Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුව සයිට්ම හොර උපාධි කඩය අහෝසි කිරීමට ගත් තීන්දුව එලෙසම ක්රියාත්මක කළ යුතු බවත් නැවත එම හොර උපාධි කඩය නීත්යානුකූල කිරිමට කුමන්ත්රණයක් නියැලෙන්නේනම් පසුගය කාලයේ ආණ්ඩුවට මුහුණදීමට සිදුවූ ඒ බරපතල ගැටළු සහගත තත්වයන්ට මේ වසරේ සිට යළි මුහුණදීමට සිදු වනු ඇති බවයි | ehidee wediduratath adahas dekwu e mahatha sandahan kara sitiye anduwa sayitma hora upadhi kadaya ahosi kireemata gath theenduwa elesama kriyathmaka kala yuthu bawath newatha ema hora upadhi kadaya neethyanukula kirimata kumanthranayak niyelennenam pasugaya kalaye anduwata muhunadeemata siduwu e barapathala getalu saha... |
එය පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී සියයට ක වර්ධනයක් | eya pasugiya wasara ha sansandanaya kireemedee siyayata ka wardhanayak |
අපි ශිෂ්ටසම්පන්න පක්ෂයක් | api shishtasampanna pakshayak |
ටී | tee |
උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද කින් පරාජය විය | udaya gammanpilata erehiwa gena a wishwasabhanga yojanawa wedi chanda kin parajaya wiya |
නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න අදද කවුරුත් දන්නා රහසක් ව පවතී | namuth ewakata ema murakapoluwalin ese beree pala yamata hekke katada yanna adada kawuruth danna rahasak wa pawathee |
ෆොන්සේකාගේ පෙත්සම ශ්රේෂ්ඨාධිකරණයට | fonsekage pethsama shreshtadhikaranayata |
ජුනි මස නීතිපතිවරයා හා භාණ්ඩාගාරය අතර ඇති වූ ඒකමතිය අනුව මේ ගනුදෙනුවේ බේරුම් කීරීම් ගිවිසුම අමරසේකර මහතා වෙත ඉදිරිපත් කෙරිණි | juni masa neethipathiwaraya ha bhandagaraya athara ethi wu ekamathiya anuwa me ganudenuwe berum keereem giwisuma amarasekara mahatha wetha idiripath kerini |
තිබු මොළය පවුල් කිහිපයක දේශපාලන අවශ්යතාවයන් සඳහා කාබාසිනියා කොට ඇත | thibu molaya pawul kihipayaka deshapalana awashyathawayan sandaha kabasiniya kota etha |
ඕන තරම් ආණ්ඩුව විවේචනය කරන්න | ona tharam anduwa wiwechanaya karanna |
දිස්ත්රික්කයේ පශු සම්පත් වැඩි දියුණූ කිරිම වෙනුවෙන් පශු සම්පත් හා සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව වෙන් කළ රු හා රු | disthrikkaye pashu sampath wedi diyunu kirima wenuwen pashu sampath ha sathwa nishpadana departhamenthuwa wen kala ru ha ru |
මේක තමයි රනිල්ගේ ලිච්ඡවී සම්ප්රදාය | meka thamayi ranilge lichchawee sampradaya |
එහිදී පුද්ගලයින් අතර ඇති වූ බහින් බස්වීමක් නිසා වෙඩි තැබීමක් සිදුවූ බවත් එම වෙඩි ප්රහාරයට ලක්වීමෙන් ගින්න හට ගත් බවත් ඇතමුන් ප්රකාශ කළා | ehidee pudgalayin athara ethi wu bahin basweemak nisa wedi thebeemak siduwu bawath ema wedi praharayata lakweemen ginna hata gath bawath ethamun prakasha kala |
මීට පෙර අවස්ථාවක අධිකරණයෙ නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට අධිචෝදනා පත්ර භාර දුන් විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන ඒ පිළිබඳ වාර්තාවක් කැඳ වීමට පොලිසියට නියම කළේය | meeta pera awasthawaka adhikaranaye nikuth kala sithasi walata anuwa adhikaranaye penee siti withthikaruwanta adhichodana pathra bhara dun winisuruwaraya owunge engili salakunu laba gena e pilibanda warthawak kenda weemata polisiyata niyama kaleya |
