Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ආණ්ඩුව සමඟ සෙල්ලම් කරන්න එපා මනෝ කියයි
anduwa samanga sellam karanna epa mano kiyayi
එනම් අභ්යවකාශයේ පවතින දූව්ලි අංශුවක් මත ඇතිවන ජීවයක් වුවත් පිටසක්වල ජීවය ලෙස අර්ථකතනය කිරීමට පුළුවන
enam abhyawakashaye pawathina duwli anshuwak matha ethiwana jeewayak wuwath pitasakwala jeewaya lesa arthakathanaya kireemata puluwana
මේ දවස්වල අලුත් නිර්මාණයක් නිෂ්පාදනය සහ අධ්යක්ෂණය කරන්න සාකච්ඡා කරගෙන යනව
me dawaswala aluth nirmanayak nishpadanaya saha adhyakshanaya karanna sakachcha karagena yanawa
ඊජිප්තුව ඊජිප්තු හමුදා ඉතිහාසය තුළ ෆීල්ඞ් මාෂල් නිලය හිමි කර ගත් නිලධාරීන් අට දෙනෙකු සිටි බව වාර්තා වේ
eejipthuwa eejipthu hamuda ithihasaya thula feeln mashal nilaya himi kara gath niladhareen ata deneku siti bawa wartha we
ආණ්ඩුව දක්වා පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ද මන්ත්රීවරයා මෙහි දී සඳහන් කළේය
anduwa dakwa pawathwagena yemata balaporoththu wana bawa da manthreewaraya mehi dee sandahan kaleya
නිවාස හා ඉදිකිරිම් අමාත්යාංශයේ මග පෙන්විමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ක්රියාත්මක වූ මෙම නිවාස සංවර්ධන වැඩසටහනේ මෙම සංඛ්යාත්මක ළගාවීම පසුගිය දශක කිහිපය තුළ මෙරට ජාතික නිවාස වැඩසටහනේ වාර්තාගත ඉලක්කමකි
niwasa ha idikirim amathyanshaye maga penwimen jathika niwasa sanwardhana adhikariye mulikathwayen kriyathmaka wu mema niwasa sanwardhana wedasatahane mema sankyathmaka lagaweema pasugiya dashaka kihipaya thula merata jathika niwasa wedasatahane warthagatha ilakkamaki
ඉදිරියේදී ජනාධිපතිතුමා ඒ වගේ වැඩක් කරයි කියල මම හිතනවා
idiriyedee janadhipathithuma e wage wedak karayi kiyala mama hithanawa
එච් උණ රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල දකුණූ කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු ඩෙංගු රෝගීන් නේවාසිකව ප්රතිකාර ලබන සියලුම රෝහල් සඳහා අතිරේක වෛද්යවරුන් හෙද හෙදියන් සහ ඖෂධ වර්ග ද ලබාදීමට සෞඛ්ය අමාත්යාංශය පියවර ගෙන ඇති බවද සෞඛ්ය සේවා අධ්යක් ෂජනරාල්වරයා පවසයි
ech una rohala rijwe arya lama rohala dakunu kolamba shikshana rohala ethulu dengu rogeen newasikawa prathikara labana siyaluma rohal sandaha athireka waidyawarun heda hediyan saha aushadha warga da labadeemata saukya amathyanshaya piyawara gena ethi bawada saukya sewa adhyak shajanaralwaraya pawasayi
ඒ වැඩ එක්ක අපේ තාරුණ්යය එකතු වෙලා කරපු වැඩ නිසා අගෝස්තු මාසය වෙද්දි අති විශාල පැළ ප්රමාණයක් ලංකාව පුරා සිටුවන්න හැකි වුණා
e weda ekka ape tharunyaya ekathu wela karapu weda nisa agosthu masaya weddi athi wishala pela pramanayak lankawa pura situwanna heki wuna
පසුව බුට් දෙක ඔහුට ලැබුණු අතර ඔහු පැලදසිටි සාමාන්ය සපත්තු කුට්ටම ගලවා බුට් දෙක පැලද මේජර් ජනක පිරිස් යන නිළධාරියා ආසාදිතයින් රැදී සිටින පුුතිකාර මධ්යස්ථානය වෙත ඇතුළු වුනා
pasuwa but deka ohuta lebunu athara ohu peladasiti samanya sapaththu kuttama galawa but deka pelada mejar janaka piris yana niladhariya asadithayin redee sitina puuthikara madhyasthanaya wetha ethulu wuna
තනියම ජීවත්වෙන්න අමාරු නිසා ආයේ බැන්දා
thaniyama jeewathwenna amaru nisa aye benda
හෙට සිට දුම්රිය සහ බස් ධාවනය නොවේ
heta sita dumriya saha bas dhawanaya nowe
