Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කිරීමේදී අදාළ විෂය සම්බන්ධයෙන් ඊට සමගාමී පසුබිම් සටහනක් සහ වාර්තාවක් තිබිය යුතු හෙයින් එහි සම්පුරණ වගකීම ඇත්තේ එම විෂය සම්බන්ධ නිලධාරීන්ට බව මුදල් කාරක සභාවේ සමාජිකයන් මෙහිදී පෙන්වා දී ඇත | kebinat pathrikawak idiripath kireemedee adala wishaya sambandhayen eeta samagamee pasubim satahanak saha warthawak thibiya yuthu heyin ehi sampurana wagakeema eththe ema wishaya sambandha niladhareenta bawa mudal karaka sabhawe samajikayan mehidee penwa dee etha |
ලෝගේෂ්වරන් දැරූ වයඹ පළාත් ආණ්ඩුකාර ධූරයට උතුරුමැද හිටපු මහඇමතිවරයා වන පේශල ජයරත්න පත්කර තිබෙනවා | logeshwaran deru wayamba palath andukara dhurayata uthurumeda hitapu mahaemathiwaraya wana peshala jayarathna pathkara thibenawa |
දරුවන් වෙනුවෙන් නව අරමුදලක් | daruwan wenuwen nawa aramudalak |
ලබුනෝරුව දෙස සිට මරදන්කඩවල දෙසට ධාවනය කළ යතුරුපැදියක් සහ මරදන්කඩවල දෙස සිට ලබුනෝරුව දෙසට ගමන් කළ කැබ් රථයක් එම මාර්ගයේ කසාගල ප්රදේශයේදී මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි | labunoruwa desa sita maradankadawala desata dhawanaya kala yathurupediyak saha maradankadawala desa sita labunoruwa desata gaman kala keb rathayak ema margaye kasagala pradeshayedee muhunata muhuna getee mema anathura siduwa thibu bawa polisiya kiyayi |
සදෙව්මිගේ අභිරහස් ඝාතනයේ සුලමුල සම්පූර්ණ වාර්තා එකතුව පහතින් | sadewmige abhirahas ghathanaye sulamula sampurna wartha ekathuwa pahathin |
ඩී | dee |
පිටස්තර අයගෙන් ඇප උපකාර | pitasthara ayagen epa upakara |
එසේම ඔස්ට්රේලියානු කණිෂ්ඨ ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය ජය ගැනීම ලබන වසරේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේදී ක්රීඩකයින්ට ලකුණු පිරිනමන තරගාවලියක් ලෙස සැලකෙයි | esema ostreliyanu kanishta shuratha bedmintan tharagawaliya jaya geneema labana wasare pewethwena yowun olimpik tharagawaliyata sudusukam laba geneemedee kreedakayinta lakunu pirinamana tharagawaliyak lesa selakeyi |
මින්නේරිය ගොවිජනපද ව්යාපාරයට අයත් ගොවීන්ට මෙවර යල කන්නය සඳහා වී වගාව සහ ගොඩ බෝග වගාව සඳහා ප්රමාණවත් තරම් පොහොර නොමැතිකමින් ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති | minneriya gowijanapada wyaparayata ayath goweenta mewara yala kannaya sandaha wee wagawa saha goda boga wagawa sandaha pramanawath tharam pohora nomethikamin goweehu dedi apahasuthawata pathwa sitithi |
සැකකරුවන් දෙදෙනා සමඟ කැබ් රථයට අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය | sekakaruwan dedena samanga keb rathayata ath adanguwata gath bawa polisiya keeya |
ජාත්යන්තර වෙළඳපොළ තුළ ඉන්දීය රුපියල් මිලියන ක වටිනාකමින් යුත් හොරොයින් කිලෝ ග්රෑම් | jathyanthara welandapola thula indeeya rupiyal miliyana ka watinakamin yuth horoyin kilo grem |
ආණ්ඩුවත් විපක්ෂයක් එකතු වී දැවැන්ත ආගාධයක් අභිමුවට රට කැඳවා ඇත | anduwath wipakshayak ekathu wee dewentha agadhayak abhimuwata rata kendawa etha |
