෙරණින් ඉල්ලීම් කරනු ලබන්නේ මෙවන් පසුබිමක් තුළයි
e punchi hadawath jeewath karanata awesi lama hda roga ekakaya waidya dedi sathkara ekakaya saha nawa janma dedi sathkara ekakaya idikireema sandaha sawiyak wana lesa rijwe arya lama rohale waidyawarun manusath deranin illeem karanu labanne mewan pasubimak thulayi
ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි අරලගංවිල පොලිසිය පැවසුවේ
eeye mema anathura siduwa ethi bawayi aralaganwila polisiya pewasuwe
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී
ruhunu katharagama dewalaye basnayaka nilame dee
එහි අසන්නේද සාමාන්ය නඩු පමණි
ehi asanneda samanya nadu pamani
උතුරු නැගෙනහිර ආසනයේ ප්රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවක්
uthuru negenahira asanaye pradhana methiwarana meheyum karyalaya wiwtha kireeme awasthawak
ඩී
dee
නිරෝධායන නීති පොලිස් ඇදිරි නීතිය හා සංචරණ සීමා පැනවීම් වැනි කාරණා හේතුවෙන් ජනතාවගේ සිවිල් නිදහස සීමාවී ගියේය
nirodhayana neethi polis ediri neethiya ha sancharana seema penaweem weni karana hethuwen janathawage siwil nidahasa seemawee giyeya
එම්
em
මෑත ඉතිහාසයේ ප්රථම වරට ඩෙංගු පිළිබඳව එරටින් වාර්තාවන්නේ යන වසරවලදීය
metha ithihasaye prathama warata dengu pilibandawa eratin warthawanne yana wasarawaladeeya
වන වන හා වන උදාගම්මාන අනුරාධපුර දිස්ත්රික්කයේ කවරක්කුලමදී සදදිනුගම ජන්මසමරුගම හා ජන්මාභිමානීගම ජුනි වන සෙනසුරාදා සජිත් ප්රේමදාස මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් ජනතා අයිතියට
wana wana ha wana udagammana anuradhapura disthrikkaye kawarakkulamadee sadadinugama janmasamarugama ha janmabhimaneegama juni wana senasurada sajith premadasa methithumange pradhanathwayen janatha ayithiyata
එම බස් රථය නැවත ධාවනය කිරීමමට යන විට ඊට ගොඩ වීමට මෙම කාන්තාව උත්සහ කර ඇත
ema bas rathaya newatha dhawanaya kireemamata yana wita eeta goda weemata mema kanthawa uthsaha kara etha
රුපියල් ලක්ෂය බැගින් මුදල් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය
rupiyal lakshaya begin mudal ha rupiyal laksha panaha begin watina epakaruwan dedenaku begin wana shareera epa matha withthikaruwan muda hereemata winisuruwaraya niyama kaleya
පහත දිගුව ඔස්සේ විද්යුත් වීසා වීසා සඳහා ඔබට දැන් අයදුම් කළ හැකියි
pahatha diguwa osse widyuth weesa weesa sandaha obata den ayadum kala hekiyi
එතරම් වේගවත් නොවුවත් ගම්මන්පිලගේ කතාව ද විමල්ගේ කතාවට දෙවැනි නොවූයේ කරුණුමය පැත්තෙනි
etharam wegawath nowuwath gammanpilage kathawa da wimalge kathawata deweni nowuye karunumaya peththeni
මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්ථානයක රඳවා ඇති බව හෙතෙම කියා සිටියේය
me wana wita owun arakshitha sthanayaka randawa ethi bawa hethema kiya sitiyeya
දුම්රිය නියාමක ස්ථානාධිපති පාලක සහ රියදුරු යන අංශ නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් ඊට එක්ව සිටින බවටයි වාර්තා වන්නේ
dumriya niyamaka sthanadhipathi palaka saha riyaduru yana ansha niyojanaya karana wththeeya samithi niyojithayin eeta ekwa sitina bawatayi wartha wanne
ඊයේ පැවති මාධ්ය හමුවකදී මහින්ද අමරවීර අමාත්යවරයා මේ බව කියා සිටියේය
eeye pewathi madhya hamuwakadee mahinda amaraweera amathyawaraya me bawa kiya sitiyeya
ශ්රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්
shree lanka neethigna sangamayen illeemak