මෙම යෝධ තැඹිලි පාට ගොල්ඞ් ෆිෂ් ද කැරට් ලෙස නම් කර ඇත
mema yodha thembili pata goln fish da kerat lesa nam kara etha
අඩුම තරමේ ශ්රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කළෙත් නැහැ
aduma tharame shree lanka nidahas pakshaya deshapalanaya kaleth nehe
කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට
korona asadithayage pawule samajikayan nirodhayanayata
බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්රධාන නගරවල පිහිටි පාසල් ජුනි සිට ජුලි දක්වා සතිය තුළ පසුගිය සතියේ මෙන් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා
basnahira palathe kolamba kalapaya saha asanna nagara ashrithawa ethi pasal saha sesu palathwala pradhana nagarawala pihiti pasal juni sita juli dakwa sathiya thula pasugiya sathiye men nopewethweemata theeranaya kara thibenawa
මේ බෙහෙත් එක ප්රංශයේ නිෂ්පාදනයක්
me beheth eka pranshaye nishpadanayak
මහනුවර දිස්ත්රික්කය පුරා පැවති සුහද ජනහමු මාලාව ගරු මහින්දානන්ද අලුත්ගමගේ හා කෙහෙලිය රබුක්වැල්ල මැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් පැවත්විනි
mahanuwara disthrikkaya pura pewathi suhada janahamu malawa garu mahindananda aluthgamage ha keheliya rabukwella methithumanlage sahabhagithwayen pewathwini
කෙසේ වෙතත් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා ප්රශ්ණගත බැ දුම්කර ගනුදෙනුව සමබන්ධයෙන් අත්යවශ්ය සාක්කිකරුවෙකු බව කොමිසම අවධාරණය කරයි
kese wethath parpachuwal terasharees samagame adhyakshaka arjun elosiyas mahatha prashnagatha be dumkara ganudenuwa samabandhayen athyawashya sakkikaruweku bawa komisama awadharanaya karayi
මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල යටිගල්ඔළුව ප්රදේශයේ පදිංචිව සිටි හැවිරිදි පුද්ගලයෙකි
melesa miyagos eththe polgahawela yatigaloluwa pradeshaye padinchiwa siti hewiridi pudgalayeki
සුළි සුළඟට පෙර දස ලක්ෂයකට අධික පිරිසක් ඉවත් කර ගැනුණු අතර ගුවන් ගමන් ක් පමණ අවලංගු කෙරුණා
suli sulangata pera dasa lakshayakata adhika pirisak iwath kara genunu athara guwan gaman k pamana awalangu keruna
ඊයේ පස්වරුවේ කුරුකුදේගම ශ්රී සුදර්ශනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තේය
eeye paswaruwe kurukudegama shree sudarshanarama wiharasthanaya wetha giya janadhipathithuma palamuwa agamika wathawathwala niratha wee ashirwada laba gaththeya
ශ්රී පාද වන්දනාවේ ගිය බස් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටෙයි ඡායාරූප
shree pada wandanawe giya bas rathayak adhibalethi widuli kanuwaka geteyi chayarupa
කුඩා ළමයාගේ පාදයකට සහ බඩට වෙඩි වැදි තිබු බවත් රෝහල් ප්රකාශකයා පැවසිය
kuda lamayage padayakata saha badata wedi wedi thibu bawath rohal prakashakaya pewasiya
අක්කා ඔයා
akka oya
දෙපැත්තේම සමහර අය දේශපාලන කතා කළා
depeththema samahara aya deshapalana katha kala
ලබන වැනිදායින් පසුව මේ පාලනය තමන් යටතට ගන්නා බවත් කියනවා
labana wenidayin pasuwa me palanaya thaman yatathata ganna bawath kiyanawa
මේ අතරතුර වර්තමාන ආර්ථික අර්බුදය සමාජයේ වඩාත් දුප්පත් ඊට ගොදුරුවීමට බර කොට්ඨාසවලට වඩාත් හානිකර බලපෑම් ඇති කරතැයි බලාපොරොත්තු වේ
me atharathura warthamana arthika arbudaya samajaye wadath duppath eeta goduruweemata bara kottasawalata wadath hanikara balapem ethi karatheyi balaporoththu we