ආමෙන් | amen |
රණගල මහතා අද පැවති වන සිහිකිරීමේ දී පැවසුවේය | ranagala mahatha ada pewathi wana sihikireeme dee pewasuweya |
එල්ටීටීඊයට නැවත පණ දෙන්නට හැදු තුන්වැනි ඩයස්පෝරාව | elteeteeeeyata newatha pana dennata hedu thunweni dayasporawa |
ආරාධනා පත්ර සකස් කළෙත් පුරාවිද්යා දෙපාර්තමේන්තුව | aradhana pathra sakas kaleth purawidya departhamenthuwa |
තරගකාරී ප්රවාහයක් තුළ මෙතෙක් ගමන් කරන ලද අවිද්යානුකූල ක්රමවේදය අවසානයේ දී ණය අධික පොලී අනුපාත දැරිය නොහැකි බදු අවිනිශ්චිත විනිමය අනුපාතික තුළින් අතෘප්තියක් සහ අවිශ්වාසයක් ගොඩනැගී ඇති බව පෙනේ | tharagakaree prawahayak thula methek gaman karana lada awidyanukula kramawedaya awasanaye dee naya adhika polee anupatha deriya noheki badu awinishchitha winimaya anupathika thulin athpthiyak saha awishwasayak godanegee ethi bawa pene |
තලේබාන් මෙන්ම අල් කයිඩාවද එසේ ඇමරිකානු අනුග්රහය ලැබූ අන්තවාදීන්ය | thaleban menma al kayidawada ese emarikanu anugrahaya lebu anthawadeenya |
එමෙන්ම මෙහි ප්රතිලාභය ජනතාවට අත් කර දීමත් සමඟ නව අත්දැකීම් අවබෝධයෙන් හා උනන්දුවෙන් අධ්යයනය කොට මෙම ක්රමය වෙනත් ස්ථානවලට කුමන ආකාරයෙන් ක්රියාත්මක කළ යුතුද යන්න හා ක්රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව සොයා බලන ලෙස දුම්රිය බලධාරීන්ට අවධාරණයෙන් ප්රකාශ කරන ලදී | emenma mehi prathilabhaya janathawata ath kara deemath samanga nawa athdekeem awabodhayen ha unanduwen adhyayanaya kota mema kramaya wenath sthanawalata kumana akarayen kriyathmaka kala yuthuda yanna ha kriyathmaka kala hekida yanna pilibandawa soya balana lesa dumriya baladhareenta awadharanayen prakasha karana ladee |
සෑම මළ සිරුරක් පිළිබඳවම වෙන වෙනම තොරතුරු ලබාගත යුතුයි | sema mala sirurak pilibandawama wena wenama thorathuru labagatha yuthuyi |
ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙන් බෝම්බ ප්රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙන බව කියමින් ඉරාන් වික්රමරත්න ඇමැතිතුමා මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා | janadhipathiwaranaye dee pohottuwen bomba praharayak ella weemata ida thibena bawa kiyamin iran wikramarathna emethithuma methiwarana komisamata peminili kara thibenawa |
සණස විශ්වවිද්යාලය සඳහා ප්රථම කණ්ඩායම බඳවා ගැනේ | sanasa wishwawidyalaya sandaha prathama kandayama bandawa gene |
අධිවේගී මාර්ගය ගමන් ගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා | adhiwegee margaya gaman gath bas rathayak margayen iwathata pena mema anathura siduwa thibenawa |
මෙම සමුළුව සඳහා රටවල් නියෝජනය කරමින් නියෝජිතයින් දෙනෙක් සහභාගී වනු ඇත | mema samuluwa sandaha ratawal niyojanaya karamin niyojithayin denek sahabhagee wanu etha |
ඊ ට නෙදර්ලන්ත අධිකරණයෙන් දඬුවම් | ee ta nedarlantha adhikaranayen danduwam |
