Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඒ බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ලබාගත් නියෝග මතයි | e bandarawela mahesthrath adhikaranayata idiripath kireemen labagath niyoga mathayi |
අනික් අය බන්ධනාගාර අධිකාරිගෙ ඉඳල පහළට සියළු දෙනා මට උදවු කළා | anik aya bandhanagara adhikarige indala pahalata siyalu dena mata udawu kala |
යුද හමුදාව දළදා පෙරහරට වාර්ෂික කොප්පරා පූජාව සිදු කරයි | yuda hamudawa dalada peraharata warshika koppara pujawa sidu karayi |
එබැවින් වරායේ දෛනික සේවා බොහොමයක් අඩාල වී ඇති බව සංගමයේ ජේෂ්ඨ ප්රකාශකයෙකු සදහන් කළා | ebewin waraye dainika sewa bohomayak adala wee ethi bawa sangamaye jeshta prakashakayeku sadahan kala |
අනියම් ඇසුර පවත්වාගෙන යාම සඳහා මෙම කාන්තාව ඇඟලුම් කම්හලක රැකියාවකටද යොමුවී ඇත | aniyam esura pawathwagena yama sandaha mema kanthawa engalum kamhalaka rekiyawakatada yomuwee etha |
කුම්භ ලග්න හිමියන්ගේ ලග්නයෙන් දහවැන්නට රවි මාරුව සිදුවීම සුබපලදායකයි | kumbha lagna himiyange lagnayen dahawennata rawi maruwa siduweema subapaladayakayi |
එතැනදී සාකච්ඡා වූ කරුණු අපේ පක්ෂයේ නායකවරයා හමුවී එතුමාට දැන්වූවා | ethenadee sakachcha wu karunu ape pakshaye nayakawaraya hamuwee ethumata denwuwa |
ඒ | e |
මෙයා ඇඩෝනස් ගෙදර ඉන්න ලස්සනම කොල්ලා හෙනම කම්මැලියා අම්ම නැති උනොත් මැරෙන්න හදනවා | meya edonas gedara inna lassanama kolla henama kammeliya amma nethi unoth merenna hadanawa |
තාත්තා ව්යාපාරිකයෙක් | thaththa wyaparikayek |
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන මේ අදහස් පළ කළා | ada pewathi kebinat theerana denumdeeme prawththi sakachchawe dee kebinat prakashaka amathya bandula gunawardhana me adahas pala kala |
ලෙස හඳුන්වා තිබීමෙන් තමිල්නාඩු දෙමළ ජනතාව අතර සාමය කඩවිය හැකි බවයි | lesa handunwa thibeemen thamilnadu demala janathawa athara samaya kadawiya heki bawayi |
එතැනට ලැබුණු ඇණවුම් ගියේ තෝරාගත් දෙතුන් දෙනකුට පමණක් බව මගේ වැටහීමයි | ethenata lebunu enawum giye thoragath dethun denakuta pamanak bawa mage wetaheemayi |
රන්ජන් රාමනායකට ඇපකරුවකුට ද තරයේ අවවාද කළ විනිසුරුවරයා චුදිත රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය | ranjan ramanayakata epakaruwakuta da tharaye awawada kala winisuruwaraya chuditha ranjan ramanayaka adhikaranayata idiripath karanneyi polisiyata niyoga kaleya |
පාතාල නායකයින් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වෙන්නේ එකම ආකාරයටම නොවේදැයි මාධ්යවේදියෙකු අසන ලද අතර එය එසේ යයි තමන් කිසිසේතම විශ්වාස නොකරන බව සඳහන් කළේය | pathala nayakayin polis athadanguwata geneemen pasu polis wedi thebeemen jeewithakshayata pathwenne ekama akarayatama nowedeyi madhyawediyeku asana lada athara eya ese yayi thaman kisisethama wishwasa nokarana bawa sandahan kaleya |
අපි බය වුණා | api baya wuna |
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි වැනිදා පොළොන්නරුව මහාධිකරණය සැකකරුව වරදකරු කරමින් වසර ක සිර දඩුවමක් නියම කළ අතර එම දඩුවම අභියෝගයට ලක් කරමින් විත්තිකරුගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා | adala siddhiya sambandhayen pasugiya juli wenida polonnaruwa mahadhikaranaya sekakaruwa waradakaru karamin wasara ka sira daduwamak niyama kala athara ema daduwama abhiyogayata lak karamin withthikaruge neethignawarun wisin abhiyachanadhikaranaya hamuwe pethsamak gonu kara thibuna |