යැයි සිසුවෙක් කීවේය
yeyi sisuwek keeweya
මේ දේවල් එක්ක අම්මා මල්ලී එක්ක ගතකරන කාලය හරි අඩුයිද මල්ලියා එහෙම ගොඩක් කතා කරන්නේ නැති තරම්
me dewal ekka amma mallee ekka gathakarana kalaya hari aduyida malliya ehema godak katha karanne nethi tharam
ක්රිෂ්ටෝපර් සීපියන් මදුරුවන් පලවා හැරීමට නොයෙක් දෑ වෙළෙඳ පොලේ ඇත
krishtopar seepiyan maduruwan palawa hereemata noyek de welenda pole etha
නුවනිදු සමඟ ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්රීඩා කළ වේග පන්දු යවන ක්රීඩක නුවන් තුෂාර නැවතත් ශ්රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ එල්
nuwanidu samanga galu glediyetars kandayamata kreeda kala wega pandu yawana kreedaka nuwan thushara newathath shree lanka kandayamata kendawa eththe el
සමාජවාදි කියුබාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තානාපති සබඳතා යලි ඇතිකරගන්නා බවට අමෙරිකානු බළධාරින් ප්රකාශ කරති
samajawadi kiyubawa saha amerika eksath janapadaya athara thanapathi sabandatha yali ethikaraganna bawata amerikanu baladharin prakasha karathi
එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ගෘහ සේවිකාවන් විදේශ ගත කිරීම අඩු කිරීම සඳහා රජය විසින් ප්රතිපත්ති සකස් කළ යුතු බවයි
ema peramune parlimenthu manthri sunil handunneththi mahatha sandahan kale gha sewikawan widesha gatha kireema adu kireema sandaha rajaya wisin prathipaththi sakas kala yuthu bawayi
ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්රශ්න කරන බවද මන්ත්රීවරයා කීය
e pilibandawa parlimenthuwedee prashna karana bawada manthreewaraya keeya
මෙවර ඇතිව තිබෙන්නේ වෙනම ආකාරයක උපායික මෑනවීමකි පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්රිපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි මෛත්රිපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන නතර කිරීමේ අවශ්යතාව එකට ගත් විට එය වනාහී එක්තරා ආකාරයක සහන ක්රියාන්විතයක් විය මෙවර එම සදාචාරමය හය...
mewara ethiwa thibenne wenama akarayaka upayika menaweemaki podu apekshakaya washayen maithripala sirisenawa thora genunu wishishta wijjawa thula sadacharawath gathiyak thibuni maithripala sirisena thama jeewithaya paraduwata thebeema saha hitapu janadhipathiwarayage winashakaree gamana nathara kireeme awashyathawa eka...
ඒ අදාළ ගෙවීම් හා අය කිරීම් ශ්රී ලංකා මහ බැංකුවේ නියෝගවලට යටත්ව ගනුදෙනුකරුගේ සහ බැංකු හෝ අදාළ මූල්ය ආයතනයේ එකඟතාව පරිදි ක්රියාත්මක කළ යුතු වේ
e adala geweem ha aya kireem shree lanka maha benkuwe niyogawalata yatathwa ganudenukaruge saha benku ho adala mulya ayathanaye ekangathawa paridi kriyathmaka kala yuthu we
වංචා කළ ලක්ෂ ක් ආපසු අරංදෙයි
wancha kala laksha k apasu arandeyi
උන්වහන්සේ පැවිදි ජීවිතය ගත්කළ සමාජ සුබසෙත පිණිස ඉහළ දායකත්වයක් ලබාදුන් අවස්ථා බොහෝ ය
unwahanse pewidi jeewithaya gathkala samaja subasetha pinisa ihala dayakathwayak labadun awastha boho ya
එමෙන්ම දුම්පානයෙන් පෙනහළු හෘදය සහ ශරීරයේ අනෙකුත් අවයව වලට හානි පමුණුවන නිසා දුම්පානය කරන්නන්හට කෝවිඩ් හි සංකූලතා ඇතිවීමට වැඩි හැකියාවක් පවතී
emenma dumpanayen penahalu hdaya saha shareeraye anekuth awayawa walata hani pamunuwana nisa dumpanaya karannanhata kowid hi sankulatha ethiweemata wedi hekiyawak pawathee