මෙම රෝහල් අධ්යක්ෂවරුන් වෙත ක්ෂණික මිලදී ගැනීම් සදහා අවශ්ය අනුමැතිය සහ මුදල් ප්රතිපාදන ලබා දෙන ලෙස සෞඛ්ය අමාත්යාංශ ලේකම් භද්රානි ජයවර්ධන මහත්මියට උපදෙස් දුන් අතර එම අවස්ථාවට සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් ඇතුළු සෞඛ්ය සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂවරුන්ද සහභාගි වූහ
mema rohal adhyakshawarun wetha kshanika miladee geneem sadaha awashya anumethiya saha mudal prathipadana laba dena lesa saukya amathyansha lekam bhadrani jayawardhana mahathmiyata upades dun athara ema awasthawata saukya amathyanshaye lekam ethulu saukya sewa departhamenthuwe niyojya adhyakshawarunda sahabhagi wuha
පහක් ඒ අය වියදම් කරනවා
pahak e aya wiyadam karanawa
රෙද්ද
redda
සැකකරුවන්ට විදේශ ගත වීමද තහනම් කෙරුණ අතර විදේශ ගමන් බලපත්රය අධිකරණයට බාර දෙන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළේය
sekakaruwanta widesha gatha weemada thahanam keruna athara widesha gaman balapathraya adhikaranayata bara dena lesata da winisuruwaraya niyoga kaleya
ප්රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා වසරේ දී ආහාර සම්බන්ධයෙන් විශේෂ අනාවරණක් ලෝකයට සිදු කිරීමට මේදිනවල සූදානම් වේ
praweena supawedee acharya pabilis silwa mahatha wasare dee ahara sambandhayen wishesha anawaranak lokayata sidu kireemata medinawala sudanam we
වෙඩි හුවමාරුවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා
wedi huwamaruwedee kolamba aparadha kottashaye polis kosthapalwarun dedeneku thuwala laba kolamba jathika rohalata ethulath keruna
ශ්රී ලංකා වරාය අධිකාරියේ ක්රීඩා ඒකකය වරාය සහ නාවික අමාත්ය හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩක අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයකට අනුව ඇති කරන ලද්දකි
shree lanka waraya adhikariye kreeda ekakaya waraya saha nawika amathya hitapu test krikat kreedaka arjuna ranathunga mahathage sankalpayakata anuwa ethi karana laddaki
රවීන්ද්රන්ගේ මරණය හමුදාව විසින් සිදුකල අනතුරකින් වූ ඒකක් බවට ඇසින් දුටු සාක්ෂි පැවැතිය දී ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශණයක් සිදු නොකිරීම හා ඉදිරි විමර්ශණ සඳහා දේහය ආරක්ෂා කිරීමට කටයුතු නොයෙදීම මියගිය අයගේ අයිතිවාසිකම් උල්ලංඝණ කිරීමකි
raweendrange maranaya hamudawa wisin sidukala anathurakin wu ekak bawata esin dutu sakshi pewethiya dee e sambandhayen widhimath wimarshanayak sidu nokireema ha idiri wimarshana sandaha dehaya araksha kireemata katayuthu noyedeema miyagiya ayage ayithiwasikam ullanghana kireemaki
ශ්රී පාද රක්ෂිතයේ පසුගිය වැනිදා දහවල් හටගත් ගින්න හේතුවෙන් මේ වන විට අක්කර කට ආසන්න භූමි ප්රමාණයක් විනාශ වී ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි
shree pada rakshithaye pasugiya wenida dahawal hatagath ginna hethuwen me wana wita akkara kata asanna bhumi pramanayak winasha wee ethi bawa nallathanniya poleesiya pawasayi
කවුරුන් වුවත් ඒ දෙවිවරු මට ලබා දුන් පරාජය කළ නොහැකි ආත්මය වෙනුවෙන්මේ ගමන කෙතරම් අමාරුදැයි යන්න වගක් නැත දඬුවම් පෙළින් පෙළට එනමගේ දෛවයේ ස්වාමියා මමයි මගේ ආත්මයේ ස්වාමියා මමයි
kawurun wuwath e dewiwaru mata laba dun parajaya kala noheki athmaya wenuwenme gamana ketharam amarudeyi yanna wagak netha danduwam pelin pelata enamage daiwaye swamiya mamayi mage athmaye swamiya mamayi
තමන් උතුරු මැද පළාත් සභාව තුළ ඉදිරියේදී ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරයෙකු ලෙස ස්වාධීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද එස්