පසුගිය බදාදා අගෝස්තු වනදා පාර්ලිමේන්තුවේ දී අගමැතිතුමන් සඳහන් කළේ පැවති රජය පැවති සමයේ මේ ව්යාපෘතිය සඳහා සකස් කළ වාර්තා නීති විරෝධී බැවින් අලුතින් වාර්තා සකස් කළ බව ය | pasugiya badada agosthu wanada parlimenthuwe dee agamethithuman sandahan kale pewathi rajaya pewathi samaye me wyapthiya sandaha sakas kala wartha neethi wirodhee bewin aluthin wartha sakas kala bawa ya |
දවසක් | dawasak |
ශ්රේණිය ශිෂ්යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ | shreniya shishyathwa wibhagaya labana okthombar wanada pewethweematayi selasum kara eththe |
එනම් මරණය සිදුවීමයි | enam maranaya siduweemayi |
චමීර ගිනිගේ සෙනුර සිල්වා මිලින්ද ලක්ෂිත නිමේෂ් රංචාගොඩ ඉමන්ත උදයංජය ඉෂාරා මධුරංගි බිමන්දී බණ්ඩාර මුතුමාලී ප්රියදර්ශනී සහ තනුෂී රුද්රිගෝ | chameera ginige senura silwa milinda lakshitha nimesh ranchagoda imantha udayanjaya ishara madhurangi bimandee bandara muthumalee priyadarshanee saha thanushee rudrigo |
එහිදී ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා කරුණු දැක්වූ අතර එම අවස්ථාවට ජනාධිපති නීතිඥ නලින් ලද්දූවහෙට්ටි නීතිඥ සුනිල් වටගල නීතිඥ තුෂාර රණතුංග නීතිඥ යූ | ehidee jawipe pracharaka lekam wijitha herath sahodaraya karunu dekwu athara ema awasthawata janadhipathi neethigna nalin ladduwahetti neethigna sunil watagala neethigna thushara ranathunga neethigna yu |
නෙතන්යාහු මෙසේ කියන්නේ හිටපු අගමැතිවරයා දැක් වූ අදහස් වලට ප්රතිචාරයක් ලෙස බව පැහැදිලිය | nethanyahu mese kiyanne hitapu agamethiwaraya dek wu adahas walata prathicharayak lesa bawa pehediliya |
මේ ඝාතන සංස්කෘතිය නවත්වන්න ඕනෑ | me ghathana sanskthiya nawathwanna one |
මේ අංශ දෙකම අද පවතින්නේ දුෂ්කර මට්ටමක ය | me ansha dekama ada pawathinne dushkara mattamaka ya |
සී | see |
ක්රීඩා භාණ්ඩ ආනයනය සඳහා පසුගිය වර්ෂයේ පමණක් රුපියල් මිලියන ක් වැය කර ඇත | kreeda bhanda anayanaya sandaha pasugiya warshaye pamanak rupiyal miliyana k weya kara etha |
ජනාධිපති රනිල් උඩරැටියකු නොවේ | janadhipathi ranil udaretiyaku nowe |
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර ඇති බවයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කළේ | janadhipathi gotabhaya rajapaksha siya illa asweeme lipiya kathanayakawaraya wetha yomu kara ethi bawayi wishwasaneeya aranchi marga sandahan kale |
එම් | em |
උදා උතුරු කැලය | uda uthuru kelaya |
අනතුරට ලක්ව ඇත්තේ නිල්වැල්ල ධීවර වරායෙන් පසුගිය වැනි දා ධීවරයින් පස්දෙනෙකු සමඟ පිටත්ව ගිය නදුන් පුතා බහුදින ධීවර යාත්රාවයි | anathurata lakwa eththe nilwella dheewara warayen pasugiya weni da dheewarayin pasdeneku samanga pitathwa giya nadun putha bahudina dheewara yathrawayi |
මැලේසියාව තම රටට පළමුවැනි රබර් පැළය රැගෙන යන්නේ ලංකාවෙනි | melesiyawa thama ratata palamuweni rabar pelaya regena yanne lankaweni |
