Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ගාල්ලෙ පැත්තෙ දෙක තුනක් කරා | galle peththe deka thunak kara |
එහෙම ඉද්දි ඒ මිනිහා වෙන ගෑණියෙක් එක්ක ලිංගික සංසර්ගයේ යෙදෙන්න ගිහිල්ල කසාද ගෑණිට මාට්ටු | ehema iddi e miniha wena geniyek ekka lingika sansargaye yedenna gihilla kasada genita mattu |
පක්ෂය ඕනෑ බව ඔහු ඉල්ලීමක් කළා | pakshaya one bawa ohu illeemak kala |
ඔබ මේ වදන් සුළඟට විසිකර ඇත | oba me wadan sulangata wisikara etha |
මොකක් ද මෙහි ආර්ථිකය අතින් මොකක් ද මෙහි තිබෙන වැරැද්ද | mokak da mehi arthikaya athin mokak da mehi thibena weredda |
ණය ප්රමාණය වූයේ රුපියල් බිලියන යි | naya pramanaya wuye rupiyal biliyana yi |
මේ අතර ආර්ථික මධ්යස්ථානවල එළවළු මිල ගණන් තවදුරටත් පවතින්නේ ඉහළ අගයකයි | me athara arthika madhyasthanawala elawalu mila ganan thawaduratath pawathinne ihala agayakayi |
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව ද පොලිසිය කියා සිටියි | siddhiyen thuwala lebu pudgalayeku rohalgatha kara ethi bawa da polisiya kiya sitiyi |
ජන අරගලය හැල්ලු නොකරනු දූෂිත රාජපක්ෂලාට ඔක්සිජන් නොදෙනු සහ මෛත්රීපාල දඩාවතේ යන බල්ලන් බැද දමන්න ලෙස පුවරු ප්රදර්ශනය කරමින් එම කණ්ඩායම පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විරෝධය දැක්වූහ | jana aragalaya hellu nokaranu dushitha rajapakshalata oksijan nodenu saha maithreepala dadawathe yana ballan beda damanna lesa puwaru pradarshanaya karamin ema kandayama paksha mulasthanaya idiripita wirodhaya dekwuha |
තවද තත්ත්වය එසේ තිබියදී හිරු ටී | thawada thaththwaya ese thibiyadee hiru tee |
නිමලරාජන් සිවරාම් ඝාතනය වූ පරිසරයම තමයි දැනටත් තියෙන්නෙ | nimalarajan siwaram ghathanaya wu parisarayama thamayi denatath thiyenne |
මෙම රෝගීන් අතර තල්ගම්පල ප්රදේශයේ මාස එකක් වයසැති ළදරුවකු දකොස්ගොඩ ප්රදේශයේ මාස තුනක් වයසැති ළදරුවකු ද ගාල්ල සංඝමිත්තාපුර සහ බද්දේගම අවුරුදු දෙකක් වයසැති ළමයින් දෙදෙනකු ද සිටින බව සෞඛ්ය අංශ කියයි | mema rogeen athara thalgampala pradeshaye masa ekak wayasethi ladaruwaku dakosgoda pradeshaye masa thunak wayasethi ladaruwaku da galla sanghamiththapura saha baddegama awurudu dekak wayasethi lamayin dedenaku da sitina bawa saukya ansha kiyayi |
දඹගල්ල කොල්ලාදෙනිය ප්රදේශයේ පැවති ජන හමුවට ගරු අමාත්යතුමන් සහභාගිවෙමින් | dambagalla kolladeniya pradeshaye pewathi jana hamuwata garu amathyathuman sahabhagiwemin |
සිද්ධියෙන් මියගිය ව්යාපාරිකයාගේ බිරිඳ කියා සිටියේ රාත්රියේ තම නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු තමාගේ හිසට පිස්තෝලයක් එල්ල කර තර්ජනය කරමින් තම ස්වාමි පුරුෂයා සෙවූ බවයි | siddhiyen miyagiya wyaparikayage birinda kiya sitiye rathriye thama niwasata pemini pudgalayin dedeneku thamage hisata pistholayak ella kara tharjanaya karamin thama swami purushaya sewu bawayi |