සහාරාන් ඇතුලු කල්ලිය ත්රස්තවාදීන් බව ලාංකීය මුස්ලිම්වරුන් පිළිගනියි | saharan ethulu kalliya thrasthawadeen bawa lankeeya muslimwarun piliganiyi |
එල් | el |
වන නිදහස් දිනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ සංස්කෘතික කලා මංගල්යය ලංකාරලංකා අද ප | wana nidahas dinayata samagameewa sanwidhana kerena wishesha sanskthika kala mangalyaya lankaralanka ada pa |
ඔහු දෙවැනි ජනාධිති ධුරයේ වසර ක් සිටියදී තුන්වැනි වර ඉල්ලන අවස්ථාවේ කීවේ ජනතාව ඔහුට බලය නොදුන්නොත් ගෙදරට වෙලා ඉන්න බවයි | ohu deweni janadhithi dhuraye wasara k sitiyadee thunweni wara illana awasthawe keewe janathawa ohuta balaya nodunnoth gedarata wela inna bawayi |
ෆැමිලි ප්රොබ්ලම් එකක් එයාගෙ ගෑණි නෙ දෙන්නා අතර වෙන දේකට ඇයි ඇඟිලි ගහන්නෙ යන අදහස් නිසා තමයි ලංකාවේ ගැහැණු මේ වගේ දුක් විඳින්නෙ | femili problam ekak eyage geni ne denna athara wena dekata eyi engili gahanne yana adahas nisa thamayi lankawe gehenu me wage duk windinne |
තම දරුවෙකු දුරස් කරන්නට හැගීමක් පහල නොවන තැන මේ අම්මා උතුම් පූජාවක් සිදුකරන්නේ තම පුතණුවන් දෙදෙනෙකු ශාසනය බබළවන්නට සසුන් ගතකරමින් | thama daruweku duras karannata hegeemak pahala nowana thena me amma uthum pujawak sidukaranne thama puthanuwan dedeneku shasanaya babalawannata sasun gathakaramin |
මම ඒ මතය පිළිගන්නෙ නැහැ | mama e mathaya piliganne nehe |
ඊයේ පෙරවරුවේ පාර්ලිමේනතුව රැස්වූ අතර එහිදී මහබැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව විවාද කෙරුණි | eeye perawaruwe parlimenathuwa reswu athara ehidee mahabenku bendumkara ganudenuwa pilibandawa wiwada keruni |
යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය | yam theneththaku sirabharayata ganu labanne yam hethuwak matha da e hethuwa e theneththata denwiya yuththe ya |
විදානගමගේ මහතා ක්රීඩාවට අදාළ තහනම් උත්තේජක මර්දන ක්රියාවලියේදී සිදුකෙරන පරීක්ෂණවලට මෙම ලැයිස්තුව ඉතා වැදගත් වෙනවා | widanagamage mahatha kreedawata adala thahanam uththejaka mardana kriyawaliyedee sidukerana pareekshanawalata mema leyisthuwa itha wedagath wenawa |
ආර් | ar |
මීට අමතර ව නමුණුකුල වැවිලි සමාගමට හෙක්ටයාර ක් ඇල්පිටිය වැවිලි සමාගමට හෙක්ටයාර ක් අගලවත්ත වැවිලි සමාගමට හෙක්ටයාර ක් කෑගල්ල වැවිලි සමාගමට හෙක්ටයාර ක් හා බගවන්තලාව වැවිලි සමාගමට හෙක්ටයාර ක් හිමි ව ඇත | meeta amathara wa namunukula wewili samagamata hektayara k elpitiya wewili samagamata hektayara k agalawaththa wewili samagamata hektayara k kegalla wewili samagamata hektayara k ha bagawanthalawa wewili samagamata hektayara k himi wa etha |
එම ප්රහාරය පාකිස්තානයේ සිට ක්රියාත්මක ත්රස්ත කණ්ඩායමක් විසින් සිදුකළ එකක් බවටයි ඉන්දියාව චෝදනා කළේ | ema praharaya pakisthanaye sita kriyathmaka thrastha kandayamak wisin sidukala ekak bawatayi indiyawa chodana kale |