thaman uthuru meda palath sabhawa thula idiriyedee shree lanka nidahas paksha manthreewarayeku lesa swadheenawa katayuthu kireemata apeksha karana bawada es
ක භූමියක් ආවරණය වෙන පරිදි එක් දිනක දී පැළ ක් රෝපණය කිරීමට යෝජනා වී තිබෙනවා
ka bhumiyak awaranaya wena paridi ek dinaka dee pela k ropanaya kireemata yojana wee thibenawa
ලක්ෂ ක මැණික් ගලේ හිමිකරු තවදුරටත් රිමාන්ඩ්
laksha ka menik gale himikaru thawaduratath rimand
එයාගෙ හැටි අපි හැමෝම දන්නවනේ
eyage heti api hemoma dannawane
පසුගිය වසරේ පළමු මාස තුළ මෙරට ආනයන අපනයන වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් බිලියන
pasugiya wasare palamu masa thula merata anayana apanayana welanda paratharaya emarikanu dolar biliyana
පසුගිය පෙබරවාරි වනදා අවුන්සාන් සුකී ඇතුලු දේශපාලන නායකයින් රැසක් අත්අඩංගුවට ගෙන හමුදාව බලය අල්ලාගත් දා සිට මියන්මාරය අර්බුද රැසකට ඇදවැටී ඇති බවයි ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ප්රකාශ කර ඇත්තේ
pasugiya pebarawari wanada awunsan sukee ethulu deshapalana nayakayin resak athadanguwata gena hamudawa balaya allagath da sita miyanmaraya arbuda resakata edawetee ethi bawayi ohu eksath jatheenge maha mandala sesiya amathamin prakasha kara eththe
අධික බදු අය කිරීම හේතුවෙන් කිරි පිටි කන්ටේනර් ක් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය සඳහන් කළේ
adhika badu aya kireema hethuwen kiri piti kantenar k kolamba warayen nidahas kara geneemata noheki wee ethi bawayi ema sangamaye samajika lakshman weerasuriya sandahan kale
පෙරට ආවේය
perata aweya
හැමදාමත් අපේ රටට තිරසාර ජාතික වැඩපිළිවෙළක් අහිමි වුණා
hemadamath ape ratata thirasara jathika wedapiliwelak ahimi wuna
එළවළු ප්රශ්නය නිෂ්පාදනය කඩා වැටීම මෙහි ප්රතිඵලවී තිබේ
elawalu prashnaya nishpadanaya kada weteema mehi prathipalawee thibe
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කොල්ලකන ලද රන්මාලයක් සහ පෙන්ඩනයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ
athadanguwata gath sekakaru sathuwa thibee kollakana lada ranmalayak saha pendanayak polisiya wisin soyagena thibe
එසේම නිදහස සඳහා වන ශුද්ධ වූ සටනට මුළුමණින් උරදීම සඳහා ඉදිරියට පැමිණෙන ලෙසත් දෙමළ ඊලාම් ස්වෛරී රාජ්යය දිනාගන්නා තෙක් නොපසුබසින ලෙසත් පොදුවේ දෙමළ ජාතියෙනුත් විශේෂයෙන් දෙමළ තරුණයන්ගෙනුත් මේ සම්මේලනය ඉල්ලා සිටී
esema nidahasa sandaha wana shuddha wu satanata mulumanin uradeema sandaha idiriyata peminena lesath demala eelam swairee rajyaya dinaganna thek nopasubasina lesath poduwe demala jathiyenuth wisheshayen demala tharunayangenuth me sammelanaya illa sitee
කෙසේ වෙතත් ඇතැම් ප්රදේශ වල ගොවීන් පවසන්නේ තමන්ට අවශ්ය පොහොර මෙතෙක් ලැබී නොමැති බවයි
kese wethath ethem pradesha wala goween pawasanne thamanta awashya pohora methek lebee nomethi bawayi
අයි
ayi
මේ ණය ප්රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා
me naya pramanaya nisa ape anduwa ek wasarak ho pawathinne nethi bawa ethemun eda pewasuwa
එල්
el
චීන පරිත්යාගයෙන් එන්නත් සිරින්ජර් තොගයක් ශ්රී ලංකාවට
cheena parithyagayen ennath sirinjar thogayak shree lankawata
අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම් උපරිමයෙන් එය ඉටුකරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය
anjula mahika weerarathna saha sujith hewajulige mudal karaka sabhawe sabhapathi dhuraya piliganna athara ehi wagakeem uparimayen eya itukarana bawa samagi jana balawegaye kolamba disthrik manthree acharya harsha da silwa mahatha pewaseeya