ජල මට්ටම ඉහළටවිදුලිය සීමා නොවෙයි | jala mattama ihalatawiduliya seema noweyi |
යිඑක් දිනක් ඇතුළත කොහුවල මංසන්ධිය පසුකර යන පදිකයන් ගණන ට අධිකය | yiek dinak ethulatha kohuwala mansandhiya pasukara yana padikayan ganana ta adhikaya |
එම් | em |
අපිව ලූහුබඳිනවා | apiwa luhubandinawa |
එලෙස පැමිණි සැකකාර චීවරධාරියාගේ ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පරීක්ෂා කළාය | elesa pemini sekakara cheewaradhariyage liyakiyawili agamana wigamana departhamenthuwe niladhariniyak pareeksha kalaya |
රොබෙල් මහතාට දැනුම් දුන්නේය | robel mahathata denum dunneya |
මෙම වගාවන් ආශ්රිතව දැනට සුදුමැස්සාගේ සතුරු කෘමීන්ගේ ගහන වර්ධනයක්ද සිදුව ඇති බැවින් රසායනික පාලනයකට යෑම ඔවුනටද අනතුරුදායකය | mema wagawan ashrithawa denata sudumessage sathuru kmeenge gahana wardhanayakda siduwa ethi bewin rasayanika palanayakata yema owunatada anathurudayakaya |
මෙම අවස්ථාවට විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ වැඩබලන ප්රධාන විධායක නිලධාරි සාමාන්යාධිකාරි කේ | mema awasthawata wishwa widyala prathipadana komishan sabhawe sabhapathi jyeshta mahacharya sampath amarathunga mahajana benkuwe sabhapathi sujeewa rajapaksha wedabalana pradhana widhayaka niladhari samanyadhikari ke |
ලංකාවේ යුද්ධයෙන් වසර කට පසුව විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත් යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම පශ්චාත් යුද ශ්රී ලංකාව යුක්තිය සහ ජීවිතය ඡායාරූප ප්රදර්ශනය හරහා සාකච්ඡා කිරීම සදහා විකල්ප වෙබ් අඩවිය සිය වන වසරට සමගාමීව සූදානම් වෙයි | lankawe yuddhayen wasara kata pasuwa wisheshayen yuda peedanayata sjuwama muhuna dun uthuru negenahira janathawage jeewithayath yuddhayen pasuwa dakune janaya muhuna dun wiwidha theeranathmaka salakunuth thama pashchath yuda shree lankawa yukthiya saha jeewithaya chayarupa pradarshanaya haraha sakachcha kireema sadaha ... |
මෙම ප්රවාහන සේවාව පෙරේදා සිට ක්රියාත්මක බවත් රෝහලට පැමිණෙන රෝගීන් විසින් අපේක්ෂා එක්ස්ප්රස් යනුවෙන් නම් තබා තිබෙන බව ද අමාත්යවරයා සඳහන් කළේය | mema prawahana sewawa pereda sita kriyathmaka bawath rohalata peminena rogeen wisin apeksha ekspras yanuwen nam thaba thibena bawa da amathyawaraya sandahan kaleya |
පවතින මෝසම් වර්ෂාව මේ වනවිට ක්රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ | pawathina mosam warshawa me wanawita kramayen aduwemin pawathina bawayi indeeya warthawala dekwenne |
ක්රිකට් සම්මාන උළෙල සියලුම ඡායාරූප බලන්න සම්පූර්ණ විස්තරය බලන්න | krikat sammana ulela siyaluma chayarupa balanna sampurna wistharaya balanna |
එස් | es |
සංස්කරණය | sanskaranaya |
මාස ගණනකට පසු අතපත් වන කරදහි එකින් එක අප නෙත් අබියස දිග හැරෙන පරිච්ඡේදය නිම වන්නේ නේත්රබිම්බාව කළින් දැක තිබුණු බව දැන ගත්තේ ද පසුව බව වේගාට සිහිපත් වීමෙනි | masa gananakata pasu athapath wana karadahi ekin eka apa neth abiyasa diga herena parichchedaya nima wanne nethrabimbawa kalin deka thibunu bawa dena gaththe da pasuwa bawa wegata sihipath weemeni |
කුරුණෑගල රෝහල් අධ්යක්ෂකට එරෙහිව මැකොට පැමිණිල්ලක් | kurunegala rohal adhyakshakata erehiwa mekota peminillak |