ඇත්ත වශයෙන්ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට
eththa washayenma red list ekak kiyala thiyenawa hungak ratawalata
වර්ණ ගණයට අකුරු තුනකි
warna ganayata akuru thunaki
ආර්මභයේදී තප්පරයට ඝන ලීටර් ක් වූ ජල කාන්දුව ඊයේ දහවල් වනවිට තත්පරයට ඝන ලීටර් දක්වා වැඩි වී තිබූ බවත් අද වනවිට එය තත්පරයට ඝන ලීටර් දක්වා වැඩි වී ඇති බවත් සමන්ත විදයාරත්න මහතා අවධාරණය කරයි
armabhayedee thapparayata ghana leetar k wu jala kanduwa eeye dahawal wanawita thathparayata ghana leetar dakwa wedi wee thibu bawath ada wanawita eya thathparayata ghana leetar dakwa wedi wee ethi bawath samantha widayarathna mahatha awadharanaya karayi
එහෙත් ඒ තැපැල් දුම්රියේ ඇන්ජිමට ගොඩ වූ පසු ඔහු අන්දමන්ද වී ගියේ එය ඉන් පෙර කිසිදාක නුදුටු පරිසරයක් වූ නිසාය
eheth e thepel dumriye enjimata goda wu pasu ohu andamanda wee giye eya in pera kisidaka nudutu parisarayak wu nisaya
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්රදේශයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
e anuwa pareekshana pewethwu dumriya arakshaka hamudawe niladhareen kandayamak ema pradeshaye arakshitha kemara pareeksha kara sekakaru athadanguwata gena etha
ව්යවස්ථාව යටතේ හැම කොමිසමකම ලේකම්වරයෙක් සහ අධ්යක්ෂ ජෙනරාල්වරයෙක් පත්වෙලා සිටිනවා
wyawasthawa yatathe hema komisamakama lekamwarayek saha adhyaksha jenaralwarayek pathwela sitinawa
එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ සිදුවන රටවල් අතර අප රට දෙවැනි තැනට පත්ව තිබේ
emenma ali minis getuma nisa minis marana siduwana ratawal athara apa rata deweni thenata pathwa thibe
ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා
galu muwadora aragalakaruwange parshwa kihipayak ha janadhipathi ranil wikramasinha athara wishesha sakachchawak ada janadhipathi karyalaye dee pewethwunu athara ehidee janadhipathiwaraya me bawa sandahan kala
රත්නායක මහතා බණ්ඩාරවෙල සිට මොනරාගලට සී
rathnayaka mahatha bandarawela sita monaragalata see
ආණ්ඩුව කල්පනා කරමින් ඉන්නවා ඉක්මන් ජනාධිපතිවරණයකට යන්න
anduwa kalpana karamin innawa ikman janadhipathiwaranayakata yanna
දකුණු ඉන්දියාවේ සිට දෙමළ කම්කරුවන් රැගෙන එම ආරම්භ වූයේ අතර වූ කෝපි යුගය තුළ වැවිලිකරුවන්ගේ අවශ්යතාවය මතය
dakunu indiyawe sita demala kamkaruwan regena ema arambha wuye athara wu kopi yugaya thula wewilikaruwange awashyathawaya mathaya
රවුමක ගමන් කරන පුද්ගලයෙකු එක් වටයක් ඔස්සේ ගමන් ගත් විට පසුකරමින් සිටින්නේ යළිත් තමන් මීට පෙර හමු වූ ස්ථාන මිස අලුත් තැන් නොවේ
rawumaka gaman karana pudgalayeku ek watayak osse gaman gath wita pasukaramin sitinne yalith thaman meeta pera hamu wu sthana misa aluth then nowe
පී
pee
අල්ලස් ගත් සුළු සේවා පරිපාලකවරයෙකු අත්අඩංගුවට
allas gath sulu sewa paripalakawarayeku athadanguwata
බාහිරයට විහිදී ඇති රේණු දෙකකි
bahirayata wihidee ethi renu dekaki
සිතේ තීන්දුවකට බැසීමට නොහැකි කරුණු කාරණා ඇතිවෙයි
sithe theenduwakata beseemata noheki karunu karana ethiweyi
බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්රදේශවල මි
basnahira sabaragamuwa saha dakunu palathwala ethem pradeshawala mi
ඩෙංගු රෝගය වැළඳීමෙන් කොළඹ විශ්ව විද්යාලයේ ශිෂ්යාවක් මියගොස් තිබේ