ඒ අනුව විත්තිකාරියට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙරුණි
e anuwa withthikariyata jiwithanthaya dakwa siradaduwam niyama keruni
ඉතුරු පතුරු ගැන කතා කරන්නා සේම උතුරේ එල්
ithuru pathuru gena katha karanna sema uthure el
පොදු ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයකට පහරදීමට හෝ බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බැවින් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කළ යුතු බව ද හෙතෙම පැවසීය
podu janathawage sadharana udghoshanayakata paharadeemata ho balahathkaree lesa athadanguwata geneemata anduwata kisidu ayithiyak nethi bewin athadanguwata gath pirisa nidahas kala yuthu bawa da hethema pewaseeya
මැතිවරණ කොමිසමේ අවුලක්
methiwarana komisame awulak
බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දී ඝාතනයට ලක්වූ ව්යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් දෙදෙනාට ප්රවාහන පහසුකම් ලබාදී ඇත්තේ යුද හමුදා මේජර්වරයෙකුට අයත් කැබ් රථයකින් බවට තොරතුරු හෙළිවී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා
borella lesli ranagala mawathe dee ghathanayata lakwu wyaparikayata wedi thebeemata pemini pudgalayin dedenata prawahana pahasukam labadee eththe yuda hamuda mejarwarayekuta ayath keb rathayakin bawata thorathuru heliwee ethi bawa kolamba aparadha kottasaya pawasanawa
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
negenahira saha uwa palathwalath hambanthota disthrikkayeth udesana kalayeda wesi ethiwiya heki bawath gigurum sahitha wesi ethiwana awasthawaladee akunu anathuru saha thawakalika thada sulan da ethiwiya heki bawa kalaguna widya departhamenthuwa sandahan karayi
මහනුවර පල්ලෙකැලේ ලීනියා ආයතන බොක්සිං ක්රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ කාන්තා ශූරතාව තුරුලිය පිල දිනා ගත්තේය
mahanuwara pallekele leeniya ayathana boksin kreeda sankeernayedee pewethi mema tharagawaliye kantha shurathawa thuruliya pila dina gaththeya
තරඟාවලියක අවසන් පුර්ව වටයට පිවිසෙන්නට බංග්ලාදේශයට හැකිවුණා
tharangawaliyaka awasan purwa watayata piwisennata bangladeshayata hekiwuna
කවුද යකෝ මගේ බට පඳුර කෑව වල් බූරුව
kawuda yako mage bata pandura kewa wal buruwa
පරික්ෂණ සඳහා යොමු කරන ලද අතර එහිදී මෙම සිව් දෙනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත
parikshana sandaha yomu karana lada athara ehidee mema siw dena asadithayin bawata handunagena etha
එල්ලා මැරීමේ නියමිත මරණකරු පහතට හෙළීමට ගතවන කාලය තත්ත්පරෙන් හතරෙන් පංගුවෙන් තුනෙන් පංගුවක් අතර වේ
ella mereeme niyamitha maranakaru pahathata heleemata gathawana kalaya thaththparen hatharen panguwen thunen panguwak athara we
එම විස්තරයට අනුව විජේවීර මහතා තම රැවුල කපා ඉවත් කරගෙන සිටිය ද හමුදාව ඔහු කෙරේ සැක පහළකොට තිබේ
ema wistharayata anuwa wijeweera mahatha thama rewula kapa iwath karagena sitiya da hamudawa ohu kere seka pahalakota thibe
කුරුදු චුයින්ගම්
kurudu chuyingam
ජුනි සවස නට ඔබත් එන්න මාතරට
juni sawasa nata obath enna matharata
එහි දී යුද්ධය මොන විදිහකින්වත් තවම අවසන්ව නැති දිවයිනක් වන ලංකාව අරා පැතිර පවතින දණ්ඩමුක්තියේ නූල් කැරැල්ල විනිවිද යාම අත්යාවශ්ය වන්නේය
ehi dee yuddhaya mona widihakinwath thawama awasanwa nethi diwayinak wana lankawa ara pethira pawathina dandamukthiye nul kerella winiwida yama athyawashya wanneya