ඒ අනුව ශ්රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසු ඔවුහු ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටිති | e anuwa shree lankawa samanga pewethwena test tharagawaliya awasan weemen pasu owuhu indiyawa bala pitathwa yemata niyamithawa sitithi |
සෞඛ්ය කප්පාදුව නැවැත්වීමට බලකරනවා සමස්ත ලංකා සුවසේවා සංගමය | saukya kappaduwa newethweemata balakaranawa samastha lanka suwasewa sangamaya |
මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද පුද්ගලයන් දෙනෙකු මියගොසිනි | me athara korona wayirasaya asadanaya weema hethuwen ada pudgalayan deneku miyagosini |
මේ මෝඩයන්ට චන්දෙ දුන් එවුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෑ | me modayanta chande dun ewunta madu waligen thalanna one |
නොබෝ දිනකින් මෙම ව්යාපෘතිය ජනතා අයිතියට පත් කොට එහි ප්රතිලාභ ජනතවට ලබාදීමට කටයුතු කරන බව අමාත්යවරයා පැවසී ය | nobo dinakin mema wyapthiya janatha ayithiyata path kota ehi prathilabha janathawata labadeemata katayuthu karana bawa amathyawaraya pewasee ya |
ඒත් අඩුම තරමෙ වගකීමෙන් කතාකරන්නවත් පුලුවන් කෙනෙක් වුණ එක හොදයි | eth aduma tharame wagakeemen kathakarannawath puluwan kenek wuna eka hodayi |
නළුවන් හත්දෙනෙක් හොඳම නළුවා වෙති | naluwan hathdenek hondama naluwa wethi |
යුද ජයග්රහණය නොතකා ලාංකික පාලන තන්ත්රයේ එක් අතක තියෙන්නෙ විරුද්ධ අදහස් දරන්නන්ගේ හඬවල් නිහඬ කිරීමේ කෙටි මගක් හැටියට ත්රස්තවාදයේ සදාතන බව ගැන කරන කන් අඩි පැලෙන බෙරිහන් දීම් සහ ද්රෝහීන් එල්ලා මැරීමට කරන අයැදීම් | yuda jayagrahanaya nothaka lankika palana thanthraye ek athaka thiyenne wiruddha adahas darannange handawal nihanda kireeme keti magak hetiyata thrasthawadaye sadathana bawa gena karana kan adi pelena berihan deem saha droheen ella mereemata karana ayedeem |
ඊ | ee |
ඔවුන්ට අවශ්ය ආරක්ෂාව සහ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි කරවීමට අවශ්ය ප්රතිපාදන සලසා දෙන ලෙසත් මහේස්ත්රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කර ඇත | owunta awashya arakshawa saha pewethwena parlimenthu sesiwarawalata sahabhagi karaweemata awashya prathipadana salasa dena lesath mahesthrathwaraya bandhanagara komasaris warayata niyoga kara etha |
මීට අමතරව සර්ම ආගමික කමිටුව ද අද පස්වරු | meeta amatharawa sarma agamika kamituwa da ada paswaru |
මලික් තුසිත ගුණරත්න විසින් රචිත හයවන නවකතාව ශාක්යාදේවි මේ වන විට පාඨකයන් අතට පත්ව අවසන් ය | malik thusitha gunarathna wisin rachitha hayawana nawakathawa shakyadewi me wana wita patakayan athata pathwa awasan ya |
මෙම හඳුන්වා දෙන මෘදුකංගය නිසා ඉතා නිවැරදි ක්රමවේදයන් ඔස්සේ මෙම සමුද්රීය අපද්රව්යය බැහැර කිරීමට හැකි වන බවත් එය මෙරට සමුද්ර කලාපය සමුද්ර දුෂණයෙන් රැක ගැනීමට මහගු රුකුලක් වන බවත් අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි | mema handunwa dena mdukangaya nisa itha niweradi kramawedayan osse mema samudreeya apadrawyaya behera kireemata heki wana bawath eya merata samudra kalapaya samudra dushanayen reka geneemata mahagu rukulak wana bawath adhikariya wediduratath sandahan karayi |