dengu rogaya welandeemen kolamba wishwa widyalaye shishyawak miyagos thibe
මුරුගන් කෝවිලට ගමන් ගන්නා මාර්ගයේත් මනිප්පායි පොලිස් වසමේ වංකානි බස් නැවතුම් පොළ අසලත් උද්ඝෝෂණ දෙකක් ක්රියාත්මක වූ බව උතුරේ ප්රධානියෙක් පැවැසීය
murugan kowilata gaman ganna margayeth manippayi polis wasame wankani bas newathum pola asalath udghoshana dekak kriyathmaka wu bawa uthure pradhaniyek peweseeya
ඔබගෙන් ආරක්ෂාව ලත් අපි සුවසේ වෙසෙමු
obagen arakshawa lath api suwase wesemu
මේ අතර වැලිමඩ ප්රදේශයේ පුරාවිද්යා වටිනාකමක් ඇති ස්ථානයක් කැනීම් කරමින් සිටියදී පුද්ගලයන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
me athara welimada pradeshaye purawidya watinakamak ethi sthanayak keneem karamin sitiyadee pudgalayan deneku athadanguwata gena thibenawa
පාරිසරික පරිහානිය සහ දරිද්රතාවය අතර එකිනෙකට සමීප සම්බන්ධතාවයක් පවතින අතර එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය
parisarika parihaniya saha daridrathawaya athara ekinekata sameepa sambandhathawayak pawathina athara eya wisheshayen sanwardhanaya wemin pawathina ratawal athara wen kala noheki sambandhathawayak bawa da janadhipathithuma penwa dunne ya
e
දකුණ කැළඹුණේ මේ සිදුවීම් වලින්ය
dakuna kelambune me siduweem walinya
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් කොටි සංවිධානයේ නායකයන් හමුවී සාකච්ඡා කල බවත් එම ගමන් සඳහා වියදම් දැරුවේ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මන්ත්රීතුමා බවද අමාත්යය රාජිත සේනාරත්න මහතා ප්රකාශකර සිටිනවා
bodubala sena sanwidhanaye mahalekam pujya galagodaaththe gnanasara hamuduruwan koti sanwidhanaye nayakayan hamuwee sakachcha kala bawath ema gaman sandaha wiyadam deruwe eksath jathika pakshaye rawee karunanayaka manthreethuma bawada amathyaya rajitha senarathna mahatha prakashakara sitinawa
ධා
dha
පුලුවන් අය ඉඩකඩම් විකුණලා යවනවා
puluwan aya idakadam wikunala yawanawa
ආපදා කළමණාකරණ මධ්යස්ථානය සඳහන් කළේ වර්ෂාවත් සමඟ පස්කදු කඩා වැටීම් නිසා දෙදෙනෙකු මිය ගොස් දෙනෙකුට තුවාල සිදු ව ඇති බවයි
apada kalamanakarana madhyasthanaya sandahan kale warshawath samanga paskadu kada weteem nisa dedeneku miya gos denekuta thuwala sidu wa ethi bawayi
උපේක්ෂා ස්වර්ණමාලිගේ රියැදුරා පොලිස් අත්අඩංගුවට
upeksha swarnamalige riyedura polis athadanguwata
රජයේ ඉඩම් ලබාදීමේ දී රජයේ රැකියා ස්ථාන මාරු නිවාස ලබාදීම හා රේගු හා පොලිස් කටයුතුවල දී සිදුවන වෙනස්කම් ඉතා ඉහළය
rajaye idam labadeeme dee rajaye rekiya sthana maru niwasa labadeema ha regu ha polis katayuthuwala dee siduwana wenaskam itha ihalaya
එමි
emi
සැබවින් ම යන්තම් සිව් වසරකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරේ වැඩ භාර ගත් තැන් පටන් ගත වූ කාලය තුළ දී ප්රතිවිරුද්ධ මතධාරී මාධ්යවේදීන් දෙනෙකු කෲර ලෙස ඝාතනයයට ලක් වූ විට සිදු වූවාක් මෙන් මෙහි දීත් ඔහු ඝාතනය කිරීම පිළිබඳව කිසිදු බැරෑරුම් පරීක්ෂණයක් සිදු වී නැත
sebawin ma yantham siw wasarakata pera janadhipathi mahinda rajapaksha janadhipathi thanathure weda bhara gath then patan gatha wu kalaya thula dee prathiwiruddha mathadharee madhyawedeen deneku kruurura lesa ghathanayayata lak wu wita sidu wuwak men mehi deeth ohu ghathanaya kireema pilibandawa kisidu bererum pareeksh...