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට විතරක් වර්ෂයකට රුපියල් මිලියන දාහතරදහස් දෙසීයක් වුවමනා වෙනවා | thepel departhamenthuwe sewakayange wetup geweemata witharak warshayakata rupiyal miliyana dahatharadahas deseeyak wuwamana wenawa |
වීර කාන්තාවකගේ චරිතයක් | weera kanthawakage charithayak |
අණ නොතකා ධාවනය වු යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් සහ පුද්ගලයින් පිරිසක් අතර දංකොටුව ප්රදේශයේදී ඇතිවු ගැටුමකින් එක් පොලිස් නිලධාරීයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ | ana nothaka dhawanaya wu yathuru pediyak athadanguwata geneemata giya polis niladhareen saha pudgalayin pirisak athara dankotuwa pradeshayedee ethiwu getumakin ek polis niladhareeyeku thuwala laba rohalgatha kara thibe |
පෙරරිවාලන් ජයකුමාර් රවිචන්ද්රන් රොබබ් පයාස් සහ නාලිනි ශ්රීහරන් යන පුද්ගලයින් හත් දෙනා සිරදඬුවම් විදිමින් පසුවන අතර පසුගිය දා ඒ | perariwalan jayakumar rawichandran robab payas saha nalini shreeharan yana pudgalayin hath dena siradanduwam widimin pasuwana athara pasugiya da e |
සී | see |
මගේම අය වෙනයි නේ | magema aya wenayi ne |
වැඩිම සුවඳ සහ වැඩිම ගුණය තිබෙන කුරුඳු වගාව අපිට තිබෙන්නෙ | wedima suwanda saha wedima gunaya thibena kurundu wagawa apita thibenne |
එසේ නම් රටේ බහුතරයකගේ විරෝධයටත් කෝපයටත් හේතු වී ඇති පාලන ක්රමයේ පවතින අඩුලුහුඩුකම් සියල්ල නව සංශෝධනය මගින් ඉවත් කළ යුතු බව පැහැදිලිය | ese nam rate bahutharayakage wirodhayatath kopayatath hethu wee ethi palana kramaye pawathina aduluhudukam siyalla nawa sanshodhanaya magin iwath kala yuthu bawa pehediliya |
එස් | es |
සමාජ තත්ත්වය ඇතිවන කාලයකි | samaja thaththwaya ethiwana kalayaki |
ඒ අනුව පානදුර කොට්ඨාශ භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර් | e anuwa panadura kottasha bhara jyeshta polis adhikari ar |
නුවර පාසල් හෙටත් වැසෙයි | nuwara pasal hetath weseyi |
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත්රය අමාත්ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා | lanka kanijathel neethigatha sansthawe indhana mila theeranaya kerena mila suthraya amathya mandala anumethiya sandaha yomukara thibenawa |
ඉන්පසු අනෙකුත් විද්යාවලදී මෙන්ම මෙම සිද්ධාන්ත අධ්යයනය කිරීම හා විශ්ලේෂණය කිරීමට නව පද්ධති යෝජනා කරන ප්රායෝගික ඉංජිනේරු යෙදුම් නිෂ්පාදනය කිරීමට භාවිතා කළ හැක | inpasu anekuth widyawaladee menma mema siddhantha adhyayanaya kireema ha wishleshanaya kireemata nawa paddhathi yojana karana prayogika injineru yedum nishpadanaya kireemata bhawitha kala heka |
තමන්ට අදාළ තරුණයින් පිරිසක් පහරදෙන බවට මෙම පුද්ගලයා ජංගම දුරකථනය මගින් සිංගප්පූරු පොලිසියට පැමිණිලි කර තිබුණා | thamanta adala tharunayin pirisak paharadena bawata mema pudgalaya jangama durakathanaya magin singappuru polisiyata peminili kara thibuna |