කිරුම් මිනුම් උපකරණ සහතික කිරීමේ ගාස්තු ඉහළට
kirum minum upakarana sahathika kireeme gasthu ihalata
එසේ වුවහොත් එය තමන්ගේ ප්රාදේශීය නායකත්වයට නිග්රහයක් වේ
ese wuwahoth eya thamange pradesheeya nayakathwayata nigrahayak we
මේවා ඇත්තටම අපේ රටට විතරක් නෙවෙයි සමහර විට මුළු ලෝකයටම වටිනාකමක් ඇති දේවල්
mewa eththatama ape ratata witharak neweyi samahara wita mulu lokayatama watinakamak ethi dewal
එහි ජීවිත හානි රැසක් වාර්තාවන බවයි යුක්රේන ආරංචි මාර්ග සඳහන් කළේ
ehi jeewitha hani resak warthawana bawayi yukrena aranchi marga sandahan kale
බුද්ධ පූජාව ඕකත් අරන් පලයන් යන්න
buddha pujawa okath aran palayan yanna
අද පැවති මාධ්ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය
ada pewathi madhya hamuwak amathamin e mahatha me bawa pewaseeya
යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්රකාශයට පත්කර තිබෙනවා
yunesko sanwidhanaya wisin mahawanshaya loka mathaka lekana urumayak lesa prakashayata pathkara thibenawa
ඇල්ජීරියාව සමඟ නව උපායමාර්ගික වැඩපිළිවෙළක් සහිත ව සම්බන්ධතා අලුත් කර ගැනීමට ප්රංශය කටයුතු කර තිබෙනවා
eljeeriyawa samanga nawa upayamargika wedapiliwelak sahitha wa sambandhatha aluth kara geneemata pranshaya katayuthu kara thibenawa
අනතුරින් යතුරුපැදියේ රියදුරු එම ස්ථානයේම මියගොස් ඇති අතර පසුපැදිකරු බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ
anathurin yathurupediye riyaduru ema sthanayema miyagos ethi athara pasupedikaru barapathala thuwala laba kaluthara nagoda rohalata ethulath kireemen pasu miyagos thibe
ජල බහුසර් කට වැඩි ප්රමානයක් දිස්ත්රික්කය පුරා යොදවා ඇතත් ජලය ලබා ගැනිමට ස්ථාන නොමැති විමේන් එම එකක වල නිළධාරින් ගැටළු ගනනාවකට පත්ව ඇති බව කියයි
jala bahusar kata wedi pramanayak disthrikkaya pura yodawa ethath jalaya laba genimata sthana nomethi wimen ema ekaka wala niladharin getalu gananawakata pathwa ethi bawa kiyayi
වසරේ ජනවාරි වන දායින් පසු ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම පාකිස්තානයේ කරච්චි ජාතික ක්රීඩාංගණයේදී ඊයේ සහභාගි වූ දෙවන එක්දින තරඟයෙන් ලකුණු ක පරාජයක් ලැබුවා
wasare janawari wana dayin pasu shree lanka jathika krikat kandayama pakisthanaye karachchi jathika kreedanganayedee eeye sahabhagi wu dewana ekdina tharangayen lakunu ka parajayak lebuwa
දූෂණයට එරෙහිව කතා කරන විට දූෂිතයන් ලෙස චෝදනා එල්ලවන්නේ යැයිද තමා දේශද්රෝහියෙක් බව කියා සිංහල අන්තවාදීන් තමන්ට බෝම්බ ගැසුවද තමා දේශප්රේමියෙක් ලෙස කියා දමිළ අන්තවාදීන් තමන්ට බෝම්බ ගැසුවද තමන් මොකෙක්දැයි තමන් තවම නොදන්නා බවද ඇමැතිවරයා එහිදී ප්රකාශ කර ඇත
dushanayata erehiwa katha karana wita dushithayan lesa chodana ellawanne yeyida thama deshadrohiyek bawa kiya sinhala anthawadeen thamanta bomba gesuwada thama deshapremiyek lesa kiya damila anthawadeen thamanta bomba gesuwada thaman mokekdeyi thaman thawama nodanna bawada emethiwaraya ehidee prakasha kara etha
ආණ්ඩුවත් පාලනයත් පොදු ජනතාව වෙනුවෙන්යආණ්ඩුව ගන්නා තීරණවල දී පෞද්ගලිකව යහපත් හෝ අයහපත් දෙපැත්තක් තිබිය හැකිය
anduwath palanayath podu janathawa wenuwenyaanduwa ganna theeranawala dee paudgalikawa yahapath ho ayahapath depeththak thibiya hekiya
අවසානයේ ළමුන් සඳහා තිළින ප්රධානයක්ද සිදු කෙරිණි
awasanaye lamun sandaha thilina pradhanayakda sidu kerini
නිලධාරීහු කණ්ඩායම කටයුතු කළහ
niladhareehu kandayama katayuthu kalaha
තවත් අය කියනවා සිරිකොතට සම්බන්ධයිලු
thawath aya kiyanawa sirikothata sambandhayilu