හර්ෂණ තුෂාර සිල්වා ඉන්දීය ධීවරයන්ට ශ්රී ලංකා මුහුදු තීරයේ දී වෙඩි ප්රහාරයක් එල්ල වූ බවට තිබෙන චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන බවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහතික වූ බව ඉන්දීය මාධ්ය අද වාර්තා කළේය | harshana thushara silwa indeeya dheewarayanta shree lanka muhudu theeraye dee wedi praharayak ella wu bawata thibena chodana sambandhayen pulul pareekshanayak karana bawata janadhipathi maithreepala sirisena mahatha sahathika wu bawa indeeya madhya ada wartha kaleya |
අද මගේ ෂෝ එකනේ මචං | ada mage sho ekane machan |
මීට අමතරව එක් කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂකවරියක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා | meeta amatharawa ek kantha pradhana polis pareekshakawariyak sahakara polis adhikaree thanathurata usas kara thibenawa |
මෙරට පාසල් දරුවන් වෙනුවෙන් කළ යුතු නොනිමි මෙහෙවරක් තිබෙනවා | merata pasal daruwan wenuwen kala yuthu nonimi mehewarak thibenawa |
මොකද ඒකෙ ප්රතිඵල අද මට ලැබිල තියෙනව | mokada eke prathipala ada mata lebila thiyenawa |
ඔච්චර ඕක අමාරු නෑ ඩොටී අක්කේ බැට් එකක් අරන් ඔලුව පිටිපස්සට දුන්න නම් ඩයි ඊසි ඉතින් | ochchara oka amaru ne dotee akke bet ekak aran oluwa pitipassata dunna nam dayi eesi ithin |
මට සෙල්ලම් කරන්න කවුරුවත් හිටියෙ නෑ | mata sellam karanna kawuruwath hitiye ne |
මෙම ව්යාජ ලේඛන සැකසීම සඳහා භාවිතා කරන උපකරණ සහ යන්ත්ර ද පොලිස් බාරයට ගෙන ඇත | mema wyaja lekana sekaseema sandaha bhawitha karana upakarana saha yanthra da polis barayata gena etha |
දැන් මෙතන යම් සංවිධානයක් ඇවිල්ලා යමක් කියනවා | den methana yam sanwidhanayak ewilla yamak kiyanawa |
සපුගස්කන්දේ හා ඔරුගොඩවත්තේ තෙල් ගබඩා ක් ඇති බවද එම ගබඩා හිස්වන තුරු තෙල් නොගෙනවිත් සිටීම විමතියට කරුණක් බවද හෙතෙම එහිදී කීවේය | sapugaskande ha orugodawaththe thel gabada k ethi bawada ema gabada hiswana thuru thel nogenawith siteema wimathiyata karunak bawada hethema ehidee keeweya |
රජයේ රස්සාවක් දෙන එකත් පවක් | rajaye rassawak dena ekath pawak |
ඒ අනුව නීතිපති නිකුත් කළ එම ලිපියෙන් පසු ඇවන්ගාඩ් පැමිණිල්ල තවදුරටත් මෙම කොමිසමට පවත්වාගෙන යාමට හැකි දැයි අනුර දිසානායක මහතා ජනාධිපති කොමිසමෙන් ප්රශ්න කර තිබේ | e anuwa neethipathi nikuth kala ema lipiyen pasu ewangad peminilla thawaduratath mema komisamata pawathwagena yamata heki deyi anura disanayaka mahatha janadhipathi komisamen prashna kara thibe |
යහපාලනය යනු වැරදි කිරීමෙන් වැළැකී සිටීම නොව යමෙකු වැරැද්දක් කළ බවට සැක කෙරෙන අවස්ථාවක නීතිය වහා ක්රියාත්මක වීමයි | yahapalanaya yanu weradi kireemen welekee siteema nowa yameku wereddak kala bawata seka kerena awasthawaka neethiya waha kriyathmaka weemayi |
මෙම දැරිය සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව නිවසේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර ප්රදේශවාසීන්ට එහි පුද පූජා පැවැත්වීමට අවශ්ය පහසුකම් ලබා දී ඇති බව සදහන් | mema deriya samanya pela wibhagayata penee siteemen anathuruwa niwase dewalayak pawathwagena gos ethi athara pradeshawaseenta ehi puda puja pewethweemata awashya pahasukam laba dee ethi bawa sadahan |