ඒ නිසා අද අපිට නිර්මාණයකට ආරාධනා කළාම පිටපත බලන්න අධ්යක්ෂවරයා ගැන විශේෂයෙන් හොයල බලන්න සිදුවෙලා | e nisa ada apita nirmanayakata aradhana kalama pitapatha balanna adhyakshawaraya gena wisheshayen hoyala balanna siduwela |
ශ්රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන වාර්තාව ප්රමාදයකින් තොරව නියමිත දිනට නිකුත් කළයුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි | shree lankawa sambandha eksath jathinge manawa himikam pilibanda wimarshana warthawa pramadayakin thorawa niyamitha dinata nikuth kalayuthu bawa demala jathika sandhanaya pawasayi |
අද පෙරවරුවේ මෙම දරුවා ටිංටස් ඇණයක් කටේදමාගෙන සිටියදී එය උගුරේ සිරවීමෙන් පසු අසාධ්යවීම නිසා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ | ada perawaruwe mema daruwa tintas enayak katedamagena sitiyadee eya ugure siraweemen pasu asadhyaweema nisa ampara maha rohalata ethulath kara thibe |
කෙසේ නමුත් මරණය සිදු වූ ආකාරය පිළිබඳව වඩාත් ගැඹුරින් පුළුල් අධ්යයනයක් කල යුතු බවද ඒහි වැඩිදුරටත් සඳහන් කර තිබේ | kese namuth maranaya sidu wu akaraya pilibandawa wadath gemburin pulul adhyayanayak kala yuthu bawada ehi wediduratath sandahan kara thibe |
ජයතිස්ස මහතා මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස අපේ්රල් මාසයේදී පත් වුණා | jayathissa mahatha mudal mandalaye samajikayaku lesa aperal masayedee path wuna |
ඔයා ඒවා ප්රදානය කරන ඒ උත්සවය පයාගල ඒ පාසලේ සංවිධානය කරන්න ඕනැ | oya ewa pradanaya karana e uthsawaya payagala e pasale sanwidhanaya karanna one |
ලියාපදිංචි කළ ලිපිය සෙවූ නිලධාරියාට දෙවියන් සිහිවිය | liyapadinchi kala lipiya sewu niladhariyata dewiyan sihiwiya |
රුහුණු ජාතික අධ්යාපන විද්යා පීඨයේ දෙපිරිසක් අතර අද ඇතිවූ ගැටුමකින් දෙනෙකු තුවාල ලබා තිබෙනවා | ruhunu jathika adhyapana widya peetaye depirisak athara ada ethiwu getumakin deneku thuwala laba thibenawa |
මෙම ප්රහාරය සමස්ත ශ්රී ලාංකිකයින්ම බියෙන් සළිත කළ අතර රටට ඉතා අහිතකර බලපෑමක් එල්ල කළේය | mema praharaya samastha shree lankikayinma biyen salitha kala athara ratata itha ahithakara balapemak ella kaleya |
හිරුගේ අභිමානවත් වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්යාගය වන රුපියල් ලක්ෂ ක් ඔබට තිළිණ කෙරෙන හිරුට යි දවස් න් දස ලක්ෂපතියන් යි පසුගිය වන දිනයේ ඇරඹුණා | hiruge abhimanawath wana sanwathsarika semaruma wenuwen methek teliwishanaye labadun dewenthama mudal thyagaya wana rupiyal laksha k obata thilina kerena hiruta yi dawas n dasa lakshapathiyan yi pasugiya wana dinaye erambuna |
සෞදි ජාතික මාධ්යවේදියෙකු වූ ජමාල් කශෝගි ඝාතනයේ වගකීම සෞදි අරාබිය අද පිළිගෙන තිබේ | saudi jathika madhyawediyeku wu jamal kashogi ghathanaye wagakeema saudi arabiya ada piligena thibe |
ජෑම් බෝතල් දෙකෙන් තිබුණේ එකකි | jem bothal deken thibune ekaki |
එපමණක් නොව ව්යවස්ථාවට අනුව රටේ මූල්ය පාලන බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය | epamanak nowa wyawasthawata anuwa rate mulya palana balaya eththe parlimenthuwataya |