නගරය අවදිවෙමින් සිටියේය | nagaraya awadiwemin sitiyeya |
කොරෝනා ආසාදිතයන් ක් වාර්තා වෙයි | korona asadithayan k wartha weyi |
ඔහු මෙසේ පැවසුවේ වරාය හා නාවික අමාත්යාංශය ඇතුළු අමාත්යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය | ohu mese pewasuwe waraya ha nawika amathyanshaya ethulu amathyansha kihipayaka weya sheersha pilibanda karaka sabha awasthawe wiwadayedeeya |
අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්යාව ක් | ada wana wita meratin wartha wana samastha korona asadithayinge sankyawa k |
මිනිස්සුන්ගේ ජීවිත අළලා නිර්මාණය කර ඇති දවසක් වාර්තාමය කෙටි චිත්රපටයේ බොහෝ දර්ශන ස්වාභාවික දර්ශනයන් වේ | minissunge jeewitha alala nirmanaya kara ethi dawasak warthamaya keti chithrapataye boho darshana swabhawika darshanayan we |
මෙම කරුණ සම්බන්ධයෙන් ඉදිරියේදී කොමිසම හමුවට නිතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් ගෙන්වා ප්රශ්න කරන බව ජනාධිපති කොමිසම මෙහිදී ප්රකාශ කළා | mema karuna sambandhayen idiriyedee komisama hamuwata nithipathi departhamenthuwe adala niladhareen genwa prashna karana bawa janadhipathi komisama mehidee prakasha kala |
ගමගේ මහතා ලියා එවු කතාවක් මෙසේය | gamage mahatha liya ewu kathawak meseya |
එය මේරට අධ්යාපනයේ ගැටලුවකි | eya merata adhyapanaye getaluwaki |
ප්රති ඖෂධයකින් නව විකෘති වෛරසයක් | prathi aushadhayakin nawa wikthi wairasayak |
ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය | arthika wardhanaya udakara geneema sandaha shree lankawa lokayata wiwtha kireemata balaporoththu wana bawath eeta adala neethi prathisanskarana kadinamin gena ena bawath janadhipathi ranil wikramasinha mahatha pewaseeya |
සෞඛ්ය ප්රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් මහාචාර්ය විශේෂඥ වෛද්ය රනිල් ජයවර්ධන කියා සිටියේ වෛසරය ආසාදිත වු පුද්ගලයන් ද සමබර ආහාර වේලක් ලබා ගැනිම අනිවාර්ය බවයි | saukya prawardhana karyanshaye ada pewethi madhya hamuwakata ekwemin mahacharya wisheshagna waidya ranil jayawardhana kiya sitiye waisaraya asaditha wu pudgalayan da samabara ahara welak laba genima aniwarya bawayi |
ඒ හේතුවෙන් දකුණේ ද සැබෑ හඬ යටපත්ව ඇත | e hethuwen dakune da sebe handa yatapathwa etha |
මෙම මාධ්ය හමුවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතාද සහභාගිවී සිටි අතර එහිදී ඔවුන් වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළවේ | mema madhya hamuwata ema pakshaye parlimenthu manthree wijitha herath mahathada sahabhagiwee siti athara ehidee owun wediduratath dekwu adahas pahatha palawe |