ජපානයේ කසාට්සු ගිනි කන්දද පිපිරීමට ලක්වී එක් අයෙකු මියගොස් දෙනෙකු තුවාල ලැබුවේද පසුගිය සතියේදියි | japanaye kasatsu gini kandada pipireemata lakwee ek ayeku miyagos deneku thuwala lebuweda pasugiya sathiyediyi |
මෙවැනි සිද්ධීන් දෙස බලා ජන වහර පවසන්නේ වැටත් නියරත් ගොයම කා නම් කාට කියමු ද ඒ අමාරුව යනුවෙනි | meweni siddheen desa bala jana wahara pawasanne wetath niyarath goyama ka nam kata kiyamu da e amaruwa yanuweni |
එයින් මතුවන තවත් කරුණක් ඇත | eyin mathuwana thawath karunak etha |
එක වරම පිස්සුද මනුස්සයෝ යැයි කියමින් ඩමිය හැරී බැලීය | eka warama pissuda manussayo yeyi kiyamin damiya heree beleeya |
තමන් රජය යටතේ සිටින කාලයේ දී ඇතැම් ගත් තීන්දු තීරණ ජනතාවට දැෆි බලපෑමක් එල්ල කළ බවයි මන්ත්රීවරයා සඳහන් කළේ | thaman rajaya yatathe sitina kalaye dee ethem gath theendu theerana janathawata defi balapemak ella kala bawayi manthreewaraya sandahan kale |
රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ ඉදිමුම නැති කරයි | rudhiraya pirisudu karana gunaya da ethi athara thibbatu shakaye panchangaya sirure idimuma nethi karayi |
එම අධිකාරිය සඳහන් කළේ බ්රිතාන්ය බෙල්ජියම සහ නෝර්වේ සිට මෙරටට පැමිණෙන සියළු ගුවන් ගමන් හෙට සිට සති දෙකක කාලයක් සඳහා නතර කෙරෙන බවයි | ema adhikariya sandahan kale brithanya beljiyama saha norwe sita meratata peminena siyalu guwan gaman heta sita sathi dekaka kalayak sandaha nathara kerena bawayi |
දැන් නම් දරු පැටියා දකින්න හරිම ආසාවෙන් බලා ඉන්නවා | den nam daru petiya dakinna harima asawen bala innawa |
එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා එවකට පාර්ලිමේන්තුවේදීමේ පිළිබඳ විරෝධය පළකරමින් හෙළිදරව් කිරීමක් සිදු කළේය | ema pakshaye nayaka anura disanayaka mahatha ewakata parlimenthuwedeeme pilibanda wirodhaya palakaramin helidaraw kireemak sidu kaleya |
බැන බැන ඉන්නවා | bena bena innawa |
නිදහසේ සහ යුක්තියේ මාවතට | nidahase saha yukthiye mawathata |
බී | bee |
ඇතැම්විට නොසැලකිලිමත්කම නිසා රිය අනතුරු සිදුවෙයි | ethemwita noselakilimathkama nisa riya anathuru siduweyi |
ප්රධාන දේශනය ඌව විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර ගේය | pradhana deshanaya uwa wishwawidyalaye upakulapathi mahacharya jayantha lal rathnasekara geya |
ඒ කියන්නේ මා ඕ ත්ස තුංගේ නංගි | e kiyanne ma o thsa thunge nangi |
අහගෙනද ඉන්නේ | ahagenada inne |
එහි එක් දන්සලක් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිධානය කරන සේනානායක දන්සැල | ehi ek dansalak eksath jathika pakshikayin sanwidhanaya karana senanayaka dansela |
ඔවුන්ට වසර සම්පූර්ණ වූ විගස ජංගම දුරකථන ඔස්සේ කෙටි පණිවුඩ යැවීමට කටයුතු කෙරෙනවා | owunta wasara sampurna wu wigasa jangama durakathana osse keti paniwuda yeweemata katayuthu kerenawa |