ඒ අනුව අද දහවල් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පස මිල තීරණය කරන බවද ඔහු කියයි | e anuwa ada dahawal pewethwena wishesha sakachchawakin pasa mila theeranaya karana bawada ohu kiyayi |
මලයාසියාවේ රාජ්ය ආයතන වලට මූල්ය වංචා චෝදනා | malayasiyawe rajya ayathana walata mulya wancha chodana |
දකුණ සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි | dakuna sabaragamuwa saha uwa palathwala ethem sthanawalata mi |
නමුත් වැරදි ලෙස මුදල් මඟින් නීතියෙන් බේරී යාමට නිදහස ලබාදෙන නිලධාරීන් මෙවැනි ඇම්ඩන්ලාට රැවටෙන බැවින් සාධාරණ ලෙස මුදල් හම්බකිරීමත් තමන් සහ තම වෘත්තියේ ගෞරවය රැකෙන බව අපට පැහැදිලිය | namuth weradi lesa mudal mangin neethiyen beree yamata nidahasa labadena niladhareen meweni emdanlata rewatena bewin sadharana lesa mudal hambakireemath thaman saha thama wththiye gaurawaya rekena bawa apata pehediliya |
ජයසිංහ තුශාන්ත විජේමාන්න එස් | jayasinha thushantha wijemanna es |
පායනා ඉර පාන කාගේ | payana ira pana kage |
ගෝඨාගමනය තහවුරු වේ සුභ මොහොතින් ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් වේ | gotagamanaya thahawuru we subha mohothin gota wenuwen epa mudal thenpath we |
භාෂාත්මක අර්ථයෙහි සංගීතඥයා දැක්ක අර්ථකථනය තමයි තනුවෙන් විද්යමාන වන්නේ | bhashathmaka arthayehi sangeethagnaya dekka arthakathanaya thamayi thanuwen widyamana wanne |
ඒක විනිවිදභාවයකින් ජාත්යන්තරව පිළිගත් ක්රමවේදයකින් තෝරාගන්නා ලද දිස්ත්රික් ලේකම්වරුන් සහ ප්රාදේශීය ලේකම්වරුන්ගෙන් අධීක්ෂණය යටතේ සිදුවන කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොවන වැඩසටහනක් | eka winiwidabhawayakin jathyantharawa piligath kramawedayakin thoraganna lada disthrik lekamwarun saha pradesheeya lekamwarungen adheekshanaya yatathe siduwana kisidu deshapalana medihathweemak nowana wedasatahanak |
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජක ශරීරගතවී තිබේද යන්න පිළිබඳ සිදු කළ බී සාම්පල පරික්ෂා කිරීමේදී එම තත්ත්වය තහවුරුවී ඇති බව නිල නොලත් වාර්තා පවසයි | shree lanka krikat kandayame kusal janith pererage thahanam uththejaka shareeragathawee thibeda yanna pilibanda sidu kala bee sampala pariksha kireemedee ema thaththwaya thahawuruwee ethi bawa nila nolath wartha pawasayi |
දැන් ඉන්න මේ පිටරට සල්ලිවලින් යැපෙන කණ්ඩායම් එදා සිටියානම් රජවරුන්ට වැවක්වත් හදාගන්න බැරි වෙනවා | den inna me pitarata salliwalin yepena kandayam eda sitiyanam rajawarunta wewakwath hadaganna beri wenawa |
එසේ වුවද ශ්රී ලංකා රජය විසින් මෙම ඝාතනයන් ප්රතික්ෂේප කරන බවත් පසුගිය වසර පහ ඇතුළත සිදුවීම් ක් පමණ සිදුව ඇති බවත් ප්රිනීත් කූර් මහත්මිය ලිඛිතව පෙන්වා දී ඇතැයි පී | ese wuwada shree lanka rajaya wisin mema ghathanayan prathikshepa karana bawath pasugiya wasara paha ethulatha siduweem k pamana siduwa ethi bawath prineeth kur mahathmiya likithawa penwa dee etheyi pee |
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධනට දින ක් සඳහා විදේශගත වීමට අධිකරණයෙන් අවසර | hitapu parlimenthu manthree sajin da was gunawardhanata dina k sandaha wideshagatha weemata adhikaranayen awasara |