අප්රේල් වන දා ශ්රී ලංකාවේ ජීවිත සිය ගණනක් බිලිගත් ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයෙන් වසර ක් අද අප්රේල් සනිටුහන් කළේය | aprel wana da shree lankawe jeewitha siya gananak biligath agamika sthana saha hotal ilakkakara ella kerunu maranthika pasku irida bomba praharayen wasara k ada aprel sanituhan kaleya |
වර්ෂයෙන් ඇරඹුණු මේ යටත්වීම දක්වා ඇදුණා | warshayen erambunu me yatathweema dakwa eduna |
අපරාධයෙහි හවුල්කරුවෝ | aparadhayehi hawulkaruwo |
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ තමන් සෘජුව මැදිහත්වී ලබන ඉරිදා වනවිට චූදිතයන්ව අත්අඩංගුවට ගන්නා බවත් එතෙක් කාලය ලබා දෙන ලෙසත් ය | ehidee polis sthanadhipathiwaraya pawasa eththe thaman sjuwa medihathwee labana irida wanawita chudithayanwa athadanguwata ganna bawath ethek kalaya laba dena lesath ya |
මූල්ය ක්ෂේත්රයේ අභිවෘද්ධිය සඳහා නව යෝජනා ලබන දෙසැම්බර් මාසයේදී | mulya kshethraye abhiwddhiya sandaha nawa yojana labana desembar masayedee |
ඉන්දීය කෝටි වියදමකින් නිර්මාණය වුනු ජවාන් චිත්රපටය කෝටි දහසේ සීමාව පසු කලේ ආදායම් වාර්තා තබමින් වීම විශේෂත්වයක් | indeeya koti wiyadamakin nirmanaya wunu jawan chithrapataya koti dahase seemawa pasu kale adayam wartha thabamin weema wisheshathwayak |
අප්රේල් වැනිදා කාත්තන්කුඩි ප්රදේශයේ දී සහරාන් හෂීම්ගේ කණ්ඩායම යතුරුපදියක් පුපුරුවා හැර ප්රහාරයක් අත්හදා බැලීමක් සිදු කර ඇති බවට තොරතුරු හෙළි වුණා | aprel wenida kaththankudi pradeshaye dee saharan hasheemge kandayama yathurupadiyak pupuruwa hera praharayak athhada beleemak sidu kara ethi bawata thorathuru heli wuna |
ව | wa |
විරෝධතා පුවරුවක් රැගෙන තනි පුද්ගලයකු පාරේ ගමන් කිරීම බරපතළ වරදකැයි සිතන පොලිස් මනසකට මෙබඳු නීතිමය ආවරණයක් ලබාදුන් විට කුමක් සිදුවිය හැකි ද ආහාර සුරක්ෂිතතාව බිඳවැටීම දරිද්රතාව ඉහළ යෑම ආදිය සම්බන්ධ මාධ්ය අනාවරණයන් සඟවා තැබීමට මෙබඳු මර්දන නීති හා බියවැද්දීම් වුවමනා වේ | wirodhatha puwaruwak regena thani pudgalayaku pare gaman kireema barapathala waradakeyi sithana polis manasakata mebandu neethimaya awaranayak labadun wita kumak siduwiya heki da ahara surakshithathawa bindaweteema daridrathawa ihala yema adiya sambandha madhya anawaranayan sangawa thebeemata mebandu mardana neethi ha ... |
නුවරඑළිය දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද ක් හිමිව තිබුණි | nuwaraeliya disthrikkaye thepel chanda prathipalayata anuwa eksath janatha nidahas sandhanayata chanda k himiwa thibuni |
ඉතා කුඩා නිවසක පදිංචිව සිටින මෙම දැරියගේ මව්පියන් දෙදෙනා කුලීවැඩ කරමින් මෙම දරුවා පෝෂණය කරණ බව එහි දී ඔහුට දැක ගන්නට ලැබුනා | itha kuda niwasaka padinchiwa sitina mema deriyage mawpiyan dedena kuleeweda karamin mema daruwa poshanaya karana bawa ehi dee ohuta deka gannata lebuna |
මාර්තු ඇ | marthu e |
ඉතිරි මගීන් දෙනාගේ සිරුරු සෙවීමේ කටයුතු තවමත් ක්රියාත්මක වේ | ithiri mageen denage siruru seweeme katayuthu thawamath kriyathmaka we |