ඒම ගැටුමින් රැඳවියන් පිරිසක් මියගියා ඔවුන් කොවිඩ් මාර්ගෝපදේශ හා රෙගුලාසි යටතේ ආදාහනය කරන්න උත්සාහ කලත් වත්තල මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කලා ඒම සිරුරු ආරක්ෂිතව වළලා දමන්න | ema getumin rendawiyan pirisak miyagiya owun kowid margopadesha ha regulasi yatathe adahanaya karanna uthsaha kalath waththala mahesthrath adhikaranaya niyogayak nikuth kala ema siruru arakshithawa walala damanna |
මේ අතර පුංචිරාළ වෙදරාළ හැසිරුණේ වෙනත් ආකාරයකටය | me athara punchirala wedarala hesirune wenath akarayakataya |
කොළඹ දී පැවති බෞද්ධ හා හින්දු ආගමික සමුළුවෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් බානගල උපතිස්ස හිමියන් මෙම අදහස් පළ කළේය | kolamba dee pewathi bauddha ha hindu agamika samuluwen anathuruwa madhya wetha adahas dakwamin banagala upathissa himiyan mema adahas pala kaleya |
යෝජිත ශ්රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ කරුණු විශ්ලේෂණයකට අනුව මෙම ගිවිසුමේ ඉතාමත් බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු කාරණා දෙකක් තිබේ | yojitha shree lanka cheena nidahas welenda giwisuma sambandhayen werite risarch ayathanaya sidukala karunu wishleshanayakata anuwa mema giwisume ithamath bererum lesa salaka beliya yuthu karana dekak thibe |
බොරුවක් | boruwak |
එය අදාළ කළ යුත්තේ මින් ඉදිරියට ඒ වෘත්තියට පිවිසෙන අයමය | eya adala kala yuththe min idiriyata e wththiyata piwisena ayamaya |
අබේකෝන් විදුලිබල හා බලශක්ති අමාත්යංශයේ ලේකම් බී | abekon widulibala ha balashakthi amathyanshaye lekam bee |
මෙරට අයිතිකරු තවමත් හදුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්රියාත්මකයි | merata ayithikaru thawamath hadunagena nomethi athara e sambandhayen wedidura wimarshana kriyathmakayi |
මීටපෙර ද ඖෂධ ලබා දීමෙන් පසු රෝගීන් කිහිපදෙනෙකු මිය ගිය අතර අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල කමිටුවක්ද පත් කළා | meetapera da aushadha laba deemen pasu rogeen kihipadeneku miya giya athara anathuruwa me sambandhayen wimarshanaya sandaha saukya amathya keheliya rambukwella kamituwakda path kala |
දක්වා ජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට නියමිතය | dakwa janathawa wenuwen wiwthawa thebeemata niyamithaya |
ඔබට පුළුවන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න | obata puluwan kamkaru departhamenthuwata peminili karanna |
අපේ ව්යාපාරය ඇතුළෙත් කුඩා කණ්ඩායමක් බහු ජනතාව දිනා ගන්නවා වෙනුවට කුඩා කෝවක දේශපාලනය කරන තත්ත්වයකට පක්ෂය ගෙන යාමේ උත්සාහයක් තිබුණා | ape wyaparaya ethuleth kuda kandayamak bahu janathawa dina gannawa wenuwata kuda kowaka deshapalanaya karana thaththwayakata pakshaya gena yame uthsahayak thibuna |
මාඕ සේතුං සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය හැමදාම කියන්නේ ඔහුගේ ක් නිවැරැදියි | mao sethun sambandhayen cheena komiyunist pakshaya hemadama kiyanne ohuge k niwerediyi |