හෙට්ටිආරච්චි බලන්ගොඩ රත්නපුර ප්රධාන මාර්ගයේ බලන්ගොඩ මාදොල ප්රදේශයේ දි බියර් බෝතල් ප්රවාහනය කරමින් තිබුණු කන්ටේනර් රථයක් මාර්ගයේ එක් මංතීරුවකට අද දා පෙරවරුවේ පෙරලීමෙන් විශාල අලාභහානි සිදුව ඇතැයි පොලිසිය පවසයි | hettiarachchi balangoda rathnapura pradhana margaye balangoda madola pradeshaye di biyar bothal prawahanaya karamin thibunu kantenar rathayak margaye ek mantheeruwakata ada da perawaruwe peraleemen wishala alabhahani siduwa etheyi polisiya pawasayi |
මාරිස්ට් සහෝදරවරුන්ගේ මතය ද මෙයම විය | marist sahodarawarunge mathaya da meyama wiya |
ගොවියා අතේ මේ වෙලාවේ උගස් තියන්න රත්තරන් බඩුවක් තරමවත් නෑ | gowiya athe me welawe ugas thiyanna raththaran baduwak tharamawath ne |
විද්යාව ප්රශ්න පත්රයේ ප්රශ්න ක් නයිවල රූපලාවන්යාගාරයක අයිතිකරුවෙක් ළඟ තිබෙන බව කීවේ මගේ හිතවතෙක් | widyawa prashna pathraye prashna k nayiwala rupalawanyagarayaka ayithikaruwek langa thibena bawa keewe mage hithawathek |
රාජ්ය මාධ්යයේ අසීරුව කොමසාරිස්ට දන්වයි | rajya madhyaye aseeruwa komasarista danwayi |
නි | ni |
ඉන්දීය රුපියලෙන් ඍජු ගණුදෙනු බැහැ මුදල් රාජ්ය ඇමති | indeeya rupiyalen riju ganudenu behe mudal rajya emathi |
ගෝඨාභය රාජපක්ෂයන් නියත ජනපති කරවන විජයග්රහණයේ රැලිය ගල්කිස්ස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන්ගේ විජයග්රහණය පිණිස පවත්වනු ලබන රැලි මාලාවේ තවත් එක් රැලියක් අද ගල්කිස්සේ දී පැවැත්විණි එම රැලියට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ද එක්ව සිටි අයුරු | gotabhaya rajapakshayan niyatha janapathi karawana wijayagrahanaye reliya galkissa shree lanka podujana peramune janadhipathi apekshaka gotabhaya rajapakshayange wijayagrahanaya pinisa pawathwanu labana reli malawe thawath ek reliyak ada galkisse dee pewethwini ema reliyata janipe nayaka wimal weerawansha mahatha da ek... |
ප්රේමසිරි කේමදාසයෝ සිය සංගීත දිවි සැරිය නිම කරන්නාහු හැත්තෑ එක්වැනි වියෙහිදීය | premasiri kemadasayo siya sangeetha diwi seriya nima karannahu heththe ekweni wiyehideeya |
රාජපක්ෂ රෙජීම කාලය තුල පැවති ප්රජාතන්ත්ර විරෝධී හා මර්ධනකාරී පරිසරය වෙනුවට සාපේක්ෂ නිදහස් අදහස් සඳහා අවකාශයක් ස්ථාපිත කිරීමට නව ආණ්ඩුවට හැකි විය | rajapaksha rejeema kalaya thula pewathi prajathanthra wirodhee ha mardhanakaree parisaraya wenuwata sapeksha nidahas adahas sandaha awakashayak sthapitha kireemata nawa anduwata heki wiya |
ඒ | e |
නැත්නම් අපිට වළං හදන්න සුදුසු තත්ත්වයේ මැටි තියෙන තැනකින් මැටි කපාගන්න දෙනවා නම් ලොකු උදව්වක් | nethnam apita walan hadanna sudusu thaththwaye meti thiyena thenakin meti kapaganna denawa nam loku udawwak |
බහුජන ව්යාපායන්හි ශ්රාස්ත්රඥයින් නැති මහජන බුද්ධිමතුන් යැයි හැදින්වෙන පිරිස් බොහෝ වෙති | bahujana wyapayanhi shrasthragnayin nethi mahajana buddhimathun yeyi hedinwena piris beaho wethi |