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට යෑම හදිසියේ සිදු වූ සිදුවීමක් වුවත් එය අපේ රටේ දේශපාලන කතිකාව තුළ එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය | eksath jathika pakshaye nayaka ranil janadhipathi gotabhaya rajapaksha hamuwannata yema hadisiye sidu wu siduweemak wuwath eya ape rate deshapalana kathikawa thula ek wedagath sandhisthanayak sanituhan kaleya |
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන කාලසීමාවේදී ඩයස් පෝරාව ශ්රී ලංකාවට විරුද්ධව විවිධ වාර්තසහ වීඩියෝ ඉදිරිපත් කරන බව ද කී අමාත්යවරයා චැනල් නාලිකාව ඩයස් පෝරාව හිතවත් නාලිකාවක් බැවැනි ඔමුන් විකාශනය කරන පරදි යම් සිදුවීමක් වී ඇතැනම් ඒ පිළිඳ පූර්ණ පරීක්ෂනයක් කරන බව ද කීය | eksath jatheenge manawa himikam maha komasariswarayage warthawa idiripath karana kalaseemawedee dayas porawa shree lankawata wiruddhawa wiwidha warthasaha weediyo idiripath karana bawa da kee amathyawaraya chenal nalikawa dayas porawa hithawath nalikawak beweni omun wikashanaya karana paradi yam siduweemak wee ethenam ... |
පාර්ලිමේන්තුවේ බලය උරගා බැලීමේ තවත් අවස්ථාවක් උදා වී ඇති බව විමල් වීරවංස මහතා ඇතුළු පිරිසක් මෙය හඳුන්වා තිබුණද රාජපක්ෂ වරු ඇතුළු මහින්ද පිලේ බොහෝ පිරිසක් මෙම ඡන්ද විමසීමේ අවස්ථාවේ සුදර්ශනී ප්රනාන්දු පුල්ලේ මහත්මියට ඡන්දය ලබාදීමට පාර්ලිමේන්තුවට පැමිණ නොතිබීමද විශේෂත්වයකි | parlimenthuwe balaya uraga beleeme thawath awasthawak uda wee ethi bawa wimal weerawansa mahatha ethulu pirisak meya handunwa thibunada rajapaksha waru ethulu mahinda pile boho pirisak mema chanda wimaseeme awasthawe sudarshanee pranandu pulle mahathmiyata chandaya labadeemata parlimenthuwata pemina nothibeemada wishes... |
අනිවාර්යෙන් ම ඉක්මන් ප්රතිචාරයට ටත් ටත් බෙහෙවින් තුති | aniwaryen ma ikman prathicharayata tath tath behewin thuthi |
ආපදා ගැන කියන්න පුළුවන් | apada gena kiyanna puluwan |
ඉන් එහි නවතා තිබූ බස් රථයකට වෑන් රථයකට සහ ජිප් රථයකට හානි සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ | in ehi nawatha thibu bas rathayakata wen rathayakata saha jip rathayakata hani siduwa ethi bawayi poleesiya pawasanne |
මෙහිදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් දෙදෙනාගෙන් එක් අයකු ජන්දය දීමෙන් වැලකී සිටි අතර අනෙක් නියෝජිතයා ශ්රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව ජන්දය භාවිතා කිරීම විශේෂත්වයක් විය | mehidee shree lanka nidahas pakshaye niyojithayan dedenagen ek ayaku jandaya deemen welakee siti athara anek niyojithaya shree lanka podujana peramunata pakshawa jandaya bhawitha kireema wisheshathwayak wiya |
එසේම මෙවැනි අර්බුදයකින් ගොඩ එන ආකාරය පිළිබඳව එකිනෙකා අතර ඇත්තේ එකම උත්තරයක් නොවන බව ද ඉතාමත් පැහැදිලිය | esema meweni arbudayakin goda ena akaraya pilibandawa ekineka athara eththe ekama uththarayak nowana bawa da ithamath pehediliya |
ජී | jee |
මේ අධිකරණය ස්වාධීනයි කියලා අපි කියන්නේ නැහැ | me adhikaranaya swadheenayi kiyala api kiyanne nehe |