ශ්රී ලංකාව හා චීනය අතර සහ දෙරට ජනතා අතර මිතුදම දිගු කල් දිනේවා යැයි මංගල සමරවීර මහතා එම සුබපැතුම් පණිවුඩයෙන් ප්රාර්ථනා කර සිටී | shree lankawa ha cheenaya athara saha derata janatha athara mithudama digu kal dinewa yeyi mangala samaraweera mahatha ema subapethum paniwudayen prarthana kara sitee |
මාවනැල්ල එක්සත් බෞද්ධ සමිතිය වන වරටත් සංවිධානය කර ලැබූ වෙසක් මහා පෙරහැරට සහභාගී වූ මොහොතේ | mawanella eksath bauddha samithiya wana waratath sanwidhanaya kara lebu wesak maha peraherata sahabhagee wu mohothe |
මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි ක් පමණ තිබුණා | mema thel tenki sankeernaye tenki k pamana thibuna |
සී | see |
කෙසේ වෙතත් සභානායක අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විශ්වාසභංගයට සහය පළ කළ අමාත්යවරුන් තවදුරටත් එම ධුර දැරීම සුදුසු නොවන බවයි | kese wethath sabhanayaka amathya lakshman kiriella mahanuwara ada pewethi uthsawayakin anathuruwa madhya wetha adahas dakwamin kiya sitiye wishwasabhangayata sahaya pala kala amathyawarun thawaduratath ema dhura dereema sudusu nowana bawayi |
මැද භාගය වෙද්දී මායාවරුන්ගේ දේශය පාලනය ස්පාඤ්ඤ ජාතිකයන් අතට පත් විය | meda bhagaya weddee mayawarunge deshaya palanaya spaknkna jathikayan athata path wiya |
ඡන්ද අකුළන්න ක්රියාකරන්නේ ඒ නිසා | chanda akulanna kriyakaranne e nisa |
එම වලව්ව කි්ර | ema walawwa kira |
එයාගෙ පර්ස් එක තිබුණෙ ගිනිගත්ත වාහනෙන් එලියේ | eyage pars eka thibune ginigaththa wahanen eliye |
ලීස් අස්වනු නෙළීමෙන් පසු මුල කපා උඩ පොත්ත ගලවා දමා වෙළෙඳපොළට නිකුත් කිරීම හොඳටම ප්රමාණවත්ය | lees aswanu neleemen pasu mula kapa uda poththa galawa dama welendapolata nikuth kireema hondatama pramanawathya |
පැහැරගත් දමිදු යශේන් ඒකනායක දරුවා ගැන අද සවස්වන තුරුම නිසි තොරතුරක් ලැබී නොමැත | peheragath damidu yashen ekanayaka daruwa gena ada sawaswana thuruma nisi thorathurak lebee nometha |
වැලිකඩ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි | welikada polisiya wisin ohu athadanguwata gena eththe ema rohale prathikara labamin sitiyadeeyi |
හම්මෝ | hammo |
සති අන්තයේ දුම්රිය කිහිපයක් ධාවනයට | sathi anthaye dumriya kihipayak dhawanayata |
නාරම්මල බිහල්පොළ රජ මහා විහාරයේ සධාතුක කරඬුව ඇතුළු පෞරාණික ඇත්දළ හා බුදුපිළිම සොරාගෙන කංකානියම්මුල්ල රක්ෂිතයේ සඟවා තඹුත්තේගම දී විකිණීමට සැලසුම් කළ බව කියන දෙදෙනෙක් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ | narammala bihalpola raja maha wiharaye sadhathuka karanduwa ethulu pauranika ethdala ha budupilima soragena kankaniyammulla rakshithaye sangawa thambuththegama dee wikineemata selasum kala bawa kiyana dedenek kuliyapitiya kottasa aparadha wimarshana ekakaya wisin athadanguwata ganu lebuha |
එය නීතිය බවට පත් වෙනවා | eya neethiya bawata path wenawa |