එතැන් සිට පොදු මහජනතාවට මහජන සේවා සපයන ලද්දේ දේශපාලනික පදනමකිනි | ethen sita podu mahajanathawata mahajana sewa sapayana ladde deshapalanika padanamakini |
මෙරට සිසුන්ට විදේශීය භාෂා ක් ඉගැන්වීමේ වැඩසටහනක් | merata sisunta widesheeya bhasha k igenweeme wedasatahanak |
දී ගෝඨාභය රාජපක්ෂට යුද්ධය එපා විය | dee gotabhaya rajapakshata yuddhaya epa wiya |
එසේම මෙම වසරට අදාළ අයවැයෙන් සෞඛ්ය ක්ෂේත්රයේ දියුණුවට වෙන් කළ මුදලටත් වඩා දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස තවත් සියයට එකක් වැඩිපුර ලබන වසරට ලබා දීමට ජනාධිපති රනිල් වික්රමසිංහ දැනුම් දී ඇති බව ඔහු අනාවරණය කළා | esema mema wasarata adala ayaweyen saukya kshethraye diyunuwata wen kala mudalatath wada dala desheeya nishpadithaye prathishathayak lesa thawath siyayata ekak wedipura labana wasarata laba deemata janadhipathi ranil wikramasinha denum dee ethi bawa ohu anawaranaya kala |
ඒ ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු සපා කෑම හේතුවෙනුයි | e dhawala mandira karya mandalaye boho deneku sapa kema hethuwenuyi |
ඊ නැගෙනහිර කලාප නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා පසු අවස්ථාවක රාජපක්ෂ රජයේ නියෝජ්ය ඇමැතිවරයෙක් ලෙස පත්විය | ee negenahira kalapa nayaka winayagamurthi muralidaran hewath karuna pasu awasthawaka rajapaksha rajaye niyojya emethiwarayek lesa pathwiya |
මේ අවස්ථාවේ ගරු ආරාධිතයා ලෙස සහභාගීවීම සඳහා ශ්රී ලංකාවේ ඉතා සමීපතම මිතුරෙකු වන මාලදිවයින් හිටපු ජනාධිපති අතිගරු මවුමූන් අබ්දුල් ගයූම් මැතිතුමා මෙහි ගත කරන සිය විවේක කාලයෙන් කොටසක් මිඩංගු කිරීමට එකඟ වීම පිළිබඳව මම විශේෂයෙන් සතුටට පත් වෙමි | me awasthawe garu aradhithaya lesa sahabhageeweema sandaha shree lankawe itha sameepathama mithureku wana maladiwayin hitapu janadhipathi athigaru mawumun abdul gayum methithuma mehi gatha karana siya wiweka kalayen kotasak midangu kireemata ekanga weema pilibandawa mama wisheshayen sathutata path wemi |
රට සංර්ධනය වන විට මඟීන්ගේ ගැහැට දුරුවිය යුතුය | rata sanrdhanaya wana wita mangeenge geheta duruwiya yuthuya |
එසේ වුවත් අප කළ යුත්තේ ණය ගැනීමට රට දුප්පත් බව කීමට වඩා අන්තර්ජාතික සංවර්ධන සංගමය යටතට ගැනෙන රටක් බවට පිළිගන්නා ලෙස ඉල්ලීමය | ese wuwath apa kala yuththe naya geneemata rata duppath bawa keemata wada antharjathika sanwardhana sangamaya yatathata genena ratak bawata piliganna lesa illeemaya |
ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ගෝලීය සැසිවාරයටද ජනාධිපතිවරයා මෙහිදී එක්වීමට නියමිතයි | jarmaniye pewethwena barlin goleeya sesiwarayatada janadhipathiwaraya mehidee ekweemata niyamithayi |
අත්යාවශ්ය භාණ්ඩ ප්රමාණයක බද්ද අඩු කළ විට සහල්වල මිළත් අඩු නොකෙළේ මන්දැයි එලෙසම ප්රශ්න කරති | athyawashya bhanda pramanayaka badda adu kala wita sahalwala milath adu nokele mandeyi elesama prashna karathi |