ශ්රී ලංකාව පිළිගත් නිර්දේශය ය අතර බටහිර ප්රජාතන්ත්රවාදී රටවල් ඉදිරිපත් කළ නිර්දේශ ඇත්තේ ක් පමණි | shree lankawa piligath nirdeshaya ya athara batahira prajathanthrawadee ratawal idiripath kala nirdesha eththe k pamani |
එහෙත් ඒ විනාශයට හේතු ගැන ජනමාධ්යවල ගැඹුරින් සාකච්ඡා නොවෙයි | eheth e winashayata hethu gena janamadhyawala gemburin sakachcha noweyi |
හොදයි | hodayi |
ඒවගේම මැතිවරණයේදී අපේක්ෂකයෝ ක් පමණ මන්ත්රීවරු පත්වෙන මැතිවරණයක් මේක | ewagema methiwaranayedee apekshakayo k pamana manthreewaru pathwena methiwaranayak meka |
දිස්ත්රික් ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කළේ රඹුක්කන කන්සලගමුව සහ උඩුගම යන ප්රදේශයේ සුළු පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරලීම් සිදුව ඇති බවයි | disthrik apada kalamanakarana madhyasthanaya sandahan kale rambukkana kansalagamuwa saha udugama yana pradeshaye sulu pas kandu kada weteem saha gal peraleem siduwa ethi bawayi |
දස වසරක් තුළ යළි සුනාමි ව්යවසනයකට ලක් නොවුවද ශ්රී ලංකාව වැඩිවශයෙන් ප්රධාන ස්වභාවික ආපදාවන් වලට මුහුණ දෙමින් සිටියි | dasa wasarak thula yali sunami wyawasanayakata lak nowuwada shree lankawa wediwashayen pradhana swabhawika apadawan walata muhuna demin sitiyi |
බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම බෞද්ධ භික්ෂූන්ගේ විරෝධය නිසා අතහැර දැමුණි | bandaranayaka chelwanayagam giwisuma bauddha bhikshunge wirodhaya nisa athahera demuni |
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු ක් වන රාගම ප්රදේශයේ පදිංචිකරුවෙක් | mese athadanguwata gena eththe awurudu k wana ragama pradeshaye padinchikaruwek |
ඊට ප්රතිචාර නොලැබුණහොත් ලබන වනදා දක්වා කොළඹ මහ නගර සභා බල ප්රදේශය තුළ කැළි කසළ එක් රැස්වී තිබෙනු ඇති බවයි ඔහු සදහන් කළේ | eeta prathichara nolebunahoth labana wanada dakwa kolamba maha nagara sabha bala pradeshaya thula keli kasala ek reswee thibenu ethi bawayi ohu sadahan kale |
බිත්තර හිඟයට විසඳුම ආනයනය නොවේ නිෂ්පාදකයන් සහන ඉල්ලයි | biththara hingayata wisanduma anayanaya nowe nishpadakayan sahana illayi |
අකුණුසැර වැදී ගවයින් මියයයි | akunusera wedee gawayin miyayayi |
මේ න් ඡන්ද ලක්ෂ ක් ගන්න වෙනවා දිනන්නනම් | me n chanda laksha k ganna wenawa dinannanam |
මහින්ද රාජපක්ෂ ඇතුළු වර්තමාන පාලකයන් දකුණේ අද පවත්වන ඊනියා මැතිවරණ ජයග්රහණයන්ගෙන් අහ්ලාදයට පත්වීම තුළ අනාගතයට එක් කරන නග්න සත්යය එයයි | mahinda rajapaksha ethulu warthamana palakayan dakune ada pawathwana eeniya methiwarana jayagrahanayangen ahladayata pathweema thula anagathayata ek karana nagna sathyaya eyayi |
ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා | oya wage godak dewal thiyenawa |
ගාර්ෆීල්ඩ් මේ කාටුන් වල නම් මොනවද | garfeeld me katun wala nam monawada |
පෙට්රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට | petral polime bahin bas weemakin yathuru pedikaru maruta |
අන්න කෙල්ලෝ වාද විවාද එපා වෙලා නෑ ඔව්වට රිප්ලයි කරන්න | anna kello wada wiwada epa wela ne owwata riplayi karanna |
ෆිදෙල් කැස්ත්රෝෙග් වැඩිමහල් පුතු වන මොහු කියුබානු රජයේ උපදේශකවරයෙකු වශයෙන් ද න්යෂ්ටික භෞතික විද්යාඥයෙකු වශයෙන් ද සේවය කර ඇත | fidel kesthroeg wedimahal puthu wana mohu kiyubanu rajaye upadeshakawarayeku washayen da nyashtika bhauthika widyagnayeku washayen da sewaya kara etha |