ඔක්තෝම්බර් මස වැනිදා හෝ ඊට ආසන්න දිනයක මරදානේදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කලීල් මොහොමඞ් සස්මි නමැත්තාගේ මරණය සිදුකළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා තිබිණි
okthombar masa wenida ho eeta asanna dinayaka maradanedee peminilla nodath pirisak samanga ekwa kaleel mohoman sasmi nameththage maranaya sidukala bawata neetheepathiwaraya wisin withthikaruta erehiwa chodana nanga thibini
කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ශ්රේෂ්ඨාධිකරණයේ නිවේදන දැනුම් දෙමිනි
kathanayakawaraya mese pewasuwe sabhawe katayuthu arambhayedee shreshtadhikaranaye niwedana denum demini
එහෙත් ඇය ඇන්ටෝනියෝ සමග කතා කළේවත් නැත
eheth eya entoniyo samaga katha kalewath netha
කිව් ආර් කේතය අහෝසි වන ලකුණු
kiw ar kethaya ahosi wana lakunu
ලංකාවේ සෑම පළාත් සභා මැතිවරණ වැනි සංශෝධනය යටතේ සිදුවී තිබෙනවා
lankawe sema palath sabha methiwarana weni sanshodhanaya yatathe siduwee thibenawa
ඔබාමාගේ බල්ලා පැහැරගන්න කුමන්ත්රණය කරයි පුද්ගලයෙක් අත් අඩංගුවට
obamage balla peheraganna kumanthranaya karayi pudgalayek ath adanguwata
මෙසේ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ක් බවත් එම ගමන් මලු වල ඩුබායි හි නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි ක් තිබූ බවත් රේගු මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
mese ath adanguwata gath dumweti thogaye watinakama rupiyal k bawath ema gaman malu wala dubayi hi nishpaditha gold leef wargaye dumweti k thibu bawath regu madhya prakashakawaraya wediduratath pewaseeya
මකන කෑල්ලේ සඟවා තිබූ ඥාන පටිය එළියට ගත් විභාග පරීක්ෂකවරයා මේ සිසුන් දෙදෙනා කළ කාර්යයේ බැරෑරුම්කම ඔවුනට පෙන්වාදී පළමු දවසේම මේ කි්රයාව අහුවීම නිසා මෙයට පළමු හා අවසාන වරට සමාව දෙන බව පැවැසුවේ ආයෙත් මෙවැනි කි්රයාවල නොයෙදෙන ලෙස තරයේ අවවාද කරමින්ය
makana kelle sangawa thibu gnana patiya eliyata gath wibhaga pareekshakawaraya me sisun dedena kala karyaye bererumkama owunata penwadee palamu dawasema me kirayawa ahuweema nisa meyata palamu ha awasana warata samawa dena bawa pewesuwe ayeth meweni kirayawala noyedena lesa tharaye awawada karaminya
ඒ ඊයේ හමුවී ඇති ආසාදිත පුද්ගලයාද සමග ය
e eeye hamuwee ethi asaditha pudgalayada samaga ya
අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ මහියංගන ගිරාඳුරුකෝට්ට සහ ඒ අවට ප්රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසකි
anathurin thuwala laba rohal gathakara eththe mahiyangana girandurukotta saha e awata pradeshawala padinchi pudgalayin pirisaki
සමාජයකි
samajayaki
ඉන්දියාවේ සංචාරයක නිතර වන ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි අතරයි අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ
indiyawe sancharayaka nithara wana japana agramathya shinso abe saha indeeya agramathya narendra modi atharayi adala giwisumata athsan thebune
සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි
siddhiya sambandhayen ingiriya polisiya pareekshana pawathwayi
ඇමති මර්වින්ට සමෘද්ධියේ විරෝධය
emathi marwinta samddhiye wirodhaya
ඉමේජ වල තත්වය අඩු නොකර ප්රමාණය අඩුකර ඒවා ගබඩා කරගත හැකි විශේෂ ඉමේජ බලාගත හැකි වැඩසටහනකි