පාස්කු දින ප්රහාරය යුක්තිය නැතිව වසර ක් | pasku dina praharaya yukthiya nethiwa wasara k |
යම් සමානකමක් තිබෙනවා | yam samanakamak thibenawa |
ඒකට හේතුව මගෙ ජීවිතේ නැතිවුණු දෙයක් නැවත මට ලැබුණා | ekata hethuwa mage jeewithe nethiwunu deyak newatha mata lebuna |
ප්රශ්නය කොළඹ කියන්නේ එ | prashnaya kolamba kiyanne e |
ඊට පස්සෙ පස්සෙ තමයි අම්මායි තාත්තායි ටිකක් හොඳවුණේ | eeta passe passe thamayi ammayi thaththayi tikak hondawune |
මහාවංසයේ සඳහන් නොවන මෙම පුවත රාජාවලියේ දක්වා ඇතත් එම පිරිස බිල්ලා ලෙස හැඳින් වූ බවක් නොදැක්වේ | mahawansaye sandahan nowana mema puwatha rajawaliye dakwa ethath ema pirisa billa lesa hendin wu bawak nodekwe |
මී | mee |
නොවැම්බර් වැනි දා උදේ එලෙස සටහන් කර තිබුණේ මඩකලපුවේ කිරාන්හි ඉපිද එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ ප්රධානියා ලෙස කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කර්නල් එල්ටීටීඊ කරුණා අම්මාන්ගේ ට්විටර් ගිනුමෙහිය | nowembar weni da ude elesa satahan kara thibune madakalapuwe kiranhi ipida elteeteeee sanwidhanaye negenahira palathe pradhaniya lesa katayuthu kala winayagamurthi muralidaran hewath karnal elteeteeee karuna ammange twitar ginumehiya |
ගල්කිස්ස බාන්ස් ඇවනිව් ප්රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා | galkissa bans ewaniw pradeshaye ayurweda sambhahana madhyasthanayak muwawen pawathwagena giya ganika niwasayak watala kanthawan deneku athadanguwata gena thibenawa |
විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්රතිපත්තියක සිටියත් මේ වනවිට ලංකාවේ විදේශ ණය ප්රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්රතිශතයක් ලෙස සියයට කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය | widesheeya naya adu cheenaya saha wiyatnamaya rajya ayojana magin arthika wardhanaya ihala nenweeme prathipaththiyaka sitiyath me wanawita lankawe widesha naya pramanaya dala desheeya nishpadithayata prathishathayak lesa siyayata kata asanna nisa thawaduratath nayata mudal gena sidukarana rajya ayojana pulul kireema me... |
ඡායාරූප ලංකාදීපයෙන් උපුටා ගැණිනි | chayarupa lankadeepayen uputa genini |
දිනෙන් දින ඉහළ යන වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදි කළ එහෙත් වසර ගණනක් | dinen dina ihala yana wakugadu rogeen wenuwen idi kala eheth wasara gananak |
අවුන්සාන් සුකීට පොලිස් ආරක්ෂාව | awunsan sukeeta polis arakshawa |
ඒ නිසා එය නිසැකයෙන්ම වෙළඳපොළ ප්රමුඛයෙකු බවට පත්වෙනවා | e nisa eya nisekayenma welandapola pramukayeku bawata pathwenawa |
සාමාන්ය තත්ත්වයක් යටතේ එය යහපත් එළඹුමකි | samanya thaththwayak yatathe eya yahapath elambumaki |
උසස් පෙළින් පස්සෙ මේ වෙනකම් මම කරපු වේදිකා නාට්යවලින් ලැබුණු විවිධ අත්දැකීම් අනුව තමයි මැජික් ශිල්පියාව මුණගැසෙන්නේ | usas pelin passe me wenakam mama karapu wedika natyawalin lebunu wiwidha athdekeem anuwa thamayi mejik shilpiyawa munagesenne |