මෙම සටහනේ අවධාරණය කර තිබෙන්නේ නාස්තිය හා දූෂණය අවම කිරීම සහ ව්යාපෘතිවල ගුණාත්මක භාවය වර්ධනය කිරීම යන කොන්දේසි දෙක ඉටු කිරීමෙන් පමණක් මැනිය නොහැකි ආර්ථික ප්රගතියක් ලබාගත හැකි බවය | mema satahane awadharanaya kara thibenne nasthiya ha dushanaya awama kireema saha wyapthiwala gunathmaka bhawaya wardhanaya kireema yana kondesi deka itu kireemen pamanak meniya noheki arthika pragathiyak labagatha heki bawaya |
පොඩ්ඩී ලොක්කී සහ සුද්දී කියන චරිත තුන අතරිනුත් ප්රබලම චරිත දෙක වන්නේ පොඩ්ඩී සහ සුද්දීය | poddee lokkee saha suddee kiyana charitha thuna atharinuth prabalama charitha deka wanne poddee saha suddeeya |
තම දියණියගේ අතුරුදහන්වීම පිළිබඳව ඇයගේ මව බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට දින තුනකට පසුව තරුණිය නැවත නිවසට පැමිණ ඇතැයි පොලිසිය පැවසීය | thama diyaniyage athurudahanweema pilibandawa eyage mawa bulathsinhala polisiyata peminillak idiripath kara ethi athara eeta dina thunakata pasuwa tharuniya newatha niwasata pemina etheyi polisiya pewaseeya |
ඔවුන් අපවැනි රටවලට මැදිහත්වීමේ අරමුණ එයයි | owun apaweni ratawalata medihathweeme aramuna eyayi |
විදුලිබල මණ්ඩලයේ පසුගිය කාලය තුළදී සිදුව ඇතැයි කියන මෙම දූෂණ සහ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කමිටුවක් පත් කරන්නැයි අමාත්ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් පත්රිකාවක් මඟින් ඉල්ලා තිබිණ | widulibala mandalaye pasugiya kalaya thuladee siduwa etheyi kiyana mema dushana saha wancha sambandhayen soya beleemata janadhipathi kamituwak path karanneyi amathya patalee champika ranawaka mahatha kebinat pathrikawak mangin illa thibina |
මෙරට බලශක්ති ක්ෂේත්රය නියාමනය කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී පිහිටුවන බව අමාත්ය කංචන විජේසේකර මහතා පවසනවා | merata balashakthi kshethraya niyamanaya kireemata nawa swadheena niyamana ayathanayak labana wasaredee pihituwana bawa amathya kanchana wijesekara mahatha pawasanawa |
මහ කොමසාරිස් කාර්යාලයට එවැනි අත් දැකීමක් හෝ නෛතික බලයක් නැතැයි යන විවේචනයට ප්රතිචාර දැක් වූ මැසිඩොනියානු තානාපති නිලධාරී දුස්කෝ උර්නොව්ස්කි කියා සිටියේ වසරේ දී එක්සත් ජාතින්ගේ මහා මුළුව විසින් සම්මත කළ බී උප ජේදය මගින් එම බලය පැවැරී ඇති බවයි | maha komasaris karyalayata eweni ath dekeemak ho naithika balayak netheyi yana wiwechanayata prathichara dek wu mesidoniyanu thanapathi niladharee dusko urnowski kiya sitiye wasare dee eksath jathinge maha muluwa wisin sammatha kala bee upa jedaya magin ema balaya peweree ethi bawayi |
විවිධ ආකාරයේ අභියෝග හමුවේ වුවද ශ්රී ලංකාව තුළ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා වන වෙනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම හා වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කරමින් නව පනත් රාශියක් සම්මත කිරීම පිළිබඳව ප්රසාදය පළ කරන බව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය එහිදී පැවසුවාය | wiwidha akaraye abhiyoga hamuwe wuwada shree lankawa thula prajathanthrawadaya shakthimath kireema sandaha wana weni sanshodhana panath ketumpatha sammatha kireema ha warthamanayata gelapena paridi neethi paddhathiya yawathkaleena karamin nawa panath rashiyak sammatha kireema pilibandawa prasadaya pala karana bawa shre... |