මම කොහා කියන්න වගේ කියනවා දිනන අය ආපසු එනවා සම්පූර්ණ වීඩියෝව මෙතැනින් | mama koha kiyanna wage kiyanawa dinana aya apasu enawa sampurna weediyowa methenin |
ඒකට දෙගොල්ලොම එකතු වෙනවා | ekata degolloma ekathu wenawa |
බිත්තර සහිත කටු පොකිරිස්සන් දෙනකු නීති විරොධී ලෙස අල්ලූ බව කියන හත් දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්රාත් ප්රහර්ෂා රණසිංහ මහත්මිය විසින් නියෝග කරනු ලැබූහ | biththara sahitha katu pokirissan denaku neethi wirodhee lesa allu bawa kiyana hath denek rupiyal lakshaya begin wu shareera epa dekak matha muda harina lesa galkissa athireka mahesthrath praharsha ranasinha mahathmiya wisin niyoga karanu lebuha |
එසේම යුක්රේන භටයන්ට පුහුණුව ලබාදෙන්නේ හිටපු බි්රතාන්ය සහ ඇමරිකානු භටයන් නම් මෙය යුද ගිනි ව්යාප්ත කිරීමක් නොවේද ඉන් තහවුරු වන්නේ නේටෝ කඳවුරේ ව්යාප්ත ජාලයයි | esema yukrena bhatayanta puhunuwa labadenne hitapu birathanya saha emarikanu bhatayan nam meya yuda gini wyaptha kireemak noweda in thahawuru wanne neto kandawure wyaptha jalayayi |
ගාල්ල විද්යාලෝක විද්යාලයේ පසුගිය සදුදා ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අධ්යාපන දෙපාර්තමේන්තුව අරඹා ඇති පරීක්ෂණය අවසන් වනතුරු පාසලට නොයන ලෙස නව විදුහල්පතිවරයා වෙත අධ්යාපන අමාත්යාංශය දන්වා ඇත | galla widyaloka widyalaye pasugiya saduda ethiwu siduweema sambandhayen adhyapana departhamenthuwa aramba ethi pareekshanaya awasan wanathuru pasalata noyana lesa nawa widuhalpathiwaraya wetha adhyapana amathyanshaya danwa etha |
සූරියවැව මහවැලිකඩආර වැව ද මේ දිනවල ජලයෙන් පිරී පවතින්නේ එම වැව දකින සියලු දෙනාගේ මනදොළ ද පිනවමිනි | suriyawewa mahawelikadaara wewa da me dinawala jalayen piree pawathinne ema wewa dakina siyalu denage manadola da pinawamini |
එක ලෙයින් ඉපදුණ සහෝදරයන්ගේ බැඳීම කවදාවත් මිල කරන්න බැරි දෙයක් | eka leyin ipaduna sahodarayange bendeema kawadawath mila karanna beri deyak |
අපේ රටේ විගණනය පශ්චාත් මරණ පරීක්ෂණ වගේ කැබිනට් ඒකේ හොරු විගණන පනත ප්රමාද කරනවා | ape rate wigananaya pashchath marana pareekshana wage kebinat eke hearu wiganana panatha pramada karanawa |
විහාරස්ථානය වෙත පැමිණි සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත විය | wiharasthanaya wetha pemini siti janathawa samaga janadhipathiwaraya suhada kathabahaka niratha wiya |
සුදුකොඩි ඝාතන නඩුව දා ජවිපෙ ෆොන්සේකාට සහාය දැක්වීමට අධිකරණයට නොයෑමට තිරණයක් ගත්තේ ඒ අනුව ය | sudukodi ghathana naduwa da jawipe fonsekata sahaya dekweemata adhikaranayata noyemata thiranayak gaththe e anuwa ya |
සූරියප්පෙරුම මහතා පෙනීසිටින අතර ඔවුන් අතින් ග්රීන් ෆීල්ඩ් නම් ආයතනයට තත්වසම්මාන ලබා ගන්නා අයුරු එහි දැක්වේ | suriyapperuma mahatha peneesitina athara owun athin green feeld nam ayathanayata thathwasammana laba ganna ayuru ehi dekwe |