ක අවම වැටුපකට සේවය කළ බවයි | ka awama wetupakata sewaya kala bawayi |
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු චීනය විසින් සිදු කළ ද වරායට නෞකාවක් ඇතුළු කිරීමේදී තමාගෙන් ඊට අදාළ අවසරය ලබාගත යුතු බව එහි වරාය පාලකවරයා හෙවත් හාබර් මාස්ටර් පවසනවා | hambanthota waraye meheyum katayuthu cheenaya wisin sidu kala da warayata naukawak ethulu kireemedee thamagen eeta adala awasaraya labagatha yuthu bawa ehi waraya palakawaraya hewath habar mastar pawasanawa |
තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තමන්ද තුවාල සිදුකරගෙන සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා | thama birindata thiyunu ayudhayakin paharadee ghathanaya kara thamanda thuwala sidukaragena siyadiwi hanikarageneemata uthsaha kala pudgalayeku poleesiya athadanguwata gena thibenawa |
මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කාර්යාල පරිශ්රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණා | mema awasthawa sanituhan karamin ema karyala parishraye pelayak ropanaya kireema da janadhipathiwaraya athin sidukeruna |
ග්රාම සභා එවැන්නකි | grama sabha ewennaki |
අපට එක අරමුණයි තිබෙන්නේ | apata eka aramunayi thibenne |
දූ දරුවන්ට අමතරව දෙමාපියන්ගේ ප්රමාණය ඉක්මවා ගිය ප්රසාදය ඒ වෙනුවෙන් හිමි විය | du daruwanta amatharawa demapiyange pramanaya ikmawa giya prasadaya e wenuwen himi wiya |
ආදායම් සතුටුදායක වේ | adayam sathutudayaka we |
ශාන්ත නිකලස්තුමා දිවන්ගතවූ දිනය කිසිවෙක් ඇත්ත වශයෙන්ම දන්නේ නැත | shantha nikalasthuma diwangathawu dinaya kisiwek eththa washayenma danne netha |
ඇත්තටම එහෙම දෙයක් කවමදාකවත් නොවෙන්ට ඇති | eththatama ehema deyak kawamadakawath nowenta ethi |
කෙසේවෙතත් ලිබියාව තුළ ධීවර කටයුතු වැනි නීත්යානුකූ ව්යාපාර කටයුතු සඳහා එම සීමා කිරීම් වලංගු නොවන බව යුරෝපානු සංගමය පවසයි | kesewethath libiyawa thula dheewara katayuthu weni neethyanuku wyapara katayuthu sandaha ema seema kireem walangu nowana bawa yuropanu sangamaya pawasayi |
කින් පමණ වැඩිවුණා | kin pamana wediwuna |
අලූයම් කාලයේ සිට ලැයිම් කාමරවල ලිප් මත රොටී පිළිස්සෙමින් තිබුණේ උදෑසන ආහාරය සඳහාය | aluyam kalaye sita leyim kamarawala lip matha rotee pilissemin thibune udesana aharaya sandahaya |
ඔවුන් සමඟින් ක්රීඩා කළ යුතුමයි | owun samangin kreeda kala yuthumayi |
දැනට අපි ප්රසංග කිහිපයක් කරනවා | denata api prasanga kihipayak karanawa |
කවදා හරි දිනක මේ ආණ්ඩුව අපිට අපේ ප්රශ්ණවලට විසදුම් සොයා දිය යුතුමයි | kawada hari dinaka me anduwa apita ape prashnawalata wisadum soya diya yuthumayi |
එනම් මනුෂ්යත්වය වෙනුවට බිය ගැන්වීම ප්රචණ්ඩත්වය සහ ඝාතනය ජයගෙන තිබීම යි | enam manushyathwaya wenuwata biya genweema prachandathwaya saha ghathanaya jayagena thibeema yi |
මේ කරුණුත් සැලකිල්ලට ගත යුතු වෙනවා | me karunuth selakillata gatha yuthu wenawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.