ප්රාථමික අධ්යාපනය නඟා සිටුවීම සඳහා ද්වීතීක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර ඇති බව ද බන්දුල ගුණවර්ධන අමාත්යවරයා පවසයි | prathamika adhyapanaya nanga situweema sandaha dweetheeka pasal dahasak sanwardhanaya kireeme wedapiliwela denatamath arambha kara ethi bawa da bandula gunawardhana amathyawaraya pawasayi |
අලුතින් විවෘත කරන ලද කුලියාපිටිය ශාඛාවේ කාර්ය මණ්ඩලය හි ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග | aluthin wiwtha karana lada kuliyapitiya shakawe karya mandalaya hi jyeshta kalamanakareethwaya samaga |
එසේම ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගමට රක්ෂණ සංස්ථාවේ සංචිතවලින් මේ මොහොතේ යම් මූල්ය ශක්තියක් ලබා දීමට ඇති හැකියාව සොයා බලා ඒ සදහා පියවර ගන්නා ලෙසද රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට සහ මුදල් අමාත්යාංශ ලේකම්වරයාට කෝප් කමිටුව නිර්දේශ කළේය | esema shree lanka rakshana sansthawa yatathe pawathina samagamak wana litro ges samagamata rakshana sansthawe sanchithawalin me mohothe yam mulya shakthiyak laba deemata ethi hekiyawa soya bala e sadaha piyawara ganna lesada rakshana sansthawe sabhapathiwarayata saha mudal amathyansha lekamwarayata kop kamituwa nirdesh... |
මන්ද යත් ඒ වචන දෙක පිංදහම් තකා සජ්ජායනා කිරීම සඳහා තිබෙන සූත්ර පාඨයක් පමණක්ම නොවන බැවිනි | manda yath e wachana deka pindaham thaka sajjayana kireema sandaha thibena suthra patayak pamanakma nowana bewini |
දුම්රිය අනතුරින් තුවාල ලැබූ දැරිය ගුවනින් සුවීඩනයට වැඩි විස්තර | dumriya anathurin thuwala lebu deriya guwanin suweedanayata wedi wisthara |
නිදහස් අධ්යාපනය බාල්දු නොවෙන පරිදි ගෞරවනීය ලෙස රැකිය යුතුයි පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මාතර සමාධි ප්රජා සංවර්ධන පදනම සංවිධානය කළ විශ්වවිද්යාල සිසුන් සඳහා ශිෂ්යත්ව ප්රදානය පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ ගේ ප්රධානත්වයෙන් මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වූ අවස්ථාව | nidahas adhyapanaya baldu nowena paridi gaurawaneeya lesa rekiya yuthuyi parlimenthu manthree buddhika pathirana mathara samadhi praja sanwardhana padanama sanwidhanaya kala wishwawidyala sisun sandaha shishyathwa pradanaya parlimenthu manthree buddhika pathirana ge pradhanathwayen mathara maha manthinda piriwen wihara... |
සුපුරුදු ලෙසම ශ්රී ලංකා රජය නිමලරාජන්ගේ නඩුවත් අතහැරලා තියෙනවා | supurudu lesama shree lanka rajaya nimalarajange naduwath athaherala thiyenawa |
ශ්රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි | shree lanka siwil guwansewa adhikariya sambandhayen warshayata adalawa mekee wiganana warthawa nikuthkota thibuni |
කුමා සංගක්කාර ඔබට සුභ උපන් දිනයක් වේවා සාගල රත්නායක දක්ෂිණ සංවර්ධන අමාත්ය හා අග්රාමාත්ය කාර්යමණ්ඩල ප්රධානී | kuma sangakkara obata subha upan dinayak wewa sagala rathnayaka dakshina sanwardhana amathya ha agramathya karyamandala pradhanee |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.