අංක දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතේ විධිවිධාන වලට අනුව පළාත් පාලන මැතිවරණයට අවම වශයෙන් වසරකට පෙර නාම යෝජනා ඉල්ලා සිටින පළාත් පාලන ප්රදේශයේ සේවය අවසන් නොකළ ක්ෂේත්ර නිලධාරීන් මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු වීම අසාධාරණ හා ප්රජාතන්ත්රවාදී විරෝධි බව කාරක සභාව නිරීක්ෂණය කර ඇත | anka darana palath palana methiwarana sanshodhana panathe widhiwidhana walata anuwa palath palana methiwaranayata awama washayen wasarakata pera nama yojana illa sitina palath palana pradeshaye sewaya awasan nokala kshethra niladhareen methiwaranayata tharanga kireemata nusudusu weema asadharana ha prajathanthrawadee w... |
ඒ නිසා සනීපාරක්ෂාව අනුවද එය හොඳ නැතැයි කිව යුතුය | e nisa saneeparakshawa anuwada eya honda netheyi kiwa yuthuya |
හේරත් පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි සාරභූමි ලංකා බයෝ ප්රොඩක්ට්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ චාමින්ද අබේගුණසේකර මහත්වරුන් ද කෘෂිකර්ම ක්ෂේත්රය හා සම්බන්ධ විවිධ ආයතන නියෝජනය කරන විද්වතුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ | herath parlimenthu manthree dilip wedaarachchi sarabhumi lanka bayo prodakts paudgalika samagame kalamanakara adhyaksha chaminda abegunasekara mahathwarun da kshikarma kshethraya ha sambandha wiwidha ayathana niyojanaya karana widwathun ethulu aradhithayan pirisak da me awasthawata ekwa sitiyaha |
රාජ්ය සහ නියෝජ්ය අමාත්ය සංශෝධනය ඇරඹෙයි සියලු තොරතුරු මෙතැනින් | rajya saha niyojya amathya sanshodhanaya erambeyi siyalu thorathuru methenin |
නමුත් ඇය මිය ගිය බව රෝහල් ආරංචි කියයි | namuth eya miya giya bawa rohal aranchi kiyayi |
මේ සංයුතියත් එක්ක රට කොහොමද ගෙනියන්නේ කියා අපි සිතිය යුතුයි | me sanyuthiyath ekka rata kohomada geniyanne kiya api sithiya yuthuyi |
මම හිතන්නෙ හොඳ සාහිත්ය නිර්මාණයකින් කෙරෙන්නෙ ඒකයි කියලයි | mama hithanne honda sahithya nirmanayakin kerenne ekayi kiyalayi |
අනෙක් කාරණය තමයි ලෝකයේ කිසිම රටක නාට්ය කලාව පෝෂණය වෙන්නෙ නැහැ ඒ රට ඇතුලේ තියෙන නාට්ය ඉතිහාසයෙන් පමණක් | anek karanaya thamayi lokaye kisima rataka natya kalawa poshanaya wenne nehe e rata ethule thiyena natya ithihasayen pamanak |
තෝ තමා හිමිච්චා වගේ ඉදන් මාව අපචාර කරන්නේ | tho thama himichcha wage idan mawa apachara karanne |
එසේ තිබියදී එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුලින් රජය දණ්ඩ නීති සංග්රය මෙන්ම අපරාධ නඩු විධාන සංග්රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවටයි නාගානන්ද කොඩිතුවක්කු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ | ese thibiyadee eya walakwa geneemata katayuthu nokireema thulin rajaya danda neethi sangraya menma aparadha nadu widhana sangrahaya yatathe daduwam lebiya heki waradak sidu kara ethi bawatayi nagananda kodithuwakku siya pethsamen penwa dee eththe |