දකුණත් වේගපන්දු යවන ක්රීඩක ඇඩම් මිල්න් විසින් ශ්රී ලංකා කණ්ඩායම සුනුවිසුණු කරන ලදුව තමන්ට හිමිවූ ලකුණු ක ඉලක්කය කඩුලු ක් සහ පන්දු ක් අතැතිව ජයගත් සත්කාරක නවසීලන්ත ක්රීඩකයෝ තරග තුනකින් යුතු තරගාවලිය ක් වශයෙන් සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ වැනිදා ඩනේඩින් හිදී සමත් වූහ | dakunath wegapandu yawana kreedaka edam miln wisin shree lanka kandayama sunuwisunu karana laduwa thamanta himiwu lakunu ka ilakkaya kadulu k saha pandu k athethiwa jayagath sathkaraka nawaseelantha kreedakayo tharaga thunakin yuthu tharagawaliya k washayen sama thaththwayata gena emata eeye wenida danedin hidee samath... |
වන ව්යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු කාලය වසර හතර හමාරක් ඉකුත් වූ පසුව බව අවධාරණය කර සිටි ජනාධිපති නීතිඥ සීජේ වැලිඅමුණ මහතා | wana wyawastha sanshodhanayata anuwa janadhipathiwarayata parlimenthuwa wisuruwa heriya hekke parlimenthu kalaya wasara hathara hamarak ikuth wu pasuwa bawa awadharanaya kara siti janadhipathi neethigna seeje weliamuna mahatha |
ඒ මරණය සොයා යන ලේඛකයන් සහ යහපත් ජීවිතයක් උදෙසා මරණය සමග නිරන්තර අරගලයක යෙදෙන ලේඛකයන් ආදී වශයෙනි | e maranaya soya yana lekakayan saha yahapath jeewithayak udesa maranaya samaga niranthara aragalayaka yedena lekakayan adee washayeni |
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව තවදුරටත් | maha benku bendumkara wanchawa pilibandawa thawaduratath |
නිල් දියවර පානීය ජල ව්යාපෘතිය යටතේ රඹෑව මහවැව ගම්මානයට පානීය ජලය | nil diyawara paneeya jala wyapthiya yatathe rambewa mahawewa gammanayata paneeya jalaya |
ෂඩාබ් ඛාන් | shadab kan |
මෙම අවස්ථාවට සෞඛ්ය නියෝජ්ය අමාත්ය ෆයිසාල් කාසීම් ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි චතුර සේනාරත්න සෞඛ්ය ලේකම් අනුර ජයවික්රම සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල ඖෂධ සංයෝජක නිලධාරී මණ්ඩලයේ සභාපති උදේනි දසනායක මහත්වරු සහ සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති නායකයින් එක්ව සිටියහ | mema awasthawata saukya niyojya amathya fayisal kaseem gampaha disthrik parlimenthu manthri chathura senarathna saukya lekam anura jayawikrama saukya sewa adhyaksha janaral wisheshagna waidya palitha maheepala aushadha sanyojaka niladharee mandalaye sabhapathi udeni dasanayaka mahathwaru saha saukya amathyanshaye nilad... |
අප වාර්තාකරු සඳහන් කලේ ඔවුන් ත්රිකුණාමලය රෝහලට ඇතුලත් කර ඇති බවයි | apa warthakaru sandahan kale owun thrikunamalaya rohalata ethulath kara ethi bawayi |
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද කැඳවා තිබු මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ කියා සිටියා | sirikotha paksha mulasthanaye ada kendawa thibu madhya hamuwakata ekwemin ohu me kiya sitiya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.