imeja wala thathwaya adu nokara pramanaya adukara ewa gabada karagatha heki wishesha imeja balagatha heki wedasatahanaki
නමුත් ලෝකය බලා සිටියදී එම සැකකාර බුද්ධි අංශ නිළධාරියාට ඇප ලබා දුන්නා
namuth lokaya bala sitiyadee ema sekakara buddhi ansha niladhariyata epa laba dunna
කදී කිසිවකු දැවී සම්පූර්ණ කිරීමට සමත් විය
kadee kisiwaku dewee sampurna kireemata samath wiya
ඔය විපක්ෂය කොවිඩ් වසංගතය පැවැති සමයේ රට වහන්නේ නැහැ කියලා කෑ ගැසුවා
oya wipakshaya kowid wasangathaya pewethi samaye rata wahanne nehe kiyala ke gesuwa
ශක්තිමත් විධායකයක් ඉල්ලා සිටින පිරිස් ඉදිරිපත් කරන දුර්වලම තර්කය වන්නේ ජාතිය එක්සත් කොට තබා ගැනීමට එවැනි බලවත් සහ ශක්තිමත් කේන්ද්රීය බලයක් සහ අධිකාරියක් සහිත ක්රමයක් ප්රයෝජනවත් වන බවයි
shakthimath widhayakayak illa sitina piris idiripath karana durwalama tharkaya wanne jathiya eksath kota thaba geneemata eweni balawath saha shakthimath kendreeya balayak saha adhikariyak sahitha kramayak prayojanawath wana bawayi
පාසල් ළමුන් සියයට ත් ත් අතර සංඛ්යාවක් ද දියවැඩියා රෝගයට ලක්ව ඇති බව සෞඛ්ය අමාත්යංශය පෙන්වාදෙයි
pasal lamun siyayata th th athara sankyawak da diyawediya rogayata lakwa ethi bawa saukya amathyanshaya penwadeyi
පෙළපත්නාමය ද සමග පැටවාගේ නම සකීෆෝ ලෙස නම් කර ඇති බව සත්වෝද්යානයේ අධ්යක්ෂ ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා සඳහන් කළේය
pelapathnamaya da samaga petawage nama sakeefo lesa nam kara ethi bawa sathwodyanaye adhyaksha janaral bhashwara senanka gunarathna mahatha sandahan kaleya
ඇඟ සෝදා ගත් තරුණයා මවට දුරකතනයෙන් කතා කොට අම්මේ අපි රෑ වෙලා එනවා අපි දෙන්නටත් එක්ක කෑම හදන්න යැයි පැවැසීය
enga soda gath tharunaya mawata durakathanayen katha kota amme api re wela enawa api dennatath ekka kema hadanna yeyi peweseeya
ප්රශ්නයට පිළිතුරු දෙන්නේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරයා ය
prashnayata pilithuru denne ranjith madduma bandara emathiwaraya ya
කොරෝනා රටවල් කට පැතිරෙයි ආසාධිතයන් ක් ජීවිතක්ෂයට
korona ratawal kata pethireyi asadhithayan k jeewithakshayata
මහින්ද පිලේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන බහත්කාරයෙන් අල්ලස් ලබාගැනීම ගැන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ යළි විභාගය ගෙන ඇත
mahinda pile wipakshaye parlimenthu manthree prasanna ranathunga mahatha saha ohuge birinda morin ranathunga ethulu withthikaruwan thundenekuta erehiwa gonukara thibena bahathkarayen allas labageneema gena naduwa ada kolamba mahadhikarana winisuru manjula thilakarathna mahatha idiriye yali wibhagaya gena etha
ගිනි අවියක් සමග තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට
gini awiyak samaga tharunayan thideneku athadanguwata
රණගල මහතා පසුගිය වසරේ ජනවාරි යේ අද වැනි දිනක බොරැල්ල සුසාන භූමියේ පැවති ලසන්ත සිහිකිරීමේදී කීවේය
ranagala mahatha pasugiya wasare janawari ye ada weni dinaka borella susana bhumiye pewathi lasantha sihikireemedee keeweya
වැල්වැටිතුරෙයි පිහිණුම් ශූරයන් දවසක ජාතික ශූරතාවකට එයිමංගල
welwetithureyi pihinum shurayan dawasaka jathika shurathawakata eyimangala