අවි ආයුධවලින් පමණක් නොව මානසික වශයෙන්ද ත්රස්තවාදී අදහස් නැති කරන්නේ කෙසේදැයි අප විමසා බැලිය යුතුව තිබෙනවා | awi ayudhawalin pamanak nowa manasika washayenda thrasthawadee adahas nethi karanne kesedeyi apa wimasa beliya yuthuwa thibenawa |
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නලින්ද ජයතිස්ස මහතා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධව විවේචනාත්මකව අදහස් පලකිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගත්තා | mehidee parlimenthu manthree waidya nalinda jayathissa mahatha hitapu janadheepathi mahinda rajapaksha mahatha sambandhawa wiwechanathmakawa adahas palakireemath samaga nosansun thaththwayak hatagaththa |
මුල් ග්රීක වචන භාවිතා කළ විට මෙම අභිධාන දෙක පැහැදිලි ලෙසින් විස්තර කළ හැකි වන අතර ඒ අනුව අපෝස්තුළුවරයෙක් වන්නේ කිසියම් ධර්මප්රචාරයක් සඳහා යැවූ තැනැත්තෙක් ග්රීක භාෂාවෙහි භාවිතා වන ක්රියා පදය ඇපෙස්ටේලියන් වන අතර ගෝලයෙක් යනු ශිෂ්යයෙක් වුවද සම්ප්රදායයන් දෙක විසින් මෙම අපෝස්තුළු සහ ගෝලයා යන වචන සඳහා වෙනස් තේරුම් දී ඇත | mul greeka wachana bhawitha kala wita mema abhidhana deka pehedili lesin wisthara kala heki wana athara e anuwa aposthuluwarayek wanne kisiyam dharmapracharayak sandaha yewu theneththek greeka bhashawehi bhawitha wana kriya padaya epesteliyan wana athara golayek yanu shishyayek wuwada sampradayayan deka wisin mema apos... |
පසුගිය වැනි දා එයට අදාල ලිපිය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතත් තමා වෙත එම ලිපිය අද ලැබුණු බව සිල්වා මහතා සඳහන් කළේය | pasugiya weni da eyata adala lipiya sandaha janadhipathiwaraya athsan thaba ethath thama wetha ema lipiya ada lebunu bawa silwa mahatha sandahan kaleya |
ට පවත්වනු ලබයි | ta pawathwanu labayi |
ශත වර්ෂයකට ආසන්නයි | shatha warshayakata asannayi |
දී මහින්ද මහත්තයා රට බාරගන්න විට සියයට ක් වූ ණය බර එතුමා රට ආපසු මේ අයට බාරදෙන විට සියයට දක්වා පහත වැටී තිබුණා | dee mahinda mahaththaya rata baraganna wita siyayata k wu naya bara ethuma rata apasu me ayata baradena wita siyayata dakwa pahatha wetee thibuna |
විශේෂයෙන්ම මන්නාරම ජනතාවට ප්රශ්නයක් වෙලා තිබුණු මන්නාරම පාලම අළුතින් හදලා තියෙනවා | wisheshayenma mannarama janathawata prashnayak wela thibunu mannarama palama aluthin hadala thiyenawa |
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්මුල්ල මැදිරිහේන හැරන්ගස් කඩේ ප්රදේශයේ පදිංචි හැවිරිදි තරුණයෙක් | anathuren jeewithakshayata pathwa eththe walasmulla medirihena herangas kade pradeshaye padinchi hewiridi tharunayek |
පොලීසිය කියා සිටියේ වයස අවුරුදු ක තරුණියකගේ සහ වයස අවුරුදු ක තරුණයෙකුගේ සිරුරු මෙලෙස සොයා ගත් බවයි | poleesiya kiya sitiye wayasa awurudu ka tharuniyakage saha wayasa awurudu ka tharunayekuge siruru melesa soya gath bawayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.